ඔයාගේ TV එකත් කණ්නාඩියක් වගේ පැහැදිලිව බලන්න ඇන්ටනාවක් හදමු.😍

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • ඔයාගේ TV එකත් කණ්නාඩියක් වගේ පැහැදිලිව බලන්න ඇන්ටනාවක් හදමු.😍 100%ක් සාර්ථකයි. #tecnical #shortvideo #srilanka #tv

КОМЕНТАРІ • 147

  • @ravindralal3920
    @ravindralal3920 6 днів тому +2

    හොදම ලාභ දායි ඇන්ටනාවක් හදන හැටි කියලා දුන්න ඔබ තුමාට ගොඩක් ස්තුතියි ,,බුදු සරණයි !!!!!!!!💐💐💐💐💐💐💐

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  5 днів тому

      ස්තූතියි..! තෙරුවන් සරණයි ..!

  • @JayaSri-e2z
    @JayaSri-e2z 3 дні тому +2

    ගොඩක් හොඳ video එකක් .thank you 😊

  • @LassanaLoke-v1t
    @LassanaLoke-v1t 2 дні тому +1

    ගොඩක් ස්තූතියි ඔබට 👍

  • @LassanaLoke-v1t
    @LassanaLoke-v1t 2 дні тому +1

    ගොඩක් ස්තූතියි ඔබට

  • @LassanaLoke-v1t
    @LassanaLoke-v1t 2 дні тому +1

    ගොඩක් ස්තූතියි ඔබට.

  • @wasanaboxing
    @wasanaboxing Місяць тому +7

    ආයුබෝවන් ...
    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤
    Thank for sharing good job

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Місяць тому +7

    හරිම හොඳයි

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 19 днів тому +2

    Very very super instructions u gave us. Thanks a lot for.

  • @YasasPiris
    @YasasPiris 3 дні тому +1

    ගොඩක් ස්තූතියි. 😊

  • @keaanton
    @keaanton 15 днів тому +1

    Sthuthi obata, api uthsaha karala balannam ,danumawadiwewa budu saranai 🙏

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  15 днів тому

      @@keaanton ස්තූතියි...තෙරුවන් සරණයි..! ❤

  • @anuragamage6620
    @anuragamage6620 Місяць тому +2

    සුපිරියක් තමයි .

  • @Travellifekandy
    @Travellifekandy Місяць тому +10

    හැමදාම මේ වගේ වැදගත් වීඩියෝ දාන ඔබට ස්තූතියි... 🙏🙏🙏
    මාත් හැදුවා. වැඩේ සාර්ථකයි. හැබැයි සමහර චැනල් පැහැදිලි මදි.

  • @kapilasampath3434
    @kapilasampath3434 Місяць тому +5

    හදලා බලන්නම්

  • @kavindadilruksha1413
    @kavindadilruksha1413 Місяць тому +25

    ඕව හොදයි කොළබ අවට අයටයි සිග්නල් හොදටම තියන පැති වලටයි.. සමහර පැති තියනව ඇන්ටනා ඕන නැ නිකම් tv එක on කලාමත් චැනල් අහුවෙනවා

    • @Ruchirasamaranayakegamage
      @Ruchirasamaranayakegamage Місяць тому +6

      අනිවාර්‍යෙන්. ඕවා හැම තැනකටම හරියන්නෑ

    • @recipelog2797
      @recipelog2797 8 днів тому +1

      colombo workstation laga nisa Ariel ekenuth penawa, mewa gam walata hariyanne na, Batapola ekenuth penne nathi kota meken poddak wath penne na

  • @s.a.weerasinghe9422
    @s.a.weerasinghe9422 7 днів тому

    Excellent technology thank you

  • @sunilbandara8916
    @sunilbandara8916 7 днів тому +1

    signal hodata thiyena thanakata oka hodai

  • @AluthLoke-c3f
    @AluthLoke-c3f 14 днів тому +1

    Eka patta 😊

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 17 днів тому +3

    ඔබ සිටින ප්‍රදේශවල රූපවාහිනි සංඥා වල ප්‍රබලත්වය මත ඉදුරාම පදනම් වන බව කරුණාවෙන් සලකන්න.

  • @KaluthotageChandima
    @KaluthotageChandima Місяць тому +4

    මරුනෙ මල්ලි.අපෙ ගෙදර ඩයලොග් කාඩ් දාල ඇතිවෙලා මන් 1 හදනවා

  • @niky7197
    @niky7197 Місяць тому +10

    Hayyyyoooooo don't insult this person...
    He is giving us his support...
    Please appreciate him...
    🤩

  • @mohamedmilar7433
    @mohamedmilar7433 Місяць тому +2

    ❤❤ Masha Allah

  • @piumimadushika2034
    @piumimadushika2034 16 годин тому +1

    හෙටම එකක් හදන්න ඕනි. ඇන්ටනා එකක් ගෙනාව ගිය මාසේ ඒක එච්චර පැහැදිලි නැ . මේ ඇන්ටනා එක සෑහෙන්න හොදයි වගේ හිතෙනවා..

  • @senaniarts
    @senaniarts 19 днів тому +1

    Niyamai ❤

  • @AjithkumaraAjith123
    @AjithkumaraAjith123 3 дні тому

    Owa hoda.i. Hodata signal tiyana peti walata....okat aran...meheta ennako..hodada balanna .....😅😅😅😅😅😅😅

  • @TilakFernando-i6o
    @TilakFernando-i6o 25 днів тому +2

    Obatùmage pahadilikirima.athi visishtai. Obata isthuti

  • @SurprisedCaptainHat-ux3ki
    @SurprisedCaptainHat-ux3ki 21 день тому +2

    Antana wayar eka tv ekata gahanna one nadda

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  21 день тому

      @@SurprisedCaptainHat-ux3ki ගහන්න ඕනේ...වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න..ස්තූතියි

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j Місяць тому +2

    Thank you

  • @YalithaKaveen
    @YalithaKaveen 24 дні тому +1

    Subepathum.malli.good.

  • @DineshNishantha-v9x
    @DineshNishantha-v9x Місяць тому +8

    Oyagea geawal koheada mama headuwa iITN vtharai pean nea
    Mama ganeamullea inea

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +3

      @@DineshNishantha-v9x kandy inne.චැනල් එකෙන් එක මෙනුවල් සච් කරන්න. එතකොට හරියනවා

    • @නුවරඅපි-ල2හ
      @නුවරඅපි-ල2හ Місяць тому

      හුන්නස්ගිරි හරි හන්තාන ටවර් පේන මායිමෙ වගේනම් වැඩ කරයි, කදු වලින් කවර් වෙලා තියෙනම් බෑවුමකනං ඔක සාර්ථක යි කියල හිතන්න බෑ​@@KeerthitechKandy1224

    • @KalpaRuberu
      @KalpaRuberu Місяць тому +2

      මාත් හැදුවා itn විතරයි ,ඒ ඇයි

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +2

      @KalpaRuberu මෙනුවල් සච් කරන්න චැනල්

    • @sameeraherath3232
      @sameeraherath3232 12 днів тому +2

      Mageth eka chanl ekk vitarai ahuwenne kohamada hadaganne.menuwel giyath hari yanne na

  • @Malan_911
    @Malan_911 Місяць тому +18

    ඔයා මෝඩ නෑ
    ඔයා කියපු දේ අහලා දැන් ඔක හදපු මමයි මෝඩ 😪👍
    අපරාදේ කාලේ ඔකට වැයකරපු 😪👍

    • @sureshpathum7684
      @sureshpathum7684 Місяць тому +3

      @@Malan_911 man me hadana gaman 🥺

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +5

      @@Malan_911 මටනම් වැඩ සහෝදරයා. කීප දෙනෙකුටම හදලා දුන්නා වැඩ 😊

    • @Malan_911
      @Malan_911 Місяць тому

      @@sureshpathum7684 තේරුමක් නෑ බං අපරාදේ කාලේ 🙂

    • @Malan_911
      @Malan_911 Місяць тому

      @@KeerthitechKandy1224 බොරුකාරයෙක්ගේ සහෝදරයෙක් නෙවෙයි මං.
      වැඩ කරනවනම් bisness එකක් පටන් ගන්න 😪👍
      වටින video එකක් කරන්න.
      අනිත් අයගේ කාලය, බලාපොරොත්තු අපරාදේ
      තරහකට නෙවෙයි කිව්වේ.😪👍
      Tiper parking available

    • @sureshpathum7684
      @sureshpathum7684 Місяць тому +3

      @@KeerthitechKandy1224 සමහර විට ඔයාට menawa athe කොළඹ laga nisa winna ඇති

  • @chandanasamanpura660
    @chandanasamanpura660 Місяць тому +6

    අපිනම් ටවර් එක ලඟමයි ඉන්නෙ. ඒනිසා tv එක ඕනෙත් නෑ. නිකම්ම පේනවා ටොප් එකට. එක ඩොටක් නෑ 👍👍👍

    • @SriSmart-hm9ue
      @SriSmart-hm9ue Місяць тому +1

      😆😆

    • @VajiraRajapaksha-s2g
      @VajiraRajapaksha-s2g Місяць тому

      Tv aka නැතිව කන්නාඩියේ න්ද බලන්නේ යකෝ

    • @Darshanagattapola
      @Darshanagattapola Місяць тому +3

      යකෝ මෙකට tv එකත් එපාලු 😅😅😅 පේන්නේ ලබ්බෙන්ද එතකොට 😂😂😂😂😂😂

    • @ThrimawithanaChandrasena
      @ThrimawithanaChandrasena Місяць тому

      ​@@Darshanagattapolaඇන්ටනාව බලන්නෙ

    • @niranathunga4484
      @niranathunga4484 Місяць тому

      Saramenda balanne

  • @UpulPriyadarsana-g2h
    @UpulPriyadarsana-g2h 20 днів тому +1

    Wayar eka sudda karana pramanayak thiyeda

  • @chathurasampath1360
    @chathurasampath1360 Місяць тому +4

    හදල බලන්නම්...

  • @RohithaRathnaweera-z8e
    @RohithaRathnaweera-z8e 7 днів тому

    Fm නියමයි..සෙටිඑකට ගහන්න.

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 19 годин тому +1

    මට ප්‍රශ්නයක් තියනවා දැන් අපි ඇන්ටනාව ටීවි එකට ගහලනෙ තියෙන්නෙ ඉතින් තව එකක් ගහන්න තැනක් නැහැනෙ

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  19 годин тому

      @@Himansabandara-mk1px ඔන්න ඕකයි ප්‍රශ්නේ 😁

    • @Himansabandara-mk1px
      @Himansabandara-mk1px 18 годин тому +1

      අහපු දේට උත්තර දෙන්න බැරි නම් බොරු නොකර ඉන්න

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  18 годин тому

      @Himansabandara-mk1px ඔයා හොදට වීඩියෝ එක බලන්න.ඇන්ටනාවක් ගහලා තියෙනවා නම් අය ඇන්ටනා ගහන්න ඕනේ නෑ.කොහොමත් ඇන්ටනා දෙකක් ගහන්න බැහැනේ.

  • @kapilaperera9669
    @kapilaperera9669 Місяць тому +3

    සුද්ද කරන ප්‍රමානයේ දිග හරියටම සඳහන් කරනවා නම් වැඩේ සාර්ථක වේවි

  • @Gajamanfools
    @Gajamanfools Місяць тому +2

    niyamai goog job

  • @MalindaDissanayaka-g3n
    @MalindaDissanayaka-g3n Місяць тому +1

    Adi 1.5i

  • @dinalisamudrija2078
    @dinalisamudrija2078 Місяць тому +4

    Brother,mamath youtube eke kiyna hama kramekatama kara sarthaka une ne.habai oya kiyna krame kare na.biyar tin walin entana haduwa.melo deyak pen ne.oi krame shuwar akata sarthaka weida bro.nathnm welawath aparade entanawa allan dagalana.dan epa wela thiyenne entana hadilla

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@dinalisamudrija2078 මටනම් හරි ගියා. වීඩියෝ එකේ පැහැදිලිවම එක පෙනෙනවා. හැදුවටම පෙන්නන්නෙ නෑ චැනල් මෙනුවල් සච් කරන්න. ස්තූතියි ඔබට

  • @sarathperera3174
    @sarathperera3174 Місяць тому +3

    EXCELLENT BRO

  • @nipunidewmini9772
    @nipunidewmini9772 Місяць тому +1

    Oka you tub eka english chanal ekaka pennuwa bro oka parana kramayak

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@nipunidewmini9772 දන්නේ නැති අයටයි වීඩියෝ එක දැම්මේ..ස්තූතියි..❤

  • @IndikaThushara-s6l
    @IndikaThushara-s6l Місяць тому +3

    13:38 13:38

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 Місяць тому +1

    Mata poddak pissu aulak nene😊

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 Місяць тому +2

    ඔයා කොළඛ තට්ටු නිවසක ඉදලද ඔවා. හදලා පෙන්වන්නේ කියා පැහෑදිලි කරන්න මචෝ.

  • @chabi2
    @chabi2 Місяць тому +1

    ඔය කොහෙද

  • @madurachandrasiri263
    @madurachandrasiri263 6 днів тому +1

    බටපොල ඇන්ටනාවටත් තියෙන්නෙ ජාතික. අයිටීන්.අයි චැනල්. දෙරණ.බාගෙට අහුවෙනවා හැම විදිහටම උත්සා කරා ඔටෝ. මැනුවල් ඇන්ටනාව උස්සලා පාත් කරලා බිමත් තියලා හැම විදිහටම බැලුවා බටපොල ඇන්ටනා වර්ග හතරක්ම දැම්මා විටින් විට ඒ හැම එකකටම මේ ටික තමයි අහුවෙන්නෙ ඇන්ටනාවෙ උස අඩි 15ක්16ක් වගේ තියෙන්නෙ ඊට වැඩිය උස්සලාත් පාත්කරලත් මේ අහුවෙන විදිහවත් නෑ.ඉතිං ඔබතුමා මේ පෙන්නන එක හැදුවොත් මේ තියනවට වඩා චැනල් අහුවෙයිද.ඒහෙම නැත්තන් ඔබතුමා දන්න හොද පවර්ෆුල් ඇන්‍ටනාවක් ගැන දන්නවනම් මට කියන්න මම ඉන්නෙ රත්නපුර කහවත්තෙ

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  6 днів тому

      @@madurachandrasiri263 ඇන්ටනාවට දාලා තියෙන වයර් එකෙම්ම මෙ ඇන්ටනාව හදලා බලන්න. වයර් එක කපන්න එපා. ටිකක් උසට හදන ඇන්ටනාව දාන්න. මටනම් චැනල් වැඩ ඒකයි මම වීඩියෝ එක දැම්මේ.

  • @IndikaThushara-s6l
    @IndikaThushara-s6l Місяць тому +1

    Advocate daddy TV volatile gana were you on the

  • @kaveeshasamarakoon4598
    @kaveeshasamarakoon4598 15 днів тому

    Karawwa hari giye ne😂

  • @kookie7024
    @kookie7024 Місяць тому +1

    Mona antana genawath monara tv penne natho

  • @SanathNishanthe-l9d
    @SanathNishanthe-l9d Місяць тому +1

    Oka meeta perath haduwa wadak nea malli mokak wath penenne nea

  • @GaminiPerera-v9i
    @GaminiPerera-v9i 17 днів тому

    ඔය වගේ එකක් කලින් දාල තිබිල හැදූවා පොඩ්ඩක්වත් හරිගියෙ නැහැ

  • @sureshpathum7684
    @sureshpathum7684 Місяць тому +3

    Oya kohida .කොළඹ ta lagada

    • @Malan_911
      @Malan_911 Місяць тому +2

      ඔක බොරුවක් බං
      මේ දැන් හදලා ටෙස්ට් එකලා විතරයි
      😪👍

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@sureshpathum7684 kandy

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@Malan_911 මටනම් වැඩ සහෝදරයා. වීඩියෝ එක හොදට බලන්න

    • @Malan_911
      @Malan_911 Місяць тому

      @@sureshpathum7684 එකනේ බං මම කිව්වේ 😂

  • @CSChandrasekara
    @CSChandrasekara Місяць тому +1

    ජාතික රූපවාහිනී අහුවෙයිද..

  • @vimu93
    @vimu93 Місяць тому +1

    Meka galawanawata wada lesi ekak gena eka😂😂

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@vimu93 හැම දේම ලේසි විදියට හිතන්න එපා සහෝදරයා.❤

    • @vimu93
      @vimu93 Місяць тому +1

      @KeerthitechKandy1224 එල එල

  • @Chinthakaprasad-t4f
    @Chinthakaprasad-t4f Місяць тому +2

    ඔය මොන වගේ වයර් එකක්ද ,සාමාන්‍ය අැන්ටනා කේබල් එහෙකින් බැයිද

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@Chinthakaprasad-t4f original වයර් එකක් ගන්න. වයර් එක මලකඩ කාලා නැති. ඩයලොග් ඇන්ටනා එකේ වයර් එක හොඳයි

  • @GovindaSampath-j3d
    @GovindaSampath-j3d Місяць тому +1

    Kannadiyak vage😂😂😂😂

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha Місяць тому +1

    අපි උස කන්දක ඉන්නෙ hiru itn sirasa derana ඉතාමත් පැහැදිලි අනිත් ඒවා අපැහැදිලියි

  • @GangaramahamudaWihatayadelgoda
    @GangaramahamudaWihatayadelgoda Місяць тому +2

    පට්ටපල් බොරු මේවා අහුවෙයි අන් තියෙන අය 😡

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому

      @@GangaramahamudaWihatayadelgoda වීඩියෝ එක හොදට බලන්න. මම කිසිම බොරුවක් කරන්නෙ නෑ. මට හරි ගිය නිසයි වීඩියෝ එක දැම්මේ. ස්තූතියි

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 Місяць тому

    Okata welpotak hariyenne nedda😂

  • @yashithakalhara9768
    @yashithakalhara9768 Місяць тому +8

    ඕක කදුකර පැති වලට වැඩ නෑ සහෝ kalimuth oka hadala tiyeno

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +2

      @@yashithakalhara9768 මාත් ඉන්නේ කඳුකරයේ තමයි.

    • @yashithakalhara9768
      @yashithakalhara9768 Місяць тому +3

      @@KeerthitechKandy1224 බදුල්ලෙ පැත්තට නෑ

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @yashithakalhara9768 වයර් එක දික් කරලා එලියට දාලා බලන්න

  • @Xzibitfreefire
    @Xzibitfreefire Місяць тому +8

    සාමාන්‍යයෙන් වයර් කෑල්ලක් ගැහුවාම signl එනෝ

  • @lokaya-ln2on
    @lokaya-ln2on Місяць тому +1

    ඔයා කොහේද

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Місяць тому +1

    අඩි50ක්ද අගල්50 ක්ද

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому +1

      @@SamanWeerakoon-d6d සමහර අයගේ ගේ ඇතුලට වැඩ නැ.එ නිසා ඇන්ටනාව එලියට ගන්න වෙනවා.එමනිසා වයර් එක අවශ්‍ය පමණට දික්කර ගන්න. ස්තූතියි

  • @indikabandara6814
    @indikabandara6814 Місяць тому +6

    මීට කලින් වෙන කෙනෙක් ඕකම දාලා තිබුනානේ.අනුන්ගේ ඒවා තමන්ගෙ වගේ දාන එක අවුලක් නැද්ද ?

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому

      @@indikabandara6814 මෙ වීඩියෝ එක මමම කරපු එකක්.

  • @gangamarapane8819
    @gangamarapane8819 Місяць тому

    Contact no eka plz

  • @PiyasiliDisanayaka
    @PiyasiliDisanayaka Місяць тому +1

    අහූවෙන්නෑ

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому

      @@PiyasiliDisanayaka චැනල් මෙනුවල් සච් කරන්න

  • @shanthakarunaratna4877
    @shanthakarunaratna4877 Місяць тому +2

    Mona boruda me karanne. .

    • @KeerthitechKandy1224
      @KeerthitechKandy1224  Місяць тому

      @@shanthakarunaratna4877 වීඩියෝ එක හොදට බලන්න කිසිම බොරුවක් නැ.මම අත්හදා බලලයි වීඩියෝ එක දැම්මේ. ස්තූතියි.

    • @adaviyachannel7598
      @adaviyachannel7598 Місяць тому

      Owa kadu thiyena pethiwalata hariyanne neee anika oyawge 10mm wire thama antana walata enne .. oka hariyanna singel hodhata enna colombo awata thenak venna oni

    • @AnuraPremapriya
      @AnuraPremapriya Місяць тому

      Camarawata lankarala pennuwanam very good .