Phone chager ekakin 4.2v දීලා 1A walin 4.2v වෙනකං charge කළොත් pupuranawada?max charge limit eka 4.2V nam eka charge wenna ita වඩා වැඩියෙන් voltage ekak denna one nedda?ex:- lead acid battry ekaka voltage eka12V වුණාට eka full charge wenna 14V denna one.ඒ වගේ 18650 ට වැඩි voltage එකක්දෙන්න ඕන නැද්ද?
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ❤️,
🔋Li බැටරි හරියාකාරාව පරිසරයට හානියක් නොවන විදියට ඉවත් කරන විදියත් විඩියෝ එකත් කරන්න ගොඩක් වැදගත් වෙයි එකත්.🪫
Ok, thanks, godak vatina videos tiyenwa channel eke balanna
ගොඩක් හොදට පැහැදිලි කරලා දුන්නා. ඔබට ස්තුතියි.
videos 80+ eti channel eke balanna. thank you.
ඉතාමත් කාලෝචිත වීඩියෝවක් . ලීතියම් අයන් බැටරි භාවිතය මේ කාලයේ ඉතා වැඩි වශයෙන් සිදු වෙනවා . ඒත් ඒවා නඩත්තු කිරීම පිළිබඳ දැනුම බොහෝ දෙනෙකුට නැහැ . හරිම පැහැදිලි විද්‍යාත්මක විස්තර කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි .
ඉදිරියේ දී නියමිත වෝල්ටේජ් එකේදී ස්වයංක්‍රීයව අක්‍රියවන 12v 3s bms සර්කිට් එකක සටහනක් අපහට ලබා දෙන්න .
Thank you. 12V 3S original BMS walin auto-cutoff wenawa
@@electronicsclassroom1742
Thank you mewage channel ekak karanawa. Godak danuma gaththa meken.
Mata danaganna puluwanda 18650 battery eke
2600mAh idam
9900mAh wadi wenakot tiyana balapama?
Anith eka mAh kiyanne mokakda?
Mn hithagena inne 9900mah battery 6k dala 3s 25A BMS balance ekak dala Mini UPS ekak hada ganna.
සහෝ මෙි වාගෙ led aside සහ nc බැටරිවල කිුයාකාරිත්වයත් පැහදිදිලි කරන්න
මේ විඩියෝ බලන්න.
ua-cam.com/play/PLl1WWii94sEmIcuOd7pqCPfT0JylSa3Zp.html
Thanks good job
Thank you too
Niyamai...
thanks
Thanks you so much God bless you
Thank you very much
Thank u..
Welcome 😊
mn me lagadi kaden gaththa 18650 4300mah battery ekak eketh button ekanam thiyenawa eth mama 4056 ekakin charge karanne mata danaganna one
1. me video eke thiyenne 3600mah wage thiyenawa kiyalane ethakota mn gaththa eka fake da?
2.Tp4056 eke protected ic eka thiyena eken auto cutoff karanawada?
3. 4056 eken 2v wada adu unama supply cut karanawada ?
1. balanne natuwa kiyanna amarui
2 & 3. yes (chnnel eke tp4056 gena video godak karala tiyenawa. balanna ALL videos wala)
Thanks ❤
You're welcome 😊
ඔබට puluwanda dc wires ,dc brakers kiyanne monawada kiyala පැහැදිලි කරන්නට .loku deyak.
DC වයරය භාවිතා වන්නේ සූර්ය පැනල හෝ බැටරි වැනි ස්වයං-විදුලි උත්පාදනය සිදු වන ස්ථානවල ය. DC වයර් බොහෝ දුරට ද්විත්ව පරිවරණය කර ඇත, මන්ද එය බොහෝ විට එළිමහන් යෙදුම් සඳහා භාවිතා වේ. AC කේබලයට වඩා DC කේබලයේ current රැගෙන යාමේ හැකියාව වඩා හොඳය.
DC පරිපථ කඩනය යනු DC සමඟ ක්‍රියා කරන විද්‍යුත් උපාංග ආරක්ෂා කරන OCPD එකක් වන අතර අමතර චාප නිවන පියවර අඩංගු වේ. නිවසක භාවිතා කරන බොහෝ උපාංග AC සහ AC පරිපථ කඩන යන්ත්‍ර සමඟ ක්‍රියා කරන බැවින් DC පරිපථ කඩන බොහෝ නිවාස හිමියන්ට සාපේක්ෂව නව තාක්‍ෂණයකි.
Phone chager ekakin 4.2v දීලා 1A walin 4.2v වෙනකං charge කළොත් pupuranawada?max charge limit eka 4.2V nam eka charge wenna ita වඩා වැඩියෙන් voltage ekak denna one nedda?ex:- lead acid battry ekaka voltage eka12V වුණාට eka full charge wenna 14V denna one.ඒ වගේ 18650 ට වැඩි voltage එකක්දෙන්න ඕන නැද්ද?
Na. oya okkotama TP4056 kiyana 1S BMS eka use karanna. video eke tiyenwa e gena
Boom box eke battery 4ka pack ekak tiyenawa,ewaye voltage eka pennanne 2.45v witara,bettry replace karanna onada?
2.45V nam low voltage
@@electronicsclassroom1742 thanks sir
Sansuma icr18650 - 28A battery ය වෙනුවට Protectet battery ය දැම්මොත් ගැටලුවක් ද? (Laptop eke)
Ou
@Electronics Class Room
Thank you mewage channel ekak karanawa. Godak danuma gaththa meken.
Mata danaganna puluwanda 18650 battery eke
2600mAh idam
9900mAh wadi wenakot tiyana balapama?
Anith eka mAh kiyanne mokakda?
Mn hithagena inne 9900mah battery 6k dala 3s 25A BMS balance ekak dala Mini UPS ekak hada ganna.
Call me, contact in video description
Red color battery eka arakshithada ser
color is not matter
Laptop charger ekata set karala charge karanna puluwnd
Plz reply
NO
Tb4056 module එකෙන් li-ion බැටරි එක චාච් කරනකොට bms එකක් ඕනෙද
TP4056 kiyanne 1S BMS ekak tamai. video godak eti e gena channel eke balanna
1800 mah battery 2 k ekka 1000 mah battery 1 k dala 3s battery pack ekak haduwata awulak nadda bms ekak dala
Ba, battery capacity same wenna ona 3ma
මෙිකටම තියෙන chargin modul එකෙන් විතරමද මෙවා charg කරන්ඩ පුලුවන් නෝමල් පවර් පැක් එකකින් බැරිද ජයවෙිවා
chargin modul එකෙන් විතරයි
නෑ. 4.2 වෝල්ට් වලදී ඔටෝ කට් ඕෆ් වෙන මොබයිල් චාජරයකිනුත් පුළුවන් @@electronicsclassroom1742
ලැප් වලින් අයින් කරපු 18650 2200mAh බැට්ටි කැපැසිටි ටෙස්ටරෙන් බැලුවම 1000mAh වඩා උඩ එවා විතරද පැක් එකක් හදන්න ගන්න පුලුවන් දෙකක් 850mAh තිබ්බා අනිත් එවානම් 1550mAh 1650mAh ,,1700mAh වගේ ට්ජියෙනවා
1000mAh wada uda ewa witarak ganna
Sir,attama kathawa e boom box ekata chargerayak na,volt keeyaka chargerayakda ekata hari yanne?
mata WhatsApp photo ekak ewanna. balala kiyannam
@@electronicsclassroom1742 hondai sir
Kohomada sir ewanne,try kara terennaha sir
Elama
You're welcome 😊
ලිතියම් අයන් බැටරි දෙකක් චාරජ් කරද්දි කොහොමද චාර්ජ් කරන්න හොඳම විදිහ. පැරලල් ක්‍රමයද සීරියස් ක්‍රමයද 😁
Mage wenama video ekak eti e gena , balanna
👌👌👌
Thanks
Godak wedagath video ekak MN kalin kelinma USB cable ekak kapala phone charger eken battery charge kale battery rath wenawa + paththen sudupata pena awa dan e battery 🔋 ikmanin bahinawa battery damage welada koheda 🤔
Ou, e wage unsafe weda karanna epa. hoda welawata battery eka pipirila na
Battery dekak ekama charging module ekkken charg kaloth mokada veene
Damage wenawa, balanna e gena video ekak ethi channel eke
මම charging modul එකක් නතුව phone chager එකකින් charge කරනව. එක කමක් නැද්ද?
module ekak onamai (TP4056) e gena videos godak tiyenwa channel eke balanna
Hadatama hodayi math oya waradi Kara
වසර 5ක් පමන පැරනි බැටරි චාච් කලාට කමක් නැතිද.මගේ ලැප්ටොප් එකෙන් ඉවත් කල බැටරි කෑලි.
voltage eka 1V walata wada adui nam charge karanna epa
Lithium battery charger ekakin charge karata kamak nedda?
battery eka mokkda? 18650 da?
@@electronicsclassroom1742 ow
@@T4R__YT its OK
මගේ ළග නැහැ TP4056 model එක නෑ මම දැන් හදන්නේ පෝන් චාජරයෙන් වෝල්ටීයතාව 3.89v වගේ දීලා 7800mah ලිතියම් අයන් බැටරිය චාජ් කරන්න මේ ක්‍රමයෙන් බැටරිය හොඳ ට චාජ් වෙනවද බැටරිය පුපුරණවද මේ ක්‍රමය තමා මට තියෙන්නේ වෙන ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ 😭😭😭😭
ohoma charge karanna epa safe na. TP4056 module ekak ganna Rs.150k witara wenne. online order karanna
18650 BATTERY 3ක් SERIES KARALA 3S BMS එකක් යොදන්න කලින් මිලදී ගත් BATTERY BALANCE කල යුතුද? නැතිනම් BMS එක හරහා AUTO BALANCE වෙනවද
තවත් ප්‍රශ්නයක් තියෙනව 😁
මම toch වලට භාවිතා කරන W1 LED bulb 3ක් පැරලල් ක්‍රමයට සම්බන්ධ කරල TP 4056 මොඩියුල් චාජර් එකකින් ලිතියම් අයන් බැටරි දෙකක් චාරජ් කරනව. බැට්‍රි දෙක චාරජ් කරන්නෙත් පැරලල් ක්‍රමයට. ඒක වැරදීද ?
බැට්‍රි දෙකෙන් W1 බල්බ් තුන Use කරද්දි බැට්‍රි වලට හානියක් වෙන්න පුලුවන්ද ?
haniyak na ehema, oya gena wena wenama videos karala tiyenawa. balanna ALL videos mage channel eke
ලිතියන් අයන් බැටරියක් කීයක් වෙනවද දැන්
සුරියකෝස සොලා වලින් චාජ් කරන්නේ කෙසේද
video ekek eti channel eke , balanna
❤️❤️❤️❤️
❤️❤️❤️❤️ Please subscribe and stay with me
කෝහමද ඔඩර් කරන්නේ අලිබබා එකන ව්ස්තර ඔන
Channel eke video ekak eti
Bms කියන්නේ මොකක්ද
Battery Management System (BMS)
මේ විඩියෝ එක බලන්න.
ua-cam.com/video/Qa20kfvdr7M/v-deo.html
3.50 idan thama patan ganne.
Ethakan kiyanne baila
පාස්සන විට කොහොමද කරන්නේ
Temp. control soldering iron
ණිකම් තිබුනත් පුපුරනවද මේ බැටරි.
Wenna puluwan
💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍💝💝💝💝💝💝💝
ලිතියම් අයන් බැටරි දෙකක් TP 4056 එක මොඩියුල් එකකින් චාරජ් කරාට කමක් නැද්ද 😁
මම චාරජ් කරන්නෙ එහෙමයි 😒 ඒක වැරදියි ද ?
Eka karanna epa
Mewa ganda thanak nadda
Lankawe original hoyaganna amarui