Battery Life Cycle Management in Sinhala | ඕනෑම බැටරියක ආයු කාලය වැඩිකරන ක්‍රම කීපයක්

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ •

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Рік тому +2

    Good..

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 4 місяці тому +1

    ලැප් වලින් අයින් කරපු 18650 2200mAh බැට්ටි කැපැසිටි ටෙස්ටරෙන් බැලුවම 1000mAh වඩා උඩ එවා විතරද පැක් එකක් හදන්න ගන්න පුලුවන් දෙකක් 850mAh තිබ්බා අනිත් එවානම් 1550mAh 1650mAh ,,1700mAh වගේ ට්ජියෙනවා

  • @upalipremathilake6393
    @upalipremathilake6393 Рік тому +1

    good advice

  • @sanathmaduranga778
    @sanathmaduranga778 Рік тому +1

    හොඳයි බ්‍රෝ

  • @shanduminda2957
    @shanduminda2957 Рік тому +1

    සර් මම ups transfomar එකක් 6v එක 12v වලට හදල bridge rectifire එකක් දාල චාජර් එකක් හැදුව ඒකෙන් සාමාන්‍ය ups batry එකක් චාජ් කරගන්න බැරිද...12v වලට වඩා වැඩි 14v එකක් වගේ ඕනිද?😕
    තව දෙයක් ups transfomar එකේ ඇම්පියර් කීයක් තියනවද උපරිම සර්....

  • @roshanjayawardana258
    @roshanjayawardana258 Рік тому +1

    මගේ ලග තියෙන්නෙ 12v150ah deep cycle gel battery.එහි ඩිස්චාර්ජ් වෝල්ටීයතාව කොපමණද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  Рік тому

      Me video eka balanna, tawa videos godak eti channel eke
      ua-cam.com/video/v80C0v_hQKg/v-deo.html

  • @kushanmangalagama5113
    @kushanmangalagama5113 Рік тому +1

    Deep cycle battery solar walin charge wena gaman use karata kamak nedda? Samahara battery wala thiyanawa charge after use kiyala?

  • @chamindaherath9335
    @chamindaherath9335 Рік тому +2

    45AH බැටරියක් බල්බ කිහිපයක් දැල්වීමට මා යොදා ගන්නවා.බැටරිය මිලදී ගිලී ගත් ස්ථානයෙන් එය සතියකට වරක්වත් සොලවන ලෙස මා හට දැනුම් දුන්නා එහි විද්‍යාත්මක පසුබිමක් තිබේ ද.?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  Рік тому

      එසේ කිරීමෙන් ඉලෙක්ට්‍රෝලයිටය හොදින් මිශ්‍රවීමක් වීම නිසා හොදින් ඇසිඩ් හා ප්‍රතිකිර්‍යවේ සම්භාවිතයක් ඇත. වැදගත් වන්නේ එහි ඇසිඩ් මට්ටම නිරතුරු පරීක්ශාව සහ ඇවසි වෙලාවට බැටරි වතුර එක් කිරීමයි

    • @chamindaherath9335
      @chamindaherath9335 Рік тому +1

      බොහොම ස්තූතියි ඔබතුමාට...

  • @whitedevilz4639
    @whitedevilz4639 Рік тому +1

    ayye vrla gel battery ekaka discharge percentage eka kiyada🧐🧐

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා......!!!

  • @yasanthasilva9023
    @yasanthasilva9023 Рік тому +1

    සර් මම පාවිච්චි කරන්නෙ samsung a22 දුරකතනයක් ඒ පෝන් එකෙ පෝන් setting වල තියෙනවා battery protecter කියල feature එකක් ඒක on කරම බැටරිය 100% ක් චාජ් වෙන්නෑ ඒ feature එක ඔන් කරන එක යටිං තියෙනවා ඒක ඔන් කරාම බැටරියෙ ජීවිත කාලය වැඩි වෙනව කියල සර් දැන් වීඩියෝ එකෙ කිව්වනෙ පෝන් 100%ක් චාජ් කරාම හොදයි කියල ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද🙄

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  Рік тому

      සමහර mobile phone නිශ්පාදකයෝ ඒ වගේ features එකතු කරන්වා. ඒව සිද්ද වෙන්නේ AI තාක්ශණයෙන්. ඔයාට පුලුවන් නම් මට ඒකේ ස්කීන් ශොට් එකක් කරන්න. මම බලලා කියන්නම්

    • @yasanthasilva9023
      @yasanthasilva9023 Рік тому +1

      @@electronicsclassroom1742 කොහොමද සර් ඒක එවන්නෙ නම්බර් එකක් තියෙනවා ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  Рік тому

      @@yasanthasilva9023 video description eka balanna

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 Рік тому +1

    බැටරියක් මිලදී ගැනීමේදී C 10 හෝ C20 වඩා හොඳ මොකක්ද ? මෙයින් අදහස් කරන්නෙ මොකක්ද ?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  Рік тому

      C10 rating is known to be FAST DISCHARGE whereas a C20 rating is attributed as MEDIUM DISCHARGE. C10 rated batteries are always recommended for solar and industrial purposes with the best charging and discharging rates. As the high load uses battery power, it is capable of delivering more energy in a short time.

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 Рік тому +1

      @@electronicsclassroom1742 Thank you

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Рік тому +1

    👍

  • @deepapriyadarshani7651
    @deepapriyadarshani7651 Рік тому +1

    ☝️💪

  • @darshanan3244
    @darshanan3244 Рік тому +1

    ❎👍