Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 වසර අවසානෙ වෙච්ච ගුවන් අනතුරු එක්ක මේ වීඩියෝ එක 2025 බලන සෙට් ඩ්ක කෝ බලන්න 😉
මේ කටහඩ නිසා තමයි මේ චැනල් එකේ වීඩියෝ බලන්නේ.❤
ඔයාලට ගොඩාක් ස්තූතියි මෙවැනි වැදගත් වැඩසටහන් ගේනවට !!! මටනම් දැනෙන්නෙ මේක ගුවන් යානා වලටත් වඩා එහා ගිය ඉවසීමේ වටිනාකම ගැන ගෙනාපු හොඳ පාඩමක් කියලා !!!
විශ්ම ලෝකය නිසා මෙි අවුරැදු ගානට අපි ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා . නොදන්නා සිදු විමි ගොඩාක් දැන ගත්තා 💮❤🌸
අපි හැමෝම කැමති සුපුරුදු කටහඬ ❤️✌️
Hmm
වෙනත් සියලුම ගුවන් අනතුරු වලට වඩා අවසනාවන්ත දුර්ලභ සිදුවීමක් , හරියට නිකන් මැරෙන්න නියම වෙලා හිටියා වගෙයි
මෙයා review විදියයි වාදනෙයි ඒ අවස්ථාවට අදාල රූපරාමු එක්ක මගේ ඇගේ හිරි ගඩු පිපෙනෝ...thank you විශ්ම ලෝකය 🌠❤
ගොඩක් දන්නෙ නැති දේවල් දැන ගත්තේ චැනල් එක හින්දා අද වෙනකම් ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට ❤️😍
විශ්ම ලෝකය නිසා ඉගෙන ගන්න දේවල් ගොඩයි....ස්තූති ❤️❤️❤️❤️❤️
Small Fact: මේ සිද්ධියෙන් පස්සෙ TCAS (Traffic Collision Avoidance System) කියලා software program එකක වැදගත්කම ගුවන් යානා නිෂ්පාදන ආයතනවල තදින්ම බලපෑවා...
සුපුරුදු කටහඩ එක්ක ❤😘
ආයේ කිසිදිනෙක මෙවැනි සිදුවිම් නොමවේවා !
සප්තකන්‍යා අනතුර ගැන එකක් ඕනි
එදා ඔය යානා දෙකේම ගමනාන්තය වෙලා තිබුනේ Gran Canaria ගුවන් තොටුපල. එකේ බෝම්බ පිපිරීමක් උනේ නැ. නමුත් එදා දහවල් ගුවන් තොටුපලට නිර්නාමික දුරකථන ඇමතුමකින් දැනුම් දීල තිබුනේ ගුවන්තොටුපලේ ඒ වෙද්දී බෝම්බයක් ඉස්තාන ගත කරලා තියෙනවා කියල. (ඒ වෙද්දී කැනඩාවේ ක්‍රියාත්මක උණු ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙය කල බව තමයි සැක කරන්නේ. ) එම අදාල තොරතුරට අනුව ගුවන්තොටුපල බලධාරීන් ඉතා ඉක්මනින් ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ගුවතොටුපල පුර්ණ පරික්ෂාවකට ලක් කලා. ඒ අනුව තමයි මෙම ගුවන්යානා දෙකම Tenerife දුපතේ පිහිටි ගුවන්තොටුපල වෙත යොමුකිරීමට සිදුවුනේ. නමුත් ඇත්තටම Gran Canaria ගුවන්තොටුපලේ බෝම්බයක් තිබුනේ නැ. ඒක ව්‍යාජ තොරතුරක්. ඒ බව තහවුරු කරගැනීමෙන් පසුව කලින් හරවා යැවුණු ගුවන්යානා නැවත ගෙන්වා ගැනීම සදහා අදාල දැනුම්දීම සිදුකරද්දී වෙලාව සවස 5ට පමණ වී තිබුන. ඒ වගේම ඒ වෙලාව වෙද්දී Tenerife දුපතේ ගුවන්තොටුපල පවතින ප්‍රදේශය ඝන මිදුම නිසා ඉතා ඉක්මනින් අදුරු වෙන්න පටන්ගත්ත.
කොහින් හරි විනාශයකට ත්රස්තවාදීන් ඉන්නවමයී.
Uba hitiyada edaa....pala pala gobbaya
❤😮😮
Kalakanni huttek uba@@LakshanDhananjaya-u3q
ඔව් මන් එදා ඔය ගුවන් යානා දේකේම හිටියා ඔයා කිව්ව කතාව ඇත්ත ඒත් දෙයියන්ගේ නාමෙන් මන් බේරුණා.පුරුවේ කල පිනකට. 😢
1st කියන අය හැමතැනම 😁thanks විශ්ම ලෝකය අපි නොදන්න දේවල් ගැන තොරතුරු ගේනවට ❤😍
අපේ එයාර්පෝට් ට්‍රේනින් වලදී මේ සිද්දිය Human Factors වලට කියලා දෙනවා. මේ අනතුරට එදා ගොඩක් දේවල් බලපෑවා
Human error
යලි කිසිදිනෙක මෙවැනි විපතක් සිදුනොවේවා !😢
අම්මෝ මෙවානම් වේන්න එපා ❤️❤️❤️❤️❤️💪💪💪💪
පලවෙනි ලයික් කමෙන්ට් මගෙන්..පිස්සු හැදෙනව ඒකනම්..මගීන්ට ඇසි පිය ගහන්නවත් වෙලා නැතුව ඇති.😢
ආදර wishma lokaya ❤❤
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
මේ සිද්දිය ගැන වැඩිදුර හොයන කට්ටියට AViocrat කියලා youtube චැනල් එකක් තියෙනො එකෙ සම්පූර්ණම සිද්දිය ගැන විස්තර කරනො
අමිමෝ ඒකනං පටිටම කරැමයක් තමයි😢😢😢😢
වෙන්න තියනවා නම් ඉතින් වෙනවමයි කියන්න මෙන්න උදාහරණ...
මෙන්න නියම කටහඬ.
Supiri කොටසක්
ඇඩුනා මේක බලද්දි සිරාවටම 😢
ලංකාවෙ යහපාළන් ආන්ඩුව සහ ආරක්ශක අංශ හිතා මතාම මීටවඩා විශාල අන්තුරක් කළා. (පාස්කුප්‍රහාරය )මට මීටවඩා වැදගත් ඒ සිදුවීම. එහෙත් ඔබේ වීඩියෝව හොඳයි.ස්තුතියි .
😂😂😂😂
උබ කියන්නේ දැන් ඒක ගැන video එකක් දාන්න කියලද 🤣🤣
@@manojrukshan1451 පිස්සෙක්.
මේකේ වැරැද්ද බලධාරීන් නෙමේ... KLM pilot ගේ පණ්ඩිත කම නිසා
Will back voice ❤❤❤
ජයවේවා !!!!
නොදන්නා බොහෝ දේ දැනගැනිමට සලස්වන ඔයාලට ගොඩාක් ස්තුතියි .❤❤
Thanky,.obata🙏❤️❤️🥀💞
ඒකට දැන්, ලෝකේ ඕනම flight එකක් අපිටත් live බලන්න පුලුවන්
like your voice ❤️❤️❤️👍
Air crash investigation. national geographic channel එකේ යනව මේ වගේ ගොඩක් ඒවා...
Aviocrat ekath balanna.
ස්මිත්සෝනියන්
Film eka tiyenawa mn beluwa.. 😊
Titanic film eka gena video ekak one aiye 💙
very clear voice.
පිස්සු හැදෙනවා😢
Supiri oyage katawa
ඔය වගෙ තව ඕනෙ
KLM සමාගමේ දුර්වල නඩත්තු කටයුතු ගැනත් විවිධ කතා තියෙනවා නේද . සමහර ගුවන් යානා අනතුරට ලක් උනා කියනව ඔය සමාගම නිසා. මේක නම් එහෙම දෙයක් නෙවෙයි . මේ අනතුරේදි මං අහල තියෙනවා අනෙක් ගුවන් යානය නොපෙනීම නිසා ගින්න නිවන්න ගොඩාක් වෙලා ගිය නිසා මිය ගිය ගණන වැඩි උනා කියලත් . මොනව උනත් එදා ගොඩක්ම අවාසනාවන්ත දවසක් වගේ තමා පේන්නෙ අනතුරට කලින් ඉදලම
KLM eke pandita pilot... ATC eke rules follow kare na... Uta break krla knot 20 reduce krla runway eken divert krnna instructions labuna... Oka take off krnna try kara full thrust eken
@@Pettah_Memes😂
Gammc bokka❤
Saptha kanya guwan anathura gana video ekak one
Ammo eka 😬🔥
මේ video බලලා තමා අපේ my hub එකෙ ඩිල්ශාන් මාමා plane වල යන්නැත්තෙ.
hmm
Niyamai aiye
අයිය ඔයා අනුරාධපුරයේද 😊
Ayyia hitler ge nazi hamudawa gena video ekak ona nazi thaksanaya genat video ekak onae
❤️❤️
Palaewni laik eka magen❤
ලෝකයේ ලොකුම දුම්රිය අනතුර වුනේ ලංකාවේ.
මහින්ද මන්නාරම් වල තෙල් එනවා කියපු ගමන් පුක දුන්න සිංහල බයියෝ 😂 උබල ඉන්නේ මොන ලෝකේ ද බං
Flights gana dana ganna pilot course ekak karanna asa mn wage aya wenuwenma hadapu video ekak...Plane crash gana,pilots la gaa,first flight eka gana,air bus engines gana thawa thawath videos upload karanna...Good luck,Amen!
❤️🤗👌
Ane 😢😢😢😢
Voice ❤
දන්න කෙනෙක් කියන්නකෝ කරුණාකරලා මේ වගේ වීඩීයෝස් යූටියුබ් එකට දාන කැටගරි එක මොකද්ද කියලා ප්ලීස්
Aviocrat කියලා youtube චැනල් එකල් තියෙනො එකෙ සම්පූර්ණයෙන්ම කතාව විස්තර කරනො
@@jackroy1641 mata one ගුවන් යානා ගැන දැන ගන්න නෙමේ ඔය වීඩීයෝ යූටියුබ් එකට දාන කැටගරි එකයි දැනගන්න ඕනා
Film ekak wage balanna puluwan💚
Meweni puwth newatha kisida asannat nolebewa😢😢
Cillian murphy ගැන video එකක් ගේන්න කො 😎
රැල්ලට පුක දෙන බයියෙක්
😮😮❤❤
Film ekkuth thiyanawada
😢😢😢😢😢❤
Get off get off get offf .... 1706:07 Words of Pan M flight officer before the Collision
kata hadanam patta
බයික් අනතුරැ වලිං වැඩිම ප්‍රමානයක් වෙනව ඇත්තෙත් ලංකාවෙි....😢😢
දකුණු ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ
2024..😢
🎉🎉🎉
Best vdeo
supiri♥️♥️😂😊
Huree hureee❤❤😊
❤❤😮😊
Hamadama balanawa
Ela
මොකක්ද මේ විඩියෝ කොටස් තියෙන චිත්‍රපටිය.....😮
Documentary film ekak... Tenerife Air Disaster kiyla search krna UA-cam eke
SCP 173 gana video ekak one
💌🇱🇰
Paw deyyane 🥺
Eminem gana thawa video ekak karannako please
😢
එකපාර plane 2 ක් track එකට දාන ගොන් ක්‍රමේ හදපු එකාගෙ තමා මූලික වැරැද්ද?
උබ දන්න ලබ්බක්... Pilot error & ATC ERROR එකක් ඔතන උනේ... KLM එකේ pilot ඉවසීමක් තිබ්බේ නෑ ඌට ඉක්මනට යන්න ඕනේ උනා... Clearance එකක් ඌට ලැබුණේ නෑ takeoff කරන්න... ඒත් ඌ takeoff කරා අවසර නැතුව...
Ayyia aniewaryan ona harieda
Dukai😢
කසකස්තානේ ගුවන් අනතුරක් වෙලා එකේ විස්තර ගේන්නේ
First comment😂♥️
😢💔
❤🎉🎉😮
🤗🤘🤘🤗
meka balapu mtth theruna meka aniwaren walakwagann puluwn awastha 10k withara tibba kiyl awasanawata KLM eke pilotgen saha airport staff eken una atha pasuweem nisa me anathura wela tiyenne kiyl thama mata nm danuna widiya attama meka maha shoak ekak athi un witharai meka gena film ekak ehema tiyenwd dn ne ?
Knott 90k wadiya speed eken ena flight ekak nawttana ba lesiyen... Wahana wala wage brake na flight wala... Uta tibba runway eken eliyata flight eka de route krna tibba dakka gamn... Wing eka ground ekta wadila hari turn una nm life lost tikak hari prevent krganna tibba... Flight damage eken iwara karaganna tibba 😢Uta yannama onee una...
@@Pettah_Memes එයාට යන්නම ඕන උන නිසා තමා කේස් එක රන්වේ එකට ගන්න කලින් ඉදන්ම සෑහෙන අවස්තා තිබ්බ මේක බැලන්ස් කරගෙන මීට වඩා කාර්යක්ෂම විදියට සිදුකරන්න
😍😍
Tenerife air disaster 💔
😢😢😢😢
High study වලට පිටරටකට යන්න වෙනවයි කියලා මතක් වෙද්දී
@@Senithadewsad123 ඔව් ඒක නෙමෙයි මොකද මට ඊයේ බැන්නේ 🧐
අවදාන ගණිකාවක් මෙන්න
@@Senithadewsad123 Mona ganikawakd me ub form krnne
@@Senithadewsad123 තීක්ශන ඇත්තටම තමුසෙට පිස්සුද මම හිතුවේ තමුසේ හොන්ද මනුස්සයෙක් කියලා
@@xgamer660 ඔයාගේ අම්මට ගිහින් කියන්න
❤
Fv ❤️
ammo
1 st one
Me kathaa karana oyaata atha wanannee
First
මෙ gana ada dangatte
2024 වසර අවසානෙ වෙච්ච ගුවන් අනතුරු එක්ක මේ වීඩියෝ එක 2025 බලන සෙට් ඩ්ක කෝ බලන්න 😉
මේ කටහඩ නිසා තමයි මේ චැනල් එකේ වීඩියෝ බලන්නේ.❤
ඔයාලට ගොඩාක් ස්තූතියි මෙවැනි වැදගත් වැඩසටහන් ගේනවට !!! මටනම් දැනෙන්නෙ මේක ගුවන් යානා වලටත් වඩා එහා ගිය ඉවසීමේ වටිනාකම ගැන ගෙනාපු හොඳ පාඩමක් කියලා !!!
විශ්ම ලෝකය නිසා මෙි අවුරැදු ගානට අපි ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා . නොදන්නා සිදු විමි ගොඩාක් දැන ගත්තා 💮❤🌸
අපි හැමෝම කැමති සුපුරුදු කටහඬ ❤️✌️
Hmm
වෙනත් සියලුම ගුවන් අනතුරු වලට වඩා අවසනාවන්ත දුර්ලභ සිදුවීමක් , හරියට නිකන් මැරෙන්න නියම වෙලා හිටියා වගෙයි
මෙයා review විදියයි වාදනෙයි ඒ අවස්ථාවට අදාල රූපරාමු එක්ක මගේ ඇගේ හිරි ගඩු පිපෙනෝ...thank you විශ්ම ලෝකය 🌠❤
ගොඩක් දන්නෙ නැති දේවල් දැන ගත්තේ චැනල් එක හින්දා අද වෙනකම් ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට ❤️😍
විශ්ම ලෝකය නිසා ඉගෙන ගන්න දේවල් ගොඩයි....ස්තූති ❤️❤️❤️❤️❤️
Small Fact: මේ සිද්ධියෙන් පස්සෙ TCAS (Traffic Collision Avoidance System) කියලා software program එකක වැදගත්කම ගුවන් යානා නිෂ්පාදන ආයතනවල තදින්ම බලපෑවා...
සුපුරුදු කටහඩ එක්ක ❤😘
ආයේ කිසිදිනෙක මෙවැනි සිදුවිම් නොමවේවා !
සප්තකන්‍යා අනතුර ගැන එකක් ඕනි
එදා ඔය යානා දෙකේම ගමනාන්තය වෙලා තිබුනේ Gran Canaria ගුවන් තොටුපල. එකේ බෝම්බ පිපිරීමක් උනේ නැ. නමුත් එදා දහවල් ගුවන් තොටුපලට නිර්නාමික දුරකථන ඇමතුමකින් දැනුම් දීල තිබුනේ ගුවන්තොටුපලේ ඒ වෙද්දී බෝම්බයක් ඉස්තාන ගත කරලා තියෙනවා කියල. (ඒ වෙද්දී කැනඩාවේ ක්‍රියාත්මක උණු ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙය කල බව තමයි සැක කරන්නේ. ) එම අදාල තොරතුරට අනුව ගුවන්තොටුපල බලධාරීන් ඉතා ඉක්මනින් ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ගුවතොටුපල පුර්ණ පරික්ෂාවකට ලක් කලා. ඒ අනුව තමයි මෙම ගුවන්යානා දෙකම Tenerife දුපතේ පිහිටි ගුවන්තොටුපල වෙත යොමුකිරීමට සිදුවුනේ. නමුත් ඇත්තටම Gran Canaria ගුවන්තොටුපලේ බෝම්බයක් තිබුනේ නැ. ඒක ව්‍යාජ තොරතුරක්. ඒ බව තහවුරු කරගැනීමෙන් පසුව කලින් හරවා යැවුණු ගුවන්යානා නැවත ගෙන්වා ගැනීම සදහා අදාල දැනුම්දීම සිදුකරද්දී වෙලාව සවස 5ට පමණ වී තිබුන. ඒ වගේම ඒ වෙලාව වෙද්දී Tenerife දුපතේ ගුවන්තොටුපල පවතින ප්‍රදේශය ඝන මිදුම නිසා ඉතා ඉක්මනින් අදුරු වෙන්න පටන්ගත්ත.
කොහින් හරි විනාශයකට ත්රස්තවාදීන් ඉන්නවමයී.
Uba hitiyada edaa....pala pala gobbaya
❤😮😮
Kalakanni huttek uba@@LakshanDhananjaya-u3q
ඔව් මන් එදා ඔය ගුවන් යානා දේකේම හිටියා ඔයා කිව්ව කතාව ඇත්ත ඒත් දෙයියන්ගේ නාමෙන් මන් බේරුණා.පුරුවේ කල පිනකට. 😢
1st කියන අය හැමතැනම 😁
thanks විශ්ම ලෝකය අපි නොදන්න දේවල් ගැන තොරතුරු ගේනවට ❤😍
අපේ එයාර්පෝට් ට්‍රේනින් වලදී මේ සිද්දිය Human Factors වලට කියලා දෙනවා. මේ අනතුරට එදා ගොඩක් දේවල් බලපෑවා
Human error
යලි කිසිදිනෙක මෙවැනි විපතක් සිදුනොවේවා !😢
අම්මෝ මෙවානම් වේන්න එපා ❤️❤️❤️❤️❤️💪💪💪💪
පලවෙනි ලයික් කමෙන්ට් මගෙන්..
පිස්සු හැදෙනව ඒකනම්..මගීන්ට ඇසි පිය ගහන්නවත් වෙලා නැතුව ඇති.😢
ආදර wishma lokaya ❤❤
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
මේ සිද්දිය ගැන වැඩිදුර හොයන කට්ටියට AViocrat කියලා youtube චැනල් එකක් තියෙනො එකෙ සම්පූර්ණම සිද්දිය ගැන විස්තර කරනො
අමිමෝ ඒකනං පටිටම කරැමයක් තමයි😢😢😢😢
වෙන්න තියනවා නම් ඉතින් වෙනවමයි කියන්න මෙන්න උදාහරණ...
මෙන්න නියම කටහඬ.
Supiri කොටසක්
ඇඩුනා මේක බලද්දි සිරාවටම 😢
ලංකාවෙ යහපාළන් ආන්ඩුව සහ ආරක්ශක අංශ හිතා මතාම මීටවඩා විශාල අන්තුරක් කළා. (පාස්කුප්‍රහාරය )මට මීටවඩා වැදගත් ඒ සිදුවීම. එහෙත් ඔබේ වීඩියෝව හොඳයි.ස්තුතියි .
😂😂😂😂
උබ කියන්නේ දැන් ඒක ගැන video එකක් දාන්න කියලද 🤣🤣
@@manojrukshan1451 පිස්සෙක්.
මේකේ වැරැද්ද බලධාරීන් නෙමේ... KLM pilot ගේ පණ්ඩිත කම නිසා
Will back voice ❤❤❤
ජයවේවා !!!!
නොදන්නා බොහෝ දේ දැනගැනිමට සලස්වන ඔයාලට ගොඩාක් ස්තුතියි .❤❤
Thanky,.obata🙏❤️❤️🥀💞
ඒකට දැන්, ලෝකේ ඕනම flight එකක් අපිටත් live බලන්න පුලුවන්
like your voice ❤️❤️❤️👍
Air crash investigation. national geographic channel එකේ යනව මේ වගේ ගොඩක් ඒවා...
Aviocrat ekath balanna.
ස්මිත්සෝනියන්
Film eka tiyenawa mn beluwa.. 😊
Titanic film eka gena video ekak one aiye 💙
very clear voice.
පිස්සු හැදෙනවා😢
Supiri oyage katawa
ඔය වගෙ තව ඕනෙ
KLM සමාගමේ දුර්වල නඩත්තු කටයුතු ගැනත් විවිධ කතා තියෙනවා නේද . සමහර ගුවන් යානා අනතුරට ලක් උනා කියනව ඔය සමාගම නිසා. මේක නම් එහෙම දෙයක් නෙවෙයි . මේ අනතුරේදි මං අහල තියෙනවා අනෙක් ගුවන් යානය නොපෙනීම නිසා ගින්න නිවන්න ගොඩාක් වෙලා ගිය නිසා මිය ගිය ගණන වැඩි උනා කියලත් . මොනව උනත් එදා ගොඩක්ම අවාසනාවන්ත දවසක් වගේ තමා පේන්නෙ අනතුරට කලින් ඉදලම
KLM eke pandita pilot... ATC eke rules follow kare na... Uta break krla knot 20 reduce krla runway eken divert krnna instructions labuna... Oka take off krnna try kara full thrust eken
@@Pettah_Memes😂
Gammc bokka❤
Saptha kanya guwan anathura gana video ekak one
Ammo eka 😬🔥
මේ video බලලා තමා අපේ my hub එකෙ ඩිල්ශාන් මාමා plane වල යන්නැත්තෙ.
hmm
Niyamai aiye
අයිය ඔයා අනුරාධපුරයේද 😊
Ayyia hitler ge nazi hamudawa gena video ekak ona nazi thaksanaya genat video ekak onae
❤️❤️
Palaewni laik eka magen❤
ලෝකයේ ලොකුම දුම්රිය අනතුර වුනේ ලංකාවේ.
මහින්ද මන්නාරම් වල තෙල් එනවා කියපු ගමන් පුක දුන්න සිංහල බයියෝ 😂 උබල ඉන්නේ මොන ලෝකේ ද බං
Flights gana dana ganna pilot course ekak karanna asa mn wage aya wenuwenma hadapu video ekak...Plane crash gana,pilots la gaa,first flight eka gana,air bus engines gana thawa thawath videos upload karanna...Good luck,Amen!
❤️🤗👌
Ane 😢😢😢😢
Voice ❤
දන්න කෙනෙක් කියන්නකෝ කරුණාකරලා මේ වගේ වීඩීයෝස් යූටියුබ් එකට දාන කැටගරි එක මොකද්ද කියලා ප්ලීස්
Aviocrat කියලා youtube චැනල් එකල් තියෙනො එකෙ සම්පූර්ණයෙන්ම කතාව විස්තර කරනො
@@jackroy1641 mata one ගුවන් යානා ගැන දැන ගන්න නෙමේ ඔය වීඩීයෝ යූටියුබ් එකට දාන කැටගරි එකයි දැනගන්න ඕනා
Film ekak wage balanna puluwan💚
Meweni puwth newatha kisida asannat nolebewa😢😢
Cillian murphy ගැන video එකක් ගේන්න කො 😎
රැල්ලට පුක දෙන බයියෙක්
😮😮❤❤
Film ekkuth thiyanawada
😢😢😢😢😢❤
Get off get off get offf .... 1706:07 Words of Pan M flight officer before the Collision
kata hadanam patta
බයික් අනතුරැ වලිං වැඩිම ප්‍රමානයක් වෙනව ඇත්තෙත් ලංකාවෙි....😢😢
දකුණු ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ
2024..😢
🎉🎉🎉
Best vdeo
supiri♥️♥️😂😊
Huree hureee❤❤😊
❤❤😮😊
Hamadama balanawa
Ela
මොකක්ද මේ විඩියෝ කොටස් තියෙන චිත්‍රපටිය.....😮
Documentary film ekak... Tenerife Air Disaster kiyla search krna UA-cam eke
SCP 173 gana video ekak one
💌🇱🇰
Paw deyyane 🥺
Eminem gana thawa video ekak karannako please
😢
එකපාර plane 2 ක් track එකට දාන ගොන් ක්‍රමේ හදපු එකාගෙ තමා මූලික වැරැද්ද?
උබ දන්න ලබ්බක්... Pilot error & ATC ERROR එකක් ඔතන උනේ... KLM එකේ pilot ඉවසීමක් තිබ්බේ නෑ ඌට ඉක්මනට යන්න ඕනේ උනා... Clearance එකක් ඌට ලැබුණේ නෑ takeoff කරන්න... ඒත් ඌ takeoff කරා අවසර නැතුව...
Ayyia aniewaryan ona harieda
Dukai😢
කසකස්තානේ ගුවන් අනතුරක් වෙලා එකේ විස්තර ගේන්නේ
First comment😂♥️
😢💔
❤🎉🎉😮
🤗🤘🤘🤗
meka balapu mtth theruna meka aniwaren walakwagann puluwn awastha 10k withara tibba kiyl awasanawata KLM eke pilotgen saha airport staff eken una atha pasuweem nisa me anathura wela tiyenne kiyl thama mata nm danuna widiya attama meka maha shoak ekak athi un witharai meka gena film ekak ehema tiyenwd dn ne ?
Knott 90k wadiya speed eken ena flight ekak nawttana ba lesiyen... Wahana wala wage brake na flight wala...
Uta tibba runway eken eliyata flight eka de route krna tibba dakka gamn... Wing eka ground ekta wadila hari turn una nm life lost tikak hari prevent krganna tibba... Flight damage eken iwara karaganna tibba 😢
Uta yannama onee una...