Ma Nowana Mama (මා නොවන මම) | with Athula Adikari | 30th June 2023 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 542

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 Рік тому +327

    6:01 ඔබ එන්න
    22:44 මල් පිබිදෙන එක වසන්ත සමයක
    36:10 සැනසෙන්නම් මා
    46:27 නෞකා එළි නිවෙනා රෑ
    55:41 මීදුම් දුමාරයේ
    1:03:34 ඔබට තිබෙන ආදරේ
    1:14:01 සිරවෙලා

  • @Leo19669
    @Leo19669 Рік тому +42

    නයි නාලිකාවේ බලන්න තියෙන එකම program එක. සතුටුයි නැවත ආරම්භ කළ එක ගැන 👍

  • @Poorni0317
    @Poorni0317 Рік тому +40

    කටහඩ වයසට යන්නෙ නෑ කියන්නෙ මේවට තමා, හරි ම ලස්සනයි, අතුල මාමෙ.....බුදු සරණයී...❤❤❤❤

  • @deshisandamali7878
    @deshisandamali7878 Рік тому +15

    අසහාය ගායකයෙක්
    ❤❤❤❤❤
    එදා සිට අද දක්වා කලා ලෝකයේ කැමතිම ගායකයා ❤🥰🥰🥰

  • @kalumrde2025
    @kalumrde2025 Рік тому +12

    Next සුරේන්ද්‍ර පෙරේරා ගේන්න කැලුම් please thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 Рік тому +99

    අතුල අදිකාරිගෙන් මා නොවන මා නැවත පටන් ගැනීම අතිශයින් සතුටු වෙමි. විශිෂ්ටයි..

  • @pradeepJayawardhana-rx4ip
    @pradeepJayawardhana-rx4ip 2 місяці тому +2

    සුබ පැතුමි කැලුම් අයියේ හොදින් දිගටම යමු

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Рік тому +43

    මෙ හඩ මෙ රුපය හැමදාම ඒක වගේ නිහතමානී ආදරණිය කලා කරුවා අතුල අදිකාරී... 🌹🌹❤️❤️❤️

  • @nilankasandamali9087
    @nilankasandamali9087 Рік тому +17

    නැවත" මා නොවන මම " රස විදින්න ලැබීම සතුටක්...අතුල අදිකාරි ආසම කට හඩක්...💖💖

  • @jeewajeewa7963
    @jeewajeewa7963 Рік тому +30

    හරිම සතුටින් බැලුවා. මගේ ප්‍රියතම ගායකයා අතුල අධිකාරිගෙන්ම මා නොවන මා නැවත ආරම්භ කිරීම ඒ සතුට දෙගුණ තෙගුණ කරා. ස්තුතියි ❤️

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 Рік тому +47

    නැවත පටන්ගැනීමම මටනම් මාරම සනීපයක් . ගීත වලට වගේ මම ගොඩක්ම ආස කරන්නෙ මේ සොඳුරු දොඩමළුවට... ඒක විශිෂ්ඨ ලෙසම හසුරවන්න පුළුවන් කැලුම් ශ්‍රීමාල් මහතාට පමණයි ❤❤❤

    • @agrosena8790
      @agrosena8790 Рік тому +3

      අනිවාර්යයෙන්ම ලෝකෙටම එකයි... 👌👌👌

  • @SithaEntertainment
    @SithaEntertainment Рік тому +34

    අතුල අධිකාරි ආසම කටහඩක්. ❤විඩා නිවන වැඩසටහනක්. ජය වේවා..❤අතුල සිංදු කරනවා මදි. උදාසීනයි කියපු එකනම් ඇත්තද කොහෙද.ඒ වුනාට Music Legend එකක් තමා අතුල🔥

    • @mrdabba
      @mrdabba Рік тому +4

      වත්මන් සිංහල ගීතයේ සෘංඝාරතම හඬ

  • @malshasheshadrie30
    @malshasheshadrie30 Рік тому +36

    අතුලගේ කටහඬ ඕනෙම සින්දුවකට ගැලපෙනවා වගේ ❤ පුදුම ලස්සනක්. මේ වගේ වොයිස් එකක් ලංකාවෙ කාගෙවත් අහලා නෑ

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Рік тому +20

    මම ආසම ගායකයෙක්, අතීතේ සලාදේ කැසට් වලයි දැනුයි ඒ හඬ තාම තරුනයි, සන්ෆලවර් එකේ අද වෙනකල් හිටියා නම් 😢

  • @මධුෂානි321
    @මධුෂානි321 Рік тому +28

    ඇත්තටම ගොඩක් සතුටුයි අයත් මා නොවන මා වැඩ සටහන පටන් ගත්ත එකට අතුල අදිකාරි කියන්නේ ඉතාමත් දක්ස ගායකයෙක් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤❤

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 Рік тому +10

    මගේ ආසම ගායකයා අතුල ඔබේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා❤❤❤❤❤❤👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @maulyeliza7082
    @maulyeliza7082 Рік тому +16

    සුභ පැතුම් "මා නොවන මම". අතුල මං ආසම කරන ගායකයෙක් ❤️ඔහුගෙන් පටන් ගත්තට ස්තූතියි
    නාද වාද්‍ය වෘන්දය එක්ක තිබ්බ සංසුන් බව නම් මේ ග්‍රෘප් එකේ නෑ කියන්න ඕන. කසුන්ගෙ මීදුම් දුමාරයේ සිදුවේ තිබුන අලංකාර ස්වර විකෘති කලා.

  • @robinnesarajan4408
    @robinnesarajan4408 Рік тому +23

    නැවත දැකිම සතුටක් දුර ඇත රටක විඩකර දවසක අවසනයේ සිත සැනසෙන නින්දක් ස්තුති තවත් විශිෂ්ට භාවනාවක් වැනි කටහඩ හා සංගිතය❤

  • @dilupamanori637
    @dilupamanori637 Рік тому +13

    හද හඩලා..
    සිත බිදිලා.....ගීතයෙන්
    ආ මග සුබයි.
    සුබ පැතුම් ❤❤❤❤

  • @sripurasarana2581
    @sripurasarana2581 Рік тому +7

    කාලකට පස්ස‌‌‌‌..හරිම ආසාවන් බලමු වැඩ සටහනක්...නිවේදකයා මෙහෙයවීම හරිම ලස්සනයි

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 Рік тому +8

    කලින් හිටිය බැන්ඩ් එක හිටියනම් පට්ට එසද්දේට තාම ආසයි.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Рік тому +16

    කැලුම් අන්කල් දැක ගැනීමට ලැබීමත් සතුටක් ... සිත් සනසන මතක වල අතරමං වන වැඩසටහන ඵ් ගීත ඵක්ක ... අතුල අයියගේ හඬ වයසට නොයන හඬක් රූපයත් ... සුභ පැතුම් ❤️

  • @tiranbhashitha
    @tiranbhashitha Рік тому +26

    කාලෙකට පස්සෙ..ආසාවන් රසවින්දා...
    අතුල අයියේ..හරිම ලස්සනයි සියලු ගායනාවන්..
    ගයන්ත...Fabulous music arrangements..
    ස්තුතියි මා නොවන මා...❤

    • @annedeepika5005
      @annedeepika5005 Рік тому +1

      ❤ ලස්සනයි ගොඩක් රසව්න්දා

  • @jagathchandana4564
    @jagathchandana4564 Рік тому +50

    ඇත්තටම සතුටක් මානොවන මම නැවත පට්න් ගත්ත එක..

  • @AlokaLanka
    @AlokaLanka Рік тому +10

    හරිම ආසාවෙන් බැලුවා. චරිත අත්‍තලගේ ගෙන්නකෝ

  • @gayanperera3185
    @gayanperera3185 Рік тому +8

    අතුල Iconic voice එකක්, Iconic style එකක්, International level එකේ ඕන තැනක තියන්න පුලුවන් artist කෙනෙක් 🤛

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 Рік тому +2

    මාර සතුටුයි.ලොකු හිඩැසක් තිබුණා."මා නොවන මා"නැති වුණාම.දැන් ඒකත් හරි.ජයවේවා!!

  • @nalinjayampathi
    @nalinjayampathi Рік тому +3

    දෙරනේ මගේ හොදම වැඩ සටහන් දෙක මා නොවන මම සහ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්💐💐💐

  • @madumalbandara6518
    @madumalbandara6518 Рік тому +5

    සංගීතය සහ ගායනය සුපිරි ම සුපිරි නියමයි නියමයි ලස්සනයි මෙ වගෙ ගීත සහ නාද රටා අහන්න ලැබීම හිතට ලොකු සැනසීමක්🥲🥲🥲🥲🥲🥲🥲

  • @shortzepeto3609
    @shortzepeto3609 Рік тому +13

    ගායනයත් වාදනයත් කනට මිහිරි සුසංයෝගක්.
    DOWN TOWN නාදය .
    WISH YOU All THE BEST DOWN TOWN .!
    ගයන්ත අයියේ
    හදවතින්ම සුභ පතනවා!

  • @tharanganayanakantha
    @tharanganayanakantha Рік тому +2

    නාද බෑන්්්ඩ් එක තිබුනා නම් තවත් පට්ට.... ආසම එකක්... දෙරණ නම් බලන්නෙ නෑ... ඒත් එදා ඉඳලම යූ ටියුබ් එකෙන් මා නොවන මම.. ඊට පස්සෙ කෝකිලගෙ ස්පර්ශ වැඩසටහන් බැලවා... ආයෙමත් මා නොවන මම පටන් ගත්ත එක ගැන සතුටුයි ...💕💕💕💕💕💕💕💕 සුපිරියක් කරමු ඉසසරහට..

  • @ManjulaD
    @ManjulaD Рік тому +6

    Athula , I dont know whether you'll see this comment , but i wanna say this anyway. I was a massive fan of yours since I was kid. I am 32 now , As I get older It makes me appreciate even more what you did in the 90's. Also you still look the same as the day I first saw you on tv.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Рік тому +9

    වැඩසටහන නම් හරිම ලස්සනයි, සුන්දරයි ගොඩක් අසාවෙන් බැලුවා."මා නොවන මම"නැවත රසවිදින්න දුන්නට ගොඩක් ස්තුතියි කැලුම් මහත්මයා.band එකත් ලොකු අවුලක් නෑ ලස්සනයි. හැමෝටම ගොඩක් ස්තුතියි💖💖හදවතින්ම උණුසුම් සුබ පැතුම් සියළුම දෙනාට ❣️❣️at oman 💜💜

  • @dananjayaanurada3241
    @dananjayaanurada3241 Рік тому +7

    මේ වොයිස් එකෙන් cover songs අහද්දී වෙනම feel එකක්.. නියමයි 👍🏽

  • @dayaniperera9645
    @dayaniperera9645 Рік тому +6

    නැවත මා නොවන මා පටන් ගැනිම සතුටක්.
    මා නොවන නැතිව මොන සංගිත වැඩ සටහන තිබුනත් වැඩක් නැ..
    මගෙ කුඩා කාලෙ සිටම ප්‍රියතම ගායකයා අතුල
    සතුටක් 3 අදියරෙ මා නොවන මා වැඩ සටහනට අතුලව සහභාගි කරවිම

  • @madumadi2655
    @madumadi2655 Рік тому +4

    අතුල අධිකාරි සර් තව තවත් ලස්සනයි මම මගේ ගමේදි දැකපු අතුල සර් මයි තාමත්.. ඔබතුමා ගේ මෑණියන් මගේ ගුරුවරියක්.. ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි සර් ඇතුළු හැමෝටම.. ලලිත මිස් ට නිවන් සුව අත්වේවා

  • @ramyas19
    @ramyas19 2 місяці тому

    අතුල අධිකාරිගෙ ලයාන්විත හඩ ඔහුටම විතරයි.legent❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම නම් හරි ආශාවෙන් අතුල මයාගෙ ගී අහන්නෙ❤❤❤❤❤

  • @prabathsena5647
    @prabathsena5647 Рік тому +6

    පාරාදීසේ සින්දුව අපි අදටත් අහනවා හදවතින් 😂. simple and direct කොල්ලෙක් තමයි Athula. 🤟

  • @dilrukshl
    @dilrukshl Рік тому +6

    අතුල අදිකාරි සර් නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හරිම ලස්සන හඩක් ❤❤❤

  • @thilinasameera7628
    @thilinasameera7628 Рік тому +3

    ❤❤❤ සුපිරි අතුල අධිකාරි කියන්නේ ලන්කාවෙ ඉන්න සුපිරි ගායකයෙක්

  • @chamirasampath1825
    @chamirasampath1825 Рік тому +3

    ආසම ගායකයා.ආසම voice එක❤️❤️❤️

  • @harshajakasun5583
    @harshajakasun5583 Рік тому +3

    අතුල අධිකාරි...❤ ඕනි සින්දුවකට ඒ voice එක සෙට්...

  • @anushashanthapriya2848
    @anushashanthapriya2848 Рік тому +6

    Athula, you are my favourite singer. Last song is very nice. 😍

  • @LeaveAsItIs
    @LeaveAsItIs Рік тому +2

    Have listened many times Athula Adikari, but never heard this much base voice as of today. This voice is very beautiful / soothing Athula!

  • @Savithri12345
    @Savithri12345 Рік тому +10

    කනට මිහිරි සංගීතය හා ගායනය.

  • @randimatharangani6851
    @randimatharangani6851 Рік тому +7

    ඔව් ඇත්තටම සතුටුයි නැවතත් මා නොවන මා පටන් ගැනිම ගැන කැලුම් සර් ඔබගේ මුල්ම වැඩසටහනේ ගායිකාව වන නිරොශා විරාජිනි නැවතත් ගෙන්වන්න පුලුවන් ද ❤
    අද වැඩසටහනත් හරිම ලස්සනයි ❤

  • @shereenmuller6101
    @shereenmuller6101 Рік тому +3

    හරිම ලස්සනයි වැඩ සටහන.හරිම සතුටුයි මේ වැඩසටහන නැවත පටන් ගැනීම ගැන.

  • @thilanthaperera
    @thilanthaperera Рік тому +9

    සතුටුයි ….මා නොවන මා නැවත පටන් ගත්තාට❤ පසුතලය වෙනසක් කරලා තියෙනවා. හොදයි කියන්න හිතට දැනෙන්නේ නැහැ අවංකව. හැමොම එකම මට්ටම හිටියානම් තමා හොද..

  • @JagathRohana-r6j
    @JagathRohana-r6j Рік тому +9

    නාද නොමැති මා නොවන මා මෙතරම් සුන්දර වේ යැයි සිතුවාද,

  • @mangalikadias8223
    @mangalikadias8223 Рік тому +2

    අතුල ඔබ විශාරදයෙක්. ඔබ
    සනත් නන්දසිරියෙක්. අමරදෙවයෙක් ඔබ‍ට කරන්නට තව
    ගොඩාක් දේ තියේ

  • @dilumperera7422
    @dilumperera7422 Рік тому +5

    What a wonderful heart touching vouce. This guy's voice and tone is improving over the period like wine

  • @ishanimaddumage2870
    @ishanimaddumage2870 6 місяців тому

    භාවනාවක් වගේ ❤️ ඒ voice එක ඕනිම සිංදුවකට ගැලපෙනවා ❤️ ආදරෙයි ❤️

  • @lvsnperera
    @lvsnperera Рік тому +2

    හරිම සතුටුයි ....මා නොවන මම නැවතත් පටන් ගත්ත එකට ...දෙරණට ජයවේවා ..!!!❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Рік тому +4

    So happy to see this program back. And thanks so much for inviting Athula. What a simple(Sarala) talented artist.❤

  • @thiwankasithuruwan3317
    @thiwankasithuruwan3317 Рік тому +6

    Bass Guitarist & Lead guitar🎸
    superb ❤️❤️❤️

  • @Savithri12345
    @Savithri12345 Рік тому +7

    Superb music 🎶 superb voice

  • @ramyas19
    @ramyas19 5 місяців тому

    මගෙ ආශම ගීයක් ජෝතිපාල මහතාගෙ මල් පිබිදෙන එක වසන්ත සමයක....ගීය අතුල ලස්සනනට ගැයුව. Thank .අතුලමයා.❤❤❤❤

  • @chandanigamage8263
    @chandanigamage8263 Рік тому +1

    මෙම වැඩ සටහන නැවත දැකීමත් සතුටක්.😊😊😊 නිවේදක කැලුම් වැඩ සටහන මෙහෙයවන ආකාරය හරිම ආකර්ශනීයයි.මේ වැඩසටහනේ අපූර්ව ත්වය තියෙන්නේ ගායකයා/ගායිකාව තමන්ගේ ගීත ගායනා නොකරන එකයි.වෙනස් අපූර්වත්වයක් .1,2 බැලුවා .දැන් 3 දිගටම රැදී අපි සතුටින් බලනවා.👍👍👍

  • @ChootyAyyaChilaw
    @ChootyAyyaChilaw Рік тому +2

    අතුල අධිකාරි හරිම ලස්සන චරිතක් මන් ඉස්සර අධිකාරි ඕර්ගන් එක ගහන කොට සන්ෆ්වර්ස් එකේ ආසාවෙන් බලන් ඉන්නවා හරිම කඩවසම් අදරෙයි අතුල අයියේ❤

  • @Amarasinghage.25
    @Amarasinghage.25 Рік тому +5

    සුන්දර මිනිසුන් දෙදෙනෙකුගේ හරවත් කතිකාවක්❤️❤️❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Рік тому +4

    🙏👍 ඇත්තටම ගොඩක් ස්තූතියි නැවතත් පටන් ගත් එකට තෙරුවන් සරණයි 🙏❤️

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 3 місяці тому

    ආසම සින්දුවක් ආසම හඬකින් ඇහෙද්දී අවසාන ගීතය...අමිලයි❤❤❤

  • @ramyas19
    @ramyas19 4 місяці тому

    අතුල මහතාගේ අද ගායනාකල සිරවෙලා නැවතිලා එකයායක...... කියන සින්දුවනම් ආයෙ සුපිරි.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @amasha6892
    @amasha6892 Рік тому +11

    ආදනීය නිහතමානී පොලවේ පයාගලා ඉන්න චරිතයක් ආදරේයි ❤❤

  • @lathawessendorf-vn7nh
    @lathawessendorf-vn7nh Рік тому +3

    හරිම ආදරණීය කටහඬ සහ ආශාවෙන් බැලුව මේ වැඩ සටහන . අතුල අදිකාරි මම ගොඩක් කැමති අගයන ගායකයෙක් .. ජයෙන් ජය ඉදිරියටත් ..දිගුකල් දිනේවා!!! කැලුම් ශ්‍රීමාල් ඔබට බෙහෙවින්ම ස්තුතියි!❤❤❤❤❤❤❤

  • @mdissanayake6751
    @mdissanayake6751 Рік тому +2

    කැලුම් අයියා සහ අතුල අයියා දැක්කාම මතක් උනේ aged like fine wine කියන ඉන්ග්‍රීසි කියමන... ආයෙත් පටන් ගත්ත එක මරු. නාද කොල්ලො ටික නැති එකට නම් පොඩ්ඩක් කනගාටුයි. අලුත් බෑන්ඩ් එකත් නරක නෑ.
    එක ඉල්ලීමක් තියෙනවා. මේ පසුතලය වෙනස් කරන්න. හිර කූඩුවක් ඇතුලේ ඉන්නවා වාගේ. ජය පතමි!

  • @chaturangaindika8501
    @chaturangaindika8501 Рік тому +1

    ලොකු දෙයක් ආයෙම පටන් ගත්තු එක.❤ මේක වෙනම රහක්.. හරි ආදරෙයි ඒකට ❤

  • @heshan973
    @heshan973 Рік тому +2

    ස්තුතියි මා නොවන මා 🙏❤️🍃 ආදරණීය හදවතක් අතුල අයියා..❤️😍💚 ජයවේවා ඉදිරියටම 💐🍃❤️

  • @jagathchandana4564
    @jagathchandana4564 Рік тому +4

    කුවේට් රටේ සිට මමත් බලන් ඉන්නවා මේ රස පට්ටයි

  • @gamikaya5968
    @gamikaya5968 Рік тому +4

    🔥🔥🔥🔥🔥🙏 එද මෙදා වෙනස් නොවන ආදරණීය ලයාන්විතයා.

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +3

    මොරිස් භානි ජයසිංහ ගැඹුරු හඬින් ගැයූ ඔබ එන්න ඇවිත් යන්න එන්න

    අතුල ගේ සිහින් මියුරු හඬින්...
    හරිම ලස්සනයි
    💗

  • @shiranthakumara76
    @shiranthakumara76 Рік тому +1

    As a kid most listened cassette was from Athula. A voice that hasn’t changed for few generations! When you are away from mother Lanka these programmes bring you closure to it virtually. Gratitude to Kalum as well for the way you present the programme. Ever grateful!

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 Рік тому +4

    ඇත්තටම සතුටුයි නැවත පටන් ගත්ත එක ජය වේවා❤️

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial Рік тому +3

    අම්මෝ පට්ට.. ආයෙ ඉතින් සිංදු අප්ලෝඩ් කරන්න ගන්නව smule starmaker ❤️😍

    • @Pawan_D
      @Pawan_D Рік тому

      ❤ දාමු දාමු 💪💪💪💪

  • @chandimalkumara5889
    @chandimalkumara5889 Рік тому +1

    නියමයි.Superrrrrr.GAYANTHAGE BAND එක නියම රහට ගහනවා.ජයවෙිවා 🔥🔥🔥🔥🔥👌👌👌👌👌

  • @kalumrde2025
    @kalumrde2025 Рік тому +2

    මගෙත් සුභපැතුම් නැවත පටන් ගත්තට කැලුම් ශ්‍රිමාල් ඉන්වව කියන්නෙ ඒක වෙනම එකක්👏💐👏💐👏👏👏👏👏👏👏👏👏👏

  • @venurawickramasekera5477
    @venurawickramasekera5477 Рік тому

    මා නොවන මම නැවත පටන් ගත්ත එක මරු.ඒකත් අතුල අයියාගෙන් පටන් ගැන්ම ගත්ත එක තවත් සුපිරියි. ජයවේවා❤

  • @freetube77
    @freetube77 Рік тому +11

    ලොකු පාලුවක් නැතිකලා දෙරණ.
    කැලුම් අයියගේ වචන හැසිරවීමට මම පට්ට ආසයී.
    අතුල අයීයා නිහතමානී ආදරණීය මිනිසා. ඔයාගේ ලෝකේ ඉන්න වාසනාව නැතිවුන සමිතා පවු ගෙවනවා..

    • @محمداحمد-ك6ن6و
      @محمداحمد-ك6ن6و Рік тому

      Aka ayala kamathtana anunga dewal hoyanna natuwa ayalaga hakiyawata adaraya karamu mama nam samitha mahathmiyatath kamati

  • @M.A.M925
    @M.A.M925 8 місяців тому +1

    ❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Рік тому

    අතුල අධිකාරී සර් නිදුක්වේවා නිරෝගි වේවා ...දීර්ඝායු ලැබේවා 💙💙💙💙💙🎶🎶🎶🎶

  • @scsl23
    @scsl23 Рік тому +1

    I am glad you started again. One of my most favorite programs all time.

  • @tuangreasy7387
    @tuangreasy7387 10 місяців тому

    මා නොවන මම program එක මම ආසම එකක්
    ❤❤❤❤thank you කැලුම් Srimal
    අද ආපු අතුලටත් ❤❤❤❤ thanks ❤❤

  • @manojakularatne4684
    @manojakularatne4684 Рік тому +2

    Thanks for starting this programme again. ❤❤🙏🙏💐

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku Рік тому

    මම ආසම ගායකයෙක්.... ලස්සනයි අතුල ඔබේ ගීත...

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Рік тому +1

    ජයවේවා....අතුල , කැලුම් දෙපලටම.....❤❤ ලස්සනයි ...

  • @tharindudilshan2561
    @tharindudilshan2561 Рік тому +1

    My favourite singer legendry athula adikari
    Nice to see u in this programme

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Рік тому +1

    Thank you so much for start this program again ❤❤❤මා නොවන මම කියන්නේම හදවතේ සංගීත හැන්දෑවක් ❤❤❤ Athula Adhikari's voice &personality is token of forever youthfulness❤❤❤🎼🎧🎵🎶🎶

  • @samaira6147
    @samaira6147 11 місяців тому

    This voice blends with every range of songs..whst a bless
    One of the favourites voices in the industry

  • @hash8655
    @hash8655 Рік тому +2

    නදීක ජයවර්ධන
    ගේන්ඩ 💚ආසම ගායකයෙක්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +2

    Legend කෙනෙක් අතුල අදිකාරි ආසම චරිතයක් ❤️🔥🤘

  • @kamalwijayantha
    @kamalwijayantha Рік тому +4

    හරිම සුන්දර අහන්න අහන්න ආස හිතෙන හඬක් ඇති කලාකරුවෙක් ❤❤

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 27 днів тому

    Gorgeous backing, Mal Pibidena, Meedum Dumaraye ❤

  • @aselashyaman3931
    @aselashyaman3931 Рік тому +1

    ලංකාවේ ලෙජන්ඩ් 😍😍 හොඳම ප්‍රවීණයෙක් 😍

  • @SharinagafoorGafoor-oi3mj
    @SharinagafoorGafoor-oi3mj Рік тому

    Wow, best ma voice ekak..niyamai..programme ekata jaya.

  • @rupasrilanka5861
    @rupasrilanka5861 Рік тому

    හරිම ලස්සනයි ටිකක් බලල නතරකරන්න හිතුවත් බැරිවුනා වෙලාව ගියා දැනුනෙවත් නැ

  • @tdtharindu
    @tdtharindu Рік тому +6

    Welcome back Ma Nowana Mama BUT ඇත්තටම අර කලින් තිබ්බ රහ නැහැ මියුසික් arrangement. We miss you නාද #Naada

  • @upulsumeda3212
    @upulsumeda3212 Рік тому +5

    කැලුම් නැවත පටන් ගත්තාටගොඩාක් පිං - පුදුම සතුටක් දැනෙන්නේ මේ ගීත භාවනාව ඔබේ වචන හැසිරවීම ඒ වගේම තමුන් කතා කරන විෂය ගැන ඇති අවභෝධය ඇත්තටම ප්‍රශංසනීයයි අතුලගේ හඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සංපලවර් කාලේ ඉදන්ම ආදරෙයි - ස්තූතියි හැමෝටම

  • @pushpafernando2732
    @pushpafernando2732 Рік тому +1

    Happy to have the prpgramme back and a new group playin

  • @damithchira
    @damithchira Рік тому +1

    පරණ වැඩසටහනක්ද කියල තුන් පාරක් බැලුවා... 🙂 ස්තුතියි ආයෙත් පටන්ගත්තාට

  • @lasanthaupulsurangasuranga9439

    Wooov supar,,, athula kiyanne ethin supar thamaii