Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බෝහෝම ස්තූතියි ඔබතුමාට දැනුවත් කීරීම ගැන .අපිටත් ඔය දේම සිද්ධ උනා.
Woow මාරම මාර වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි ගොඩාක්...
ගොඩක් ස්තුතියි..ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්.
පින් මේවා කියල දෙනවට❤
තාක්ෂණය මෙච්චර දියුණු කාලෙ ඇයි බැරි කලින් තිබුන ගෙඩි tv වගේ අවුරුදු 30 ක් විතර කල් පවතින tv හදන්න , දැන් තියන LCD/LED අවුරුදු 6 න් 7න් ඉවරයි
එහෙම උනොත් ආයෙ tv විකිනෙන්නෙ නෑනෙ
Ekanam aththa..
බොහෝ ජනප්‍රිය මෝස්තර අවුරුදු තුනෙන් ඉවරයි.වගකීමේ කාලයත් අවුරුදු තුනයි.
එකතමයි business
එහෙම තමයි බං දැන් ඔය මිනිසුත් අඩු වයසින් මැරෙන්නෙ ඉස්සර මිනිස්සු වගේ ඉන්නෙ නෑනෙ 😁
බොහොම ස්තූතියි! නමුත් මේවා හදන නිශ්පාදකයන්ය බැරිද මේ ටේප් එකක් ගහල එවන්න හෝ එහෙම නොවන විදියට හදන්න
ඒකනෙ
එතකොට ඒ කට්ටියට බිස්නස් නෑ
@@chanakaweerasinghe1505 ගො න් කතා කියන්න එපා බං, තමංගෙ නිෂ්පාදනයක් ඉක්මනට කැඩිල යනවනම්, පාරිභෝගිකයෝ කල් පවතින බ්‍රෑන්ඩ් එකකට යනවා, කාලයක් යද්දි බ්‍රෑන්ඩ් එක අතෑරලා. ඒ නිසා නිෂ්පාදකයෝ පුලුවන් තරම් තමංගෙ භාණ්ඩ කොලිිටියට හදන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතරම තරඟකාරි මිලකට දෙන්න බලනවා.
Does this permanantly solves no lines in the future?
Hair 65 inc display thiyanawada thiyanawanam gaana kohomada putha ratin genakotama baggage eka ethule display eka kedila.4khdr display thiyanawanan gaana poddak mention karanna.
Agal 50" abans tv display aka kiyak wenawada?
ස්තූතියි ඔබතුමාට
Same thing happened to us, after 2 years 3 months a Samsung 42' LED TV bought from Singer mega Malabe, broke.
දැනුවත් කලාට ස්තුති
Parana gewal wala .makulu dal watinawa.dust eka watinawa.pini yanawa eksi seen eka.oya katawa atta tv 2 ain kara oka wela.
ganan ahala thiyenawa keepadenek. ayh reply neththe. reply kalothne oyage wede complete wenne. reply karanna berinam mewa nokara nikan inna
Thank you for this information.
Thank you ❤
බෝම හොද අදහසක්
Samsun 58"(chienes)display tiyenawada, kohenda ganna puluwan
32 led tv motherboard danna puluwanda
Harima watinwa.
Thank you!
You're welcome!
Sony bravia 40 sadde witharai penne hadanna puluwanda ganath kiyanna
oya display rapair karanna puluwanda bro
Watinawa ❤❤❤🙏🙏🙏🙏💗💗💗...
How much will be the display of a Hisense 55” ?
Obatumata Sthuthiya 🙏♥️ Hoda Denumak Labadunnata
Thanks 😍
Tv screen ekat pusek chu dala clean karagnna kohomd
Thank you sooooo much
Thank bro
Current bilta yna gana ekk led wasi❤
Thanks
අපේ වැරැද්දට වඩා මෙතන තියෙන්නෙ ඩිසයින් ෆෝල්ට් එකක්නෙ,මොකෝ දැන් ඔය ඩිස්ප්ලේ එකක පේන දේ හාඩ්වෙයා ඉම්ප්ලිමන්ටේෂන් එකකින් රොටේට් කරල දෙන්න බැරුවද? දැන් අලුත් ටීවිවල Noise reduction, Color correction, Frame interpolation, Frame blending, Optical flow, Frame doubling, VSync, Panorama, Pan&Scan වගේ ඕන එකටයි එපා එකටයි හැමදේටම කෙළකෝටියක් ෆීචර්ස් තියෙනව. බෝඩ් එක බැලුවොත් පවර් ඉන්ඩිකේටර්, ජොයිස්ටික් දාන්න රිබන් කේබල් මදිවටද? කුණු ලෝබකමයි Planned Obsolescence කන්සෙප්ට් එකයි තමයි ඕකට හේතුව විදිහට මම දකින්නෙ. දැන් ඔය කියනකන් මම දන්නෙත් නෑ නෙ. අපෙ ටීවි එකෙත් දෙවෙනි පැනල් එක අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ.
Ithin ohoma karanna onada Ehema aulak thiyeno nm Ai company eken oya wade karala ewanne naththe
Why manufactor not design their tv models like that... They should give it a proper protection
Konka 24" display තියනවද දාගන්න කීයක් විතර යයිද
Konka tv hoda nadda bro
Fully blackout එකට විසඳුමක් please!
Please call 0777134106
ua-cam.com/video/AYJ_94O0DvE/v-deo.htmlsi=BJhvoYHureXraohC
ඉතින් ඕක උඩින් දාල එවන්න තිවුනනෙ
Tanks
Sharp aquos 24 inch dialay thiyenawada
Ayiye KONKA tv hodaida
Singer 32 display kiyada
Call 0777134106
සීලීකන් danda hodada
Celo type eke ගම් එක screen එකේ අල්ලනවනෙ. ඊට පස්සෙ දුවිලි ගියාම එක යවන්න බෑ නේද.
TV eka wiyali redi kaballakin (piece of dry cloth) parissamin pisada ganna, inpasu cellotape eka alawanna.....
ඉරි යනවනම් මොකද කරන්නේ?
Kalu kudee giya dan aul tv akka....MOD:No 4100 dan tiyan Brand walin hodama monawada...?
LED TV වල display එකේ කුනු දුවිල පිහිදාන්න හොද නැතිද.
අවුලක් නෑ හැබැයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තද නොකර ලාවට වගේ රෙද්දක් තෙමල එහෙම පිහිදාන්න ඒපා
අවුලක් නෑ. හැබැයි කිසිම liquid එකක් දාන්න එපා. පාවිච්චි නොකරන වෙලාවට cover එකක් දාලා තියන්න
❤❤
IC eka aluthen daanna berida ?
Puluwan glass එකට සම්බන්ධ wena thana හොඳට තියෙන්න one .ගොඩක් ඒවායේ glass එකයි ic එකයි දෙකම Souththu වෙනවා
Supiri
Sony lcd 32 display kiyada
24000
Skyworth Agal 32 Screen Eka Danna Keyak Wage Yanawada
💐💐💐
හැම මගුලටම බණින්න පුරුදු දෙන්න එපා යකුනේ.. Video එකේම mobile number එකක් දාල තියෙනව ඇස් පේන්නෙ නැද්ද. කෝල් එකක් දාල විස්තර අගහනින්. හැම මගුලටම reply කර කර ඉන්නවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනව.
Singer 32 inch display thiyanawada...
Thiyenawa
තියෙනවා 22500
පිලිප්ස් 43 ඩිස්ප්ලේක කීයද අලුතෙන්
තියෙනවා
tv වල ස්කින් එකක් කීයද
Led32 samsung display price kiyada
22500
Godak watinawa
Fuji 42inch display price
43 inches display available modle number eken inch eka hoyanna puluwan modle number eka danna
Oya dema apitath una..tv screen ekak ganne kohonada
Crown display thibenawada
Jcl 32 display thiyenawada price kohomada
Agal 32 mage tv iri giya hadanna 29dahak illuwa. Oba thumata puluwannam. Mata e kallak ewanawada
Sony bravoya display eka tiyenawada 32inc kiyada.koheda work shop eka tiyenne
Mema video eke anthimata eyage name eka saha wisthara thibenawa. Eka balanna.
Vindana Electronic077 713 4106 g.co/kgs/kEE28XT
Lcd vla iri ennet okmd hetuva
Eka හේතුවක් meka තවත් hetu thiyenawa . Meks සිදුවෙන්නේ අනපේක්ෂිත ලෙස yamkisy දෙයක් වැටී (like accident )
toshiba agal 32 display danna keeyak yanawada?
23000
Ehema ekak gahala aawa... Galoola ayin Kala... 🥴🥴🥴 Mama thamay balan giyaama hondatama karala thiyenne... 🙈
LED TV හදන්න පුලුවන්ද
Innovex 32" thiyenawa da
@Vindanaelectronic keeyada
Phone nambare danna
Silicon wage deyak dammoth aul dha?? Tape eka peddi aul wage😅
Silicon dammoth display eka galawanna අමාරුයි
LED 32 panasonic display price kiyada හදන ආයතනය කොහේද තියෙන්නේ
Pliyandala madapatha
❤❤❤❤❤❤❤🎉
43 " tv එකට ස්ක්‍රීන් ගාඩ් එකක් ගන්න පුළුවන් ද? Price ?
පුළුවන් call 0777134106
LG (MODAL 32LF595B) WEB OS TV එකට DISPLAY තිබෙනවාද? මිල කොපමන ද?
Tiyenawa call 0777134106
Tv එල බලන් නැති වෙලාවට රෙද්දකින් වහලා තිබ්බනම් හරි නේ😊
Yes
4k smart agal 43 tiyenawada
Shop එක ඔහෙද තියෙන්නේ...
අගල් 32 ඩිස්ප්ලේ එකක් ගන්න පුලුවන් ඳ ගාන කීයද
Puluwan
Led මොනිටරයේ මෙහෙම වෙන්න පුළුවන්ද
පුළුවන්
ගාල්ල අවට lED ටීවි වගකීමකින් හදන්න දෙන්න තැනක් කියන්න පුලුවන්ද
සමහර company diaplay එක අනික් පැත්තට හයි කරනවා.
Lg agal 32 ඩිස්ප්ලේ කියද?
ඔය display රිබන් එක ගැලවුනොත් ආය හදන්න බැරිදඅනේ දන්න කෙනෙක් හරි කියන්නකො
Puluwan glass eka paththe damage ekak thibunoth ba
@@Vindanaelectronic display එකේ ඉදම් bord එකට එන රිබන් එක බෝඩ් එකෙන් ගැලවිලා තියෙන්නෙ 🥺🥺
පැනල් එකක් දාන්න කීයක් යයිද?(පැනසොනික් 32 වගේ මතක.)
මගෙත් ටිවි එකේ ඔයවගේ සුදු ලොකු ඉරියනවා එහෙම වෙන්නේ ඩිස්ප්ලේ ගියාමද..සඅද්දේ හොදට ඇහෙනවා
Display gihilla
බිමවැටුනොත්☺️🤔😂
කවුරුත් led TV මිලදී ගැනීම් වර්ජනය කල යුතුයි අපෙ හතරවැනි එක දැන් කොයි වෙලේ යයිද දන්නෑ මේක බිස්නස් මාෆියාව ක්
Gon Katha kiyanna epa hoda quality baduwak ganin anden nathuva
ටීවි එක ස්ක්‍රීන් එකේ පික්චර්ස් ඩබල් පේන්න ගන්නේ ඇයි?
Display eka short
ඉරි යනවනම් cof ic එක දාන්න පුලුවන්ද
පුළුවන් හැබැයි glass eke line suththu wela තිබුණොත් coff gahala වැඩක් නෑ
සද්දේ මදි
ඩිස්ප්ලෙ ගන්න කොහෙද තියෙන්නෙ
Pliyandala madapathaVindana Electronic077 713 4106 g.co/kgs/kEE28XT
ස්ක්‍රීන් එකක් දාන්න කීයක් විතර යනවද.කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද දැම්මයින් පස්සෙ.
Please tv modle number
ඉන්නොවෙෂ් අගල් 40 ඩිස්ප්ලය් කියද
ඩිස්ප්ලේ එකක් දාගන්නෙ කොහොමද contact කරගන්නෙ?
ඔච්චර දියුනු තාක්ෂණයක් තිබිලත් ඇයි බැරි කෝප් අයිසී එක සීල් කරල හදන්න. බොරුවනේ බොරුවනේ😅😅😅
ආතල් 32 Panasonic led display thiyenawa da... prize plz
32 inch display තියෙනවා call 0777134106
තියෙනවා call 0777134106
අපේ ඩ්ස්ප්ලේ එක ගියා.වතුරෙන් ට්ව් එක පිහිදුවමත් එහෙම වෙන්වද්
ටිවි එක ගලවා ..ඇතුල් පෑත්තේන් ගහන්න දිගට ම අයි සි වෑහේන විදිහට ..
Screen එකේ තැනින් තැන සුදු පුල්ලි මතුවෙන්නෙ ඇයි.
Backlight වලින් වෙන්න puluwan
මොන බම්බුවක් ද ඕයි... කොමන්ට් දැක්කාම... පිලිතුරු දෙනවා නිකන් පකයි වෙන්නේ නැතිව ච්... මේ චැනල් එක බලන ගොඩක් අයගේ ගැටළු ඉදිරිපත් කරලා තියෙනවා... චුට්ටක් බලපන් කෝ ඒ දිහා... කට්ටිය කියන්න තියෙන්නේ... අන්සබ් වෙන්න කියලා 😮😮😮
කියලා දීපු ටික මදි ද? 😢😢😢
Mat පුළුවන් hama welema comments බලනවා
හුකන්නො හරියට කතා කරපන් මනුස්සයෙක්ට...
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Business walata eha giya manussakama🫶🎬❤️🔥🫵🏻
Thanks ❤❤❤❤
බෝහෝම ස්තූතියි ඔබතුමාට දැනුවත් කීරීම ගැන .අපිටත් ඔය දේම සිද්ධ උනා.
Woow මාරම මාර වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි ගොඩාක්...
ගොඩක් ස්තුතියි..
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්.
පින් මේවා කියල දෙනවට❤
තාක්ෂණය මෙච්චර දියුණු කාලෙ ඇයි බැරි කලින් තිබුන ගෙඩි tv වගේ අවුරුදු 30 ක් විතර කල් පවතින tv හදන්න , දැන් තියන LCD/LED අවුරුදු 6 න් 7න් ඉවරයි
එහෙම උනොත් ආයෙ tv විකිනෙන්නෙ නෑනෙ
Ekanam aththa..
බොහෝ ජනප්‍රිය මෝස්තර අවුරුදු තුනෙන් ඉවරයි.වගකීමේ කාලයත් අවුරුදු තුනයි.
එකතමයි business
එහෙම තමයි බං දැන් ඔය මිනිසුත් අඩු වයසින් මැරෙන්නෙ ඉස්සර මිනිස්සු වගේ ඉන්නෙ නෑනෙ 😁
බොහොම ස්තූතියි! නමුත් මේවා හදන නිශ්පාදකයන්ය බැරිද මේ ටේප් එකක් ගහල එවන්න හෝ එහෙම නොවන විදියට හදන්න
ඒකනෙ
එතකොට ඒ කට්ටියට බිස්නස් නෑ
@@chanakaweerasinghe1505 ගො න් කතා කියන්න එපා බං, තමංගෙ නිෂ්පාදනයක් ඉක්මනට කැඩිල යනවනම්, පාරිභෝගිකයෝ කල් පවතින බ්‍රෑන්ඩ් එකකට යනවා, කාලයක් යද්දි බ්‍රෑන්ඩ් එක අතෑරලා. ඒ නිසා නිෂ්පාදකයෝ පුලුවන් තරම් තමංගෙ භාණ්ඩ කොලිිටියට හදන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතරම තරඟකාරි මිලකට දෙන්න බලනවා.
Does this permanantly solves no lines in the future?
Hair 65 inc display thiyanawada thiyanawanam gaana kohomada putha ratin genakotama baggage eka ethule display eka kedila.
4khdr display thiyanawanan gaana poddak mention karanna.
Agal 50" abans tv display aka kiyak wenawada?
ස්තූතියි ඔබතුමාට
Same thing happened to us, after 2 years 3 months a Samsung 42' LED TV bought from Singer mega Malabe, broke.
දැනුවත් කලාට ස්තුති
Parana gewal wala .makulu dal watinawa.dust eka watinawa.pini yanawa eksi seen eka.oya katawa atta tv 2 ain kara oka wela.
ganan ahala thiyenawa keepadenek. ayh reply neththe. reply kalothne oyage wede complete wenne. reply karanna berinam mewa nokara nikan inna
Thank you for this information.
Thank you ❤
බෝම හොද අදහසක්
Samsun 58"(chienes)display tiyenawada, kohenda ganna puluwan
32 led tv motherboard danna puluwanda
Harima watinwa.
Thank you!
You're welcome!
Sony bravia 40 sadde witharai penne hadanna puluwanda ganath kiyanna
oya display rapair karanna puluwanda bro
Watinawa ❤❤❤🙏🙏🙏🙏💗💗💗...
How much will be the display of a Hisense 55” ?
Obatumata Sthuthiya 🙏♥️ Hoda Denumak Labadunnata
Thanks 😍
Tv screen ekat pusek chu dala clean karagnna kohomd
Thank you sooooo much
You're welcome!
Thank bro
Current bilta yna gana ekk led wasi❤
Thanks
අපේ වැරැද්දට වඩා මෙතන තියෙන්නෙ ඩිසයින් ෆෝල්ට් එකක්නෙ,
මොකෝ දැන් ඔය ඩිස්ප්ලේ එකක පේන දේ හාඩ්වෙයා ඉම්ප්ලිමන්ටේෂන් එකකින් රොටේට් කරල දෙන්න බැරුවද? දැන් අලුත් ටීවිවල Noise reduction, Color correction, Frame interpolation, Frame blending, Optical flow, Frame doubling, VSync, Panorama, Pan&Scan වගේ ඕන එකටයි එපා එකටයි හැමදේටම කෙළකෝටියක් ෆීචර්ස් තියෙනව. බෝඩ් එක බැලුවොත් පවර් ඉන්ඩිකේටර්, ජොයිස්ටික් දාන්න රිබන් කේබල් මදිවටද? කුණු ලෝබකමයි Planned Obsolescence කන්සෙප්ට් එකයි තමයි ඕකට හේතුව විදිහට මම දකින්නෙ. දැන් ඔය කියනකන් මම දන්නෙත් නෑ නෙ. අපෙ ටීවි එකෙත් දෙවෙනි පැනල් එක අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ.
Ithin ohoma karanna onada
Ehema aulak thiyeno nm
Ai company eken oya wade karala ewanne naththe
Why manufactor not design their tv models like that...
They should give it a proper protection
Konka 24" display තියනවද දාගන්න කීයක් විතර යයිද
Konka tv hoda nadda bro
Fully blackout එකට විසඳුමක් please!
Please call 0777134106
ua-cam.com/video/AYJ_94O0DvE/v-deo.htmlsi=BJhvoYHureXraohC
ඉතින් ඕක උඩින් දාල එවන්න තිවුනනෙ
Tanks
Sharp aquos 24 inch dialay thiyenawada
Ayiye KONKA tv hodaida
Singer 32 display kiyada
Call 0777134106
සීලීකන් danda hodada
Celo type eke ගම් එක screen එකේ අල්ලනවනෙ. ඊට පස්සෙ දුවිලි ගියාම එක යවන්න බෑ නේද.
TV eka wiyali redi kaballakin (piece of dry cloth) parissamin pisada ganna, inpasu cellotape eka alawanna.....
ඉරි යනවනම් මොකද කරන්නේ?
Kalu kudee giya dan aul tv akka....MOD:No 4100 dan tiyan Brand walin hodama monawada...?
Call 0777134106
LED TV වල display එකේ කුනු දුවිල පිහිදාන්න හොද නැතිද.
අවුලක් නෑ හැබැයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තද නොකර ලාවට වගේ රෙද්දක් තෙමල එහෙම පිහිදාන්න ඒපා
අවුලක් නෑ. හැබැයි කිසිම liquid එකක් දාන්න එපා. පාවිච්චි නොකරන වෙලාවට cover එකක් දාලා තියන්න
❤❤
IC eka aluthen daanna berida ?
Puluwan glass එකට සම්බන්ධ wena thana හොඳට තියෙන්න one .ගොඩක් ඒවායේ glass එකයි ic එකයි දෙකම
Souththu වෙනවා
Supiri
Sony lcd 32 display kiyada
24000
Skyworth Agal 32 Screen Eka Danna Keyak Wage Yanawada
Call 0777134106
💐💐💐
හැම මගුලටම බණින්න පුරුදු දෙන්න එපා යකුනේ.. Video එකේම mobile number එකක් දාල තියෙනව ඇස් පේන්නෙ නැද්ද. කෝල් එකක් දාල විස්තර අගහනින්. හැම මගුලටම reply කර කර ඉන්නවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනව.
Singer 32 inch display thiyanawada...
Thiyenawa
තියෙනවා 22500
පිලිප්ස් 43 ඩිස්ප්ලේක කීයද අලුතෙන්
තියෙනවා
tv වල ස්කින් එකක් කීයද
Led32 samsung display price kiyada
22500
Godak watinawa
Fuji 42inch display price
43 inches display available modle number eken inch eka hoyanna puluwan modle number eka danna
Oya dema apitath una..tv screen ekak ganne kohonada
Call 0777134106
Crown display thibenawada
Thiyenawa
Jcl 32 display thiyenawada price kohomada
Call 0777134106
Agal 32 mage tv iri giya hadanna 29dahak illuwa. Oba thumata puluwannam. Mata e kallak ewanawada
Sony bravoya display eka tiyenawada 32inc kiyada.koheda work shop eka tiyenne
Mema video eke anthimata eyage name eka saha wisthara thibenawa. Eka balanna.
Vindana Electronic
077 713 4106
g.co/kgs/kEE28XT
Lcd vla iri ennet okmd hetuva
Eka හේතුවක් meka තවත් hetu thiyenawa . Meks සිදුවෙන්නේ අනපේක්ෂිත ලෙස yamkisy දෙයක් වැටී (like accident )
toshiba agal 32 display danna keeyak yanawada
?
23000
23000
Ehema ekak gahala aawa... Galoola ayin Kala... 🥴🥴🥴 Mama thamay balan giyaama hondatama karala thiyenne... 🙈
LED TV හදන්න පුලුවන්ද
Innovex 32" thiyenawa da
Thiyenawa
@Vindanaelectronic keeyada
Phone nambare danna
Silicon wage deyak dammoth aul dha?? Tape eka peddi aul wage😅
Silicon dammoth display eka galawanna අමාරුයි
LED 32 panasonic display price kiyada හදන ආයතනය කොහේද තියෙන්නේ
Pliyandala madapatha
Vindana Electronic
077 713 4106
g.co/kgs/kEE28XT
❤❤❤❤❤❤❤🎉
43 " tv එකට ස්ක්‍රීන් ගාඩ් එකක් ගන්න පුළුවන් ද? Price ?
පුළුවන් call 0777134106
LG (MODAL 32LF595B) WEB OS TV එකට DISPLAY තිබෙනවාද? මිල කොපමන ද?
Tiyenawa call 0777134106
Tv එල බලන් නැති වෙලාවට රෙද්දකින් වහලා තිබ්බනම් හරි නේ😊
Yes
4k smart agal 43 tiyenawada
Thiyenawa
Shop එක ඔහෙද තියෙන්නේ...
Pliyandala madapatha
අගල් 32 ඩිස්ප්ලේ එකක් ගන්න පුලුවන් ඳ ගාන කීයද
Puluwan
Led මොනිටරයේ මෙහෙම වෙන්න පුළුවන්ද
පුළුවන්
ගාල්ල අවට lED ටීවි වගකීමකින් හදන්න දෙන්න තැනක් කියන්න පුලුවන්ද
සමහර company diaplay එක අනික් පැත්තට හයි කරනවා.
Lg agal 32 ඩිස්ප්ලේ කියද?
22500
ඔය display රිබන් එක ගැලවුනොත් ආය හදන්න බැරිද
අනේ දන්න කෙනෙක් හරි කියන්නකො