@@shuttlespace04 yako North Korea in pwichci karannne unge technology eka anika un sallli denawa.Ukraine gobbayone ak74 eke odn f16 wenakan high kanne.Americawrn salli illa illa.
@@darkStar.000 USA UK Turky Italy wage balawath ratawal godak NATO eke innawa Boru Nam military Power Index eke balanna Ukraine Nato ekata join wenna giyapu hinda thama rusiyawa Ukraine walata gahuwe Ayi ochchara rusiyawa NATO ekata baya
@@dushanthalakmal6643Russiawa ukraine minissu kochchara maruwada mata army ewun epa kerewuwe hitler ge paalanei , russian armi eka thasthawadiya 100% hodai
Oba කිව්වා වගේ winter ekath ලොකු හේතුවක් una german lata. A වගේම russians yuda භටයන් va bim bomba thiyena bava dana danath ඉදිරියට ma යැව්වා . ඉදිරියේ ගිය භටයන් mari vateddi a මතින් පසු පස සිටි භටයන් ඉදිරියට ma ගියා . A වගේ ලොකු කැපවීමෙන් තමයි german භටයන් va පරාජය kale .
@@rapcranasinghe3152 ithin ewata thama statergic kiyane Israel wala 6 day war eka kiyawana un dane nathi ekama de thama air base wala plane tika bima thiyedi kudu kale nathan ada ishrayel na kiyana eka ithin eka dakshathawaya neme e wage thama stergic nathuwa war dina ba yako mn ekyi kiwe therum gana eka nogana eka ube wadak
The axis countries that not align with Russia , more times defeated,such as; 1-Napoleonic War - Russia won 2-Mongolian Principality War - Russia won 3-WW2 - Russia won 4-Cold War - Russia won 5-Russian Ukrainian war - coming soon (I can't talk about fifth war) Good Luck Russia ❤ and All the best #Wishma Lokaya ❤
මොන දේ උනත් මේ voice එකෙන් කියනකොට ඕන දෙයක් හිතට දැනෙනවා.
අපිටත් සබ් එකක් 😥
රුසියාව කියන්නෙ එදත් අදත් සුපිරිම වැඩ පෙන්නපු එදත් අදත් ප්‍රබලම රටක් 🩵🇷🇺💫.....ජයවේවා රුසියාවට....🇷🇺
paka thama ukrainewala poddk kawata dan russiawata yudde wasi.ukraine higanno loke waten ayuda illanawa russiawe tanks 5o k kadunath un hadagannawa.ukraine nazis.thawat ukraine ballo ape rata kawa.terroristsla maranna kiyala kiwwahama ahinsaka tamil minissu maruwa.hoyala balahn,Russiawa apita jkohomath udw kala.eka nisa neto wahlek wenawata wada russian wahalek wena nmisa hodai.api wage 3rd world ratawal walata russiawa thama hodatama udw kale.American media walama kiyanawa ukraine walata yudde dinanna ba kiyala.ithin ppako ehenam americawa wiyatnamethat parada une.europe ballo thama ape rtawal kawe.nati jathibeda awussala, slava Russia, @@shuttlespace04
russiawa tanks 1000k kadunath un ukraine wage higa kanne na,un ayuda hadanawa.@@shuttlespace04
@@shuttlespace04 yako North Korea in pwichci karannne unge technology eka anika un sallli denawa.Ukraine gobbayone ak74 eke odn f16 wenakan high kanne.Americawrn salli illa illa.
@@shuttlespace04 ane higa kanawai miladi gannawai wenas bn.un ukaraine walta adinawanam uba sinhalawath tamilwath neme bn.American karayek echcharai.duppath ratawalwala arakshakaya Russiawa thama bn
@@shuttlespace04 nothing Korea wala artilary anika Russian ewwamai.
දෙවෙනි ලෝක යුද්ධයෙන් හිට්ලර්ගේ පැත්ත දිනුවොත් ලෝක පාලනය වෙනස් වෙන විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න. ❤ ආදරෙයි විශ්ම ලෝකය❤❤
Man in the hight castle
Tv series 1 balanna
Ehenan un vitharai mewa ahannawath ubala na..hitiyanam unta daradiya adinawa
ඉල්ලපුම එකක්.පට්ට👍🔥.තෑන්ක්ස් brother.❤️
අපිටත් සබ් එකක් 😥
විශ්ම ලොකයෙ විඩියෝ හොදයි කියන අය ලයික් එකක් දාගෙන යමු ❤ 👍
අපිටත් සබ් එකක් 😥
විශ්ම ලෝකය වීඩියෝ හොඳයි නම් තොට ලයික් කරන්නෙ මොකටද හුත්තෝ වීඩියෝ එකට ලයික් කරනවා මිස..ලයික් හිඟන්නා 🤢🤮
රුසියාව ගැම්මක්💖
ඩුන්න
තවත් විශ්මය ජනක සුපිරි වීඩියෝ එකක් විශ්ම ලෝකයෙන්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎
අපිටත් සබ් එකක් 😥
රුසියාව කියන්නෙ මාරම රටක්.දැනටත් දල් දේශීය නිශ්පාදනයෙන් සීයට 3ක් යුද්දෙට යොදවන්නෙ
අපිටත් සබ් එකක් 😥
දූශිත දේශපාලනය නිසා ලොකු දියුනුවක් වෙන තියෙන රටක් තමයි එක තැන නැවතිලා තියෙන්නෙ
@@ishanmadushanka3709 රුසියාව ද
@@ishanmadushanka3709 තෝ නම් හරකෙක්😂
@@VolodymyrZelenskyJocker ඔව් ඉතින් රුසියාවෙ වහල්ලුන්ට අපිව හරක් වගේ තමයි පේන්නෙ
රුසියාව කියන්නේ සුපිරිම රටක්.ආදරෙයි ❤❤❤❤
ඔබට ගොඩක් පින් දැනුම ලබා දෙනවට. කටහඬ හරිම ලස්සනයි
කවුරු මොනවා කිවුවා ජර්මන් නාසි හමුදාවේ කියන්නේ සුපිරිම හමුදාවක් ඒ වගේමයි රුසියාවේ හමුදාවත්
👍👍
Nazi🔥
අපිටත් සබ් එකක් 😥
@@xvenomyt92😂w3
@@sumithnandana-hl9zqrssĎ÷×😊
ආසම එකක් 😘🥰❤
එදා හිට්ලර් සෝවියට් දේශය යටත් කරගත්තනම් අද ලෝකය ජර්මනිය පාලනය කරන්නෙ
එහෙනම් අද යුදෙව්වන් කියලා ජාතියක් නෑ
අපිත් නෑ එහෙනම් 🤣
ජපානේ මේ පැත්තෙන් ඇවිල්ලා ලංකාවටත් බෝම්බ දාල නේ ගියේ 😅
@@Bhash2023 ජපනා ලංකාවට බෝම්බ දැම්මෙත් සුද්දා හිටපු නිසානෙ 😂 ඇමෙරිකාවට ජපානය නවත්වන්න බැරි නිසා බෝම්බ දැම්මෙ
@@Chinthakawijesooriya18 නෑ නෑ. සුද්දා හිටපු නිසා ම නේවෙයි ලංකාවට බෝම්බ දැම්මේ. ආසියාවේ ජපානය තමන්ට කියල අධිරාජ්‍යක් හදන්නනේ ගියේ. ලංකාවත් ඒකට අයිතියි. ඒ වෙද්දිත් චීනෙන් කොටසක්, කොරියාව, වියට්නාම්, පිලිපීන්,මැලේසියා රටවල් අල්ලන් අල්ලන් මේ පැත්තට එන ගමන් නේ හිටියේ
@@Bhash2023 ජපානය බෝම්බ දැම්මෙ සුද්දගෙ කදවුරු වලට
@@Chinthakawijesooriya18 හරි ඉතින්. ඒ වෙද්දි ලංකාව සුද්දොනේ අල්ලන් හිටියේ. එතකොට ඉතින් කොහොමත් ඒවට ගහන්න එපැයි.
කොහොම හරි ජපානය ආසියාවේ හදන්න හිතන් හිටිය අධිරාජ්‍ය ට ලංකාව,ඉන්දියාව එහෙමත් අයිතී. සුද්දා හිටියත් නැතත් අපිව අල්ලනව ජපනා.
සිත ඉරැතුව එනවා මෙ පාරත් යුක්රෙන හරක් මෙ පාර හිටිලට වැඩිය කනවා ජයවෙිවා රැසියාවට එකෙම්ම දිනනවා පුටින් මහතා හින්දා 👍👍❤️❤️❤️❤️❤️
සිංහල ෆේල් නේ 😂
Yukren podi ratak udam ananna epa
I love Red Army 😊🇷🇺
මොනවා උනත් රුසියාවට ආදරෙයි...ඒ වගේම හිට්ලර් කියන්නෙත්, පුටින් කියන්නෙත් master minds
එකෙන්ම ජර්මනියටත් ආදරෙයි . ඒකට හේතුව හිට්ලර් And බිස්මාර්ක් 💪❤️👊
@@shuttlespace04 හිට්ලර් මැරුවෙ යුදෙව්වන්වනේ 😏. පූටිං ගැම්මක්
@@shuttlespace04sirawata
@@aurora0534යුදෙව්වො මරපු හේතුව අනාගතේදි දැනගන්න ලැබේවි කියල හිට්ලර් කියල තියේලු නේ.
@@aurora0534 Magula thama. E manussaya suicide kara gththa. Anika Red army eken wadi hariyak cristian. Not jews😂
ජය වේවා අයියේ
රුසියා පරද්දන්න නම් බටහිර නැවත ඉපදිලා එන්න ඕන උබලා තාම දන්නෙ නෑ රුසියාවේ පුටිගේ හැටි ❤
අපිටත් සබ් එකක් 😥
NATO එක ගැන දන්න තරම තමයි
@@chamalkanchana ehnm kiyamu balana
@@darkStar.000 USA UK Turky Italy wage balawath ratawal godak NATO eke innawa Boru Nam military Power Index eke balanna
Ukraine Nato ekata join wenna giyapu hinda thama rusiyawa Ukraine walata gahuwe Ayi ochchara rusiyawa NATO ekata baya
@@chamalkanchana amo ekama oyagen ahuwoth ayi nati eka atawagthe russia baya nisa ne mokada thani ratakata baya ochara ratawal 30 ma ekahuwela anika italy wage ratwal sali thibata unta athi weapons na bn atha piligain russia wala ochara baya
Battle of Stalingrad ගැනත් video එකක් ඕනා ❤️
අපිටත් සබ් එකක් 😥
Ooona
නැපෝලියන් වරද්දගත්තෙ රුසියාවට ගහන්න ගිහින්
හිට්ලර් වරද්දගත්තෙ රුසියාවට ගහන්න ගිහින්
නේටෝවත් වරද්දගන්නෙ රුසියාවට ගැහුවොත්
Ekanam Aththa 💪✔😍👌😎
බිහි වන නව ලොවක නියමුවෙක් රැසියාව සැම විටම ලංකාව සමග සිටින මිතුරෙක්
පුටින් උත්තමයට ජය
හැමෝම ආදරේ කරන කට හඩ මේක තමා
👍👍👍👍👍👍👍👍
video එක වෙනදා වගේම අදත් සුපිරි 🎉🎉
අපිටත් සබ් එකක් 😥
Enemy at the Gates(2001) චිත්‍රපටියෙත් ඕක තීනවා.පුලුවන්නම් ඒ චිත්‍රපටියේ වීරයා sniper කරු Vasily Zaitsev ගැනත් video ගෙන්න.
අපිටත් සබ් එකක් 😥
ඒකෙ වැල විකර්ක් බලපු මම 😂
එකෙ තියෙනනෙ දෙවනි ලෝක යුද්ධයක් ගැන නෙමෙයි බං 😅
@@himalmadushan2145 එක්කෝ උබට දෝදු ,නැත්නම් movie එක බලල නැහැ😂.internet එකේ බලපන් මොකක් ගැනද ඒ movie එකේ තීන්නේ කියල.
T34 කියලා ෆිල්ම් එකක් තියනවා රුසියන් බලපු නැති අය එක බලන්ට සුපිරිම ෆිල්ම් එකක් 12:05
ඒක මරු ඈ, බොරු කතාවක් නෙවෙයි ඒ ඇත්ත කතාවක්
Supiriyak ithin ❤
අපරාදේ කතාවේ හොඳම තැනදී ඉවර වුනේ... btw මේ video එකෙන් අලුත් කරුණු ටිකක් ඉගෙන ගත්තා ❤
ජයවේවා රුසියාව
නියමයි ❤❤❤
ජපානය ගැන තව වීඩියෝ එකක් ඕනේ🇯🇵🔥වර්තමාන තත්ත්වය ගැන
අපිටත් සබ් එකක් 😥
රතු හමුදාව❤❤
Oni kiwwa video eka thanks aiye🙏❤❤
Good news Malli ❤❤❤❤❤
රැසියාවට ජයවෙිවා 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
දැන් උනත් වෙනසක් නැ nato එක ඇතිකරන බලුකුක්කට තාම තේරිලා නැ කත් එක්කද හැප්පෙන්නේ කියල.😂😂
අපිටත් සබ් එකක් 😥
Attc ✋
😂👍
සූපිරි. තරැ. හිට්ලර්❤❤❤❤❤
සෙලෙන්ස්කි පම්බය ඉස්සරහට දාගෙන ඇමරිකාවයි නේටෝ මහ එවුනුයි කන්නෙත් හිට්ලර් කාපු කෑමෙ දෙවෙනි එක තමයි,,,,,,🤔🤔🤔
අනිවාර්යයෙන් 😂
Blitzkrieg tactic එක ගැන video එක අනිවාර්යයෙන් ඕනී 🥺
යුද්ධය ගැන වීඩියෝ කරන්න ඒවා මරු, වියට්නාම් යුද්ධය එහෙම , ප්‍රංශය පරාජය වියට්නාමයේ
හිට්ලර්ට කෙලවුනේ ස්ටාලින්ට අරින්න හිතපු එක.😁
සුපිරි ජමනිය🙋🙋🙋
3M අල්ලාගෙන ඉද්දිත් කිසිම අඩුවක් නැතිව සටන් කරා කියන්නේ හමුදාව 10M වත් ඉන්න ඇතිනේ😮
Some says they had 18M men and women of active personnel
@@dimanranawaka1612😮
ඊටත් වඩා ඉන්න ඇති සෑහෙන... ඒකෙනුත් කියවෙන්නෙ හිට්ලර්ගෙ නාසි හමුදාවෙ ශ්‍රේෂ්ඨත්වය තමයි... 15Mවත් රුසියන් හමුදාවෙ ඉන්න ඇති. එයින් 10Mවත් මුහුණට මුහුණ සටන්වල ඉන්න ඇති... යුද්ධයකදී භූමියේ වාසිය නිතැතින්ම යන්නෙ ස්වදේශීය රැකවල්ලාගෙන ඉන්න හමුදාවට මිසක් ආක්‍රමණිකයාට නෙවෙයි. ඇරත් ඒ ආව 3M හමුදාව පෙරමුණවල් තුනකට වෙන් වෙලයි ගිහිං තියෙන්නෙ. හරියටම සම සමව ගියා නම් එක පෙරමුණකට 1M විතරයි නාසි හමුදාවෙන් හිටියෙ. එතකොට හිතල බලන්න කොච්චර දක්ශ සහ ශ්‍රේෂ්ඨ හමුදාවක්ද නාසි හමුදාව කියන්නෙ කියල
34 million
මිලියන 30 ගානක හමුදාවක් හිටියා බන් මිලියන 27 ක් විතර මැරුනා සෝවියට් දේශයේ
Hail Hail 🙋♂️🙋♂️🙋♂️ සුපිරි වැඩක්.
July / 16 / 1940 වල ආරම්භ කර "Operation sea lion" ගැන video එකක් බලමුද
👍👍👍❤️සුපිරි
Enigma එක ගැන video එකක් ඕනේ 😊
යුද්ධය කියන්නේ නූතන මානවයා ගේ බුද්ධිමය පරිණාමනය ඒ කියන්නෙ විශ්මය දනවන තාක්ෂණය ජනනය වෙන්නේ එකිනෙකා පරයමින් ❤🎉
අපිටත් සබ් එකක් 😥
දිගටම ඕනි බ්‍රෝ නියමයි..
Make a video about selena gomez life story
1st🎉❤❤
Ane aiye puluwan nm ww2 video gennako thava ❤😢
ලෝකයේ වැඩිම සම්බාදක ප්‍රමාණයක් තියන රට රැසියාව(16000) එහෙම තියාගෙන 9 වෙනි විශාලම ආර්ථිකය බවට පත් කරන්න හොද නායකත්වයක් තියෙන්න ඔන
හොද නායකත්වයක් .??? පට්ට දූශිත ඒකාදිපති පාලනයක් තියෙන්නෙ.. තෙල් ගෑස් ටික විකුනගෙන ඒකෙන් ගහන ගේමක් විතරයි.. ආයෝජන ගෙනල්ල ඇත්තටම ආර්තිකට දියුනු කරන්න වැඩපිලිවෙලක් උන්ට නෑ., එහෙම උනා නම් උන්ට තියෙන සම්පත් එක්ක ලෝකෙ 1,2 ආර්තිකයට එන්න තිබ්බ.. දැන් ඇමරිකාවෙ සමහර ප්‍රාන්ත වල GDP එක වැඩී රුසියාවට වඩා
@@ishanmadushanka3709 ඇමරිකාවට ගොට්ට අල්ලනවනම් ප්‍රජාතන්ත්‍රවාදී 😂😂උන්ට විරුද්ධ නම් එකාධිපති .කොහෙ ආයෝජන ගේන්නද තියෙන ඒවත් අකුලෝගෙන යද්දි. usa ඇතුලු බටහිර රටවලට අවශ්‍ය රැසියාව වට්ටන්න මිසක් දියුණුවක් නොවෙ
@@ishanmadushanka3709දඩ වහලෙක් කියල පේනෝ😂
@@ishanmadushanka3709දඩ වහලෙක් කියල පේනෝ😂
E wagema operation barbarosa nazi war crime gamath oni video ekak aiye❤❤🔥🔥
🇷🇺ඉවසීම අමුතුවෙන් හිතන්න දෙයක් නෑ 🇺🇦නේ බෝම්බ 2න් අළු කරන්න පුළුවන් කම තියන් යුද්දේ මච්චර කල් ඇදගෙන යන එකෙන්ම
ඔයා හිතුවාද කෲර රුසියන් කාරයොන්ට විතරය් න්‍යෂ්ටික බෝම්බ තියෙන්නේ කියලා එහෙම කලා නම් රුසියාව මෙලහටත් අපේ අමුතු ඇටේ ආර්ථිකයටම වැටෙනවා😂
@@ThimeshEmbuldeniya උබ තාම පොඩි වැඩි 🇷🇺🇱🇰අතර බැඳීම කියල දෙන්න 🇺🇲යුරෝපිය උන් 🇱🇰කරපු දේ සහ පළවෙනි පරමාණු බොම්බේ 🇺🇲මුන් පැරදිලා හිටපු ජපානෙට දානකොට මිලියන ගානක් මිනිස්සු තප්පර ගානකදි මරල දැම්ම 🇷🇺ඒක පාරින් කරන්න පුළුවන් කම තියන් සල්ලි ආයුද හමුදාවේ ජිවිත නැති කරන් 🇺🇦කබ්බෝ ඉස්සරහ ඉවසන ඒක පට්ට 🇷🇺🇷🇺❤❤
@@dushanthalakmal6643ඔයා හොදට හොයලා බලන්න දෙවනි ලෝක යුද්දෙ මුලින්ම ඇති කලේ නාසි හමුදාව එ හිට්ලර් ගේ අනින් පොල්ලන්තේ බටහිර පෙදෙස ආක්‍රමණය කරල එත් එක්කම ස්ටාලින්ගෙන් රතු හමුදාව එදා නැගෙනහිර පෙදෙසින් ආක්‍රමණ දියත් කරා එ වගෙම ගල්ෆ්,සුවස් ඇල , සය දින යුද්ද වලදිත් කෲර රුසියාව උදව් කලෙම හම්බයොන්ට ඔයා පුටින්ගේ පැත්ත අරන් කතා කරනවා කියන්නෙ අනිවාර්යයෙන්ම ඉතිහාසය ගැන දන්නෙ නැති කෙනෙක් එ වගෙම පරමාණු බොම්බ දෙකෙන් මිලියනයක් නම් මැරුනේ නැ😂 මැරුනේ 360000ස් ගානක් ඔයාගේ මොහොමඩ් පුටින් අවුරුදු 2ය් මාස 2ක් යුද්ද කරලාත් යුක්‍රෙනය සමස්ත භූමි ප්‍රදේශයෙන් 19%ය් අල්ලග්ත්තේ😪😂 එ වගෙම රුසියන් සොල්දාදුවන් 650000+ මැරිලා තව යුද්ද ටැන්කි 7000+ උත් විනාශය් 👍🇺🇦❤🇱🇰
@@dushanthalakmal6643Russiawa ukraine minissu kochchara maruwada mata army ewun epa kerewuwe hitler ge paalanei , russian armi eka thasthawadiya 100% hodai
@@m_chamarllins4466 ඒමද දැන් 🇷🇺වේ ගම් වල අහිංසක උන් මරණ 🇺🇦මුන් හොඳයිද 🇮🇱උන් පැලස්තිනේ පොඩිදරුවොම විතරක් විසිදාහක් මරල උන් සුරංගනාවෝද බන් යුද්දේ කියන්නේ කාලකන්නි දෙයක් ඒවා කව්රුකලත් වැරදි
Thava me vage ww2 video akak one
අනෙ මංද මිනීමරුවෙක් උනත් හිට්ලර්ට මාරම ආසයි..රුසියාවට කොහොමත් ආසයි
Ek thm bn
ජෝසප් ස්ටාලින් ගැන විඩියෝ එකක් ඔනේ
ara guru sangame inna kalu kota neda 😂
@@rushand8003 na father of soviet union
@@rushand8003 අම්මෝ 🤣
First 🥰
Oba කිව්වා වගේ winter ekath ලොකු හේතුවක් una german lata. A වගේම russians yuda භටයන් va bim bomba thiyena bava dana danath ඉදිරියට ma යැව්වා . ඉදිරියේ ගිය භටයන් mari vateddi a මතින් පසු පස සිටි භටයන් ඉදිරියට ma ගියා . A වගේ ලොකු කැපවීමෙන් තමයි german භටයන් va පරාජය kale .
කොහොමත් සෝවියට් දේශයේ තිබ්බ පිරිස් බලේ එක්ක ජර්මනියට හැරෙන්නවත් බෑ.
සෝවියට් රුසියාවත් මුල ඉදලම හරියට පිරිස් බලේ කලමනාකරණය කරා නම් ඔය තරම් ජීවිත හානි නැතුව ඔයිට වඩා ඉක්මනට පිස්සු හිට්ලරයව පරද්දන්න තිබ්බා 😏
2pack gana video ekak karannako plzzzzz
Russia never fall motherland Russia ❤❤❤
බාබරෝසා උන් දින්නේ දේශගුණය නිසානේ බං 😂😂 ඊටකලින් රුසියන් උන් සමූල ඝාතනය උනා ..
@@rapcranasinghe3152 amo german walata hima watenema na ane me nikan hitapn bn moda katha nokiya strategic attack kiyana eke therumawath danwada
@@darkStar.000 ඔහේ කියවන්නේ නැතුව ඕකේ ඇත්ත කතාව බලපං දෙවන ලෝක යුද්ධයෙන් වැඩිම සමූල ඝාතනය වුනේ රුසියන් කාරයෝ.. අනික ජර්මනිය රුසියාව ආක්‍රමණය කරපු මුල් අවස්ථාව ඕක නෙමේ.. රුසියාවේ අධික ශිතල තිබ්බ කාලේම වටලන්නේ එතකොට ඒකේ වාසිය අරන් ෂොට් එක දෙන්නේ .. දක්ෂතාවයට වඩා භූමියේ වාසිය එතන තියෙන්නේ
@@darkStar.000 හිම වැටුණට ඍණ 0 සීතලකට මිනිස්සු තියා වාහනවලටවත් survivor වෙන්න පුලුවන් බං මෝඩ විදියට හිතන්න එපා
@@rapcranasinghe3152 ithin ewata thama statergic kiyane Israel wala 6 day war eka kiyawana un dane nathi ekama de thama air base wala plane tika bima thiyedi kudu kale nathan ada ishrayel na kiyana eka ithin eka dakshathawaya neme e wage thama stergic nathuwa war dina ba yako mn ekyi kiwe therum gana eka nogana eka ube wadak
මොන බයිලාව ගැහුවත් ලෝකයේ මෙතෙක් පහලවූ ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි හිට්ලර් කියන්නෙ. ඔහු මේ ලෝකෙ අල්ලගත්තා නම් ලෝකය මීට වඩා බොහෝ දියුණුයි සහ ඉතා ලස්සන තැනක් වීමට නියමිතව තිබුනා. කොහොමත් අපේ සිංහල ජාතියේ සම්භවයත් ආර්‍ය ජාතියට සම්බන්ධ වන නිසා අපිත් ඒ රාජ්‍ය තුල පිලිගැනීමට ලක්වෙන්න ඉඩ තිබුනා
Tho Kalakanni Keri Wesa Ballek
ඔය මහතාටත් සයිකොලොන් B ආග්‍රහණය කරන්න තිබ්බ. ඔබගේ නොදැනුවත්කම . අවුෂ්විට්ස් කියවන්න
ඔබ නිවැරදි බොලං 💃 🍷 🚬 ☹️
@@ImisUA-camchannel Hitler Hoda nayakayek kiyanne kalakanni keri wesa balllo thama
දන්න දෙයක් කියපන් හිට්ලර් කියන්නෙ අන්න ජාතිකවාදීයෙක් එ වගේ එකෙක් ලෝකෙ පාලනය කරොත් කොහොමට තියෙයිද අනික අක්ශ පාර්ශ්වය දින්නනම් හදිසියේ හරි ආසියාව ජපානයට තමයි අයිති වෙන්නෙ ජපානය කරපු යුධ අපරාධ ගැන දන්නො ඇතිනෙ කට්ටිය. හිට්ලර් ඇවිල්ලා අන්ත ජාතිකවාදී පුද්ගලයෙක් ඔහුගේ කිසිම හොදක් දකින්න බැ .
අර බලවතුන්ගේ සංගමයටත් එහෙමනේ රටවල් 30 තියන නිසා හොදයි😂
ඒත් එක රටකට ගහන්න😂😂😂😂
🇷🇺🇷🇺 👍
හායි පෙන්ස් 😅
😂😂😂💔💔
@@Hewages.m99 හාආයි👑👊
එහෙමද....🤣🤣
Supiri
Hi😊❤
රුසියාවට ජය පුටින් ජය වේවා
රුසියාව ඇල්ලුවේ මොන්ගෝලියව විතරයි සිත ඉර්තුවේ බටහිර යුරෝපිය රටවල් සාර්ථකව ආක්‍රමණය මොන්ගෝලියානු හමුදාව 13 සියවසේ 😊😊😊😊😊😊😊😊😊
ඉස්සර ජපානෙට අයිති වෙලා තිබ්බ
ජපානයේ උතුරු දූපත් ටික රුසියන් ජපන් යුද්දෙන් පස්සෙ කාටද අයිති කියලා බලන්න සහො😂
@@Bhash2023 🤣මම මෙතන ජපන් යුද්දයක් ගැන කතා කලේ නෑ නේද 😂😂😂
@@msbsahwhwhw නෑ ඔයා නිකන් රුසියාව ඇල්ලුවේ මොන්ගෝලියාව විතරයි කියල කිව්ව නිසයි මම කිව්වේ රුසියාව ජපානේ උතුරු දූපත් ටිකත් අල්ල ගත්තා කියල 🤣
එක්කෝ ඔයාගේ හරියට වචන වල නැවතීම තියල නැති නිසා මට හරියට ඔයා අදහස් කරපු එක තේරුම් ගන්න බැරි වෙලා වෙන්න ඇති 😖
@@Bhash2023 මොන්ගෝලියාව විතරයි තමා ජපානේ කවදාවත් රුසියාව ඇල්ලුවේ නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣රුසියාවේ මුල් බුමි ඔක්කොම මොන්ගෝලියානු අධිරාජ්ය් යටත් විජිත 😂
@@msbsahwhwhw හරි බොසා. මට හරියට ඔයාගේ වචන වල නැවතීම නැති සීන් එක එකක් හරියට ඔයා කියපු දේ එකපාරටම තේරිලා නෑ🏳
මගේ ආසම රටවල් දෙකයි ඒ ඊශ්‍රායල් And රුසියාව💪 ❤️❤️💪 අන්තවාදී උන් නැති කරපල්ලා.
👌🤗♥️
Russian 🇱🇰❤️❤️❤️❤️💖💖💖💖
Intro එකම විනාඩි 2+ 👍
Hmm 😂😊
සිංහල උන්ට ත් කෙලවෙන්නේ අධිමාන්නය නිසා ... හෙල රාවනයන්ට ජය 😂
මිනිස් ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ගිනි කදු පිපිරීම වන 1815 දී සිදු වූ tambora ගිනි කදු පිපිරීම ගැන වීඩියෝ එකක් ගේන්නකො!! 😊
අපිටත් සබ් එකක් 😥
Krakotowa nemeda
@@dumaldulnitha7431 krakatoa එක දෙවෙනි දරුණුතම ගිනිකඳු පිපීරීම. ඒකෙන් 36,000 මැරුණා!!😱
හැබැයි, tambora එකෙන් 71000ත් 120000ත් අතර පිරිසක් මැරුණා!!! 💀
Neymar jr gana video ekak gennako❤🎉
❤️❤️
❤
Deno pakak 😅
3 Guys 1 Hammer me gana video akk dnna
The axis countries that not align with Russia , more times defeated,such as;
1-Napoleonic War - Russia won
2-Mongolian Principality War - Russia won
3-WW2 - Russia won
4-Cold War - Russia won
5-Russian Ukrainian war - coming soon
(I can't talk about fifth war)
Good Luck Russia ❤
and All the best #Wishma Lokaya ❤
was Enigma was decoded by ENAIC at this point?
wwe ඉදිරයට මොනවද වෙන්නෙ... දැන් තියෙන තත්වය කොහොමද.. දැන් ඉදිරියෙන් ඉන්න ක්‍රිඩකයන් කවුද... කියලා පොඩි විස්තරයක් ඇතුලත් video එකක් ඉක්කමනින් දෙන්නකො අයියේ.....
Pissuda hutto
Enemy at the gates ෆිල්ම් එකේ තියෙන්නේ ඔය සිද්ධිය❤
ආයුෂ බොහෝ වේවා...
Full support for russia 🇷🇺❤️🇱🇰🇷🇺🔥🇱🇰
මගේ ජිවිතයේ අාසම චරිතය වගේම නායකයත් හිට්ලර් තමයි ❤හිට්ලර් මිනිමරැවෙක් උනත් මගේ ජිව්තය් අාසම චරිතය hile hitler ❤
හිට්ලර්ගේ නායකත්ව ගති ලක්ශන විතරක් ආදර්ශෙට ගන්න😊
Mat patyama asa nayakayek tama ❤❤
රැසියාව සුපිරි රටක්
බාබරෝසා මෙහෙයුමේ ඔය අනුඛණ්ඩ තුනට අණ දීපූ ෆීල්ඩ් මාශල් ෆෙඩ්රික් පෝලස්,ෆීල්ඩ් මාශල් වොන් ක්ලූගා සහ ෆීල්ඩ් මාශල් වෝල්ටර් මොඩල් ගැන වගේම සෝවියට් සෙන්පතියන් වෙච්ච මාශල් ජෝර්ජ් ශුකොෆ් ,මාශල් රකසොව්ස්කි ,මාශල් තිමෝශෙන් කෝ, වගේ අණදෙන නිළධාරීන් ගැනත් සදහනක් කලා නම් තවත් ලස්සනයි .
හිට්ලර් කියන කාලකන්න්නිය නොසිටිය නම් ජර්මන් කියන්නේ දැන් ලෝක බලවතා අනිවාර්යයෙන්ම ලොකු භූමියක උරුමයක් සහිත
Danagena katha karannana weimar anduwa gana
Onna kiwwa labbak
WW II sidu nowanna thakshanaya nopawathinu atha .namuth eya diyunuwata badawak nowe .kimada yath minisata thakshanaya awashya nowanna nisa.thakshanaya nathiwima gatuwak nowe.gataluwa nam yuropiya adirajyawadaya iwath nowimayi
අපිටත් සබ් එකක් 😥
හිට්ලර් ගැන දන්නවාද?
රුසියානුවන් අදටත් ඒ ගැම්මෙන් ඉන්නවා.. ලංකාවෙ වගේ බස් වලට ලවු කරලා ආතල් ගන්නෙ නෑ රුසියානුවන්
👍❤
අන්තිමට ඉතින්☭සෝවියට් රතු හමුදාව හිට්ලරයගේ ජර්මනියටම ඇවිල්ලා බර්ලින් වලටත් ගහල දැම්මා❤
@@Senithadewsad123 අනේ යමන් යන්න🤣 හිට්ලර් ගේ ජර්මනියටත් හිම වැටෙනව😅ඔක්කොම යුරෝපා රටවලට හිම වැටෙනව,උන් දන්නව සීත කාලෙට කරන්න ඕන දේවල්. මුන් නිකන් කියන්නේ ජීවිතේට හිම වැටෙන්නේ නැති රටක උන් ටිකක් හිම වැටෙන රුසියාවට ගිහින් පරාද උනා වගේ නේ😅
@@Senithadewsad123 වහල කවුද කියලා පේනව දාගෙන ඉන්න හිට්ලර් ගේ පොටෝ එකෙන් ම🤣
@@Senithadewsad123🤣ඇත්ත
@@Senithadewsad123 කව්ද බං උබ මේ WW2 එකේ most powerfull germanyයෙ Nazy කියන්නෙ 😂 ඕයි track ද.. ww2 එකේ powerfull nations වුනේ Great Britain, the United States, Soviet Union. ඒ අතරිනුත් යුද්ධයෙ හොඳම අවස්ථාව වෙනකොට හොඳම අවි බලය තිබ්බෙ soviet union එකට. Powerfull military වලින් කෙසේවෙතත් most deaths වලින් නම් germany cup ගැහුව. 4.3 million deaths😂.. උබ අනිත් වුන්ට ww2 එක ගැන ඉගෙන ගෙන වරෙන් කීවට උබවත් ඒ ගැන දන් නෑනෙ.. German writer Wibke Bruhnsගෙ My Father's Country පොත වත් කියවපං ඇත්ත වගේ පච ඇදබාන් නැතුව 😂😂
@@Bhash2023 🤣🤣🤣🤣👍👍👍👍💪💪💪👏👏👏👏👏👏
🎉❤
ආයුධ සහ පිරිස් බලය පොලවට වැටෙන ප්‍රාමානය දුර ප්‍රමාන එතකොට තමයි බලය
නැපෝලියන්,ඔටෝමන්,හිට්ලර් ඔක්කොම කලානෙ බලන් යද්දී
,ඔබ දන්නවද පුටින් මෙම වැඩසටහන බලන බව😊
තව මාසේකින් විතර යුක්රේනේට වෙන්නේත් ඔය ටික තාමා 💥
හිට්ලර් = සේලේන්ස්කි 🤡😂
හිට්ලර් උබේ සියා පුටින් 😁😁
යකෝ හිට්ලර්ගේ ලගින් තියන්නවත් බෑ සෙලෙන්ස්කි හිට්ලර්ට දක්ශ කමක් හරි තිබුණා
හිට්ලර් වගේ දක්ෂ මොරාල් තිබ්බ එකෙක් සෙලෙන්කි වගේ ගොබ්බ හිඟන මූසල කැත කොට ඔට්ටපාලු පින්නයෙකුය සමාන කරන්න එපා බං 😂
හිට්ලර් වගේම මැරෙයි.හැබැයි හිට්ලර්ගේ අංශුවක් තරම්වත් නෑ සෙලෙන්ස්කි
yko hitler kiynne waddek uta russia vitharai allaganna bari une 😂😂ara vikatayata samana krnna epa 🤣
ප්‍රතිවාදියා කොයි වෙලාවක හරි වැරද්දක් කරනවමයි, වැරද්ද අදුරගෙන ඉවසලා වැරද්දට පහර දෙන අය දිනුම්. 🇷🇺 🔥
රුසියාවෙම පම්පෝරි විතරයිනෙ..ඇත්ත කතාව තව ටිකක් හොයල කිව්වනම් වටිනව..ඔච්චරට බලවත්නම් රතු හමුදාව මොස්කව් වලට එනකල් පොල් ගෑවද..ඇයි නාසි මොස්කව් වලින් පසු බහින්න පටන් ගත්තෙ කියල හෙව්වද..ඉංග්‍රීසි පොතක් ට්‍රාන්ස්ලේට් කරලවත් බලපන් බං..ඇත්තටම නාසි හමුදාව පසු බැස්සෙ අවශ්‍ය සැපයුම් දුර්වල වෙද්දි..මොකද ඒ වෙද්දි ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ ගුවන් හමුදා සංවිදානය වෙලා ජර්මනියෙ ප්‍රධාන තෙල් ගබඩා, පිරිපහදුවලට ගැහුව, අසර්බයිජානෙ හරහා ආපු සැපයුම් නැවැත්තුව..තෙල් නැතුව යුද ටැංකි දාල පසු බැස්සෙ නාසි හමුදාව..ස්ටාර්ලින් ඉතින් බර්ලින්වලටම ගිහින් වීරය උනා..ඕකයි ඇත්ත කතාව..ලෝක යුද්දෙ ඇමරිකාව, බ්‍රිතාන්‍ය,ප්‍රංශෙ, රුසියාව ඇතුලු මිත්‍ර පාර්ශවයෙ සාමූහික ජයග්‍රහණයක්..රුසියාවට ඇත්තටම තියෙන්නෙ කියන තරම්, පෙන්නනතරම් ආක්‍රනශීලී හමුදාවක් නෙමෙයි..යුක්‍රේනෙ යුද්දෙන් අදටත් ඔප්පු කරනව රුසියාවෙ දුර්වලකම්..😊
@@manjusampath7134 උබේ සිංග්ලිශ් දැක්කහම තේරෙනව නූගත් මෝඩ කේප්ප වස්සෙක් කියල..ඉංග්‍රීස් ටිකක් කියවන්නවත් ඉගෙනගෙන කියෝපත් ඉතිහාසෙ..
😂
අනිවා👍
උඹ ලිව්ව පොතේ වෙන්න ඇති ඔච්චර දඩ පච තියෙන්නෙ
@@ChamaraSumanapala සිංහල හෑලි නෙමෙයි..ඉංග්‍රීසි පොතක් කියවල තේරුම් ගන්න පුලුවන් තරමටවත් ඉගෙනගනින්..යුද්දෙ කාලෙ හිටපු එවුන් ලියපු පොත් තියෙනව ඕනෙ තරම්..
මෙකට සම්බන්ද ෆිල්ම් එකක් දන්නවානම් කියන්නකො
නැපෝලියන්ටයි හිට්ලර්ටයි වෙච්ච දේම තමයි ඉතින් නේටෝ එකට වෙන්නෙත්😂😂😂😂
🇺🇦🏳️🌈👑
හිට්ලර් ස්ටාලින්ට ගහපු වෙලේ ඌට පුකේ ඇරියේ මං - ලුකශෙන්කෝ සෙනිවිරත්න😊
සති හයයි නෙවේ බං අවුරුද්දයි main target 3 යි Leningrad , stalingrad , moscow
ස්ටාලින්ග්‍රාඩ් නෙවේ. මේ වීඩියෝ එක හරි.
අවුරුද්ද නෙවේ. මාස කිහිපයයි. සීත කාලෙ එන්න කලින් යුද්ධෙ ඉවර කරන්නයි හිට්ලර් ප්ලෑන් කරේ. ඒකයි සීතලට ලෑස්ති නූනෙ.
@@ChamaraSumanapala එක චාමර මං මේ vedio එක වැරදි කියන්නෑ , හරි මෙහෙම හිතමු අවුරුද්දයි නොර්වේ අල්ලන්ඩම සතිහයක් ගියා එතකොට සොවියට් දේශය අල්ලන්ඩ ... හරි කොහොමත් සොවියට් දේශයම අල්ලන්ඩ උවමනා උනේ නෑ කියමුකෝ , ස්ටාලින්ග්‍රෑඩ් කොහොමත් කර්මාන්ත පුරවරක් කැස්නි ප්‍රදේශය බොහොම සරු තෙල් හා වානේ තියෙන පැත්තක් අනික හිට්ලර් පැරදුනේ ශීත කාලය නිසාමයි කියන එක බොහොම පරණ ප්‍රාථමික මතයක් හිට්ලර් පැරදුනේ කොස්නි , ස්ටාර්ලින්ග්‍රෑඩ් දෙකට එකපාර පහර දෙන්න හමුදාව බෙදලා යවපු නිසයි තමන්ගේ අධිතක්සේරුව නිසා අනික නාසින් පාවිච්චි කරේ ෆ්ලෑෂ් ක්‍රික් යුධ උපක්‍රමය මේක භූගෝලීය තත්වය එක්ක ඵලදායි නෑ , හිම නිසාත් එකට බලපෑමක් උනා ඒත් ඒකම හේතු වෙන්නෑ ඇරත් නාසි ජෙනරල් ෆිඩ් රිච් පවුල්සන්ට 1942 ( මගේ මතකය අනුව ) සොවියට් දේශය යටත් වෙන්ඩ කැමතියි කියලා සාකච්චාවන්ට ආරාධනා කරා නමුත් හිට්ලර් කොන්දෙසි සහිත ගිවිසුමකට එකග උනේ නෑ .... ආයෙත් කියනවා චාමර මේ වීඩියෝ එක වැරදි කියන්නෑ
❤❤🎉🎉🎉🎉❤❤❤❤❤
අවසානයේදි ukrain වලටත් වෙන්නෙ ඕක
අන්තිමට ලොක්කගේ අන හරියටම පිලිපැද්දනම් මොස්කවු යටත් වෙනව .
එහෙමවත් කියපන්😂😂😂
පැරදෙනකොට හේතුනම් තියනවා ඕන තරම්😂😂
ඕකට කියන්නේ දුර්වල කම කියල තමා 😂😂😂