හොද Smart TV එකක් ගන්නද ඉන්නේ? ගන්න කලින් මේක බලන්නම වෙයි! - TV Buying Guide in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 109

  • @pasinduvithanage1971
    @pasinduvithanage1971 2 місяці тому +16

    Smart Tv එකක් ගන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වටින video එකක්...❤

  • @manjuabewikcrama
    @manjuabewikcrama Місяць тому +2

    අනේ ඔව් ටීවී විකුණන්න කඩවල් වල ඉන්න උන් මොලෝ හත්වලාමක් දන්නෙ නෑ...මේ වීඩියෝ එක බලලා අදහසක් ගත්තා... .ගොඩක් ප්‍රයෝජනවත් උනා ගොඩක් ස්තුති

  • @prasadnagahage5467
    @prasadnagahage5467 Місяць тому +4

    ඔයානං අයියේ සුපිරිම bullet එකක්. පට්ටම වටින දේවල් ගොඩක් දැනගත්තා. හරිම රසවත් සහා බොහොම වටිනවා. ඔයාට ගොඩාක්ම ස්තූතියි. ජය වේවා

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 місяці тому +6

    මෙම Tv වල තියෙන Fnunction හරියට වැඩ ගන්න,හොඳට දැනුවත් වෙන්න ඕන.කිසිම අ⁣ායතනයක ඒ ගැන දැනුමැති කවුරුත් නෑ.

  • @pasinduchamara5815
    @pasinduchamara5815 Місяць тому +2

    ගොඩක් වටින video එකක්...❤🎉🥳🔥

  • @nalinj1
    @nalinj1 2 місяці тому +7

    වැදගත් විඩියෝ එකක්.පැහැදිලි විස්තරයක් දෙන්නෙ මේකෙන් විතරයි දෙයක් ගැන.පුලුවන් නම් සවුන්ඩ් බාර්ස් ,සවුන්ඩ් සිස්ටම් ගැනත් මේ එක්කම කරන්න.ට්වී එකක් ගත්තත් ක්ස්ටර්නල් සවුන්ඩ් සිස්ටම් එකක් ඕනෙමයි ෆිල්ම් බලද්දි.5.1 ඩොල්බි ඇට්මෝස්ට් වගේ.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +1

      Thanks comment එකට, මම බලන්නම් ඉදිරියේදී එකක් කරන්න

  • @sriantharuna
    @sriantharuna 2 місяці тому +3

    වටිනා පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි සර්.

  • @Ramanayake1982
    @Ramanayake1982 15 днів тому

    ඉතා වැදගත් සහ වටිනවා පැහැදිලි කිරීමක්. ජයවේවා 🎇

  • @ravindradissa3904
    @ravindradissa3904 2 місяці тому +3

    මරු.....පැහැදිලි දැනුවත් කිරීම වටිනවා .ජය වේවා....

  • @L.G.dayansameera
    @L.G.dayansameera 2 місяці тому +2

    බොහොම වටිනවා ඔබගේ මේ පැහැදිලි කිරීම.

  • @kawishperera1529
    @kawishperera1529 2 місяці тому +22

    Top Brands 3 බැලුවොත්, 👇
    Sony TV වල Os එක Android TV+Google TV
    Samsung TV වල Os එක Tizen Os
    LG TV වල Os එක Web Os
    Color Reproduction වලින් Bravia XR Processor + X-Reality , AI 4K Upscale වගේ features තියෙනව Sony වල. ඒ අතින් බලද්දි Sony Bravia ගොඩක් ඉස්සරහින්.
    Price range එක බැලුවොත්
    LG < Samsung < Sony
    Sony TV ටිකක් expensive වැඩියි.
    Audio technology ගත්තොත් Sony ගොඩක් ඉස්සරහින්. 360 Reality Audio වගේ Features තියෙනව අලුත් Models වල.
    Playstation use කරන කෙනෙක් නම් අනිවාරෙන්ම හරියන්නෙ Sony.
    Can using Bravia Camera for Video Conferences.
    Cinema is Coming Home - Sony 💜️

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +4

      Thank you Detail විස්තරයට.

    • @nalinj1
      @nalinj1 2 місяці тому +1

      මාත් හිතන්නෙ සෝනි තමා හොඳම.ඊටපස්සෙ සැම්සුන්

    • @prasadnagahage5467
      @prasadnagahage5467 Місяць тому

      Thank you

    • @yushanyasiru
      @yushanyasiru 18 днів тому

      LG kohomada UHD thin Ai

    • @The_Hazard_kindom
      @The_Hazard_kindom 8 днів тому

      Normal tv vala hoda brand monada 32 inch non smart

  • @Donvlog95
    @Donvlog95 2 місяці тому +1

    Adaptative backlight dimming එකයි local dimming කියන්නෙයි එකමද?

  • @RavindraJ-tz5wx
    @RavindraJ-tz5wx 2 місяці тому +4

    Thank you sir. Always the best explanation. Waiting for the next video

  • @umilaperera5122
    @umilaperera5122 2 місяці тому +4

    අයියේ LED වල වර්ග කිරීම මේ විදිහට කලා නම් හොදයි.
    * ELED (Edge Emitting LED)
    * DLED (Direct LED)
    * DLED with Local Dimming
    * Mini LED

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +1

      ඔව්, මම ඔක්කොම කියන්න ගියේ නැ, LED වලට කලින් Fluorescent light, plasma සහ CRT වගේ. දැන් market එකේ edge LED TV ගොඩක් අඩුයි. නමුත් මේ ටිකත් කියන්න තිබුනා specially Edge LED ගැන.

  • @tarakaprasanga5388
    @tarakaprasanga5388 13 днів тому

    Ape tv aka eye genave rupa pahadili na. Hevanallak vage penava hada ganna ona kohomada

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 2 місяці тому +1

    නියම වීඩියෝ එක...බොහොම ස්තුතියි

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 місяці тому +2

    වැදගත් ....❤

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 5 днів тому

    Kanvox tv hondaida aiye

  • @fathimarizana232
    @fathimarizana232 2 місяці тому +1

    cinama is coming home - sony bravia coming sri lanaka oya monawatath wada crt tv nam patta

  • @rush2999
    @rush2999 2 місяці тому +2

    Dan tv wala ganin ahpuma ai tv lowet ganna ba 32 inch ewa tiynwa jatyak janmyak ne melo rahak nati ratka meke

  • @ulugalatennage
    @ulugalatennage 2 місяці тому +1

    Excellent explanation...thank you very much

  • @bookingekalk9094
    @bookingekalk9094 2 місяці тому +1

    Wow! Nicely explained. Thank you ❤

  • @dushanga
    @dushanga 2 місяці тому

    මේ දවස් වල Abans එකේ තියන Toshiba Tv එක හොඳයිද? ගත්ත කව්රුත් නැද්ද ?

  • @yasithudayanga2063
    @yasithudayanga2063 2 місяці тому +2

    මාත් හොය හොය ඉදලා ඔන්න ඔහේ ගත්තා එකක් 😢

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Місяць тому

    Thank You R2 STUDIO ❤❤❤❤

  • @NishanPriyankara-yo4ug
    @NishanPriyankara-yo4ug 2 місяці тому +1

    Aiye Toshiba C350 picture and sound settings karana widiya video akak danna puluwanda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому

      බලමු මම try එකක් දැන්නම්

  • @tharakamohotti4118
    @tharakamohotti4118 2 місяці тому +1

    Nikon coolpix p1000 cam gena review ekak one

  • @NishanPriyankara-yo4ug
    @NishanPriyankara-yo4ug 2 місяці тому +2

    Aiye mama Toshiba 55" C350 Smart 4k tv akak genawa aka hodaida

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +1

      @@NishanPriyankara-yo4ug ඔව් අවුලක් නැ, dolby vision එහෙම තියෙනව. Direct backlit LED TV එකක්

  • @gihannimsara2665
    @gihannimsara2665 Місяць тому

    Abans smart tv හොදද

  • @milindamadushan7386
    @milindamadushan7386 Місяць тому

    LG tv හොඳයිද ?os එක slowද?

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 2 місяці тому +1

    Highly recommended experience sharing with us thanks so much your UA-cam video episode until ending watching please everyone

  • @SriyaniMunasinghe-ky6gt
    @SriyaniMunasinghe-ky6gt 28 днів тому

    Oya moka gaththath den ena ewa awurudu 3 n iwaraui.CRT tv thamayi hodama.

  • @pasanchathuranga8383
    @pasanchathuranga8383 2 місяці тому

    Hisense a6 50" කොහොමද

  • @neelakarathnayake28
    @neelakarathnayake28 24 дні тому

    Panasonic Smart Tv awulda ?

  • @travelandeventz2742
    @travelandeventz2742 2 місяці тому +2

    Sir me video eka record karapu cam ekai settings genai kiyanna puuwanda?

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 2 місяці тому +1

    මාත් හොය හොයමයි හිටියෙ.👋👋👋

  • @kapilsds7
    @kapilsds7 2 місяці тому +4

    ගාන අඩුවට පත tv ගන්න අයයි බහුතරයක් ඉන්නේ. ඒගොල්ලොන්ට කියල වැඩක් නෑ.

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 Місяць тому

    Goddaaak isththi obathumata❤❤❤❤

  • @4kdreammaker19
    @4kdreammaker19 2 місяці тому +1

    Man ganna inne tcl 65c845 tv eka 😊

  • @IsuruMadushan-u3m
    @IsuruMadushan-u3m Місяць тому +1

    Hisense , Panasonic tv 2 n mkdda hoda?43inches

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Місяць тому +1

      @@IsuruMadushan-u3m දෙකම හොඳයි, features වලින් තමයී මොකක්ද හොඳ කියලා බලන්න වෙන්නේ

  • @i.anishshanka.970
    @i.anishshanka.970 2 місяці тому

    Thanx sir..👍👍

  • @charithakularatnaperera2961
    @charithakularatnaperera2961 2 місяці тому +1

    very good Explain

  • @ubapepi
    @ubapepi Місяць тому

    MI+ හොදයි ද?

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 2 місяці тому +3

    LG tv brand eka tamai හොද ...

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +4

      ඔව් LG එකත් හොදයි, ලෝකේ Top 5 අතරේ ඉන්නවා.

    • @Donvlog95
      @Donvlog95 2 місяці тому

      ​@@R2StudioMasterclass top 5 monawada?

  • @dulan777x7
    @dulan777x7 Місяць тому +1

    Brother,
    What is the best selection between Singer 43" Full HD HDR Google TV and TCL 43" Full HD Google TV? (If the price of both the TVs remains the same)

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Місяць тому

      Depend on the model, check the features according to the things I mention in this video.

    • @dulan777x7
      @dulan777x7 Місяць тому

      @@R2StudioMasterclass Thank you, I'll check it. By the way please tell me is TCL a good brand like Sony, Samsung and LG?

  • @tharindujayawardana7912
    @tharindujayawardana7912 Місяць тому

    LG ur7550 tv eka hodaida? Abans wala thiyena eka

  • @elenanurgalieva2878
    @elenanurgalieva2878 2 місяці тому +1

    ❤❤❤❤❤❤ I like it! Wow! 🎉🎉🎉

  • @masonmatt9117
    @masonmatt9117 Місяць тому

    Power consumption adu tv monwda

  • @heshanharischandra4944
    @heshanharischandra4944 2 місяці тому

    what is DLED deaply explain it

  • @yasithagunasena9710
    @yasithagunasena9710 2 місяці тому

    Hisense TV eka hodaida?

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 2 місяці тому +1

    Very important

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому

      @@EdwardprasannaHettiarach-xs6sp thank you for the comment

  • @CreamSodaShop
    @CreamSodaShop 2 місяці тому +1

    Which one you selected for your home?

  • @diretdisco
    @diretdisco 2 місяці тому +1

    මන් ගත්තා හයිසෙන්ස් 4k ultra hd android 55 .samsung gannawata wada සෑහෙන්න හොදයි

    • @nethminiwickramarathne525
      @nethminiwickramarathne525 2 місяці тому +1

      Kohend gththe

    • @diretdisco
      @diretdisco 2 місяці тому +1

      @@nethminiwickramarathne525 damro eken හැබැයි දැන් එයාලා හයිසෙන්ස් කරන එක නවත්තලා.

    • @YasaG-l5w
      @YasaG-l5w 2 місяці тому

      ​@@nethminiwickramarathne525 s
      SINHAGIRI eke තියනවා 😊

    • @YasaG-l5w
      @YasaG-l5w 2 місяці тому

      ​@@diretdiscodan karanne Sinhagiri eken.

    • @diretdisco
      @diretdisco 2 місяці тому

      @@nethminiwickramarathne525 damro ath dan un eka nawattala

  • @dild3732
    @dild3732 Місяць тому +2

    TV නං සැම්සුන් තමයි...ආයෙත් තර්ක කරන්න ඕනේ නෑ

    • @sameeraprabath7612
      @sameeraprabath7612 Місяць тому

      Samsung, innovex වලින් හොද මොකද්ද මචන්

  • @jalonwatsica6315
    @jalonwatsica6315 2 місяці тому +1

    Evvoli tv eka hondaida?

  • @achinthasankalpa3533
    @achinthasankalpa3533 2 місяці тому

    *TCL 55" 4K HDR Google TV - TCL55V6B * Singer 55" 4K HDR Google TV (SLE55G22N) 👈oya tv 2ken mokak gaththoda hoda ayiya. specially gaming(ps5) wlta

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому

      බලන්න මේ දෙකෙන් ALLM/VRR තියෙන්නේ මොන TV එකේද කියලා. සමහර විට TCL site එකට යන්න වෙයි වැඩි විස්තර වලට

  • @SunethHennayake-ce9tt
    @SunethHennayake-ce9tt 2 місяці тому +1

    Samsung DU7700 eka hodaida?

  • @dsproductions9
    @dsproductions9 2 місяці тому

    Tcl ❤❤❤❤

  • @hunugalac8999
    @hunugalac8999 2 місяці тому +1

    QLED ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +1

      ඔව් මෙක ගැනත් අපි කතා කරා Video එකේ

  • @wasantharajapura4004
    @wasantharajapura4004 2 місяці тому +2

    👌👌👌

  • @MadusankaPathirana-xo5zs
    @MadusankaPathirana-xo5zs 2 місяці тому +3

    Cinema is come in home???? ❤ Sony BRAVIA 3 LED 4K HDR Google

  • @mevanperera6171
    @mevanperera6171 2 місяці тому +2

    Sony thamai hondama
    LG

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 місяці тому +1

    ❤❤❤

  • @sandunseagull1
    @sandunseagull1 2 місяці тому +1

    4k resolution ekka tv balanna affordable data plan eka mokadda..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 місяці тому +1

      @@sandunseagull1 දැන් අලුත් TV full HD උනත් enhance කරලා දෙනව

  • @srikantha376
    @srikantha376 2 місяці тому +1

    Please your no bro. Where are you ? In sri lanka? Very good information bro thans a lot

  • @ekaterinakochurova
    @ekaterinakochurova 2 місяці тому +1

    👍👍👍👍👍

  • @aselamadusanka7681
    @aselamadusanka7681 2 місяці тому +1

    ☺☺☺☺❤

  • @amaranathhaturusinha2643
    @amaranathhaturusinha2643 2 місяці тому +1

    වැඩක් නැති කත කරන්න ඒපා

    • @pasinduvithanage1971
      @pasinduvithanage1971 2 місяці тому +2

      ගන්න... ඉන්න අයට වැදගත් bro...😊

  • @osmanosman2390
    @osmanosman2390 2 місяці тому +1

    ❤❤❤