LG tv. එකක් ගත්තත් Lg home theater එකක් ගත්තත් Monitor එකක් ගත්තත් Tv එකට ආවේනික common එකම අවුල් ටිකක් Home theater එකට common අවුල් ටිකක් එනවා අප්පිරියා වෙලා ඉන්නෙ
Webos eke thiyana app store eka gena matanan wediya sathutak ne. Eke movie ekak balanna honda player ekak thiyanawada. Mama kiyanne pen ekak plug karala. Phone eke mx player eka wage player ekak
Never buy LG products. Their durability is zero. I purchased a 4K TV and the latest refrigerator, but I will never buy any LG products in the future and will not recommend them to anyone.
LG TV වල ඩිස්ප්ලේ අවුරුදු දෙකෙන් තුනෙන් යනවාමයි කියන ය වෙනුවෙනුයි මේ කමෙන්ට් එක. මම Aug 21, 2021 රීවිව් කරපු මේ LG ටී වී එක තාමත් මගේ ගෙදර පාවිච්චි වෙනවා. ua-cam.com/video/YJlugie52Uk/v-deo.html ලෝකයේ හොදම රේටින්ග්ස් තියෙන බ්‍රෑන්ඩ්ස් පවා ලංකාවේ අපිට නරක බ්‍රෑන්ඩ් වෙන්න හේතු කීපයක්ම තියෙනවා. මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මේ ඩිවයිස් එකක්වත් මම ස්පොන්සර්ෂිප් අරන් රීවිව් කරපු ඒවා නෙවෙයි.
LG ඔහොමමයි display යනවා
ඔයා කියන කතාවෙ යම් විදිහකින් හරි. නමුත් සමස්ථයක් විදියට ගත්තම LG products ලංකාවේ දේශගුණයට ගැලපෙන්නේ නැහැ. මමත් LG වලට ගොඩක් ආදරය කරපු කෙනෙක්. නමුත් දැන් නැහැ. මගේ ලග තියෙනවා 4K TV එකයි refrigerator එකයි. TV එක display එකෙ ඉරි. Panel එක දාන්න 180000 ඉල්ලනවා & දැම්මත් warranty දෙන්නේ නැහැ. සමහර LG TV වල by default මේ issue එක එනවා. Refrigerator එකෙ තියෙන ප්‍රශ්ණය අබාන්ස් එකටත් හොයාගන්න බැහැ. පිටින් කෙනෙක් ගෙනාවත් හදන්න කැමති නැහැ මොකද වගකිමක් දෙන්න බැරි නිසා. මම නම් කාටවත් LG recommend කරන්නේ නැහැ.
@@rameshrukshan5599ලංකාවෙ දේශගුනයම නෙවෙයි අවුල. අපි ගෙවල් හදන විදිය සහ කරන්ට් එක ප්‍රධාන වශයෙන්ම. ඒක මෙහෙම කතා කරන්න අමාරුයි
වෙනම වීඩියෝ එකක් මම කරන්නම්
@@TechieCony Display එක යන්න බලපාන ප්‍රධාන හේතු 3 තියෙනවා.
1. Dust
2. Electrical fluctuations.
3. Humidity
දුවිලි නම් නවත්වන බැහැ. ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. මේක නිසා ගොඩක් පරිපථ damage වෙනවා.
Stabilizer එකක් දාලා electric fluctuations මම control කරලා බැලුව. ලංකාවෙ 210 - 235 විතර range එකක fluctuations වෙනවා.
Humidity ඒකත් control කරන්න හරි අමාරුයි.
දැන් කාලෙ හැම product එකක්ම හදන්නේ short Life cycle එකක් ඇතුව. එක තමයි continues production cycle එක දුවන්න ඕන fuel එක සපයන්නේ.
අනිත් එක තමයි Air pollution එක වැඩි + උෂ්ණත්වය වැඩි ප්‍රදේශ වල මේ ප්‍රශ්ණය නිතරම වෙනවා. මේක මම නිරික්ෂණය කරපු දෙයක්.
LG TV ඇත්තටම හොඳයි. මම 2014 දි අරන් 2018 ලංකාවට එවපු එක තාම වැඩ. ඒක එවල මෙහෙදි ගත්ත එක 2018 දි ගත්තු එකත් තාම වැඩ.
හරිම ප්‍රයෝජනයි. අපිට අඩුවකට තිබුනේ ඔයින් එකක් විතරයි මේ වෙලාවේ. 👍👍👍🤭
Video එක නම් හොඳයි ❤ තාක්ශනය ඉතා දියුණු වීම නිසා මිනිස්සුන්ගේ රසවින්දනය නම් දියුණු වෙලා නෑ කියන එකයි මගේ මතය. 90 ගනං වල ඉපදුණ ගොඩක් අයට ඒ වෙනස අත්දැකීමෙන්ම කියන්න පුළුවං.
Ekei mekei sambande mokkd dan😂
LG නම් ඉතින් අහන්න දෙයක් නෑ.
සුපිරියි.
Paka tama. Mage eka kaduna Warrenty eka iwara unata pahuwada
Shahh! Kellage Video Editing Skills Improve Wela 🥰❤ Nice Transitions and Presentation! Maru Nangi
අක්කගෙ review නියමයි ❤❤
ඕනේ ජරාවක් මාකට් කරන්න දැන් පාවිච්චි කරන වචනේ "AI Powerd"....☺️☺️
Wow nice”!!!
Good Luck!!!
Good review. Thank you for your valuable explanation. Quality wise Highly recommended brand.
Well done! A very informative review 💯❤️
Thanks so much!
බලාපොරොත්තුවෙන්ම ඉඳපු video එකක්.. නියමයි cony අක්කා 😍❤️
තාමත් ගෙදර තියෙන්නෙ ගෙඩි tv එකක් කියල මතක් උනාම
විදේශ රටක නිත්‍යානුකූලව ඉන්න ඕනම කෙනෙකුට ඕනෑම දෙයක් ගෙවීමේ ක්‍රමයට ගන්න එක සාමාන්‍යයෙන් කඩේට ගිහින් බඩුවක් මිලදී ගන්නවා වගේ ලේසි වැඩක්.
විදේශ රටක නිත්‍යානුකූලව ඉන්න ඕනම කෙනෙකුට ඕනෑම දෙයක් ගෙවීමේ ක්‍රමයට ගන්න එක සාමාන්‍යයෙන් කඩේට ගිහින් බඩුවක් මිලදී ගන්නවා වගේ ලේසි වැඩක්.
@@Sheran12 එහෙනම් ඉතින් අනිවා සෝනි එකක් වෙන්න ඇති
Good Morning Akki👧🏻 💖
සුපිරි
Good Review 👧🏻💖
it's available in srilanka and I bought 55 inch c4 oled for 545k from trust edge technologies
ලබන වසරේ ගන්නවා,,අනිවාර්යෙන්ම 😊
LG තමයි ඉතින් සුපිරි. 🔥👌✅
මුලු ගෙදර ම LG තමයි. 😊
තව ඔය වගේ විඩියෝ ඔනේ❤
Thank you very much ❤️❤️
LG tv. එකක් ගත්තත්
Lg home theater එකක් ගත්තත්
Monitor එකක් ගත්තත්
Tv එකට ආවේනික common එකම අවුල් ටිකක්
Home theater එකට common අවුල් ටිකක් එනවා අප්පිරියා වෙලා ඉන්නෙ
හොද පැහැදිලි කිරීමක්
What the different OLED and QLED , Which one is the best
Thanks🖤
ගන්නවා ගන්නවා මයි ❤
Webos eke thiyana app store eka gena matanan wediya sathutak ne. Eke movie ekak balanna honda player ekak thiyanawada. Mama kiyanne pen ekak plug karala. Phone eke mx player eka wage player ekak
My lG 32 smart TV display is not working in use 1y, 😢
Sorry to hear that. I suggest you reach out to an authorized distributor for a replacement warranty.
PS5 Pro review එකකුත් ඉක්මනින්ම ඕනේ.. GTA 6 එක්කම ඒක දුන්න නම් තව මරු.. සුපිරි ටීවී එකක් හොඳේ
wow. 💖
Hifi setup ගැනත් video දාන්න
ඒක මරැ...😍❤
Wow 👧🏻💖
Mama ada ekak gannawa Qatar wala 4.5lax lkr wage wenne
Time 05.38 lg led tv neme c4 oled tv eke
උපරිම අවුරුදු තුනක් විතර පාවිච්චි කරයි, ගෙවන ගානට උපරිම වටිනවා 😂😂😂
ඔය Durability කතන්දරේ ගැන නම් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. මිළ ගැන කතා කලොත් මම මේක ගත්තෙ ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ තුනකට වගේ (1700 CAD) . ඒ ගානට 55' oled 120hz tv එකක් කොහෙත්ම පාඩු නෑ අවුරුදු 3ක් පාවිච්චි කරන්න උනත්. හැබැයි මේක ලංකාවට එද්දි නම් මිළ දෙගුනෙකටත් වඩා වැඩියි. රුපියල් ලක්ශ හයට එහා පැත්තෙ යාවි. ඒ ගාණට නම් ගන්න එක පාඩුයි වෙන්න පුලුවන්
@TechieCony Sony 43" 3d එකක් ගත්තා 2015 දී (Rs.165,000) අවුරුදු 3 Display ගියා,(Warranty 2 year)😭ඊට පස්සේ 2019දී (Rs.180,000) Sony 55"4k එකක් ගත්තා මාස 3 න් Display
ගියා, warranty 3 years නිසා අළුත් එකක් දුන්නා (Singer) හරියටම අවුරුදු 3යි තිබුණේ ආයෙත් Display ගියා.වැඩි ආරක්ෂාවට Power Guard එකකුත් දාලායි මේවා පාවිච්චි කළේ 😭😭😭 😭😭😭 Smart TV එපා වුණා...ඒ අතින් CRT TV මසුරන්...
😍😍😍
I brought Samsung OLED 55’
supiriyak ne
Mn oyata godk adarai akkea
Lg best brand
LG කිසිම බඩුවක් ගන්න එපා. Washing machine, TV, Fridge, Microwave සේරම මගේ prematurely බෝඩ් එක ගියා. Panasonic වගේ ගන්න. ඒකත් ඉන්දියන් manufactured මොනම එකක් වත් ගන්න එපා. කාලයක් පාවිච්චි කරන්න puluwan. මෙහෙම එකක් විතරක් ගත්ත කෙනෙක් මේ ජරාව recommended කරාට. පොදුවේ හොයල බැලුවත් ලෝකෙම මිනිස්සුන්ට එපා කරපු බ්‍රෑන්ඩ් එකක්. මේ ජරාව නම් ගන්න එපා.
💐❤👍
ප්‍රයෝජනවත්,අක්කට මිට වඩා විවිස් තිබ්බා මුල් කාලේ අක්කා මොඩිල් කෙනෙක් වගේ ලස්සනට හිටියා,ඉතින් බලන්න ආසයි,වෙන රටවල නම් රිවිවි එක කරන girl නිසා විවිස් වැඩිවෙන බව ඒ අය දන්නවා ඒත් ලංකාවේ එහෙම මාකටින් නොලේජ් එකක් නැ.
ඕන දේකට මාකටින් මික්ස් කරන්න.
ලංකාවෙ තියන කුහක කල්ච එක එක්ක එ වගේ දෙයක් තාම කරන්න අමාරුයි,
නැත්තන් ඒ කථාව වරදක් නැ.🙂
Pornhub කියල එකක් තියනවා ඔයා ගිහින් එවා බලන්ඩ , නැත්තන් ගිහින් බනක් අහන්ඩ . ඔයාට මෙවා හරියන්නෙ නෑ
එඑ මොනවද ඔය කියවන්නෙ අනිත් රටවල පෙනුම පාවිච්චි කරලා මාර්කටින් කරන්නැ කරන අයට channel කියන්නේ නැ දැනුමට ඉදිරිපත් කිරිමේ හැකියාවට තමයි තැන දෙන්නෙ ඉට වැඩි ගොඩක් දෙවල් බලනවා (පවිච්චි කරලා නැති බේහෙත් පාවිච්චි කරනවා වගෙ බොරු පෙනුම තියන අය පාවිච්චි කරලා කරන (මේහෙත් තියෙන ) දෙවල්වලින්, පිටින් බලලා මනින්න හොද නැ) ඒ කිසිමදෙයක් මේහෙනැ අන්න එකයි වැරැද්ද
ඔච්චර හොඳ tv එකකට ගැලපෙන්නේ නම් ps 5 pro එකක්.දැන් 4 එකෙන් switch වෙන්න නැත්තන් tv eke 120hz support එක අපරාදේ
ඔව්. ps5 එකට මාරු වෙන්න ඕන.
Meke 3D feature eka thiyanawada
Akki you look so Beautiful 🤭🤭
මොනිටරයක් අරන එකෙ tv baana mama
Video eken 30sec - 1min wage podi kotasak Mage page eken customers lata balanna dannada, with credits and video link ?
Sure. No problem ❤️
🎉🎉🎉🎉
මේකේ තියෙන ගොඩක් කමෙන්ට් වල තියනව ලංකාවේ එල් ජී tv වල කොලිටි එක fault rate එක ගොඩක් වැඩියිකියලා, මේකට හේතුව මොකක්ද? LG කියන්නේ ඕස්ට්‍රේලියාවේ හොඳම ටීවී බ්‍රෑන්ඩ් එකක්, product quality එක after sale service එක ගත්තම. මෙහි ගණන් අඩුවටම තියෙන TCL, Hisense වගේ බ්‍රෑන්ඩ් උනත්, කිසිම අවුලක් නැතුව අවුරුදු හතරක් පහක් පාවිච්චි කරන්න පුළුවන්.
ලෝකෙ අනිත් හැම රටකම වගේ උඩින්ම ඉන්නෙ lg තමයි tv වලින්. ලංකාවට විතරක් ඕක වෙන්න හේතු ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම් ලගදිම.
@TechieCony thanks 🙏
C4 😫😫♥️♥️♥️🥺🥺🥺🥺🥺
On karana vidiha kiyannako
Price kiyak weida
Patta ma patta jarawak lg gnne epa abans eken service ekath patta aul pan kali wage munge display
ලංකාවෙ අබාන්ස් සර්විස් එකට නම් මමත් කැමති නැහැ. කොහොමත් මේ ටී වී එක නම් ලංකාවෙ ගන්න තැනක් නැහැ. මම මේ රීවිව් එක කලේ අලුත් ටෙක්නොලොජීස් ශෙයා කරගන්න අවශ්‍ය වුන නිසා
බැලුව මොකක්ද ai වලින් කරන්නෙ කියල.ඔක්කොම වගේ සෙන්සර්ස් ටිකක් පාවිච්චි කරල පරන ටීවී වල වගේ හදල තියෙන්නෙ.ai යටතෙ ලොකුවට කීව brightness adjustment ,pictures වල auto colour adjustment ,මේව පරන ටීවී වලත් තියෙනව.sound system එක කාමරේ හැටියට adjust කරගන්න එකත් නම් ටිකක් වටිනව.ඒත් ai වලින් කරන්න දෙයක් නෑ එතන.හරියට නමට විතරක් 5g තියෙන ෆෝන් එකක් අරන් 4g වලටත් අඩු speed එකකින් වැඩ කරන්න වෙනව වගේ.
මේ ටීවී එකේ මිල ගණන් යන්නේ පැනල් කොලිටි එක අනුව. AI කියන්නේ Modern Living වෙනුවෙන් එන ෆීචර්ස්. එහෙම නැතුව පරණ ටීවී එකකින් මේ පැනල් කොලිටි එක අරගන්න බැහැ.
👍
මගෙ තියෙන්නෙ samsung cu8000
oled nathath qled ekakata vath yanna bro.. cu8000 kiyanne low quality low budget tv ekak
ps5 ekak nam gatta.120hz OLED tv ekak ganna eka nam lesi na.
Lankawe climate ekata me TV galapenne naha.display eka yanawa. wiyadama RS 40000/=
Lg ගැනනං මගෙත් අත්දැකිම අන්තිමයි ලස්ස එකහමාරක් වියදං කරල ගත්ත අගල් 43ක් ස්මාර්ට් අවුරුදු දෙකක් යන්න කලිං පැනල් එක ගියා...හරි නැ ජරාවක්
Oya inne japan ratada?
Ai walin loku deyak karanna be neda meke.
❤
Price kohomada
මොන බ්‍රැන්ඩි එකෙන් ගත්තත් උපරිම අවුරුදු තුනයි
Kiyada akke oya gaththe Angal 55 tv eka gana tikak kiyala Comment ekak dannako 2024 Dan Yana ganan
mama gathThe CAD 1800 kata
ඕකෙන් පොල් ටිකක් වත් ගාලා දෙනවාද හදිස්ස්සියට.. නැත්තං නමටත් පාඩුයි ගෙවන මිලටත් පාඩුයි.
Kiyada
LG means - Leda Goda (ලෙඩ ගොඩ) 💔💔
Ps5 games ගහන්න මරැ
Koheda akke me
Kiyada meka nangi
සා මරැනේ මම ගන්නවා දෙකක්ම අයේ මහගානක් යනවයැ.
ආසයි ලොකු tv බලන්න සල්ලි හරහට ඉන්නවනෙ.
LG නම් මල ජරාවක්.මාස 6ක් යන කොට රිමෝට් එකේ බට්න් වැඩ නෑ.අවුරුදු 2ක් යද්දී ටීවී එක වටේට කොල පාට වෙනවා.
මෙක 120hz ද? Hdmi 2.1 ද?
LG 55 inch OLED evo C4 4K Smart TV
රු699,000.00
Abans ??
@ skyelectronics
එයාලා Authorized distributor ලා නෙවෙයි නේද? මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඕනම දෙයක් ගනිද්දී Authorized distributor කෙනෙකුගෙන් ගන්න කියල
545k in trust edge technology
Bambuwa thama awurudu1.5n display eka giyama me comment eka mathaka thiyaganna.api nodanna ai.ubala wage modainta oka ai.
අවුරුදු එකහමාරෙන් ඩිස්ප්ලේ ගියාට මට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද මේ ටී වී එකට replacement warrenty එකක් තියෙනව අවුරුදු තුනක් යනකම්. කොහොමත් LG Authorized distributors ලා මේක ලංකාවට ගෙන්නද්දි අවුරුදු එකහමාරක් ගිහින් තියේවි. ඒ නිසා එහෙම වුනොත් වුන ගමන්ම අනිවාර්යයෙන් කියන්නම්. ගොඩක් වෙලාවට ලෝකෙ හොදම රේටින් තියෙන බ්‍රැන්ඩ්ස් ලංකාව වගේ රටවල ට නොගැලපෙන්න ප්‍රධානම හේතුවක් තමයි පාවිච්චි කරන විදියෙ වැරදි. ඒ ගැනත් මම වීඩියෝ එකක් කරන්නම් වෙනම.
උබරිම අවුරුද්ද යි 😅😅😅 lg වල කතන්දර තියෙන්නේ ඊටපස්සේ හබක්. 🤣
Buy sony Bravia
ඔය ඔක්කෝටම වඩා හොඳ
Lg nm jarawak... ඉස්සර LG hodai dn ena ewa mala jarawal
මිල රුපියල් හත් අට දාහක් වත් වෙනව ඇති මේක..
😂😂😂
ඉටත් අඩුයි මලිමාවේ රජයනේ😂
යකෝ ජසි ඇදගෙන ඉන්නේ කොහේද නුවර එලියෙද😂
7999 ලු
😂
Itin mokatada ochara dewal .kohomath picture penwane ochara mokatada
Tv එකේ මිල ගණන් කියද
E kiyanne oya lankawe neweda inne...
C4 හොද නැත්තම්.G4 ද අක්කෙ. Sony 9 tv එකත් හොදයි නේද.?
පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.
G4 තමයි වඩාත් හොද. සෝනිත් අවුලක් නෑ. හැම tv එකකම හොද වගේම නරක තියෙනව. අපිට වඩාත් ගැලපෙන එක තෝරගත්තම හරි
ඔයිට වඩා හොදයි ඉන්ග්රීසියෙන්ම කියල දුන්න නම්.
ඔන ගූ ගොඩක් මාර්කට් කරන අපේ ලාංකිකයෝන්ගේ ගතිය නේ 😂...
හැබැයි මම නම් ලංකාවෙ නෙවෙයි ඉන්නෙ සහ මම මේක මාකට් කලත් නැතත් මේ ටී වී එක ලංකාවට තාම ගෙන්නලත් නැහැ. තව අවුරුදු දෙකක්වත් යාවි ගෙන්නන්න. සමහරවිට එන්නෙම නැති වෙන්නත් පුලුවන්.
බංකොලොත් කරපු ලංකාවේ මිනිස්සු පව් 😓.
Kelum is correct.LG👎
LG customer sevice is very poor
Don't buy L G🧐in Sri Lanka,
Dont buy LG….worlds best display producer is samsung…LG phones walinuth fail unaa…
Tv walata updates enne naaa…durable naa….
Samsung OELD tv වල ඩිස්ප්ලේ හදන්නෙ කවුරු කියලද හිතන්නෙ?
ඕකෙ TV බලන්න බැරිද
LG TV won't last. my screen burnt just in 4 years
any OLED display is like tht innit?
and it's mostly the user's fault
@@nuvvin what cause it?
4 years use kara ekath loku deyak
@@kelumprasanna7262 static images + high brightness levels mostly
Don’t buy LG. Thank me later. 😊
Ai
O-LED ටික කාලයක් යද්දි පික්සල් පිච්චනවා. ඒ හින්දා ගොඩක් අය ඕවා මිලදී ගන්නේ නෑ. හැබැයි ඊට එහා ගිහින් QD-LED වගේ තාක්ෂණ නම් හොඳයි. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. මමත් දන්නෙ ටිකයි. හැබැයි ඉතින් ගණන් වැඩියි. ගණන් අඩු චූටි TV නම් ගන්න එපා. ඔයා ඔය කියනව ඇත්තෙ චූටි TV ගැන. සල්ලි නැත්තං ඉතින් පොඩි LCD TV අරගෙන දුක්වෙලා වැඩක් නෑ.
Definitely. It has a common error. I have been living in Korea for 20 years now. LG The problem is caused by the main board of TVs.
Ayi kiyalath kiyapan
ඇ ට්‍රැක්ද මොනවද ඔය කියන්නේ අඩු ගනනට ගන්න මිනිස්සු තමන්ට ආතල් ද අනික අඩු ගාන බාල බඩු කියන එක ඔලුවලට දාලා තියෙන්නෙත් ප්‍රවර්ධනයක් තමයි 😂😂@@asanka2507
Never buy LG products. Their durability is zero. I purchased a 4K TV and the latest refrigerator, but I will never buy any LG products in the future and will not recommend them to anyone.
රෙද්ද🥱
❤️🌹🤪
🌹❤️😜
Melo rhak nha yalu gaddi un apit wedla denne mokak hari wela company ywla hadnna unham mas ganak ynwa ktakrma ungen banun ahnnath onee....p k ee
Lg not good