මැරෙන්නෙ නැතුව ඉන්න පාවිච්චි කරන්න ඕන බෙහෙත් | Tissa Jananayake with Life ( EP 65)

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 153

  • @hasheemabdullah27
    @hasheemabdullah27 11 місяців тому +53

    මට අවුරුදු 94 යි. තිස්ස පුතාට දීර්ඝායුෂ ලැබේවා. (මුණුපුරා ලව්ව comment එක ලිව්වේ) 😀

  • @chathuranga7740
    @chathuranga7740 11 місяців тому +24

    වෙන මිනිස්සු වගේ කුණුහරප කිය කිය ළමයි හිනස්සන්නේ නැතිව සර්ගේම විදියකට ළමයි හිනස්සන විදිය හරී අපූරැයි ,හරි අර්ථාන්විතය්

  • @sandyakumari3231
    @sandyakumari3231 11 місяців тому +48

    තිස්ස සර්ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸🌲🌻🌸

  • @sumudusuranga
    @sumudusuranga 11 місяців тому +17

    හිමාලයේ යෝගීන් ගැන ඔබ තුමා කියන කතාව ගැන මම පොතක කියවල තියෙනවා. යොගීන් ඉන්නවා අවුරුදු දහසක් විතර ජීවත්වෙනවා. ඒක කරන හැටි ඒ පොත් වල කියල තියෙනවා. පෝල් බ්‍රන්ටන් ලියපු, තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කරපු “භාරත යෝගීන් සහ සෘෂිවරයින් සමග“ කියන පොතේ කොටස් දෙකක් තියෙනවා. ඒවා හොයාගෙන කියවන්න.

  • @padminidissanayake129
    @padminidissanayake129 11 місяців тому +19

    ඉස්සර කාලෙ අපිට තිබුනා එහෙම හිනාකන ජීවිත .දැන් ළමයින්ට ඒ වාසනාව නෑ...ගම නගරය වීම ඒකට හේතුවයි...

  • @gbawijesekara1702
    @gbawijesekara1702 11 місяців тому +12

    අපට වඩා දෑක්මක් කියාදෙන විශ්ව
    මිනිසෙක්.ඔබට ආදරෙයි.අපී.

    • @AnuWickramasingha
      @AnuWickramasingha 11 місяців тому

      අනිවාර්යෙන් ගොඩක් ආදරෙයි ❤

  • @hthushara4716
    @hthushara4716 11 місяців тому +12

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...

  • @nimalkumara5675
    @nimalkumara5675 11 місяців тому +20

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @pushpamanel9039
    @pushpamanel9039 11 місяців тому +20

    ආපෝ දඟමල්ලක් අපේ සර් පොඩි කාලේ ඒවා හරි අහිංසක ලස්සන මතක තෙරුවන් සරණයි ආදරෙයි සර්ට

    • @indranisilva6980
      @indranisilva6980 10 місяців тому

      ඔව් නේද ෂෝක් ❤❤😂

  • @indikasilva5665
    @indikasilva5665 11 місяців тому +9

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ.....

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 11 місяців тому +4

    😂😂😂😂😂😂 කවදාවත් බයෝලෝජි කරන්ටවත්ඉහිතුවෙි නැති මම සර්ගේ පාඩමි අහනවා ආසාවෙන් ස්තුතියි sir

  • @chamindagamage9078
    @chamindagamage9078 11 місяців тому +3

    මම අහලා තියෙනවා යමෙක් සතර එර්දි පාද බහුල වශයෙන් වැඩුවොත් එයා දීර්ගායුශ ලබනවා කියලා

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 11 місяців тому +16

    සර් පොඩි අවුලක් තියෙනවා. මමත් සර්ගෙ වීඩියෝ හරි ආසාවෙන් බලන කෙනෙක්. ඒත් මේ වීඩියෝ එකේ අවසානෙට කියන නසරාණි වැඩ සර් වගේ කෙනෙක්ගෙ කටින් සමාජ ගතවෙන සුබවාදී දෙයක් නෙවෙයි. ඒවා කරන අයට ආතල් වුණාට තවත් පිරිසක් පොඩි හරි ලොකු හරි පීඩාවක් විඳිනවා. රණ්ඩු ඇති වෙනවා. එහෙම දේවල් කරල නැත්නම් වැඩක් නෑ කියල සර් කිව්වම එහෙම දේවල් කරන්න උවමනාවක් නැති අයත් කරන්න පෙළඹෙනවා. තව කෙනෙකුට පීඩාවක් දීලා ඒකෙන් අමුතු සතුටක් හොයන්න පෙළඹෙනවා. සර් මේ වගේ කතා සර්ගෙ පන්තියෙ කියන එක නවත්තන්න අපිට බෑ. ඒත් මේවා සමාජගතකරන්න කලින් ටිකක් තව හිතන්න. මොකද සර්ගෙ වීඩියෝ බලල ජීවිතේ ගැන ඉගෙන ගන්න මං වගේම තව පොඩි දරුවො ගොඩා..ක් ඉන්නවා.
    නිදිමත වගේ දේවල් නැතිකරගන්න ඔයිට වඩා ප්‍රායෝගික ක්‍රම ගොඩක් තියෙනවා. පුලුවන්නම් ඒ දේවල් කියල දෙන්න.
    ස්තූතියි සර්.

    • @bawanthaekanayaka7867
      @bawanthaekanayaka7867 11 місяців тому +6

      අනෙ පලයන් බන් ගොන් ටොක් දිලා පොරක් වෙන්නෙ නැතුව😂

    • @tharushanavodya2955
      @tharushanavodya2955 11 місяців тому +3

      අවදානේ ලැබුනද දැන්

  • @danushkaruwan5273
    @danushkaruwan5273 11 місяців тому +13

    දැන් ඒ දේවල් කරන්න අමාරුයි සර් cctv තියෙනවා .
    අපිනම් ඒවා කරා ඒ කාලේ.

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 11 місяців тому +8

    මොන කෝටිපතියන් උනත් අවු. 50. 60. ජීවත් වෙන්නේ

  • @truthseeker9547
    @truthseeker9547 11 місяців тому +4

    රැල්ලට නොයන පොලොවේ පිහිටා ඇති ජීවිත,එක විදියක්,එක ක්‍රමයක්, ඒක අනන්‍ය යි,සමකල නොහැක,😊

  • @kanthikanthi358
    @kanthikanthi358 9 місяців тому

    තෙරැවන්සරණයි ඔබතුමාට ...වැඩ සටහන බැලුව 🙏🙏🙏

  • @ddhammi7349
    @ddhammi7349 11 місяців тому +7

    බුදු සරණයි සර්ව.

  • @Family.Srilanka
    @Family.Srilanka 11 місяців тому +1

    තිස්ස සර් මොනදේ කිවුවත් අහන්න ඉන්න පුළුවන් විදිහට රහට කියනවා 👌

  • @gaminiperera8312
    @gaminiperera8312 11 місяців тому +2

    අපි සර් ඉස්සර කඩවල් වලට එලියෙන් ලොක් දානවා ඒ කඩවල් වල තියෙන්නේ එක දොරයි.මුදලාලි කෑ ගහල පිට කෙනෙකුට කියලා තමයි ලොග් එක ඇර ගන්නෙ

  • @champikahasi
    @champikahasi 10 місяців тому +1

    අපිත් පාසැල් යන කාලේ ඔය වගේ වැඩ කලා😂 uniform දාගෙන වෙනස මම ගහැණු ළමයෙක්😅 Live in uk 🇬🇧 now 😅

  • @nathalijulen3297
    @nathalijulen3297 11 місяців тому +5

    සර් ✍️ පාඩම විතරක් නොවෙයී. ගුණයහපත් ජීවිතයක් ගතකරන විදිහ කියලා දෙනවා. ✍️ මේ වීඩීයෝ ලාබාල ළමයගේ ඉදලා අවුරුදු 90 සීයත් වලනවා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤

  • @chathuranga7740
    @chathuranga7740 11 місяців тому +3

    නියමයි❤...සර් නියම පොටක් පාදලා දුන්නේ👌

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 11 місяців тому

      Dan ithin iwarai thoivil natanta lasthi wenta wei wage

  • @manke7562
    @manke7562 11 місяців тому +11

    දැන් ළමයින්ට ටියුෂන් ඉවරවෙන්නෙ රෑ අටට සොඳුරු ලමකාලයක් නැහැ

  • @ganganiperera6760
    @ganganiperera6760 11 місяців тому +1

    අපේ තාත්තලා ත් ඔය වගෙ වෙඩ කරල තියෙන වා කියලා කියන වා
    එයත් ගුරු වරයෙක්

  • @komarykumarri5324
    @komarykumarri5324 11 місяців тому +3

    ඒ කාලේ දාපු පිදේනි සෙල්ලම් මල් පෝචි සෙල්ලම් දැන් දාන්න බෑ සර් .දැන් හැම ගෙදර ම පාරෙ ම කැමරා හයි කරන්න දැන් ඉන්න කපුවන්ට බිස්නස් නෑ ඒකෙන් ..කෝම උනත් ඒ කාලේ සෝක් නේ සර්

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 11 місяців тому +4

    මිනිස්සු මිය යන්නෙ ඇයි කියලා හොයන්න නමුත් මිනිස්සුන්ගේ හර්ද්‍යය අවුරුදු 100 ජීවත් උනත් වයසට යන්නෙ නැත්තෙ ඇයි කියලා හොයන්න

  • @malindupamodya1682
    @malindupamodya1682 11 місяців тому +2

    මගේ සර් ට මම අදරරේයි

  • @sudaramanil2303
    @sudaramanil2303 11 місяців тому +6

    අපේ අක්කා බැදලා ඉන්න අයියත් ඔය වගේ නසරානි වැඩ කරා කියලා කියනවා ඒ ගොල්ලෝ කෑගල්ල පැත්තේ 😂😂😂 අපි නම් ගැහැනු ලමයි නිසා ලොකු ලොකු වැඩ කරලා නැහැ නොකර හිටියෙත් නැහැ 😅😅😅

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 11 місяців тому +5

    ඒකාලේ කරපු කරපු දෙවල් දැන් ඉන්න උන්ට හින😂

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 11 місяців тому +2

    සුවපත් වේවා සර් 😊

  • @SadeshAlwis
    @SadeshAlwis 11 місяців тому +2

    සර් රත්තරන් ආහාරයට ගත්තම වයස පාලනය වෙනවා කියන්නෙ ඇත්තද?

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 10 місяців тому

    සර් නිර්මාන්ශ වීමේ හොද නරක ගැනත් කියන්නකො.

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 11 місяців тому

    මම බීල තියෙන්නව drink එක.
    මැටි නෙවෙයි දාන්නෙ උගෙ කෙල වලින් හදන ඉතාමත් තද කූඩුවක හැඩය තියෙන ද්‍රව්‍යයක්. ඒක වියට්නාම් නිෂ්පාදනයක්.
    ලොකු මිලක් නෑ

  • @Chanugadewith
    @Chanugadewith 11 місяців тому

    අපෙ සර්ට නිදුක් වෙව නිරොගි වෙවා

  • @asafernando6290
    @asafernando6290 11 місяців тому +4

    වයසට යන එක නෙමෙයි, වයස පෙනුම අඩු කරගන්න
    එකනේ කරන්නේ.

  • @ashokaranjane8691
    @ashokaranjane8691 11 місяців тому +1

    අපිනම් කරලා තියෙනව ඇති තරම් ඒ වැඩ දැන් ලමයින්ට එව්වට වෙලාවක් නෑ

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 місяців тому

    ස්තූතියි සර්

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 11 місяців тому +2

    තරුන කම රැක ගන්න සිල්වත් වෙන්න ...මත් පැන් නොබී ඉන්න

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f 6 місяців тому +1

      ඔයා හොඳ කෙනෙක්. හැමදාම ඒ ගතිගුණ තියා ගන්න 🔥

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 11 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @dammikabandara7568
    @dammikabandara7568 10 місяців тому

    Api oya time ekata town eke shop wala bima tiyala tiyana advertising bord marukarala tiyanawa....udeta hena ceses godai..

  • @RupaMalica-bw1xn
    @RupaMalica-bw1xn 11 місяців тому

    අම්මේ. දඟ මල්ලක්. මගේ කොල්ලෝ දෙන්නත් ඔහොම්මයී. මම ඉතින් හිට්ලර්ම තමා අනේ ඉතින්. සතටුයී උගත්කමින් ඉහලම තැන. අද.......ආදරෙයී පුතේ

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 11 місяців тому

    Thank you Sir ❤

  • @mathilamanhiru-l9q
    @mathilamanhiru-l9q 11 місяців тому

    සර් ට පොඩ්ඩක් හිතල ඕක හදාගන්න බැරි වෙයිද 😉😉😉

  • @chathurikawadusinghe
    @chathurikawadusinghe 10 місяців тому +1

    Yoogin only take one meal. Meditation and stre free life

  • @HimaliThennakoon-e3e
    @HimaliThennakoon-e3e 11 місяців тому +1

    Sir sirge badanam tikak wedi wage tikabala ganna sir Boho kalayak jewath wenna onee

  • @arunapriyashantha710
    @arunapriyashantha710 11 місяців тому +1

    සර් දැන් බඩ ටිකක් වැඩිවීගෙන එනව,,,

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 місяців тому

    අහල පහළ යාලුවො එක්කලා රෑට වෙසක් බලන්න යද්දී ඔය පාර අයින් වල තියෙන ගෙවල් වල මල් පෝච්චි මාරු කරන වැඩේ නම් කරලා තියෙනවා...
    ඒවා හරි සොඳුරු මතකයන්..
    😊😏

  • @desikagodahewa3708
    @desikagodahewa3708 Місяць тому

    සර්ගේ වයස පේන්නෙත් නෑනේ.....එන්න එන්නම තිරිහන් වෙනවා....මම හිතන්නේ වයසට නොයන පරීක්ශන සර්ගෙන්ම පටන්ගත්තා නම් ....යම් සොයා ගැනීමක් කරන්න පුලුවන් වෙයි

  • @virajdananjaya9454
    @virajdananjaya9454 11 місяців тому

    රෑ Musical show බලලා එද්දි අපි නම් ඔය වගේ දේවල් කරා අප්පා 😂😂😂

  • @ranikiesel5745
    @ranikiesel5745 11 місяців тому

    Ada nam lamayinta gutikana wedak thama kiya dunne Sir.Issara wage den karanna be Camara daala hema tenama .Maath kara allapu gedara weli gode bithtarekata Rasadiya poddak daala Huu kiyanakan bala hitiya .eda pinna ne wede harigiye ne

  • @chandimakumuduni1321
    @chandimakumuduni1321 11 місяців тому

    සර්, යෝග අභ්‍යාස වල යෙදෙන අයගේ ආයුෂ වැඩියි

  • @HimaliThennakoon-e3e
    @HimaliThennakoon-e3e 11 місяців тому +2

    Theruwan saranai🙏🙏🙏

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 2 місяці тому

    අනේ සර්
    ගේත් බඩ ඇවිල්ලා..

  • @sdvlogs6458
    @sdvlogs6458 11 місяців тому +2

    Maths krna gmn sirge videos blna mama...✌️

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 2 місяці тому

    සර් ගේ තියෙන්නේ මත් වතුර බොන බඩක් මත් වතුර සරිරයට ඕන
    නැහැ වතුර බොන්න කෝ

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 11 місяців тому +1

    නොමැරී ඉන්ඩ නම් බෑ නේද ?ක්ෂය වීම නම් අඩුකල හැකි බව පමණයි නේද?

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 11 місяців тому

    ape sir ta theruwan saranai.....🙏🙏🙏

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 11 місяців тому

    ඉතින් මෝර වරල් ,වැහි ලිහිණි කූඩු ,වල තියන රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ කරල හොයන්න තියෙන්නෙ නේද

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 11 місяців тому

    Niyamai sir 😂😂❤❤ theruwan saranai sirta🙏🙏🙏diirgayusha labewa!

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 11 місяців тому +1

    Oba thuma wishishtiii..... 🙏🙏🙏

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 2 місяці тому

    සර් ගේ බඩ ඇවිල්ලා නේ සර් ගේත් නිරෝගිකම ගැන
    හිතන්න.මම සර් ගේ දේශන අහලා ගොඩාක් දේ ගැන තැනුවත් වෙනවා

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 11 місяців тому

    දැන්කාලෙ ඔය ආතල් ගන්න බෑ. කපනව වෙඩිය්හියනව. මරනව..අපිනම් කලා

  • @中村ゆき-d1q
    @中村ゆき-d1q 11 місяців тому

    Thissa sir lihini kuuudu Mati walin nenei hadanne muhudu pasi saha kurullage ketaya samaga. Apith kanawa jelly ekak wage.

  • @shanakadevinda632
    @shanakadevinda632 11 місяців тому

    තවත් කෙනෙකුට හානියක් නොවෙන්න ආතල් වැඩ කරාට කමක් නෑ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 місяців тому +1

    සර් ඔබව හොයන් දෙමාපියො දැන් පන්තියට ර්නව 😅😅😅😅😅😅😂😂

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 11 місяців тому

    සුප් එක හදන වැහිලිහිණි කූඩුව මැටි එකද? නැත්නම් තුරිතයා කියන වැහිලිහිණි විශේෂ හදන කෙළ කූඩුව ද කියල බලන්න අවශ්‍යයි. ඒ කූඩු ආකාර 2ක් මම දන්න විදිහට.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 11 місяців тому

    Theruwan saranai Sir.😂😂😂

  • @PriyanthaWijenayaka-bj5ik
    @PriyanthaWijenayaka-bj5ik 11 місяців тому

    Naha wahi lihiniya newei kadali thurithaya kiyana pakshiyage kuduwa thamai soup hadanna ganne

  • @thusharidevika6113
    @thusharidevika6113 11 місяців тому +1

    Budu saranai srata

  • @lakminudinusha3576
    @lakminudinusha3576 11 місяців тому

    dan e vage magodi vada karanna bh sir. hama thenama CCTV thiyanavane

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 2 місяці тому

    සර් ඔය චෝක් වල කුඩු පෙණහලු වලට යනවා නේ ද.. මුණ අල්ලන්න එපා

  • @y.t.devendra7145
    @y.t.devendra7145 11 місяців тому

    අපෙ ගෙදර සැලැබි එකෙ යට වැහි ලිහිණියා ගෙ කුඩු 3ම දැන් අවුරුදු 5ක් විතර ඉදලා තියෙනවා

  • @maleerathnayake7753
    @maleerathnayake7753 10 місяців тому

    Ape gedara wahilihini kuduwak thiyenawa ..

  • @dimpi4960
    @dimpi4960 10 місяців тому

    Apooo mn hituwe hoda sir kenek kiyala naraka adahas denna epa ada thiyana samaje ekka oya wage weda kranna giyoth jivithe awadanm

  • @NadeekaKarunathilaka
    @NadeekaKarunathilaka Місяць тому +1

    Sir.ge.tharuna.kale.soduru.wada.ape.lamaita.na
    Un.phone.oba.oba.kale.kanawa

  • @rohansilva5626
    @rohansilva5626 11 місяців тому

    I’m living in Singapore, it’s Bird nest & Shark fin soup quite nice the taste actually 😃

  • @LakmaliThilakarathne
    @LakmaliThilakarathne 11 місяців тому +3

  • @nishagayani1640
    @nishagayani1640 11 місяців тому

    Sir 🙏🌻

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 місяців тому +1

    මේ දින වල ගම්පහ පළාතේ ගෘහ සතුන් දිගටම මිය ගියා සුනකයො බළල්ලු
    මේ ඇයි

  • @randikadayan2112
    @randikadayan2112 11 місяців тому +1

    🙏💛

  • @Sfzmtl7545
    @Sfzmtl7545 11 місяців тому +1

    හැබැයි අපරාදෙ කියන්න බැහැ සර් අදකාලෙ කෙල්ලො කොල්ලොනම් ඔය තරම් අලුකුත්තේරු වැඩ කරන්නෙ නැහැ 😅

  • @push8367
    @push8367 11 місяців тому +2

    Sir badanan kathai 😂😂🙏

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 3 місяці тому

  • @Kass.k.540
    @Kass.k.540 11 місяців тому +1

    Nikmayma 20:12
    Nubay davi u swaminwhansay nubata dana daysayhi nubay dawas bhowana pinisa nubay piyatah nubay mawtht gawrawa karawa.♥️

  • @GamingAlex-v9s
    @GamingAlex-v9s 11 місяців тому +3

    "පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක." - (යොහන් 1:1 [CBS-OV-1938])

  • @priyanthimanel9799
    @priyanthimanel9799 11 місяців тому +1

    Issellama behetha ganne naki desapalakayone sir. 😂😂😂

  • @Naveenthikshana634
    @Naveenthikshana634 11 місяців тому

    Weda mahaththayek kiwa dawasak wayasa ta giya kenek nawatha tharuna karana sinhala behethak thiyenawa kiyala hadanna amaruilu

  • @CharakaTerance
    @CharakaTerance 11 місяців тому

    දැන් කරන්න අමාරැයි.හැම තැනම CCTV

  • @priyangigamage3921
    @priyangigamage3921 6 місяців тому

    😊

  • @HirukshiMalshani-dt2vi
    @HirukshiMalshani-dt2vi 10 місяців тому

    ❤❤

  • @udaramaligathenna5080
    @udaramaligathenna5080 11 місяців тому

    සර් !😂❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 місяців тому

    😂😂😂😂තොයිලයක් බය වෙලා

  • @madhuramallika9828
    @madhuramallika9828 11 місяців тому

    සුදු ඉබ්බො...සුප්. සර්....අ ම් මෝ..

  • @antonypaul3609
    @antonypaul3609 11 місяців тому

    Ayusa vadi karaganda kalin Bada tikak adu karaganda kramayak hoyagathanam hodai. Tissa sir vihilu katha kiyanda epa. J/ P , B/S.

  • @laithalewis9145
    @laithalewis9145 11 місяців тому +3

    Don't give bad ideas to students..they might try what you have done when you were young..

  • @ArunaNamal
    @ArunaNamal 11 місяців тому

    👍👍👍

  • @dileepalakshan3211
    @dileepalakshan3211 11 місяців тому

    Apith alubuththeru wo kiyala ahala thiyi....😂😂😂😂😂

  • @funwithrushyachi7687
    @funwithrushyachi7687 11 місяців тому

    Sir bada wadi wela....😂

  • @sulochanaadikri3497
    @sulochanaadikri3497 11 місяців тому

    aka ahta sar