Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දයාබර දිනේස් , මට දැන් වයස අවුරුදු 71යි .මටවයස අවුරුදු 11හෙදි මම දිබුලාගලට අවිට් තියෙනවා .මගේ පියාණන් වැඩකෙරුවේ කොළබ කාර්ගිල්ස් සමාගමේ .එකේ බොදු සංගමයක් තිබුණ . ඒ සංගමයේ වර්ෂයක් වර්ෂයක් පාසා වන්දනා ගමනක් සංවිදානය කරනු ලැබුවා . අපි දිබුලාගලට මහාවන මැදින් ඒනකොට රාත්‍රි 7 වීතර උනා .ඔයගොල්ලන් අවවගෙ සැපපහසු පාරක නෙමෙයි .පාර අතරමග වලස්සු දිවියෝ හමුඋනා අපි ආපු බසය හරිම පාරිස්සනින් තමයි අවේ ඔයාල දකින ලස්සන බුදුමාදුරු නැහැ අපට දිබුලාගල නායක හාමුදුරුවෝ මුණගැහුන කතාකරන්න අවස්තාව උදාඋනා . පන්සලේ ලගින්ම තිබෙන ලෙනේ වසයකරලා තියෙන්නේ වැද්දෝ .උන් මස් පුළුස්සලා කාල තිබුනේ ඒ ලෙනතුලදීමයි .ඒකාලේ ලෙන් පියසේ දැලි තිබුන අද ඒවා ලස්සන බුදුමැදුරු .අවුසද පොකුණට ,මාරයාගේ මාර්ගයේ මන් ගිහින් තියෙනවා . ඒ නායක හාමුදුරුවෝ ලබාදුන් අයෙක් සමගයි .මේවා මට මතක්උනා . . . . .
දිබුලාගල අපේ රත්තරන් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින් අපිට මෙවන් ආශ්චර්යයමත් හෙළ බොදු උරුමයන් ආරක්ෂා කර දුන්නට! 🙏🙏🙏
ඇත්තටම
සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මේ භූමිය බුදුන් උපන් ජන්බුද්දීපයයී හොඳින් කරුණු කාරණා සොයලා බලන්න අද ඔයාලා ගියේ ාක්‍ය ජනපදයේ හෙවත් කපිලවස්තුපුරය ටයි සත්‍ය සොයා යන්නසියළු ලෝක සියලුම සත්වයින්ට යහපතක් වේවා
මොන්ගල්ද බන් පොලොන්නරුවෙි කොහෙද යකු
@@devikadamayante4180ඔව්, සුද්දා අපිව මොන්ගල් කරලා, අපේ කොඳු නාරටිය කඩලා, ඒකයි අපිට හිතන්ඩ බැරි.අපේ නැතිවුනු හෙල ඉතිහාසය නැවත මතුවෙනවා.එතකන් ඉවසගෙන ඉන්ඩ වෙනවා.සුවපත් වේවා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
සත්‍ය කවදාහෝ එලි වෙනව ...සුද්දා මේ හැමදේම යටපත් කරගෙන අතීතය වලදාල ...
😅🤣
වෙසක් පුන් පොහෝ දින හොදම කාර්යයක්. දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.
යක්ක පුතෙක් ඔයා නම්, ඔයා එක්ක ඉන්න හැමෝම හරිම වාසනාවන්තයෝ, මේ ස්තන වලට මං කවදාවත් ගිහින් නෑ, ඒ වගේම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, මගේ දෑසත් ගොඩාක් පින් කරල තීනවා මෙහෙම හරි ඔයාගෙ පිහිටෙන් අපේ උතුම් පින් බිමේ අසිරිය බලාගන්න, බොහොම පින්
එදා ඉදන් අද වෙනකන් තාමත් හදවතේ සංචාරකයා 𝘿𝙞𝙣𝙚𝙨𝙝 𝘼 𝙋𝙚𝙩𝙝𝙪𝙢 🥶 𝘿𝘼𝙋 කියන්නෙ වෙනම මානයක් ආදරෙයි හැමදාම❤🎉
❤️❤️❤️
එහෙමදා
DAP 💚👌🤗
Putha oyage video nitharama balanna oyage kakula lissuwath mage hitha gessenawa ae welawata oyata theruwan sarana pathanawa aettatama mama vayasata giveth mewa balala neha oyata pin sudu wenawa thunuruwange arakshawa pathanawa ada vesak poya dawasema beluwa budu saranai 0:05
අනිවාර්යයෙන්
මෙතෙක් දැක්ක නිහතමානීම විශිෂ්ටතම සංචාරකයා සහ ලොකු පීරිස් ❤️ ඇතුලු පිරිස.... සුබපැතුම් 🥰❤️🌿🌏
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪💐🌻🌷🌺🌿🍁💐💐💐💐💐🇱🇰
ස්වභාව ධර්මය විදින අපූරුව...❤ජිවිතේ කිසිදාක නොදුටු තැන් ඇස් මායිමටම ගෙනෙන ඔබට මගේ හර්දයාංගම ස්තුතිය ❤
🇱🇰 අපේ ශ්‍රී ලංකාවේ වටිනාකම සහ අපි සතූ🇱🇰 පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් වස්තූ🇱🇰 සම්භාරය දන්නෝ ඉතාම සුළු ප්රමාණයකි.
අදවගේ දිනක ඉස්සෙලාම දැක්කෙ පිංබර දසුන් රාශියක් ❤ දිනේශ් අයියේ ස්තූතී ගොඩක් ❤ ලෝකවාසී සියල්ලන් හට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!! බුදුසරනයි..!!!
මහා කස්සප අරහතුන් වහන්සේ වැඩ සිටි භූමිය නම්, බුද්ධ භූමිය කොය්බද කියා නැවත සිතිය උතුය්. Thank you Dinesh for your exceptional videos 🙏🏽
අපි හිතනවට වඩා මෙතන ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා ,.දිඹුලාගල කියන්නේ බුදුන් දවස එදා කිඹුල්වත් පුරය. සුද්ධෝදන රජතුමාගේ පරම්පරාව වන ඔක්කාක රාජ වංශය ගැන කියවෙන එක සෙල් ලිපියක් ඔතන තියෙනවා තවත් සෙල් ලිපියක් පොලොන්නරුවේ තියෙනවා. සුද්දා අපේ හෙල ඉතිහාසය වලදැම්මා. අපේ බුදුන් ඉන්දියාවට විකුණුවා. මේ පින් බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි! 🙏
@@purnawerake3297 සැමට හෙළ ඉතිහාසයේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා 🙏🏽
ගොඩක් ල්ලස්සනයි 🎉🎉🎉 මටත් ගොඩක් ආසයි බලන්න යන්න 🎉🎉🎉
දිඹුලාගල නායක හාමුදුරුවොත් ඒ කාලේ ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කල ස්වාමින් වහන්සේ නමක් වුන් වහන්සේ නිසා තමයි ඹය පැති අදට ඔහොමවත් තියෙන්නේ යුද්දේ කාලේ මාර කැපකිරිමක් කලේ .. ඇත්තටම වටිනවා මේ පැතිවල තියෙන පන්සල් වල විඩියෝ ටිකක් කරලා නව පනක් දෙන එක මල් ලි ... ජය වේවා ... මල්ලි...
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Paressamin putha. Adarei hemadamath. Theruwan saranai wishwaye ashirwadayen siyalu denama araksha karathwa.💯💯💯💯💯
බොහොම ස්තූතියි ඔයාට හැමදාමත් වගේ වටිනා දෙයක් ලොකෙට පෙන්නනවාට හමදාම ශක්තිය ඔයාට ලැබේවා
❤ උදෙන්ම අද😍 හැමෝටම යන්න අපහසු .. රහතන්වහන්සේලා පාදස්පර්ෂය ලැබුණු උතුම් පින්බිමක්..දෑස්මානෙට ගෙනාවට දිනේෂ් අයියා ඔයාට පින්..🙏🙏ලොකු පීරිස් ඇතුලු DAP සංචාරක කණ්ඩායමට බොහොම ස්තූතියි..තවත් මේවගේ අපෙන් සැඟවුණු අපේ ඉතිහාසය සොයා යන්න සියලු ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා❤❤❤
සොබා දහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිර්මාන සොයා ගිය තවත් සුන්දර සන්චාරයක් ❤️. අපේ රටේ ඓතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඒ සමග බැදුනු ඉතිහාසය මේ විදියට ගෙන ඒම ගැන ගොඩක් ස්තුති .ගෞතම බුදු සසුනේ තෘතීය අග සව් ලෙස සැලකෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුලු අති උතුම් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිම දැක බලා ගන්න සැලස්වූවාට අනේක වාරයක් පින්.. 🙏❤️
මේ වීඩියෝ එක බලද්දී කී පාරක් නම් ඇස් වලින් කදුලු වැටුනද කියලා මතක නෑ. මොකද ඒතරම් හිත වහ වැටුනා ඒ පරිසරයේ සුන්දරත්වයට ඒ හා සමානවම හැමදාමත් කියනවා වගේම අපේ හදවතේ සංචාරකයාගේ හදවතින්ම එන ඒ අව්‍යාජ, මනුස්සමකම පිරුනු වචන ටිකට. ❤❤❤❤මේ තමයි වයිරල් වෙන්න ඕන වීඩියෝ. ❤❤❤
උදෙන්ම ලස්සන රූපරාමු,ලස්සන පද ගැලපීම අහන්න ලැබීමත් සතුටක්..🌿❤ ඔයාට පින්බර වෙසක් දිනයක් වේවා..🙏🙏
හිටපු නායක ස්වාමීන් වහන්සේ වන මාතර කිතල ගල සිලිලංකාර ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා .උන් වහන්සේ තමයි හුගාක් ම දිඹුලාගල නගා සිටුවීමට මහන්සි උනේ.ගමේ ඉන්න කොට විශේෂ පොහාය වල් වලට දිඹුලාගල ගිය හැටි නවත මතක් කලාට බොහෝම පිං.ස්තූතියි .🙏🙏🙏.අප්‍රේල් වල පිඹුරැත්තෑවේ වැවේ නෑවා.ලස්සන තැන.
හිත නිවා ගත්තා සොබාදහම වින්දා ඒ හැමදේටම අයියට බොහොම ස්තූතූ...💚😊
Like එකයි comment එකයි අද උනාට, බලන්නෙ හෙට! දැන් මෙහෙ රෑ 2:33 ❤❤❤
ආයුබෝවන් මම දිනේෂ් ඒ සොඳුරු කටහඩ අද උදෑසනම ඇසීමත් ලොකු සතුටක්මෙවර ගමන් කරන සොඳුරු ගමනාන්ත මුලු ලොකයටම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අපට දායාද කල දේ ලොවට පෙන්වීමට කල ඔබ කල මෙහෙයට බොහොම පින් 🙏🙏ඔබට ජය ❤❤ 😍😍
මෙවන් රූප රාමූ භාවනාවක් ... හිත නිවෙන...හිත සැනසෙන💚🌿ලස්සනම ගමනාන්තයක් වේවී❤️ඉතිහාසයත් එක්ක ගෙතුනු කථා ගොඩාක් ලස්සනයි 🥰සම්බුදු සිසිලෙන් සියළු සිත් සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! දිනේෂ් අයියා..🥹බුදු සරණයි 🙏
ඔබේ සංචාරය තුළින් අපේ සිත් නිවෙනවා.. තෙරුවන් සරණයි දිනෙශ් අයියා
සියලුම දෙනට සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
දිඹුලාගල ගියාට මෙහෙම තැන් දැනන් හිටියේ නෑ... අපි ඒ නිසයි ඔයාගේ වීඩියෝ බලන්නේ..ගිහින් නැති යන්න බැරි තැන් වල ලස්සන දකින්න..❤❤ නියමයි..
ඔබ හොඳ සංචාරකයෙක්,තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට වාසනාව ලැබේවා !
හදවතේ ගවේශකයාගේ මම දැකපූ ලස්සනම විඩියෝ එක ... අපි වෙනුවෙන් මේ රට සුන්දරත්වය පෙන්නන දිනෙශ් අයියාට .. නිහඩ වීරයා ලොකු පිරිස් .. හා කැමරාව පිටුපස හිටිය මල්ලිටත් ජයෙන් ජයම වෙන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න .... දලදා සමිදූ පිහිටයී
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා
මේ වගේ මනුස්සයෙක්ගේ ඇසුරෙ ඉන්න මනුස්සයෙක් පුදුම වාසනාවක්❤ මන් හොයන විදිහෙ මනුසායෙක්ගෙ ගතිගුණ තියන කෙනෙක් දකින්නත් සතුටුයි....තාමත් මෙහෙම පිරිමි ඉන්නවා..පරිසරයට සොබාදහමට ගරු කරන ආදරේ කරන ... වාසනාවක්...❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇩🇪🌷🌿🍁
🇱🇰 අපේ පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම්🇱🇰 අත්වැඩ අමරණීයයි අලංකාර වටිනාකම🇱🇰 කියා නිමකළ නොහැකි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මමත් පොලොන්නරුවේ .එත් මම මේ ගල් පර්වතයෙ කුටි දැකලා නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්
💚💚💚කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක්.එදත් අදත් වගේම අපේකම රැකගෙන සුන්දර රූපරාමු දිගින් දිගටම රැගෙන එන්න සුභ පතනවා ඔබට🙏
වෙනස්ම වීඩියෝ ගෙන එන ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුති දෙවියන් වහන්සේගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා ජේසු පිහිටයි
"ආයුබෝවන් මම දිනෙෂ්" මේක බ්‍රැන්ඩි එකක් අයියා 👍❤️
හරිම සතුටක් ඔබ මේ කරන සේවය ඉතා ඉහලයි අපේ රටේ සුන්දරත්වය අපිට බලන්න පෙන්වා දිම ගැන ගොඩක් පින් හදවතේ සංචාරය ඔබයි තෙරුවන් සරණයි
සුභ වෙසක් මංගල්‍යයක් වේවා දිනේශ් සහෝදරයා ලොකු පිරිස් ඇතුළු අපෙ ඔයාගෙ සුන්දර යහලුවන් සියලු දෙනාට තවත් දැනුම් සම්භාරයක් තොරතුරු ගුහාවක් අපිට ලබා දෙන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා.
Polonnaruwa යන්න kalin හරි මින්නේරිය නාගලකන්ද ට ගොඩ වැදිලා යන්න කියලා ආරාධනා කරනවා
වීඩියෝව නම් ලස්සනට කරලා තියනවා. ජය වේවා
සතුට යනු මුල ඉදන් වීඩියෝස් බලල අද ඉන්න තැන දැකල සතුටු වෙන එක 😍😍😍
බුදු සරණයි පුතාට ලට
දිනේෂ් පැතුම් ඔයාල සියලු දෙනාටම ස්තුති කරන්න වචන මදිඒතරමට වටිනා වීඩියෝ එකක්දිඹුලාගල පන්සල ගියා අහස් ගවුවටව ත් බලන්න බැරි වුනා.මහරහතුන් වැඩ සිටි ඒ පින් වන ගිරි මේ වීඩියෝ එක බලද්දි අද වෙසක් පුන් පොහෝදින......දිඹුලාගල අපවත් කරපු නායක ස්වාමින්වහන්සේ ට නිර්වාණය වෙව
බොහොම ස්තූතියි අය්යේ හෙලයන්ගේ අභිමානය ඇගට කා වැදිලා තියෙන්නෙ සින්හ ලේ තියෙන උන් හැමදාම මේ දෙරනට ආදරෙයි නියමයි කියන්න වචන නෑ හෙලයන්ගේ අභිමානය යක්ක ලේ හෙලයන්ට ජය වේවා ❤❤❤❤❤❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපි හෙළයෝ.
ගිය අත්මෙ හොදටම පින් කරපු පුද්ගලයෙක් දිනෙෂ් මල්ලි උබට පින් ලබන ආත්මෙකටත් එක්ක
හැමදාමත් ආසාවෙන්ම බලන චැනල් එක.පරිසරය විඳින්න උගන්වන පාසලක් වගෙයි කියලා හිතෙන්නේ
කතාකරන විදිය ඒ වචන වල ගලායාම මරු
දැන් ඈත රටක තනි වෙලා ඉද්දි, වෙසක් පොයක ඇදෙන් බහින්නත් කලිං බැලුවේ ඔයාගේ හිත නිවෙන මේ විඩියෝ එක.. පිං ආයෙත්..යන්න මින්නේරිය ඉතා ඉතිහාසගත මින්නෙරිය ආරණ්‍ය සේනානසනයට.කැලේ ඇතුලේ මාරම ඉතිහාසයක් හැංගිලා තියෙනවා දිනේෂ්.. ඒ කන්දෙත් තියෙනවා බැලුම් ගලක්.. දන්න කෙනෙක් එක්ක යන්න.වලස් ගුහා කියලා තැනුත් තියෙනවා.. මහසෙන් රජතුමාගේ කාලේ දෑස් වලට මැනික් ඔබ්බපු බුදු පිලිම තියලා තියානවා.දැන් නම් උස පිලිමේ විතරයි ඉතුරු.අනිවා යන්න.. කැලේ ඇතුලේ පීරලා ලස්සන විඩියෝ එකක් කරන්න දිනේෂ්.. දන්න කෙනෙක් එක්ක හරි යන්න.හාමුදුරුවන්ගේ නම්බරයත් එවන්නම් ඔයාට.ලස්සන විඩියෝ එකක් කරලා රටට පෙන්වන්න
වෙසක් පෝය දවසෙ මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩාක් පින්
අය්යේ....... ඔයා අපේ පවුලෙම හිත් හොරාගෙන අවසන්...... ඔයාගෙ වීඩීයෝ නැති වෙනකොට... අපේ ගෙදර අය අහන්නෙ අපේ දීනේශ් පුතා මුකුත් වීඩීයෝ දාලා නැද්දැ කියලා......ඔයා එක්ක ගහපු පොටො එක ආර්පිකෝ දෙහිවල එකෙදී... මගේ ජිවිතය යේ ගත්ත ලස්සනම ලස්සන පොටො එක තම්යී....... සොබාදහම ලැදි සොදුරු මිනිසා
මේ video එක දකිද්දී තමා තේරෙන්නේ ලංකවේ මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා කියලා.. අපිට හැබැහින් ඇස් දෙකෙන් බලන්න බැරි උනාට.. මෙහෙම video එකකින් හරි බලන්න අවස්ථාව දුන්නට අයියාට.. ගොඩක් පිං..❤💚
මේක නම් පාරාදීසයක් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩාක් පින් ......... අපි දිබුල්ගාල ආවට ඔච්චර දේවල් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ..................
දිඹුලාගල කියන්නෙ ලොකු ඉතිහාසයක් තියන පුදබිමක් දිනේශ් අයියගේ පැහැදිලි කිරිම සුපිරි❤හැමදාමත් දිනේශ් අයියා එක්ක අපි ඉන්නවා ජය වේවා🎉
❤
අනිවාර්යයෙන් ❤🎉
සුපිරි මල්ලි Video එක
සුපිරි මචන් එල ආ...ගින්දර..❤️❤️👌👌👌👋💪💪☝️🙏
Pita ratakata inna apita,, ada wage dawasaka me dewal dakinna lebima,, senasimak,, poya dawasaka,, godak pin,, 🙏,, budu saranai,,
හරිම සංයමයෙන් තැනට සුදුසු විදියට කරපු ලස්සන vedio එකක්...මෙච්චර කාලයක් දිඹුලාගල මෙච්චර වැදගත් ලස්සන තැන් තියනවා කියලා දැනන් හිටියේ නෑ...ඉතින් ප්‍රියමනාප සංචාරකයා බොහොම ස්තූතියි ඔබට..❤️
හදවතේ සංචාරකයා 🌿❤️ ඇබ්බැහි වෙල තියෙන්නෙ ❤️✨️
aniwa
ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි
අපේ ගම්මාන මෙහෙම දකිද්දි හිතට එන සතුට....❤😍 මම පොලොන්නරුවෙ
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!! ආඩම්බරයි.
මේවන් ව්ඩියො දැම්මට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරොගි සුවය අධිෂ්ඨාන කරමි
අයියේ මම 9 වසරේ මම ඔයාගේ නම වීඩියෝ එක්කක්ම බලලා තියනවා ඔයාගේ කතාවලට තමා මම ගොඩක්ම ආස මට 9 වසරේ අන්තිම වාරේ සිංහල පේපර් රචනාව විදිහට ආවේ අපේ අතීත උරුම රැකගනිමු යන මාතෘකාව එකට මම ඔයාගෙ ගොඩක් කතා එකතු කළා මට ඒ රචනාවට ලකුණු 14/13 ක් තියනවා... ඇත්තටම මම කියන්නේ දිනේෂ් අයියාගේ කතාවලින් රචනාවක් උනත් ලියන්න පුළුවන්.....❤ ස්තුති අයියේ...🙏🙏🫶
අදත් කොච්චර බැලුවත් මදී කියල හිතෙනවා... ජය වේවා..
පිරිසිදු සිතින් කරන යහපත් ක්‍රියාවන් වලට නුබලාට සොබාදහම්න් හෝ ආරක්ශාවක් රැකවරනයක් නියත වශයෙන් ලැබෙනවා නොඅනුමානය සියල්ලන්ටම මේ උතුම් තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝදින සෙතක් ශාන්තියක්ම වේවා🌷🙏🌷🙏🌷
සිත නිවන තැන...හිත් හදන තැන...සොබාදහම....අපි නොදකින ලස්සනක් ලස්සනට අපිට බලන්න සලස්වනවා...ගොඩක් පින් අයියා..😊❤🌿
ලස්සන වැඩක් පව්ලේ කට්ටියම බැලුවා
ගොඩක් පිං මේ මෙහෙවරට🙏
supiri wedak. lassana ruuparamu. apiwa methanata regena giyata oyata godak pin dinesh.
දිඹුලාගල කීප සැරයක් ගියත් මේතැන ගැන දැන ගත්තෙ අද..💜️ඔබට බොහෝම පිං සහෝදරයා 🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි
කොච්චර සංචාරකයො හිටියත් "ආයුබෝවන් මම දිනේෂ්" කියන එක තරම් හිතට වදින වෙන කෙනෙක් නෑ.
❤🙏❤🙏 Thank you for sharing this beautiful video !
දිනේෂ් මල්ලිට ගොඩාක් පින් අපිවත් පෝය දවසේ මේ අසිරිමත් වන්දනා ගමන එක්ක ගියාට. සියලු ලෝක සත්වයින් සුවපත් වී නිවනින් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏
මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවා
504 වන Views එක මගෙන්. හදවතේ සංචාරකයා දිනේශ් අයියේ තවත් මංපෙත් සොයා යන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ඒක ලස්සන රූප රචනයක්. පොලොන්නරුව කියන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම සන්දිස්ථානයක්.🙏🙏🙏
මාත් පුංචි කාලෙදි දිඹුලාගල ඇවිත් තියෙනවා...රටේ තිබුනු යුද්ධය ඉවර වෙලා වැඩි කාලයක් ගතවෙලා තිබුනෙත් නෑ ඒ වෙද්දි...හැබැයි එදා අපිට අහස් මාලිගාවට නම් යන්න බැරි උනා අපි ආවේ හවස නිසා...පන්සල එදා තිබුනු තත්වෙ එක්ක බලද්දි අද තියෙන තත්වෙ දැක්කම ඇත්තටම සතුටුයි...මේ දේවල් අනාගතයට මේ විදියටම ආරක්ෂා වෙන්න ඕන!...ඒ වගේම අයියටත් ගොඩක් ස්තූතියි, ගොඩක් පින්...වෙසක් පෝය දවසේ අපිව මේ වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට වගේම මගේ පුංචි කාලේ මතකය අලුත් කළාට...ජයවේවා අයියේ! බුදු සරණයි!❤️🙏
Dinesh aeya සුපිරි
❤පුදුම නිදහසක් පුදුම සහනයක් ස්තුතියි සහෝදරයා ඔබට අපේ පහසත් නිවනවට
දිනේෂ් පුතා ඇතුලු කන්ඩායමට තෙරුවන් සරනයි බොහොම පින් .සියලු දෙවි රැකවරනයි.
ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ නම් එය සැමවිටම ඉහලට යනු ඇත. ඔයාගේ විශිෂ්ට යග්‍රහණය ගැන සුබ පතන අතර ඔයා ගැන ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙනවා අයියා. අදත් පෝය දවසේ වෙනදා වගේම සුන්දර නොදුටු ස්ථානයක් පෙන්නුවා ට ඔයට ගොඩක් පින් 🙏ඔයාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් දැක ගත්තා, ඉගෙන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි අය්යා. හැමදාම ඔයාට ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් වෙන්නත් මෙවැනි සුන්දර ස්ථාන වලට අපිව ගෙනියන්න පුළුවන් වෙන්නත් කියලා සුබ පතනවා. බුදු සරණයි අය්යා පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරු ම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP
තෙරුවන් සරනයි පුතේ ඔයාට .සියලු දෙවි ආරක්ෂාව ලැබේවා .ඇස් දෙකට කදුලු ආවා ඒ ආශ්චර්යමත් සියලුම දේ දැකලා .තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න හැකිවේවා
නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා..!
බුදුන් දවස, කිඹුල්වත්පුරය!🙏
ඔයාට ගොඩාක් පිං.ජයවේවා .තෙරුවන් සරනයි .මේ බුදුන්වහන්සේ උපන් දේශය.එය ස්ති්රයි .
දෙයියනේ අපි ඉන්නෙත් පොලොන්නරුවේ.. මෙච්චර කාලෙකට මෙච්චර සුන්දර පරිසරයක් මන් දැකලා නෑ. අයියා නිසා අපි එක අද බලා ගත්තා. අයියට ගොඩක් පින්. මෙ සුන්දරත්වය ඇස් පනාපිටම බලා ගන්න අනිවාර්යයෙන් මත් යනවා ඔතනට..අයියාට.ගොඩක් ස්තුති . 🙏🙏🙏❤️❤️
මගේ රටේ තියෙන මේ වගේ ලස්සන පූජනීය සුන්දර තැන් මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට සහ ඔයාගෙ කණ්ඩායමට බුදු සරණයි..!ඔයාට ජය.!
ඒ පොකුන මාරම ලස්සනයි අය්යෙ..ස්තුතී අය්යෙ මෙ වගේ දෙවල් අපිට පෙන්වනවට.💓💓 බුදු සරනයි..
මල්ලි ඔයාට ගොඩක්ම පිං මේ කරන වැඩ සටහනට. ඇත්තටම හරිම දුකයි කරලා තියෙන හානිය දැක්කම. ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි
මගෙ සංචාරක ගමන් වල ආසාවේ ගුරු ගෞරවය අයිති දිනෙශ් අයියට තමයි😍☘️ තවත් සුන්දර ගමනක් දිනෙශ් අයියෙ😍
අපිටත් යන්න ලස්සන බලාල එන්න ... මේ වීඩියෝ ගොඩක් වටිනව ඔයා පට්ට ආදර්ශයක් දෙන්නෙ මේ වගෙන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ බලල අපේ හිත මොහොතක් හරි නිදහසක් ලබනව ... මම පල වෙනිවතාවට ඔයා ගෙ වීඩියෝ බලන්නෙ හැමදාම බලනව දැං ❤❤❤❤❤
You made Sri Lanka more beautiful 😍 respect you brother from United Kingdom 🇬🇧
බොහොම පින් හැමෝම දැනුවත් කලාට අනේ සාදු සාදු සාදු මෙහෙමවත් දැක ගන්න ලැබීම වාසනාවක් පුතාලට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හැමදාමත් වගේ හදවතින්ම පැතුම් ඒකතු කරනවා මේ වගේම සොදුරු, වැදගත් ගමනාන්ත අපේ ඇස් ඉස්සරහට ගේන්න සිතට, ගතට තව තවත් ශක්තිය ලැබේවා කියා..🌿💚🌿💐
ඔයාට බොහොම පින් පුතේ. දිඹුලාගල ලොකු ස්වාමීන් වහන්සේ ගැන සිහිපත් වෙනකොට හිතට හරි දුකයි. ඒත් උන්වහන්සේ ගැන ආඩම්බරයි. අපට මේ පහල ආරාමය වැඳගන්න ලැබුනත් ඉහළට නගින්න ලැබුනේ නැහැ. ඔබට පිං සිදුවෙන්න අද ඒ වාසනාව ලැබුනා. බොහොම පින්. තෙරුවන් සරණයි. ඔබේ මතු බලාපොරොත්තු සිතන අයුරින් ඉටුවේවා.
කිඹුල්වත්පුර😥❤️
Godak pin.Awaga Rupa Ramu Akka Apahadili kirema harima wedagath.Awaga sitha niwana thanks pannuwata puthagath geewethama niwenna Oni.
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා දිනෙශ් අයියා 🙏. ඇත්තටම මගේ මව් රට කොච්චර ලස්සනයිද...මේ උතුම් පෝහොය දින ඒ ලස්සන මෙහෙම හරි බලා ගන්න පුලුවන් විම ගැන මා වගෙම අනිකුත් අයද ලබන භාගයක් . ඇත්තටම ගොඩක් පින් දිනෙශ් අයියාට. 🙏❤🍃🥰😘
ස්තුතී කරන්න වචන මදී. එතරම් වටීනා සිත නිවන සංචාරයක්. හදවතේ ගැඹුරැම තැනින් ස්තූතී කරනවා. දිනේෂ් සහ බලමුළුවට!! බොහොම පිං🙏🏽🙏🏽🙏🏽🙏🏽💐🌷🌷🌷🌷
ලග ලග වීඩියෝ දෙකක් දැම්මා පට්ට ලස්සනයි ආදරෙයි දිනේශ් අයියේ ඔයාට හැමදාම තෙරුවන් සරණයි සොබාදහම රකින්නට ආසයි ඔයාව ඇස් දෙකෙන් දැකලා කතා කරන්ඩ නුවරඑළියේ ආවොත් කතා කරන්ඩ ❤❤🙏🙏
වෙසක් පෝය දවසෙ..සිත නිවී සැනසුනා
මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවාට දිනේෂ් අයියාවගෙ රත්තරං හදවතක් ලෝකයට දායාද කරපු ඒ දෙමව්පියන්ට අනේක වාරයක් පින්සිදු වේවා......
අති දුෂ්කර ගමනක් යොදා ගනිමින් ඉදිරිපත් කළ මෙම වැඩසටහන අප මහත් අගය කොට සලකමි. මෙය ශ්‍රී ලංකා අභිමානයත් බලන අයට ශ්රද්ධාවත් අැතිවන පරිදි ඉදිරිපත් කරන්න, තෙරුවන් සරණයිපූජ්ය. පුජාපිටිය සරණධම්ම හිමි
හදවතේ සංචාරකයා DAP😍💚🐾️
දයාබර දිනේස් , මට දැන් වයස අවුරුදු 71යි .මටවයස අවුරුදු 11හෙදි මම දිබුලාගලට අවිට් තියෙනවා .මගේ පියාණන් වැඩකෙරුවේ කොළබ කාර්ගිල්ස් සමාගමේ .එකේ බොදු සංගමයක් තිබුණ . ඒ සංගමයේ වර්ෂයක් වර්ෂයක් පාසා වන්දනා ගමනක් සංවිදානය කරනු ලැබුවා . අපි දිබුලාගලට මහාවන මැදින් ඒනකොට රාත්‍රි 7 වීතර උනා .ඔයගොල්ලන් අවවගෙ සැපපහසු පාරක නෙමෙයි .පාර අතරමග වලස්සු දිවියෝ හමුඋනා අපි ආපු බසය හරිම පාරිස්සනින් තමයි අවේ ඔයාල දකින ලස්සන බුදුමාදුරු නැහැ අපට දිබුලාගල නායක හාමුදුරුවෝ මුණගැහුන කතාකරන්න අවස්තාව උදාඋනා . පන්සලේ ලගින්ම තිබෙන ලෙනේ වසයකරලා තියෙන්නේ වැද්දෝ .උන් මස් පුළුස්සලා කාල තිබුනේ ඒ ලෙනතුලදීමයි .ඒකාලේ ලෙන් පියසේ දැලි තිබුන අද ඒවා ලස්සන බුදුමැදුරු .අවුසද පොකුණට ,මාරයාගේ මාර්ගයේ මන් ගිහින් තියෙනවා . ඒ නායක හාමුදුරුවෝ ලබාදුන් අයෙක් සමගයි .මේවා මට මතක්උනා . . . . .
දිබුලාගල අපේ රත්තරන් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින් අපිට මෙවන් ආශ්චර්යයමත් හෙළ බොදු උරුමයන් ආරක්ෂා කර දුන්නට! 🙏🙏🙏
ඇත්තටම
සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මේ භූමිය බුදුන් උපන් ජන්බුද්දීපයයී හොඳින් කරුණු කාරණා සොයලා බලන්න අද ඔයාලා ගියේ ාක්‍ය ජනපදයේ හෙවත් කපිලවස්තුපුරය ටයි සත්‍ය සොයා යන්නසියළු ලෝක සියලුම සත්වයින්ට යහපතක් වේවා
මොන්ගල්ද බන් පොලොන්නරුවෙි කොහෙද යකු
@@devikadamayante4180ඔව්, සුද්දා අපිව මොන්ගල් කරලා, අපේ කොඳු නාරටිය කඩලා, ඒකයි අපිට හිතන්ඩ බැරි.අපේ නැතිවුනු හෙල ඉතිහාසය නැවත මතුවෙනවා.එතකන් ඉවසගෙන ඉන්ඩ වෙනවා.සුවපත් වේවා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
සත්‍ය කවදාහෝ එලි වෙනව ...සුද්දා මේ හැමදේම යටපත් කරගෙන අතීතය වලදාල ...
😅🤣
වෙසක් පුන් පොහෝ දින හොදම කාර්යයක්. දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.
යක්ක පුතෙක් ඔයා නම්, ඔයා එක්ක ඉන්න හැමෝම හරිම වාසනාවන්තයෝ, මේ ස්තන වලට මං කවදාවත් ගිහින් නෑ, ඒ වගේම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, මගේ දෑසත් ගොඩාක් පින් කරල තීනවා මෙහෙම හරි ඔයාගෙ පිහිටෙන් අපේ උතුම් පින් බිමේ අසිරිය බලාගන්න, බොහොම පින්
එදා ඉදන් අද වෙනකන් තාමත් හදවතේ සංචාරකයා 𝘿𝙞𝙣𝙚𝙨𝙝 𝘼 𝙋𝙚𝙩𝙝𝙪𝙢 🥶 𝘿𝘼𝙋 කියන්නෙ වෙනම මානයක් ආදරෙයි හැමදාම❤🎉
❤️❤️❤️
එහෙමදා
DAP 💚👌🤗
Putha oyage video nitharama balanna oyage kakula lissuwath mage hitha gessenawa ae welawata oyata theruwan sarana pathanawa aettatama mama vayasata giveth mewa balala neha oyata pin sudu wenawa thunuruwange arakshawa pathanawa ada vesak poya dawasema beluwa budu saranai 0:05
අනිවාර්යයෙන්
මෙතෙක් දැක්ක නිහතමානීම විශිෂ්ටතම සංචාරකයා සහ ලොකු පීරිස් ❤️ ඇතුලු පිරිස.... සුබපැතුම් 🥰❤️🌿🌏
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
💐🌻🌷🌺🌿🍁💐💐💐💐💐🇱🇰
ස්වභාව ධර්මය විදින අපූරුව...❤
ජිවිතේ කිසිදාක නොදුටු තැන් ඇස් මායිමටම ගෙනෙන ඔබට මගේ හර්දයාංගම ස්තුතිය ❤
🇱🇰 අපේ ශ්‍රී ලංකාවේ වටිනාකම සහ අපි සතූ
🇱🇰 පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් වස්තූ
🇱🇰 සම්භාරය දන්නෝ ඉතාම සුළු ප්රමාණයකි.
අදවගේ දිනක ඉස්සෙලාම දැක්කෙ පිංබර දසුන් රාශියක් ❤ දිනේශ් අයියේ ස්තූතී ගොඩක් ❤ ලෝකවාසී සියල්ලන් හට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!! බුදුසරනයි..!!!
මහා කස්සප අරහතුන් වහන්සේ වැඩ සිටි භූමිය නම්, බුද්ධ භූමිය කොය්බද කියා නැවත සිතිය උතුය්. Thank you Dinesh for your exceptional videos 🙏🏽
අපි හිතනවට වඩා මෙතන ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා ,.දිඹුලාගල කියන්නේ බුදුන් දවස එදා කිඹුල්වත් පුරය. සුද්ධෝදන රජතුමාගේ පරම්පරාව වන ඔක්කාක රාජ වංශය ගැන කියවෙන එක සෙල් ලිපියක් ඔතන තියෙනවා තවත් සෙල් ලිපියක් පොලොන්නරුවේ තියෙනවා. සුද්දා අපේ හෙල ඉතිහාසය වලදැම්මා. අපේ බුදුන් ඉන්දියාවට විකුණුවා. මේ පින් බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි! 🙏
@@purnawerake3297 සැමට හෙළ ඉතිහාසයේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා 🙏🏽
ගොඩක් ල්ලස්සනයි 🎉🎉🎉 මටත් ගොඩක් ආසයි බලන්න යන්න 🎉🎉🎉
දිඹුලාගල නායක හාමුදුරුවොත් ඒ කාලේ ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කල ස්වාමින් වහන්සේ නමක් වුන් වහන්සේ නිසා තමයි ඹය පැති අදට ඔහොමවත් තියෙන්නේ යුද්දේ කාලේ මාර කැපකිරිමක් කලේ .. ඇත්තටම වටිනවා මේ පැතිවල තියෙන පන්සල් වල විඩියෝ ටිකක් කරලා නව පනක් දෙන එක මල් ලි ... ජය වේවා ... මල්ලි...
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Paressamin putha. Adarei hemadamath. Theruwan saranai wishwaye ashirwadayen siyalu denama araksha karathwa.💯💯💯💯💯
බොහොම ස්තූතියි ඔයාට හැමදාමත් වගේ වටිනා දෙයක් ලොකෙට පෙන්නනවාට හමදාම ශක්තිය ඔයාට ලැබේවා
❤ උදෙන්ම අද😍 හැමෝටම යන්න අපහසු .. රහතන්වහන්සේලා පාදස්පර්ෂය ලැබුණු උතුම් පින්බිමක්..දෑස්මානෙට ගෙනාවට දිනේෂ් අයියා ඔයාට පින්..🙏🙏
ලොකු පීරිස් ඇතුලු DAP සංචාරක කණ්ඩායමට බොහොම ස්තූතියි..තවත් මේවගේ අපෙන් සැඟවුණු අපේ ඉතිහාසය සොයා යන්න සියලු ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා❤❤❤
සොබා දහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිර්මාන සොයා ගිය තවත් සුන්දර සන්චාරයක් ❤️. අපේ රටේ ඓතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඒ සමග බැදුනු ඉතිහාසය මේ විදියට ගෙන ඒම ගැන ගොඩක් ස්තුති .
ගෞතම බුදු සසුනේ තෘතීය අග සව් ලෙස සැලකෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුලු අති උතුම් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිම දැක බලා ගන්න සැලස්වූවාට අනේක වාරයක් පින්.. 🙏❤️
මේ වීඩියෝ එක බලද්දී කී පාරක් නම් ඇස් වලින් කදුලු වැටුනද කියලා මතක නෑ. මොකද ඒතරම් හිත වහ වැටුනා ඒ පරිසරයේ සුන්දරත්වයට ඒ හා සමානවම හැමදාමත් කියනවා වගේම අපේ හදවතේ සංචාරකයාගේ හදවතින්ම එන ඒ අව්‍යාජ, මනුස්සමකම පිරුනු වචන ටිකට. ❤❤❤❤
මේ තමයි වයිරල් වෙන්න ඕන වීඩියෝ. ❤❤❤
උදෙන්ම ලස්සන රූපරාමු,ලස්සන පද ගැලපීම අහන්න ලැබීමත් සතුටක්..🌿❤ ඔයාට පින්බර වෙසක් දිනයක් වේවා..🙏🙏
හිටපු නායක ස්වාමීන් වහන්සේ වන මාතර කිතල ගල සිලිලංකාර ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා .උන් වහන්සේ තමයි හුගාක් ම දිඹුලාගල නගා සිටුවීමට මහන්සි උනේ.ගමේ ඉන්න කොට විශේෂ පොහාය වල් වලට දිඹුලාගල ගිය හැටි නවත මතක් කලාට බොහෝම පිං.ස්තූතියි .🙏🙏🙏.අප්‍රේල් වල පිඹුරැත්තෑවේ වැවේ නෑවා.ලස්සන තැන.
හිත නිවා ගත්තා සොබාදහම වින්දා ඒ හැමදේටම අයියට බොහොම ස්තූතූ...💚😊
Like එකයි comment එකයි අද උනාට, බලන්නෙ හෙට! දැන් මෙහෙ රෑ 2:33
❤❤❤
ආයුබෝවන් මම දිනේෂ් ඒ සොඳුරු කටහඩ අද උදෑසනම ඇසීමත් ලොකු සතුටක්
මෙවර ගමන් කරන සොඳුරු ගමනාන්ත මුලු ලොකයටම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අපට දායාද කල දේ ලොවට පෙන්වීමට කල ඔබ කල මෙහෙයට බොහොම පින් 🙏🙏
ඔබට ජය ❤❤ 😍😍
මෙවන් රූප රාමූ භාවනාවක් ... හිත නිවෙන...හිත සැනසෙන💚🌿ලස්සනම ගමනාන්තයක් වේවී❤️
ඉතිහාසයත් එක්ක ගෙතුනු කථා ගොඩාක් ලස්සනයි 🥰
සම්බුදු සිසිලෙන් සියළු සිත් සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! දිනේෂ් අයියා..🥹බුදු සරණයි 🙏
ඔබේ සංචාරය තුළින් අපේ සිත් නිවෙනවා..
තෙරුවන් සරණයි දිනෙශ් අයියා
සියලුම දෙනට සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
දිඹුලාගල ගියාට මෙහෙම තැන් දැනන් හිටියේ නෑ...
අපි ඒ නිසයි ඔයාගේ වීඩියෝ බලන්නේ..ගිහින් නැති යන්න බැරි තැන් වල ලස්සන දකින්න..❤❤ නියමයි..
ඔබ හොඳ සංචාරකයෙක්,තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට වාසනාව ලැබේවා !
හදවතේ ගවේශකයාගේ මම දැකපූ ලස්සනම විඩියෝ එක ... අපි වෙනුවෙන් මේ රට සුන්දරත්වය පෙන්නන දිනෙශ් අයියාට .. නිහඩ වීරයා ලොකු පිරිස් .. හා කැමරාව පිටුපස හිටිය මල්ලිටත් ජයෙන් ජයම වෙන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න .... දලදා සමිදූ පිහිටයී
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා
මේ වගේ මනුස්සයෙක්ගේ ඇසුරෙ ඉන්න මනුස්සයෙක් පුදුම වාසනාවක්❤ මන් හොයන විදිහෙ මනුසායෙක්ගෙ ගතිගුණ තියන කෙනෙක් දකින්නත් සතුටුයි....තාමත් මෙහෙම පිරිමි ඉන්නවා..පරිසරයට සොබාදහමට ගරු කරන ආදරේ කරන ... වාසනාවක්...❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇩🇪🌷🌿🍁
🇱🇰 අපේ පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම්
🇱🇰 අත්වැඩ අමරණීයයි අලංකාර වටිනාකම
🇱🇰 කියා නිමකළ නොහැකි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මමත් පොලොන්නරුවේ .එත් මම මේ ගල් පර්වතයෙ කුටි දැකලා නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්
💚💚💚කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක්.එදත් අදත් වගේම අපේකම රැකගෙන සුන්දර රූපරාමු දිගින් දිගටම රැගෙන එන්න සුභ පතනවා ඔබට🙏
වෙනස්ම වීඩියෝ ගෙන එන ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුති දෙවියන් වහන්සේගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා ජේසු පිහිටයි
"ආයුබෝවන් මම දිනෙෂ්" මේක බ්‍රැන්ඩි එකක් අයියා 👍❤️
හරිම සතුටක් ඔබ මේ කරන සේවය ඉතා ඉහලයි අපේ රටේ සුන්දරත්වය අපිට බලන්න පෙන්වා දිම ගැන ගොඩක් පින් හදවතේ සංචාරය ඔබයි තෙරුවන් සරණයි
සුභ වෙසක් මංගල්‍යයක් වේවා දිනේශ් සහෝදරයා ලොකු පිරිස් ඇතුළු අපෙ ඔයාගෙ සුන්දර යහලුවන් සියලු දෙනාට තවත් දැනුම් සම්භාරයක් තොරතුරු ගුහාවක් අපිට ලබා දෙන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා.
Polonnaruwa යන්න kalin හරි මින්නේරිය නාගලකන්ද ට ගොඩ වැදිලා යන්න කියලා ආරාධනා කරනවා
වීඩියෝව නම් ලස්සනට කරලා තියනවා. ජය වේවා
සතුට යනු මුල ඉදන් වීඩියෝස් බලල අද ඉන්න තැන දැකල සතුටු වෙන එක 😍😍😍
බුදු සරණයි පුතාට ලට
දිනේෂ් පැතුම් ඔයාල සියලු දෙනාටම ස්තුති කරන්න වචන මදි
ඒතරමට වටිනා වීඩියෝ එකක්
දිඹුලාගල පන්සල ගියා අහස් ගවුවටව ත් බලන්න බැරි වුනා.
මහරහතුන් වැඩ සිටි ඒ පින් වන ගිරි මේ වීඩියෝ එක බලද්දි අද වෙසක් පුන් පොහෝදින......
දිඹුලාගල අපවත් කරපු නායක ස්වාමින්වහන්සේ ට නිර්වාණය වෙව
බොහොම ස්තූතියි අය්යේ හෙලයන්ගේ අභිමානය ඇගට කා වැදිලා තියෙන්නෙ සින්හ ලේ තියෙන උන් හැමදාම මේ දෙරනට ආදරෙයි නියමයි කියන්න වචන නෑ හෙලයන්ගේ අභිමානය යක්ක ලේ හෙලයන්ට ජය වේවා ❤❤❤❤❤❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපි හෙළයෝ.
ගිය අත්මෙ හොදටම පින් කරපු පුද්ගලයෙක් දිනෙෂ් මල්ලි උබට පින් ලබන ආත්මෙකටත් එක්ක
හැමදාමත් ආසාවෙන්ම බලන චැනල් එක.පරිසරය විඳින්න උගන්වන පාසලක් වගෙයි කියලා හිතෙන්නේ
කතාකරන විදිය ඒ වචන වල ගලායාම මරු
දැන් ඈත රටක තනි වෙලා ඉද්දි, වෙසක් පොයක ඇදෙන් බහින්නත් කලිං බැලුවේ ඔයාගේ හිත නිවෙන මේ විඩියෝ එක.. පිං ආයෙත්..
යන්න මින්නේරිය ඉතා ඉතිහාසගත මින්නෙරිය ආරණ්‍ය සේනානසනයට.කැලේ ඇතුලේ මාරම ඉතිහාසයක් හැංගිලා තියෙනවා දිනේෂ්.. ඒ කන්දෙත් තියෙනවා බැලුම් ගලක්.. දන්න කෙනෙක් එක්ක යන්න.වලස් ගුහා කියලා තැනුත් තියෙනවා.. මහසෙන් රජතුමාගේ කාලේ දෑස් වලට මැනික් ඔබ්බපු බුදු පිලිම තියලා තියානවා.දැන් නම් උස පිලිමේ විතරයි ඉතුරු.අනිවා යන්න.. කැලේ ඇතුලේ පීරලා ලස්සන විඩියෝ එකක් කරන්න දිනේෂ්.. දන්න කෙනෙක් එක්ක හරි යන්න.හාමුදුරුවන්ගේ නම්බරයත් එවන්නම් ඔයාට.ලස්සන විඩියෝ එකක් කරලා රටට පෙන්වන්න
වෙසක් පෝය දවසෙ මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩාක් පින්
අය්යේ.......
ඔයා අපේ පවුලෙම හිත් හොරාගෙන අවසන්......
ඔයාගෙ වීඩීයෝ නැති වෙනකොට... අපේ ගෙදර අය අහන්නෙ අපේ දීනේශ් පුතා මුකුත් වීඩීයෝ දාලා නැද්දැ කියලා......
ඔයා එක්ක ගහපු පොටො එක ආර්පිකෝ දෙහිවල එකෙදී... මගේ ජිවිතය යේ ගත්ත ලස්සනම ලස්සන පොටො එක තම්යී....... සොබාදහම ලැදි සොදුරු මිනිසා
මේ video එක දකිද්දී තමා තේරෙන්නේ ලංකවේ මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා කියලා.. අපිට හැබැහින් ඇස් දෙකෙන් බලන්න බැරි උනාට.. මෙහෙම video එකකින් හරි බලන්න අවස්ථාව දුන්නට අයියාට.. ගොඩක් පිං..❤💚
මේක නම් පාරාදීසයක් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩාක් පින් ......... අපි දිබුල්ගාල ආවට ඔච්චර දේවල් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ..................
දිඹුලාගල කියන්නෙ ලොකු ඉතිහාසයක් තියන පුදබිමක් දිනේශ් අයියගේ පැහැදිලි කිරිම සුපිරි❤
හැමදාමත් දිනේශ් අයියා එක්ක අපි ඉන්නවා ජය වේවා🎉
❤
❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ❤🎉
සුපිරි මල්ලි Video එක
සුපිරි මචන් එල ආ...ගින්දර..❤️❤️👌👌👌👋💪💪☝️🙏
Pita ratakata inna apita,, ada wage dawasaka me dewal dakinna lebima,, senasimak,, poya dawasaka,, godak pin,, 🙏,, budu saranai,,
හරිම සංයමයෙන් තැනට සුදුසු විදියට කරපු ලස්සන vedio එකක්...මෙච්චර කාලයක් දිඹුලාගල මෙච්චර වැදගත් ලස්සන තැන් තියනවා කියලා දැනන් හිටියේ නෑ...ඉතින් ප්‍රියමනාප සංචාරකයා බොහොම ස්තූතියි ඔබට..❤️
හදවතේ සංචාරකයා 🌿❤️ ඇබ්බැහි වෙල තියෙන්නෙ ❤️✨️
aniwa
ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි
අපේ ගම්මාන මෙහෙම දකිද්දි හිතට එන සතුට....❤😍 මම පොලොන්නරුවෙ
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!! ආඩම්බරයි.
මේවන් ව්ඩියො දැම්මට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරොගි සුවය අධිෂ්ඨාන කරමි
අයියේ මම 9 වසරේ මම ඔයාගේ නම වීඩියෝ එක්කක්ම බලලා තියනවා ඔයාගේ කතාවලට තමා මම ගොඩක්ම ආස මට 9 වසරේ අන්තිම වාරේ සිංහල පේපර් රචනාව විදිහට ආවේ අපේ අතීත උරුම රැකගනිමු යන මාතෘකාව එකට මම ඔයාගෙ ගොඩක් කතා එකතු කළා මට ඒ රචනාවට ලකුණු 14/13 ක් තියනවා... ඇත්තටම මම කියන්නේ දිනේෂ් අයියාගේ කතාවලින් රචනාවක් උනත් ලියන්න පුළුවන්.....❤ ස්තුති අයියේ...🙏🙏🫶
අදත් කොච්චර බැලුවත් මදී කියල හිතෙනවා... ජය වේවා..
පිරිසිදු සිතින් කරන යහපත් ක්‍රියාවන් වලට නුබලාට සොබාදහම්න් හෝ ආරක්ශාවක් රැකවරනයක් නියත වශයෙන් ලැබෙනවා නොඅනුමානය සියල්ලන්ටම මේ උතුම් තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝදින සෙතක් ශාන්තියක්ම වේවා🌷🙏🌷🙏🌷
සිත නිවන තැන...හිත් හදන තැන...සොබාදහම....අපි නොදකින ලස්සනක් ලස්සනට අපිට බලන්න සලස්වනවා...ගොඩක් පින් අයියා..😊❤🌿
ලස්සන වැඩක් පව්ලේ කට්ටියම බැලුවා
ගොඩක් පිං මේ මෙහෙවරට🙏
supiri wedak. lassana ruuparamu. apiwa methanata regena giyata oyata godak pin dinesh.
දිඹුලාගල කීප සැරයක් ගියත් මේතැන ගැන දැන ගත්තෙ අද..💜️
ඔබට බොහෝම පිං සහෝදරයා 🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි
කොච්චර සංචාරකයො හිටියත් "ආයුබෝවන් මම දිනේෂ්" කියන එක තරම් හිතට වදින වෙන කෙනෙක් නෑ.
❤🙏❤🙏 Thank you for sharing this beautiful video !
දිනේෂ් මල්ලිට ගොඩාක් පින් අපිවත් පෝය දවසේ මේ අසිරිමත් වන්දනා ගමන එක්ක ගියාට. සියලු ලෝක සත්වයින් සුවපත් වී නිවනින් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏
මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවා
504 වන Views එක මගෙන්. හදවතේ සංචාරකයා දිනේශ් අයියේ තවත් මංපෙත් සොයා යන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ඒක ලස්සන රූප රචනයක්. පොලොන්නරුව කියන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම සන්දිස්ථානයක්.🙏🙏🙏
මාත් පුංචි කාලෙදි දිඹුලාගල ඇවිත් තියෙනවා...රටේ තිබුනු යුද්ධය ඉවර වෙලා වැඩි කාලයක් ගතවෙලා තිබුනෙත් නෑ ඒ වෙද්දි...හැබැයි එදා අපිට අහස් මාලිගාවට නම් යන්න බැරි උනා අපි ආවේ හවස නිසා...පන්සල එදා තිබුනු තත්වෙ එක්ක බලද්දි අද තියෙන තත්වෙ දැක්කම ඇත්තටම සතුටුයි...මේ දේවල් අනාගතයට මේ විදියටම ආරක්ෂා වෙන්න ඕන!...ඒ වගේම අයියටත් ගොඩක් ස්තූතියි, ගොඩක් පින්...වෙසක් පෝය දවසේ අපිව මේ වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට වගේම මගේ පුංචි කාලේ මතකය අලුත් කළාට...ජයවේවා අයියේ! බුදු සරණයි!❤️🙏
Dinesh aeya සුපිරි
❤පුදුම නිදහසක් පුදුම සහනයක් ස්තුතියි සහෝදරයා ඔබට අපේ පහසත් නිවනවට
දිනේෂ් පුතා ඇතුලු කන්ඩායමට තෙරුවන් සරනයි බොහොම පින් .සියලු දෙවි රැකවරනයි.
ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ නම් එය සැමවිටම ඉහලට යනු ඇත. ඔයාගේ විශිෂ්ට යග්‍රහණය ගැන සුබ පතන අතර ඔයා ගැන ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙනවා අයියා. අදත් පෝය දවසේ වෙනදා වගේම සුන්දර නොදුටු ස්ථානයක් පෙන්නුවා ට ඔයට ගොඩක් පින් 🙏ඔයාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් දැක ගත්තා, ඉගෙන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි අය්යා. හැමදාම ඔයාට ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් වෙන්නත් මෙවැනි සුන්දර ස්ථාන වලට අපිව ගෙනියන්න පුළුවන් වෙන්නත් කියලා සුබ පතනවා.
බුදු සරණයි අය්යා
පරිස්සමෙන් ඉන්න
හදවතේ ගැඹුරු ම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP
තෙරුවන් සරනයි පුතේ ඔයාට .සියලු දෙවි ආරක්ෂාව ලැබේවා .ඇස් දෙකට කදුලු ආවා ඒ ආශ්චර්යමත් සියලුම දේ දැකලා .තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න හැකිවේවා
නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා..!
බුදුන් දවස, කිඹුල්වත්පුරය!🙏
ඔයාට ගොඩාක් පිං.ජයවේවා .තෙරුවන් සරනයි .මේ බුදුන්වහන්සේ උපන් දේශය.එය ස්ති්රයි .
දෙයියනේ අපි ඉන්නෙත් පොලොන්නරුවේ.. මෙච්චර කාලෙකට මෙච්චර සුන්දර පරිසරයක් මන් දැකලා නෑ. අයියා නිසා අපි එක අද බලා ගත්තා. අයියට ගොඩක් පින්. මෙ සුන්දරත්වය ඇස් පනාපිටම බලා ගන්න අනිවාර්යයෙන් මත් යනවා ඔතනට..අයියාට.ගොඩක් ස්තුති . 🙏🙏🙏❤️❤️
මගේ රටේ තියෙන මේ වගේ ලස්සන පූජනීය සුන්දර තැන් මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට සහ ඔයාගෙ කණ්ඩායමට බුදු සරණයි..!
ඔයාට ජය.!