මාතාකන්ද ➡ මානාකන්ද - යශෝධරා උත්තමාවිය වැඩහිඳි ආරාමයද මේ.? - Manakanda Monastery complex

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 255

  • @udayarathna82
    @udayarathna82 4 місяці тому +22

    41:14 දීපන්කර බුදු රජාණ්න් වහන්සේ විවරණ් දුන් සූමේද නම් අප බෝසතානන් වහන්සේට ආත්ම ගනනාවක් ආදරණීය බිරිඳ වී ගොතම නම් අපේ බුදු රජාණ්න් වහන්සේ බුද්දත්වයට පත්වන්නට උරදුන් ඒ මහාරහත්උත්තමාවිය පිරිනිවන තෙක් වැඩසිටි බව අපේ විස්වාසයයි .තෙරුවන් සරණයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!! තවත් මෙවැනි ඔබ දන්නා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න එය හැමෝටම ගොඩක් වැදගත් වෙයි.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 місяці тому +17

    මේ වගේ පෞරාණික ස්ථාන බලන්න යන්න නොහැකි හැම කෙනාටම මේ වීඩියෝව ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ඔබලා හැමදෙනාටම.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි සුවපත් වේවා!!!

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 4 місяці тому +9

    ඔබ සියලු දෙනාම සුවපත් වෙවා අදිශ්ටාන කරමි .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 20 днів тому +2

    හෙළ ඉතිහාසය මතු කරන ඔබලාට බොහොම පින්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  20 днів тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි...!!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 місяці тому +15

    සියලු ලොක් සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා බුදුසරණයි 👏👏👏👏👏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි!!!

  • @Seeker279
    @Seeker279 4 місяці тому +16

    පුරාවිද්‍යා මල්ලි බොහොම අපුරුවට තම සීමාවත් රැකගෙන මිනිස්සුන්ගේ පරිකල්පන වලටත් බොහොම අපුරුවට අවස්ථාවක් ලබා දෙනවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      ඔව් අනිවාර්යයෙන්ම ඔවුන් ඇත්ත විස්තරය දන්නවා. නමුත් ඔවුන්ට එය හෙළි කිරීමට නීත්‍යානුකූල අයිතියක් නැහැ.
      සමහර වෙලාවට "අපි අසරණ වෙලා වගේ හි වගේ හිතට දැනෙනවා - බුදුහාමුදුරුවනේ"

  • @sujeeths1602
    @sujeeths1602 4 місяці тому +22

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි .මේ යශෝදරා අරහත් උත්තමාවිය පිරිනිවන් පානා තෙක් ජිවත් වූ ස්තානයයි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි සුවපත් වේවා!!!

    • @lanka9041
      @lanka9041 4 місяці тому

      යසෝදරා යසෝදරා කිය කියා අපහාස වෙන විදිහට කතා කරන්න එපා. එතුමිය අරහත් උත්තමාවියක්.

    • @KusumKahaduwa
      @KusumKahaduwa 4 місяці тому

      6s​@@CPDArachchigeSinhalaArt

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 4 місяці тому +19

    බොහෝ මහන්සිවෙලා ඉතාම වැදගත්( විශේෂයෙන් බෞද්ධයන්ට ) අත්‍යවශ්‍යම නැරඹිය යුතු දුර්ලභ ස්ථානයක් පෙන්වා දීම ගැන සතුටු වෙමු බුදුන් ඉපදනු මේ හෙළ භූමියේ සැඟවුණු රහස් හෙළි කර ගනිමින් මේ කාලයේ ශ්‍රද්ධාවන්ත බොදුනුවන්ට සමාධිමත් සිතක් ලබා ගැනීමට මේ ස්ථානය ඉතාම වැදගත්වේ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      අනිවාර්යෙන්ම. සියලුම කාන්තාවන් සියැසින් දැක වැඳ පුදා ගන්න ඕන තැනක් මෙතන.
      ගොඩක් ස්තුතියි ඔබට ජය❤

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      බුදු රජාණන් වහන්සේ කොහේ ඉපදුනත් සැබෑ බෞද්ධයාට එය කිසිසේත්ම වැදගත් නොවේ.
      ඔහුට උන්වහන්සේ විසින් දේශනා කරන ලද පිරිසිදු ශ්‍රී සද්ධර්මය තිබේ.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 4 місяці тому +54

    ඔවූ ඔබ හරි මමත් ඔතැනට ගියා ඔය ස්ථානය ඉස්සර අඹරාපති කන්ඳ යනුවෙන් හඳුන්වා තිබෙනවා ඒ කියන්නේ අඹරාපතී දේවිය අද යසෝදරා උම්මග්ග ජාතකයේ සඳහන් මහෝෂධ පඬිතුමාගේ භාර්‍යා තොමෝ බෝ සත් සමයේ ඊළඟට ඔය ස්ථානය මාතා කන්ඳයනුවෙනුත් හඳුන්වා තිබෙනවා ඒ කියන්නේ රාහුළ මාතා බෝසත් සමිඳුගේ ගිහිකල යසෝදරාව ඉතින් මේ මාතා කන්ඳ කවදාහෝ බෞද්ධයා දැන ගනීවි කියලා ග්‍රාම නාම සහ ස්ථාන නාම විකෘතිකලා මාතා කන්ඳ මානාපඳුරකට පත්කලා අර ශිලා දර්ශනය කුලුගෙඩි ගහලා කඩලා ජිවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙලුම් පොහොට්ටුවෙන් මල පිපුන දර්ශනයෙන් මරණය (පිරිණිවීම)මළ පරවීමෙන් සංකේතවත් කරලා ඉතින් නිධන්හොරු හරි මේ තොරතුරු වසන් කරන කල්ලි විසින් හිතාමතා කඩා ඇතිබවනම් සහතිකයි බුදුහිමි සිරිලාංකිකයෙක් බව වසන්කිරීමට බිස්නස් කාරයෝ කපටි බමුනෝ නිවණ්මඟට අකමැතිඋන් මේ කරන අපරාධවල ප්‍රථි පලයි බෞද්ධයන්ඟේ අවධානය පිණිසයි ප්‍රඥ්ඥාව පහළවේවා නුවණින් බලනු ✋✌👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💎👑️❤️👑️💎🌹👍🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      ගොඩක්ම ස්තුතියි මහත්මයා. ඔබතුමාගේ කතාව ගොඩක් වැදගත්. මෙවැනි දන්නා තොරතුරු සමාජයෙන් වසන් වීමට නොදී, තව තවත් මෙවැනි සැඟවී ගිය සත්‍ය තොරතුරු සමාජ ගත කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි!!!

    • @nandanisamarawickrama
      @nandanisamarawickrama 4 місяці тому +1

      රජගල වීඩියෝවක් තියෙනවාද ස්තූතියි 🙏🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      නැහැ අපි ළඟදි යනවා එහේ. ලඟදි වීඩියෝ එකක් දෙන්නම් දැනට ලඟ නැහැ. ස්තුතියි❤️

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 4 місяці тому +1

      🙏🏼🙏🏼🙏🏼

    • @thamaradissanayake6249
      @thamaradissanayake6249 3 місяці тому

      එතකොට ඒ අය සිංහල ද කතා කළෙ. මාගධි භාෂාව ද.

  • @presannabuddika7839
    @presannabuddika7839 4 місяці тому +7

    අපේ.සත්‍යය ඉතිහාසය.සොයා.දෙන.ඔබතුමන්ලට.බොහොම.පින්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 4 місяці тому +8

    මේ පූජනීය ස්ථාන තියෙන ස්ථාන ගැන සදහන් කරන්න
    සියඵම දෙනාපරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      මේක අනුරාධපුරෙන් දඹුල්ල පැත්තට එනකොට මරවදන්කඩවල හන්දියෙන් දකුණු පැත්තට යන්න තියෙන්නේ . මානවකන්ද කියලා සඳහන් කරලා තියෙනවා බෝඩ් දාලා තියෙනවා. කිලෝමීටර් තුනයි දශම හතක් වගේ ඇතුලට යන්න ඕන.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 4 місяці тому +5

    ඇත්තටම ...මේ අප ඉපදුන රටේ ද ....කොච්චර ඉතිහාසය ගෙන අප දෙන ගත යුතුද ...මම කතෝලික යේක් උනාට ,මේවෙනි දේ දේකිමෙන් බුදුන් උපන් රට මේ පුන්චි ලංකාවේ යෙයි කිව හෙක ....ඔබ සියලු දෙනා එක් වි අපට මෙවෙනි දේ බෙලිමට සෙලෙස්විම ස්තුති ය පුද කරනවා බුදු සරනයි ,ජෙසු පිහිටයි මා ඉතාලියේ සිට මාර්ශල් !!🙏🙏🙏🙏🙏🙏👍👍👍👍😊😊😊😊

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි මහත්මයා. කතෝලිකද බෞද්ධ ද කියලා අදාලම නෑ මේ රටට ආදරේ කරන සුන්දර මනුස්සයෙක් ඔබතුමා. ගොඩක් ස්තුතියි ඔබට ජය වේවා!!!❤❤❤❤

    • @NalikasagariLokuRanasingha
      @NalikasagariLokuRanasingha Місяць тому

      ඔබ වැනි සීහෙලයෝ අපට මහත් ආඩම්බරයකි .. කතෝලික දහමට ගරු කරන මම බවුද්ධ කාන්තාවකි...

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q 4 місяці тому +10

    තරුණයන් හැටියට ඔබලාවත් මේ අපේ හෙල ඉතිහාසය මතු කරලා ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන තරුණ යන්ට තමයි ඒ දේ කරන්න පුලුවන් සමහර කට්ටිය මේවා කියපුවහම පරුෂ වචන කියනවා අපේ මේ හෙලය බුදුන් උපන් දේශයයි ඔබට ජය වේවා

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +2

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි.!!!
      පරුෂ වචන වලට බයේ දුවන කට්ටිය නෙවෙයි අපි අනිවාර්යෙන්ම. ඕන දෙයකට ඔට්ටු සෙට් එකක් තමයි අපිත් එක්ක ඉන්නේ. අපිත් ඒවා නොදන්නවා නෙවේනේ. ඒ කැවුම් වලට හරියන කෙහෙල් ගෙඩි අපි ගාව තියෙනවා. එහෙම ආවොත් එහෙම බලනවා. හෙළයන්ට ජය වේවා!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      🤣🤣🤣

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d Місяць тому +3

    විඩිෙයා් එකකින් හරි නැරඹිමට ලැබිම මා කල පිනක් පුෙත් සියලු ෙදනාටම ෙතරැවන් සරනයි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 4 місяці тому +10

    කොහොමද අපේ හෙළ මුතුන්මිත්තන්ගේ තාක්ෂණය 17:15
    මේවා විහිලුවට ගන්න එපා අපේ උරුමය
    මහ අරිහතුන් වහන්සේලගේ පාද ස්පර්ශය ලැබූ පින්බිම🙏🙏🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      විහිළුවට අරගෙන නෑ වරදවා තේරුම් ගන්න එපා

  • @chandradissanayaka6043
    @chandradissanayaka6043 4 місяці тому +6

    මේ ස්ථාන පිළිබඳ ව්ස්තර සපයන විට ත්‍රිපිටකයෙ සදහන් සම්බන්ධ තාවය පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබේ අදහසට ඉදිරියේදී අපි ලෙස කරන්නම්. තෙරුවන් සරණයි!!!

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Місяць тому +1

    ආයුබෝවන් බොහොම වැදගත් වීඩියෝවක් අපේ ඉතිහාසය අපේ බුදුන් හෙළයෙක් අප කොතෙකුත් සංවාද කරලා ඇද්ද ඔබ සියලු දෙනාටම තෙරුවණ් සරණයි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  Місяць тому

      අනිවාර්යෙන්ම ඒක ඇත්ත අපිත් ඕන තරම් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඒත් පසුකාලීනව තේරුම් ගත්ත ජාන කවලම් වූවන් එක්ක තර්ක කර තේරුමක් නොවන බව. ලෝකෙම නැති පුහු තර්ක ඉදිරිපත් කර කර බුදුන් වහන්සේ ඉන්දියානුවෙක් යැයි කියන්න උත්සාහ දරන අයගේ අනන්‍යතාවය හොයලා බැලුවහම ඒ සෙට් එකම එකම වළල්ලක්. දඹදිව වන්දනාවේ කිය කිය මේ රටේ වයසක මිනිස්සුන්ගේ මුදල් ටික හුරා කන්නෙ මෙන්න මේ හොරු සෙට් එක. ගෝතම බුදුන් වහන්සේ හෙළයෙක් කියපු ගමන් මේ අය ටිපර් වෙලා ෆේක් එකවුන්ට්ස් වලින් ඇවිත් ඉන්දියාවටම ආවඩනවා. මනුස්ස ලෝකයේ ඉඳගෙනම අපායේ දැවි දැවී ඉන්න එවුන් අසභ්‍ය වචන පවා භාවිතා කර කර බුද්ධාගම ගැන තර්ක කරනවා. පව් ඉතින්
      ප්‍රඥාවන්තයින් සියල්ල සන්සුන්ව නිහඬව සියල්ල හරි හැටි අවබෝධ කරගන්නවා.
      ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 4 місяці тому +8

    හෙල ඉතිහාස ගවේෂකයින් යුගයකට පිනට උපන් මිනිසුන් අද සමාජයෙ ඉන්න තරුණ ළමයින්ට හොඳ ආදර්ශයක් නුඹලා. ඉදිරියටත් මෙවැනි විඩියෝ කිරීමට ශක්තිය ලැබේවා. ❤️🙏🙏🙏❤️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @nalinsilva7624
    @nalinsilva7624 3 місяці тому +2

    ❤ නමෝ බුද්දාය මගේ මෞබිම හරිම ලස්සන රටක් බුදු saranai ❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      අනිවාර්යෙන්ම ලස්සන රටක් තමයි. මේ රටේ ලස්සන සමහරුන්ට පේන්නේ නෑ. ලෝකෙන්ම උතුම් රට කියල කිව්වේ නිකන් නෙවෙයිනේ
      ගොඩක් ස්තූතියි❤🙏

  • @BRKKumari
    @BRKKumari 4 місяці тому +3

    මේ වැඩසටහන බලන විට ඇග හිරිවැටිලා ගියා මේ ලස්සන රටට කරල තියෙන විපත බලන්න බුදුන් වහන්සේ ජීවමාන වැඩ හිටතව තවපු භූමිය මොනතරම් සුන්දරද මල්ලි ඔයාලට බුදු සරණයි ඉදිරියට යමු

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි අයියේ ඔබට තෙරුවන් සරණයි!!! ඉදිරියටත් මෙවැනි වීඩියෝ දානවා බලන්න.❤

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 4 місяці тому +12

    ඔබලාටත් ජය වේවා .අපේ සමහරක් අය මේ ගල් යුගය නොවේ කියල සමච්චල් කරන්නෙ ඔය ස්තාන දැකලා නැති නිසා .ඔය ගල්වැඩ පලේ තිබෙන එක ගල් ලෑල්ලක් හදන්න දැන් ඉන්න ඉංජිනේරුවන් ටත් බැරුව ඇති .ඔය ස්තානය වැඳ පුදා ගතිමි .මෙම වීඩියෝව ආසාවෙන් බැලුවා යසෝදරා අරහත් තෙරණිය වැඩහුන් මාතාකන්ද මානෑව කන්ද මෙහෙනිකන්ද මාගේ නමස්කාරය වේවා 🙏❤️🌼💐ඔබලාට බොහෝ පිං
    .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +2

      ඉන්දියාවට බැල මෙහෙවරකම් කරන එවුන් ටික ඇරෙන්න අනිත් සියලුම දෙනා මේ විස්තරය පිළිබඳව අධ්‍යයනය කරනවා. මික්ස් වෙච්ච එවුන් විස්තරය දැන දැනම ඉන්දියාවට කහිනවා. පව් ඉතින් එයාලා. අපි අනුකම්පා කරනවා ඔවුන්ට
      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      දඹදිව ලංකාවට ගෙනාවේ මහින්ද මාත්තයා ද?
      🤣

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  Місяць тому

      @Sandakathmini01 නෑ භාරත කල්ලිය

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому

      @@CPDArachchigeSinhalaArt කවුරු මොනවා කිව්වත් ලංකාවේ බුදු රජාණන් වහන්සේලා පහළ වෙන්නේ නෑ හොඳේ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 місяці тому +7

    උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ සැමට 👏👏👌👌🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @manjulakankanamge7839
    @manjulakankanamge7839 4 місяці тому +4

    සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත්වේවා!

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 місяці тому +10

    මේ වා බලන විට පේන්නැද්ද හෙළ දීපයේ මිනිසුන්ගේ ජාන ස්වභාවයෙන්ම එන බෞද්ධ සංස්කෘතික යට ගියාව.
    බුදුන් වහන්සේ මේ හෙළ බිමේ උපන් බව මේ ජාන විකුර්ති වූ පරාගැති ඉංදීය ජාන සම්බවයක් ඇති උන්ට නොතේරෙන එක තමයි පුදුමේ.
    මේරට මෙවැනි අද වැටී ඇති තත්ත්වය ට මුහුන දී ඇත්තේ බුදුන් ඉංදියානුවෙක් කල පාපයටයි.
    අපේ බුදුන් ට මේ හෙළ බිමේ පුරවැසි බාවය ලබා දෙනතෙක් මේ රට ගොඩගත නොහැක .
    පුරාවිද්‍යා බලාදාරීන් පිං පඩි ගන්නවා.උන්ට ශාප වෙන්න ඕනේ නිවැරැදි ඉතිහාසය නැවත ඉස්මතු නොකිරීමේ පාපයට

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      ඔව් ඒකනං ඇත්ත මේ ජාන විකෘති වෙච්ච අය මහා වීරට වැඳ ගන්නේ නැතුව ගොතම බුදුන්ගේ සාසනය ඇතුලේ මිත්‍යාව පතුරවන්න උත්සාහ කරනවා.

    • @shiromipriyanka3740
      @shiromipriyanka3740 4 місяці тому +1

      අපේ රට පුංචි රටක් නිසා බුදු රජාණන්වහන්සේ මේ රටේ උපන් බව පිලිගන්න අකමැති කම තියෙන්නේ.

  • @janakaroshan6429
    @janakaroshan6429 19 днів тому +1

    Obata saha siyallantama godak pin sahodaraya....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  19 днів тому

      ගොඩක් ස්තුතියි සහෝදරයා. බුදු සරණයි..!!

  • @yasawathiecoduru286
    @yasawathiecoduru286 4 місяці тому +5

    Oyata godak pin mawa apita pannanna wata api inna pita rata

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට. ඔබ යම් සතුටක් ලැබුවා නම් එය මාගේද සතුටයි. ඔබට තෙරුවන් සරණයි!!!

  • @m.r.cpeiris4073
    @m.r.cpeiris4073 4 місяці тому +6

    ඔබතුමන්ලාට බොහෝ පින් අපිට මේවා දැක බලා ගන්නට සලස්වනවාට .පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා !!!🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 місяці тому +10

    අපේ බුදුන් වහන්සේ උපන නිජ් බිමය් මේ sadu sadu sadu 🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏👏👏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      නිදුක් නිරෝගී වේවා ඔබට බුදු සරණයි!!!

  • @Kwmary-e9d
    @Kwmary-e9d 4 місяці тому +6

    Budusaranae

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 місяці тому +4

    මල්ලි ඔයාල හෙල යිතිහාසය මතුකරනවවගේ ගල්තාක්ෂනය ගැනත් කොහේ හරි ලියලඇති ගලක කොටල ඇති හොයන්ඩ උත්සාහකරන්ඩ මල්ලි හෙලයිතිහාසය මතුකරන යක්ක පුතුන්ට දිර්ගායුවෙිවා....❤❤❤❤❤❤❤❤❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      අපිට වඩා ගොඩක් උගත්තු මේ සම්බන්ධව ගැඹුරින් ගවේෂණය කරනවා පැරණි මූලාශ්‍ර, ග්‍රන්ථ, පුස්කොළ පොත්, සෙල්ලිපි ආදිය, සිතියම්, ව්‍යවහාරයෙන් එන දේවල් ඇතුළු ගොඩක් දේවල් ආශ්‍රයෙන් ගවේෂණය කරලා යම් යම් නිගමනවලට ඇවිත් තියෙනව. අපිත් ඉතින් අපිට පුළුවන් විදිහට එයාල ඉදිරිපත් කරල තියෙන දේවල් පිළිබඳව සියැසින් දැක අධ්‍යයනය කරනවා. සමහරු මේ කිසි දෙයක් හොයන්නෙ බලන්නැතුව "නෑ" කියපු ගමන්ම තමයි ඉතින්.

  • @AnuranandanaPerera
    @AnuranandanaPerera 4 місяці тому +7

    ගල් වැඩපල පසු කර තව ඉහලින් විස කුම්භ චෛත්‍ය පිහිටා තියනවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔබතුමා චෛත්‍යය බලන්න ගිහින් තියෙනවද. ගිහින් තියෙනවා නම් කරුණාකරලා විස්තර ටිකක් කියන්නකෝ. අපිට ඒක බලන්න යන්න වුණේ නැහැ. යශෝදරා උත්තමාවිය වෙනුවෙන් කරපු චෛත්‍ය ඒකද? පුරාවිද්‍යා නිලධාරියා කිව්වා විස ගුම්මන චෛත්‍යය කියලා එකක් තියෙනවා කියලා. කන්දෙ ගොඩක් යන්න ඕන කියලත් කිව්වා ගොඩක් වෙලා යනවා කියලා කිව්ව. අපිට ඒ ගැන අදහසක් ආවේ නැහැ ඒ වෙලාවේ. කරුණාකරලා දන්නවා නම් විස්තර ටිකක් දාන්න. ඔබට ස්තුතියි❤

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 4 місяці тому +5

    Sathya bodu ithihasaya dakinnata salassuwata bohoma pin.🙏🙏🙏
    Oba samata Theruwan Saranai !

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 місяці тому +6

    අපේ ඉතිහාසය හංගලා වලලා
    අද සිංහලයාගේ පෙල පොතට ඇතුල්වෙලා තියෙන්නේ...මහත්මා ගාන්දි හා රව්න්දුනාත් තාගොර්ගේ...
    ඉතිහාස කතාන්දරයයි..

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +2

      ඔව් මහා ජරා ඇත්තන් ඉන්නේ. අපේ රටේ ශ්‍රේෂ්ඨ පුරවැසියෝ ගැන අපට කිසි දෙයක් උගන්වන්නේ නෑ. කොහේවත් තියෙන ඉන්දියාවට කඩේ යන්නේ ඇඳුම් නැතුව අනේ මංදා??

    • @Thisisme918
      @Thisisme918 4 місяці тому

      Aththata? Api igena gaththa kale ehema thibune nahane.

  • @NiroshaKumari-mw2pq
    @NiroshaKumari-mw2pq 4 місяці тому +4

    e..kaala minissu sobaadahamath samaga dadi sambandakamak thibila thiyanawa.mamath harima asi ,🙏🙏🙏

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      අනිවාර්යෙන්ම සොබාදහමට ආදරය කරන මනුස්සයා සැබවින්ම ජීවිතය විඳිනවා. අපිත් දකින්න උත්සාහ කරන බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම ස්වභාදහමත් සමඟම බැඳුණු, බැඳිලා තිබුණු දෙයක් බව වැටහෙනවා මේ යන යන තැන්වලින්.
      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @maducajoncovers1905
    @maducajoncovers1905 4 місяці тому +4

    May triple gem bless to your team

  • @madura2996
    @madura2996 4 місяці тому +6

    ගොතම බුදුන් උපන් ජම්බුත්දිපය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 මෙ හෙලබිම බුදුන්ගෙ ජම්ම බුමියයි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      අනිවාර්යෙන්ම ඒක සත්‍යයි තහවුරුයි.❤✌

  • @kumudukarunarathna4371
    @kumudukarunarathna4371 4 місяці тому +10

    ඇයි නැත්තෙ,ත්‍රිපිටකයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙම ස්ථානය යසෝදරා අරහත් උත්තමාවිය වැඩසිටි සහ පිරිනිවන් පෑ ස්ථානය කියලා.ඔය නෙළුම්මල බුදුන් වහන්සේ ආදාහන කළ තැනත්,යසෝදරා අරහත් උත්තමාවිය ආදාහන කළ තැනත් පැහැදිලිව සඳහන් වෙනවා.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 3 місяці тому +4

    වැඩ සටහන නියමයි
    පළවෙනියට පෙන්නුව සෙල්ලිපිය
    "පරුමකනගහාලෙණ"
    පරුමක නාගගේ ලෙණ
    කියල තියෙන්නෙ පේනවිදියට

  • @thilinisadhana
    @thilinisadhana 4 місяці тому +5

    රිට්ගල හා අම්පාරෙ රජගලද මෙයටම සමානබව පෙනේ.එසේම බුදුගලද වේ.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔව් ඒ විතරක් නෙවෙයි තවත් තැන් තියෙනවා. ඉදිරියේදී එ තැන් බලන්න යනවා.

  • @ashanpramudi4643
    @ashanpramudi4643 3 місяці тому +1

    අපේ ගම..♥️♥️

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ආ එහෙමද කොච්චර ශෝක් පරිසරයකද ඔයාල ජීවත් වෙන්නේ?. හරිම සුන්දරයි නිස්කලංකයි. වාසනාවන්ත මිනිස්සු ඔයාලා. කොයි හරියෙද ගෙදර තියෙන්නේ. අපේ ආපහු දවසක එනවා මානෑව කන්දට. ❤🙏

  • @thilinisadhana
    @thilinisadhana 4 місяці тому +3

    අතීතය සගවාගෙන,නොපෙනෙන අනාගතයක් ගැන හිතමින් කාලෙ කාදමන උන්මත්තක වර්තමානයක්.

  • @SudathDewalegama
    @SudathDewalegama 4 місяці тому +5

    Ape budusaranai

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 4 місяці тому +2

    Oba siyalu denama suwapath wethwa!!!

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 4 місяці тому +4

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.මේවගේ දේවල් හිතට.මොනතරම් සහනයක් ගෙනෙනවද දකිද්දි. දැන් ඉතින් යන්න පටන් ගනී.රටක පොලිතිනුයි.ප්ලාස්ටික් බෝතලුයි අරගෙන විනාශ කරලා එන්න.ලංකාවේ සංචාරකයෝ .

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!
      ඔව් ටොපි කොලයක් ගිනිකූරක්වත් නැති අති පිරිසිදු පරිසරයක්. පින් සිද්දවේවි මේවා වනසන්න හිතාගෙන නම් කිසි කෙනෙක්ම ඒවට යන්න එපා. එහෙම කලොත් ඒවට දඬුවමුත් ලැබේවි වැඩි වෙලා යන්න කලින්.

  • @manelperera5336
    @manelperera5336 4 місяці тому +15

    ජයරත්න පතිආරචිචි මහත්මා ට යවන්න හරියටම උත්තර ලැබෙිවි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +2

      "ජයන්ත පතිරාරච්චි" පළමු අඬ හැරය කලේ එතුමා තමයි. හදවතින්ම ගරු කරනවා.❤

    • @kusumpeiris
      @kusumpeiris 4 місяці тому

      ⁰NM9😅​@@CPDArachchigeSinhalaArt

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 4 місяці тому +5

    Thanks to all of you

  • @maducajoncovers1905
    @maducajoncovers1905 4 місяці тому +4

    Hela deepaya

  • @brillianceholdings407
    @brillianceholdings407 4 місяці тому +5

    Puravidya eke sahodarayata ape pranamaya...ohu aththa dannawa..

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔව් පුරාවිද්‍යා එකේ සැබෑ සිංහලයෝ හෙලයෝ ඕන තරං ඉන්නවා. ඒත් ඔවුන් පුරාවිද්‍යා කියන ගැටයෙන් තද වෙලා ඉන්නේ. ඔවුන්ට ඒ ගැටේ කඩාගෙන එලියට එන්න පුළුවන්. මං හිතනවා දැන් ඉන්නේ ඒ ආසන්න අවස්ථාවේ. ඔවුන් ඔවුන්ගේ රැකියාව ආරක්ෂා කරගැනීම අංක එකට තියාගත්ත යුතු වෙනවා. ඔවුනුත් දන්නවා සමාජයෙන් මාර විරෝධයක් ඔවුන් වෙත ඇතිවෙලා තියෙනවා කියන එක. රටේ ඒකාධිපති බලතල තියෙන ජනාධිපති කෙනෙක්ටත් රාජ්‍ය අතහැර යන්න සිදුවුණා නම්. පුරාවිද්‍යා නම යනු කවරක්ද?. මිනිසුන්ට හැමදාමත් අසාධාරණය ඉවසීමට නොහැකි වේවි. ඒ තැනට පත්වනතුරු බලා නොඉඳ සුදුසු තීරණ ගැනීමට මොවුන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 4 місяці тому +11

    යසෝදරා කියල විතරක් කියන්න එපා එ මහරහත් තෙරණින්වහන්සේ නමක් ගෞරව කළ යුත්තන්ට එසේ ආමන්ත්‍රණය කරන්නේ නම් මැනවි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      නොහිතා සිදුවූ දෙයක්. හිතේ ගෞරවය භක්තිය නැතුව නෙවෙයි. සමාවන්න

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 місяці тому +4

    යශොදරා මහ උත්තමාවියගේ ගමයි...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      එහෙම විස්තරයක් ගැනනම් මම හරියට දන්නේ නෑ. ගම කිව්වේ??

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 4 місяці тому +3

    🙏🙏🙏🎉🎉

  • @devikanishandani7054
    @devikanishandani7054 3 місяці тому +1

    Me jim ekak tiyena tanak tiyenawa neda sahodaraya.mama eka dakketh youtiub eken.map eke surch kaloth mewa pennanawada?hariyatama otanata kiyanne mokkakda?asai balanna marenna kalin.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      1:35 ජනතාඝර ගොඩනැගිල්ලක් තමයි ජිම් කියලා කියන්නේ ඒකට. රහතන් වහන්සේලාට ජිම් යන්න බැරි නිසා උන්වහන්සේලාට හරි යන ක්‍රමයට ශරීර සුවතා කටයුතු කරගන්න තමයි මේවා හදලා තියෙන්නේ. අනුරාධපුරය, රිටිගල, මානෑවකන්ද, රජගල, බුදුගල වගේ ආරාම සංකීර්ණ තිබුණු හැම තැනකම මේ ජන්තාඝරයක් තියෙනවා. හැම ආරාම සංකීර්ණයකටම පොදු ලක්ෂණයක් තමයි ඒක. මං මුලින් සඳහන් කරපු තැන් වලින් කොතනට ගියත් ජනතාඝරයක් බලා ගන්න පුළුවන්. අනුරාධපුරේ නිතරම යන එන නිසා අනුරාධපුරේ පූජා නගරය ඇතුළෙ තියෙන ආරාම සංකීර්ණය බලන්න ලේසියි. නමුත් රිටිගල මානෑවකන්ද වගේ යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පැහැදිලිව බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම යන්න. තව විස්තර ඕන නම් අහන්න කියන්නම්.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 місяці тому +2

    ඔබතුමාන්ලාගේ වීඩියෝ හරිම වැදගත් හරිම අගෙයි බුදුවරු වැඩ සිටි බවට සියලුම සාක්ෂි සාධක තියෙද්දී බුදුවරුන්ගේ උපත විතරක් ඉන්දියාවේ උනේ කොහොමද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
      උප්පත්තිය විතරක් ඉන්දියාවට දාලා තියෙන්නේ මේ දඹදිවකියලා ඉන්දියාවේ එක්කන් යන සංචාර කරන කට්ටිය නේ. එයාලට හරියට විස වෙලා තියෙන්නේ මේ වැඩසටහන්. ෆේක් එකවුන්ට්ස් හදාගෙන අපි නං ඕවා පිලිගන්නෑ කිය කිය කමෙන්ට් දාන්න එයාලා තමයි. මොකද මේ වැඩෙන් එයාලට ගොඩක්ම වැදිලා තියෙන්නේ. අපට කාගෙවත් බිස්නස් නැති කරන්න උවමනාවක් නෑ. ඒත් බුදුහාමුදුරුවන්ව විකුණගෙන කන ඒගොල්ලෝ සෙට් එකට හැමදාමත් අහිංසක බෞද්ධයාව මුලා කරන්න ඉඩ දෙන්න බෑ. එයාලට කොච්චර දැනුණද කියනවනම් දැන් ෆේස්බුක් එකේ ඇඩ් කරනවා. ඒවත් ඉංග්‍රීසියෙන් දාන්නේ කමන්ට් සෙක්ශන් එකත් අයින් කරලා තියෙන්නේ. එයාලා බලන්නෙම බොරුව රජ කරවන්න ඒවට අපි ඉඩ තියන්නේ නෑ

  • @devikanishandani7054
    @devikanishandani7054 3 місяці тому +2

    Mewa balanna yanna awasara ganne kohomada?ane kiyannako

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      අනුරාධපුරය නම් අවසර ගන්න දෙයක් නෑ. අනිත් තැන් වලට ඇතුල් වෙද්දී කවුන්ටර් එකෙන් සියලුම විස්තර ගන්න පුළුවන්. අවසර ගන්න කියලා එහෙම දෙයක් නැහැ සමහර තැන්වල ටිකට් එකක් කඩනව එච්චරයි. පුළුවන් නම් රිටිගලම යන්න ට්‍රයි කරන්න. එහෙ මාරයි ඇත්තටම. මේ වීඩියෝ එකේ විස්තරේ තියෙනවා
      ua-cam.com/video/0GzYJz9UwNk/v-deo.html

  • @brillianceholdings407
    @brillianceholdings407 4 місяці тому +4

    Buddha ithihasayata sambanda siyalu de suddo Rakshitha wananthara kala...eka thamai aththa...Mahaweliyen thawath dewal yata kala..

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔව් ඇත්තටම උන්ට නම් මාරම අමාරුවක් තිබිලා තියෙන්නේ අපේ රටේ දේවල් වනසන්න. "පාරාදීසය" මේක දැක්ක ගමන් උන්ට නාලියන්න අරගෙන. සක්විති රජ්ජුරුවරු හිටපු රටක්. රජ පාලනය කියන එක මේ රටින් අතුගාලා දාලා, ඔවුන් ඒක ආරූඪ කරගෙන මේ රටේ හිටපු සද්දන්ත ආර්යාවන්ගේ බැල මෙහෙවර කිරීමටවත් නුසුදුසු ශරීරයක් ඇති වික්ටෝරියා රැජිණ කියලා කෑහැටු ගෑනියෙක් මේ රටට ගෙන්නලා අපේ මිනිස්සුන්ට කියලා වැන්දෙව්වා. ඒ වගේ දස වැඩ උන් අපිට කරේ

  • @gkkandy2014
    @gkkandy2014 22 дні тому +1

    ❤❤❤❤ ඔබලාට පින් මෙවැනි දැකබලා ගන්න සැලැස්වුවාට ක්‍රි.පූ . 2 නම් බුදුරජානන් වහන්සේ වසර 2500 නොව වසර 3000 වෙන්න ඕන . මේවා ලස්සනට හදලා වැදපුදාගන්න සලස්වන්නේ නැත්තෙ ඇයි දැයි තේරුම් ගැනිමට බැ . මොනතරම් වටිනා ස්ථානද

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  21 день тому

      ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි..!!

  • @jeniprishantha8328
    @jeniprishantha8328 15 днів тому +1

    There are 2,3 beliefs how the name Manakanda came into existance. Some says this monastry was built for Buddhist nuns.(So actually this is not a monastary but a Buddhist nunary.!) So "Meheni aa kanda"(the mountain that nuns came to) later came be kniwn as Manakanda. The orher legend is that Loard Buddha (or maybe Mahinda Thero ) himself has mada a visit to this place, hence "Mahana aa kanda"(the mountain that The Monk came to) later became Manakanda.In this video it is given yet another meaning to the name of this place. However this is a site of Buddhist heritage worth visisting. It is not far away from the Anuradhapura Colombo main road. Quite close to Maradankadawala town, maybe about 2 or 3km.

    • @rathumalli_g
      @rathumalli_g 15 днів тому +1

      Watching the video, one feels that the archeology officer also speculates that Yashodhara Devi is the resting place.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 місяці тому +6

    යසෝදරා මහරහත් තෙරණිය කියලා කියන්න ගෞරවය දෙන්න තෙරුවන් සරණයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      නොදැනීම වරදක් වූවා සමාවෙන්න. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 4 місяці тому +5

    Mamath giya me sthanaya balanna aththatama methana thihenne ea maha uththamawiyage Yasodara deviyage sohon kotha kiyana eaka thamai aththa kialai apth dana gaththe mulu lokayenma lankawe pamanailu nelum mal dekak adapu sohon koth dekak thiyenne ea thamai Samma sambudu rajanan wahansege saha Yasodara maha uththamaviyage obth pama nowe dammama daka bala ganna

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔහු ඉස්සරහටත් මේවා මේ විදිහට තියෙයිද කියන්න බෑ. දැන් මම බලාගන්න දෙයක් තමයි

  • @brillianceholdings407
    @brillianceholdings407 4 місяці тому +4

    Yashodara aramaya...Nelum pohottuwa ekak Budugala

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 4 місяці тому +4

    M e yasodara deviya. Wadasiti aramayai

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔව් එහෙම විශ්වාස කරන්න පුළුවන්

  • @samanthalakpohora8621
    @samanthalakpohora8621 Місяць тому +1

    අප නොදැකපු ස්ථානයක් පෙන්වූවාට ඔබට ස්තූතියි. හැබැයි මෙවැනි වාර් තාමය වැඩසටහනක් ඉදිරිපත් කරන විට හරි අධ්‍යනයක් කර ඉදිරිපත් කරනවානම් වඩා හොඳයි. මොකද මේවා ඉතා සංවේදී කරුණු බැවින්.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  Місяць тому

      ඔව් ඔබේ කතාවට මම එකඟයි. අපි අනුරාධපුරේ ගිහින් එන ගමන් අහඹු ලෙස තමයි එතෙන්ට ගියේ. එතන තියෙන විශේෂත්වය ගැන අපි කිසිම දෙයක් දැන හිටියේ නැහැ. පුරාවිද්‍යා නිලධාරියා ප්‍රකාශ කරපු ටික තමයි අපි දැනගත්තේ. ඉදිරියේදී කරන වැඩසටහන්වලදී එවැනි අධ්‍යයනය කර ඉදිරිපත් කිරීම සුදුසු භව මා තරයේ විශ්වාස කරනවා. ඔබට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි❤

  • @jayam1429
    @jayam1429 4 місяці тому +3

    👏👏👏👏👏👏👏👏

  • @ALNiroshan
    @ALNiroshan 12 днів тому +1

    Sahodaraya❤abarapathi dewiya helakulaye yak kulaye wena kanak❤yashodarek okata palawanna apa😂poth balala eka galapanna beh mithraya😢ravana gana hoyanawa kiyanawa kakusada budunkala hiti de (kalaya)wedagath❤idiriyedi maha winasayak ekkama owa lihenawa bayawenna apa❤misadutu arth wigraha owa apa ban awankawa dayak hoyapan pannapan sahodaraya ara nada me nada wachana lihala nodath itihasaya dekata kadaganna apa❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  12 днів тому

      ගොඩක් ස්තුතියි සහෝදරයා❤ අවසානයේ හරි නිගමනයකට එන්න හැම විස්තරයක්ම වැදගත් වේවි. ඒකෙ ඉන්න පුරාවිද්‍යා නිලදාරියා තමයි එහෙම මතයක් ඉදිරිපත් කරේ. නැතුව අපි එතනට යනතුරුවත් දන්නෑ එතන එහෙම සිද්ධියක් කියලා. හරි ආකාර මුලාශ්‍ර කිසිවක් අපිට ලැබිලා නැහැ අධ්‍යයනය කරන්න. ආසයි ඇත්තම විස්තරය දැනගන්න.
      එතකොට සහෝදරයා අර එතන තියෙන පරවුණ පොහොට්ටුව සහිත ගල් සලකුණ ඒ සම්බන්ධව මොනවද ඔයා දන්නේ?. ඒ සම්බන්ධව මොනවා හරි දන්නවනම් කියන්නකෝ. ගොඩක් ස්තුතියි. ජය වේවා❤❤❤

  • @divinejourney-official50
    @divinejourney-official50 4 місяці тому +3

    💜🙏🏻

  • @lushoo13599
    @lushoo13599 3 місяці тому +1

    ❤❤❤❤

  • @gayanigayani5528
    @gayanigayani5528 20 днів тому +1

    🙏🙏🙏🙏🙏

  • @ALNiroshan
    @ALNiroshan 12 днів тому +1

    Meeta awrudu21kata kalin owa hewwe baluwe❤api

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 3 місяці тому +2

    වස්ගමුව රක්ෂියෙ තියෙන නටඹුන් ගැනත් වැඩසටහනක් ගේන්න පුලුවන් ද?

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому +1

      ගේනවා අනිවාර්යෙන්ම ලඟදි යන්න හිතාගෙන ඉන්නවා.

  • @RenukaRanasinghe-x5n
    @RenukaRanasinghe-x5n 4 місяці тому +2

    Visaka maha upasikawa wisin yosodara arahath mehening wahanse athulu mehening wahanselata puja kala pubbaramaya (purwaramaya)

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
      තව තවත් ඔබලා දන්න මෙවැනි තොරතුරු ඉදිරිපත් කරන්න

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 місяці тому +2

    ❤❤❤❤❤

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 4 місяці тому +2

    🙏🙏🙏

  • @coolbravo5557
    @coolbravo5557 4 місяці тому +2

    33.55 පරුමක නගහේ ලෙනේ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @DpRanasinghe
    @DpRanasinghe 4 місяці тому +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @devikanishandani7054
    @devikanishandani7054 3 місяці тому +1

    Mawa balanna yanakota maga penwannek oni.ehema kenek innawada?

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ඔව් ගයිඩ්ල ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ඒ අය තෝරලා බේරලා ගන්න ඕන. සමහරු බොරු කියනවා. අනුරාධපුරය නම් නොට් ෂුවර්. රිටිගල ඉන්නවා දයා කියලා කෙනෙක් එයා හොඳයි. ඒ වගේම මානෑවකන්දේ ඉන්නවා තරිඳු කියලා කෙනෙක් එයා පුරාවිද්‍යා එකෙන්මයි දාලා තියෙන්නේ. එයත් හොඳයි. මේ දෙකේ යනවා නම් අනිවාර්යෙන්ම ගයිඩ් කෙනෙක් කතා කරගෙන යන්න නැත්නම් තේරුමක් නෑ

    • @devikanishandani7054
      @devikanishandani7054 3 місяці тому

      @@CPDArachchigeSinhalaArt ok thanks my brother .

  • @Komari-xd7cy
    @Komari-xd7cy 24 дні тому +1

    Sadu🎉sadu🎉sadu🎉

  • @devikanishandani7054
    @devikanishandani7054 3 місяці тому +1

    Athpokunada me?

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ua-cam.com/video/MA71xP6qPio/v-deo.html මේ ඇත් පොකුණ වීඩියෝ එක✌

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ua-cam.com/video/7nEwKUk-gEQ/v-deo.html

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      උඩ ලින්ක් දෙකම ඇත් පොකුණු වටේට තියෙන ඒවගේ වීඩියෝ බලන්න❤

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 3 місяці тому +2

    YASODARA UTHTHAMAWIYA..GE...EKA ROMA GAHAK WATH THIRASCHEENA KELES SAHITHA MINISUNTA DAKINNA LABENN.NA....EKA ATHUMIYAGE PRARTHANAWAK....

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому

      ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!!!❤❤❤

  • @sigmamaths9733
    @sigmamaths9733 4 місяці тому +2

    Thanakata yanakota ethana gana hadarala yanna.ada wenakota bohoma hodin therenawane puravijjawa kiyanne thani boruwak yatharthaya eta boho wenas kiyanaeka..

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      මෙතනට ගියේ නම් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව එතනට ගියාට පස්සේ තමයි දේවල් දැනගන්න හම්බවුණේ. මේ විදිහට තව කොයිතරම් දේවල් හැංගිලා තියෙනවද අපිට කොච්චර දේවල් හංගලා තියෙනවද. පිස්සු හැදෙනව යන්න යන්න ඉවරයක් නෑ.

  • @RenukaKodikara
    @RenukaKodikara 4 місяці тому +3

    Owa pennuwama nidan horu harala vinasa karavi .ape rate ehme apatayo innawane...

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඒකනං එහෙම තමයි ඒත් ඉතින් දැන් නං මේවා හාරලා ගන්න නිදන් මේවායේ ඇති කියලා හිතන්න බෑ. මෙච්චර විනාස කරපු ඒවායේ නිදන් ඇති කියලා හිතන්න අමාරුයි.

  • @mallikathisera7830
    @mallikathisera7830 4 місяці тому +4

    මානා කන්ඩ කොහෙද

    • @sujeeths1602
      @sujeeths1602 4 місяці тому

      රිට්ගල

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому +1

      මරදන්කඩවල හන්දියෙන් හැරිලා යන්න ඕන

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 місяці тому +4

    යසෝදරා මහා රහත් තෙරණිය කියන්න අනේ පව් පිරෙයි එහෙම නැතිනම් බුදුසරණයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 Місяць тому +2

    Siyalusathwayo suwapathweva

  • @wasanthamala3319
    @wasanthamala3319 3 місяці тому +1

    අප ගේ බුදුරාජා නම්. වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කර ඇති අතර එබව සඳහන් වෙන අතර යසෝ ධාරා රහත් තෙර නින් වහන්සේ ලංකාවට වැඩම කල බව මා අසා නැත.

    • @thevideocompany1877
      @thevideocompany1877 3 місяці тому +4

      බුදුන් එක් වරක් වත් ලංකාවට වැඩ‍යේ නැති බවට පසුගිය දිනයක නිගන්ඨ හාමුදුරුවෝ නමක් ප්‍රකාශ කළා ඒකවත් ඇහුවෙ නැද්ද? ඔබගේ බුද්ධ ඉතිහාසය පිළිබඳ සංඥාපනය බොහෝම දුර්වලයි.ඒ පිළිබඳව කරුනු කිසිවක් නොදන්නා හැඩයි.කරුනාකර ඒ පිළිබඳව සොයා බලන්න.ඔබට එවිට වැටහෙයි මෙතුවක් කාලයකට ඔබ දැන සිටි දේ ව්‍යාජ බව.

  • @ShenuShenu-o3h
    @ShenuShenu-o3h 4 місяці тому +3

    මෙ වගෙ ස්ථාන මොකද කෙනීම් කරන්නත්තෙ මොකටද පුරාවිද්‍යාවක් තියෙන්නෙ මෙවා සොයා බලිය යුතුමෛ මෙ හෙළ බිම තරම් වසනවන්ත රටක් මෙ ලොකෙවත් නෙ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      කැනීම් කරන්න උවමනාවක් නෑ එයාලට.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 місяці тому +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @sudeshniranga3223
    @sudeshniranga3223 4 місяці тому +3

    පතිඅරාචිචි මහතාගේ සහය ගන්න සෙල්ලිපි කියවන්න

  • @sudathjayasekara4718
    @sudathjayasekara4718 4 місяці тому +3

    Sakvilhi Rajakenek woo Ravana me helabimenam Buduwaru pahala wenne indiaweda?Loken uthum rata Lankawa kiyala kiyanne buduwaru Sakvithi Rajawaru pahala wunu nisada?pareekshnay karanna...
    Nireekshanaya karanna..
    Pasuwa nigamanayata enna....❤

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ඔව් කවුරුවත් කියන දේට වැඩිය තමන්ගේ මොළෙන් තමන්ට තීරණය කරන්න පුළුවන් ඇත්ත මොකක්ද කියලා

  • @-dila-dila
    @-dila-dila 4 місяці тому +3

    ඔය හැමතැනම තියන සෙල්ලිපි පතිරාරච්චි මහත්තයා කියවලා ප්‍රසිද්ධ කරලා ඉවරයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      එයා තමයි මේ දේවල් පිළිබඳව වේලාසනින්ම කියපු පුද්ගලයා. පතිරආරච්චි මහත්තයාට නිදුක් නිරෝගී සුවයම අත්වෙන්න ඕන 🙏🙏🙏 ❤❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 місяці тому +3

    Thank you very much🙏
    ඔබලාගෙන් එකම එක ඉල්ලීමක් මේ නටඹුන් තුලට යනකොට කරුණාකරලා පාවහන් පලදින්න එපා

    • @thevideocompany1877
      @thevideocompany1877 4 місяці тому +1

      ඔයා යන දවසක පුලුවන් නම් ඔයා සපත්තු සෙරෙප්පු නැතුව ගිහින් බලන්න යන්න පුලුවන්ද කියලා.මේ යන සෑම තැනකම විසකුරු සර්පයින් ඉන්නවා. කටු සහිත ශාක වර්ග බොහෝමයක් මේ ස්තාන වල ඉබේම රෝපනය වී තිබෙනවා.ඒ වගේම මෙම ස්තාන වෙත යන ගමන් මාර්ග නිසි ලෙස සකස් කරලා නැහැ.රෝස මල් අතුරපු මාර්ග මෙම ස්ථාන වල ඇත්තේම නැහැ.දෙයක් කියන්න කලින් එම ස්තාන වලට ගිහින් සියැසින් දැක බලා ගන්න එවිට ඔබට වැටහෙයි කොයි තරම් ප්‍රාතමික කතාවක්ද ඔබ පවසා ඇත්තේ කියා...

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 місяці тому +1

      ඔයාගේ අදහස හොදයි එත් මේතැන අවදානම් සහ කකුල් තුවල වෙන්න පුලුවන් අනික තවම එහෙම හදලනැනේ

    • @inokasenewiratna3425
      @inokasenewiratna3425 4 місяці тому

      @@thevideocompany1877 I did not say to walk in the jungle without shoes but to remove them when u r entering the ruins

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      @Inokasenewiratna3425 ගොඩක් ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි!!!🙏

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 4 місяці тому +2

    🙏🙏🙏🥲

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому

    ඉන්දියාවේ හිටපු යසෝදරා රහත් තෙරණිය
    පිරිනිවන් පාන්න
    ලංකාවට වැඩම කළා ද?

  • @roshansathyajith4394
    @roshansathyajith4394 4 місяці тому +3

    ඔය සෙල් ලිපිය දකුණේ සිට වමට ලියලා තියෙන්නේ පරුමක නග ලෙන ඔයගොල්ලො පෙන්නපු විදියට මම කිව්වේ පතිආරච්චි මහත්තයාගේ පොතෙන් තමයි ඉගෙන ගත්තේ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      පතිරාරච්චි මහත්තයා තමයි අඬහැරය. ඒ මනුස්සයා තමයි වේලාසනින්ම මේවා හෙලි කළේ. ඒ මනුස්සයාගෙන් විස්තර ටික හොයාගෙන දැන් වෙනම සෙට් එකක් ගේම ගහගෙන යනවා. අවුලක් නෑ කවුරු කරත් මේ යට ගියාම එළිවෙන්න තමයි ඕන

  • @tmstthelasinghe
    @tmstthelasinghe 4 місяці тому

    නිවන් මග ඕන අය එම උතුම් විමුක්තිය එම අය විසින් ලබා ගැනීම නේද සාධාරණ තමන් ගිහි සුව විදිමින් අනික් අය ගිහි සුවෙන් ඉවත් ව මහණ දම් පුරන්න කීම අසාධාරණයි නේද ?

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      කවුද දැන් එහෙම කියලා තියෙන්නේ??

    • @thevideocompany1877
      @thevideocompany1877 4 місяці тому

      මොකක් ගැනද මේ කියන්නේ🤔🤔🤔

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Місяць тому

    මානාකන්දට එන මාර්ගය කියන්න අපටත් එන්න තෙරුවණ් සරණයි.

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  Місяць тому +1

      කොළඹ ඉඳන් යනවනම් දඹුල්ලට ගිහින්. දඹුල්ලෙන් අනුරාධපුරේ පාරේ යනකොට මරදන්කඩවලින් හැරෙන්න ඕන. බෝඩ් දාලා තියෙනවා. කාගෙන් හරි අහන්න ඕන කෙනෙක් දන්නවා

    • @gkkandy2014
      @gkkandy2014 22 дні тому

      @@CPDArachchigeSinhalaArtපින් ඔබට

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 3 місяці тому +1

    සෙල් ලිපිය කියවන්න තියෙන්නේ දකුණේ සිට වමට ප රු ම ක න ග මෙතනසිට ලෙ අකුර මාරුකර ලියා ඇත ලෙ ප ණ මෙහි නිවැරිදිව නම් පරුමක නගප ලෙණ මා බැලුවේ හුනුවලින් ඇද ඇති අකුරුයි එහි අකුරු මාරුකර ලියා ඇත ගලේ අකුරු කියවන්නේ දකුණේ සිට වමට කැමරාව ලිපියක් ඇති තැනකට අල්ලා වීඩියෝ කිරීමේදී නිවැරදිව කරන්න ගලේ අක්ෂර හරයාකාරව පෙනෙනවා නම් කියවීමට හැකියි අර හාරපු තැන නෙලුම් මලක කතාවක්කීවේ එම ලෑල්ලෙක් රහස් අක්ෂර කීපයක් දැක්කා හරියාකාරව වීඩියො කර නැති නිසා හැඩය සොයාගත නොහැකියි රහස් අක්ෂර ඉතා කුඩයි

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  3 місяці тому +1

      ගොඩක් ස්තූතියි ඔබතුමාට මේ දැනුවත් කිරීමට. ඇත්තටම අපිට ඒ ඒ සම්බන්ධව දැනුමක් තිබුනේ නැහැ. අපි ගියහම පස්සේ අහඹු ලෙස තමයි මෙහෙම තැනක් තියෙනවා කියලා දැනගත්තෙත්. ඒ විස්තර ටික දැනගන්තට පස්සේ වීඩියෝ කරන එකත් නිකන් මොකක්ද වගේ දැනුනා අපිට. අපහසුතාවක් වූවා නම් සමාවෙන්න ඊළඟට ඉදලා එන වීඩියෝවල එහෙම වෙන්නේ නෑ. නැවතත් ගොඩක් ස්තුතිය ඔබට තෙරුවන් සරණයි❤🙏

    • @SumithRohitha-io9ck
      @SumithRohitha-io9ck 3 місяці тому

      @@CPDArachchigeSinhalaArt ස්තුතියි මම දෙයක් කියන්නම් හැමෝම රන්මසු උයනේ සක්වල යන්ත්‍රය ගැන කතා කරනවා එතන ඇති කකුල් හතරක් ඇති සත්වයා හා පිටසක්වල යානය ගැන කවුරුවත් සොයන්නේ බලන්නේ නෑ ඔබ යන්න සක්වල යන්ත්‍රය ලගට හොදින් පරික්ෂා කරන්න ඔබ එය දකියි සෙන්ටි මීටර් 3 ක පමණ ප්‍රමාණයට තමයි කොටාපු රූප දෙකම තියෙන්නේ ඉතා පැහැදිලියි රහස් රූප නිසා ඉතා කුඩයි පිටසක්වල යානයේ හැඩය අපි කුඩාකාලයේ හදන කඩදාසි ඔරුවකට සමානයි ඉතා පැහැදිලියි තවත් රූප තියෙනවා ඒවා දියවෙලා සොයා ගන්න උත්සහා කරන්න එය සොයා ගතහොත් ඔබ ප්‍රවීනයෙක් වෙනවා බ්‍රාහ්මී රහස් සොයා ගැනීම සම්භන්දව

  • @roshansathyajith4394
    @roshansathyajith4394 4 місяці тому +4

    තේරෙන්නැති හැම එකක්ම දෙවැනි සියවසට දාපු ගුබ්බයෝ

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      එතනින් එහාට ගියොත් හංගප්පුවා අහුවෙනවානේ. ඒකනේ එතනින් එහාට යන්නෙ නැත්තේ

  • @mallikathisera7830
    @mallikathisera7830 4 місяці тому +4

    අනේ දෙයියනේ හැන්ගිලා තියෙන දේවල්

    • @CPDArachchigeSinhalaArt
      @CPDArachchigeSinhalaArt  4 місяці тому

      ගොඩක් දේවල් හැංගිලා තියෙන්නෙ තව කොච්චර තියෙනවද

  • @SarathWeerasinghe-l6i
    @SarathWeerasinghe-l6i 4 місяці тому +2

    Koheda me

  • @geethakanahera4429
    @geethakanahera4429 4 місяці тому +2

    ඔය ඉන්න අවුරුදු කුමාරයා ගෙ ඇදුම මට දෙන්න බැරිද