Nagala Historic Temple | නාගල රජමහා විහාරය | කදු පර්වතයක කෙලවරේ ඇති පූජනීය පිංබිම සොයා | 4K
Вставка
- Опубліковано 24 лис 2024
- ගල් කුළු සතරකින් සමන්විත නාගල කන්ද රජරට ඓතිහාසික උරුමය රක්ෂාකොටගත් ස්ථානයකි. කඳුවැටිය ඈතින් විහිදී යයි. නාගල රජමහා විහාරයේ ලෙන් ආරාම සංකීර්ණය ස්වේත වර්ණයෙන් පෙනේ. එය මේ ගිරිහිස මත පැලඳ වූ කිරි ගරුඬ ඔටුන්නක් සෙයින් පෙනේ.
මොරගොල්ලාගම දුම්රිය ස්ථානය සමීපයෙන් වැටී ඇති ප්‍රධාන මාර්ගයෙන් ගමන් කල අප කිලෝමීටර දෙකක පමන දුරක් ගමන් කලේ කදු මුදුනේ ඉදි කර ඇති විහාර සංකීර්ණ දෙස පුදුමයෙන් මෙන් දෑස් යොමාගෙනයි. නිදහස් සහ නිස්කලංක වට පිටාවක ඉදි කර ඇති පුරාණ නාගල රජමහා විහාරය සැබැවින්ම නිදහස සොයා යන්නෙකුට පාරාදීසයකි.
මේ නිකවැව - නාගල රජමහා විහාරය සොයා ගිය සංචාරකයාගේ වන්දනා ගමනේ රූප රචනාවයි
ආයුබෝවන් මම දිනේෂ්.
History runs as far as (250-210 BC), which is King Dewanampissa ara Nagala Rajamaha Viharaya holds its glory with many ancient ruins. Ancient Stupa, arts, structures, and architecture are a few of them. Nagala Viharaya is situated between Moragollagama and Madagalla. If you go on a Poya day, you can worship this temple properly as it is not open for public viewing all year. I hope you enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
අවාරේ සිරිපා රූප රචනාවෙන් හම්බුන සොදුරු සංචාරකයා 🍂😍💖
අපිත් පලවෙනියටම බැලුවේ අවාරේ සිරිපා රූපරචනාව... එදා පටන් අද දක්වාම හැම බ්රහස්පතින්දාටම මග බලාගෙන ඉන්නේ දිනේශ් අයියා අපේ ගෙදරටම එනකම්
Same here
මාත් ඒකෙන් දැක්කේ
Me too.
Matath❤️❤️❤️😍
මම අදමයි මෙ ලස්සන පූජනීය ස්තානය දැක බලා ගත්තේ.ඔබට පින්.....❤
අම්මෝ විඩියෝ එක නිකම් බවනාවකට සම වැදුනා වගේ ❤️
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුන්දරම විහාරස්ථානයක් තමයි නිකවැව නාගල විහාරය කියන්නේ . ගොඩක් ස්තුතියි මල්ලි අපේ පලාතේ පන්සලක මේ වගේ වැඩක් කලාට .. ජය වේවා .. කට්ටියටම
මේ පන්සල.වදින්න ඕනෑම දවසක.යන්න අවසර තියේද මිත්‍රයා
@@travelwithpriyankara පෝය දවසක එන්න එදාට තමයි උඩ විහාරේ අරින්නේ. ♥️
para kohomada meheta kurunegala idala ena? maga paara hadanawa kiwwa dan kohomada paara ?
Poya dawasata witharaida ynna puluwan me Viharayata
@@TharuRuwanmali ඔව් එදාට විතරයි
සිත නිවාගන්න කියාපු තැන තමයි දිනේශ් එක්ක සංචාරයක් කියන්නෙ ❤️💚💚
සොඳුරු සංචාරකයා බොහොමයක් ලස්සනට පැහැදිලි කලා නිර්මාණය අගය කරමි. තෙරුවන් සරණයි ඹයාලට නිදූක් නිරෝගී සුවය අත්වේවායි පතමි.
ආයුබෝවන් ! 🙏
දිනේෂ් පැතුම් ...💐
ලොකු පීරිස් ...💐
සහන් මල්ලි...💐
ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
පරිස්සමින් යනෙන ගමනාන්ත සුන්දර ලෙස ගිහින් එන්න. ඒ ගමනාන්ත වෙත ගෙන යන අප පුදුමාකාර සතුටකින් ඒ සුන්දරත්වය විදිමින් ඔබත් සමග අපේ සිතින් ගමන් කරන්වා.
ඔයාලාට පින් 🙏
සුභ ගමන්.... 💐
සොඳුරු හඩක් ,සොඳුරු සිතක්,සොඳුරු රුවක් ,සුභ පතනවා හදවතින්ම සොඳුරු සන්චාරකයාට🌹🌹❤
අපි මොනාද දැකලා බලලා තීන්නේ ලංකාවේ ඉපදිලාත්.....❤ හරිම ලස්සන පරිසරයක්...🙏❤️
❤😂 3:03
අනේද කියන්නෙ . ඉපදුනර්හ් මොනම දෙයක් දැකල නෑ .දුකයි ඉතින්
ඇත්තටම ඔය ලංකාවද මට පිලිගන්න බෑ
ඇත්තටම . මාත් මේ ගමේ. ගම නිකවැව ( කුරුණෑගල )
හැමදාමත් වගේ ලස්සන ගමනාන්තයකට අපිව රැගෙන යන හදවතේ සංචාරකයාට මාගේ ප්‍රණාමය 🙏🙏
බොහෝම පිං. තත්පරයක් අහක නොදා බැලුවා. අහලවත් තිබුනෙ නැති තැන්. ශක්තිය ධෛර්යය ලැබේවා. නීරෝගි වේවා.
සොදුරු මිනිසෙකුගේ සංචාරය වන් පිං බිමක වන්දනාව . බොහොම ස්තුතියි දිනේෂ් අයියා 🙏💚🍀
හිත නිවුනා. භාවනාවක් වගේ රූප රචනාවක්. ස්තුති දිනේෂ්
ඔයා තරම් වාසනාවන්ත කොල්ලෙක් තවත් නෑ...ආදරෙයි පූතූ හැමදාමත්.... ඛූදූ සරණයි පරිස්සමෙන්
මෙවන් සොදුරැ තැන් නුදුටු දෑස් කුමටදැයි මොහොතකට දනුනා තවත් මෙවැනි සුන්දර පුජනීය ඉසව් සොයා යන්නට වාසනා🙏🙏🙏
එදා මේ ලක් දෙරණ මොනතරම් සුන්දර දිවයිනක් වන්නට ඇතිද කියන්න වචන නෑ.ආදරෙයි මගේ.මව් බිමට ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
සමහර මිනිස්සු හරි ඉරිසියයි මේ වගේ ලස්සන තැන්වල මේ වගේ හිත නිවන පූජනීය ස්තාන බිහිවෙනවට 😌❤️
තෙරුවන් සරණයි දිනේශ් මල්ලි , ලොකු පීරිස් , සහන් මල්ලි 🙏🏻🙏🏻ගොඩක් පින්... පරෙස්සමින් ... 🫶🫶
සුන්දර පරිසරයක්❤❤❤
🙏තෙරුවන් සරණයි 🙏බොහොම පිං පුතාලට 🙏මේවා පෙන්නලා පැහැදිලි කරලත් දෙනවා 🙏🙏නිස්කලංක සුන්දර තැනක් සාදු 🙏සාදු 🙏සාදු 🙏බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
❤🌿🙏 සිත නිවාලන, මනස සුවපත් කරන
පූජනීය පිං බිමක.. පිංබර රූපරාමු ගොන්නක්..😇ආදරණීයම භාවනාවක්.🥹🪷
හදවත ගැඹුරේම නැවතුන හදවතේ නවාතැන🥰
මම මුලින් හිතුවෙ ලංකාවෙ නෙවෙයි කියලයි. අහලවත් දැකලවත් නොතිබුණු ස්ථානයක්...දිනේෂ් ,ලොකු පීරිස්, සහන් මල්ලි ඔබ තිදෙනාට ම බොහෝම පිං. බොහෝ ම ස්තුතියි.❤❤❤❤❤❤❤
නිදහස සොයා යන ඕනෑම අයෙකුට නිහඬව, නිස්කලංකව විඳින්න පුළුවන් සිත නිවන සුන්දර පරිසරයක පිහිටි කිසිදා මා නුදුටු ලස්සන ඓතිහාසික පින් බිමක්.
මෙය දකින්න සලස්වපු ඔයාට ගොඩක් පින් අයියේ🙏
😘🧔♥️
DAP
පින් බිමක සුන්දරත්වය ඔබේ රූප රාමු තුළින් අපේ ඇස් මානයට ගෙනාව දිනේෂ් ඔබට පින්. ඔබේ හික්ම්ම,හැඳියව, ඔබේ vlogs වලින් අපි දකිනවා
වෙලාවකට හිතාගන්න බැහැ මේ අපේ රටද කියලා මාරම ලස්සනයි අයියේ 🥺
Aiya, Oyalata Godak Pin Me Punya Bhumiya Apita Pennuwata. Ithama Sundara Vdo 1k. Theruwan Saranai...
පූජණියත්වය සහ සුන්දරත්ය එකතුවුනම කියන නම සිරිලංකාව.සමහරු සුන්දරත්වය විතරක් හොයාගෙ මෙි පූජණිය රට දාලා ගියාට අපි කොමහරි මෙිරටෙිම රැකිලා ඉමු.ඒ අනාගත සිංහල ජාතියත් බුද්ධසාසනයත් වෙනුවෙන්.
අපූරු සුන්දර චාරිකාවක් 🍃 මමත් එතනට ගියා වගේ දැණුනා💕🥰 ᵀʰᵃⁿᵏ ʸᵒᵘ අයියේ මේ වගේ video ගෙනවට😊
ලස්සන වැඩසටහනක් මම රෝද පුටුවේ ඉඳන් මේ වැඩසටහන නරඹන්නෙ ඔබතුමාට ගොඩක් පින්
සිතන නිවන පරිසරයක පිහිටි ඉපැරැණි විහාරයක්..🥺❤
මෙවැනි රූප රචනා දකින්න සලස්සනවට ගොඩක් පින් අයියේ ❤🙏🍃
Oya mahatthayage veideo eka,welwataram nisaa watinakama aduwee ethanol.
හදවතේ සංචාරකයා... අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්.. ඇබ්බැහි වූ භාවනාව... ආදරෙයි අයියේ.. ❤️❤️
හරිම සුංදරයි.ඒ රූප රාමු පසුබිම් සංගීතය ස්වාභාවික පරිසරයේ හුලං ,කුරුළු නාද ...පුදුමයි.ඇසට කනට මනසට හරි සනීපයි.ඒ වගේම දිනේෂ් අයියේ ඔයාගෙ ඒ වචන හරිම නිදහස් ❤️ අහම්බෙන් ඇස ගැටුන අවාරෙ සිරිපා වීඩියෝවෙන් මුනහැසුන සොඳුරු මිනිසා❤️නැත්තන් හදවතේ සංචාරකයා💚
ඉතින්..
නිදුක් නීරෝගී වේවා🙏🙏🙏
පුතා ඔයාට ගොඩක් පිං අපි වගේ අම්මලාට පූජනීය ස්ථාන බලා ගන්න සැලසුම් කිරීම ඔයාට බුදු සරණයි
හරිම ලස්සනයි .ඔයාට ගොඩක් පින්.
බලන්න ගොඩාක් පරක්කුවුනා... ඒත් කමෙන්ට් එකක් නොදා ඉන්න තරම් හිත දුන්නෑ, අන්තිමට රේල් පාර ලග ටිකනම් මාරම ලස්සනයි අයියා 😍❤️
සිත නිවෙනවා..රූප රාමු පෙල බලනකොට...පරිසර වේදියා දිනේෂ් ....ලොකු පීරිස් ..සහන්..හදවතින් ම ආචාරය...🏞️❤❤❤ ඉතිහාසය හා බැදුනු ලංකාවේ සැගවුනු සොදුරු ඉසවු සොයා යන ගමනට ඔබ සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටයි.. බුදුසරණයි ..🙏🙏🙏
ආදරණීය හදවත් එකතු කළ සොඳුරු සංචාරකයා( DAP)♥️♥️
හරිම සුන්දරයි අයියේ
හදවතේ සංචාරකයා..දැකපු හොඳම සංචාරකයා ❤
වෙනදා වගේම ලස්සන රූප රචනාවක්.. 😍😍
නමෝ බුද්ධාය ! 🙏
උතුම් පුන්‍ය භූමියට උතුම් චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
බොහෝ පින් ඔබතුමන්ලාට මෙවැනි උතුම් පුන්‍ය භූමි අපිට මෙලෙස දැකබලා ගැනීමට , ඒ පිළිබදව විස්තර දැනගැනීමට මගහසර කියාදෙන ඔබතුමන්ලාට පින් . ඇත්තටම වැදපුදාගන්න ඕනෑම පුන්‍ය භූමියක් 🙏🙏🙏 ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !
ගොඩක්.ලස්සනයි ඩයාට.සුහ .ගමනකට.අසිරි.පතමි
Marama lassanay lankaweda kiyala hithanawa
Obata pin sahodaraya ...oba me karana karyaya sulu patu nowe
වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ.ගොඩාක් ස්තුතියි පුතා හැමදාමත් අපිට යන්න බැරි තැන් වලට අපිව රැගෙන ගියාට
සිත් සනසාලන ලස්සන පූජනීය පරිසරයක් සමඟ අද රූප රචනාව හරිම අපුරුයි දිනෙස් අයියේ.... 🙏❤🍃
ස්වභාව දහමේ අපූර්වතම නිර්මාණ
ඒ පරිසරය සුන්දරත්වය කිසිම දිනක විනාශ වෙන්න එපා.....
ගොඩක් ස්තූති දිනේෂ් අයියේ
සුන්දර රූප රචනාවක් ගෙනාවට❤️🙏
පට්ට ලස්සනයි ලොකෙෂන් එක. ලංකාවේ ද හිතා ගන්න බෑ❤
Kochchara Sundarada ape rata saha Baudda parisaraya sitha nivalai. Niwana Kochchara sanasimak apita genadeida. Thank u Dinesh and team
A splendid videography 💚
හදවතෙ සංචාරකයන්.අදරෙයි හැමදමත්.❤❤❤❤
මේ විහාරෙට කාලෙකට කලින් මම ගියා. ඉතිහාසයෙන්ම අපේ ඉතිහාසය ගිලගත් වෙහෙර විහාර කොතෙක් ඇතිද මේ ලංකාවේ.. ඔබ වැනි කෙනෙක් ඒ දෙවල් නිවැරෙදි කර මේ විදියට පෙන්වනවා නම් තවත් කී දෙනෙක් ගිලී ගිය ඉතිහාසය දැන ගනීද. ඔබෙ ගමනට ජය.. 🙏❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
😊😊😊😊😊
පොසොන් පොහෝ දින මෙම විහාරය වැඳ පුදා ගතිමි .මෙවැනි ස්තාන තව කොතෙකුත් ඇත්ද මේ හෙළබිම .🙏🙏🙏❤
අනෙහ් මේ පන්සලට යන්නෙ කොහොමද
අදහ ගත නොහැකි ලස්සන ,මෙ ලස්සන ලන්කාවට තුරුනුවන් සරණ ලැබේවා !
හදවතේ සොදුරු සංචාරකයා🍀🍀💚❤
ස්තූතී ජීවිත පිනවන්නා මගේ ඇස් පින් කලා ඔබේ මෙම රූප රාමූ බැලීමට මේ අපේ ඉතිහාසය මේ අපේ රට 🇱🇰 ඔබට ස්තූතී දිනා ලොකු පීරිස් සහන් මල්ලී ❤ නියමයී නියම වැඩ සටහන් ඔබට පින් මෙය මගේ රට කියල සිතා ගත නොහැකී බුදු සරණයි ජේසු පිහිටයි
නිහඩ නිස්කලංක මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන ඓතිහාසික පූජනීය පින්බිමක්..! ඓතිහාසික තොරතුරු සමග සුන්දර රූපරචනාව අපිට ගෙනාවට ගොඩක් පින්..🙏❤
Poyadawata silganna sudusuma nihanda parisarayak.bohoma pin puthe.
ඇත්තටම මටත් ඇවිදින්න බෑ..මචෝ..ඕයගේ වීඩියෝ බොහොම වටිනවා..ස්තූතියි..🙏🙏🙏🙏🙏💐💐💐💐💐
හැමදාමත් සුබ පතනවා දරුවෝ ...තෙරුවන් සරණයි ..
💛මමත් ගියා අද නාගල විහාරයට ඔයා පෙන්නපු හින්දා අයියා මන් දැනගෙන හිටියේ නැති තැනක්
Poyata witharaida ynna puluwan me Viharayata,
ලස්සනයි විහාරය 🥰🥰 වැඩසටහන
සිත නිවාලන, මනස සුවපත් කරන
පූජනීය පිං බිමක..❤🌿🙏
Lassanai Aiya...❤️🥰💪
💪💪💪💪👍👍👍
❤️😍🌼💚🤗වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ඉතිමි❤️🌿🤗 කොච්චර වැඩ තිබ්බත් පුළුවන් උන ගමන් බලනෝ😍 ❤😌
මේ වගේ රූප රචනාවක් අපට නරබන්න අවස්තාව සලසල දෙන්න ඔයාලා මොන තරම් නම් කැපවීමක් කරනවද . ඔබලා වැනි අය අපේ රටට සම්පතක් සහ ආශිර්වායක් 🙏
ජයෙන් ජය පතමි.
✨💯🔥😂😢
very very nice And useful Video series
🙏🙏🙏👍😍😍
දකුනු පුරවරේ ඉපිද මෑත කල පදිංචියට ආව වයඹ පලාතෙ තාම මා නොදුටු සුන්දර ස්ථානයක් මේත්,, well done Dinesh..👍😍😍
සොදුරු සන්චරයක් ❤ ඇබ්බැහි වෙලා තියෙන්නෙ බ්‍රහස්පතින්දා වෙනකන්
සොඳුරු සංචාරකයා දිනේෂ් අයියා ❤️
දීර්ඝ සංචාරයකට පස්සේ අද තමයි video එක බලන්න හම්බුනේ අදත් video එක බලනකල් ඉවසිල්ලක් තිබ්බේ නෑ... දිඹුලාගල සංචාරය වගේම මේ සංචාරයත් අනර්ඝයි හරියට භාවනාවක් වගේ.. ඔයා දැන් ඉතිහාස පොතක් වගේ අයියේ වචනයක් වචනයක් ගානේ ඉගෙනගන්න දේවල් තියෙනවා. මේ පුංචි රටේ හැම අස්සක් මුල්ලක් නෑර සොදුරු ඉසව් රූප රචනාවකට ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏ඒවගේම හෝර්ටන් තැන්නේ vlog එක එනකල් ඉවසිල්ලක් නෑ. හදවතේ සංචාරකයාට හැමදාමත් හදවතින්ම ❤
අපේ රටෙ යන්න නොහැකි වුනු සුන්දර ස්ථාන ඔබ නිසා දැක බලාගත්තා අප්‍රමාන පින්
හරිම ලස්සන විඩියෝ එකක් ඔබ පුජනිය ස්ථාන වලට ගියාම කතා කරන විලාශය හැසිරිම මිනිස්සුන්ගේ හිත් වලට වදිනවා මන් දකින ලංකාවේ ඉන්නම හොදම නිහතමානි නිලංකාර සංචාරකයා ඔබත් ඔබගේ පිරිසත් එ පිරිසත් හරිම නිහතමානි ආසවෙන් බලන එකම චැනල් එක සියලුම දෙනාටම ජේසු පිහිටයි ❤❤❤❤
අපේ ගම මාතලේ උනත් අපි නොදත් ඉතමත් වටිනා සුන්දර පින් බිමක් පෙන්වූ ඔබට ස්තූතියි ❤
ඔබ තුමාට බොහොම පින්...ලන්කාවෙ මෙහෙ පන්සලක් තියෙනව කියල දැනුයි දන්නෙ...දෙවන වතාවටත් පින්
mage asama youtube channel ekak nimata karanwa ban 1M ekmanata watenna oni❤
ස්වභාදම් අසිරිය මැදින් යන ගමනේ තවත් සොඳුරු පූජනීය නැවතුමක. 🙏❤️🌿
අති විශිෂ්ටයි ඔබේ වෑයම. අපූරු ගමනක්නෙ.
And also impatiently waiting for the " පැල් රචනාව ".
My country is so beautiful with the Buddhist heritage.
I love my country.
Thank you Dinesh ayya ❤
Mama hadaama aasawen balanna hitapu thenak...... Thank you DAP & TEAM
ස්තුති දිනේෂ් මල්ලී මේ වගේ තැන් අපිට පෙන්වනවාට
Adamai dannee mehema thanak tiyanawa kiyala,, 😮,,, harima lassanai..❤ ,,, budu saranai,, ❤❤❤🥰🥰🥰...
බොහොම පින් !🌈️💚💚ස්තූතියි හැමදාම වගේ හිත නිවන චාරිකාවක් මතකය ට එක් කලාට 🎉
❤️❤️❤️ඔබ තුමා ලොකූ දෙයක් කරන්නේ සුන්දර වටිනා හෙල බොදු ඉතිහාසය තවත් පරපුරකට දායාද කිරිමට දරන උත්සාහය ඉතා අගනා දෙයක් ....ඔබ තුමාගේ කතනයත් මේ පරිසරය වගේම හිත් නිවනවා❤️❤️
ඒ භාෂාව හාසුරන විදිහා මාරු 😍👊
දිනේශ් අයියේ ගල්කිරියාගම තියෙනවා සාලියරාජ ආරණය සේනාසනය කියල හරිම ලස්සන පන්සලක්. එතන තමයි සාලියරාජ කුමාරයා අශෝකමාලාවන් එක්ක බොහෝ කාලයක් කන්ද මුදුනේ මාලිගාවක් හදන් ඉදලා තියෙන්නේ. අදටත් ඒ පිළිබදව සාක්ෂි, සාධක තියෙනවා ගොඩක්.එතන වැඩ ඉන්න හාමුදුරුවන් ගෙන් ගොඩාක් තොරතුරු දැනගන්නත් පුලුවන්. මං එක පාරක් ගිහින් තියෙනවා ඒත් වීඩියෝ එකක් කරන්න මට බැරි උනා. ඔයා තමා හොදම කෙනා ඒ වටිනා ඉතිහාසය සැගවිලා තියෙන පන්සල ගැන ලෝකෙටම කියන්න. ඉතිහාසය ඉගෙනගන්න ආස හැමෝටම ඒක ගොඩාක් වැදගත් වෙයි.
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ..ජයවේවා තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
Harima lassanai apa urumayan a wagama apa hadawata sancahrakaya dinash ayya oyatat bs
Naagala uthum sundare pin bimate Mage Namas kareye wewa !!
සුන්දර තැනක්. වසර ගණනාවකට පෙර අපි ගියා.
මතකය අලුත් වුණා සුන්දර වීඩියෝව නිසා.thanks . 👍
❤Good job
බොහෝ වටිනා video එකක්. මෙවන් පින් බිමක් දැක ගන්න ලැබීම සතුටුයි. බොහෝ පින්.
ආදරණීය හදවත් එකතු කළ සොඳුරු සංචාරකයා( DAP) ♥️♥️ ❤ ❤
Godak pin oyalata
පලවෙනි කමෙන්ට් එක මගෙන්✨❤️ මරු දිනේශ් අයියා❤️
දිනේෂ් සහෝදරය කළොත් supiriyak tamay ....lovely video
❤❤❤❤❤
අපේ පැත්තෙනේ මඩගල්ලේ ආදරෙයි සහෝදරයා .බුදුසරණයි .
අරන්කැලේ කිට්ටුවද මේ
තවත් සුන්දර පින් බිමක්..ස්තූතියි දිනේශ් අයියේ ඔයාට අපේ රටේ ලස්සන මේ විදිහට අපේ දෑස් මානයට රැගෙන එනවාට..
දෙය්යනේ කොච්චර ලස්සන තැනක්ද අපිට පින තියෙයිද දන්නෑ අැස් දෙකින් දැක ගන්න ඔයාට ගොඩාාාක් පිං මේ ඉසව්වලට අපිව අරං යනවට දෙවි පිහිටයි
අයියල ගෙවල් ලඟටම ඇවිල්ල 😍