කිසිම ජාතියක් මෙම ගුවන් යානයට එරෙහිව යුධ ප්‍රකාශ නොකිරීමට හේතුව දන්නවද ? | Power Of B-2 Plane

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 576

  • @camilbernard8359
    @camilbernard8359 7 місяців тому +6

    මේ වගේ බලගතු අවි නිපදවීම ඉතා හොඳයි ඒ වගේම මේවා භාවිතයට නොගැනීමත් ඉතාම හොඳයි. අලුත් පර්යේෂණ හැමවිටම ලොකයේ පොදු දියුණුවටම යොදා ගැනීම වඩා යහපත්.

  • @MenujaTathsilu-p5p
    @MenujaTathsilu-p5p Рік тому +30

    B2 එකේ update එක වන b-21 radar ගුවන් යානය ගැනත් වීඩියෝ එකක් ගේන්න

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому +61

    Great USA.🔥🌐❤️.
    නියම වීඩීයෝව.

    • @gamingripx2431
      @gamingripx2431 Рік тому +16

      🇺🇸❤👑️

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Рік тому +1

      3 rd World War will distroy Murica.😂😂😂😂

    • @Californianboy476
      @Californianboy476 Рік тому +9

      @yohankawinda-hs6oy පුටින්ට පුක දෙන්න පලයන්න යන්න

    • @CDIL
      @CDIL Рік тому +10

      ✌ ඇමරිකා❤

    • @CDIL
      @CDIL Рік тому +4

      @yohankawinda-hs6oy පකයා උඹේ මහ එකා.😂

  • @Vali_music_production
    @Vali_music_production Рік тому +53

    අපේ නාකී මහල්ලෝ ගනිපු නයවලින් මේවගේ 10 විතර හදන්න තිබුනා හැබැයි

  • @SewwandikaLakmali
    @SewwandikaLakmali Рік тому +3

    අහන් ඉන්න ආසයි හොද දැනුවත් කිරීමක්

  • @dasunjana161
    @dasunjana161 Рік тому +51

    ඕක 2007 විතරදී වටිනාකම කිව්වෙ ඩොලර් බිලියන 2.2ක් කියලා .. ඒ වගේම කිසිම හේතුවක් නිසා ඔය යානා විකුනන්නෙ නෑ කොච්චර මිත්‍ර රටකට උනත්

    • @shashikamadushan
      @shashikamadushan Рік тому

      අනෙ බොරු එපා ඔස්ට්‍රේලියාවේ තියෙ

    • @warunalakshitha7738
      @warunalakshitha7738 Рік тому +11

      @@shashikamadushan තියනවා පක 😅

    • @manjusampath7134
      @manjusampath7134 Рік тому +2

      @@warunalakshitha7738 paw yako u😁😂

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 Рік тому +3

      ​@@shashikamadushanදෙයි australia වලට😂😂

    • @lushanthalakshitha9268
      @lushanthalakshitha9268 Рік тому +7

      @@shashikamadushan austrailiya wala radawala thiyenne americawe awa.

  • @Helasiri
    @Helasiri Рік тому +24

    ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි විශ්ම 🌎. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🌎🌎🌎🌎🌎🌎🙏

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +23

    ඇමරිකාව 🥳❤️🔥

  • @vihangathathsarana5587
    @vihangathathsarana5587 Рік тому +12

    USA ❤

  • @okithbasura9974
    @okithbasura9974 Рік тому +4

    ජර්මනියෙ ho 229 යානය ගැනත් video එකක ගේන්න

  • @rohannishantha8859
    @rohannishantha8859 Рік тому +3

    තවත් දැනුම ගබඩාවක් ❤

  • @matheeshaaniketh4830
    @matheeshaaniketh4830 Рік тому +1

    F-22 Raptor එක ගැනත් vidio එකක් කරන්නකො 🙏❤️

  • @Dedu-x8e
    @Dedu-x8e Рік тому +1

    අයියා Area 51 ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 6 місяців тому

    Most Valuable information.Thank you. Good Luck.

  • @loveasiafromsl
    @loveasiafromsl Рік тому +20

    ඇමරිකාව ලෝක බලවතා වෙන්නේ නිකන් නෙමේනේ👍

    • @CKD-ZOV
      @CKD-ZOV Рік тому +6

      Uba side eka mru kra da 😂

    • @PraveenZV
      @PraveenZV Рік тому +2

      හායි .
      රැසියාවට සප් නැද්ද දැන්

    • @loveasiafromsl
      @loveasiafromsl Рік тому +4

      @@CKD-ZOV පික්කුද යකො මන් අර ඇමරිකන් flag එක දාන් ඉන්න එකාගේ අවදානේ ගන්න කරේ🤣

    • @loveasiafromsl
      @loveasiafromsl Рік тому +1

      @@PraveenZV රුසියාව තමා හදවතින්ම
      පොඩ්ඩක් අවදානේ ගන්ඩ කරේ එතකොට ඇමරිකන් fans ල ටිකගේ prathichara බලන්ඩ දැම්ම අද යුක්කි පැටව් වැඩි සටන් කරන්න අමාරුයි🤣

    • @loveasiafromsl
      @loveasiafromsl Рік тому

      @@CKD-ZOV @PraveenZV උබලත් දාපන්කො හොද කමෙන්ට් එකක් අරුන් ටික පයර් වෙන්නම

  • @kavindu94759
    @kavindu94759 Рік тому +10

    B21 raider ගෙනත් විඩියෝ එකක් ඔනෙ

    • @loveasiafromsl
      @loveasiafromsl Рік тому +1

      අඩෝ ඉන්දියාව ගිහිල්ල බන්😢

    • @PraveenZV
      @PraveenZV Рік тому +2

      අමෝ කවිදුවා😂

    • @loveasiafromsl
      @loveasiafromsl Рік тому

      @@PraveenZV අඩො praveenයා❤

    • @loveasiafromsl
      @loveasiafromsl Рік тому

      @@PraveenZV අඩෝ ඉස්සර ගත්ත ආතල් පට්ටහ් බන්💔🙄

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 Рік тому

      ​@@loveasiafromslඒකට නං පොඩි මෙව්ව ගතියක් තියෙනව තමා නේ 😢

  • @chandanathalapitiya54
    @chandanathalapitiya54 Рік тому +2

    Oka kochchara ganan wuanth radar absorbing material eka wassath ekka sauththu wenawa eka nisa mekata all weather capability ekk na

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому +7

    පරණ වොයිස් එක ඕනේ.❤ඒක විතරක් තිබ්බනම් ඇති චැනල් එකට

  • @pramudithabhagya639
    @pramudithabhagya639 7 місяців тому

    F-22 Raptor එක ගැන video එකක් ඕනෙ.

  • @mrfaz-h9e
    @mrfaz-h9e Рік тому +4

    Plz do a vedio about lockheed Martin Company.

  • @pasan_munasinghe
    @pasan_munasinghe Рік тому +2

    3:15 blackbird

  • @fedafedafeda5977
    @fedafedafeda5977 Рік тому +27

    ඇමරිකාවට බනිනවා පුටින්ට ආවඩනවා.. එත් එහෙම කරන ගොඩක් උන් අවුරුදු පතා green card එකට apply කරනවා.. ඇදුනේ නැති වුනාම ආයේ බනිනවා.. බැරි වෙලාවත් ඇදුනොත්.. අන්න එදාට.😂😅

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Рік тому +2

      Uba Deanna ekak innawa nam kiyapan. Boruwata kahinne nathuwa.😂

    • @danusvlogs1193
      @danusvlogs1193 Рік тому +1

      කවුද බන් ඒ එහෙම කරන්නෙ , ආන් බය්ඩා ගේම ඉල්ලලා nuc එකක් කන්ඩ යන්නෙ 😂

    • @lazylizard6682
      @lazylizard6682 3 місяці тому

      තෝ වගේ ඇමරිකන් පිස්සුවක් අපිටනම් නැහැ..

  • @Michelchrishtina
    @Michelchrishtina Рік тому +5

    amazing 😄😄😉

  • @SamPR84
    @SamPR84 Рік тому +7

    USA❤

  • @Californianboy476
    @Californianboy476 Рік тому +32

    මගෙත් ආසම රට තමා ඇමරිකාව කියන්නෙ . මැරෙන්න කලින් එකපාරක් හරි අනිවා යනවා.... 🇺🇸🇺🇸

    • @dilshandarshana7442
      @dilshandarshana7442 Рік тому +7

      පල පල.
      උඹල වගේ උන් ලංකාවට ගැළපෙන්නෙ නෑ තමයි.
      වෙන රටවල්වලට පුka දෙන උන් අඩු උන දවසට ලංකාව හොඳ තැනකට එයි.

    • @mohamedasram7555
      @mohamedasram7555 Рік тому +3

      Amma ehamda pariessamin palayan man asama rata tama nazi germanya

    • @ravindurashmika4895
      @ravindurashmika4895 Рік тому +1

      Ekanma bn❤

    • @gamingripx2431
      @gamingripx2431 Рік тому +2

      @@dilshandarshana7442 ඔව් උඹලගෙ පොන්න තමයි ගැලපෙන්නෙ එක මෙරට හිඟා කන්නෙ

    • @gamingripx2431
      @gamingripx2431 Рік тому +8

      අමෙරිකාව ජය🇺🇸❤👑️

  • @narmosl5521
    @narmosl5521 Рік тому +1

    Maru ayiye

  • @anilpriyankara4199
    @anilpriyankara4199 Рік тому +4

    ඈ ඔව්ව මොනාද චිචී මහත්තුරු ගේ රොකට් එකනේ රොකට් එක...😅

  • @KALINDU01
    @KALINDU01 Рік тому +17

    අමතක කරන්න හොදනැ.නිතරම Update වෙනවා.මෙික වගේ දෙයක් ආවම අනිත් පැත්ත සුදනමි වෙනවා රහසිගතව.

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx Рік тому +3

      ඔයා බුද්දිමත්😊

    • @KALINDU01
      @KALINDU01 Рік тому +2

      @@BGroup-qp2lx Thank you very much.😊❤️

  • @chamidukawishka6592
    @chamidukawishka6592 Рік тому +8

    පිටසක්වල තාක්ෂනය අරන් හදලා තියන එකක් කියලා හිතෙන්නේ මට විතරද 👽🛸

  • @ravinduyasanga5151
    @ravinduyasanga5151 Рік тому +2

    TU 160 ගැනත් එකක් දාන්න

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium Рік тому +1

      පරන යකඩ වලට ෙහාදයි TU -160

  • @mrfaz-h9e
    @mrfaz-h9e Рік тому +13

    Lockeed Martin,Oracle,SAP companies gana one

  • @gamingripx2431
    @gamingripx2431 Рік тому +13

    Amarica wata jaya world king👿🇺🇸❤👑️

  • @thushara9534
    @thushara9534 Рік тому +2

    අපෙ රටෙ දැනට තියෙන බලවත්ම ප්‍රහාරයක යානය ගැනත් විඩියෝ එකක් ගෙන්නකො.

  • @ThunkuNizam-x4h
    @ThunkuNizam-x4h 9 місяців тому

    Mewata waddda athi naweena yudha ahasyana Russiyawata thebenawa eh eth ewa presiddha karannaha

  • @praveenmadusanka6479
    @praveenmadusanka6479 6 місяців тому

    ඇමෙරිකාවට ජය❤️ 🎊

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому +3

    ssupiriyak ❤❤❤❤

  • @MenujaTathsilu-p5p
    @MenujaTathsilu-p5p Рік тому +4

    ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 mission එක ගැන video එකකුත් ඕනැ 🥰🥰🥰🥰🚀🚀🚀🚀

  • @kavishka8820
    @kavishka8820 Рік тому +4

    B-02 ❤️🥺

  • @SanjanaKaushan
    @SanjanaKaushan Рік тому

    Amarican air force ake piyabana udda tankiya

  • @puja_kalhari
    @puja_kalhari 9 місяців тому +1

    රැසියාාව් ලදරම් වගේද මේවා ❤

  • @UdariGajanayake-zu1or
    @UdariGajanayake-zu1or Місяць тому

    ඕවා ශ්‍රීලංකාවේත් තියෙනවද

  • @thusharademel2438
    @thusharademel2438 Рік тому +2

    තවත් අගනා වීඩියෝවක්..වොයිස් එක ටිකක් වෙනස් වෙලා නේද?පරන එක තමා හොද..

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Рік тому +3

    B52

  • @efgnuva6219
    @efgnuva6219 Рік тому +6

    ලන්කාවෙ උන්නම් අමුතුයි බ්න්😹මන් දැක්කෙ අදමයි මුන් මෙච්චර රුසියවයි ඇමරිකාවයිත් අල්ලගෙන😹රන්ඩු වෙනව කියල😹පුදුම ජාතියක් මේක😹බේද විතරහි😹

  • @MBJMendis
    @MBJMendis Рік тому

    You should do a video on Lockheed Martin Aircrafts as well.

  • @shandananjaya1096
    @shandananjaya1096 Рік тому +4

    us🦅🦅🦅 💪💪

  • @danusvlogs1193
    @danusvlogs1193 Рік тому

    Stealth කියන්නෙ radar එක පරක්කු කිරීමක් විතරයි ඒ නිසා , සතුරු අඩවියට ලං උන ගමන් මෙ යානාවෙ යන අයට තමා සුලුදිය පහල වෙන්නෙ , දුර යන මිසයිලයක් යැව්වා මාරු උනා , නැත්නම් ශූට් ඩවුන් කරන්න පුලුවන් , ඒක ඒකෙ තාක්ෂණය සොරා ගැනීමට හොඳ මාර්ගයක් , ඒ නිසා මේවා යොදවන්නෙ අන්තිම තුරුම්පු විදියට විතරයි 👍

  • @tragaryen3036
    @tragaryen3036 Рік тому +4

    *PAK - DA stealth bomber එක ගැනත් ඔනේ 👍*

    • @ulindu.025
      @ulindu.025 Рік тому +1

      🤣🤣💩

    • @shehan-394
      @shehan-394 Рік тому +1

      හදලා නැති එකක් ගැන කොහොමද දාන්නෙ බන්😂

    • @shehan-394
      @shehan-394 Рік тому

      @@darkStar.000 එහෙමද හා.වැඩියෙන්ම බිම වැටිලා තියෙන්නෙ usa ඒවද russian ඒවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න

    • @shehan-394
      @shehan-394 Рік тому

      @@darkStar.000 වෙන රටවලදි වැටුනත් රුසියාවෙ හදපු ඒවනෙ.අනික මැදපෙරදිග කොච්චර රුසියන් යානා බිම දාලා තියනවද ත්‍රස්තවාදීන්.f15 එකම යානා 104 බිම දාලා තියනවා හැබැයි එකපාරක්වත් වෙන එකකින් කාලා නැ.බිම දැම්ම ගොඩක් ඒවා රුසියාව හදපු ඒවා

  • @nalindarshana6303
    @nalindarshana6303 Рік тому +1

    Chndrayaan 3 ගැන වීඩියෝ එකක් ඕනේ...

  • @yunsaymontila5168
    @yunsaymontila5168 Рік тому +7

    combat test කරන කම් හොදම එක කියන එක තේරුමක් නෑ.

    • @themiyaamarasingha1404
      @themiyaamarasingha1404 Рік тому +2

      මැදපෙරදිගදී භාවිතා වෙලා තියෙනවා...

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx Рік тому +2

      පිට ඔපෙට රෑවටෙන්න එපා 😂😂😂😂

    • @PraveenZV
      @PraveenZV Рік тому +2

      ඔවු බං.f117 nighthawk එකත් කුඩු උනානේ😂

    • @themiyaamarasingha1404
      @themiyaamarasingha1404 Рік тому

      ​​@@darkStar.000B-2 පළමු වරට සටන් සඳහා භාවිතා කරන ලද්දේ 1998-1999 කොසෝවෝ යුද්ධයේදීය. ගැටුම අතරතුර, B-2 යුගෝස්ලාවියාවට ගුවන් යානා 50 ක් පියාසර කළේය. 2001 සැප්තැම්බරයේ නිව් යෝර්ක් සහ වොෂින්ටන් හි ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව, ඇමරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේදී B-2 නැවත භාවිතා කරන ලදී. 2000 ගණන්වල සහ ඉරාක යුද්ධය අතරතුර, B-2 ඉන්දියානු සාගර දූපතක් වන Diego Garcia සහ රහසිගත ඉදිරි මෙහෙයුම් කඳවුරේ සිට මෙහෙයුම් පියාසර කරන ලදී.

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz Рік тому +158

    රුසියන් ටිපර් ඇවිත් රුසියාවෙ මේවට වඩා හොද එවා තියෙනව කියල යාවි

    • @lushanthalakshitha9268
      @lushanthalakshitha9268 Рік тому +30

      sirawatama un oka thama kiyanne😂😂

    • @Primemessi1000
      @Primemessi1000 Рік тому

      ​@@lushanthalakshitha9268ගොන් පොන්නයා මෙතනත් ඉන්නවා 😂😂

    • @aseladewanarayana381
      @aseladewanarayana381 Рік тому +50

      ගොබ්බ පූටින්ගේ ගොබ්බ පුතාලා

    • @Be_A_limited_Edition
      @Be_A_limited_Edition Рік тому +7

      ​@@lushanthalakshitha9268mekatath awada kakka dand uba 😂

    • @lushanthalakshitha9268
      @lushanthalakshitha9268 Рік тому +15

      onna 1 putin patiyek tipper wela😂😂💔

  • @nadeebandara9000
    @nadeebandara9000 6 місяців тому

    Oya hitlarge hortn ho yanawe kopiyak 😊

  • @wimalgamage3290
    @wimalgamage3290 Рік тому +1

    Lepert 2 kudu kale rasiyan helicopter walin saha adumila drona walin

  • @85tharanga
    @85tharanga Рік тому

    මේකේ හරස්කඩ වර්ගඵලය අඩු වෙන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් පැහැදිලි කරනවද

  • @ajinduwara7547
    @ajinduwara7547 Рік тому +2

    👍

  • @XKetchy
    @XKetchy Рік тому +1

    Israel කේස් එකට B2 එකක් බැහලා තියෙන්නෙ අරුන්ට දුවන්න වෙන්නෙ 💀

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +1

    ඒ වුනාට ඉතාම නිර්හීත බලසම්පන්න
    උතුරු කොරියාවට
    ගහන්න බෑනෙ ........

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 Рік тому +13

    අම්නේ රුම්සියන් S-500 ඕම්ක බිම්ම දාම්න පුම්ලුවන් .. හයිම්පර් සොම්නික් මිම්සයිල් එම්ක්ක සෙම්ලම් නෑ .. - පුක්ටින් පම්කේ පැටව් 😂😂😂 ( උන් කොච්චර මෝඩ කියනවා නම් මිසයිල් ලොන්ච් කරන්නත් රේඩාර්වලට detect වෙන්න ඕනනේ කියලාවත් දන්නේ නෑ ) ලෝකේම යුද ඔස්තාර්ලා මේ පකේ ලංකාවේ ඉන්නේ 😂

    • @kavindu94759
      @kavindu94759 Рік тому +3

      එක එක එවුන් හිංදා රටට බනින්න එපා pako

    • @Hewage973
      @Hewage973 Рік тому +6

      උඹහුකාපං 😂

    • @Endeavor-jp5it
      @Endeavor-jp5it Рік тому +4

      මොකෙක්ද මේ ගෝතයා 😂😂 අමු ගවයෙක්

    • @PraveenZV
      @PraveenZV Рік тому +1

      යකෝ රේඩාර් වලට අහු නොවෙනවා කියපු f117 60s වල හදපු සොවියට් මිසයිලයකින් බිම දැම්මේ.දන්න රෙද්දක් කියවපන් ගෝතයා🤣🤣🤣💔💔

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 Рік тому +1

      පම්කේ රුසියන් පැටව් detected 🤣🤣🤣

  • @Alan_oshan_walker
    @Alan_oshan_walker Рік тому

    Call of duty Black ops එකේ WMD MISSION එකේ තියේ මේකක්

  • @RavinduMeshonjerad
    @RavinduMeshonjerad Рік тому +1

    පුටින් පක්‍ෂයේ ටිපර් වෙලා 😅😅

  • @Topnotch95
    @Topnotch95 Рік тому +3

    වෙසිගෙ පුතාගෙ තම්බනේල් එක දැක්කම බලන්න හිතෙන් නෑ....

  • @wasanthakumari9910
    @wasanthakumari9910 Рік тому +5

    💪💪💪💪🔥🔥🔥🔥👽

  • @yohanchamara6243
    @yohanchamara6243 Рік тому

    We love other voice

  • @padminidelpe6560
    @padminidelpe6560 21 день тому

    Mema yanaya k Ruseyawa sunnath dhuweli Kara awasan

  • @mr.pm.j8768
    @mr.pm.j8768 Рік тому +1

    🔥💥🤟

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 7 місяців тому

    ඇමෙරිකාවට කඩේපල

  • @MilindaCool
    @MilindaCool Рік тому

    Pitasakwala yaanayak wage hadala tiyenne eka 👊👊

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 6 місяців тому

    Okakin karana mission ekk call of duty game eheka thibuna .

  • @lasithawaragammana1620
    @lasithawaragammana1620 Рік тому

    Meka alianslage rives inginier karapu ekak wenna barithe

  • @sanjuambalangodage9326
    @sanjuambalangodage9326 Рік тому +3

    ❤️🇺🇸❤️

  • @kavishkaeshan2310
    @kavishkaeshan2310 Рік тому +9

    B-2💀❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Рік тому +2

    Usa technology eka ekka happenna ba kathath oya Soviet toys walatawath 😂😂

  • @KasunPerera-rf1cb
    @KasunPerera-rf1cb Рік тому +3

    ඒ උනාට අපේ රටේ තියෙන හුකෝ gun එකෙන් ඕකට වෙඩි තියල බිම දාන්න පුලුවන් ....😂😂😂😂😂

  • @World_wide9-q7k
    @World_wide9-q7k Рік тому

    මම දන්නා තරමින් මෙම ගුවන් යානය තිබෙන්නේ ඇමරිකාව ට පමණි.

  • @lifeisshort4323
    @lifeisshort4323 Рік тому

    Just like ufo ship

  • @nalindadias5811
    @nalindadias5811 Рік тому +1

    මට මතකයි එක පාරක් චීනයෙදි එකක් බවා බලින්නන් චීනයෙදි නිස්පාදිත එන්ජින් අකක් usa එකෙ විලිලැජ්ජැවේ උන් ගෙ කෛය වඩිම රට ලෝකෙම කන රට

  • @omerjawferjawfer6308
    @omerjawferjawfer6308 6 місяців тому

    B 2 bambu 2

  • @madushabandara2339
    @madushabandara2339 Рік тому +9

    Leopard 2 වගේද දන්නැ . Video වලින් තියෙනවා Real යුද්ධයකට භාවිත වෙලා නැනේ. ඔක විතරක් නෙමෙයි ලොකේ දැන් තියන Modern Bombers ගොඩක් Real යුද්ධයකට භාවිත වෙලා නැ නේද.

    • @kavindu94759
      @kavindu94759 Рік тому +2

      ලෙපර්ඩ් 2 ඇමරිකාවෙ නෙවෙයි ජර්මනියේ 😂

    • @themiyaamarasingha1404
      @themiyaamarasingha1404 Рік тому

      මැදපෙරදිගදී භාවිතා වෙලා තියෙනවා..

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 Рік тому

      ​@@kavindu94759mokak🤔

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 Рік тому

      ​@@kavindu94759na ne eka german

    • @kavindu94759
      @kavindu94759 Рік тому

      @@YulanNimdiyaEkanayaka106 දන්නැද්ද ඉතින් පොඩ්ඩක් වැරදුනා

  • @asmodeus328
    @asmodeus328 Рік тому +1

    ලංකාවෙ නම් කෑල්ලක්වත් හොයන්න වෙන්නෑ😂

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +17

    එදා සෝවියට දේශය බිද නොවැටුනානම් අද මුස්ලිම් රටවල් වලට සෙල්ලන් දාන්න බැරි වෙනවා😢

    • @mrfaz-h9e
      @mrfaz-h9e Рік тому +1

      Ai oya thawa ratakata hate karanne hethuwak nathuwa ?

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 Рік тому

      Ow anivaryen

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 Рік тому +4

      ​@@mrfaz-h9e eya hate kare මුස්ලිම් rataval valata kauda bn මුස්ලිම් ratavalata kamathi😂😂😂

    • @narmosl5521
      @narmosl5521 Рік тому +3

      තාමත් සෙල්ලන් දාන්න බැහැ

    • @rushand8003
      @rushand8003 Рік тому +1

      @@narmosl5521 🤣🤣🤣

  • @anjulaanjula1079
    @anjulaanjula1079 Рік тому +3

    ඕක වගේද රුසියාවේ TU 160

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 Рік тому +2

      tu 160 kiyanne sahenna parana bomber ekak . dan ukrain war ekata wath eva pavichi karanne na

    • @CDIL
      @CDIL Рік тому +3

      😂😂😂

    • @anjulaanjula1079
      @anjulaanjula1079 Рік тому +2

      @@MilitaryMarvels467 sthuti kiyala dunnata🙂

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 Рік тому

      @@anjulaanjula1079 mage channel ekata support ekak dennako

  • @manushaviran4945
    @manushaviran4945 Рік тому

    wow...පැයට 100kmක වේගහකින් යන ගුවන් යානයකින් ඉලක්කෙකට හරියටම දාන්න ඒක ගනනය කරන විදිහ ගැන video එකක්

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium Рік тому +1

      එව කරන්ෙන යානාෙව computer මගින් laser කිරන ද උදවි කරනව

  • @YGjewellery
    @YGjewellery Рік тому +1

    අැමරිකන් කාරයට තාම ෂුවර් නැතිව ඇති.නැත්නම් ඔකුන් දැනටමත් ලොකෙම කොල්ල කාලා

  • @tharakadkalansooriya-tera
    @tharakadkalansooriya-tera Рік тому +1

    ❤️

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Рік тому

    💪💪👍👍👍

  • @COMPUTERREPAIRSCHOOL
    @COMPUTERREPAIRSCHOOL Рік тому +1

    වේගයනම් ගොඩක් මදි. 0.9g කියන්නේ

    • @Spressed
      @Spressed Рік тому

      😂

    • @The_Phoenix716
      @The_Phoenix716 7 місяців тому

      ග්රෑම් වලින් වේගෙ මනින උබල එක්ක මොන කතාද 😂😂😂

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 7 місяців тому

      @@The_Phoenix716 g kiyanne gramme newei.mama eka dannawa.0.9gwalata wadagodak force eka thiyana fighter jets thiyanawa. modayek wage kiyawanna epa nodana .lol

  • @thanujabandara-h7p
    @thanujabandara-h7p Рік тому +2

    😃

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Рік тому +3

    බොරුවට මිනිස්සු බය කරන්න එපා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @thilinabandara365
      @thilinabandara365 Рік тому

      හරි හමන් යුද්ධකට සම්බන්ධ වෙලා නැති යානයක් ගැන ඔච්චර අධිතක්සේරුවෙන් හිතන්ට බෑ

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 Рік тому

    👍👍👍👍👍👍👍

  • @asankagunawardana4560
    @asankagunawardana4560 Рік тому

    amarica dewal bawitha kara kara untama banina un lankawe inne ithin api ekama tana

  • @blackhatman0
    @blackhatman0 Рік тому +13

    මේ යානය ගැන අද දැන ගත්ත කට්ටිය මේ පැත්තට👇👍

    • @kavindu94759
      @kavindu94759 Рік тому +9

      ඔක කොයි කාලේ එලිදක්වපු එද්ද බං උබලා අදද දන්නෙ😂

    • @kavishkaeshan2310
      @kavishkaeshan2310 Рік тому +1

      Awadaned one httpta💀

    • @Endeavor-jp5it
      @Endeavor-jp5it Рік тому +1

      ​@@kavindu94759 මූ මේ දැන් ඉපදිලා තියෙන්නෙ 😂😂

    • @Hewage973
      @Hewage973 Рік тому +3

      ​@@Endeavor-jp5itඅඩෝ 😂😂

    • @Hewage973
      @Hewage973 Рік тому +4

      ​@@Endeavor-jp5itඅද ඔක්කොම වගේ ඉන්නවා 😂

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 Рік тому

    Monawa tebbath kaalakanne Amarican kaarayo Russiawata bayai

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Рік тому +2

    අඩේ voice එක සෙට් වෙන්නෑ බොසා.... මෙලෝ quality ක් නෑ....
    ✌️

  • @damithprasanna2816
    @damithprasanna2816 7 місяців тому

    Rusia❤❤

  • @abigayal695
    @abigayal695 7 місяців тому

    Mona malalahari oke wada balanna dipanko ukraineta pampori gahannathuwa ethakota thamai balanda puluwan b2 b22da kiyala

  • @sameera465
    @sameera465 Рік тому +1

    Loke monawa kiuwath mageth hine me rata thama

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @thisuramelaka3787
    @thisuramelaka3787 Рік тому +1

    Comment baland apu man.😅

  • @kamalaratnayaka2606
    @kamalaratnayaka2606 Рік тому

    Srilankave tiyanavada

    • @famoustiktok6842
      @famoustiktok6842 Рік тому

      මයින්ද මාත්තයා ගාව එකක් තියෙනවා

    • @praveenmadusanka6479
      @praveenmadusanka6479 6 місяців тому

      🤣🤣🤣 ඔව් ඔව්..Air Force එකේ තියෙනවා.. අර කඩන් වැටෙනනේ නිතරම.. ඒවා තමා 🤣💦

  • @almkarunarathna8955
    @almkarunarathna8955 Рік тому

    Alien ships