Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුතියි.. මැඩම්හරිම පැහැදිලියි කියලා දෙනවාමම කේක් වේ videos ගොඩක් ඒව බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි.. ඔබගේ අනාගතය සාර්ථක වේවා
❤️❤️❤️
Thanks miss.ගොඩක් හොඳට කියලා denawata.❤️
ස්තූතියි ඔබටත් ❤
Hrima pahadili thank you miss oyta ❤️ ❤️
බොහොම ස්තූතියි ඔයාට ත් ❤
Thank you miss godak watinawa me vedio eka.
බොහොම ස්තූතියි ❤️❤️
නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ගොඩාක් ස්තුතියි අක්කේ
ගොඩක් සතුටුයි නංගී ❤️❤️❤️
Thanks alot 👍
You are welcome ❤❤
Miss 12size USA 5 Dami ekk cover karanna fondant kochchrak oneda
Thank you❤️
You are welcome ♥️♥️♥️
Miss jelatin gannkota handa purawalada ganne .
නෑ කපල (level )
බොහෝම ස්තුතියි .ඔබ,ඉතාමත් හොඳින් හැමදේම පැහැදිලි කරනවා.
Mis harima pahadiliyi gadak isthuthi fonded cover karana cake ekak uda butter ici ng dising karanna puluwanda
ඔව් 3D ඒව sides වල දන කොටන්ම් පහලට වැටෙන්න් පුළුවන්
Mis 2d nozzel flower dammoth kada wateida diya weida
ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා
ජය වේවා ❤
Thank you miss
You are welcome dear
Mis glucose syrup nathuwa hadanna puluwanda
Can we cover dummies in this fondant in rainy days.? Pls reply
Yes you can,but keep a fan on for quick dry
@@DINESHIAMARAKOON can i use corn syrup instead of glucose syrup to this recipe mam?
Miss kilo 1 1/2 cake ekakata piller box red colouring kochchara daanna oneda. Fondent ekata. Icing sugar 800
ඉතාමත් වටිනවා. ගොඩක් ස්තුතියි ❤️
Miss godk rasne dwsktath me fondant eka pawichchi krnne puluwnd? Meken toppers hdnnth puluwnd miss
ගොඩක්ම රස්නෙ නම් මේකට glucose syrup එකතු කරන්න ඕන..Toppers හදල වේලන්න වෙලා යන්නව
Frej eke nodama dawas kiyak meka tiyaganna puluwanda miss
හුලං නොවදින්න වහල සත් තුන හතරක් තියාගන්න පුලුවන්
Thank u dr😍
You are welcome dear ❤
Miss its hard to get 1/4cup liquid glucose😓Can you tell me the weight
You can pour the syrup in to the 1/4 cup .
@@DINESHIAMARAKOON when i transfer that cup to double boil saucepan glucose syrup stick to the cup and dont get a accurate 1/4cup glucose syrup
Reddy maid fondant hadanne kmda cake shops vala vikunanna tiyana chuingam vake adena aka
කඩේ තියන රෙඩි මේඩ් ඒව ගැන නම් කියන්න දන්නෙ නෑ නංගී ..අපි ගෙදර හදාගන්න එකත් හොදින් knead කරල ගත්තම් හොඳින් ඇදෙනව...තයිලො පවුඩර් ඉතා ස්වල්පයක් එකතු කරන වෙලාවල් තියෙනව ඒත් ඒක කපන කේක් එහෙකට දාන විට ටිකක් සැලකිල්ලට ගන්න ඕනෙ ඉක්මනින් ෆොන්ඩන්ට් එක හයි උනොත් කපන්න බැරිවෙන නිසා
@@DINESHIAMARAKOON Thanks dineshi
Glucose syrup ekai liquid glucose ekai kiyanne 2k da
ඔව් dear ♥️♥️
@@DINESHIAMARAKOON etakota fondant ekata liquid glucose Hari yanne nadda mis
Gesarin walin mokada wenne ..ai ethakota gesarin danne..ai miss nodamme hethuwa mata oya dekatama uththarayak denawada
Miss glucose syrup walin mokakda wenne fondent ake .. harima pahadiliwa vedio danawa, bohoma sthuthi 😍
ඇදෙන සුලුබව ඇති කිරීම.,තමයි ප්‍රධානම හේතුව ,, අවශ්‍ය තෙතමනය පවත්වාගැනීම ...
Great akki
❤️❤️❤️ thank you නංගී
Godak pehediliwa kiya denawata thanks akke oyata
සතුටුයි නංගී ඔයාලගෙ අදහස් වලට ❤️❤️
Thank you❤️ miss
Glucose syrup 1/4 kiyana කොච්චරක් ද tbsp keyanako මිස්
Miss jelatin mix eka unuwenda icing sugar ekata ekathu karanna ona?
ඔව් කමක් නෑ boil කරල ඒ ගමන්ම icing sugar එකට එකතුකරන්න .
@@DINESHIAMARAKOON thank you
Akke masmilos fondant eke black red colour dapuwaman diya wenne aei.thailo demmath diya wenawa.
මේ දවස් වල හැටි නංගී ..අනල ටිකක් තියන්න...අනික ඒකට thylos දැම්මොට්ජ් cover කරන්න එපා පස්සෙ හයි වෙනව
Akuru mal wage ewata thama thailo demme.
බොහොම ස්තූතියි ඔබට ❤️🙏
Akke 750 cake ekak cover karalA podi letter cut kr koitharamda
ඔයාගෙ prashaya මට පැහැදිලි නෑ නංගී
Thanks akki nimalka
You welcome nngi ..අපේ ගෙවල් ලඟ නිමල්කාද...
Ow
😀😀
ආ...ඔයා නම කිව්වෙ නැතිනම් මම දන්නෙ නෑ නෙ සුදු ❤️❤️
ඔයා කොහොමද දැක්කෙ ඉතින් මේ චැනල් එක
If we don't have shortening, what can we use?
You can use bit butter ,or cooking oil .but make sure to use clear oil ,If not fondent will take off white
@@DINESHIAMARAKOON Thank you so much dear...😍😍
@@nadeeshanelomi8528 ❤️❤️❤️👍
Usa cake ekak cover karana hatith penannako....tylo walin wenne welena ekada
ඊලඟ වීඩියෝ එක කේක් එක cover කරන එකක් තමයි ..
Thylo වලින් කරනෙ bind වෙන එක ඒක ගම් එකක්වගේ ක්‍රියා කරනව වගේම ඉක්මනින් වියලීම සිදුවන ව...ඒත් thylo එකතු කල fondent සුදුසු වන්නේ toppers හදන්න ,මල් හදන්න..cover කරන්න පාවිච්චි කරන්නෙ නෑ
Akki Fondent wala flowers hadhanna puluwandha?
Please reply me 🙏
මල් වේලාගන්න අපහසුයි .මල් වලට ඔඉන icing එක දීල තියෙනව
Thank u
❤️❤️❤️👍
miss mekata egg white eka danawada mekata
Vedio එක හොදින් බලන්න ..එහි සඳහන් ingredients බලන්න
Mis me hada ganna pramane 1kg cake 1kata ATI neda
ඇති ......ඒත් ඒක ඔයාල තුනී කරන විදිය අනුව පොඩ්ඩක් වෙන්ස් වෙන්න පුලුවන්
@@DINESHIAMARAKOON thank you mis
godak rasne kaleta kohomda mashmello fondent akk thiyaganne ..
Mashmelowes fondent එක නම් එහෙම bulk එකක් හදල තියාගන්නවට වඩා සුදුසු අදාල දිනයේ හෝ ආසන්න දවසක හදාගන්න එක තමයි ..මොකද mashmelowes වල කල් ඉකුත්වීමේ දිනය එහෙම බලපානවා ,,,ඒකත් හුලන් නොවදින්න හොදින් වහල තියන්න පුළුවන් ...
Glasrin waraga 2k thiyenwa neda? Mune ange gana ewada kama hadannarh ganne
කේක් බඩු අලෙවි කරන තැන්වල තියෙනව කේක් වලට දාන එක..
වැසි දිනවලට cake cover කිරීමට සුදුසු වන පරිදි මෙම fondent icing එක සකසා ගෙන ඇත
මිස් ජෙලටින් මේස හෙදි 1/2 ට glucose syrup මේස හෙදි කොච්චරක් දාන්න පුළුවන් ද?
ජෙලටින් හැඳි බාගෙට මේස හැඳි 1 ක් විතර ඇති
Glucose syp 60 ml da mis
මේ ප්‍රමාණය ට අනුව glucose syrup 1/4cup
Glucose syrup corn syrup kiyana dekama ekamada miss?
Ow දෙකම එකයි
Supper maraket වල cake ingredients අලෙවි කරන තැන්ව Glucose syrup ,corn syrup Liquid glucose යන නම් වලින් තියෙනව
@@DINESHIAMARAKOON thank u miss 😘
මිස් glucose syrup ප්‍රමාණය වැඩිවුනා කියලා ගැටළුවක් නැද්ද...මම සාමාන්‍යයෙන් ගන්නෙ,ජෙලටින් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් glucose syrup..මේතරම් ප්‍රමාණයක් දාලා හදලා නෑ...
ජෙලටින් දිය කරන්නෙ ඇල් වතුරෙද
Ow ඇල් වතුරෙන් පෙඟෙන්න තියෙන්නෙ
Mis vanila aniwarayda.
අනිවාර්යයෙන් oona නෑ ඒත් සුවඳයි දැම්මම
ස්තුති ,මගෙ fondent එක ඔයවගෙ කදුලු බින්දුවක් වගෙ ඇදුන නමුත් dummy එකට දමද්දි කැඩිලා වැටුන සෑහෙන පාරක් උත්සාහ කරා අන්තිම ට විසික් කරා කියන්ඩ පුළුවන්ද ඇයි කියලා
හරියට knead නොවීම, හදන වෙලාවෙ හොදින් ඇදිල පස්සෙ කඩන් වැටෙනව නම් icing sugar තව චුට්ටක් දාන්න ඕන ..අනික් වැදගත් ම කාරනවා උසස් ප්‍රමිතියකින් ඇති icing sugar බාවිතා කරන්න ඕනමයි..
@@DINESHIAMARAKOON මම gaththe motha පොඩ්ඩක් කියන්ඩ පුළුවන්ද අත තද කරලා ද knead කරන්න ඕනෑ කියා ගොඩාක් ස්තුති ඔයාගෙ video ඔක්කොම හරි ආසයි දැක්කාම ,tbs එකක් ද ගන්නෙ liquid syrup eka icing ඔය pramanayata
.ඔව් අත සාමාන්‍යය ගානකට තද කරල හොදින් knead කරන්න ..2 tbsp ඕන gelatin 1 tbsp වලට මොතා හොඳයි
Liquid glucose measuring spoons walin
මම ප්‍රමාණය දෙන්නෙ මෙශරින් සදහා ඇති table spoon වලින් තමයි ...2 tbsp කිව්වෙ glucose syrup තමයි ඔයා අහල තිබුනේ ඒක නිසා ..වීඩියෝ එක නැවත බලන්න ඒකෙ 1/4 cup අරන් තියෙනව ග්ලුකෝස් සිරප්
අයිසින් එක දිය ගතියක් එන්නේ ඇයි කියන්නකෝ කේක් එක කවර් කලාට පස්සේ 😔
ෆොන්ඩන්ට් එකෙන් ටොපර්ස් හදාගන්න මොනාද කරන්න ඕන වෙනස්කම් ?
Fondent වලින් toppers හදන්න පුළුවන් ඒත් ඉක්මනින් වියලාගැනීම සහ පරිසර ඌශ්නවය තුළ දිය නොවී තබාගැනීමට fondent icing 500g වලට thylos pwder 1/2 tsp පමණ මිස්‍ර කර knead කර ගැනීම වඩාත් සුදුසුයි
MS shortning වෙනුවට butter dhanna puluwande ?Jeletine rath kara liquid glucose dammoth wenasa මොකක්ද ?
ජෙලටින් ටික දියවන ප්‍රමාණයට රත් වූ පසු glucose syrup එකතු කර ඒ ටික ත් දියවන තුරු boil කිරීමෙදි ජෙලටින් ටික වැඩි වෙලාවක් රත් වීම සිදුවනව එවිට එය අයිසිං එක ඉක්මනින් කැටි ගැසීමට හෝ හයිවීමට බලපාන්න ඉඩ තියෙනව ,හොදින් පුරුදු වූ කෙනෙකුට මුලින් ජෙලටින් රත්කර පසුව ග්ලූකෝස් සිරප් එකතු කරගෙන උන්ත් සාදා ගන්න පුළුවන් .....
ශොට්නිං වෙනුවට බටර් ස්වල්පයක් හෝ අවර්ණ තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන් ...ෆොන්ඩන්ට් එකේ සුදු වර්ණය වෙන්ස් නොවී සාදා ගන්න නිසා තමයි වෙන්ත් බටර් හෝ තෙල් වෙනුවට ශෝට්නිං අතේ තවරා ගන්නෙ
@@DINESHIAMARAKOON thank you Ms.
❤️❤️
Thanks ms.
බොහොම ස්තුතියි ඔබට.හරිම පැහැදිලියි.අපිට fondant වලින් හදල අලවන designs එහෙම දින කීපයක් dry වෙන්නෙ නැතිව තියාගන්න පුලුවන් ක්‍රමයක් තියනවද මිස්.
ෆොන්ඩන්ට් එක නම් හයි නොවී තියාගන්න ග්ලිසරින් ,ග්ලුකෝස් සිරප් එක්තු කරල හදන්න ඕන...හොදින් ආවරනය උනොත් වේලෙන්නෙ නෑ...තදින් වේලීගෙන එනව නම් වතුර සහිත බාජයක් ඒ අසලින් තියල කේක් එකත් එක්ක එක ලඟ තියල දෙකම එක පෙට්ටියකින් වහල ටික වෙලාවට් තියන්න..හැබැයි තද වර්ණ සහිත fondent නම් වර්න මත ජලවාශ්ප රැදී අවලස්සනක් එකතුවන්න් පුළුවන්
කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද 🤔
වාතය ඇතුල් නොවන පරිදි හොදින් වසා මාස 3 ක් 4 ක් උවත් තබාගැනීමට පුළුවන් ❤️
එලියෙ ද fridge පහළ kකොටසේ ද please
Fondent එක ෆ්‍රිජ් එකේ දාල තියන්නෙ නෑ...එලියෙ තියන්න හුලං නොවදින්න වහල...නැවත පාවිච්චි කරනකොට හොදින් knead කරන්න
මම fondant හදල තියල සතියකින් අද ගත්තා .ඒක ටිකක් හයි වෙලා තිබුනෙ. මම liquid colouring දාන්න neat කරන්න හැදුවේ. ඒත් fondant කෑලි කැඩුනා. මම neat කරල පාට දැම්මා. දැන් fondant අතේ ඇලෙනවා. මට ඕන පාට ගන්න බැරිවුණා . ඒකට මොකක්ද කරන්න ඕන?
මිස්, කෝප්ප කාලක් කියන්නෙ තේ හැඳි හෝ මේස හැඳි කීයද?
මේස හැඳි දෙකක් විතර
මිස් මේ ප්‍රමාණය කේක් කිලෝ කීයකටද ???
මේ ප්‍රමාණය කේක් 1 1/2 kg ක් වෙන වෙන ම වශයෙන් cover කරන්න හෝ 2 kg ක පමණ කේක් එකක් එකවර cover කරන්න පුළුවන් ..ඒක තූනී කරගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනව...
@@DINESHIAMARAKOON ගොඩක් ස්තුතියි මිස් ❤️
Glucose syrup මේස හැදි නම් කොච්චර දාන්න ඕනිද ?
2tbsp ව්තර
අද තමයි මෙහෙම පැහැදිලිව මේක හදන හැටි දැක්කෙ..... ගොඩක් හොදයි වීඩියෝ එක... තවත් දෙයක් දැනගන්න ඔනා, බැරිද මෙක ඩෝ හුක් එක මගින් මැශින් එකේ අනා ගන්න?
අනිවාර්යයෙන් පුළුවන් එතනදි පුංචි දේවල් ටිකක් ගැන සැලකිල්ලට ගන්නවෙනව... Icing sugar නියම ප්‍රමාණය දැමීම ,එනම් අතට පදම නොතේරෙන් නිසා icing sugar වැඩිපුර එකතුකෙරෙන්නෙ තියෙන ඉඩ වැඩී ...අනෙ කාරනය icing sugar වලට වැඩිපුර වාතය එතතිවීම icing එක එලන අවසතාවෙදි air pockets වැඩි පුර මතු වීම...කුඩා ප්‍රාමානයක් හදනව නම් අතින්ම හදාගන්න එක හොඳයි .Mixer එකෙ හැදුවත් අවසන් ටික knead කරගන්නම ඕනෙ
ගොඩක් ස්තුතියි.. මැඩම්
හරිම පැහැදිලියි කියලා දෙනවා
මම කේක් වේ videos ගොඩක් ඒව බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි.. ඔබගේ අනාගතය සාර්ථක වේවා
❤️❤️❤️
Thanks miss.ගොඩක් හොඳට කියලා denawata.❤️
ස්තූතියි ඔබටත් ❤
Hrima pahadili thank you miss oyta ❤️ ❤️
බොහොම ස්තූතියි ඔයාට ත් ❤
Thank you miss godak watinawa me vedio eka.
බොහොම ස්තූතියි ❤️❤️
නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ගොඩාක් ස්තුතියි අක්කේ
ගොඩක් සතුටුයි නංගී ❤️❤️❤️
Thanks alot 👍
You are welcome ❤❤
Miss 12size USA 5 Dami ekk cover karanna fondant kochchrak oneda
Thank you❤️
You are welcome ♥️♥️♥️
Miss jelatin gannkota handa purawalada ganne .
නෑ කපල (level )
බොහෝම ස්තුතියි .ඔබ,ඉතාමත් හොඳින් හැමදේම පැහැදිලි කරනවා.
❤️❤️❤️
Mis harima pahadiliyi gadak isthuthi fonded cover karana cake ekak uda butter ici ng dising karanna puluwanda
ඔව් 3D ඒව sides වල දන කොටන්ම් පහලට වැටෙන්න් පුළුවන්
Mis 2d nozzel flower dammoth kada wateida diya weida
ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා
ජය වේවා ❤
Thank you miss
You are welcome dear
Mis glucose syrup nathuwa hadanna puluwanda
Can we cover dummies in this fondant in rainy days.? Pls reply
Yes you can,but keep a fan on for quick dry
@@DINESHIAMARAKOON can i use corn syrup instead of glucose syrup to this recipe mam?
Miss kilo 1 1/2 cake ekakata piller box red colouring kochchara daanna oneda. Fondent ekata. Icing sugar 800
ඉතාමත් වටිනවා. ගොඩක් ස්තුතියි ❤️
❤️❤️❤️
Miss godk rasne dwsktath me fondant eka pawichchi krnne puluwnd? Meken toppers hdnnth puluwnd miss
ගොඩක්ම රස්නෙ නම් මේකට glucose syrup එකතු කරන්න ඕන..
Toppers හදල වේලන්න වෙලා යන්නව
Frej eke nodama dawas kiyak meka tiyaganna puluwanda miss
හුලං නොවදින්න වහල සත් තුන හතරක් තියාගන්න පුලුවන්
Thank u dr😍
You are welcome dear ❤
Miss its hard to get 1/4cup liquid glucose😓
Can you tell me the weight
You can pour the syrup in to the 1/4 cup .
@@DINESHIAMARAKOON when i transfer that cup to double boil saucepan glucose syrup stick to the cup and dont get a accurate 1/4cup glucose syrup
Reddy maid fondant hadanne kmda cake shops vala vikunanna tiyana chuingam vake adena aka
කඩේ තියන රෙඩි මේඩ් ඒව ගැන නම් කියන්න දන්නෙ නෑ නංගී ..
අපි ගෙදර හදාගන්න එකත් හොදින් knead කරල ගත්තම් හොඳින් ඇදෙනව...
තයිලො පවුඩර් ඉතා ස්වල්පයක් එකතු කරන වෙලාවල් තියෙනව ඒත් ඒක කපන කේක් එහෙකට දාන විට ටිකක් සැලකිල්ලට ගන්න ඕනෙ ඉක්මනින් ෆොන්ඩන්ට් එක හයි උනොත් කපන්න බැරිවෙන නිසා
@@DINESHIAMARAKOON Thanks dineshi
Glucose syrup ekai liquid glucose ekai kiyanne 2k da
ඔව් dear ♥️♥️
@@DINESHIAMARAKOON etakota fondant ekata liquid glucose Hari yanne nadda mis
Gesarin walin mokada wenne ..ai ethakota gesarin danne..ai miss nodamme hethuwa mata oya dekatama uththarayak denawada
Miss glucose syrup walin mokakda wenne fondent ake .. harima pahadiliwa vedio danawa, bohoma sthuthi 😍
ඇදෙන සුලුබව ඇති කිරීම.,තමයි ප්‍රධානම හේතුව ,, අවශ්‍ය තෙතමනය පවත්වාගැනීම ...
Great akki
❤️❤️❤️ thank you නංගී
Godak pehediliwa kiya denawata thanks akke oyata
සතුටුයි නංගී ඔයාලගෙ අදහස් වලට ❤️❤️
Thank you❤️ miss
You are welcome dear
Glucose syrup 1/4 kiyana කොච්චරක් ද tbsp keyanako මිස්
Miss jelatin mix eka unuwenda icing sugar ekata ekathu karanna ona?
ඔව් කමක් නෑ boil කරල ඒ ගමන්ම icing sugar එකට එකතුකරන්න .
@@DINESHIAMARAKOON thank you
Akke masmilos fondant eke black red colour dapuwaman diya wenne aei.thailo demmath diya wenawa.
මේ දවස් වල හැටි නංගී ..
අනල ටිකක් තියන්න...අනික ඒකට thylos දැම්මොට්ජ් cover කරන්න එපා පස්සෙ හයි වෙනව
Akuru mal wage ewata thama thailo demme.
බොහොම ස්තූතියි ඔබට ❤️🙏
❤️❤️❤️
Akke 750 cake ekak cover karalA podi letter cut kr koitharamda
ඔයාගෙ prashaya මට පැහැදිලි නෑ නංගී
Thanks akki nimalka
You welcome nngi ..
අපේ ගෙවල් ලඟ නිමල්කාද...
Ow
😀😀
ආ...ඔයා නම කිව්වෙ නැතිනම් මම දන්නෙ නෑ නෙ සුදු ❤️❤️
ඔයා කොහොමද දැක්කෙ ඉතින් මේ චැනල් එක
If we don't have shortening, what can we use?
You can use bit butter ,or cooking oil .but make sure to use clear oil ,
If not fondent will take off white
@@DINESHIAMARAKOON Thank you so much dear...😍😍
@@nadeeshanelomi8528
❤️❤️❤️👍
Usa cake ekak cover karana hatith penannako....tylo walin wenne welena ekada
ඊලඟ වීඩියෝ එක කේක් එක cover කරන එකක් තමයි ..
Thylo වලින් කරනෙ bind වෙන එක ඒක ගම් එකක්වගේ ක්‍රියා කරනව වගේම ඉක්මනින් වියලීම සිදුවන ව...ඒත් thylo එකතු කල fondent සුදුසු වන්නේ toppers හදන්න ,මල් හදන්න..cover කරන්න පාවිච්චි කරන්නෙ නෑ
Akki Fondent wala flowers hadhanna puluwandha?
Please reply me 🙏
මල් වේලාගන්න අපහසුයි .මල් වලට ඔඉන icing එක දීල තියෙනව
Thank u
❤️❤️❤️👍
miss mekata egg white eka danawada mekata
Vedio එක හොදින් බලන්න ..
එහි සඳහන් ingredients බලන්න
Mis me hada ganna pramane 1kg cake 1kata ATI neda
ඇති ......ඒත් ඒක ඔයාල තුනී කරන විදිය අනුව පොඩ්ඩක් වෙන්ස් වෙන්න පුලුවන්
@@DINESHIAMARAKOON thank you mis
godak rasne kaleta kohomda mashmello fondent akk thiyaganne ..
Mashmelowes fondent එක නම් එහෙම bulk එකක් හදල තියාගන්නවට වඩා සුදුසු අදාල දිනයේ හෝ ආසන්න දවසක හදාගන්න එක තමයි ..මොකද mashmelowes වල කල් ඉකුත්වීමේ දිනය එහෙම බලපානවා ,,,ඒකත් හුලන් නොවදින්න හොදින් වහල තියන්න පුළුවන් ...
Glasrin waraga 2k thiyenwa neda? Mune ange gana ewada kama hadannarh ganne
කේක් බඩු අලෙවි කරන තැන්වල තියෙනව කේක් වලට දාන එක..
වැසි දිනවලට cake cover කිරීමට සුදුසු වන පරිදි මෙම fondent icing එක සකසා ගෙන ඇත
මිස් ජෙලටින් මේස හෙදි 1/2 ට glucose syrup මේස හෙදි කොච්චරක් දාන්න පුළුවන් ද?
ජෙලටින් හැඳි බාගෙට මේස හැඳි 1 ක් විතර ඇති
Thank you miss
Glucose syp 60 ml da mis
මේ ප්‍රමාණය ට අනුව glucose syrup 1/4cup
Glucose syrup corn syrup kiyana dekama ekamada miss?
Ow දෙකම එකයි
Supper maraket වල cake ingredients අලෙවි කරන තැන්ව
Glucose syrup ,corn syrup
Liquid glucose යන නම් වලින් තියෙනව
@@DINESHIAMARAKOON thank u miss 😘
Thank you miss
මිස් glucose syrup ප්‍රමාණය වැඩිවුනා කියලා ගැටළුවක් නැද්ද...මම සාමාන්‍යයෙන් ගන්නෙ,ජෙලටින් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් glucose syrup..මේතරම් ප්‍රමාණයක් දාලා හදලා නෑ...
ජෙලටින් දිය කරන්නෙ ඇල් වතුරෙද
Ow ඇල් වතුරෙන් පෙඟෙන්න තියෙන්නෙ
Mis vanila aniwarayda.
අනිවාර්යයෙන් oona නෑ ඒත් සුවඳයි දැම්මම
@@DINESHIAMARAKOON thank you mis
ස්තුති ,මගෙ fondent එක ඔයවගෙ කදුලු බින්දුවක් වගෙ ඇදුන නමුත් dummy එකට දමද්දි කැඩිලා වැටුන සෑහෙන පාරක් උත්සාහ කරා අන්තිම ට විසික් කරා කියන්ඩ පුළුවන්ද ඇයි කියලා
හරියට knead නොවීම, හදන වෙලාවෙ හොදින් ඇදිල පස්සෙ කඩන් වැටෙනව නම් icing sugar තව චුට්ටක් දාන්න ඕන ..
අනික් වැදගත් ම කාරනවා උසස් ප්‍රමිතියකින් ඇති icing sugar බාවිතා කරන්න ඕනමයි..
@@DINESHIAMARAKOON මම gaththe motha පොඩ්ඩක් කියන්ඩ පුළුවන්ද අත තද කරලා ද knead කරන්න ඕනෑ කියා ගොඩාක් ස්තුති ඔයාගෙ video ඔක්කොම හරි ආසයි දැක්කාම ,tbs එකක් ද ගන්නෙ liquid syrup eka icing ඔය pramanayata
.ඔව් අත සාමාන්‍යය ගානකට තද කරල හොදින් knead කරන්න ..
2 tbsp ඕන gelatin 1 tbsp වලට
මොතා හොඳයි
Liquid glucose measuring spoons walin
මම ප්‍රමාණය දෙන්නෙ මෙශරින් සදහා ඇති table spoon වලින් තමයි ...2 tbsp කිව්වෙ glucose syrup තමයි ඔයා අහල තිබුනේ ඒක නිසා ..වීඩියෝ එක නැවත බලන්න ඒකෙ 1/4 cup අරන් තියෙනව ග්ලුකෝස් සිරප්
අයිසින් එක දිය ගතියක් එන්නේ ඇයි කියන්නකෝ කේක් එක කවර් කලාට පස්සේ 😔
ෆොන්ඩන්ට් එකෙන් ටොපර්ස් හදාගන්න මොනාද කරන්න ඕන වෙනස්කම් ?
Fondent වලින් toppers හදන්න පුළුවන් ඒත් ඉක්මනින් වියලාගැනීම සහ පරිසර ඌශ්නවය තුළ දිය නොවී තබාගැනීමට fondent icing 500g වලට thylos pwder 1/2 tsp පමණ මිස්‍ර කර knead කර ගැනීම වඩාත් සුදුසුයි
MS shortning වෙනුවට butter dhanna puluwande ?
Jeletine rath kara liquid glucose dammoth wenasa මොකක්ද ?
ජෙලටින් ටික දියවන ප්‍රමාණයට රත් වූ පසු glucose syrup එකතු කර ඒ ටික ත් දියවන තුරු boil කිරීමෙදි ජෙලටින් ටික වැඩි වෙලාවක් රත් වීම සිදුවනව එවිට එය අයිසිං එක ඉක්මනින් කැටි ගැසීමට හෝ හයිවීමට බලපාන්න ඉඩ තියෙනව ,හොදින් පුරුදු වූ කෙනෙකුට මුලින් ජෙලටින් රත්කර පසුව ග්ලූකෝස් සිරප් එකතු කරගෙන උන්ත් සාදා ගන්න පුළුවන් .....
ශොට්නිං වෙනුවට බටර් ස්වල්පයක් හෝ අවර්ණ තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන් ...ෆොන්ඩන්ට් එකේ සුදු වර්ණය වෙන්ස් නොවී සාදා ගන්න නිසා තමයි වෙන්ත් බටර් හෝ තෙල් වෙනුවට ශෝට්නිං අතේ තවරා ගන්නෙ
@@DINESHIAMARAKOON thank you Ms.
❤️❤️
Thanks ms.
බොහොම ස්තුතියි ඔබට.හරිම පැහැදිලියි.
අපිට fondant වලින් හදල අලවන designs එහෙම දින කීපයක් dry වෙන්නෙ නැතිව තියාගන්න පුලුවන් ක්‍රමයක් තියනවද මිස්.
ෆොන්ඩන්ට් එක නම් හයි නොවී තියාගන්න ග්ලිසරින් ,ග්ලුකෝස් සිරප් එක්තු කරල හදන්න ඕන...හොදින් ආවරනය උනොත් වේලෙන්නෙ නෑ...තදින් වේලීගෙන එනව නම් වතුර සහිත බාජයක් ඒ අසලින් තියල කේක් එකත් එක්ක එක ලඟ තියල දෙකම එක පෙට්ටියකින් වහල ටික වෙලාවට් තියන්න..
හැබැයි තද වර්ණ සහිත fondent නම් වර්න මත ජලවාශ්ප රැදී අවලස්සනක් එකතුවන්න් පුළුවන්
කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද 🤔
වාතය ඇතුල් නොවන පරිදි හොදින් වසා මාස 3 ක් 4 ක් උවත් තබාගැනීමට පුළුවන් ❤️
එලියෙ ද fridge පහළ kකොටසේ ද please
Fondent එක ෆ්‍රිජ් එකේ දාල තියන්නෙ නෑ...එලියෙ තියන්න හුලං නොවදින්න වහල...නැවත පාවිච්චි කරනකොට හොදින් knead කරන්න
මම fondant හදල තියල සතියකින් අද ගත්තා .ඒක ටිකක් හයි වෙලා තිබුනෙ. මම liquid colouring දාන්න neat කරන්න හැදුවේ. ඒත් fondant කෑලි කැඩුනා. මම neat කරල පාට දැම්මා. දැන් fondant අතේ ඇලෙනවා. මට ඕන පාට ගන්න බැරිවුණා . ඒකට මොකක්ද කරන්න ඕන?
මිස්, කෝප්ප කාලක් කියන්නෙ තේ හැඳි හෝ මේස හැඳි කීයද?
මේස හැඳි දෙකක් විතර
මිස් මේ ප්‍රමාණය කේක් කිලෝ කීයකටද ???
මේ ප්‍රමාණය කේක් 1 1/2 kg ක් වෙන වෙන ම වශයෙන් cover කරන්න හෝ
2 kg ක පමණ කේක් එකක් එකවර cover කරන්න පුළුවන් ..
ඒක තූනී කරගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනව...
@@DINESHIAMARAKOON ගොඩක් ස්තුතියි මිස් ❤️
Glucose syrup මේස හැදි නම් කොච්චර දාන්න ඕනිද ?
2tbsp ව්තර
අද තමයි මෙහෙම පැහැදිලිව මේක හදන හැටි දැක්කෙ..... ගොඩක් හොදයි වීඩියෝ එක... තවත් දෙයක් දැනගන්න ඔනා, බැරිද මෙක ඩෝ හුක් එක මගින් මැශින් එකේ අනා ගන්න?
අනිවාර්යයෙන් පුළුවන් එතනදි පුංචි දේවල් ටිකක් ගැන සැලකිල්ලට ගන්නවෙනව...
Icing sugar නියම ප්‍රමාණය දැමීම ,එනම් අතට පදම නොතේරෙන් නිසා icing sugar වැඩිපුර එකතුකෙරෙන්නෙ තියෙන ඉඩ වැඩී ...
අනෙ කාරනය icing sugar වලට වැඩිපුර වාතය එතතිවීම icing එක එලන අවසතාවෙදි air pockets වැඩි පුර මතු වීම...
කුඩා ප්‍රාමානයක් හදනව නම් අතින්ම හදාගන්න එක හොඳයි .
Mixer එකෙ හැදුවත් අවසන් ටික knead කරගන්නම ඕනෙ