Miss royal icing dummy eka welunata passe wafer papers alawaganna puluwanda, alawaganna melted white chocolate use karanna puluwanda royal icing eka udata
Miss royal icing walin cover karala iwara wela welunata passe AC room ekaka thiyanna puluwanda? E wagemai dummy eka welunata passe fondant walin animal kenek hadala alawanna puluwanda?
Thank you so much.
You are welcome
Covering a dummy with fondant icing or royal icing is cheaper? Thank you for the video
Its depends on egg price Darling 😊
Miss royal icing dummy eka welunata passe wafer papers alawaganna puluwanda, alawaganna melted white chocolate use karanna puluwanda royal icing eka udata
@@sanushidilharaaponsu7880
Water hari edible glue හරි පුළුවන් චොක්ලට් ඕන නෑ
Dear Ms.Dineshi,Thank you very much for sharing your knowledge!! I did a dummy using your recepie and it turned out perfect🙏🙏
Wooow ..how nice of your words .thank you for the feedback ❤❤❤
Miss Royal icing walin dummy eka cover karala udin cake ekak thyanawanm cake eka fondant icing walinda cover karanna ona
Can we paste sugar lace work for Royal icing Dummy ?
Yes you can paste .
Miss wedding cake ekak samanyen cover karanne kohomada miss yata thattu deka dummy thiyala uda thattuwa cake walin thiyanna one ethakota mona icing walinda miss e deka cover karaganne
Fondant තමයි එතකොට ගන්න වෙන්න්ව්
Butter icing eken dummy cover karanna puluwanda miss..
Thank you miss ❤
Mis royal icing, buter icing 2n lassana mokakda dumy cover karanna
Royel icing recipya dannko😊
@@waruniliyanaarachchi4065
මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක බලන්න dear
Miss cake topper hadana resapy ekak kiyala denna puluwanda.
Thank you❤️
♥️♥️♥️
Thank you soo much ❤
You are welcome dear ♥️
miss beththara pili gada enne ai cover karapuwama
Marbo valata icing sugar daala cover karanna puluwanda
ඔව් පුළුවන්
@@DINESHIAMARAKOON thank u
Doyawenne nethuwa thiyaganna puluwan needa ?
Miss wedding cake eke dummy deka royal icing walin cover karala cake eke kotasa butter icing karata kamaknedda
බටර් ising පාට වෙනස් වෙනව නෙ
Miss royel icing eken dami cover කරලා දවස් කීයක් තියන්න පුළුවන් ද .
වතුර වැටෙන්නෙ නැතිව ,කූබු එන්නෙ නැතිව තිබ්බොත් ඕන තරම් කල් තියාගන්න පුලුවන්
Oy size cake dummy ekak cover kragnn royal icing hadaddi biththara sudu mada kiyakin wage hdgnna onida.
එක්සුදුමදයක් ඇති
Miss mata kiyannako royal icunghada tiyagamnne kohomada
Wedding cake structure ekak royal icing cover krala akatama 1kg cake akak dala kaloth cake eka butter icing walin cover krala nisa cream colour ekak enwne royal icing ekai cake ekata dana butter icing ekei pata khmada ekama wodihta sudu patin hdagnne?
Royal icing වලින් cover කර ගත් dummy එකක් කොපමණ කාලයක් තියා ගන්න පුලුවන්ද
තෙමෙන්නෙ සත්තු වහන්නෙ නැතිව අවුරුද්දක් උනත් පුළුවන් .ඍජුෆෝම් එක පරණ වෙද්දී කුඩු කුඩු හැලෙනව කූබි ඇතුලට ගියොත්
Miss meka welunata passe color karaganna puluwanda. Gold pata wage
ඔව් පුලුවන් .spray කරන්න හෝ පින්සලක් ආදාරයෙන් ගාන්න පුළුවන්
Wathura mix wenna berida miss ethakot
Seetha ratakata royal icing cover eka galapeida..diya weida icing eka
Miss structure ekkata royal icing walin kroth wessa kaleta diya wenwada?
නෑ වතුර වැටෙන්නෙ නැතිනම් දිය වෙන්නෙ නෑඅ
Ane mis kiyannako royal icing rken dummy covet karata passe dawalta welila rata diya gathiya wadi ne
එහෙම නම් වෙලා නෑ
හොඳින් වේලුනම දිය වෙන් නෑ... ෆෑන් එකක් හරි දාල ඉක්මනින් වෙලා ගන්න
Thank yoy mis
Royal icing eken cover karama වැස්සට දියවෙන්නේ නැද්ද?
Miss royel icing eken damy eka cover කරලා damy ya වටෙට රිබන් එක අලවන්නෙ කොහොමද
Royal icing වලින්ම අලවන්න පුළුවන් .. ජෙලටින් දියකරල අලවන්න පුළුවන් ..
Miss dummy ekak butter icing walin cover karanna barida? Royal icing cover karala fridge eke tiyanna barida
Dummy එකක් cover කරන්න මේ දිනවල ඇති මිල එක්ක butter ම යොදා ගන්න එක අපරාදෙ ඒ කට ඩමී එකට mavo එක පාවිච්චි කරන්න පුලුවන් ...
Royal icing cover කලොත් fridge එකේ තියන්නෙ නෑ...
Mis mavo gatththoth kohoma pramanayakda gonna one@@DINESHIAMARAKOON
Mis wahinkota diyawenawnam mokada karanna oni
Mis wedding 1ta dawas kiyak Ata kalin dumy cover karanna omida
සතියකට ,මාසෙකට හෝ මාස කීපයකට කලින් උනත් පුලුවන් ..
දූවිලි නොවදින්න ආවරණය කර තියන්න
Ane mis man royal icing structure ekak hadala tiuwa.dan dawas 10k witara wenawa .eka Dan podda podda diyawenawane .ekata wisadumak kiyannako .🙏🙏🙏
Sorry කොමෙන්ටුව දැක්කෙදැන්
රෝයල් අයිසිං වලට ටිකක් රස්නෙ පරිසරයක් ඕන
Miss mokadda butter icing ekei royal icing ekei wenasa? Apita meka butter icing eken karanna barida
Thank you 🙏🏻
You are welcome
බොහොමත්ම ස්තුතියි ❤️
බොහොම ස්තූතියි ඔබටත් ❤❤
Royal icing eka dummy eken remove krnne kohomd miss
රස්නෙ වතුරට දාල ටිකක් තිබ්බම යනව්...ගොඩක් ගනකම ට දාල පැතලි ටූල් එකකින් ගලවන්න පුලුවන්
@@DINESHIAMARAKOON thank you miss❤
Miss royal icing දෙකේ තියෙන පිළී ගඳ යවන්නේ කොහොමද වේලුනාම පිලි ගඳ වැඩියි නේ මිස් ඒක යවන්නේ කොහොමද
Essence වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන් .
බිත්තර සුදු මද ගද්දි බිත්තර තියෙනව චූටු කොටසක් ඒක් පොඩ්ඩක් අයින් කරල ගන්න උත්සහ කරන්න ..
දෙහි බින්දු කීපයක් දාන්න ත් පුළුවන්
Mis royal icing walin cower karapu dummy ekakata pearl alawanne kohomada
Royal icing චූටි ම චූටි dot එකක් තියල petals තියන්න
@@DINESHIAMARAKOON thank you mis.❤❤
Royal icing walin cake awaranaya karanna barida?
Cover කරන්න පුළුවන් ..ඒත් dry වීම නිසා කපන්න අපහසු සහ එහි එන වැඩි සිනි රසය නිසා කේක් සමඟ කෑමට ගන්න බෑ
@@DINESHIAMARAKOONthank you miss,oyage videos godak watinawa
Godak pin oyata.apita nodanna de kiyala denawata.oya godak pahadiliwa kiyala denawa
❤️❤️❤️🌹
Miss mage Royal icing eka gal wela ita passe dawase diya unane ayi miss ehema une 🥺
Royal icing එකෙන් work කලාට පස්සෙද ආපහු දිය වුනා කිව්වෙ
Miss mekata wena colurs danna puluwanda
Ow i ඔයාට වර්ණ මිස්‍ර කරල apply කරන්න පුලුවන් නැතිනම් spray කරන්න පුලුවන්
මිස් රෝයල් අයිසින වලින් කේක් එකක් cover කරගන්න බැරිද dummies විතරද රෝයල් අයිසින් වලින් පුළුවන්
Cake cover කරන්න පාවිච්චි කරන්නෙ නෑ රෝයල් අයිසිං ඒකට හේතුව එක සවිවෙනව...ඒ නිසා කපන්න එහෙම අපහසුයි
මිස් මේක කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද
Dummy එක cover කරල ඕනතරම් කල් පුළුවන් වතුර .කුනු.දූවුලි නොවැටී කූබු නොකන්න තිබ්බොත්
Wessta diuawenawada mis royal icing eka
වැස්ස කාලෙට පරිසර යේ ඇති ආර්ද්‍රතාව රෝයල් අයිසිං දීයවීමට හේතුවක් වෙනව
miss beththara pili gadak anawa a ai
බොහොම ස්තූතියි මිස් මේ video එකට මම ගොඩක් දේවල් දැන ගත්තා. මිස් රෝයල් icing වලින් cover කරන ඩමි කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද? මාවෝ අයිසින් වලින් කවර් කරනවාටත් වඩා රෝයල් අයිසිං වලින් කවර කරන ඒක ලාබයි කියලා හිතෙනවා.. ඒ වගේම මිස් කියන විදියට 48hours වලින් වගේ හොඳටම set උනාම ඩමි එකිනේක set කරන්නත් ලේසි නේ. අයිසිං වලින් කවර කරන ඒවා අල්ලන්න බයයි නේ..
සතුන්ගෙන් පරිස්සම් කරගන්න පුලුවන් නම් ඕන තරම් කාලයක් තියාගන්න පුලුවන් ...
@@DINESHIAMARAKOON Thank you very much for the reply miss
ඩමී එක royal icing karala උඩින් 1kg කේක් එකක් විදියට කරනව නම්, colour 2 එක පටින් ගන්නේ කොහොමද මිස්. 🙏
බටර් icing එකට දාන පාට royal icing ඒකටත් දාන්න පුළුවන්
Miss royal icing walin cover karala iwara wela welunata passe AC room ekaka thiyanna puluwanda? E wagemai dummy eka welunata passe fondant walin animal kenek hadala alawanna puluwanda?
ඔව් පුළුවන් royal icing කරල හොදින් වේලුනම වතුර වැටුනෙ නැතිනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙබ්නෑ....
Topper රඳවන්න toothpick එකකින් පුලුවන් ...අලව ගන්න නම් ඕන topper එකට යටින් royal icing ටිකක් ගාන්න
Miss royal icing එකෙන් cover කරද්දී dummy එකටම පොඩි කේක් කෑල්ලක් කපන්න set කරනව නම් ඒකත් cover වෙන්නේ royal icing එකෙන්ම නේ එතකොට ප්‍රශ්නයක් නැද්ද
කේක් කොටස සම්පූර්ණ යෙන් fondant වලින් ඔතල ඩමී හිඩැසට තියන්න
@@DINESHIAMARAKOON ඊට පස්සේ royal icing එකෙන් cover කරාම හරිද මිස්
Miss royal icing walin cover karal කොච්චර කල් තියාගන්න පුළුවන්ද
සතුන්ගෙන් ආරකෂා කරගන්නව නම් කිසිම දෙයක් නොවී කැමති කාලයක් තියාගන්න පුළුවන් icing එක
mis wessa dawasata diya weida
Miss yata dummy aka royal icing walin cover karala udata buttercream walin cover karagatta cake akak thibbot awlk nadda?
පාට වෙනසක් නොපෙනෙන ලෙස හදාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ
රොයල් icing එක සහ බටර් අයිසිං වර්ග දෙකේ...පොඩි colour shading එකක් පේන්න ඉඩ තියෙනව
Thank you miss 🙏
Miss,royal icing walin cover karala butter icing walin paint karanna pluwnda
Butter icing වලුන් paint කිව්වෙ උඩින් art එකක් දාන්නද ..නැතිනම් palat knife work එකක් කරන්නද මොකද කරන්න ඕන ඔයාට
Miss රෝයල් අයිසිං වලින් කවර් කරලා දවස් කීයක් ගියාට පස්සෙද රෝයල් අයිසිං වලින් පයිපින් වැඩ කරන්නේ
හොඳින් වේලුනාම පුළුවන් ..
Thank you miss
♥️♥️
මෙ රොයල් කර ගත්තු dummy එකට වෙලුනාට පස්සෙද nonedible පබළු අලව ගන්න පුලුවන් ද..glue use කරලා.එහෙම නැත්නම් royalicing වලින්ම අලව ගන්න පුලුවන් ද
Royal icing පාවිච්චි කරල අලවා ගන්න පුළුවන් ..
Nonedible පාවිච්චි කරද්දි කපල් එක කපන කේක් කෑල්ල ට ගෑවෙන්නෙ නැතිව පාවිච්චි කරන්න බලන්න ..උත්සවයට එන කුඩා ලමුන් යන එන ගමන් කටේ දාන්නත් ඉඩ තියෙනව කේක් එකක් මත තියන නිසා.
ගැණුම්කරුවන් ව ඒ ගන දැනුවත් කර තියන්න
@@DINESHIAMARAKOON thankyou
මිස් ඩමි කවර් කරන රෝයල් අයිසිං රෙසිපි එක දාන්නකෝ
ua-cam.com/video/OvSOhlTSrqo/v-deo.html
ua-cam.com/video/OvSOhlTSrqo/v-deo.html
Miss mehema cover karama ai fondant walin cover krnna one nedda
ෆොන්ඩන්ට් වලින් cover කරනව
ඒ වගේඅ royal icing එකෙනුත් cover කරනව
🧡🧡🧡🧡🧡🎂
😘❤❤
Ko meke recipe eka
Royal icing පාඩම චැනල් එකට කලින් දාල තියෙන්නෙ ඒක බලන්න
මේ රෝයල් අයිසින් රෙසපි එකේ ලින්ක් එක දාන්න්කෝ මිස්......
ua-cam.com/video/OvSOhlTSrqo/v-deo.html