67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 621

  • @CPDAmusic
    @CPDAmusic 7 місяців тому +49

    ඉතිහාසය විෂයට දැන් ඉන්න ළමයින් කම්මැලි වෙලා තියෙන්නේ උගන්නන විදිහ මෙලෝ රහක් නැති නිසා වෙන්න ඇති. ඇත්තටම ඔබතුමාට තියෙන්නේ ගුරුවරයෙක්ට තියෙන්න ඕන අංග ලක්ෂණ. ඇත්තටම මධ්‍යස්ථයි. වීඩියෝ එක කෙසේ වුවත් ඔබේ වචන පරිශීලනය අති විශිෂ්ටයි. අහගෙන ඉන්න හිතන විදිහට කතා කරනවා. මරු

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 7 місяців тому +1

      කම්මැලි ඉතිහාසේ සුපිරි කරන්න කියල බේගල් උගන්නල හරියනවද

    • @CPDAmusic
      @CPDAmusic 7 місяців тому

      @@ScepticusHistoricus හරි බං එල

    • @thevideocompany1877
      @thevideocompany1877 7 місяців тому +4

      ​@@ScepticusHistoricus මේ වීඩියෝ එකෙ දාලා තියන බේගලේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? ඔයා ඉස්සර වෙලා බේගලේ මොකද්ද කියලා පැහැදිලි කරලා ඉන්න එක නේද නුවනක්ක්කාර කම අකුරු තිබ්බට ටයිප් කරන්නෙ නැතුව🙂

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 7 місяців тому +54

    ඔබතුමානම් නියම හෙළයෙක්. පවුලේ සෑමදෙනාටම බුදු සරණයි ❤️🙏🙏🙏❤️

  • @RuwanAldeniya
    @RuwanAldeniya 7 місяців тому +16

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. ඔබේ සියලු වීඩියෝ නරබා ඇත.. ගොඩක් ම ස්තුතියි ... දීර්ගායුශ වේවා..

  • @chamilperera9357
    @chamilperera9357 7 місяців тому +45

    ලංකාවේ ප්‍රව්ඩ ඉතිහාසය විදේශීය යම් බලපෑම් මත..පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසා සිටී.කොන්ද පන නැති නිවට පාලකයන් මේවා නොදැන නොවේ.මේ සිතාමතා කරන සැගවිම්.

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 7 місяців тому +38

    නියමයි පුතා සමහර එවුන් තටම තටමා බොරු බේගල් කියනවා පැය ගණන් ..සෝමදේව කියන ගල් ඉබ්බා අපේ සැබෑ ඉතිහාසය ගොඩක් හංගනවා සුද්දා ලියපු බොරු ඉතිහාසය මයි වැඩිපුරම ඒ පරගැතියන් ඇත්ත බව ඔප්පු කරන්න හදන්නේ ..
    ඒ අතින් මේ විනාඩි කීපය තුල මහා දැනුමක් ලබා දුන්නාට ස්තුතියි ..ජයවේවා

  • @Sanjurox755
    @Sanjurox755 7 місяців тому +14

    ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා....................

  • @nuwanthisera5768
    @nuwanthisera5768 7 місяців тому +11

    ඔබ තුමාගේ video ඔක්කොම බැලුවා හරිම ආසයි 💪💪🙏❤️

  • @jayanthakumara5372
    @jayanthakumara5372 7 місяців тому +19

    ඉතාම පැහැදිලිව කියාදුන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Queety-6.11
    @Queety-6.11 3 місяці тому +8

    ඇත්තටම ඇයි ඔය දේවල් ගැන ගැඹුරට හොයලා බලලා අපේ ඉතිහාසයේ තවත් රහස් හොයාගන්න උත්සහ කරන්නෙ නැත්තෙ කවුරුත් ..පිස්සුද කොහෙද...ගල ඇතුලෙ මාලිගාවක් තියේද කියලා හොයලා බලන්න කවුරුත් නැද්දෝ...මොනතරම් රහස් ගොඩක් හැන්ගිලා ඇත්ද සීගිරියේ..ඔබ තුමාට ස්තූතී

  • @isurusandaruwan8053
    @isurusandaruwan8053 6 місяців тому +10

    පුරාවිද්‍යාව දන්නේවත් නෑ මේ ගැන.ඔබ තුමා මාර චරිතයක්.මටත් මෙව්ක ලොකූ පෙහෙලිකාවක් වෙලා තිබුනේ.පැහැදිලි කිරිම මරු.බුදුසරණයි ❤

  • @sumithjayasundara1471
    @sumithjayasundara1471 7 місяців тому +14

    ස්තුතියි ,ඔබට හරිම ලස්සනට පැහැදිලි කරල දුන්න

  • @susilpriyankara-x8v
    @susilpriyankara-x8v 7 місяців тому +9

    බොහොම අපූරු පැහැදිලි කිරීමක් සහෝදරයා ...... ඔහොම දිගටම කරගෙන යන්න... ඇත්ත කවදත් ජය ගන්නව... ඔබට දීර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏 මම සුසිල් .....

    • @nishumcsl
      @nishumcsl 6 місяців тому

      Ai එහෙනම් ඒක වහල තියෙන්නෙ ඉතින්

  • @sajahansadique6085
    @sajahansadique6085 2 дні тому +1

    ස්තුතියි සැකය දුරු කලාට. ඉතා පැහැදිලි විචාරණයකි.

  • @AkilaAkila-d1h
    @AkilaAkila-d1h 29 днів тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා ඔබ තුමා නියමෙට පැහැදීලි කරනවා ගොඩක් පින්

  • @Heart2591
    @Heart2591 7 місяців тому +22

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතුව (මන්ද එය නීතිවිරෝධී යැයි කිසිවෙකුට කිව හැකි නිසාවෙනි) සීගිරිය පිළිබඳව සැඟවූ සත්‍ය සොයාගැනීමට ඉක්මනින් ම අවස්ථාව ලැබේවා...!

    • @janakpitawala1146
      @janakpitawala1146 7 місяців тому +5

      පුරාවිද්‍යා එකේ ඉන්නෙ තක්කඩි

    • @Shehan770
      @Shehan770 6 місяців тому

      ​@@janakpitawala1146ඇයි බන් උන් ඒක හන්ගන්නෙ 😢

  • @ranjansinha1744
    @ranjansinha1744 7 місяців тому +14

    Camera එක හෝ phone cam එක රදවා තබා ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ( cam holding ) ඉතාම අඩුවට වෙළෙඳපොළේ තියෙනවා නේද ? එවැනි එකක් හිසේ හෝ සුදුසු තැනක සවි කර ගෙන ඔවැනි ගමන් යනකොට තමාගෙ ආරක්ෂාවට මුල් තැනක් දිය යුතු යි නේද ? ඔබ තනියම යනවා කිව්වනේ..
    කෙසේ හෝ ඔබ මේ කරන කර්තව්‍යය ට.. බොහොම ස්තුතියි.. ජයවේවා.. ! ❤👍👌💪🙏

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 7 місяців тому +23

    මෙවාගෙ මනුස්සයෙක් ට පුරාවිද්‍යා ව බාර දුන්නා නම් අපි හැමෝම මීට වඩා වාසනා වන්ත වෙන්න තිබ්බා.....🎉

  • @chathukumudu
    @chathukumudu 7 місяців тому +23

    ගහේ කටු උල් කරන්න ඕනි නෑ..ඔන්න දෝනිත් ගේමට බැහැලා...අහන්නත් දකින්නත් ආසයි අපේ ඊලග පරම්පරාව සීරුවෙන් ....මටත් ඉන්නවා සිංහයෝ වගේ පුතාලා දෙන්නෙක් ...මම හැමදේම කියාදෙනවා ඒ පොඩි වයසට අපේ ඉතිහාසය ගැන...වලලපු ඉතිහාසය ගැන...ජයවේවා ජයවේවා ජයවේවා නුවන් සහෝදරයා ...🔥🔥🔥👌👌👌👌❤❤❤❤❤

    • @ErandiErandi-pw1kw
      @ErandiErandi-pw1kw Місяць тому

      Janadi pati tumani apge walalapu atitaya hoyanna obatumage awadanaya denna

    • @ErandiErandi-pw1kw
      @ErandiErandi-pw1kw Місяць тому

      Janadi pati tumani apge walalapu atitaya hoyanna obatumage awadanaya denna

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 7 місяців тому +284

    මහාචාර්ය සෝමදේව අවුරුද්ද ක් දගල දගලා කර පු පැහැදිලි කිරිමට වඩා හොඳට එක වීඩියෝව කින් ඔඛ සීගිරිය පිළිබඳව අපට අවබෝධ ය ලබාදෙන ව ඔඛ ට තව තවත් මෙවැනි වීඩියෝ කිරිමට හැකියාව ලැබෙවයි පතමු

    • @emdssampath9688
      @emdssampath9688 7 місяців тому

      නුවන් බල්ලා සෝමදේවව පාවිච්චි කරලා සල්ලි හම්බකරනවා

    • @NuwanMilinda
      @NuwanMilinda 7 місяців тому +21

      සෝමදේව බටහිර ඇඡෙන්ටා කෙනෙක් ඒයාට කොහොමත් ඔනේ සෙරම සඟවන්න.

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 7 місяців тому

      Puke mahacharye weru ape rate paredesakkareyanta one one widiyata pampori gahane.

    • @xhelaya9311
      @xhelaya9311 7 місяців тому +19

      රාජ් සෝමදේව කියන්නේ කවුද බං මහාචාර්ය නුවන් එක්ක😂
      අපේ රටට මෙහෙම වෙච්ච එකේ කිසි පුදුමයක් නෑ😂 ඒ තරම් සම හරක් ගොබ්බයි
      😂🔫

    • @JayasundataTharindu
      @JayasundataTharindu 7 місяців тому +2

  • @lasajayasinha4749
    @lasajayasinha4749 Місяць тому +7

    ඔබ ගියේ වහලා තියෙන දොරට උඩින්නේ.. කෝ ඒ දොරේ පිටි පස්ස ..

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 місяці тому +2

    හොඳ විස්තරයක් 👍
    ඔබට බොහෝම ස්තූතියි 👍
    ඔබේ මහන්සියේ ප්‍රතිඵල දැක්කා.❤❤❤

  • @beetanandani243
    @beetanandani243 7 місяців тому +8

    ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා❤

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh 7 місяців тому +11

    හරිම දේ හරියටම කියල පෙන්නල දෙනවට හදපිරි ස්තූතිය ඔබට 🙏🙏🙏

  • @susilagh907
    @susilagh907 25 днів тому +2

    ඔබගේ උත්සාහය සාර්ථක වේවා ගොඩක් ස්තූතියි

  • @milanwm3331
    @milanwm3331 7 місяців тому +16

    මිසරයේ පිරමීඩ ඇතුලාන්තය පරීක්ණයට යොමු කරල ඔව්න්ගේ ඉතිහාසේ අභාමානය ලෝකයට කියනව අපි මේව වහගෙන හංගගෙන ඉන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මට එනව ..

    • @krishanthiperrera551
      @krishanthiperrera551 7 місяців тому +12

      ආණ්ඩුවට සල්ලි නැ එක.දෙක සුද්දා විසින් හංගපු අපේ සැබෑ ඉතිහාසය හෙලිවෙනවාට ලංකාවේ කලු සුද්දෝ බයයි .

    • @codplayer8093
      @codplayer8093 7 місяців тому +3

      Aththak

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 23 дні тому

      ​​@@krishanthiperrera551ඕවා සොයා බලන්න අවස්ථාවක් ලැබේ නම් කොතරම් අගේද?

  • @geethakanahera4429
    @geethakanahera4429 7 місяців тому +7

    කතාව ඇත්ත තමයි,පුතුනා.අපිට තවත් ඒ වගේම ඒවා ඕනි මචං

  • @thilanweerarathne6992
    @thilanweerarathne6992 7 місяців тому +7

    ඔබතුමාගේ වීඩියෝ ඉතාමත් ඉහළයි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ධෛර්යය ලැබේවා

  • @lifestyleckr
    @lifestyleckr 6 місяців тому +2

    මාරම මාරයි....රාජ් සෝමදේවල කට අරින්නෙ ලියාදුන්න පිටපතකට අනුව කියල පැහැදිලියි....ඔබ නියමයි කවදහරි සත්‍ය අහුවෙයි මෙහෙම යද්දී

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh 7 місяців тому +33

    ඇත්තටම මට නම් පේන්නෙ සීගිරි ගල මුදුනෙ හා වටපිටාවෙ එවකට රාජ පරම්පරාව තියන කාලෙ ඔයා ඇත්තටම අවංක සෙන්පතියෙක්/රාජ සභාවෙ සාමාජිකයෙක්/ලඟම කෙනෙක් වෙන්න ඕන...🙏🙏🙏

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 7 місяців тому +6

      රජ්ජුරුවන්ගෙ රිය පදවපු මිනිහා වෙන්න බැරිද

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 7 місяців тому +2

      Gal waddek sure !

    • @Milo_Dilruk
      @Milo_Dilruk 7 місяців тому +3

      Wandibattaya 😂😂

    • @kaushimadushika7491
      @kaushimadushika7491 7 місяців тому +2

      Eka nm aththamai

    • @Naveenshamalka-ft7kr
      @Naveenshamalka-ft7kr 7 місяців тому +2

      Nodana deyak kiyala dena eka loku pinak oyata❤

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 2 місяці тому +9

    ඇයි ඉතින් ඔතන ඔය තරම් මහන්සි වෙලා ගල් දාලා වහලා තියෙන්නේ.

  • @Risiwaraya
    @Risiwaraya 7 місяців тому +8

    සීගිරි අභිරහස විසදමු සහෝදරයා ❤️❤️

  • @AjithRajapaksha-e3s
    @AjithRajapaksha-e3s 7 місяців тому +3

    Patta wade.eda idan sigiriya gana hamoma dana videos mama baluwa.othana umagak kiyala mulinma kiuweth mage hodama yaluwek ge chanal ekakin oya thamai aththa kiuwe❤

  • @PriyadarshanaR
    @PriyadarshanaR 7 місяців тому +13

    උමග උඩින් ගිහිල්ලා යට මකුත් නෑ කිව්වා වගේ සීන් එකක් ගිහින්ම බලන්න වෙනවා.

  • @sisirahapukotuwa6590
    @sisirahapukotuwa6590 7 місяців тому +22

    ඉතාම වටිනා vedio එකක් ඉදිරිපත් කිරීමට වෙහෙසුනු ඔබලාට ස්තූතියි. නමුත් vedio එකේ නම නම් ප්‍රශ්නයක් …. ‘වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එකක්’ කියලා යෙදීම වැරදියිනේද? ඔබ කොහෙත්ම උමඟක් තුලට රිංගුවේ නෑනේ ඒ නිසා නම යෙදීමේ දී නිවැරදි බව පිළිඹිඹු වන ආකාරයේන් යොදනවා නම් වඩාත් වටිනවා යැයි මගේ හැඟීම එය ඔබට යහපත් වේ යැයි සිතුනු නිසයි අදහස ඉදිරිපත් කළේ.

    • @dileeparatnayake8624
      @dileeparatnayake8624 7 місяців тому

      "බොරු කිය කිය Views ගන්න UA-cam Channel අතරේ .... " 😆

    • @shohandimalsha994
      @shohandimalsha994 Місяць тому

      Kari wada karannepa yaluwa .views ganna thama ubala me vidio eka dala tiyenne .boru vidio dala minissu rawattannepa

  • @BRKKumari
    @BRKKumari 7 місяців тому +15

    බුදුන් වහන්සේගේ මොනවා හරි ඇති කියලා මට්ටම් හිතෙනවා ඔබතුමා ඉදිරියට ම මේවා හොයා ගෙන යන්න සත්‍යය ජය ගන්නවා

    • @chathurasanathana6675
      @chathurasanathana6675 2 місяці тому

      ඔබ හරි..උතුරු දොරටුව ඉතාම විශේෂ තැනක්...

  • @RoadToBillionair
    @RoadToBillionair 4 місяці тому +10

    ඔතන ගල් දෙකක් එක් කරලා හදපු ද්වාරයක් විතරයි නන් තියෙන්නේ වටෙන් ඒක පිටිපස්සට ගියහම ද්වාරය වහලා තියෙන ගල් කුට්ටි ටික පිටි පස්සෙනුත් පේන්න ඕනනේ🤔

  • @susanthabandara5824
    @susanthabandara5824 7 місяців тому +2

    Pura vidya departhamenthuwe sahayogaya mewata denawa nm eththatama watinawa. Api nodanna dewal heli kara ganna eka hodai. Ayye obata jaya

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 7 місяців тому +8

    බොහොම හොඳ උත්සාහයක්, නමුත් ඔය සිංහ පාදයක්‌ නෙමෙයි ගුරුළු පාදයක් කියලා තමයි පැහැදිලි කරන්නේ සමහරු, පාදවල නියපොතු සහ ඇඟිලි වල ස්ව‍භාවය අනුව.. කොහොම උනත් පරෙස්සමින් වන සත්තු ඉන්න පුළුවන්..

  • @weeraarachchige9712
    @weeraarachchige9712 7 місяців тому +1

    ඔබ කලේ උතුම් ක්‍රියාවක් මෙවැනි දෑ ඉදිරියටත් කරගෙන යන්න බුදු සරණයි

  • @lochaniPiumanthi-h5k
    @lochaniPiumanthi-h5k 6 місяців тому +4

    සීගිරිය ගල ඇතුළට යන උමං මාර්ගයක් වහල තියෙනවයි කියන්නේ සිංහපාදය අසල, හොඳට අවධානයෙන් බැලුවොත් ඒක බලාගන්න පුලුවන් කොන්ක්‍රීට් දාලා වහලා තියෙන්නේ කියලා. අපේ මුතුන් මිත්තන්ගෙන් අපිට ආපු පුස්කොළ පොත් වගේ ගොඩක් වටින දේවල් ඒ උමග ඇතුලේ තිබිලා එංගලන්තයට ගෙනිහින් තියෙනවා.

  • @aselachathuranga9331
    @aselachathuranga9331 7 місяців тому +85

    ඔතන සිංහ පාද කියලා එකක් නැහැ.ඒකට හේතුව සිංහයෙකුගෙ පාද පිහිටුම සැලකුවොත් ඔවුන්ගෙ ඇඟිලි ආකාර ඒවා 5ක් පිහිටනවා.නමුත් මෙතන තිබෙන්නෙ 3යි.3ක් තිබෙන්නෙ කුරුල්ලන්ට.ඒවායේ හැඩය හොඳින් බැලුවොත් හරිම ශාෆ්ට් විදියට හදලා තියනවා.තව කරුණු ගණනාවක සැසඳීම් අනුව මේ ලක්ෂණ ගුරුලා ගේ පාද වලට සමානයි.ගුරුලා විශේෂ වෙන්නෙ රාවණා රජුගෙ කාලයේ.කාශ්‍යප රජු කියන්නෙ තාවකාලික නවාතැන් කරුවෙක්.නිර්මාණකරු නෙවෙයි.

    • @whitelion2897
      @whitelion2897 7 місяців тому +4

      Aniwaryen ma ❤

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 5 місяців тому +4

      ඔය පාද ටික අලුතින් නිර්මාණය කලේ පපර පර සුද්දා හොරා බෙල් කාරයා, ඒක නිසා පාද සම්බන්ධව හරියට අපිට දැනගන්න ලැබෙන එකක් නැහැ 🙄🙄😬😬😮‍💨😮‍💨!!!

    • @prasannanuwan9283
      @prasannanuwan9283 4 місяці тому +1

      ඇගිලි හතරක් තියෙනවා. හොදින් බලන්න

  • @slshadow6617
    @slshadow6617 7 місяців тому +32

    ඔතන නෙමෙයි පුතා, බෙලා අලුතින් නිර්මාණය කරපු සිංහ පාද කියන ගඩොල් ගොඩ අයින්කලොත් හොයාගන්න පුලුවන් ඇතුල්වෙන දොරටුව වහලා තමයි ඕක ඔය ගඩොල් ගොඩ තියලා තියෙන්නෙ, අනික අපි වෙනුවෙන් මැරීගෙන සිංහයගෙ කකුල් විතරක් නිර්මාණය කරන්න බෙලා කාරුණික උනේ ඇයි කියන ප්‍රශ්නෙ කාටවත් එන්නෙ නැද්ද?🤔 මොකද ඔතන තියෙන්න ඕනෙ කට විවෘත වුන සිංහ හිසක් නේද ?🤔

    • @YapaRuwanPerera
      @YapaRuwanPerera 7 місяців тому +3

      👍👍

    • @chathurinandani9793
      @chathurinandani9793 7 місяців тому +5

      එකගයි. Bell නියම දොර වෑහුවා. එ්කට ඉස්සරහින් එ්ක පහු කරගෙන තමා මිනිස්සු ගල වටෙන් සීගිරියට නගින්නෙ. ගුරුළු පාදය අාසන්නයෙන් තමා ඕක අැත්තෙ

  • @Gettin-Real
    @Gettin-Real 7 місяців тому +5

    Super work.. many thanks

  • @ChathuGima
    @ChathuGima 21 день тому +3

    ඔයත් ඔය ගල උඩින් ගියේ ඉතින් එතන වහල තියෙන්නෙ ඇයි😂 අනික ඇතුලෙන් යන්න තියෙන එක පිටපැත්තෙන් නැග්ගම උඩ තැනටම තමා යන්නෙ 😂

  • @susanthabandara5824
    @susanthabandara5824 7 місяців тому +1

    Supiri pehedili kirima. Ape wela luna dewentha maha ithihasaya thama th hitha ganna beri tharam lak derana pura thiyenawa. Me ithihasaya goda ganna. Thawath obathumata shakthiya lebewa

  • @ElephantSoul
    @ElephantSoul 7 місяців тому +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @rohangallahan2123
    @rohangallahan2123 7 місяців тому +5

    අනෙ අම්මෙ මේ youtube එකෙ එක එක ජාතියෙ එවුන් මොන මොන දේවල් කිය කියා රග රගා සීගිරිය විකුනගෙන කෑවද?සමහර එවුන් රැවුල් වවාගෙ වැද්දො විදිහටද ටයිකෝට් ගහගෙනද කොච්චර බොරු කිව්වද?මෙතන වහලා තියෙන්නෙ.මෙතනින් ගියොත් රාවණාව හම්බ වෙනවා.තවත් එකෙක් කියනවා රාවණාගෙ body එක හම්බ උනා කියලා.ඊටවැඩිය හොදනැද්ද මුං ඔය ඇ⁣ගේ තියන දෙයක් විකුනගෙන කෑවනන්.ඇත්තටම ලැජ්ජයි අපේ එවුන් ගැන.ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඒ video edit නෙකර ඒ ඒ දේවල් ඒවිධිහටම genuine පෙන්නනවට.

  • @sameeralakmal6765
    @sameeralakmal6765 7 місяців тому +6

    ස්තූතියි.විශිෂ්ඨ වැඩක් අයිට.එතකොට නැගෙනහිර දොරටුවත් ඔහොමමද.එතනත් පඩිපෙලක් තියනවද

  • @Texastravelranger
    @Texastravelranger 6 місяців тому +1

    නියම වැඩක්. මම ලංකාවට අපුහම හම්බෙන්න ඕන ඔයාව. මේවා වහල තියන්න හේතුවක් තියනවා ඇති. මොකක් හරි රහසක් ඇති.

  • @venurakrishantha
    @venurakrishantha 8 днів тому +2

    ඇයි ඒ පඩිපෙළ ප්‍රතිසංස්කරණ කරන්න අදාළ පාර්ශවයන් ඉදිරිපත් නොවෙන්නේ??කටයුතු නොකරන්නේ???

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 7 місяців тому +3

    විස්තර කරාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤🙏

  • @meenutattoos9267
    @meenutattoos9267 7 місяців тому +10

    ඔයා හරි අනුන් වැරදි නොකිය. උඩින් ගියාම වෙනයි උමග ඇතුලේන් ගියාම වෙනයි. එතැන මාර්ග 2 නේ තියන්නේ. ඔන්න උමගෙන් ගිහින් මතු උන නම් හරි. ගෙදර දොරෙන් ඇතුළු උනොත් තමා කබර. කුස්සිය මේ දේවල් හම්බ වෙන්නේ. වහලෙ දිගේ බඩ ගැවට ඒවා හම්බ වෙන්නේ නැ. ඒ වගේ වැඩක් තමා ඔහේ කරන්නේ

    • @තොත්තබබා-ෂ5ඤ
      @තොත්තබබා-ෂ5ඤ 7 місяців тому +1

      මටත් හිතුනා ඒකේ මොනවත් නෑ කියලා පඩි පෙලෙන් එන්නේ නැතුව වටෙන් ඇවිල්ලා සිංහ පාද තියෙන තැනට ආවා කොහොම හරි වසා ඇති උමගට ඇතුල් වුනානම් හරි ලොකු දෙයක් නෑ

    • @DarshanaSampath-j4r
      @DarshanaSampath-j4r 7 місяців тому

      Ai wahala thiyenne kiyal hethuwa dannako

  • @DinithiChamika-j8o
    @DinithiChamika-j8o 3 місяці тому +1

    මේ වගේ වීඩියෝ තව තවත් දාන්න .ස්තූතිය 🙏 🙏🙏🙏❤❤❤❤❤❤

  • @හනුමාU
    @හනුමාU 5 місяців тому +4

    හරිම ත්‍රාසජනකයි. දැන් ඉතින් හොඳටම තටමල මොනවද හොයාගත්තෙ. රාවණා ඕක ඇතුලෙ බුදිද !

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 7 місяців тому +6

    මම කැමතියි ඔබතුමා එක්ක සීගිරිය ගැන ගවේශනය කරන්න පුලුවන්ද මට අවස්තාවක් ලබාදෙන්න . මම කාලයක් තිස්සෙ සීගිරිය ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්නෙ .

  • @madhawamihiran-ke9mo
    @madhawamihiran-ke9mo 7 місяців тому +1

    Supiri, danne nathi dewal kiyla dena ekata godak pin🙏❤ , Sigiri abirahas visadanna video krnna sakthiya dairiya lebewa aiyata,❤

  • @sasifdo3642
    @sasifdo3642 5 місяців тому +2

    නියමයී🔥🔥👌👌හොදට පැහැදිලිව පෙන්නලා දුන්නා...ඔය ගල් ටික අයින් කලා නම් ශොක් එකට පාර මතුවෙයී නේද...පුදුම සිංහලයෝ මෙ රටෙ ඉන්නෙ තමන්ගෙ රටෙ දෙවලුත් වහාලා දලා මිනිස්සුන්ට බොරු කියන එවුන් ඉන්නෙ ඒ අතරින් ඔබතුවා නියමයී👌👌🙏🙏

  • @fantasticmusicband2538
    @fantasticmusicband2538 7 місяців тому +3

    ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා ...ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා..

    • @Milo_Dilruk
      @Milo_Dilruk 7 місяців тому +1

      Thopi thawa nayek awath sadu kiyai gon heththa. Seegiriye umaga nemei heta lamainge anagathe gena hithapiyaw 😂😂

  • @DasunChandula
    @DasunChandula 7 місяців тому +4

    ඔයා ගියේ වැරදි පාරකින් සහෝ.තව තැනක් තියෙනව ඔතනින්ම ගල ලගට යන්න

    • @sunethrabandara2123
      @sunethrabandara2123 7 місяців тому +2

      Eee kohenda. Kiyanna. East door ekakuth thibeeda….

  • @pramila7511
    @pramila7511 26 днів тому +1

    ඔබට ච්රං ජයතු කොහොම හරි අපේ හෙළ රහස් හොයාගන්න

  • @herbleplantssrilanka5299
    @herbleplantssrilanka5299 7 місяців тому +2

    ඔයාගේ ක්‍රමය ඉතා වැදගත් හොඳයි

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 7 місяців тому +2

    හුයන්න ඇයි මේ ගල් දෙක අතරට ගල් දාල තියෙන්නේ කියලා බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ඔහොම යමු ❤❤❤❤❤❤❤

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 7 місяців тому +2

      Eeka Rawanagen ahanna ඕනි
      Mokada Rawana thamai ooka හැදුවේ
      Misare pirsmid hedueeth Rawanane
      Man wedakaraya !

  • @meenutattoos9267
    @meenutattoos9267 7 місяців тому +9

    ඉතින් ඔහේ කරන්නෙත් බොරුවක්නේ. උමන් මග තියන්නේ ගල ඇතුලේ මාලිගාවට යන්න. එකනේ වහලා තියන්නේ.
    ඔහේ උමන් මගට උඩින් ගියාට උමග හම්මේන්නෙ නැනේ. හරියට ගෙදර දොරෙන් ඇතුළු වෙන ඒකයි. වහලෙන් ඇතුළු වෙන ඒකයි වගේ. පුළුවන් නම් ඒ උමගින් ගිහින් මතු වෙන තැන හොයා ගන්න.

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z 5 місяців тому +1

    Math beluw hriytma atttmai apitah meya attah wthla dunntah oyalth godak pin budusrni ❤❤

  • @pradeepkumara2200
    @pradeepkumara2200 7 місяців тому +2

    කියන්න වචන නෑ සුපිරි thanks

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 7 місяців тому +3

    ස්තුතිය .හොඳ පැහැදිලි කිරීමක්.දැන් නේ තේරුනේ!!!!

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 7 місяців тому +4

    සුපිරි ජය හෙලයන්ට

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 7 місяців тому +10

    ඇත්තටම සුපිරි .... රාජ්සෝමවර්ධනට වඩා ඔයා තමයි හොදටම කරලා තියෙන්නේ එල එල ❤👏👍

  • @akashakash-m4z
    @akashakash-m4z 6 місяців тому +2

    ඇත්ත කියන youtube channel ❤❤🎉

  • @samanwijenayake4261
    @samanwijenayake4261 7 місяців тому +3

    ඔබේ ඉදිරිපත් කිරීම තාත්වික වුවත්ගල තුළට අැතුළුවීමේ දොරටුවක් වසා දමා අැත්දැයි පරීක්ෂා කිරීමේ උත්සාහය අත් නොහරින්න. මාද සැක කරනවා එවැනි යමක් තිබිය හැකි බවට. වැසූ යමක් නැති බවට දැන සිටින තොරතුරු අනුව විශ්වාස කළ නොහැක. ලෝක උරුමයක් හා ලෝක පුදුමයක් බවට මතුපිට තොරතුරු මදි බව කියමි. අැතැම් විට එවැනි මාර්ගයක් මතුපිටින් කෙසේවත් පෙන්නුම් කළ නොහැක. දීර්ඝ කාලයක් නිසා නිශ්චිත සොයා බැලීමකින් ලොකු කැනීමක් කළ යුතු වෙයි. එයට පොළොව අභ්‍යන්තර පරීක්ෂාවට නව තාක්ෂණය භාවිතා කළ හැක.

  • @shehandilusha6496
    @shehandilusha6496 7 місяців тому +10

    එහෙනම් ඉතින් ඔය ගල් දාල වහපු එක ගලවලා දාමු නේද වැඩක් නෑ නෙ ගල් දාල වහල තියන එක. ඒ ටිකත් බලාගෙන යන්න පුලුවන් නෙ බලන අයට😂

  • @spacebattle123
    @spacebattle123 7 місяців тому +1

    Very well explained. Keep it up bro

  • @dinushikaweerasinghe1278
    @dinushikaweerasinghe1278 7 місяців тому +2

    සත්‍ය ඇතිසැටියෙන් පැහැදිලි කරදෙනවාට ඔබට පිං.. තවදුරටත් හෙළයන්ගේ උරුමය සොයා ගැනීමට ඔබට හැකි වෙවා...

    • @Milo_Dilruk
      @Milo_Dilruk 7 місяців тому +1

      Helayange urumaya indiyawenui chenenui higa kana ekane. Pako topi denaganiyaw lankawa Ada bankoloth ratak karanna topi thama waga kiyanna ona. Ena hema huththatama sadu kiyana Gawa sampatha

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 5 місяців тому +10

    තණකොළ විතරක් පෙන්නවා දැකපු උන් කෝ😅

  • @Voiceofthegod
    @Voiceofthegod 7 місяців тому +2

    ඔයාගේ වැඩේ නියමයි....❤❤❤❤❤
    සමහරුන් බොරු මවනවා view ගන්න....

  • @sugathjanaka1695
    @sugathjanaka1695 7 місяців тому +1

    හොඳ උත්සාහයක් බුදු සරණයි

  • @YahampathChathuranga
    @YahampathChathuranga 4 місяці тому +10

    මං හිතන්නේ වහල තියෙන තැනින් ගියාම වෙන පාරක් ඇති කියල මාලිමාවට ප්‍රවිෂ්ට වන්න mr බෙල් නිකන් වහන්නේ නෑ ඕක අනික තමයි සිංහ පාදය පිටු පස සාදා ඇති බිත්ති මෑත කාලීනව ගඩොලින් සාදපු බව් හොදින් නිගමනය වෙනවා කොහොමත් mr බෙල් ලංකාවේ ඉතිහාසය ට කෙලවල තියෙන්නේ මං හිතනව කවුරු හරි අවසානයේ මේ දේවල් හොයා ගත්තොත් එය ඉතා මත් ගොඩක් වටින දෙයක් වේවි කියල good luck 🙏

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 2 місяці тому +2

    Good morning Lankans thanks ❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 7 місяців тому +1

    ඔබතුමාට බොහෝ ම ස්තූතියි

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 4 місяці тому +2

    ස්තුතියි මිත්‍යවෙන් ඇත්ත.හැංගියනොහැක

  • @tharikalakshani9032
    @tharikalakshani9032 6 місяців тому +4

    මටත් හිතෙනවා ඔතන අභිරහසක් තියෙයි කියලා..මේව ඇත්ත නැත්ත හොයා ගන්න රජයත් දායක වෙනව නම් වටිනවා....ඉහලට අරන් යන දියුනු ජල තාකශනයක් තිබ්බ කියනවා නම් තවත් අපි නොසිතූ දේ ඇති කියලමයි මට නම් හිතෙන්නෙ

  • @jayampathiwickramarachchi62
    @jayampathiwickramarachchi62 7 місяців тому +2

    නියමයි සහෝදරයා.

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 7 місяців тому +2

    ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් ඔබට 👍♥️

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 місяців тому +2

    Somadewaya karanne boru ragapamam karanne atta ape itihasaya yatagahana atta hoyanawanam mecharakal nakiwenakam somadewa polgawada kiyala tamai api ahanne obatumata boho pin ❤❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 місяців тому

      එයා පුරාවිදු දෙපාර්තමේන්තුවට
      අය්ති නෑ !!!
      ඉ තී න් ,,,,,.‽??

  • @yasascaldera2868
    @yasascaldera2868 4 місяці тому +1

    attatama video 1 hodai.habai oya wage video karanna go pro 1 ekka body harnes 1 gathtanao video 1 tawath lassana wei.bohoma sthuti

  • @MsIndeewara
    @MsIndeewara 7 місяців тому +1

    සුපිරි. ඇයි ඒත් එක වහලා තියෙන්නේ.. 😐

  • @AsankaDhammajith
    @AsankaDhammajith 4 місяці тому +2

    බොහොම ඉස්තුති....

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 16 днів тому +2

    හරිම මන්ද මානසික මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් මේක 😂

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 4 місяці тому +1

    Informative video, Thank you for sharing

  • @samithnishshanka
    @samithnishshanka 7 місяців тому +2

    සුපිරි පැහැදිලි කිරීමක්❤

  • @Jagathkumara-ht8pz
    @Jagathkumara-ht8pz 4 місяці тому +1

    Mata meagena denagannakan hadicn hitiye...mahathmayata bohomath pin api wenuwen duskara gamanak gin pehedil karata .thawath mewanima de Karanna ❤❤

  • @DilanRajitha-vt3eu
    @DilanRajitha-vt3eu 4 місяці тому +1

    Thiyanwa Sinha kakul gwat gihin sigiri gala pethth balagena thamnge wam atha peththta sigiri gala lagata kerawalin yanna giyam tikk pallehata bahinna thenk thiynw hariyatm kiwwotj Padi 5k 6k wage Anna ethant gihin sigiri gala peththt herenna ethkota thenwa ethana loku badamayak wage thara thattuwk dala wahala thiyenne kiyla👍

  • @kaushimadushika7491
    @kaushimadushika7491 7 місяців тому +1

    Godak pin.harima asawen mn balanawa.oba thuma guruwarayekda

  • @kudumagsmage2502
    @kudumagsmage2502 6 місяців тому +1

    ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤❤

  • @nalinpriyashantha1390
    @nalinpriyashantha1390 5 місяців тому +10

    ගල් දාල වහල තියෙන්නේ උමං මාර්ගයක් නම් උඩින් ගියාට උමගෙට ඇතුළු වෙන්න බෑනෙ.

    • @ChathuChathu-x2f
      @ChathuChathu-x2f 3 місяці тому

      හ්ම් එක ඇත්ත

    • @kasuntharanga1992
      @kasuntharanga1992 29 днів тому

      😅වැඩක් නෑ කියලා.උමග වහලා තියන හින්දා උමගට උඩින් ගිහින් කියනවා උමගක් නෑලු.

  • @hkindika3374
    @hkindika3374 7 місяців тому +5

    කිසිත් නොසොයා නන් දොඩවන ඊනියා ගවේෂණ නම පටබැඳගත් හොරුන්ට දුන්න හොද කනේ පහරක්. 🔥 අපිට හැකිනම් ඉතුරු දොරටුව ගැනත් වීඩියෝ එකක් ගේන්න සහෝ ❤

  • @ThanushaPradeep
    @ThanushaPradeep 14 днів тому +1

    Apinama oke monwa pehdili kaltha siduvima danano danithi kana etho Asawa god bless

  • @MariyaGorotti
    @MariyaGorotti 7 місяців тому +1

    මම කියනවා ඔය කියන ඔය දොර තියෙන්නේ ඔතන නෙමේ ඔය ස්තානය මම දර්ශනයකින් දුටුවා ඔය කියන දොරටුව තියෙන්නේ මිනිසුන් වැඩිපුරම ගැවෙසෙ❤

  • @Modifiedciviclovers
    @Modifiedciviclovers 3 місяці тому +1

    ඉස්සරහටත් මේවගේ සීගිරිය ගැන වීඩියෝ දාන්න ❤

  • @vj3337
    @vj3337 7 місяців тому +1

    Correct, this is not the sealed tunnel.
    There's a metal staircase at 8.11 - 8.20 mark. Tunnel opening was next to the metal staircase..
    Btw.. Its not Lions PAW, its Gurula/Garuda CLAW.