Aththa. Anthimata germanya beraganna eyalage hamudawa madi wuna. German hamudawa wadipura hitiye wena ratawal wala. German hamudawa thamay e kale hitiya diyunuma hamudawa.
The best Sinhala UA-cam presenter I have ever seen. I like the way he's presenting with clarity. In order to make it more professional I suggest you to follow single unit of measurement. Do not mix up feet inches with metre kilometres. Better to stick to internationally accepted SI units of measure while delivering the facts. Furthermore these programs are very useful for the younger generation who's not aware of feet inches units.
ආස වීඩියෝ එකක් දාලා ❤️❤️❤️❤️❤️❤️❤️ මේ වගේ තව ලෝක යුද්ධයන් හා සම්බන්ධ ඒවා ගේන්න.
3 වෙනි ලොකයුද්දය covid19
Ow
OW
Prince of wales නැවයි king george V නැවයි ගිලුනේ ජපන් ප්‍රහාර නිසාද?
හිට්ලර්ගේ නැවක් වුනු "ඇඩම් " නෞකාවගැනත් අරන් එන්න විස්මලොකය අදත් සුපිරි විඩියෝ එකක් ❤️👍
සබ්කරයිබ් එකක් දාන්න යාලුවේ උදව්වක් විදිහට
...
ඇඩම් ද ඇම්ඩා ද?
ඇම්ඩන් ඒක පලමු lලොක් යුද්දෙදි බ්‍රිතාන්‍ය නාවික හමුදාවට වැලි දාල පුකේ ඇරපු නැවක්
😂😂@@Abdullah-Baiden
චිත්‍රපටයක් හා සමානයි . විශිෂ්ටයි වීඩියෝ එක . 👍❤️
Thank අයියා මම ආසම දේ තමා ඉතිහාසය,ඒකෙනුත් දෙවෙනි ලෝක යුද්ධය තව මේ වගේ අපිට දැනුම දෙන්න❤❤
ලෝක යුද්ධ ගැන තව වීඩියෝ ඕනි❤️ ඉතිහාසය පොතේ ආසම පාඩම🌚
මමත් 👍❤️
Good "👍👍
උඹ ඉස්කෝලෙත් යනවද...😕
මමත් පට්ට ආසයි
හිට්ලර්යි හිට්ලර්ගෙ බාන්ඩයි ගැම්මක් තමා 😎
🤣🤣🤣
හටිලරුත් හොදයි බානඩත් හොදයි ,අරමුණ තමා වැරදි
මේ අතරේ ප්‍රංශයේ උන්
" අපිට ව්ශාල ශබ්දයක් ඇසුණා "
උන්ට වැදුනා ලෙල දෙන්න
Ammo ban ubala nam 🤣🤣🤣
අයියෝ එතකොට නැව විනාශ වෙද්දී ප්‍රංශයේ එවුන්ට ඇහෙන්නෙ නෑ හේතුව ප්‍රංශයේ නාසි හමුදාවෙ කරදර නිසා ප්‍රංශයේ එවුන් හැංගිලා ඉන්නෙ එයාලට ඒක ඇහෙන්නෙ විදියක් නෑ ඔයාල පොත් කියවනවා නම් මේ ගැන දැනුමක් එයි
😅
@@gbpathmapiyasili3009අනේ බන් ඕක ඔච්චර සීරියස් ගන්න එපා. මම පොඩි විහිලුවක් කළේ.
ගොඩාක් වැදගත්
තව ඔය වගේ යුද අවි ගැන
දෙවන ලෝක යුද්ධය ගැන වීඩියෝ දාන්න 👍👍👍👍
බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ හදවත බදු වූ hms hood මුහුදුබත් උනා. ආසම වගන්තිය ඒක
ඕකුන් තමයි ලෝකෙ කෑවෙ
කොහොමහරි royal navy එක දින්නනේ😂
@@isuru8080 මන්දබුද්දිකයෙක් 🤣🤣🤣☝☝
@@bgangster6301 ඇත්තටම මචන්
@@s.k9436 එංගලන්තෙ ලැට් හෝදන එකෙක් 😂
Jerman Nazi හමුදා වත් සුපිරි යක් තමා ඈ😀😀😀
Jerman නෙමේ උට්ටො German ...😁
දැනුමට ගතයුතු ගොඩක් දේවල් තියනවා.. දැනුමනේ අපිව සන්නද්ධ කරනවට ඔයාට ස්තුතියි.. දිගටම ඒ මෙහෙවර කරන්න❤
බොහොම ආකර්ශනීය සාර ගර්භ විස්තර කිරීමක්! ඇත්තෙන්ම එහි සඳහන් වුනු යම් අඩුපාඩු නොවන්නට මේ නැව ගිල්වීම කොහෙත්ම කල නොහැක්කක් යන්න මගෙ අදහසයි. මේකත් හරියට තනි මිනිහෙකුට 50ක් විතර වට කරන ගැහුවා වගේ වැඩක්! මම හිතන්නෙත් මේ නැව ගිල්ව ගැනීම ඔවුන්ම කරන්න ඇති කියලා! මේක නිරුපද්‍රිතව තිබුණා නම් සුද්දන්ට පාචනය වෙන්න වදිනවා.
සුද්දට වැදුන කියන්නෙ බම් අපිටත් වැදුන කියන එකනේ....එහෙනම් අපි දැන් ජර්මන් කාරයොන්ගෙ වහල්ලු...😕😕
Aththa. Engalanthaya eyalage e welawe Atlantic muhude thibuna siyaluma yuda naw bismark ekata gahanna ewwa kiyalalay mama danne. Engalanthaya pili nogaththata Germanyama thamay anthimata nawa gilwanne. Me nawa athlantic muhudata awanam sudda iwara wenawa. Ekay engalanthaya eyalage uparime dala Bismarck athlantic muhudata enna kalinma winasa karanna try karala thiyenne.Mama danna wisthara anuwa.
ලොකු කාලයක් තිස්සෙ හොයපු දෙයක්, පොඩි කාලෙ තාත්තා එක්ක රෑ නිදි වරාගෙන එක දවසක් Bismarck film එක බැලුවා.... Titanic වලින් පස්සෙ හිතට වැදුනු දෙවනි film එක.... එදායින් පස්සෙ අද තමයි ඒ ගැන දෙවනි වැඩ සටහන බලන්නෙ.... මතක හැටියට අවුරුදු 15කට එහා කාලෙකට පස්සෙ.... ❤️
Same here
Mamath podi kala baluva eka
Mee too 🤩
Bismarck 1940 movie ekada?
මිලියන දෙකත් ගහමු ඉක්මනට ❤
🇩🇪🇩🇪 ❤️ හිට්ලර්
💓
බිස්මාක් නැවේ කැප්ටන් 🥺🥺🥺💓💓💓 මාර වැඩ්ඩෙක්.ඔඊ 💓💓💓 නියම කැප්ටන් කෙනෙක් 💓🙏
පට්ටම තමයි මේ දවස්වල වීඩියෝ හැම දාම මේ වගේ ඒවා දාන්ඩ
මා වාසනාවන්තයෙක් උනා බිස්මාර්ක් නෞකාවේ කොටස් නරබන්න ...ඒ වගේම ඇමරිකාවේ ප්‍රදාන යුද නෞකාව 2 ක සිරි නරබන්නත් මා වාසනාවන්ත උනා ...බිස්මාර්ක් කියන්නේ 2 ලෝක යුද්දයේ තිබ්බ සුවිශේශීම යුද නෞකාව කියලා ඇමරිකාව කියල තිබ්බා ඒ තරම් බයන්කරයි ....බිස්මාර්ක් යුද නෞකාවේ බදෙහි කොටස් සහ ඇදුම් පැලදුම් ඒ විදියටම තිබ්බා ලේ පැල්ලම් සමග ..😢😢
ලෝකයේ හමුදාවන් භාවිතා කරන drone ගැන විඩියෝ 1ක් ඕන 😎😎💪
Japan🇯🇵, Yamato නැව ගැනත් ඕන.
👍
aniwa
Aniwa...
HE GREAT WAR OF ARCHIMEDES බලන්න..
Yup
wow ඉතිහාසය පොතක් කියෙව්වා වගේ ❤️❤️perfect 😎👍🏻☬
නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🙏🇱🇰👍
Wowwwwwww
මේවගේ වීඩියො ගොඩක් වටිනවා , සුපිරි තමා ,,,,,,,මගේ ප්‍රියතම චැනල් එක බොහොම ස්තූතිය
හිට්ලර් කියන්නේ පට්ට පොරක්,දක්ශ නායකයෙක්.මම කැමතිම චරිතයක්
නමුත් අන්තිමට ගොං වැඩ ගොඩක් කලා.
ඊස්රායලයයි පලස්තීනෙයි නවතම තත්වෙ ඕනි ගේන්නකො පීස් එ කිඩිම රටකට අනතුරක් නොවෙන මෙන් ම්න් ඉල්ලා සිටිමි🥰එ වගෙම රත්තරං මව් බිම ශ්‍රීලංකාවටත්🥰
Yamato යුධ නැවගැනත් video එකක් ගේන්න 😎👍👍👍👌
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. හැමදාමත් විශ්ම ලෝකයට ආදරෙයි😍😍😍
ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකම්🙂❤
දැනුම පිපාසයෙන් සිටින මට හම්බුන සුපිරිම චැනල් එකක්❤🔥
Bismarck විනාඩි 3 ක් ඇතුලත HMS Hood ගිල්ලනවා . Bismarck අර අඩු පාඩුරහිත උනානම් ලොකු වෙනසක් වෙන්න තිබ්බා අනික Bismarck ගිල්ලන්න Royal Navy එකට සෑහෙන්න මහන්සි වෙන්න උනා කියන විදිහට ජර්මන්ලම නැව ගිල්ලුවා කියන එක එන්ගලන්තේ පිළිගන්නේ නැත්තේ එක එයාලට ලොකු අපහසයක් මොකද කියනවනම් විනාඩි 3නෙන් Hood ගිලුන නිසා
ජාපානේ ත් තිබ්බා නැවක් Yamato එකත් bismarck වගේම තමා පුලුවන් නම් yamato ගැනත් දාන්න
අනිවාර්යයෙන් , ජර්මනිය කියන්නේ නිහඬ රටක් , ඒත් යුද්දෙකදී වෙන කාටවත් බැරි විදිහට තාක්ෂණය දියුණු වෙන
bismarck kiyanne battleship ekak,HMS Hood kiyanne battlecruiser ekak.komath hms hood tanky naha bismark tharam
Battle of Midway ගැනත් ගේන්න සහෝ. මඟ බලන් ඉන්නවා හොඳේ. 😊❤️
ammo bn Battle of Midway gana films hena godak hadila tiyana wa neda
mn me lagadith ekak baluwa
❤️
ua-cam.com/video/WHO6xrSF7Sw/v-deo.html
Midway ෆිල්ම් එක බලපං. මුලින්ම pearl harbor බලල බැලුවොත් තව ලස්සනයි.... කතා දෙක එකකට එකක් සම්බන්ධයි....
ඉතිහාසය ඉගෙන ගත්ත විදිහට
පලවෙනි ලෝක යුද්ධය ඇති වීමට පෙර ජර්මනිය කියලා රටක් තිබ්බෙ නෑ
ඒ කාලේ ජර්මන් බාසාව කතා කරන කුඩා රටවල් 300කට වැඩිය තිබ්බා.ඒ ටික එකතු කරලා ජර්මනිය හැදුවේ ඔටෝ වොන් බිස්මාර්ක් කියන අසහාය නායකයා.
ඉතිම් විශාල නැවක් බිස්මාර්ක් නමිම් නම් කිරීම ඔහුට කරන ගරු කිරීමක්
❤️❤️.
oya hari👍
Olevel ඉතිහාසය 🙂✌️
මාත් ඔය කතාව අහලා තියෙනවා
correct (O/L history)
Ol ඉතිහාසය
බිස්මාක් නැව නිසා බ්‍රිතාන්‍ය යටත් වුවත් සෝවියට් දේශය නිසා කොහොමත් ජර්මනිය පරදිනවා. ඇත්තටම වුනෙත් එහෙමනේ..
රුසියාව නෙවෙයි සොවියට් දේශය , උන් යුද්දයෙන් භාගයක් කලා හැබැයි වැඩිම මරණ උන්ගෙ ඇමරිකාව ඉතිරි භාගෙ කලා හැබැයි උන්ගෙ මරන ගාන චීනෙ මරණ ගානටත් වඩා අඩුයි , උන් වැඩිම මරණ උන රටවල් 10 වත් නෑ , ඉතින් නියම විදිහට යුද්දෙ දින්නෙ ඇමරිකාව , යුද්දෙක වැදගත්ම තමන්ගෙ පාර්ශවයේ ජීවිත හානි හානි අඩු වීම , මම හැබැයි සෝවියට් එක නරකයි කියන්නෙත් නෑ
@රාවණා ධාතු සුනකයා මම reply එක දැම්මෙ ඔයාට නෙවෙයි
රැසියානු හමුදාව සීතකාලය එනතුරැ කොකේසස් කඳු පංතිය දක්වා පසුබැස්සා සීතකාලයේදී රැසියානුවන්ට ඇර වෙන කිසිදු රටක යුද සෙබලුන්ට ඒ සීතල උහුලන්න බෑ,..අන්න සීතල කාලයේදී තමයි නාසි හමුදාවට පෙරලා ගහන්න පටන් ගත්තේ,..
ඊට පස්සේ තමයි ඇමරිකාව සහ එංගලන්තය ප්‍රංශය එකතුවෙලා මේ පැත්තේ ඉඳගෙන නාසි හමුදාවට ගැහුවේ,..මේ මුල් වීරයෝ සෝවියදේශයේ රතු හමුදාවයි,...
මේ නාලිකාව බටහිර ගැති නිසා බොරු කියන්නේ,..බිස්මාක් මුහුදට දැමීමෙන් පසු අනිත් රටවල් භීතියට පත් උනා,.. එහි මංගල ගමනේදී ඇමරිකා එංගලන්ත ප්‍රංශ නැව්පහලොවකට තනිවම ගහනවා මේ වගේ අවස්ථා දෙකකදී නැව් ගණණාවක්ම බිස්මාක් විසින් මුහුදුබත් කරවනවා,,....
තුන්වෙනි සැරේ ඇමරිකාව සහ එංගලන්තය ප්‍රංශය සමග හොඳට සන්නද්ධ වෙලා ඇවිත් තමයි නැව් පහක් විසින් අත්ලාන්තික් සාගරයේ දී බිස්මාක්ට වටකරගෙන ගහන්නේ එහිදී දරුනු සටනකින් පසු බිස්මාක් මුහුදුබත් වෙනවා,..
එදා කාලයේ සතුරු නැව්වලට තනිව මුහුන දීමට හැකියාවක් තිබුනේ නෑ,..බිස්මාක් ඒ තරමටම බිහිසුනු නැවක්
ඒකෙන් පසුව තමයි එංගලන්තය ප්‍රංශ ඇමරිකා එකතු වෙලා නාසින්ට බටහිර පැත්තේ සිට ගහගංන යන්නේ රුසියාවට ඒවන විට නැගෙනහිර ජර්මනිය දක්වාම සියලු රටවල් නැවත ආක්‍රමණය කරලා ඉවරයි.....
මේ තමයි දෙවන ලෝක ඉතිහාසය කෙටියෙන්
සෝවියට් දේශය තමයි නියම විරුවෝ
@@Bhanuka-n7r ඇත්තටම ඒක සාමූහික වෑයමක් රැසියාව තනියෙන් ගැහුවා නෙවි බම්
ඔයාලගෙ background music එක තව ටිකක් සද්දෙ වැඩියෙන් එන්න දාන්න විශ්ම ලෝකය. ඒක හරිම ලස්සනයි සහ අමුතු රසයක් තියෙන්නෙ විඩීයෝ වලට ඒකෙන්.
වේගය ,අවි බලය, Bismark❤️🙈
නියම වීඩියෝ එකක්. ඊළග එක පුළුවන් ඉරකේ ඇමරිකානු ආක්‍රමණය ගෙන කරන්න
👌 ලස්සනයි සුපිරියි
11 වසර history 8 පාඩමම මේකෙන් තේරුන කියන 2021 o/l සෙට් එක 👇
හුජ්ජ කොල්ලෝ
පොඩිඋන් මොක්ත කරන්නේ මේකේ පාඩම් කරන්නේ නැද්ද මුන් 😂
ජේම්ස් කැමරන් ගෙ ඩොකියුමන්ට්‍රි එකේ විදියට් නම් බිස්මාක් නැවට පැනල් යන්න බැරි උනා, අවර පෙත්ත ඩැමේජ් උන නිසා. අන්තිමට බිස්මාක් නැව්ට පුලුවන් උනේ රවුමට ගමන් කරන්න විතරයි
Eka hari
ඒ විස්තරේ අඩුයි මෙතන.අර බිස්මාර්ක් ජර්මනියට යවපු පණිව්ඩය ගැන කතාවත් වැරදියි.ඒ පණිවිඩය යවන්නෙ මුලින්.ඒ පණිවිඩය නිසා තමයි ආර්ක් රෝයල් එක බිස්මාර්ක් අල්ල ගන්නේ.
Yes , ඔබ හරි
මාර ගැම්මක්.එන්නෙ 💓
Aniwa
Voice එක හින්දම බලන්න හිතෙනව අයියේ...සුපිරිම
පට්ටම ාඅදරෙයි🖤බිස්මාක් 💙 යමාටෝ 😘😘😘
ai e ?oya ewata adare karanne? oya naw pissek neda? ara bike pichcho,bus pichch wage..
@@samkumar-ts9ld උබ ඉතින් සාම්ප්‍රදායික පොන්නයෙක් වෙන්නැති
ඇගත් හිරි වැටෙනව යකෝ ❤❤
අදෝ මලු අයියෙ සුපිරි ෆිල්ම් එකක් බැලුව වගෙ
දිගටම කරගෙන යන් මරු
ජර්මනිය,රුසියාව- දෙවෙනි ලෝක යුද්දෙ සැබෑම වීරයෝ😘❤🇩🇪🇷🇺
ජර්මනිය කොහොමද බන් නාසි ආර්මි එකක් එක්ක වීරයො වුනෙ. ලෝකෙ හිටපු කෲරතර නායකය්ගෙ ආර්මි එක වීරයොද 🤣. නිකන් ප්රභාකරන්ට වීරය කොයුව වගෙ නෙ. අනික ජර්මනියයි රුසියාවයි එක පැත්තක් නෙමෙ. රුසියාවෙ රෙඩ් ආර්මි එක තමා අන්තිමට ජර්මනියෙ බර්ලින් නුවර වටකරලා යුද්දෙ ඉවර කරලා දැම්මෙ.. ජර්මනිය වීරයෙක් නෙමෙ.
@@sandilmaneth8914 හරියට තේරුම් ගනිම්. උඹලට හිට්ලර් කෘෘර විදිහට පෙනුනට මචන් ඊට වඩා කෘෘරයි රූස්වෙල්ට්. මොකද උෟ ජපනට බෝම්ම ගහලා කීදෙනෙක් මැරුවද අහිංසක මිනිස්සු? අදටත් ඒකෙ විපාක උන් විදවනවා.රුසියාව ජර්මනියත් එක්ක ගහගත්ත එක අැත්ත. ඒක තමා කියන්නෙ උන් දෙන්නා තමා අැත්තටම ගහ ගත්තෙ. කොටින්ම කියනවනම් බලවත්ම රටවල් දෙක ලෝක යුද්දෙ හිටපු. බැරි වෙලාවත් රුසියාව පැත්තකට වෙලා හිට්ලර්ට නටන්ඩ දුන්නනම්, එක්කෝ හිට්ලර් රුසියාවට ගැහුවෙ නැත්තම්, අනිත් උන්ට අැපත් නෑ. උඹ දැන් කියයි න්‍යෂ්ටික තාක්ෂණය ජර්මනියට තිබ්බෙ නෑනෙ කියලා. ඉස්සරෝම න්‍යෂ්ටික තාක්ෂණය ගැන හොයාගත්තෙ ප්‍රංශෙ හෙන්රි බෙකරල්, ඊට පස්සෙ නාසි විද්‍යාඥයෝ ඒ වෙනකොටත් පරීක්ෂණ පවත්වලා තිබිලා තියෙන්නෙ. ඒත් උන් ඒ වලේ බලු වැඩ කරේ නෑ. අන්න ඒකයි කිව්වෙ අැත්තටම සටන් කරේ ඒ දෙන්නා කියලා
@@connor4689 උබත් පොඩ්ඩක් හොයල බලහම් ජපානෙට ආවට ගියාට බෝම්භ දැම්මෙ නෑ. උන් කරපු දේවල් වලට උන්මයි ඉල්ලන් කෑවෙ.... ඇමරිකාවෙන් වෝර්න් කරල තිබ්බෙ ගහන්න එපා කියල උන්ට.. ඒත් ජපනා කියන දෙ ගනන් නොගෙන ගැහුවා.. පස්සෙ තමා ඇමරිකාව දරුණුවටම යුද්දෙට බැස්සෙ.
@@sandilmaneth8914 අනේ යකෝ ජපනගෙන් අැමරිකන් කාරයා ලොම්බ යන්ඩ කාලා හිටියෙ. උන් කොච්චර ground forces යැව්වත් ජපනා උන්ට කෙලියා. USA වලට තේරුනා කවදාවත් උන්ට ජපානෙ අල්ලගන්ඩ බෑ කියලා. ඉතින් ඒක හින්දා අයින්ස්ටයින්ටත් හොරෙන් උගෙ ලැබ් එකට පැනලා බෝම්බෙ උස්සලා ගහලා තියෙන්නෙ. අරූ එපාම කියද්දි. බලපිය ජපනා මොන බලු වැඩේ කරත් ඒ කරේ අහිංසක ජනතාවට නෙමේනෙ. පර්ල් වරායට බෝම්බ ගැහුව එක විතරයි එහෙම දේකට තියෙන්නෙ. ඒකෙනුත් ලොකු හානියක් උනේ නෑ න්‍යෂ්ඨික කෙලින්ඩ තරම්. සම්පූර්ණ දූපත් දෙකක් සුන්නද්දූලි වුනා. ඕකුන්ට තිබ්බා අාක්‍රමණය කරලා අල්ලගන්ඩ. නැත්තම් අර එංගලන්තෙ කරා වගේ රහස් මෙහෙයුමක් දෙන්ඩ. උන් බෙල්ජියම අල්ල ගත්තෙ SAS එකෙන් යවලා. කොන්ද පනක් නැති ජනපද වාසීන්ට වඩා ජපනා,රුසියන් කාරයා,ජර්මන්කාරයා ඩීසන්ට්.
@@connor4689 ඌ කියදෙ හරි. ජපන්නුන්ට ඔය තාක්ශනෙ තිබ්බ නම් ඊට කලින් උන් ඕවා දාලා ඇමරිකාවට. අනික බන් උබ මෙතන කැ ගැහුවට ජපානෙම පිලිගත්තා වැරැද්ද උන්මයි කරෙ කියල. උන්ගෙ මෝඩ පාලකයින්ගෙ අහන්කාර කම නිසාමයි උන් විදව්වෙ. ජර්මනිය යටත් වුනත් ජපානෙ කිව්වා අපි යටත් වෙන්නෙ නැ කියල. බෝම්බෙ දැම්මට පස්සෙත් යටත් වෙන්නෙ නැ කියුව. ඉට පස්සෙ දෙවෙනි එක දැම්මා. සම්පූර්ණ වැරැද්ද පාලකයින්ගෙ. අනික ජපානෙ චීනෙට කරපුව උබ දන්නෝද ඒ කාලෙ. පවුල් පිටින් අහින්සක මිනිස්සු මැරුවෙ... පර්ල් වරායට ගහලා උන් වැඩෙ වරද්ද ගත්තට කරන්න දෙයක් නැ. Usa කියන්නෙ යකෙක්. ඇහැරව ගත්තොත් ඉවරයි. වැරැද්දට ඉඩ තියන්නෙ නැ. උන් දෙවෙනි ලොක යුද්දෙට තදින්ම සම්බන්ධ වුනේ පර්ල් වරායට ගහලා ඌව අවුස්ස ගත්තු නිසා. ඒ වගෙමයි මැදපෙරදිග රටවල් වලටට usa එක ගියෙත් 98 ලෝක බැන්කුවට බිල්ලාඩන් කර මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා. උන් ගැහුවොත් ගහනවා නැගිටින්න බැරි වෙන්න් සරලයි..
මගේ ප්‍රියතම දෙයක් ❤❤❤❤
කැමතිම ජාතියේ වීඩියො එකක් 😋😋😋
Lankawe Einstein Thama Wishmya Lokaye Aiya 🔥🔥 Gammak Thamai
හොය හොය හිටපු වීඩියෝවක් 😊❤️ නියමයි යාලුවා
මාත් මාර ආසයි මේ වගේ වීඩියෝ වලට😘
අපිත් මුදෙ ගිලිල වගේ තමයි ඉන්නෙ යාලු උඩට එන්න අපටත් අත දෙන්න ජය වේවා ඔබට ❤❤❤❤🇱🇰
යුද්ධ ගැන හැමදාම වීඩියෝ දුන්නත් එපා වෙන්නේ.
අයියෙ 11 ඉතිහාසය පොතෙ අන්තිම පාඩම ඔක ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් ❤️❤️
Battle ships ගැන තවත් වීඩියෝ ගේන්න.🔥🔥🔥
🔥
අපේ කට්ටිය හිතන් ඉන්නේ යුදෙව්වෝ තමයි මොලකාර්යෝ කියලා. ඒත් ජර්මනියේ හොද මොලකාරයෝ ඉදලා තියනවා
සබ්කරයිබ් එකක් දාන්න යාලුවේ උදව්වක් විදිහට
..
ඔව බන් ජර්මනිය නොතිබුනා නම් අද ලෝකෙ හුගක් පිටිපස්සෙන් ඉන්නේ .
ඔව් battle ships ගැන තව වීඩියෝ ඕනි ❤️
Battleships topic එක පට්ට,පොඩි කාලධ ඉඳං ආසයි
හිට්ලර් ඉක්මන් උනා වැඩියි!!
හිට්ලර් මෝඩ වැඩ ගොඩක් කලා. එ්කයි පැරදුනේ.
අපේ ඉතිහාසය පොතෙත් බිස්මාක් ගැන තියනවා😇
11පොතේ නැ නේ බන්
උඹ ඉස්කෝලෙත් ගියාද ...🤔🤔🤔
අදත් ඉතින් සුපිරි video එකක් තමා.
Yamato battle ship එක ගැනත් video එකක් දාන්නකෝ
හැමදාම අපිට දැනුම ගෙන විශ්ම ලෝකයට ස්තුතියි💖💖💖තවදිවුනු වෙවා☺😅🏢🏠💵💵💵💵
සුපිරි video ekak thanks මේවගේ videos හැමදාම dhanawata
Keep it up අයියෙ .❤️🔥Yamato,Musashi,FS ships,Iowa වගේ Battleship ගැනත් වීඩියෝ ඔනේ .❤️🙈
ඌ ඒවගැන දන්නෙ නෑ....ඒව ගන දැනගන්න ඕනනම් මගෙන් අහපන්..😕
මගේ ආසම කටහඬ❤❤❤.ආයි ආයි වීඩියෝ බලන්න ආස හිතෙනවා.❤️❤️😊
මේකනම් පට්ට
ඔයා දාන වීඩියෝ අපි හැමදාම බලනවා...සුපිරියි
Wishma Lokaya ...වටිනවා..👍👍👍👇👇👇
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
Alan Walker ගැන වීඩියෝ එකක් ගේනනකො ❤😍
Pride of a nation, a beast made of steel
Bismarck in motion, king of the ocean
He was made to rule the waves across the seven seas
sabaton
@@thilinapriyankara7968 yes.
Sabaton bismarck 🤩
😀
Saboton
ලස්සන විඩියෝ එකක් ☺️✔ දැනුමක් හම්බ උනා 🤗🤗🤗
ඔය නැවේ හිටියලු බළලෙක්.නැව මුහුදබත් වුනාම ඌ පීන පීන ඉද්දි බ්‍රිතාන්‍ය නෞකාව විසින් ඌව බේරගත්තලු.පස්සෙ කාලෙක ඒ කියන නැව ජර්හානු ප්‍රහාර වලින් විනාශ වුන වෙලාවෙදි ඌ මුහුදෙ පීන පීන ඉද්දි තවත් නැවකින් බේරගත්තලු.ඔය සිද්ධිය කීප වතාවක්ම සිද්ද වෙලා තියෙනව.අන්තිමට බළලගෙ නමත් බිස්මාක් වුනාලුු😂.බළලුන්ගෙ පණ හයිය බව කියන්ඩ අදටත් යොදාගන්න ප්‍රසිද්ධ උදාහරණයක් ඕක😂😂.
හිට්ලර් ගැන එකක්😐
සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
තව ඔය වගේ යුද්ධයට සම්බන්ධ වීඩියෝ ඕනෙ
ලස්සනයි සුපිරි jayawewa
@ wishma lokaya
ස්තුතියි හරිම අපුරුයි
නියමයි👌 film akak බලනවා වගේ එකදිගට බැලුවේ විස්තරේ .. ..තවත් මේවගේ video දාන්න...
Mage තාත්තා 90ගනන් වල සමුදුර පත්තරෙ ගෙනත් දුන්න... මේව ගැන මන් දැන ගත්තෙ ඒ කාලෙ තුබුනු ඒ මාද්‍යය ට / තාත්තා ට පින් සිද්ඩ්ජ වෙන්න..
සුපිරි ලෝකේ ලොකුම තුවක්කුව හැදුවත් Germany
අර ලොකු රේල් කාලතුවක්කුව නේද ? මට මතක විදිහට ස්කීවීවර් ගුස්තෝව් තමයි නම.
@@CeylonSeirra owe heavy gasttv ද කොහෙද නම මතක නෑ මොනවා උනත් Germany කාරයෝ patta සුපිරි උන් දිනනවා russia අමෙරිකාව නොහිටින්න
මේකනන් පහරක් ❤️ 🥰😍
මන් බැලුවා බිස්මාක් movie එක හරි ලස්සනයි අර සරනාගතයින් රැගෙන ගිය නැවගැනත් වීඩියෝ එකක් කරන්න කුඩා ලමුන් සෑහෙන සන්කයාවක් මැරැනා
Link shear karahnko bn💙
World war 2 ජර්මන් නාසි හමුදා ව බාවිතකරපු විශාලතම ශෙල් වෙඩ් අවිය ගැන video ekk plz.....👍👍👍😁😁
Pride of a Nation a Beast made of steel ❤
BISMARCK 🔥
අඩෝ sabaton band එකේ සින්දුව නේද ? ගැම්මක් තමයි. 💪❤️
@@CeylonSeirra අහන පාරක් ගානෙ ඇග හිරිවැටිලා යනවා 🔥
@@dinowrx7608 ඒගොල්ලන්ගේ අලුත් සිංදුව බැලුවද ? Defence of Moscow. ඇඟේ හිරිගඬු පිපෙනවා.
@@dinowrx7608 oww අම්මාප
Yako mama hituwe lankawe ewun sabaton band eka danna kiyl😅😅😅😅
මේ වගේ දේවල් තව ගේන්න. අපි කවදත් විශ්ම ලෝකයත් එක්ක. 😘😘😘😘
මේ වගේ තවත් vedio ඕනෙ
Niyamai ❤️❤️❤️🔥🔥🔥
ලොකය යුද්ධයය ඉතාමත් භායනක දෙයක් .එත් ජෙර්මනිය රටක් වශයෙන් තමා අතින් සිදුවු වරද්ද පිලිගත්තා එ වැරදි ආපසු නොවෙන්න පියවර ගත්ත ජර්මනනියට අද ලොකයෙ ජිවත් වන්න ඉතා සුදුසු රටක්. Germany යට අවුරුදු දාස් ගානක ඉතිහාසයසයක් ඇත.
@ලස්සන කෙල්ල Germany යට ලොකු ඉතිහාසයසයක් තියනව ලන්කවෙ මිනිසුන් එක දන්නෙ නැ
@@LA-hx5kk ජර්මනිය කියන්නෙ holy Roman Empire එකට බන්🤭 ජර්මනිය කියලා රටක් තිබ්බෙ නෑ ඕක බිස්මාර්ක් හදපු එකක්. Roman Empire එකට තමා කලින් Germany, Spain, Portugal, France, Austria, Italy වගේ රටවල් අයිති වෙලා තිබ්බෙ. පස්සෙ France, Portugal, Spain වගේ රටවල් ඒකෙන් ගැලවුනා. ඊට පස්සෙ තමා holy Roman Empire කියලා එකක් හැදුනෙ. ඒකට Italy, Austria, Germany, Hungary, Czech, Prussia වගේ ගොඩක් ඒවා තිබ්බා. ඒත් පස්සෙ නැපෝලියන් කාලෙන් පස්සෙ ඒක බිදුනා. Austria වෙන් අල්ල ගත්ත කෑල්ලකිනුයි Czech, Prussia, Hungary,croatia,Bosnia වගේ රටවල් ගොඩක් එකතු කරලා බිස්මාර්ක් පස්සෙ Germany කියන රට හදනවා. ඒත් ලෝක යුද්දෙන් පස්සෙ Germany, Czech Republic, Hungary,Bosnia කියලා රටවල් වලට බෙදුනා. ඒ කියන්නෙ ජර්මනිය කියන රටට ලොකු ඉතිහාසයක් නෑ. හැබැයි holy Roman Empire එකට තියනවා😌
@@connor4689 ජෙර්මන් කියල රටක් නම නැති වුනාට Germanic tribe තිබුනා එ tribe එකතු කරල තම්යි පලවෙනි holiday Roman Empire Karl der große ( Charlemagne) රජ වුනෙ.රටෙ නම ජෙර්මන් නොවුනාට මුනිසුන් භුමියෙ යෙ Neanderthal මානවයාගෙ කාලය දක්වා ඉතිහාසය දිව යනව .මම ජෙර්මන් පුරවැසියකු .තව ගොඩාක් විස්තර තියනව ජෙර්මන් ඉතිහාසය ගැන UA-cam එකෙ තියෙන්න මැත ඉතිහාසය පමනක් බොහොවිට
@@LA-hx5kk හරි බන් Tribes විදිහට බැලුවොත් නම් USA කියන්නෙ පට්ටම පරණ රටක්😂💔 Aztec, Inca, Maya, Seminole, Tapi, Red Indian, Caribe වගේ ගෝත්‍ර වල නිජබිම. ඒත් අපි ගනන් ගන්නෙ USA වල ඉතිහාසය විතරයි😌 අන්න ඒ වගේ තමා ජර්මනිය කියන්නෙ අලුත් රටක්. Tribe එක අදාල නෑ . Holy Roman Empire කියලා තමා උන්ගෙ පුරාතන අවධිය හදුන්වන්නෙ
@@connor4689 America ව හැදුනෙ විදියට Germany හැදුනද ?😂😂😂ගොන් කතා කියන්නේ එපා. America ව ඇතිවන්නේ Europe සන්ක්‍රමනය යෙන්.ජෙරමනිය ඇතිවන්නේ එම භුමියෙ ඇති මිනිසුන් ගෙ කාලයට අනුව දිවුනු විමෙන්.මට Germany ඉතිහාසය ගැන කියල දෙන්න එපා මම Germany පුරවැසියක් .මෙ ගොඩාක් තැන්වල මම ඇවිදල තියනව .තුන්වන ලොකයෙ රටවල් වල මිනිසුන් Internet එකෙන් දැකල ගන්න ඉතිහාසය අවභොදෙ හරි නැ😂😂
Germaniya kiyanne asahaya ratak awurudu 150 withara thamai parana eth Supiri wada karapu ratak. Maus Kiyala Udda tankiyak thiyanawa eka ganath video ekak karanna. niyamai lassana video ekak:thumbsup:
මේ ෆිල්ම් එක ගියා මතකයි පොඩු කාලේ TV එකේ
සුපිරි වීඩියෝ එක 👌 හිට්ලර්ට යුද්ධය පරාද වෙන්න ලොකුම හේතු උනේ එකසැරේ ඉදිරි පෙළ යුද්ධ දෙකක් ඇමරිකාවයි , රුසියාවයි එක්ක පටන් ගැනීම....තව වීඩියෝ දාන්න british pathe චැනල් එකෙන් උදව්වක් අරගෙන
හිට්ලර් පිඝ්ඝුවෙන් වගේ රුඝියාව අාක්රමනය කලා. මෝඩම තිරණයක්. එ් නොවන්න අද ලෝකය මිට වඩා බොහෝ වෙනඝ්වෙන්න තිබුනා.
Aththa. Anthimata germanya beraganna eyalage hamudawa madi wuna. German hamudawa wadipura hitiye wena ratawal wala. German hamudawa thamay e kale hitiya diyunuma hamudawa.
නෑ එයාගේ බාබරෝසා මෙහෙයුම අඩුතක්සෙරැවකින් පටන් ගත්ත නිසා , නොමැන්ඩි වෙරල අල්ලගන්න නොදි ආරක්ෂා කරගත්තෙ නැති නිසා .හිරෝහිතෝ අදිරාජයට ඔන ඔන ව්දිහට නටන්න දීපු නිසා.ඉතාලිය ගැන වැඩි විශ්වාසයක් තියපු නිසයි . තව තියනවා
patta videoooo mawagai video danna ☄️
මේකනම් පට්ට නිකන් ෆිල්ම් එකක් බැලුව වගේ...යෝ යෝ 💚
🤞👍👍👍👍👍
Video ekak danakan balan hitiye💯🌹
Thanks 🙏
තව මේවගේ දේවල් ඕනෙ විශ්ම ලෝකය හොඳ අනාගතයක් රටට මේ වගේ දේවල් මතක් කර දෙනවට තවත් වීඩියෝ දෙන්න
Yamato battleship එක හැනත් video 1k ඕන
දැනට ලෝකයේ සිදුවුන විශාලතම ජීවිත සමග ගිලී ගිය , MV .Whilhelm gustloff නැව ගැන මේ වගේම රසවත් video එකක් දෙන්න
ආසාවෙන් හිටපු video එකක් thanks bro
Bismarck,Terpitz,Yamato and Mushashi four greatest warships ever built
ඇත්තටම කිව්වොත් bismarck battleship එකට ගුවන් ප්‍රහාරය නොකරා නම් අද වනවිට අපි මෙහෙම තාක්ෂණය දියුණු වෙච්ච ලෝකයක් නෙවෙයි තියෙන්නේ වගේම ඉන්නෙ
ඒ වගේම සමහර වීඩියෝවල තිබ්බා bismarck එක වට කර ප්‍රහාරය එල්ල කරන එක ඇත්තටම කිව්වොත් bismarck එක වට කරත් නැතත් හමුවෙන හැම battleship ටික bismarck එක ළගට ළං වුණොත් විනාශ වෙනවා වගේම
ලෝකයේ බිහිවූ පළමු පිරිමි නමක් සහිත battleship එක එයයි වගේම අදටත් ලොව භයානකම නැව්වලින් පළමු තැන තියෙන්නේ එම නැවයි
ඔය නැව විනාශ කරන්න british navy එකට බැරිවුණාට පස්සෙ තමා ගුවන් ප්‍රහාරය එල්ල කළේ එයින් බේරුණත් තුවාල සහිත ඉදිරියට යන සොල්දාදුවකු සේ ඔහු ඉදිරියට ගියා අවසානයේ නැව විනාශ වුණත් ටික දෙනෙක් බේරිලා තියෙනවා
උදාහරණ වශයෙන්
සෑම් එයා නාසි පූසෙක් එයා කිසිදා නොගිලුණු කෙනෙක් වගේම එයා යන හැම නැවක් මුහුදුබත් වෙලා තියෙනවා ඒත් ඒ පූසා නොගිලී බේරිලා තියෙනවා
තව දෙයක් මං මෙච්චර දන්නෙ Sabaton bismarck song එක අහලා
ඒ වගේම ඒ නැව ගැන පොත් කියවලා
ඉතින් මං දන්න ටික කිව්වා ඒත් මේ වගේ වීඩියෝවලට මං ආසයි
The best Sinhala UA-cam presenter I have ever seen. I like the way he's presenting with clarity.
In order to make it more professional I suggest you to follow single unit of measurement. Do not mix up feet inches with metre kilometres. Better to stick to internationally accepted SI units of measure while delivering the facts. Furthermore these programs are very useful for the younger generation who's not aware of feet inches units.
Thanks aiye video ekata..puluwannam holman gana video ekak karannako❤❤