How To Use a UPS For House / Convert 12DC to 230VAC/ UPS Inverter/Sinhala /Sri Lanka /AN ELECTRICAL

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ •

  • @ANELECTRICAL
    @ANELECTRICAL  2 роки тому +73

    යහලුවනේ මේ පවතින තත්ත්වයත් එක්ක විදුලිය කපන ප්‍රශ්නයට තාම විසඳුමක් නෑ වගේ ,විදුලිය කැපීම දිගටම පවතී .මම මගේ ups එක ස්තීරවම විදුලිය කපන වැඩේට යොදා ගත්තා .ups එකට එ්න 12V7Ah බැටරිය රඳවන ස්ථානයට මම 12dc fan එකක් සවි කළා .දැන් පොඩ්ඩක්වත් රත් වෙන්නේ නෑ හොඳට excause වෙනවා .හැමදාම current කපන නිසා වාහනයේ බැටරිය චාර්ජ් එකේ තියාගන්න එක තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ,මේ පිළිබඳව පසුව වෙනම වීඩියෝ එකක් ගෙන එන්නම්....ස්තුතියි

    • @Techworld-ew1xb
      @Techworld-ew1xb 2 роки тому +1

      ස්තුතියි මාත් හැදුව ඇම්පියර් 35 බැටරි එකක් අරන්. ඒක ups එකෙන් ම charge කරන්න පුලුවන්ද? නැත්තම් වෙනම ඉක්මනින් චාර්ජ් කරන විදියක් කියන්න පුලුවන්ද?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +7

      @@Techworld-ew1xb ups එකෙන් චාර්ජ් කරන්න බැහැ .ඒකට වෙනම බැටරියට හරියන චාජරයක් යොදාගන්න ....ස්තුතියි 😀🌸🌺

    • @wijithajayasinghe2440
      @wijithajayasinghe2440 2 роки тому

      @@Techworld-ew1xb Xxx

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      exactly cant say .it will be mention for your useage at home current capacity .power cut time i use 7, 9w led bulb for one hour from 35ah battery ......

    • @abeywicrama1337
      @abeywicrama1337 2 роки тому

      @@ANELECTRICAL ඒ charge කරන උපකරණය නම මොකක්ද ?

  • @rashodviranga3664
    @rashodviranga3664 Рік тому +6

    නියම පැහැදිලිකිරීමක්... skip නොකර බලන්න පුලුවන්... අනවශ්‍ය දේවල් නැතුව මෙහෙම දිගටම වීඩියෝ දාන්න.
    ජය..!

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +2

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න....

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 роки тому +3

    ඉතාමත් පැහැදිලි යි ඔබට ගොඩක් ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඔබ තුමාටත් ගොඩක්ම ස්තූතියි
      UPS එකක් කියනවා නම් හදාගන්න
      අනිත් අයටත් බලන්න share කරන්න
      ☺️🌸🌺

  • @erangalu
    @erangalu 2 роки тому +22

    බොහෝම පැහැදිලිව විස්තර ඇතිව කියලා දෙනවා. හරිම වටිනවා...

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක් ස්තුතියි ...😀🌸🌺

  • @slpcsongs2196
    @slpcsongs2196 Рік тому +1

    බොහෝම පැහැදිලිව කියලා දෙනවා. හරිම වටිනවා.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට .අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න....☺️🌺🌸

  • @anandapremalal6079
    @anandapremalal6079 2 роки тому +13

    සුපිරියටම පැහැදිලි කරා,ගොඩාක් ස්තුතියි,

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      දිරිමත් කරාට ස්තූති 🥰😍❤️❤️

  • @siwkonasl3901
    @siwkonasl3901 2 роки тому +1

    ලස්සනට වැඩේ කලා බොහොම පැහැදිලිවට සියල්ලෙන් වෙන දේ කියලා දුන්නා එකිනෙක ස්තුති ඔයාට ..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      මගේ youtube channel එකට ඇවිල්ලා වීඩියෝ නැරඹුවාට ගොඩක් ස්තුතියි
      තෙරුවන් සරණයි
      🙏🙏☺️🌸🌺

  • @malindakuruppu
    @malindakuruppu 2 роки тому +5

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබ තුමාට පිං සිදු වෙනවා. ❤️❤️👍👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඔබතුමාගේ අගය කිරීමට ගොඩක් ස්තුතියි .මා ඉදිරියේදිත් මේ වගේ වටිනවා video ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ,මා සමඟ දිගටම රැඳිලා සිටින්න ඔබට ගොඩක් ස්තුතියි ..😀🌸🌺

  • @chandrpalarathnayaka8724
    @chandrpalarathnayaka8724 2 роки тому +2

    පපලමුව මගේ හදපිරි ස්තුතිය ඔබ තුමාට අපට මේ විදිහට ඉතාමත්ම පැහැදිලිව හැම දේම කියා දුන්නාට ඉතින් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ඔබ තුමාට

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක් ස්තුතියි මේ විදිහට අපව දිරිමත් කරනවට .මගේ චැනල් එකට සම්බන්ධ වෙච්ච ගොඩක් අය මේ වීඩියෝ එක ගැන ප්‍රශංසා කරනවා .ඔබට නැවත වාරයක් ස්තුතියි .දිගටම මා හා සමඟ රැඳී සිටින්න ඉදිරියේදී ගොඩක් වැදගත් වීඩියෝ වලින් හමුවන්න ....තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌸

  • @sankarathnayake258
    @sankarathnayake258 2 роки тому +9

    හොදම පැහැදිලි කිරීමක්... මේකට සම්බන්ධ බැටරි එක සෝලා සිස්ටම් එකක් මගින් චාර්ජ් වෙන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ... ❤❤❤❤❤❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      ඉදිරියේදී උත්සාහ කරන්නම් 😀🌺🌸

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 2 роки тому +1

    සුපිරි .පටිට පැහැදිලි කිරීමක් .ස්තුතියි .අරගලයට ජයවෙිවා !

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට
      ☺️🌸🌺

  • @anuruddhadissanayake4881
    @anuruddhadissanayake4881 2 роки тому +28

    පුළුවන් නම් ups එකට 12v fan එකක් සවිකරන්න. නැත්නම් transformer එකේ heat generation එක වැඩි වෙලා හානියක් වෙන්න පුළුවන් මන්ද ups එක design කරලා තියෙන්නේ 7ah x 12v = 84Watt වලට.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +4

      ඔයා කියන එක ඇත්ත. මගෙ ළඟ 12vdc Fan එකක් තියෙනවා පොඩ්ඩක් රත් වෙන නිසා මම ඒක හයි කරන්නයි යන්නේ ...ගොඩක් ස්තුතියි

    • @kalharaw
      @kalharaw 2 роки тому +9

      7Ah කියන්නේ ඇම්පියර් 7 කියන එක නෙවෙයි. බැටරියේ ධාරිතාව 7Ah . ඒ කියන්නේ 7A කරන්ට් එකක් පැය 1 ක් දෙන්න පුළුවන් කියන එක. එහෙම නැත්තන් 1A කරන්ට් එකක් පැය 7 ක් දෙන්න පුළුවන් කියන එක.

    • @pasindupriyaruwan8856
      @pasindupriyaruwan8856 2 роки тому

      Can you explain,why is it turn off after few seconds.I also fixed 12V fan for cooling

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 роки тому

      @@pasindupriyaruwan8856 මම හිතන්නෙ ශෝට් එකක් ඇති

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 роки тому +2

    මාදුටු වටිනාම වීඩියෝ එකක්.හරිම සරලව පැහැදිලි කිරීමක්.ස්තුතියි 🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ....
      මගේ චැනල් එකට ඇවිල්ල වීඩියෝ බලලා ,මාව අගය කිරීම පිළිබඳව කරුණාභරිත ව නැවතත් ස්තූතිවන්ත වෙනවා .....තෙරුවන් සරණයි 🙏🙏🙏☺️🌺🌸

  • @fighternpc1
    @fighternpc1 2 роки тому +7

    බොහොම පැහැදිලිව කියල දෙනව. ස්තූතියි ඔබට. බැටරිය නැවත ප්‍රතිරෝපණය කර ගන්න විදියකුත් කියල දෙන්න.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +3

      ස්තුතියි අගය කලාට ..
      බැටරිය චාර්ජ් කරගන්න වෙනමම චාර්ජරයක් යොදාගන්න වෙනවා

    • @nandikaherath
      @nandikaherath 2 роки тому +2

      UPS eken charge wennadda

  • @ruwanarawarnayu7505
    @ruwanarawarnayu7505 2 роки тому +1

    බොහොම ස්තූතියි. පැහැිලිවම තේරුණා ...

  • @MrAnupa89
    @MrAnupa89 2 роки тому +5

    This works, I used it for a few weeks. 4+ hours with 35ah battery. But DONT USE FOR FANS. It’s a modified sine wave output. Fan motor would burn. You need a pure sine wave for that purpose.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

    • @pasindupriyaruwan8856
      @pasindupriyaruwan8856 2 роки тому

      On eels tikakin off une nerds?

    • @pasindupriyaruwan8856
      @pasindupriyaruwan8856 2 роки тому

      Yes.how is fix it?

    • @sanjayajayasekara89
      @sanjayajayasekara89 2 роки тому

      I have one question. Normally UPS is designed for sensitive electronic devices like computers. If UPS does not produce pure sign wave how can a computer survive without issues. Please give me details. Thank you.

    • @MrAnupa89
      @MrAnupa89 2 роки тому +1

      @@sanjayajayasekara89 electronic devices work with DC power not AC. Meaning AC power goes chopped and rearranged to form a DC current. Also, they are designed to filter out most of the noice and fluctuations from the grid power and generate a smooth DC supply.

  • @nirukshanekanayaka
    @nirukshanekanayaka 2 роки тому +1

    ඉතාමත්ම වටින කාලෝචිත නිර්මානයක් වීඩියෝවකින් ඉදිරිපත් කලේ හරිම පැහැදිලී ඔබගේ විස්තර කරදීම ඔබට තවත් මෙවනි කාලෝචිත සාර්තක නිර්මාන ඉදිරියට කිරීමට හැකියාව ශක්තිය දහිර්‍ය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව. ඒ වගේම ඔබගේ යූටියුබ් නාලිකාවටත් සුභපැතුම් එක් කරන ගමන් තව පුන්චිම පුන්චි ඉල්ලීමක් තියනව. පුලුවන් නම් ups එක ඇතුලට එක්සොස් fan එකක් සවි කරන ආකාරය ඔය ආකාරයටම පැහැදිලි කරල දෙන්න please 🙏. ඔබ තුමාට ජය වේවා.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ වීඩියෝ සහ youtube channel එක පිළිබඳව හදපිරි සතුටින් අගය කළ ඔබතුමාට අනේක වාරයක් කෘතඥ වෙමි
      12vdc fan එකක් අරගෙන ,යූපීඑස් එකේ බැටරිය තිබුන තැනට සවි කරන්න .upsඑකට පිටතින් විදුලිය ලබා දෙන battery එකෙන් එන current line එකට,12vdc fan එක සම්බන්ධ කරන්න .. ස්තුතියි😀🌺🌸

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 2 роки тому +3

    මේ කාලෙ ට වැදගත් වීඩියෝ එකක් 👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ❤️

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      හැමදාමත් අපව දිරි මත් කරවන ඔබට ගොඩක් ස්තුතියි 😀🌺🌸

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 2 роки тому

    හොය හොය ඉදපු වීඩියෝ එකක්.බොහොම ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      අපේ වීඩියෝ නරඹා ,ඒ පිළිබඳව කමෙන්ට් එකක් දාන එක ගොඩක් සතුටක්
      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @dinodlakvidu9010
    @dinodlakvidu9010 2 роки тому +13

    මම ඔක කරෙ 1 අවුරුදු 2කට කලින් .
    Mama ups ekata 110ah battery , solar controler ekak , solar controler ekak dala off grid ekak haduwa
    Mama kere hamadama 7p.m idan 11p.m wenakam ups ekeken gedarata dunna bill eka gdk adu wuna eken

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +6

      බොහොම හොඳයි ,ඔබ වගේ දැනීම සහ අවබෝධය තිබෙන අය මා සමග සම්බන්ධ වී සිටීම මහත් සතුටකි ,මේ ලොවේ මනුෂ්‍යයන් වශයෙන් අප සියලු දෙනාම ,හැමදේම නොදන්නවා වෙමු මා වුවද නොදන්නා බොහෝ දේ දන්නා අයගෙන් දැන ගැන්මට කැමැත්තෙමි ,නොදන්නා අයට කියා දීම වෙන්නම දන්නා අයගෙන් බොහෝ දේ දැන ගැනීමට මා ප්‍රිය කරන්නෙමි.මා සමඟ රැඳී සිටින්න අපට දැනුම බෙදා ගනිමින් ගොඩක් දුර ගමනක් යා හැක .....ඔබට ගොඩක් ස්තුතියි

    • @dinodlakvidu9010
      @dinodlakvidu9010 2 роки тому +1

      @@ANELECTRICAL එ වගෙම මගෙ අතින් ups ගොඩක් සාර්තක නැ mosfet giya , transformer giya 4 කට වඩා පාඩු නම් ගොඩක් වුනා එත් එ අද්දැකීම් නිසා අන්තිමට කිසි ලෙඩක් නැති එකක් හදා ගත්තා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      @@dinodlakvidu9010 ගොඩක් හොඳයි පුතේ ඔය වයසට ඔය උත්සාහයෙන් ගොඩක් දුර යා හැකියි ,දැනුම සොයන්නාට තමයි දැනුම ලැබෙන්නේ උත්සාහ කළොත් ගොඩක් දුර යා හැකියි .....ස්තුතියි 😀🌸🌺

    • @sampathweerasooriya2819
      @sampathweerasooriya2819 2 роки тому

      Ups eka oof wenawane tika welawakin...ai e...?

    • @dinodlakvidu9010
      @dinodlakvidu9010 2 роки тому

      @@sampathweerasooriya2819 mokakda ups eka brand eka

  • @wmap172
    @wmap172 2 роки тому +1

    අද දවසේ ඉතාමත් වටිනා වීඩියෝ එකක්. පැහැදිලිව කියලා දෙනවා. පොඩි mistake එකක්වත් නොවෙන විදිහට. ජයෙන් ජයම වේවා .🙏🙏🙏💐💐💐

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @sssniperdragon4644
    @sssniperdragon4644 2 роки тому +4

    fan ekak danne ups haraha danne eke hari yanne nah! mokeda ups eken modified sine wave out ekak enne! 12v fan ekak dagaththa nam hodai battery eke direct aran! fan ekak use karanne puluvan hum ekak enea!

  • @nanotechcomputers3921
    @nanotechcomputers3921 2 роки тому +1

    PERSONALLY RECOMMENDING THIS CHANNEL TO EVERYONE .. VIDEOS ARE WELL DISCRIBED AND THE PERSON WHO HANDDLING THIS ONE ALSO VERY GOOD PERSON.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      Thanks so much for your cooperation
      ☺️🌺🌸

  • @lokukumarasiri3240
    @lokukumarasiri3240 2 роки тому +1

    ඉතා පැහැදිලිව ඉදිරිපත් කලා.බොහොම පිං සිදු වේවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @KenuwithTeshi
    @KenuwithTeshi 2 роки тому +6

    බොහොම ස්තූතියි. අපි 35A බැටරියක් මේකට සවිකලාම නැවත ඒ බැටරිය, මේ ups එකෙන්ම ගෙදර විදුලියට සම්බන්ද කරලා චාර්ජ් කරගන්න පුළුවන්ද?

    • @tharinduedirisinghe4673
      @tharinduedirisinghe4673 2 роки тому

      Ba yalu

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ☺️

    • @shanikamadhushan1287
      @shanikamadhushan1287 2 роки тому

      Mage tiyenawa 24v 1kv ups ekak ekata 12v 35a battery 2k hai kalot eka ups eken charge karaganna puluwanda?

  • @DineeshaSewwandi
    @DineeshaSewwandi 11 місяців тому +1

    Ithamathma Watina deyak. Mage hadapiri sthuthiya oba thumata.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 місяців тому

      ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ....🌸🌺☺️

  • @priyanchandrasena2660
    @priyanchandrasena2660 2 роки тому +4

    වාහන බැටරිය ඔය යුනිට් එකෙන් චාර්ජ් කරන්න පුලුවන්ද ups බැටරිය චාර්ජ් වෙනව වගේ?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +3

      වාහන බැටරි වලට යොදා ගන්නා චාජර් ගොඩක් වෙලාවට coil charger ,ඒවා බැටරි වලට අවශ්‍ය බල ප්‍රමාණයට අනුව සකසා තිබෙනවා .නමුත් ups එක නිර්මාණය කරලා තියෙන්නේ,ඉලෙක්ට්‍රොනික තාක්ෂණය උපයෝගි කරගෙනයි,එය 12v7Ah ups බැටරියට හරියන විදිහට සකසා තිබෙනවා.නමුත් වාහන බැටරි වල ඇම්පියර් අගය ඊට වඩා ගොඩක් වැඩියි .ඒක නිසා වාහන වල ඇම්පියර් අගය සම්පූර්ණ කරන්න ups උපකරණයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට අපහසුයි.ටිකක් වෙලා චාජ් වෙයි නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අපහසුයි....

    • @sankarathnayake258
      @sankarathnayake258 2 роки тому

      Computer power supply unit ekakin battery charge karanna puluwan ... current eka thiyena welawata eken charge karana system ekak hada gath nam goda.

    • @muhammedimdaad
      @muhammedimdaad 2 роки тому

      @@sankarathnayake258 meka wadada

    • @lakshikasandareka7590
      @lakshikasandareka7590 2 роки тому

      @@ANELECTRICAL 12v7Ah ups battery දෙකක් චාර්ච් කරන්න පුලුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      @@lakshikasandareka7590 1යි පුළුවන්

  • @danushkalankathilaka9110
    @danushkalankathilaka9110 2 роки тому +1

    ගොඩක් වටිනව සරල විදියට කියල දෙනව මම හැදුව මෙ විදියට ස්තූතියි ඔබතුමාට 💖

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @snowstormgaming1318
    @snowstormgaming1318 2 роки тому

    සරලව පැහැදිලිව හැමදේම කියලා දීලා තියනවා. බාගයක් බලලා ඇන ගන් නැතුව ඉවර වෙනකන් බලලා try කරන්න. ජයවේවා !!! thanks 🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මම ප්‍රායෝගිකව අත්හදා බැලූ දෙය තමයි Channel එකේ ඉදිරිපත් කරේ.තාමත් සුපිරියට වැඩ🌸🌸🌺🌺
      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @lightkade9334
    @lightkade9334 2 роки тому +1

    බොහොම ස්තූතියි ...හොඳ පැහැදිලි කිරීමක්...ජය වේවා...

  • @kapilakulathunga7397
    @kapilakulathunga7397 2 роки тому +1

    බොහොම ස්තූතියි මහත්මයා පැහැදිලි කිරීම ඉතා අගනේයි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 роки тому +2

    නියම පැහැදිලි කිරීමක් ඇත්තටම සුපිරි 👍 ගොඩක් හොඳට තෙරුනා 😊👍🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @igcas
    @igcas 2 роки тому +1

    පට්ට . හොදට තේරුනා ..👍

  • @hmseelarathna3551
    @hmseelarathna3551 2 роки тому +1

    පට්ට වැඩක් ...බුදු සරණයි අයියේ 🙏🙏🙏❤️

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      තෙරුවන් සරණයි ඔබටත්🙏🙏🙏🙏
      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @CT69853649
    @CT69853649 2 роки тому +1

    කාලයේ හැටියට වටින වීඩියෝ එකක්. හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි.
    පුළුවන් නම් මේ ප්‍රශ්නනෙටත් පිළිතුරක් දෙන්න. විදුලිය තියෙන වෙලාවට ups එක plug කරාම charge කරගන්නත් පුළුවන් නේද, වෙනම battery යක් මේ වැඩේට තියා ගත්තොත්.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      UPS එකකට original එන 12V7Ah බැටරිය හැරෙන්න වෙනත් battery ups එකෙන් charge කරන්න නම් බැහැ ..වෙනමම බැටරියක් තියාගන්න එක නම් හොඳයි.හැබැයි මේ බැටරිය චාර්ජ් කරන්න වෙනමම චාර්ජරයක් හදාගන්න වෙනවා .වෙනමම charger එකක් සාදාගන්නා ආකාරය පිළිබඳ මගේ ඊළඟ වීඩියෝවෙන් දක්වා තියෙනවා,එය නරඹා බැටරිය චාර්ජ් කරගැනීමට චාජරයක් සාදාගන්න . 👍😀🌺🌸

    • @CT69853649
      @CT69853649 2 роки тому

      බොහොම ස්තූතියි මම උත්සාහ කරන්නම්.

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 2 роки тому +1

    විශිෂ්ඨයි. ස්තූතියි ඔබට.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ channel එකට ඇවිල්ල වීඩියෝ නැරඹුවාට ගොඩක් ස්තුතියි.ඉදිරියේදිත් මහා සමග රැඳී සිටින්න ...ස්තුතියි😀🌺🌸

  • @bhagyakavijan9014
    @bhagyakavijan9014 2 роки тому +1

    ගොඩක් පැහැදිලියි. ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @hearttouching414
    @hearttouching414 2 роки тому

    ලස්සනට පැහැදිලිව කියල දෙනව. ❤❤❤❤❤😍❤

  • @ganthunemerilfernando9189
    @ganthunemerilfernando9189 2 роки тому

    ස්තුතී ඉතාම පැහදිලියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @malidisanayaka9081
    @malidisanayaka9081 2 роки тому

    Pahadili kirima supiri....thanks

  • @vimalbrass2178
    @vimalbrass2178 Рік тому

    නියමයි සුපිරි වැඩක්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩාක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මේ වීඩියෝ ශෙයා කරන්න

  • @maleeshamendis
    @maleeshamendis 2 роки тому

    සුපිරි වැඩ්ඩෙක්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @dilipranathunga432
    @dilipranathunga432 2 роки тому +1

    ඉතාම හොද video එකක්, අගයකරනවා...

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක්ම ස්තුතියි මාගේ වීඩියෝස් නැරඹුවාට .ඉදිරියේදී ගොඩාක් වටින වීඩියෝ ගෙන ඒමට මා අදහස් කරනවා .මා හා සමඟ දිගටම රැඳී සිටින්න ඔබට ගොඩක් ස්තුතියි ...😀🌸🌺

  • @chameespeedy6946
    @chameespeedy6946 2 роки тому

    Hodata pehedili karanawa balana kenata hariyata terenna. Thanks. Gud luck

  • @isharaweerasingha1069
    @isharaweerasingha1069 2 роки тому

    Thank you very much.mama melo deyak danne na electric gana.meka balala wade goda da gaththe. Very clear explanation

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @geethmuthunayaka9307
    @geethmuthunayaka9307 2 роки тому +1

    ගොඩාක් ස්තුති පැහැදිලියි ගොඩක්ම

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @Hewagej
    @Hewagej 2 роки тому +1

    බොහොම හොදයි ලස්සනයි ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට
      අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න
      ☺️🌸🌺

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 2 роки тому

    Excellent video and very important for present Sri Lankans. Theruvan Saranai! Niduk, Neerogi Deerghayu Veva Ape Raththaran Puthata.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much..Obatath paule samatath niduk nirogi deergau wewa teruwan saranae ....Amal Senarathna 😀🌺🌸

  • @prasangaranaweera5145
    @prasangaranaweera5145 2 роки тому +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ස්තුතියි මහත්මයා.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මාගේ මහන්සිය හා කැපවීම අගය කළ ඔබට ස්තුතියි ..😀🌺🌸

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 роки тому +1

    Thank you very much brother 👍👍👍🙏🙏🙏!

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @harinduudapitiya369
    @harinduudapitiya369 2 роки тому +1

    Excellent explanation.Thank you.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      Thanks so much
      Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @akindumedia6159
    @akindumedia6159 2 роки тому +2

    Ups eke ampere parmanaya vado venna denna ona input ekath vadi venvda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඔයා ගේ ප්‍රශ්නය මට පැහැදිලි නෑ.පොඩ්ඩක් පැහැදිලි කරල කියන්න ....❤️☺️

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 2 роки тому

    බොහොම පිං ඔබ තුමාට

  • @REFAIRSOLUTIONS
    @REFAIRSOLUTIONS 2 роки тому +2

    ITS VERY USEFULL VIDEO.THANKS FOR SHARING THIS KIND OF VIDEO FOR EVERYONE .GOOD LUCK.THIS IS REF & AIR SOLUTIONS.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @premara7
    @premara7 2 роки тому +1

    Well Done. Thanks for sharing your great work with us.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 7 місяців тому +1

    හොද video එකක්? දැන් විදුලිය ගොඩක් ගණන් වැඩි නිසා අපිට නිවසේ 230 led bulb වගේ සරල උපකරණ වැඩ කරගන්න 12 v battery යකින් ඉන්වෙර්ටෙර් දාල හදාගන්න හැටි කියන්න පුළුවන් ද?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  7 місяців тому

      ඒක ඉතින් අලුතෙන් කියල දෙන්න තරම් විශේෂ දෙයක් නැහැ .ඔබට වෙළඳපොලේ මිලදී ගන්න අවශ්‍ය විවිධ වර්ගයේ ඉන්නටර් වෙළඳපොලේ තියෙනවා ....
      ඒකක් මිලදී අරගෙන ඔබගේ ගෙදර තියන වාහනයක බැටරියක් හරි නැතිනම් අලුතෙන් බැටරියක් අරගෙන හරි ඉන්වේටරයට සම්බන්ධ කරලා ගෙදරට විදුලිය ලබා ගන්නයි තියෙන්නේ. ඒක කරන ආකාරය සියල්ලම ඉන්වෙන්ටරය මිලදී ගන්නකොට එම බොක්ස් එකේ තියෙන instruction manual එකේ තියෙනවා .☺️🌸🌺

  • @fghfghshs2909
    @fghfghshs2909 2 роки тому +1

    VIDULIYA THIYANA WELAWATA OYA WDIHATAMA JATHIKA VIDULI PADDATHIYEN ENA WIDULIYEN BATTARYA CHARGE KARAGANNA PULUWANDA..?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....

  • @nbcpriyantha7034
    @nbcpriyantha7034 2 роки тому

    Godak vatinava. Thanx bro

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 роки тому

    හොද අදහසක් ඔන්න ලයික්ඒකක් දැමිමා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @meshi9412
    @meshi9412 2 роки тому

    ela ela aiye lankawe hamoma hadai salli theyanam

  • @hasithasangewa976
    @hasithasangewa976 2 роки тому

    Mata hodata pahadiliuna thanks🧡

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට .මගේ Channel එකට ඇවිල්ලා වීඩියෝ නැරඹුවාට . ඉදිරියේදිත් මහා සමග රැඳී සිටින්න ....ස්තුතියි 😀🌺🌸

  • @slcreativity3017
    @slcreativity3017 2 роки тому

    Ampire gana wadi battery ekak ups changeing circuit ekemma charge karanna barida

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....

  • @trevino0017
    @trevino0017 2 роки тому

    thank u ayye .godak watinawa apita me dawas wala

  • @piyalperera7391
    @piyalperera7391 2 роки тому

    Thanks much understand well

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @shenal8307
    @shenal8307 2 роки тому +1

    12 v transformer එකක් දාලා 50 hz හදන හැටි වීඩියෝ එකක් ගේන්නකෝ ඉක්මනින් 💫

  • @nishanigamage
    @nishanigamage Рік тому

    35ah battery eken 220v light 8 tv 1 kochchara vela pavichchi karanna puluwanda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      Battery eka full charge nam 2hr puluwan...☺️🌸🌺

  • @thilankadeshan
    @thilankadeshan 2 роки тому

    Superb. Thank you very much.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @wijayaramanayaka3120
    @wijayaramanayaka3120 2 роки тому

    Niyamai jayaveva

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      බොහෝම ස්තුතියි වීඩියෝව නැරඹුවාට ,මෙවැනි වටිනවා වීඩියෝ නැරඹීමට දිගටම අප හා සමග රැඳී සිටින්න ..
      .ස්තුතියි😀🌸🌺

  • @sidathsenna
    @sidathsenna 2 роки тому

    මේක බොහොම ප්‍රයෝජනවත් මේ කාලෙ. අපිට බැරිද සෝලාර් පැනල් එකක් හදාගන්න, අඩුම තරමෙන් ලයිට් ටිකවත් පත්තුකර ගන්න.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මහත්මයා
      ඒක කරන්න පුළුවන් .නමුත් මම මේ උපකරණය හැදුවේ ගෙදරක තියන එකක් හෝ අඩු මුදලට හොයාගත හැකි උපකරණයක් වීම නිසයි ,ගොඩක් ගෙවල් වල වාහන තියෙන නිසා ඒකත් ප්‍රයෝජනයට අරගෙන අඩු වියදමින් කරන්න පුලුවන් දෙයක් නිසයි .sola system එක නම් මීට වඩා සාර්ථකයි ඒ උනාට ඉතිං වියදම ටිකක් වැඩියි ....

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 роки тому +1

    Great Work

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans4496 2 роки тому

    45A batry ups ekenma chaj karanavanam kalaya vediyen yana eka vitharada neththam vena avasi thiyeda pehedili kirimak karanavada
    vahane vediya duvan ne. thanks

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Ups එක හදලා තියෙන්නේ 12v7Ah බැටරිය සඳහායි ups එකේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක 45A වගේ battery charge බැටරි චාර්ජ් කරන්න අමාරුයි ,සමහරවිට ගොඩක් වෙලා ගිහින් චාජ් වෙන්නත් පුළුවන් ,ඒ උනාට ඒක සාර්ථක නැහැ ups එකට එච්චර හොඳ නැහැ ,battery charge කරන්ඩ අපිම හදාගත්ත coil චාර්ජරයක් වගේ එකකින් චාජ් කරනවා වගේ upsඑකෙන් charge කරන්න අමාරුය.

  • @rushansanjeewa1604
    @rushansanjeewa1604 2 роки тому

    Theruwan saranayi sir

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      තෙරුවන් සරණයි 🙏 මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @palithaabeysekara5904
    @palithaabeysekara5904 2 роки тому

    මම දැනටමත් පාවිච්චි කරන්නේ මේ ක්රමය

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩාක් සතුටුයි
      .හුඟක් අය මේ විදියට සහ දා ගත් බව දැන්නුවා .ඒ පිළිබඳ ගොඩක් සතුටුයි
      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @udayaperera3775
    @udayaperera3775 Рік тому

    Supiri

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙන්න වීඩියෝ share කරන්න ..
      ☺️🌺🌸

  • @gmthenu3910
    @gmthenu3910 2 роки тому

    Thanks! හොඳට පැහැදිලිකරලා තියෙනවා. නියමයි. මට දැනගන්න ඕන ඕකට අපි ගහන වැඩි Amps ගානේ car battery නැත්නම් මොකක්හරි වෙන වාහනෙක battery එක හරි කරන්ට් එක තියෙන වෙලාවට UPS එකෙන්ම charge කරගන්න පුලුවන්ද කියල?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....

    • @igcas
      @igcas 2 роки тому

      @@ANELECTRICAL එල එල thank you

  • @pdshanperera1090
    @pdshanperera1090 2 роки тому

    godakma watina video ekak. bohoma sthuthi. car eke battery eka use karanna puluwan. charger ekak order karala thiyenne. charge karagannath puluwan. car battery eka hemadama mekata use karanakota ikmanin battery ekata hani wenna puluwanda. car battery eka aul unoth loku mudalak yanawa aluth ekak ganna.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      බැටරියක් බැස්සාම ,බැහැලාම තියෙන්නෙ හොඳ නෑ ,බැටරියට අදාල හරිම චාජරේ king Charge කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ .නමුත් වාහනයෙන් battery බැටරි චාර්ජ් වෙනවා වගේ නෙමේ ,අපි චාජර් එකකින් චාජ් කරන කොට සැලකිලිමත් විය යුතුයි ,බැටරිය over චාර්ජ් යන්න පුළුවන් ,එහෙම වුනොත් ඒක බැටරියට හොඳ නෑ ,ඒ වගේම අපි චාජ් කරන කොට චාජ් කරනකොට බැටරිය water level එක ගැන නිතර බලන්න ඕනා ,නැතිනම් ඇසිඩ් හිඳිලා ගිහින් බැටරියේ ශෙල් පිච්චිලා යයි ,ඔය ටික හරියට බලා ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඔය වැඩ දෙකම කරගන්න ඔය බැටරියෙන් පුළුවන් ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏☺️🌸🌺

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans4496 2 роки тому

    auto off vena 45ah batty chaj karanna puluvan chajar 1 hadana heti danna puluvanda thnx ......

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඒ සම්බන්ධව වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්නවා .මේ දවස්වල වෙළඳ පොළෙන් මිලදී ගත හැකි බඩු සීමිත නිසා .මේ unit සෑදීමට බඩු මිලදී ගැනීමට අපහසුවක් තියෙනවා ...හැකි ඉක්මනින් උත්සහ කරන්නම් .ස්තුතියි 😀🌺🌸

  • @dumindusandakalum8364
    @dumindusandakalum8364 Рік тому

    Meka bua ekakata hari. Muhudata yana bottuwakata hari yodaganna puluwanda.
    Engine ekata yodaganna batteryama puluwan neda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Upsඑක හරහා විදුලිය ලබා ගැනීමේදී .බැටරිය බහිනවා බැටරිය චාර්ජ් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන.බෝට්ටුවේ එන්ජිමෙන් බැටරිය චාර්ජ් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ.නැත්නම් ඉතින් බැටරිය බැස්සොත් එන්ජිම ස්ටාර්ට් කර ගන්නත් බැරිව යනවා ....☺️🌸🌺

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 2 роки тому +1

    හොඳට පැහැදිලි කලා

  • @hashanvlogs94
    @hashanvlogs94 2 роки тому

    Kthawa onawata wada diga wade. Wade supiri

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      ගොඩක් ස්තූතියි ඔබට.මෙච්චර දිගට කියලත් සමහර අයට තේරෙනවා මදි වගේ කියලා මට හිතෙනවා.ඒක ඉතින් එක එක්කෙනාගෙ දක්ෂතාවය තමයි.මම ගන්නවා වීඩියෝ දිග වැඩි උනාම බලන අයට කරදරයි ,ඒ උනාට හරියටම පැවසූවොත් තමයි නොතේරෙන අයට ටිකක් හරි තේරෙන්නෙ.ඔබට ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝව නැරඹුවාට ...😀🌺🌸

    • @hashanvlogs94
      @hashanvlogs94 2 роки тому

      @@ANELECTRICAL wade hodai dgatam krnn. Jaya❤️

  • @chatraranasingha9258
    @chatraranasingha9258 2 роки тому

    hoda pahadilikerimak thank you

  • @sajithnilantha2086
    @sajithnilantha2086 2 роки тому

    Very good video.

  • @slsihinatv
    @slsihinatv 2 роки тому +1

    ස්තූතියි 🔥🔥🔥

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ☺️🌺🌸

    • @පාරේතොටේ
      @පාරේතොටේ Рік тому

      මගේ ups දෙකක් තියෙනවා දෙකම මම මෙහෙම හදන්න බැලුවා හැබැයි හරි ගියේ නැ

  • @pabasaramanuka9905
    @pabasaramanuka9905 2 роки тому

    මරු

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Thanks
      ☺️🌺🌸

    • @pabasaramanuka9905
      @pabasaramanuka9905 2 роки тому

      Light කීයක් විතර පත්තු කරන්න පුලුවන්ද

  • @gameboy2689
    @gameboy2689 2 роки тому +2

    East 650VA Line Interactive UPS එකකට 24v 12v වගේ threeweel battery යක් set කරලා ගෙදරට විදුලිය ගන්න පුලුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගෙදරට විදුලිය ලබා ගන්න එක නම් කරන්න පුළුවන් ,හැබැයි ඉතින් බැටරිය බැස්සට පස්සෙ හොඳ වෙනමම චාජර් එකකින් චාර්ජ් කරගන්න වෙනවා ...

    • @priyanthasilva6288
      @priyanthasilva6288 2 роки тому

      ත්‍රිවිල් බැට්ට්‍රියට මම දැම්ම 12w.ලය්ට් දානකොට ups එක ඔෆ් වෙනවනෙ

  • @southernluxuryweddingcars6288
    @southernluxuryweddingcars6288 2 роки тому +2

    Respect💪❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @asangakulathunga6763
    @asangakulathunga6763 2 роки тому +1

    Lead acid battery ඔය වැඩෙන් ඉක්මනින් life time අඩුවෙනව

  • @gsekaram13
    @gsekaram13 2 роки тому

    Very Nice....Thanks.

  • @dineshmadusanka6939
    @dineshmadusanka6939 2 роки тому +1

    නියමයි..ස්තුතිය

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl Рік тому

    අයියේ මාර වැඩේ මට අමතක වෙලා මෙන් සුයිච් එක දැම්මා 💀‍🔧💥💥😂😂😂😂

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ආාාාා....ඉතින්.මොකද උනේ ..???

  • @sljaniyamusic5507
    @sljaniyamusic5507 2 роки тому

    eka harigiya

  • @thusharapkvidanagamage2963
    @thusharapkvidanagamage2963 2 роки тому

    Niyami malle oyage wade (good )

  • @mohamedlatheef.s4321
    @mohamedlatheef.s4321 Рік тому +1

    Can UPS be used to run a Inverter refrigerator?

    • @kaluawathare6830
      @kaluawathare6830 Рік тому

      😂උඹ එංගලන්තේ ඉඳන්ද මේක බලන්නේ? මොකටද හලෝ නිකං පුස් පාට් දාන්නේ? මේ යාලුවා කියල දුන්නේ සිංහලෙන්නේ.පොඩ්ඩක් common sense පාවිච්චි කරපන්කො😂😂😂

  • @hinabro5237
    @hinabro5237 2 роки тому

    පට්ට පැහැදිලී❤️

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      🌹🌹🌹☺️☺️🔥🌺

    • @99speed-z7k
      @99speed-z7k 2 роки тому

      Podi mashin veda karanna puluvanda

    • @99speed-z7k
      @99speed-z7k 2 роки тому

      Konda kapana mashin

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      @@99speed-z7k motor වලින් වැඩ කරන කිසිම උපකරණයක් මේ අවස්ථාවේ භාවිතා කරන්න එපා...led light විතරක් භාවිතා කරගෙන පවර් එක එනකන් ෂේප් වෙන්න ...ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏☺️🌺🌸

  • @ANSHIKAGAMING97
    @ANSHIKAGAMING97 2 роки тому

    ayye car batarry eka ghala tiyeddima UPS eka charge wenna gahuwwoth mowahari weida.....

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මොකෝවත් වෙන්නේ නැහැ ,ups 1 මගින් battery එක charge කරන්න ට්‍රයි කරනවා .බැටරියක ලොකු නිසා ups එකට charge කරන්න බැහැ..☺️🌺🌸

  • @dumindusandakalum9926
    @dumindusandakalum9926 Рік тому

    Nitharama charge wena batteryakata mema paripathaya sambanda karanna puluwanda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      බැහැ .....
      මේ වැඩේ සඳහා හොඳට චාර්ජ් එක තියන බැටරියක් යොදාගන්න ඕන
      විදුලිය තියෙන වෙලාවට බැටරිය වෙනම චාජරේ කින් චාජ් කරන්න බලාගෙන වැඩේට බහින්න වෙනවා
      ☺️🌸🌺

    • @dumindusandakalum9926
      @dumindusandakalum9926 Рік тому

      batterya Engine ekakkin charge wenakota gahala wada karanda baei weida..

  • @mybackus6668
    @mybackus6668 2 роки тому

    nice work...

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 роки тому

    Thank you, Good luck 😍

  • @yumethwijesooriya
    @yumethwijesooriya Рік тому

    charge karanna puluvanda ups chager eken

  • @chamindakumara5519
    @chamindakumara5519 2 роки тому

    ups eka vahanayata sambanda nokara power thiyena vwlavata charg karanna puluvanda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....