Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you so much. I like to see video of how you are covering the dummy. How can I go to that.
ua-cam.com/video/HbgzC129pRg/v-deo.html
Miss showroom ekaka karadarayak nethuwa thiya ganna puwan wedding structure ekak hadanna cover krnna flowers , toppers onima deyak ekka karna nirmanaykata hodama past eka mokakda
Sampurnayen corn flour add karanna barida icing suger nathuwa
Cornflour vitharak dala hadanna puluvantha
Paya 24 Gaddi hari thadai ne Ms. knead kalath amarui thuni karaganna. Ea hadapu gaman bawitha karanna puluwan da
එහෙම නම් වෙලා නෑ ආයි knead කරද්දි හොදින් ඇදෙනව..අනික ලොකුවට හයිවීමක් වෙන්නෙත් නෑ...ඔය වීඩියෝ එකේ තියෙන්නෙ ත් මම කලින් හදපු icing එක ක් තමයි එවේලෙ පාවිච්චි කලේ
Me paste eka use karala toppers ha flowers hadanna puluvantha
Miss man me vidiyata heduva hondatama ava miss thank you miss 4days thiyagatha eta passe crack venava miss monada karanne miss
@@ShiyamalaGeethan-hr7qy ගොඩක් ගනකමට ගත්ත නම් හෝ එක පාරටම තද රස්නෙට වේලීම උනොත් තමයි පොඩ්ඩක් crack වෙන්න බලන්නෙ ඒකට ආපහු ඒ paste එකෙන්ම ටිකක් මෙල්ට් කරල පොඩ්ඩක් ගාල finish කරනන
Cake icing Karana sama ingredients ekama colouring wala paws Hari name dala video ekak karanna
සමාවෙන්න ඔබෙ ලියල තියන සමහර වචන තේරෙන්නෙ නැති නිසා කියල තියන එක තේරෙන්නෙ නෑ dear
Cream of tartar kyn monada miss 🙄 ewa dannama onida
Miss apita me past eken wassa dawad walata dummy cover karanna barida
Wedding structure ekakata ganna dammys me isin eken cover karanna puluwamda?
ඔව් පුළුවන්
Corn flour natuwa icing sugar wlin witrak hdnna barida miss me paste ek
Oya harima nihathamani kenek weldone
අනේ බොහොම ස්තූතියි
Pata damanna puluwanda
පුළුවන්
Pramanayan tika hariyatama ewanna puluwanda dr
Can i use corn syrup instead of sugar syrup... Pls reply me
Sugar syrup and cornsyrup are two different kind of syrups
For this recipe You can use cornsyrup or glucose syrup
@@DINESHIAMARAKOON thank u... I tried today it came well..
Rasapiya aka dannako❤
Pramanayan ewanna puluwanda.
ශීතකරණයේ නොතබා ඒ වෙලවේම cover කරන්න බැරිද මිස් ?
Miss glisoring damme naha neda?
❤super oya risapiya
Thanks man haduwa hodata awa ❤
Recipe pls dr
Mis glisarin Noda beida...demmoth diya wenna balaida wedi dawaswalata...??
වැසි දිනවලට හදන වෙනම video එකක් තියෙනව
@@DINESHIAMARAKOON thank you so much mis... oyage lessons hema ekakma balanawa...harima watinawa....🙏🙏🥰🥰
Thank you so much
Prmanaya kohomada miss aka kiya denna
Recepe එක දාල තියෙන්නෙ වීඩියෝ එකේ අන්තිම ට mallika
Miss me shortning kiynne mavo butter walatda
Ow dr
Parmanaya dannako miss
Oya pest ekan topers hadan puluwnada
Puluvan
මිස් මේ පේස්ට් එකෙන් කවර් කරන ඩමි වලට පේන්ට් එකක් කරන්න පුලුවන්ද?
Thank you soo much ❤️❤️
you are welcome
Mis dumy cover karanna Hodama gampast ekada
ෆොන්ඩන්ට් හෝ royal icing
@@DINESHIAMARAKOON etakota mis apita hada ganna pahasu mokakda. Me krama 3k neda
බැලුවා පැහැදිලිය්. දරැවො👍❤️
බොහෝම ස්තූතියි aunty ❤
මිස් සාමාන්‍යයෙන් 10×10 dummy එකක් cover කිරීමට කෝන්ෆ්ලා why icing sugar කොච්චර ඕන වෙනවද
ඔයා දීල තියන ප්‍රමන ඇති වෙයි
Me paste eka 24h fridge tiyla apw cool giyamada use krnna oni akke.hadapu gaman use krnna barida.hadala eliye tiynna barida cover kranakan
පොඩ්ඩක් වෙලා හරි තියන්නඕන නංගී එතකොට තමයි ඔක්කොම හොදින් ෆර්ම් වෙන්නෙ
Thank you miss❤
You are welcome dear
මේ ප්‍රමාණයෙන් අගල් කීයේ dammy එකක් cover කරන්න පුලුවන්ද mis
8" පුළුවන් ..10" උනත් cover කරන්න පුලුවන් .ඒක තීරණය වෙන්නෙ ඔයා තූනී කටගන්න විදිය අනුව තමයි
Thankyou...❤️😍❤️
Kochcharakal AC nathiwa showroom ekaka me paste eken cover karapu dummy thiyaganna puluwanda miss?
ජලවාශ්ප සහිත වාතය නොවැදී ඕන තරම් කල් පුලුවන් ජලවාශ්ප වැදුනොත් නැවත පෙඟෙනව සහ පුස් බැදෙන්න බලයි
ctank mis
miss තයිලෝ පවුඩර් එක දිය කරන්න ඇල් වතුර ද,උනු වතුර ද දාන්න ඕනි ?
ඇල් වතුර කමක් නෑ..
Thank you mis තව අපිට කියලා දෙන්නකෝ ඩමීස් වලට මල් සෙට් කරන විදිහ ඩමීස් ඩැමේජ් වෙන්නේ නැතුව
Mama eka vedio Ekak dhaala thiyenawa.eka bAluwada oyaa
@@DINESHIAMARAKOON නෑ මිස් මං බලන්නම් ඩමීස් වලට මල් සෙට් කරන එකක් නෑනේ
ජෙලටින් ගන්නෙපාද
Cornflour විතරක්ම ගන්න බැරිද මිස්
Paste එකක් හදල experiment කරමින් ඉන්නෙ crak වෙනවද බලන්න ඕන ....
Thank you miss ♥️Oya hodata kiyala denava. 🙏
බොහොම ස්තූතියි ඔබට ත්
Thank you miss ❤
Ur the best
thank you
මිස් ingredients pramanaya dala nanee
Vedio එක අවසානයේ තියෙනව නංගී ..ඒක පොඩ්ඩක් බලල ලියාගන්න ...
Pls post ur recipe ingredients in discription too.. In future videos.. And also still not adding subtitles.. Pls consider
Miss
Ow kiyanna
Gatta pramana kiyannko
@@hansiperera2895 වීඩියෝ එක අවසානයේ දාල තියනව dear
Cake ekak meken cover karaganna barida?
බැහැ
මිස් මේ විදියට Showroom එකක කල් තියා ගන්න හදන ඩමි එකකට මල් හදන්න මේ පේස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් ද? නැත්නම් ගම් පේස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් ද ?
Mal hadhanna puluwan. Tikka himn dry wenneMMA mal hadhala thiyenawa
❤️❤️❤️❤️❤️🎂
Contact number ekak denna puluwanda
Vedio එකේ number එකක් කියනවනෙ
Thank you soo much miss
Thank you ❤️
Thank you miss ❤❤❤
Thank you so much. I like to see video of how you are covering the dummy. How can I go to that.
ua-cam.com/video/HbgzC129pRg/v-deo.html
Miss showroom ekaka karadarayak nethuwa thiya ganna puwan wedding structure ekak hadanna cover krnna flowers , toppers onima deyak ekka karna nirmanaykata hodama past eka mokakda
Sampurnayen corn flour add karanna barida icing suger nathuwa
Cornflour vitharak dala hadanna puluvantha
Paya 24 Gaddi hari thadai ne Ms. knead kalath amarui thuni karaganna. Ea hadapu gaman bawitha karanna puluwan da
එහෙම නම් වෙලා නෑ ආයි knead කරද්දි හොදින් ඇදෙනව..අනික ලොකුවට හයිවීමක් වෙන්නෙත් නෑ...
ඔය වීඩියෝ එකේ තියෙන්නෙ ත්
මම කලින් හදපු icing එක ක් තමයි එවේලෙ පාවිච්චි කලේ
Me paste eka use karala toppers ha flowers hadanna puluvantha
Miss man me vidiyata heduva hondatama ava miss thank you miss 4days thiyagatha eta passe crack venava miss monada karanne miss
@@ShiyamalaGeethan-hr7qy
ගොඩක් ගනකමට ගත්ත නම් හෝ එක පාරටම තද රස්නෙට වේලීම උනොත් තමයි පොඩ්ඩක් crack වෙන්න බලන්නෙ ඒකට ආපහු ඒ paste එකෙන්ම ටිකක් මෙල්ට් කරල පොඩ්ඩක් ගාල finish කරනන
Cake icing Karana sama ingredients ekama colouring wala paws Hari name dala video ekak karanna
සමාවෙන්න ඔබෙ ලියල තියන සමහර වචන තේරෙන්නෙ නැති නිසා කියල තියන එක තේරෙන්නෙ නෑ dear
Cream of tartar kyn monada miss 🙄 ewa dannama onida
Miss apita me past eken wassa dawad walata dummy cover karanna barida
Wedding structure ekakata ganna dammys me isin eken cover karanna puluwamda?
ඔව් පුළුවන්
Corn flour natuwa icing sugar wlin witrak hdnna barida miss me paste ek
Oya harima nihathamani kenek weldone
අනේ බොහොම ස්තූතියි
Pata damanna puluwanda
පුළුවන්
Pramanayan tika hariyatama ewanna puluwanda dr
Can i use corn syrup instead of sugar syrup... Pls reply me
Sugar syrup and cornsyrup are two different kind of syrups
For this recipe You can use cornsyrup or glucose syrup
@@DINESHIAMARAKOON thank u... I tried today it came well..
Rasapiya aka dannako❤
Pramanayan ewanna puluwanda.
ශීතකරණයේ නොතබා ඒ වෙලවේම cover කරන්න බැරිද මිස් ?
Miss glisoring damme naha neda?
❤super oya risapiya
Thanks man haduwa hodata awa ❤
Recipe pls dr
Mis glisarin Noda beida...demmoth diya wenna balaida wedi dawaswalata...??
වැසි දිනවලට හදන වෙනම video එකක් තියෙනව
@@DINESHIAMARAKOON thank you so much mis... oyage lessons hema ekakma balanawa...harima watinawa....🙏🙏🥰🥰
Thank you so much
Prmanaya kohomada miss aka kiya denna
Recepe එක දාල තියෙන්නෙ වීඩියෝ එකේ අන්තිම ට mallika
Miss me shortning kiynne mavo butter walatda
Ow dr
Parmanaya dannako miss
Oya pest ekan topers hadan puluwnada
Puluvan
මිස් මේ පේස්ට් එකෙන් කවර් කරන ඩමි වලට පේන්ට් එකක් කරන්න පුලුවන්ද?
Thank you soo much ❤️❤️
you are welcome
Mis dumy cover karanna Hodama gampast ekada
ෆොන්ඩන්ට් හෝ royal icing
@@DINESHIAMARAKOON etakota mis apita hada ganna pahasu mokakda. Me krama 3k neda
බැලුවා පැහැදිලිය්. දරැවො👍❤️
බොහෝම ස්තූතියි aunty ❤
මිස් සාමාන්‍යයෙන් 10×10 dummy එකක් cover කිරීමට කෝන්ෆ්ලා why icing sugar කොච්චර ඕන වෙනවද
ඔයා දීල තියන ප්‍රමන ඇති වෙයි
Me paste eka 24h fridge tiyla apw cool giyamada use krnna oni akke.hadapu gaman use krnna barida.hadala eliye tiynna barida cover kranakan
පොඩ්ඩක් වෙලා හරි තියන්නඕන නංගී එතකොට තමයි ඔක්කොම හොදින් ෆර්ම් වෙන්නෙ
Thank you miss❤
You are welcome dear
මේ ප්‍රමාණයෙන් අගල් කීයේ dammy එකක් cover කරන්න පුලුවන්ද mis
8" පුළුවන් ..
10" උනත් cover කරන්න පුලුවන් .
ඒක තීරණය වෙන්නෙ ඔයා තූනී කටගන්න විදිය අනුව තමයි
Thankyou...❤️😍❤️
you are welcome
Kochcharakal AC nathiwa showroom ekaka me paste eken cover karapu dummy thiyaganna puluwanda miss?
ජලවාශ්ප සහිත වාතය නොවැදී ඕන තරම් කල් පුලුවන් ජලවාශ්ප වැදුනොත් නැවත පෙඟෙනව සහ පුස් බැදෙන්න බලයි
ctank mis
miss තයිලෝ පවුඩර් එක දිය කරන්න ඇල් වතුර ද,උනු වතුර ද දාන්න ඕනි ?
ඇල් වතුර කමක් නෑ..
Thank you mis තව අපිට කියලා දෙන්නකෝ ඩමීස් වලට මල් සෙට් කරන විදිහ ඩමීස් ඩැමේජ් වෙන්නේ නැතුව
Mama eka vedio Ekak dhaala thiyenawa.eka bAluwada oyaa
@@DINESHIAMARAKOON නෑ මිස් මං බලන්නම් ඩමීස් වලට මල් සෙට් කරන එකක් නෑනේ
ජෙලටින් ගන්නෙපාද
Cornflour විතරක්ම ගන්න බැරිද මිස්
Paste එකක් හදල experiment කරමින් ඉන්නෙ crak වෙනවද බලන්න ඕන ....
Thank you miss ♥️
Oya hodata kiyala denava. 🙏
බොහොම ස්තූතියි ඔබට ත්
Thank you miss ❤
Ur the best
thank you
මිස් ingredients pramanaya dala nanee
Vedio එක අවසානයේ තියෙනව නංගී ..ඒක පොඩ්ඩක් බලල ලියාගන්න ...
Pls post ur recipe ingredients in discription too.. In future videos.. And also still not adding subtitles.. Pls consider
Miss
Ow kiyanna
Gatta pramana kiyannko
@@hansiperera2895 වීඩියෝ එක අවසානයේ දාල තියනව dear
Cake ekak meken cover karaganna barida?
බැහැ
මිස් මේ විදියට Showroom එකක කල් තියා ගන්න හදන ඩමි එකකට මල් හදන්න මේ පේස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් ද? නැත්නම් ගම් පේස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් ද ?
Mal hadhanna puluwan. Tikka himn dry wenne
MMA mal hadhala thiyenawa
❤️❤️❤️❤️❤️🎂
Contact number ekak denna puluwanda
Vedio එකේ number එකක් කියනවනෙ
Thank you miss ❤
Thank you soo much miss
Thank you ❤️
Thank you miss ❤❤❤