How to repair LED TV Negative Picture/ Panel Voltage bypass කරලාTV එක ගොඩ දාමුද (VGH/VGL) ???

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025
  • LED TV Bad Picture repair / VGH & VHL Bypass method/ Panel Voltage bypass කරලාTV එක ගොඩ දාමුද???

КОМЕНТАРІ • 303

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 роки тому +31

    මෙතුමා ඇත්තටම හොද පැහැදලි කිරීමක්.. සංයමයෙන් කියල දෙනව. ඇත්තටම

    • @shanduminda2957
      @shanduminda2957 2 роки тому +1

      ඔයාටත් පුලුවන් නේ චැනල් එකක් කරන්න ,අනේ කරන්නකෝ අයියේ

    • @udanaarunalu1126
      @udanaarunalu1126 2 роки тому +1

      @@shanduminda2957 Dawasata paya keyada malli.. Hamoma danne Tv repair karana kenek
      Kiyala witharai maawa 😁😁😁

    • @nimeshmaduranga7334
      @nimeshmaduranga7334 2 роки тому

      ඔයා හාට් රිඇක්ට් විතර අනෙ දාලා තියෙන්නෙ උත්තරේ දුන්නෙ නැහැනෙ සහෝ

    • @mrsamarakkodi6809
      @mrsamarakkodi6809 Рік тому

      Supiri waddek thama me inneth

    • @YasiruChanmira
      @YasiruChanmira 2 місяці тому

      මට ඔයාගේ දුරකතන අංකය දෙන්න ටිවි එක හදා ගන්න pls

  • @TECHMONY
    @TECHMONY 9 місяців тому +5

    දැකපු හොදම ගුරුතුමේක්...බුදුසරනයි....

  • @nalinindika5558
    @nalinindika5558 Рік тому +3

    ඇත්තටම ඔබ වගේ කියල දෙන්න ගොඩක් අයට බැහැ..බුදුසරණයි ...

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 роки тому +10

    ඔබතුමා ලස්සනට කියල දෙනව... කිසි දෙයක් හංගන්නෙ නැතුව පෙන්නුව... ගොඩක් පින්....

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +9

    ආයෙ කතා දෙකක් නෑ සුපිරිම වීඩියෝ එකක් අයියේ ,හොදට පැහැදිලිව කියල දෙනව ඒ හැකියාව කාටවත් නෑ,අපිවගේ ඉගෙනගන්න අයට මෙවැනි වීඩියෝ දානවට ගොඩක් පිං🙏🙏🙏🙏🙏❤ බුදුසරණයි

  • @user-yt7gy7my8j
    @user-yt7gy7my8j 2 роки тому +7

    මන් රෙපයාර් කරන කෙනෙක් නෙමෙයි ඒ උනාට මේවට ආස නිසා බල්නව..❤️❤️❤️❤️👍👍 ඔයාට ජය..

  • @dasunmaddumage8855
    @dasunmaddumage8855 3 роки тому +6

    හොඳම පැහැදිලි කිරීමක්..ඔබ තුමාට ස්තුති

  • @ruwangunasinge2823
    @ruwangunasinge2823 Рік тому

    ඇත්තටම හොඳටම ඒ දේ කියලා දෙනවා ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @DhanushkaRangana-sv8wb
    @DhanushkaRangana-sv8wb 2 місяці тому

    ගෝඩක් දේවල් ඉගේන ගත්තා.බෝහෝම හෝද පැහැදිලී කරීමක්,අපි වගේ අදුනිකයන්ට ගෝඩක් වටිනවා.

  • @thushararathnayaka764
    @thushararathnayaka764 2 роки тому +1

    ඇත්තටම ගොඩක් හොඳයි. දිගටම මේවගේ video කරන්න. බුදු සරණයි

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 2 роки тому +2

    දැන් වෙලාව2,30am....
    වැඩේ සුපිරි ...
    Good luk
    දෙවි පිහිටයි....

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +2

    ඔබගේ කියාදීම ඉතාම වටිනවා කිසිම හැන්ගීමක් නැහැ හරිම හොඳයි""""""ඔබට තවත් හොඳින් පැහැදිලිව විඩියෝ වැඩසටහන් ගෙන එන්න ජයවෙවා ස්තුති ගුරුතුමනි .......******😍😍👃👃👃👃👃💖💖💖💖💖✡️✡️✡️✡️✡️

  • @shemeeranethmi9402
    @shemeeranethmi9402 3 роки тому

    ගොඩක් හොඳන් කියලා දුන්නා ගොඩක් ස්තුතීයි සර් බුදුසරණයි ජෙසු පිහිටයි ජයවෙවා

  • @Sameerastickercaraudio
    @Sameerastickercaraudio 3 роки тому +3

    ඇත්තටම සුපිරි හොඳට තේරෙන්න කියලා දෙනවා

  • @mahagamagechandrapala3888
    @mahagamagechandrapala3888 Рік тому +1

    නිර්ලෝභීව කියලා දුන්නාට ඔබට පිං....!බුදු සරණයි ...

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Рік тому +1

    Very clear & wonderful episode , Congratulations.

  • @madushankakonara9405
    @madushankakonara9405 6 місяців тому

    ගොඩාක් හොදට කියා දෙනව.බුදුසරයි...🙏🙏🙏🙏

  • @rathnayakeherathherath1171
    @rathnayakeherathherath1171 3 роки тому +2

    හොඳම පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි

  • @harischandrasusilratna8148
    @harischandrasusilratna8148 2 роки тому

    හරිම සතුටක් දැනුනා ඔබතුමාට බුදුසරණයි

  • @rohithafernandofernando2971
    @rohithafernandofernando2971 2 роки тому +2

    පැහැදිලි කිරිමට ස්තුතියි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому

    හරිම පැහැදිලිව කියල දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණු වේවා....

  • @electroboy3607
    @electroboy3607 2 роки тому +2

    LED ටිවි එකක් රෙපෙයාර් කරන්න අාසාවෙන් ඉන්නේ...එකට..මේ විඩියො වටිනවා..අලුත් දෙයක් ඉගෙන ගන්න අයට වගේම ..ටිවි රිපෙයාර් කරන අයටත් වටිනවා...🤗🤗🤗😋😊 දිගටම මේ වගේ විඩ්යෝ කරන්න..ශක්තිය ඨෙෙර්්‍යය ලැබෙන්න ඔනේ...ජය වේවා...👍😍😍

  • @gudk5239
    @gudk5239 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබට , තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️

  • @bestvideo1693
    @bestvideo1693 2 роки тому +1

    නියෙමට කියලදෙනව බොහොම හොදයි

  • @KgkumarasiriGamage
    @KgkumarasiriGamage 6 місяців тому

    කතා දෙකක් නැහැ අයියානමි සුපිරි වැඩිඩෙක් තමයි

  • @ranvila974
    @ranvila974 4 місяці тому

    හොදට කියලා දෙනවා. ස්තූතිය

  • @diniduwasantha8602
    @diniduwasantha8602 2 роки тому +1

    නියමයි අයියේ හොදටම පැහැදිලි යි .

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 роки тому

    සුපිරි aiya hodate පැහැදිලිව kiyale dunna thnkes

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 2 роки тому +1

    Wonderful,great teacher.god bless you

  • @wmkmahesh9191
    @wmkmahesh9191 3 роки тому +2

    හොද වැඩක්..... එක මරු....

  • @PrasannaThilakarathna
    @PrasannaThilakarathna Рік тому +1

    නියමයි සහෝදරයා අපෙත් එකක් තියෙනව හදාගන්න

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 4 місяці тому

    නියමයි සර් බුදු සරණයි

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 роки тому +2

    නියමයි පැහැදිලිව වැඩේ කරා...මගෙත් එකක් එකක් නං තියෙනවා....වීඩියෝ එකක් එක්කම කරමුද..?

  • @arunamalindajayaweera3784
    @arunamalindajayaweera3784 Рік тому

    Supiri thanks mama tv eka hadagaththa oyata godak pin.

  • @indikaprabash8084
    @indikaprabash8084 3 роки тому +1

    තේරුම් කරා ඔබ...ඉතාම විශිෂ්ඨයි.තව රෙපෙයාර් ටිප්ස් අපිට කියා දෙන්න.ගොඩාක් පිං ඔබ තුමාට.
    වට්සැප් නම්බර් එකක් නැද්ද ඔබව කන්ටැක්ට් කරගන්න පුලුවන්....

  • @LankaDissanayake-rk6qw
    @LankaDissanayake-rk6qw 4 місяці тому

    Niyamai hodatama pehedili budu saranai

  • @chellypro948
    @chellypro948 2 роки тому +1

    mage LG cm4550 hi fi setup eketh s-protection aula thiyenwa,aiyata genath deela hadawaganna puluwan weida?.koheda workshop eka thiyenne?plz help

  • @danuskasilva7087
    @danuskasilva7087 2 роки тому

    Niyamai sir godak hodata kisimadeyak hanganne nathiwa kiyala denawa dakkamai.🙏🙏🙏🙏🙏

  • @refaiidroos7921
    @refaiidroos7921 2 роки тому +2

    Can bypass or we can replace that IC if available means.
    Sir you explained very clear I appreciate you
    For what purpose that ic used for
    Please give a reply in English

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      This is a panel pixel issue, not a IC issue

    • @kalumprasannaHW
      @kalumprasannaHW 2 роки тому

      Yes I had the same question. If the current handling capability of the IC degraded this could happen. Isn't it?

  • @ChamindaPathirana-z7f
    @ChamindaPathirana-z7f 4 місяці тому

    ❤ happy godak sthutiy...p. Oba thumata

  • @janaka4001
    @janaka4001 3 роки тому +1

    තව මේ වගේ විඩියෝ ඕනි,led tv repair

  • @chathurangamaduahan7281
    @chathurangamaduahan7281 Рік тому

    මට ඔය් ප්‍රශ්නයක් ආවා Toshiba 32" එකක ඔය පැනල් එකමයි.ඒකෙ නම් බ්ලෑන්ක් ඩිස්ප්ලෙ හැබැයි කෙලින් අතට මහත ඉරි තුනක් ආවෙ.ඒකෙත් ඔය වොල්ටෙජ් එක අන්බැලන්ස් උනා.පස්සෙ දවසක Singer Spectra එකක් ආවා නො පවර් එකක් ඒක හදලා, ඒකෙත් ඔය පැනල් එකමයි.ඊට පස්සෙ මම බැලුවා ඒකෙත් ODD එක්‍යි EVEN එකයි ඔය විදියට වෙනස් වෙවී තිබ්බෙ හැබැයි ඩිස්ප්ලේ කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ.

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому

    Wade niyamai hodatama therenawa kiyala dena widiha.mage tv eketh me lede thiyenawa balamu me widihata hadala

  • @vipularangakumara9539
    @vipularangakumara9539 3 роки тому +1

    හොඳ පැහැදිලි කිරීමකි

  • @sampathkumara1306
    @sampathkumara1306 2 роки тому

    You are very good learned understanding good thank you

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 роки тому +1

    Adarei aiya math shop ekak karanna try karanne thawa dn nathi dewal tikk thiyenwa level 4 kara electronic ❤😥

  • @danushkaindika8363
    @danushkaindika8363 3 роки тому +2

    Electronic ලෝකයේ සැබෑම දක්ෂයෙක් ඒවගේම හොඳ අවංක ගුරුවරයෙක්. ......
    අපි යාලුවෝ කියල හිතාගෙන ඉන්න අය අපෙන් දෙයක් දැනගන්නව ඇරෙන්න අපට කිසිම දෙයක් කියලදීල නෑ
    ඒ අය හිතාගෙන ඉන්නෙ ලංකාවෙම Electronic බඩු තනියම හදන්න .

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 3 роки тому

    Godak hodata therena vidihata kiyala denawa godak pin oba thumata

  • @janakashanthapriya7160
    @janakashanthapriya7160 3 місяці тому

    👍 සුපිරි.

  • @amilaniulpul5218
    @amilaniulpul5218 2 роки тому +1

    Bhoma stuti obata watina video ekak

  • @sajeewagayanindikathotahew3128
    @sajeewagayanindikathotahew3128 Місяць тому

    Yes good explanation.....👌

  • @niroshafernando7329
    @niroshafernando7329 Місяць тому

    හොද වැඩක්

  • @ajithindrasena999
    @ajithindrasena999 Рік тому

    නිමයි බුදුසරණයි ඔබ තුමාට

  • @hasithanuwan3884
    @hasithanuwan3884 3 роки тому

    Godak watenawa aiye.hodata pahadelewa kiya danawa.godak dawal egana gataha.tnx ❤️👍

  • @supunsaranga1880
    @supunsaranga1880 Рік тому

    Softlogic prizm led tv ekak thiyenawa eka auto off wenawa.ehema wenna hethuwa mokakda kiynna puluwan da

  • @Tharuahasayata
    @Tharuahasayata 11 місяців тому

    අයියා මේ මෙතාඩි එක හරියටම හරි මම හැදුව.😊

  • @ThrukaNimna
    @ThrukaNimna Рік тому

    Ic aken ana line aka kohomada hewwe kiyala dunne nani ethin aka kohomada yanne kiyala denna barida ?
    Mage singer 32 led TV ake 3.6v akak -3.6v akakuyi adu wadi wenawa oya vidiyatama panel ake hodatama eriyanawa kohomada jumper akak daganne cut karanna akanam dannawa 3.6v deka ath jumper akak set karaganna chip ic akak nani mage bord ake kohomada meka hadanne

  • @EzView
    @EzView Рік тому +1

    Even එකට vgh දීලා odd එකට vgl දුන්නනම් හරියනවා ඔය ලෙඩේ. Flickering වලටත් ඕකමයි LG panel වල 320DXY.

    • @ynotmusicbandanuradhapura4700
      @ynotmusicbandanuradhapura4700 Рік тому

      Eth hariyanne naththan panel damage da bro..

    • @EzView
      @EzView Рік тому

      @@ynotmusicbandanuradhapura4700 ckv බලන්න. Short නම් කපලා බලන්න හරි ගියේ නැත්නම් 50v විතර ckv වලට දීලා short හදාගන්න.

  • @nuwangampola2324
    @nuwangampola2324 2 роки тому

    පැහැදිලව තෙරුම් කරනවා ❤️❤️

  • @mspjayanath5812
    @mspjayanath5812 3 роки тому

    antima tika buypass karana tika pahadili naha eyay gataluwa.thank yu.bro.

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 4 місяці тому

    වටිනවා ❤

  • @indikajayalath4210
    @indikajayalath4210 2 роки тому +2

    LCD TV එකක තියන ඉටි කොලේ වගේ එක දාන්න පුලුවන්ද?

  • @bandarawerasinga9179
    @bandarawerasinga9179 3 місяці тому

    Mamath genawa dora kiyala tv akak agal 50 aurudu 1 masa 5 ape aketh oya wage unah dan sadde anawa ruupa naha oyawa hamba wenne kohomada

  • @bandaranayakabandaranayaka351

    Uthumanani mage tv akak thiyenava32" sound anava bak layit hodayi there na hethuva kiyannako

  • @imalshanaka3991
    @imalshanaka3991 2 роки тому

    Podi deyak danaganna one kohomada pannel wala ckv line hoyagann samahara pannel wala mark karala tiyanawa godak ewage na...oya panel ekamai mage gawa tiyenne ...eke blank display light eka awilla tiyanawa sound ahenawa no picture

  • @slmax4086
    @slmax4086 3 роки тому

    thx aiya math wade kara gaththa.kochchara kal duwaida meka awlak wei d 🤔

    • @technikelectronics708
      @technikelectronics708  3 роки тому +1

      ඒක හරියටම කියන්න බෑ.. කොහොමත් තාවකාලිකයි..

  • @harsha_abeydeera
    @harsha_abeydeera Рік тому

    ❤ නියමයි 🎉

  • @humaidhameed8141
    @humaidhameed8141 2 роки тому

    super super aiya lg tv ekkatha mayhama karanna puluvantha

  • @ShiranthaSomarathne-ju3dl
    @ShiranthaSomarathne-ju3dl 11 місяців тому

    TV eke Rupa kotas hatharakata penawa?

  • @rjeewan2745
    @rjeewan2745 2 роки тому

    Oba thuma hoda kenek hodatama kiyala denawa ජය වේවා

  • @surangaprsad2603
    @surangaprsad2603 3 роки тому +1

    Yaluva මගේ ළඟ LG ටීවීඑකේ sken bai ලයිට් එක ඔන් වෙනවා ඊට පස්සේ ලාවට නිල්පාට වෙලා තියෙනවා no signl කිය වත් වැටෙන්නෙ නෑ මොකක්ද බලන්න ඕනේ මම

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 2 роки тому

    aiye mata deyak denaganna thiyanawa
    mama tv bod aekak chek kara aeke smd capaciter dekak depeththatama beep wenawa aeka doshayak neda
    puluwannam kiyala denna godak sthuthi

  • @youstonalwis3408
    @youstonalwis3408 3 роки тому

    Godak watina video ekak.thanks.

  • @sureshdilshan5140
    @sureshdilshan5140 Рік тому

    Aiyee singer tv ekak thiyenawa eka on karama rupa watila ayee adu wela of wenawa .. ema ema karama tikakin hariyanawa

  • @Asank6969
    @Asank6969 2 роки тому +2

    VERY GOOD WORK

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 роки тому +1

    ඕකට ස්තිර ක්‍රමයක් නැද්ද අව්ල තියෙන්නෙ dc to dc ic eke neweida ...ඒක මාරු කරොත් හරියනවද නැත්නම් panel එක මාරු කරන්න වෙනවද

  • @haripaththata
    @haripaththata Рік тому

    Mage TV eka oyawgemai hadala denawada aiya hodata kara

  • @indikasudath647
    @indikasudath647 Рік тому

    Gediya thiyena calar tivi hadane kohomada

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 3 роки тому

    niyamai aiye
    budu saranai

  • @jumatism
    @jumatism Рік тому

    සුපිරි වැඩ්ඩෙක් 💙💙👌👌 ඔයාගේ shop එක කොහෙද තියෙන්නේ

  • @nihalsamarasinha8824
    @nihalsamarasinha8824 Рік тому

    Godak pehediliy thanks

  • @lakmalcreations4861
    @lakmalcreations4861 2 роки тому +1

    සුපිරි ❤️❤️👍👍

  • @chandanasumith8812
    @chandanasumith8812 2 роки тому

    මගෙ තියෙන්නෙ LG 42 ටිවි එකක්. මම ඒකෙ විඩියෝ 1 දැමිමොත් මොකද වෙලා තියෙන්නෙ . හදන විදිය කියල දෙන්න පුලුවන්ද

  • @eratube4203
    @eratube4203 3 місяці тому

    ඔය ic 1 අලුතෙන් දාන්න බැරිද

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 роки тому

    Thank you... Theruwan Saranai...!

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому

    Horizontal athata iri yanawa flickering ekak wage witin wita.samsung tv ekak 24

  • @aithkumaraakumara4461
    @aithkumaraakumara4461 Рік тому

    Cof ic bonding karana teap tiyanawa ganna tanak kiyanna

  • @chamikakeshan985
    @chamikakeshan985 3 місяці тому

    CKV line හොයාගන්න විදියක් තියෙනවාද.😊

  • @chamikapathum1998
    @chamikapathum1998 Рік тому

    සුපිරි 😊❤

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 роки тому

    වීඩියෝ එක අන්තිමයි.

  • @nadinadisha2235
    @nadinadisha2235 10 місяців тому

    Aiye me panal eke deta line tika nm karala nane.kiyanna baida

  • @chamindaudayakumara4329
    @chamindaudayakumara4329 3 роки тому

    Good job.i wish to you.continue your video..

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 Рік тому

    screen awa gaman dcto dc ic aka of wenne ai ayye

  • @sisirakumara
    @sisirakumara 2 роки тому +1

    මල්ටි මීටර් එකේ ground එක කහේ තියලද චෙක් කරන්නෙ

  • @vikumanushka310
    @vikumanushka310 3 роки тому +1

    Niyamai..hari pahadili....

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому

    2 stroke weel eka gedarata gannakota tv eke iri gihin sound eka nathi wela off wenawa.hethuwa mokakda.tv eka aulak weida

  • @irangabandara6275
    @irangabandara6275 2 роки тому

    Panasonic tv ekk tynwa 42 lcd.eke horazental line ynwa display eke.aye image freeze wenwa.eka hadanna puluwn weida

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 роки тому

    Ic eka maru karanna barida, bypass nokara

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 2 роки тому

    Ethakota e set eka ma cut karala berida hadanna

  • @sacell4685
    @sacell4685 Рік тому

    Hoda padamak thank you