Ma Nowana Mama (මා නොවන මම) with Athma Liyanage | 08th December 2023 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 258

  • @chamikajayanath
    @chamikajayanath Рік тому +20

    පාවෙනා නිල්වලාවේ ගීතය අමරදේව ශූරීන්ගෙන් පසු ඇසූ ගායෙකුගෙන් ඇසූ විශිෂ්ටතම හදවත නිවන ගායනය...ආදරණීයම ආත්මය ආත්මාලියනගේ මහත්මයා ....!!!!❤

  • @karunathilakerds2148
    @karunathilakerds2148 Рік тому +5

    කැලුම් අයියා මේ වැඩසටහන මාර බැලන්ස් එකක හරිම ලස්සනට කරනවා. ඔබේ ඉදිරිපත්කිරීම් අතර මේ වැඩ සටහන සුපර්බ්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +16

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී ගව්රවනිය කලාකරුවෙක්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා. 😘😘😘😘ආදරෙයි

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 Рік тому +62

    කවදාවත් හිතුවේ නෑ ආත්මා ලියනගේ ඇතුලේ මේ වගේ ඔරියන්ටල් සෙන්ස් එකක් තියෙනවා කියලා.. සුපිරි..! ඒ වොයිස් එක ආත්මා ලියනගේ විතරමයි. මට වයස 32යි. අපේ අම්මට මාව හම්බෙන්න ඉන්න කාලෙ තමයි "ලියතඹරා" කැසට් එක ඇවිත් තියෙන්නේ. ඉතිං ඒ කාලේ මගේ අම්මා ගොඩක් ආසාවෙන් අහපු සින්දු සෙට් එකක් ඒක. ඒ හින්දම වෙන්න ඇති මගෙත් ආසම ගායකයා ආත්මා ලියනගේ. තැනක කියන්න ගියත් ගොඩක් වෙලාවට ආත්මගෙ සිංදුවක් තමයි කියන්නේ.. මම ඒ වගේ සිංදු කියනකොට ඒවා අම්මා අහනකොට, අපේ අම්මා හරි ආසාවෙන් කියනවා එයා මාව බඩේ තියන් ඉන්න කාලෙ එන හැඟීම දැනෙනවා කියලා.. ❤ ගොඩක් ස්තූතියි ආත්මා ලියනගේ කියන රීප්‍රසන්ටින්ග් ලෙජන්ඩ් කෙනෙක් මේ ප්‍රෝ ග්‍රෑම් එකට ගෙනාවට... ✌️🙂

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw Місяць тому

    පාවෙලා නිල් වලාවේ. ආස ම ගායක ය. ලස්සනයි . Theruwan saranai.🙏🙏🙏

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Рік тому +12

    ආත්මාගේ රා ගහලා cricket ගහපු අතීතය නමි සුපිරි ❤

  • @harshanaranasingha3752
    @harshanaranasingha3752 Рік тому +8

    අහපු ලස්සනම මා නොවන මම වැඩසටහන 😍
    මට දුක මෙච්චර මෙතුමන්ලගෙ ගීත වලට ආදරේ කරන මහා සංගීත පිපාසයකින් පෙළෙන මෙච්චර රසික පිරිසක් ඉඳලත් මෙතුමන්ලා අළුත් ගීත නොකර නිහඬව ඉන්න එක….
    මෙතුමා විතරක් නෙවෙයි මේ පරපුරේ තව ගොඩක් දෙනා අපිට ඒ අසාධාරණය කරනවා….
    මේ කියන්නෙ ආදරේට මිසක් තරහකට නෙවෙයි…

    • @Sbpt675
      @Sbpt675 3 місяці тому

      මිතුර වටින දේ සිල්වරට ලැබෙන්නේ නැහැ

    • @harshanaranasingha3752
      @harshanaranasingha3752 3 місяці тому

      @@Sbpt675 එතකොට 90 දශකයේ මෙචචර ලස්සන ගීත ප්‍රමාණයක් නිර්මාණය උනේ සිල්ලරටද? 🤔

  • @leslyhendrick674
    @leslyhendrick674 Рік тому +20

    හරිම ආශාවෙන් රසවිඳින ගමන් පුන්චිම යෝජනාවක් කැලුම් අයියේ ....අපේ තවත් සොදුරු කලාකරුවෙක් වෙන ශර්ලි වයිජයන්ත මහත්මයවත් ගෙන්වා වැඩසටහනක් කරන්න....

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg Рік тому

      ඇත්තෙන්ම. අපි එතුමාට හරි ආදරෙයි ආසයි. පුළුවන් නම් ලොකු දෙයක්

    • @SandunCooray-s4d
      @SandunCooray-s4d Рік тому

      season 1 eke awa

    • @ajithfonseka8463
      @ajithfonseka8463 5 місяців тому

      අනිවාර්යයෙන්ම කැලුම් මහත්මයා

  • @rodda8029
    @rodda8029 Рік тому +8

    My favourite song "කදු පාමුල සිට..."

  • @maximuswaragoda6987
    @maximuswaragoda6987 10 місяців тому +1

    I know him very well.
    Down-to-earth person. I think that is his success in life! 🎉

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 Рік тому +13

    හරිම ආදරණීය ගායකයෙක්, රසවත් මිනිසෙක්, කැලුම් ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි මිනිසුන් අපගේ සිත් රසාලිප්ත කිරීමට යොමුකිරීම පිළිබඳව. ඔහුට... ඔබට..., දීර්ඝායුෂ වේවා..!

  • @ajithfonseka8463
    @ajithfonseka8463 5 місяців тому +1

    ලංකාවේ විකල්පයක් නැති ගායකයෙක්❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 Рік тому +9

    නියමයි අදත් මාරම ලස්සනයි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @tinkaenter
    @tinkaenter Рік тому +19

    මගේ ප්‍රියතම ගායකයෙක්. හරිම නිර්ව්‍යාජ ජොලි පොරක් . බොරු පොෂ් නැති සරල චරිතයක්

  • @SuneethaMendis
    @SuneethaMendis 7 днів тому

    අද කාලේ දරුවන්ට ahannna puluwan rsawidinna puluwan thank you jayawewa

  • @Jana-t8j
    @Jana-t8j Рік тому +11

    ඔබතුමා තෝරාගෙන තියෙන හැම ගීතයක්ම රසවත්ව ගායනා කරනවා බොහොම ස්තුතියි ❤️

  • @MrRisindu2010
    @MrRisindu2010 Рік тому +3

    කළුතර පුරවරයේ ඉපැදී හැදී වැඩුනු අපිට ඔබ දෙපලම තවමත් එක ආකාරයෙන් දිදුලන තරු දෙකකි.වාද්දුව පැත්තෙන් කැලුම් අයියවත් කළුතර ටවුන් එක පැත්තෙන් ආත්මා අයියිවත් ඉතින් ඉස්සර නිතර දැක්කත් දැන්නම් ඈත්වීම දුකට කාරණයක්.කෙසේ හෝ මා නොවන මම තුලින් ආත්මා අයියන්ඩීගේ ගීත ටිකනම් සුපිරි.දෙදෙනාටම දීර්ඝායුස සුභ දිවියක් ප්‍රාර්ථනය කරමි.( ඕමානයේ මස්කට් සිට ජගත් සිල්වා ෴ )

    • @champjanlyn8740
      @champjanlyn8740 Рік тому +1

      අපිත් අපේ තරුණ කාලෙ කලුතර උතුරෙදී ආත්මා ගිටාරයත් අරන් එනවා යනවා දැකලා තියෙනවා.ආත්මා කලුතරට ආඩම්බරයක් . ඔහුගෙ ලියතඹරා සිංදුව ඇතුලු ගණනාවකට කැමතියි. ඔබට ජය!!!

  • @jayaweera9360
    @jayaweera9360 Рік тому +3

    අල්ලන්න අමාරුම සිංදු ටිකක් ගැයුවේ. රූකාන්ත හා සමව තැබිය හැකි ගායකයෙකි. ජයවේවා ඔබ‍ට 👍👍

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 Рік тому +5

    මං ගොඩාක් ආදරේ කල ගායකයෙක්.ටවර් එකේ ඒකපුද්ගල සෝ බලන්න ඒකාලෙ පොරකාගෙන ගියෙ..

  • @island_rhythms
    @island_rhythms Рік тому +3

    පාවෙලා නිල්වලාවේ, දස බලදාරී, කුබුකේ ළිද ලගදී, සද උතුරා ගන්ගාවේ ගී හතර ආත්මාගෙ රත්තරන් වටිනා හඩින් අසන්න අවස්තාව ලබාදීම ගැන කැලුම් ඇතුලු මා නොවන මම කණ්ඩායමට අනේක වාරයක් තුති.

  • @chaturangaindika8501
    @chaturangaindika8501 11 місяців тому

    අද තමයි බලන්න වෙලාවක් හම්බ උනේ.. දෙරනට කැලුමි මහත්තයා ට ත් ගොඩක් පින් ❤❤❤❤

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 Рік тому +1

    රත්තරනුයි රස දියයි ඉතාම හොඳ ට කලවමි වෙනවලු.රන් රස සේ.අනේ මොන තරමි ලස්සන හඬක් ද.විශේෂයෙන් ම අමර ස්වරය සමඟ. ඔබට ගොඩක්ම ස්තුතියි කැලුමි, බෙහෙවින් ම ස්තුතියි ආත්මාව ගෙනාවා ට.

  • @judevictoria1625
    @judevictoria1625 Рік тому +9

    සරල නිහතමානී සුපිරි ගායකයෙක් ❤🙏

  • @rasilchaminda7202
    @rasilchaminda7202 Рік тому +1

    අත්මාගෙ කටහඩ සුපිරි ,අද , පට්ට සුපිරි ,මන් අසම ගයකයෙක් ,❤❤❤❤❤❤

  • @sajeewafernando787
    @sajeewafernando787 Рік тому

    නියමයි..මමත් ආසම ගායකයෙක්.මම නිතරම ආත්මගේ සිංදු අහනවා.

  • @priyandinie6355
    @priyandinie6355 Рік тому +8

    මගේ කාලේ හදවතේ ගායකයෙක් 💖💘 ලියතඹරා ...... ඒ කාලෙ මට මැවිල පේනව ❤❤❤❤❤❤👍💥Cyprus 🇨🇾

  • @nissankamayadunna532
    @nissankamayadunna532 11 місяців тому

    අපේ පරම්පරාවේ ප්‍රිය උපදවන දක්ෂයන් අතර දක්ශ ගායකයෙකි

  • @kumarakumara7793
    @kumarakumara7793 11 місяців тому

    සප්ත ස්වරයේ අටවෙනි ස්වරය කියලා හිතෙනවා .ආත්මා ..... මොන ගීතය කීවත් මිහිරි යී. ලයාන්විත යි.. පිපිකුසුම ආ..ත්..මා..🎶🎶🎶

  • @virajwega
    @virajwega Рік тому +1

    ආදරෙයි පැලෙන්න. අපේ කාලයේ රත්තරන් මිනිස්සු.

  • @shishirafahes6273
    @shishirafahes6273 Рік тому +2

    අත්මා ලියනගේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏❤

  • @karunathilakerds2148
    @karunathilakerds2148 Рік тому +1

    දූපතේ සුන්දරම හඬක් ආත්මා... ඔබේ ස්වර අරාස ආත්මයම දැහැන් ගත කරනවා... ඔබට දිඝායු සහෝදරයා

  • @jayasiriful
    @jayasiriful 6 місяців тому

    ආත්මය පුරා ම කැමති ආත්මා... ස්තුතියි ඔබට ලබා දුන් වින්දනයට...!

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Рік тому +5

    සංගීත කණ්ඩායම හරිම ලස්සනට වාදනය කරනවා හරිම මිහිරියි ❤

  • @sanathmahinda1768
    @sanathmahinda1768 Рік тому +1

    ආත්මා...
    ආත්මීය... බැදීමක්.
    ඔබට නිදුක් නීරෝගී .. ජීවිතය ක්..

  • @harshiranasingha9313
    @harshiranasingha9313 9 місяців тому

    ආත්මාගෙ කට හඩට මම හැමදාම ආසයි.. ඒ වගේ උස් notes කියන්න බෑ හැමෝමට .. ආත්මාගෙ ලියතඹරා කැසට් පටය මට අහන්න ලැබුනෙ අහම්බෙන් 1995 දි. මමත් එතකොට හිරිමල් කෙල්ලක් 😊

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 Рік тому +4

    Excellent music , all the musicians are really playing with their heart. Athma is very simple humble singer.

  • @chathuridesilva4245
    @chathuridesilva4245 11 місяців тому

    Athma, ආත්මයන් සුවපත් karana කටහඬ ❤️❤️❤️

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 Рік тому +1

    කැලුම් අය්යාගේ නිවේදනයත් ගායනාවක්. ලස්සන ගීතයක්

  • @maheshranga8179
    @maheshranga8179 Рік тому +1

    අහන්න ලැබීම ආසයි සුන්දර අතීතය.කොච්චර නම් සුන්දර ද

  • @cdeepalk
    @cdeepalk Рік тому +1

    I used to Sing most of songs back in 90’s in every occasions with my band .. Starting liyathambara , epa kandlal , male, Sihina Lowe and at the end Samanaliya without break .. my favourite singer ❤

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 Рік тому +5

    මගේ මස්සිනාගෙ මල්ලි නිට්ටඹුවේ රන්ජන් ඩයස් ඔය ෆේස්කට් ඔය වොයිස්මයි. ආයෙමත් ඇව්දින්.ආදරෙයි.ආත්මා.තෙරුවන් සරණයි.

  • @samithumethnula998
    @samithumethnula998 Рік тому +1

    ෂර්ලි වෛජයන්ත ආත්මා ලියනගේ මේ හඩවල් මහළු වෙන්නෑ හැමතැනම නෑ විරලයි දුර්ලභයි ❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Рік тому +4

    ආස හිතෙනව දකින්නවත් නැහැ .හොදටම රස වින්ද❤❤❤❤

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 Рік тому +4

    කැමතිම ගායකයෙක් .. සුබ පැතුම් 💐💐💐❤️❤️❤️

  • @Prabath456-q9y
    @Prabath456-q9y Рік тому +13

    මං ගොඩක් ආදර කරන අපේ අයියා කෙනෙක් අද මා නොවන මා වැඩසටහනට සහභාගි කර ගැනීම උදෙසා දෙරණ tv♥️

    • @mpw818
      @mpw818 Рік тому +2

      😂😂😂

  • @GihanindikaMudalphatarah-fy9ey

    Wow පාවෙනා නිල් වලාවේ 💖💖💖💖💖 අත්මා ලියනගේ

  • @ashokaperera5748
    @ashokaperera5748 Рік тому +3

    නියමයි නියමයි ලස්සනයි

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 Рік тому +2

    අපේ කාලය අපි වැය කරන්නේ ඔබ වැනි වටිනා මිනිස්සුන් වෙනුවෙන් පමණී

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Рік тому +5

    පාවෙනා නිල් වලාවේ... ♥️🎧

  • @SMproduction2020
    @SMproduction2020 7 місяців тому

    ආත්මගෙ හඩ භාවනාවක් ❤

  • @arunasujeewa7291
    @arunasujeewa7291 Рік тому +6

    හරිම ලස්සනයි සර් ❤

  • @SumithNandana-zi2lp
    @SumithNandana-zi2lp Рік тому +3

    සුපිරි. මේ ගයකෝ නැති දාට ලකා මිසික් අබ සරණයි

  • @bandulaperera1493
    @bandulaperera1493 Рік тому +1

    ආත්මගේ සිංදු අහන්න ආපු මං මේ කොනට 😁

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 Рік тому +2

    මගේ ආත්මය ආත්මා ♥️♥️♥️ බුදුසරණයි. ඔබට 🙏🙏🙏

  • @madushandesilva6053
    @madushandesilva6053 Рік тому +3

    ආසම චරිතයක්

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl Рік тому +5

    ලස්සනයි 🌹🌹🌹

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 Рік тому +1

    නිහතමානී ගායකයෙක්. මාත් කැමතිම හඬක්..ඔබට දීර්ඝායුෂ ලැබේවා ..❤

  • @ramyas19
    @ramyas19 7 місяців тому

    මර්වින් මිහිදුකුලගෙ ගීය හරිම ලස්සනයි.මැනිකෙ ගැන.🎉🎉🎉🎉🎉🎉🎉

  • @ramyas19
    @ramyas19 7 місяців тому

    ආත්මාගේ ලියතබරා ගීතය ඉතා සුන්දර අර්තවත් ගීයක්.ගැහැනියකගේ සැබෑම නිරුවත නොහොත් ඇත්ත ඇතිසැටියෙන් ගැහැනියකගේ ප්‍රතිරූපය විනිවිදබාවයකින් පෙන්වන ගීයක්.මාර අර්ත රසයක් .වරෙක එපා යැයි ඉවතදමන ගැහැනිය තවත් වරෙක ගැහැනිය නොමැතිව මේ ලෝකෙ පැවත්මක් නැත.ආදරයක් නැත යන්න.මේ ගීයෙ සදහන්වේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ramyas19
      @ramyas19 7 місяців тому

      ආත්මගෙ සෑම ගීයක්ම මාර ලස්සනයි.උච්ච ස්වරයෙන් ගයනව.ඒක අමාරු කාර්‍යක්.ඔබට පින්සිදුවේවා.නිදුක් නිරෝගිවේවා.❤❤❤❤❤❤❤❤

  • @manuelferando1203
    @manuelferando1203 Рік тому +3

    මේ හඩට සමාන කරන්න කෙනෙක් නැති තරම්..❤❤❤❤❤❤❤❤❤❤

  • @dulanjaya1988
    @dulanjaya1988 Рік тому

    ස්තූතියි කැළුම් අයියේ ඔබට..කළුතරට ආඩම්බරයක් ඔබතුමන්ලා සියලුදෙනා..

  • @insonline7569
    @insonline7569 Рік тому

    8:00 -ලස්සන ලෝකෙට පායාලා

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 Рік тому +7

    My favourite singer Athma ❤❤

  • @suviminifernando9148
    @suviminifernando9148 Рік тому

    Kalum aiya oyaatath godak isthuthie hamadama balanawa oyage wadasatahan gb

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +1

    අතිවිශිෂ්ට ගායකයකු අපට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ වීරයෙක් ❤❤❤❤

  • @SuneethaMendis
    @SuneethaMendis 7 днів тому

    Very happy

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 Рік тому +2

    දසබලධාරී.........❤❤

  • @maheshdinushe3716
    @maheshdinushe3716 10 місяців тому

    Kalum mahaththaya gana irisiyath hithenawa. Apita nane lagatama wela ahagena inna❤

  • @PathumKumaridesilva
    @PathumKumaridesilva Рік тому

    හදවතේ හැමදාම ඉන්න සුපිරි ගායකයෙක් තමා ❤❤❤ සුපිරි සින්දු සෙට් එක
    රා සීන් එකත් නියමයි 😂😂😂

  • @kanishkasrimal6246
    @kanishkasrimal6246 5 днів тому

    සරස්වතිී දේවියගේ සත්සර රාවය තම ආත්මය කරගත් තවුස් දම් බිදින ලියතබරා තුලින් සන්ගීත ලෝලීන්ගේ හදවතට තට්ටු කල ආත්මා ඔබට ජය ශ්‍රීඊඊඊඊඊඊඊ

  • @suviminifernando9148
    @suviminifernando9148 Рік тому

    Lassanai athma aiya budu saranai oyaata mama nam asama kohedoyane oya , really nice mage family ekama baluwa gb

  • @favRoadsfavSongs
    @favRoadsfavSongs 9 місяців тому

    This voice is never getting old and never getting tired of hearing it. The Legend 🥰

  • @ashokanishshanka681
    @ashokanishshanka681 Рік тому

    ❤💖❤💖- man asama karana nihathamani gayakayek.Harima lassana katahadak wagema lassana nirMana tikak

  • @dushanfonseka9444
    @dushanfonseka9444 Рік тому +4

    මේ හඬින් මොන සින්දුව කිව්වත් ලස්සනයි

  • @rangavaas6352
    @rangavaas6352 Рік тому

    ආදරේයි එදා මෙන් අදත් ඔබට අප ආත්මය සුවපත් කරන ආත්මා ඔබට

  • @rashilabhanuka9564
    @rashilabhanuka9564 Рік тому

    හදවත් ස්පර්ශ කරන සොඳුරු ගායකයා...❤️❤️

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 Рік тому +2

    Band eke okkoma nidimatha mood eke inne..kisima happy gathiyak na play kalata

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 Рік тому +2

    ආත්මා ❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 Рік тому +1

    ඔබ දුටු විට මගේ ලස්සන තරුණ කාලෙ මතක් වුණා. ලියතඹරා.....❤. ඔබගේ හඩට අපි ඇබ්බැහි වුණා ඒ කාලෙ. ඔබගේ හඩ තාම ඒ කාලෙ වගේමයි. අදත් පුදුම ලස්සනට ගායනා කළා. සුබ පැතුම්!❤

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +2

    පට්ට ❤

  • @tharinduroshank252
    @tharinduroshank252 Рік тому +1

    පාවෙනා සින්දුව සුපිරියි

  • @dineshmadusanka1450
    @dineshmadusanka1450 10 місяців тому

    ආත්මා කියන්නේ ආත්මයක්ම.....❤❤❤

  • @sakilavilochana3870
    @sakilavilochana3870 Рік тому +7

    2nd comment, මඟ බලන් ඉදපු හඬක්, මා නොවන මගේ හඬ අවදි කරනකල් ❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Рік тому

    තෙරුවන් සරණයි..

  • @kishankaminda3
    @kishankaminda3 Рік тому

    harima nihathamani gayakayek ❤❤❤

  • @renukaferanad0731
    @renukaferanad0731 Рік тому +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @jagathlakshman879
    @jagathlakshman879 Рік тому +1

    AATHMA MALLIYE..hamadaama obata saha obage hadata api adarei.budu saranai

  • @laxmandharmarathne5920
    @laxmandharmarathne5920 Рік тому +3

    නුවර හින්දු සංස්කෘතික ශාලාවේ ලියතඹරා Show එක බලන්න කොට කලිසම ගහගෙන ගිය මම ❤ අද ජපානයේ ඉදලා UA-cam එකෙන් බලනවා. 12/3 ජපන් වායෝත් එක්ක බලන්න යන්න බැරිවුන දුක නිවිලා ගිය,.❤❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому

    ආසාවෙන් බලන වැඩසටහනක්

  • @senadeera6975
    @senadeera6975 Рік тому

    Athma one of my favorite singar adarei godak

  • @newnn1268
    @newnn1268 Рік тому

    බුදු සරණයි!!!

  • @purni9266
    @purni9266 Рік тому

    හැමදාමත් ආස චරිතයක් ❤

  • @surankasu3839
    @surankasu3839 Рік тому

    හරිම ආදරණීය ගායකයෙක් 🥰

  • @PathumTharanga-f3p
    @PathumTharanga-f3p 2 місяці тому

    Meka thmii lassnma wada sathnaa

  • @sumanarathana9093
    @sumanarathana9093 Рік тому +2

    ආත්මාට ආවේනික සංගෞත ශෛලිය සහ ළයාන්විත හඩ ....එතුමා යුරෝපයෙ සිටියනමි ලෝකයම මුසපත් කරනවා...

  • @DamithAnushka-g3c
    @DamithAnushka-g3c Рік тому

    Asama kenek.garu karana චරිතයක් ❤ athma liyanage

  • @shineisle2263
    @shineisle2263 Рік тому

    ඔබ අපේ කාලයේ සිටි දක්ෂ කලාකරුවෙක්..🙏❤🌹👍

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה Рік тому +1

    Oyaga sindu saramatama asai lassanai

  • @irushadilakshana3438
    @irushadilakshana3438 Рік тому

    අද්දැකීම් ගොන්නක් එක්ක වැඩසටහන හසුරවන කැලුම් සර් 🥺 මාර ආකර්ෂනීයයි

  • @bandusilwa7967
    @bandusilwa7967 Рік тому

    සදාදරණීය ආත්මා සොයුර ඔබට ජයෙන් ජය ලැබේවා.