Tissa Jananayake - Episode 76 | නින්ද සහ සිහින | Sleep & Dreams

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 роки тому +1243

    රෑට නිදාගන්නෙ නැතුව සර්ගෙ වීඩියෝ බලන සෙට් එක කෝ බලන්න 😀😀😀❤️ඉලෙක්ට්‍රොනික් කරන මාත් බලනවනෙ .

  • @tdkarumesh1929
    @tdkarumesh1929 4 роки тому +384

    සර් ඔබතුමාට වගේම මේ චැනල් එක හදපු මල්ලිටත් බොහොම ස්තුති 🤗🤗

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +323

    රත්නපුරයෙන් බිහිවූ රත්තරන් මිනිසා....;
    "TISSA JANANAYAKE" 💯👍😊💐👌💯👌💐

  • @wellwisher9106
    @wellwisher9106 3 роки тому +81

    ඔබ තුමාවගෙ ගුරැවරයෙක් මට නොලැබීම ගැණ සිතනවිට, මට හැගෙනවා මම කොච්චර අවාසනාවන්තද කියලා!!
    ඔබට දෙවි පිහිටයි!!!🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 роки тому +134

    සර් ගෙ යහපත් චේතනා සාර්ථක වේවා !
    දිර්ගායු ලැබේවා !
    බුදුසරණ ය් !

  • @publiccommenter9920
    @publiccommenter9920 4 роки тому +546

    ළමයින්ට ජිවිතේ උගන්නනවා කියලා අද කාලේ සමහර ගුරුවරු බොරුව කරද්දී තිස්ස සර් රටටම පේන්න රටටම කියල දෙනවා. ප්‍රතිපත්තියක් විදියට ඒක කරගෙන යන්න සර්. අතාරින්න එපා. නවත්තන්නත් එපා. මේ රට හදන්න පුළුවන්. හැබැයි වැටි වැටි උත්සාහ කරන්න ඕන සර්. ජයෙන් ජය.

  • @kpspryantha7784
    @kpspryantha7784 4 роки тому +174

    රටට බර නැති මනුස්සයෙක්.... බුදු සරණයි!🙂

  • @truthinfun1009
    @truthinfun1009 3 роки тому +130

    මට නින්ද යන්නේ නෑ...රෑට නිදාගන්නම බෑ...මං අවු 7 ඉදන් නිදාගන්නේ බෙහෙත් බීලා... high depression තියෙන්නේ...මේ video එකෙන් ගොඩක් දේවල් දැනගත්තා...ස්තූතියි...

    • @eya4880
      @eya4880 2 роки тому +7

      භාවනා කරන්න හැකිය නිදහස් වන්න

    • @truthinfun1009
      @truthinfun1009 2 роки тому +6

      @@eya4880 හැමදාම කරනවා.මගේ melatonin hormone එක නෑ...ඒකයි මට නින්ද යන්නේ නැත්තේ...

    • @eya4880
      @eya4880 2 роки тому +3

      @@truthinfun1009 melatonin hormona eka nathnam oyata phone use k wage dewal k beeee

    • @truthinfun1009
      @truthinfun1009 2 роки тому +3

      @@eya4880 ow...ඒත් මට මෙලටොනින් නැත්තේ උපතින්මයි

    • @eya4880
      @eya4880 2 роки тому +3

      Ok

  • @infinitygirl1699
    @infinitygirl1699 4 роки тому +339

    සර් නිසා අපි ඉගෙන ගන්න දේවල් අනන්තයි ! 🙏🙏🙏
    🧡💚💛❤️💙

    • @achalaed5138
      @achalaed5138 4 роки тому +1

      Aththa thamai

    • @sathiradasanayakadasanayak3684
      @sathiradasanayakadasanayak3684 4 роки тому +1

      Sir. Excellent teacher in the world 🙏👍🎆🎇🥇

    • @s5panda30
      @s5panda30 3 роки тому +1

      ආයෙත් අහල

    • @s5panda30
      @s5panda30 3 роки тому +4

      @@xgamer660 කුනුහර්ප කියන්න එපා

    • @gangamalalagama5845
      @gangamalalagama5845 3 роки тому +1

      Sir surendra siege malli kenekda, galle zoology class kale eya oba wagemai

  • @yashodhanawijesinghe3295
    @yashodhanawijesinghe3295 4 роки тому +166

    සර්ට තව චිරාත් කාලයක් නිදුක් නීරෝගීව ඉන්න ..අවුල් මනසවල් සැහල්ලු කිරීම්ට පුලුවන් වෙන්න ඔනී..❤️❤️🙏🙏

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 4 роки тому +224

    ඇත්තටම අවු40ක් වුන මම සර්ගෙන් බොහෝදෙ ඉගන ගන්නවා සර්ට තෙරුවන් සරණයි

  • @s.s.8793
    @s.s.8793 3 роки тому +26

    ⁣ඔබතුමා ගුරුවරයා යන වෘත්තීය මට්ටම අභිබවා ගිය සුන්දර මනුෂ්‍යයෙක්..

  • @amgdiasbandara6451
    @amgdiasbandara6451 4 роки тому +32

    ඔබ තුමාට දළදා සමිදු පිහිටයි...

  • @dilukshanaweerasinghe7203
    @dilukshanaweerasinghe7203 4 роки тому +27

    ඔබතුමන්ගේ දේශනා හරිම ලස්සනයි හදපිරි ස්තුතිය

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 роки тому +62

    බලන්නම ඕන වීඩියෝ එකක්.. බුදුසරණයි සර්...

  • @simplelife5997
    @simplelife5997 4 роки тому +32

    A l නොකලට ජීවිතයට ගොඩක් වටිනවා සර් මේ පාඩම්

  • @wwhwasa331
    @wwhwasa331 4 роки тому +28

    නමෝබුධාය" තෙරැවන් සරණයි තිස්ස සර්ට!!!

  • @madurisangeetha1286
    @madurisangeetha1286 4 роки тому +91

    තිස්ස සර්......
    ආසයි සර්ගේ වීඩියෝ බලන්න හැමදාම...හොඳින් කරගෙන යනවා...මෙච්චර හොඳට පැහැදිලි කරලා කියා දෙන්නේ නෑ කවුරැවත්ම...
    බුදු සරණයි...
    තෙරැවන් සරණයි...

  • @pethumruwan6546
    @pethumruwan6546 4 роки тому +59

    බොහොම හොදයි මහත්තයෝ ......ලමයින්ට හොද දැනුමක් ලබා දෙන්න, ඔබට හොද දහම් දැනුමකුත් තියනවා. ඒවත් දරුවන්ට ලබා දෙන්න ඔය අතරෙම. එතකොට එයාලට දෙලොවම යහපත් වේවි.....!

  • @Angel-pe6qp
    @Angel-pe6qp 4 роки тому +50

    බුදු සරණයි සර්...ආයූ බොහෝ වේවා...❤

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 роки тому +16

    තිස්ස සර් ගේ කතාව අහනකොට මට පුටුවේ නින්ද යනවා..ඒ තරම් පැහැදිලි.රසවත්.

  • @StudywithSAJEE
    @StudywithSAJEE 4 роки тому +76

    අපෙ ප්‍රශ්න කියල සර්ගෙන් විසදුම් ගන්න විදියකුත් හදන්නකෝ.චැනල් එක කරන අයියේ ඒක ගොඩක් වැදගත් වෙයි අපිට.

  • @dhanu5117
    @dhanu5117 4 роки тому +141

    මම 2008 AL කලේ. ඒ උනාට මම තාමත් නින්ද යන්නැත්නම් පොතක් බලනවා. එතකොට ශෝක් එකට නින්ද යනවා

    • @ruchiraslt9618
      @ruchiraslt9618 4 роки тому +4

      මාත්

    • @dimuthupitigala8545
      @dimuthupitigala8545 4 роки тому +5

      A kiyane e kale hodata padam karala tiyenawa ne(potha gaththa gaman ma nidi ne )

    • @dhanu5117
      @dhanu5117 4 роки тому +1

      @@dimuthupitigala8545 ආයෙ මොනවද. යාලුවෝ පාඩම් කරන්න rime table හදනකොට මම හැදුවෙ නිදියන්න.

    • @dhanu5117
      @dhanu5117 4 роки тому

      @@niconicos2146 පාඩම් කරන්න ඕනිවට වඩා කාලය යනවා නැත්නම් 🤣🤣😂😂

    • @Ss-hk1qx
      @Ss-hk1qx 4 роки тому +1

      🤣🤣🤣

  • @sampathbandara4644
    @sampathbandara4644 4 роки тому +43

    අම්මෝ සර් ගොඩාක් වටිනව .විභාග පාස් කරලනම් නෑ. ඒත් සර් කියන හැම දෙයක්ම නියමෙටම තේරෙනවනේ.... ස්තූතියි

    • @sampathbandara4644
      @sampathbandara4644 4 роки тому +3

      @@niconicos2146 දෙකේ පන්තියටවත් ගිහින් නෑතෝ..

    • @inokajayasuriya6860
      @inokajayasuriya6860 4 роки тому +3

      Me Nico Nico's ochhara napuru vidiyata Katha karrana epa

    • @podieka8864
      @podieka8864 4 роки тому +2

      Inoka Jayasuriya ඔය නිකෝ නිකොස් කාරයාගේ අනිත් කමෙන්ට් කියෙව්වද. ඕකාගේ අනිත් comment දැක්කම ඕකට අනුකම්පා කරන්න හිතෙනෝ. පට්ට පල් ගොන් ගෝතයෙක්. ඕකව ගනන් ගන්න එපා. බූරු යකෙක්.

    • @inokajayasuriya6860
      @inokajayasuriya6860 4 роки тому

      @@podieka8864 yes I agree

    • @inokajayasuriya6860
      @inokajayasuriya6860 4 роки тому

      @@podieka8864 eyata subscribers la 10 k ennava

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 роки тому +21

    මං ආසයි සර්ගෙ ක්ලාස් එන්න...එත් සර් ඉන්න හුඟක් දුර නේ මට සර්ගෙන් ඉගෙන ගන්ඩ ගෙදර විකුණන්ඩ තමයි වෙන්නේ ඒකට සර්ගෙන් ඉගෙන ගන්ඩ පින තියෙන්න ඕන..💛💚🖤💜️🧡💓

  • @lindasilva7303
    @lindasilva7303 Рік тому +7

    අපිට හිටියනමි මෙහෙම ගුරුවරයෙක් ඉගෙන ගන්න, මම ජීව විද්‍යව අතහරින්නේ නෑ. තෙරුවන් සරනයි! සර්ට.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 роки тому +44

    බොහොම වැදගත් පාඩමක් සර් ඔබතුමා නිරෝගී සම්පත් ලැබේවා ඔබතුමා දරුවන්ට නිකං අධ්‍යාපනය දිනවා කීවත් ඇසීමත් මට කඳුලක් ආවා

    • @HandleINCandle
      @HandleINCandle 4 роки тому +1

      Denakan balan idapiya dei bambuwa

    • @rukmaldias6762
      @rukmaldias6762 4 роки тому

      kithsiri wl
      නමක් නෑහෑ....ඈඩ්ඩ්‍රස් නෑහෑ... ඔබ මායාවට අන් අයව ගෝචර කොරගන්න උප්පරවෑට්ටිකාරයෙක්.. නෑතුව යම්කිසි විශයක් සාකච්Jආ කොරනා විට කදුළු සලන්න අනිවාර්යෙන්ම පට්ට මෝඩයෙක්... බයිලොජික්ට කඩේ යන්නෙක්

    • @rukmaldias6762
      @rukmaldias6762 4 роки тому

      kithsiri wl
      නමක් නෑහෑ....ඈඩ්ඩ්‍රස් නෑහෑ... ඔබ මායාවට අන් අයව ගෝචර කොරගන්න උප්පරවෑට්ටිකාරයෙක්.. නෑතුව යම්කිසි විශයක් සාකච්Jආ කොරනා විට කදුළු සලන්න අනිවාර්යෙන්ම පට්ට මෝඩයෙක්... බයිලොජික්ට කඩේ යන්නෙක්

    • @HandleINCandle
      @HandleINCandle 4 роки тому +1

      @@rukmaldias6762 anna eekai

    • @shehankavinda8865
      @shehankavinda8865 4 роки тому +2

      @@niconicos2146 අපිට නම් නෑ,මට පේන විදියට උඹට ඇවිත් වගේ

  • @niludesilva9027
    @niludesilva9027 4 роки тому +10

    සර් මේ කරගෙන යන සමාජ මෙහෙවර දිගින් දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා......!!

  • @peter4excite
    @peter4excite 4 роки тому +22

    Tissa, You're Rocking!! Power is gained by sharing knowledge, not hoarding it.

  • @mangalikap3321
    @mangalikap3321 Рік тому

    ඔබ තුමාට සහ ඔබ තුමාගේ පවුලේ සියලු දෙනාටත් තුන් සරණේ පිහිට නිරතුරුවම ලැබේවා!ඔබ තුමාට නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා!අපි වැඩිහිටියො ඔබ තුමාගෙ දේශනා අහන්නෙ හරිම ආශාවෙන්.හරිම සතුටක් සහනයක් ලැබෙනව පුතේ.ඉන් අපටත් ගතයුතු දේ බොහොමයි.ඔබලා වගේ ගුරුතුමන්ලාම පහල වේවා.බුදු හිමි දෙසූ මාර්ගයේ යන පින්වත් දරුවො.ස්වභාදහමත් ඔබලාව ආරක්ෂා කරනවමයි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +3

    ගෞරවණීය අාචාර්ය තුමණි , ඔබතුමාණන්හට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .

  • @marianfernando7962
    @marianfernando7962 3 роки тому +2

    හරිම වැදගත් දෙයක් ඔබතුමාට පිංසිදුවෙනව ස්තුතියි ජේසු පිහිටායි ඉතාලියේ සිට

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +49

    "පභස්සරමිදං භික්ඛවේ චිත්තං තංච ඛෝ ආගන්තුකෙහි උපක්කිලේසෙහි උපක්කිලිට්ටන්ති" ,,....
    මහණෙනි ස්වභාවයෙන්ම මේ හිත ප්‍රභාස්වරයි...ආගන්තුකව පැමිණෙණ්ණාවූ උපක්කිලේශ ධර්ම නිසා එය කිලිටි වේ, කෙලෙස්වලින් අපිරිසිඳූ වේ,.....මෙතන සඳහන් කරනුයේ ද මේ භවංග සිත ගැනමය,....
    භවංග යනු ධර්මයට අනූව නින්ද පවතින අවස්ථාවේ හිත පවතින තවත් එක් ස්වභාවයයි,...බටහිරට අනූව හයිපෝ තැලමසින් කියා කිව්වත් නින්ද යන්නේ ධර්මයට අනූව ඒක එහෙම නොවේ,....හිතම තමයි ප්‍රධාන වන්නේ.....චිත්ත ප්‍වෘත්තිය ඔබ මැනවින් අධ්‍යයනය කලොත් ඔබටම වැටහෙනු ඇත,.... .
    ධර්මයේ සඳහන් වෙනවා සෙම කිපීමෙන් , පිත කිපීමෙන්, වාතය කිපීමෙන් මේතුනම කිපීමෙන් සහ සන්නිපාතිකා ආබාධ නිසාත් හීන පෙන බව නමූත් ඒවා සත්ය වෙන්නේ නෑ කවදාවත්
    බ්‍රහ්මචාරීව ඉන්න කෙනෙකුට සාමාන්යයෙන් දවස් පහලොවකට වතාවක් ශුක්රානූ ඉබෙම පිටවෙනවා, ඒ එවැනි උතුමෝ උපක්‍රම මගින් කුමණ ආකාරයටත් ශුක්‍රාණු පිටකර නොගන්නා බැවිනි,....
    .සමහර එවැනි දිනක අයෝනිසෝ මනසිකාරය නිසා රාගසහිත රෑපයකට හිත තදින් ග්‍රහනය කලවිට හීනෙන් රාගී දේ පෙනිලා ශුක්රානූ පිටවෙනවා,..
    සමහර විටක එය හීනෙන් පෙනෙන ලිංගික දර්ශනයක්වූවද විය හැකියි,... සමහරවිට තමන්ගේ විරුද්ධ ලිංගිකයෙකු නිරුවතින් ඉන්නවා විය හැකියි,..මෙවැනි අත්දැකීම් ඇත්තේ බ්‍රහ්ම චාරී අයට පමණි,....
    තව සමහර හීන තිබෙනවා හොඳින් නින්ද ගිහින් අලුයම් පෙනෙන හීන මෙවැනි හීන බොහෝවිට සිදුවිය හැකි ඒවායි,,...
    අපේ ස්වාමීන් වහන්සේ නමක් ලියපු පොතක් තිබුනා හීන පිලිබඳව එය දැනට අවු 15 කට විතර ඉහතදී බැලුවේ එහි හීන පස් ආකාරයකට දක්වලා තිබුනා ධර්මයට අනූව,...මට ඒ පොත හොයා ගත හැකි වුවහොත් මෙහි පල කරන්නම්,...
    මනො ස්වභාවයෙන් පිලිබඳ සිග්මන් ප්‍රොයිඩ් ගේ පරිකල්පනා බූදුපියාණණ් වහන්සේගේ දහම සමග බැලුවිට අහසට පොලොව සේ අතිශයින්ම දුරස්ථයි,..
    .........

  • @niroshannuwan9964
    @niroshannuwan9964 2 роки тому +6

    සර් මම 11 වසර may o/l කෙනෙක්, ස්ට්‍රෙස් නිසා මටත් නින්ද යනවා හොදටම ඒත් මම මේ විඩියෝ එක බලලා නිදා ගන්න එක පැය 5 කට සීමා කලා සර් ❤️❤️❤️ බොහොම පින් සර් ....

  • @bandara-
    @bandara- 4 роки тому +142

    මට වැඩටයන දවසට විතරක් පට්ට නිදිමතයි . නිවාඩු දවසට නින්ද යන්නෙම නැ . හෙතුව අදනේ තෙරුනේ .

    • @iCeylon1
      @iCeylon1 4 роки тому +3

      COVID 19 කියන්නෙ මොනවගේ වසංගතයක් ද කියල හිතෙයි, ලෝකෙ මිනිස්සු ඉතිහාසයේ මුහුණ දීල තියෙන අනිත් වසංගත එක්ක බැලුවම.. ඉතිහාසයේ මිනිසුන් මුහුන දුන්න දරුණුම වසංගත 10 ගැන විස්තර සිංහලෙන්ම දැනගන්න.. i Ceylon චැනල් එකට එන්න..

    • @Traveler9111
      @Traveler9111 4 роки тому

      පුකේ අමාරුවක්

    • @bandara-
      @bandara- 4 роки тому +11

      @@Traveler9111 මුනපේන්නෙ නැතිනිසා සද්දකරනකම් සතා මොකාද කියල හොයාගන්න බැ . හොදමදෙ අදහස් දක්වන්නෙ නැතුව ඉන්න ජාමබේරගන ඉදතහැකි .

    • @dilanthayapa5284
      @dilanthayapa5284 4 роки тому +3

      @@bandara- sirawata bn 😆

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому +1

      Amoo ow sirawatama😥😥😥😀

  • @gedaraiskole4756
    @gedaraiskole4756 4 роки тому +43

    බුදුසරණයි අපෙ සර්ེ❤️

  • @deshantathsara5592
    @deshantathsara5592 3 роки тому +3

    Sir mara dewal api igena ganne sir... bohoma sthoothi sir.

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 3 роки тому +9

    ඒක ඇත්ත සර්. විභාග ඉවරවෙනකම් නිදිමතයි. ඊටපස්සේ නිදිමත නෑ.

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому +9

    බොහොම 🙏 ගුරුතුමනි ,ඔබතුමාට දිඝායු පතමි .

  • @blendhouse8417
    @blendhouse8417 4 роки тому +20

    IF WE HAD 10 FELLOWS IN SRI LANKA LIKE YOU SIR....EVEN THE BLIND PEOPLE WILL RAISE THEIRS HEAD TO ROAR...YOUR EVERY SINGLE WORD MAKE MUCH MORE LOVE FOR MY GOLDEN MOTHER SRI LANKA...🙏🙏🙏..thank you for hundred times for opening the eyes of our future...stay blessed sir..

  • @kaveeshawijesekara8928
    @kaveeshawijesekara8928 4 роки тому +5

    සර්ගෙ යහපත් අදහස් ඉටු කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඔනේ බුදුසරනයි

  • @rupawathi9121
    @rupawathi9121 4 роки тому +4

    සර් ගෙ.කතාව හරියට ම.හරි රටවල් වල.වැඩ කරන අපිටත් හරියනව.මමත් ගොඩක් .ආසාවෙන් බලනව.බුදු සරණයි සර්ට.දිර්ඝායු

  • @stevensj6527
    @stevensj6527 4 роки тому +95

    මම නම් A/L ඉවර කරලා ආපු දවසෙම හොඳට නිදා ගත්තා.. ඊටපස්සේ සතියක් යනකං රෑට පැය 10 යි දවල්ට පැය 3 යි ගානෙ නිදාගත්තා.. ඊටපස්සේ නම් ලොකුවට නින්ද ගියේ නැහැ 😅😅

    • @stevensj6527
      @stevensj6527 4 роки тому +3

      @Totaminel Baum-Rolf ඒක නම් දන්නේ නැහැ 😅😅 මමත් සර්ගෙන් ජීව විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් තමයි.. 💪💪

    • @stevensj6527
      @stevensj6527 4 роки тому +15

      @@niconicos2146 කුම්බකර්ණයෙක් නෙමෙයි.. මම medicine තේරුන ළමයෙක්..

    • @nethunimmi6058
      @nethunimmi6058 4 роки тому +1

      බුදු අම්මෝ මැරිල කියල හිතල පුදුමයි යටකරේ නැතුව

    • @stevensj6527
      @stevensj6527 4 роки тому

      @@nethunimmi6058 😅😅

    • @yesuragamitha8456
      @yesuragamitha8456 4 роки тому

      ඔව් ඕයි මාත් කෙම පාඩන් කරල උදේ 8 ට නිදා ගත්තම රෑ 7 යි ඇහැරෙද්දි 13 .00තිබ්බ ක්ලාස් එකත් මිස් වෙලා උනවගේ තිබ්බ හිම්දද දන් නැ

  • @srilalbandara3220
    @srilalbandara3220 4 роки тому +9

    අපිට පින තිබුනෙ නෑ මෙහෙම ගුරුවරුන් ඉගෙන ගන්න තෙරුවන් සරනයි

  • @menusha_maleesha
    @menusha_maleesha 4 роки тому +14

    සර්ට ගොඩාක් පිං..මට තිබ්බ ප්‍රශ්නයකට උත්තරේ හම්බවුනා..❤️❤️

  • @Asian-Music-Tune
    @Asian-Music-Tune 2 роки тому +2

    Bless

  • @trishamanoji9362
    @trishamanoji9362 4 роки тому +4

    ඔබ ජය වේවා සර්.අහන්න ආසායි. පැහැදියිව පැහැදිලි කරනවා 🙏 🙏

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 3 роки тому +2

    ඔබේ වචනයටත් බුදුසරනයි නොමිලේ උගන්වන්න අපේ රට ගොඩ ජය ජයවේවා

  • @lahiruekanayaka2662
    @lahiruekanayaka2662 4 роки тому +3

    පට්ට ඇත්ත සර්....
    ඔය නිදි මත ගැන මට තිබුන ප්‍රශ්න ඔක්කොම විසදුනා

  • @upekshamadushani7769
    @upekshamadushani7769 2 роки тому +1

    ඔබ ජාතීයෙ පිනට පහල වූ සැබෑම වස්තුවකි

  • @wenusoysa6619
    @wenusoysa6619 4 роки тому +4

    ගරු තිස්ස සර් ඉතාමත් හොද දෙයක් හරි ම පැහැදිලි යි ගොඩක් පින් ඔබ තුමා ට ජයවේවා බුදුසරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 5 місяців тому

    ඔබවන් ගුරුමහතුන් එවන් විග්‍රහයන්
    දරුවන්ගේ මනසට ඉතාමත්ම විනෝදකාරි ලෙස පෙවීමම අගයමි.
    දරුවන්ට අධ්‍යාපනය මානසික
    පීඩනයක් නොවිය යුතුමය.
    අධික ලෙස රාත්‍රියට නිදිවරා එම
    කටයුතු වල යෙදීමම වෙහෙසකරය
    ඒත් හිසිදිරි උදෑසන පාඩම්‍ කිරීම
    ඉතා හොඳය.
    දරුවන්ට නිසි ගමන්මඟ සකසා දෙමු!
    ස්තූතියි !

  • @lalithkumara68
    @lalithkumara68 4 роки тому +3

    ඔබ තමයි නියම අපේ ගුරැතුමා අනාගත දරැවන්ගේ බුදුසරණයි

  • @ramanidesilva9361
    @ramanidesilva9361 9 місяців тому

    ජීවිතයට අවශය ගොඩාක් දේවල් ඉගෙනගන්නවා අපිත් මේ vedeo තුලින්..
    නිදුක් නීරොගි ව චිරාත් කාලයක්.. ඔබතුමා මේ දැනුම ලබාදෙන්න ශක්තිය ලැබේවා...ගුරුතුමනි.❤️

  • @rashmithathathsarana5877
    @rashmithathathsarana5877 4 роки тому +3

    ගොඩක් වැදගත් දේවල් කියා දෙන තිස්ස සර්ට තෙරුවන් සරණයි!!

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 роки тому +2

    හරිම. වැදගත්. සර්ගෙ. වැඩ. සටහන්. තෙරුවන් සරණයි. ඔබට.

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 4 роки тому +13

    බුදු දහම අනුව උඩු සිත යට් සිත කියා දෙකක් නෑ
    සියල්ල සිතුවිලි පමනයී

  • @හෙලමහාරාවනාපරපුර

    අපේ ගුරුතුමන්ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .🙏

  • @Newviewhikkaduwa
    @Newviewhikkaduwa 4 роки тому +7

    ඉක්මනටම සර්ගේ ආර්ථිකය හොදට හදාගෙන අපේ ලමයින්ට නොමිලේ ඔය දැනුම් සම්බාරය දෙන්න ලැබෙවා.....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Newviewhikkaduwa
      @Newviewhikkaduwa 4 роки тому +2

      nico nicos එකට තමයි බන් ආර්ථිකය හදාගෙන කියල කියුවෙ

  • @kadir7940
    @kadir7940 4 роки тому +9

    Another brilliant lesson. Even my 83 year old mum listens to your lessons and has a good knowledge about biology!!
    I have read a lot about dreams and human mind etc but I couldn't find much about how I see dreams of scenarios going to happen in the future. Only some special events, incidents and people. For eg. New places I visit, my car crash etc
    I'm still wondering how it happens as I haven't meditated enough to develop mind to such a state yet !!

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +1

      Kadi R...බුදු දහමේ හීනපිලිබඳ කරුණූ සඳහන් වනුයේ විනයට අදාල කරුනු සමගිනි,.. නමූත් සිත පිලිබඳ නිවැරදි දැනුම ලැබෙනුයේ අභිධර්මය මැනවින් හදාරන විට චිත්තවීති ඉගෙන ගන්න අවස්ථාවේදීය ....
      බුදු දහමේ සඳහන් ආකාරයට බොහෝ සෙයින් සත්‍ය වන හීන පෙනෙනුයේ අලුයම කාලයේ පෙනෙන හීන තුලින් බව සඳහන්,....
      ඔබ සීලයක් ආරක්ෂා කරනව කෙනෙක් නම් ඔබට වැඩ කැමති දෙවියන් විසින් පෙන්වන දේද සඳහන් විශේෂයෙන්ම ඒ අනතුරක්වන දෙයක් වලකාලීමට පෙන්වන දෙයකි,......
      තවද එසේ ඔබට එවැනි අනතුරක මාත්‍රයක්වත් නොපෙන්වන විට ඔබගේ සමීපතම කෙනෙකුට එම අනතුර පෙන්වනවා ඇත,,....

    • @BtwinUnW
      @BtwinUnW 4 роки тому +1

      Devas , or others whom u cant see can feed things to ur mind ...

    • @kadir7940
      @kadir7940 4 роки тому

      @@snooslee6508 Thank you. That's true. Human mind is amazing. We have been fortunate to practice buddhism. I do try to stick to Arya Ashtangika Marga. Meditate as much as possible.
      I have seen certain important events and places I visited few years before they happened as well.. Difference is those dreams are so clear and I can still remember all of them !!

  • @ruwanthakeshan334
    @ruwanthakeshan334 4 роки тому +7

    නියමයි sir..මම ආතතිය වැඩි උනාම චිත්‍ර අඳිනවා.....😊😊😊

  • @arunicooray2022
    @arunicooray2022 2 роки тому

    Mama rjaye visramikayekmi.ath mata asai obage desana walata.apita wada onbage danuma labana wathman daru parapura wasanawanthai.proud of you.digau labewa.God bless you.

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 2 роки тому +3

    Thank you sir ❤️🙃 අපි නොදන්න දේවල් හුගක් ඉගන ගත්තා ❤️🙂

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 Рік тому

    සර්ගෙ වීඩියො බලල ගොඩාක් දේවල් දැන ගත්තා..හරිම වටිනව..ස්තුතියි සර්..🙏❤️

  • @chethaniwishwanthi683
    @chethaniwishwanthi683 4 роки тому +6

    මේ ක්‍රියාව දිගටම කරගෙන යන්න සර්...තෙරුවන් සරණයි ❤❤

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 роки тому +2

    ඔබතුමා උගන්වන්නෙ ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අඩු වූ විට කෙටි හිටි හැමදෙනාටම ගණන අපි ඒවා ඔබතුමාගෙන් ගන්නවා ඇරෙන්න ගබඩා කරනවා ඔබතුමාට තවත් කාලයක් ජීවත් වෙන්න ස්වභාවධර්මය ගෙන් අවසර

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 4 роки тому +4

    එ අදහස ගොඩක් වටිනවා එ කාලය උදා වේවා

  • @prasannajayasinghe6043
    @prasannajayasinghe6043 4 роки тому +1

    Sir budu hamusuruwo manawa hitawadi neweii siyalu lokaa satwa hitawadii..parisara hitawadii sir

  • @podieka8864
    @podieka8864 4 роки тому +497

    සර්, නින්ද පිළිබඳ පරීක්ෂණ ගැන කියන්න වෙලා නෑ කිව්වා නේ? ඒ ටිකත් වෙන වීඩියෝ එකකින් ගේන්න කියල ඉල්ලනවා 🙏🏻🙏🏻

    • @musicdragonofficial
      @musicdragonofficial 4 роки тому +1

      Akenma Ow, Sihina Gaena Okkoma Kiyala Denna Video Akakin

    • @tharukamadushani5397
      @tharukamadushani5397 4 роки тому +2

      අනේ ඔව් සර්

    • @podieka8864
      @podieka8864 4 роки тому +7

      @@niconicos2146 ගොන් පෑවාට ස්තූතියි

    • @shehankavinda8865
      @shehankavinda8865 4 роки тому +10

      @@niconicos2146 උඹලට හොද දෙයක් කරද්දි මාර අමාරුයිනෙ නේද බන්?😂
      නිකන් හිටහන් බොරු ටෝක් දෙන්නැතුව...

    • @mgkolla2247
      @mgkolla2247 4 роки тому +2

      @@musicdragonofficial මගේ චැනල් එකත් හොදනම් subscribe කරලා උදව්වක් දෙන්න යලූ

  • @dhamindu-rv3ee
    @dhamindu-rv3ee Рік тому +1

    Matath vibage lan unama venada nethi ninda ava sir . Den thama denagaththe sir..❤❤❤❤❤😊

  • @sdesigner2575
    @sdesigner2575 4 роки тому +12

    තෙරුවන් සරණයි සර් !

  • @nishanthasilva4372
    @nishanthasilva4372 4 роки тому +2

    ඇත්තටම ගොඩක් හොද දේවල් තමයි ඔබතුමා උගන්වන්නේ ....

  • @megalink4934
    @megalink4934 4 роки тому +4

    මයිකල් ජැක්සන් මතක් වුනා
    නින්ද නිසා මියගිය අග්‍රගණ්‍ය කළාකරුවා.
    ගොඩක්ම ස්තුති සර් 🙏

    • @megalink4934
      @megalink4934 4 роки тому

      @@niconicos2146 ඒ ඔබ දන්න ටික

  • @anilpalithakarunanayaka5849

    ගොඩාක් ස්තුතියි සර් දැනුවත් කිරිමට
    ජය වේවා..!
    ❤✊

  • @NS-qq4vk
    @NS-qq4vk 4 роки тому +3

    දැනුවත් කිරිමට බොහොමත් ස්තුතියි 🙏🙏❤

  • @sachinidias9643
    @sachinidias9643 4 роки тому +2

    ඇත්තමයි සර් අකමැති දේවල් කරනකොට අකමැති දේවල් වෙනකොට හිතන්නෙම පැත්තකට වෙලා කල්පනා කරන්න එහෙම නැත්නම් අමතක වෙන්න නිදාගන්න

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 4 роки тому +8

    අපි මැරෙනකංම ඉගෙනගන්න දේවල් තියෙනව. සර් හරිම වැදගත් සර්ගෙ වීඩියෝ , ඒවගේම හරිම සරලව කියල දෙනව ....මටත් නිදිමත ගැන කතා කරොත් ඔය ඔක්කොම තියෙනව වගේ.. 😂😂😂😂
    හැමදාම සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.. තෙරුවන් සරණයි ... සර්...

    • @chamaradanushka8559
      @chamaradanushka8559 3 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😂🤣🤣😂🤣😂🤣🤣😂😅😅😅😅😅😅😂😂😂😂😂😂🤣🤣🤣😂😂😂😂😂😂😂🤣

  • @khvlogs27
    @khvlogs27 2 роки тому +1

    සර් අද තමා නින්ද ගැන දැන ගත්තේ ඕකයි තත්වේ අපිට නින්ද ගියාට ඕක දැනගෙන හරියට හිටියේ නෑ 👍❤

  • @vks12345678
    @vks12345678 4 роки тому +3

    11.10 second wala Sir kiyapu eka godak sathutui.. Sir ge okkoma knowledge eka spread karanna Sir.. ♥️

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 Рік тому

    අනිවාර්යෙන් සර්ගෙ ආර්ථිකය සාර්ථක උන දවසක සර් නොමිලේ ක්ලාස් කරන්න හිතන ඒ සිතුවිල්ල විශ්වාසයි ගොඩක් . සර් යන path එකේදී ඒ වගේ සිතුවිලි එනවා. රටට සම්පතක්. අනාගතය සාර්ථක වේවා🙏

  • @nawarathnaherath5207
    @nawarathnaherath5207 2 роки тому +11

    විභාගෙ ඉවර වුණාම නිදාගන්න හිතන් හිටියෙ 😌 , ඒත් නින්ද ගියේ නෑ තමයි 🤭

  • @nathaliudeshika940
    @nathaliudeshika940 4 роки тому

    Ane bohoma pin. Wachaneta hari. යහපත් gathi aththo. Wasanawa උදා වේවා . Budu sarana වේවා

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 роки тому +5

    සර් ගැන වටිනාකම කියන වචන නෑ බුදු සරණයි නිරෝගි සුවය ලැබේවා

  • @rohinimedagedara7874
    @rohinimedagedara7874 4 роки тому +1

    Thankyou sir you are my brother class maid we love you. I'm in dubai I'm looking every bay

  • @madhushanidissanayake1227
    @madhushanidissanayake1227 4 роки тому +12

    බුදුසරණයි සර් 🙏🙏🙏

  • @chanwmc8059
    @chanwmc8059 2 роки тому +1

    ඔබ සැබෑ මානව හිතවාදී සත්පුරුෂ යනු වේවා !
    සත්පුරුෂ යකු

  • @sivakumarveloo8381
    @sivakumarveloo8381 4 роки тому +3

    What a valuable human being..very useful lecture..

  • @maheshranga1954
    @maheshranga1954 3 роки тому

    Jesu phitai sirta.. godak dewal igena gannawa oba thumagen..

  • @chamathwickramasinghe6613
    @chamathwickramasinghe6613 4 роки тому +5

    Thank you so much sir for sharing these important lessons with us too. Keep it up my dear sir🙏

  • @lakminirasangi2496
    @lakminirasangi2496 2 роки тому

    🥺kalin balpu video eketh kiuwa meketh kiynwa muthugla sirui tissa siruai dennama 🥺monw kiuwth antimt budu dahama ganath kiyla monw hri aadarshayak gnn deyk kiynwa 🥺🙏❤️ budu saranai ❤️🥺🌸🌺 gdk pin🙏addyapanaya wagema jeewithe hada gannath kiyla denwa🥰❤️

  • @u.d.s.dgunasinghe5295
    @u.d.s.dgunasinghe5295 4 роки тому +18

    නින්ද ගැන තියෙන පරීක්ෂණ ගැනත් පොඩි video 1 ක් කරලා දාන්නකෝ සර්. දැනගන්න ආසයි.🙏👌👌

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 роки тому +2

    අනේ සර් මම හොංකොං ඉන්නේ මේ කොරෝනා නිසා ජිවිතේම වැටිලා ඉන්න වෙලාවෙදි ංංඔබතුමාගේ programs බලලා ඉගෙන නොගත් ගොඩ deval ඉගෙන ගන්නවා ane pin sir ළමයි ta vitarak nevei වැඩිහිටි අපිටත් වටිනවා thank you sir 🙏🙏🙏🙏🙏👌👌👌🌹🌹🌹

    • @slfans3371
      @slfans3371 3 роки тому

      Me sir newe.hamba karan kana akek

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 роки тому +5

    අපි මොනවාද ඉගෙන ගත්තේ බයෝ කරලා.සර් කියන ඒවා අහන්න ආයේ පන්ති එන්න හිතෙනවා.සර් කුරුණෑගලටත් ඇවිත් පන්ති කරන්න.පුංච් ඉල්ලීමක් සර් මෙහේ නංගිලා මල්ලිලා වෙනුවෙන්.

    • @cricketlife781
      @cricketlife781 4 роки тому

      ‌ඔව් අයියේ; මමත් 2022 දී තමයි Bio ලියන්නෙ සර් කුරුණෑගලටත් ඇවිත් පන්ති කරනවනම් අපිත් හරි ආසයි

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 3 роки тому

      Sir gampaha,colombo ,negombo wala karanava
      Dan wadi illiima matha galle walath class karanava kurunagala lamaii godak ekatuwelaa lokuwata request karoth eheth class karaii....anika salli prashna tibbata kamknaa free card walin igena ganna puluwan

    • @nilanaathukorala07
      @nilanaathukorala07 2 роки тому

      කුරුණෑගල සෙට් එකට මුතුගල සර් ඉන්නවා. එයත් මරු

  • @jayanigimhani5243
    @jayanigimhani5243 4 роки тому +12

    හිතට දැනෙන්න කතා කරන ගුරුවරයෙක් 😁😁

  • @mudithadilshan8481
    @mudithadilshan8481 4 роки тому +37

    ඉස්කොඉලේ යන කාලේ කම්මැලිකම නිසා නිදාගන්න උවමනාව තිබිලත් නිදිමතක් තිබ්බේ නැති නිසා නිදිමත ගෙන්නගන්න උවමනාවෙන් පොතක් පාඩම් කරන්න පටන් ගත්ත අවස්ථාද නැතුවාම නොවේ 😂😂

  • @shashinikaushalya8992
    @shashinikaushalya8992 4 роки тому

    sir dan karanneth manawa hithawadi wadak thamai.sir kiyana dewal ahala thamai mama parisarayata ratata adaraya karanna igenagaththe. Thank you sir

  • @arohi4678
    @arohi4678 4 роки тому +5

    Thank you for sharing this😇🙏🙏🙏🙏

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 4 роки тому +21

    සම්පූර්ණයෙන් නින්ද ගැන කියන්න ඕනමයි😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @coolmusicproduction7794
    @coolmusicproduction7794 Рік тому +3

    ලොකු දැනුමක් හැමෝටම බෙදා දෙනව. 🙏🙏🙏

  • @pamathmetthaka7066
    @pamathmetthaka7066 4 роки тому +140

    වන්නිලා ඇත්තෝ කෙසේ වෙතත් තිස්ස සර් ජනාධිපති උනොත් නරක නැද්ද?

    • @milindahashan531
      @milindahashan531 4 роки тому +2

      sirawtm bn

    • @ameerrashid2267
      @ameerrashid2267 4 роки тому +8

      හොද ජනාධිපති කෙනෙක් ඉන්නවා. අගමැති විදියට එතුමාව පත්කරගමු🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🤣

    • @rachelperaud3653
      @rachelperaud3653 3 роки тому +3

      ලන්කාවෙ උන්ගෙ පින් මදි යකෝ එහෙම වෙන්න. ඒකනෙ සර් චන්දෙ ඉල්ලන්නෙ නැත්තෙ

    • @puwarniayeshika1700
      @puwarniayeshika1700 3 роки тому +1

      Sir janadhipathi unath sirta thaniyama rata paalanaya karanna bane... e nisa sir me inna vidiha hodatama hodai..

    • @sujeewakodithuwakku5680
      @sujeewakodithuwakku5680 3 роки тому

      පැහැදිලිවම මින්මතු කොහොමත් ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවිය යුත්තේ සැබෑ මානව හිතවාදීයෙක් පමණි....💐👍💐