Tissa Jananayake - Episode 264 | ‍මොළයේ රසායනික අසමතුලිතතාවය නිසා බිහිවන ව්‍යාජ බෝසතුන්

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 583

  • @lihinilochana1810
    @lihinilochana1810 10 місяців тому +52

    සර් මං 2012 සර්ගේ පන්තියේ හිටියේ...අද මං මානසික රෝග වාට්ටුවක හෙදියක්...දැන් අවුරුදු අටක් මං අපේ රටේ මානිසක රෝගින් එක්ක වැඩ කරනවා...අපේ රටේ ගොඩක් දෙනා මානසික රෝග ගැන දන්නැ සර්..ඒ නිසා ගොඩක් වෙලාවට මිනිස්සු රෝග උත්සන්න වුනාම තමා ⁣බේත් වලට යොමු වෙන්නේ...මානසික රෝගින් බිහි වන ප්‍රමාණය එන්න එන්න වැඩි සර්...අපිට පුලුවන් නම් සර් තවත් මේ ගැන දැනුවත් කරන්න ගොඩක් වටිනවා....මෙහෙම හරි කියලා දෙනවට සර්ට පිං...දරුවෝ හරි යමක් දැන ගනිවි...❤

    • @pushparanjanie2393
      @pushparanjanie2393 3 місяці тому

      මිස් කොහෙද ඉන්නෙ🙏

    • @lihinilochana1810
      @lihinilochana1810 3 місяці тому

      @@pushparanjanie2393 මම ඉන්නෙ හංවැල්ලේ

    • @niranialwis2836
      @niranialwis2836 3 місяці тому

      👍🙏

    • @lihinilochana1810
      @lihinilochana1810 3 місяці тому

      @@pushparanjanie2393 මං ඉන්නේ හංවැල්ලේ

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 місяців тому +141

    ලොකයේ තිබෙන අවාසනාවන්ත ම අසනීපය මානසික රෝග.පැහැදිලි කළාට බොහොම ස්තූතියි සර්

    • @AmaliMadushani-ww2lz
      @AmaliMadushani-ww2lz 10 місяців тому +1

      ඔබ හරි

    • @iceice5753
      @iceice5753 10 місяців тому

      උන්ගෙ මතෙ ඉන්න අය උන්මත්තක ගති දරනවා.පෘථග්ජන සැමදෙනා මානසික රෝගීන් බව බුදුරජානන්වහන්සෙ වදාල සේක.කෙලෙස් පිරි සිත සහිත මිනිසුන් රෝගීන් තමයි.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 10 місяців тому +1

      Eken prayojana noganna ayata naveena prathikaaravath kala yuthuyi.

    • @DharmaPerera
      @DharmaPerera 10 місяців тому

      Ddddddd​@@chandrakulupana6972

  • @sahasmiA
    @sahasmiA 10 місяців тому +116

    තුන්ලෝකයටම බිහිවූ හොඳම counsellor සහ psychiatrist බුදුන්වහන්සේ...උන් වහන්සේ දේශනා කල ධර්මය තමයි හොඳම මානසික බෙහෙත❤🙏

  • @Udaridy
    @Udaridy 10 місяців тому +58

    මානසික රෝග තියෙන අය දන්නව ඒ වේදනාව. සියලු දෙනාට නිරෝගී සුව ලැබේවා. සර්ට තෙරුවන් සරණයි❤❤❤

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 10 місяців тому +1

      ඔබටත් එසේමයි තෙරැවන් සරණයි❤ 🙏❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 10 місяців тому +75

    Trending යන්න ඕන මේකනම්..😍👌 ගමක් ගමක් ගානේ තිර දාලා මේක පෙන්නුවත් පාඩු නෑ..💪😅😅😅🤘

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 10 місяців тому +2

      👍👍👍

    • @romesh.wijetunge
      @romesh.wijetunge 10 місяців тому

      උබටත් පිස්සු😂😂😂

    • @iceice5753
      @iceice5753 10 місяців тому +3

      ​@@romesh.wijetunge(පංච ඉඳුරන්) පහ ඉස්සු පිස්සු.එවැනි අය ගැන කතාකරන අය ව අනිත් අයට පෙනෙන්නෙ පිස්සු වගේ.

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 10 місяців тому +1

      😂😂​@@iceice5753

  • @shashikabandara3561
    @shashikabandara3561 10 місяців тому +86

    සර්ව කවදාවත් දැකලා නැහැ. මන් Bio කරලත් නැහැ. ඒත් නොදන්න දේවල් දැන ගත්තා බොහො දේ. ආදරෙයි. ජීවිතෙ කවදා හරි දවසක හමුවෙලා කතා කරන්න ලැබුනොත් වාසනාවක්. තෙරුවන් සරනයි..

  • @neviltec4687
    @neviltec4687 10 місяців тому +83

    සර් ඔය මානසික ලෙඩ ගැන A/L පංතියට අමතරව වෙනම වැඩ සටහනක් කරලා ප්‍රචාරය කරන්න කියා ඉල්ලා සිටිනවා..ගොඩක් වටිනවා මිනිසුන්ට පංති යන ළමයින්ට වඩා..අපි ඉගෙන ගන්නෙ ඔබගෙ මේ දේශන වලින්

    • @AmaliMadushani-ww2lz
      @AmaliMadushani-ww2lz 10 місяців тому +6

      ඔබ හරි. අපේ රටේ මිනිස්සුන්ට මානසික රෝග ගැන තියෙන දැනුම හරි අඩුයි. ඒකනේ කට්ටඩි පස්සේ දුවන්නේ මොකක් හරි වුනාම

    • @කවීෂ
      @කවීෂ 10 місяців тому +2

      අඩුම තරමින් දේවාල පස්සෙ යන හරක් ටිකගෙ මොලේ පෑදෙනවා .😂

    • @iceice5753
      @iceice5753 10 місяців тому +1

      ​@@කවීෂදේවාලෙ ඉන්න කපුවත් උසාවියට බාරවුනා නම් දෙවියන්ට බාර වෙන්න කපුවන්ට පුලුවන්ද බව නොදැනීම එක මිථ්‍යාදෘෂ්ටියක්.

    • @vidushsamaranayake5340
      @vidushsamaranayake5340 10 місяців тому

      එක් පුද්ගලයෙකු සිදු නොවිය හැකි දේ විශ්වාස කරන විට,ඔවුන් “උමතු“ ලෙස ලේබල්වේ. විශාල පිරිසක් සිදු නොවිය හැකි දේ විශ්වාස කරන විට එය ආගමක් ලෙස ලේබල්වේ. ආගම් හා මානසික ලෙඩ අතර සම්බන්දය දැනගන්න ඔනෑනම් Friedrich Nietzscheගේ පොත් කියවන්න

  • @pathmagamage1374
    @pathmagamage1374 10 місяців тому +19

    ආයුබෝවේවා ගුරුපියානනී හැමදාමත් වගේ අදත් ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය තෙරැවන් සරනින් නීරෝගිමත් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය ඔබතුමා ඇතුළු පවුලේ සැමටම නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම " චිරන් ජයතු "🙏🙏🙏❤

  • @TheHappinessMuse
    @TheHappinessMuse 10 місяців тому +36

    වැදගත්ම මාතෘකාවක් ගැන හොඳ පැහැදිලි කිරීමක් 🙏

  • @chamaththeekshana150
    @chamaththeekshana150 10 місяців тому +27

    සර් මමත් ඒ ලෙවල් කරන අවුරුදු 19 පිරිමි ලමයෙක්. මමත් දැනට මනෝ වෛද්‍යවරයෙක්ගෙ ප්‍රතිකාර අරගෙන බොහෝ දුරට සුව වෙලා ඉන්නවා. මං මේ වීඩියෝ එක බලද්දී මට ගොඩක් කණගාටු හිතුනා සර් මානසික රෝග ගැන උගන්නද්දී මගේ වයසෙ අනාගත වෛද්‍යවරු වෙන්න ඉන්න ලමයි , ඒ වගේ සංවේදී දේකට විහිලුවට වගේ හිනාවෙනවා දැක්කම. ඒ කොහොම උනත් ස්තූතියි සර් මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කරනවට. තෙරුවන් සරණයි ❤😊

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 10 місяців тому +4

      රිලැක්ස් වෙන්න ඉගෙන ගන්න පුතා ...ටික ටික භාවනා කරන්න .........

    • @janakanandasena7899
      @janakanandasena7899 10 місяців тому +4

      Ubata manasika rogayak tiyanwa uba eka dannwa ekata hethuwuna wenas una chemical monawada ewa gana uba dannwa nam uba manasika rogiyek kiyla hitannawath epa harko .uba gonek echchrai anukampawa k k na mn ubata jayawewa

    • @The_Phoenix716
      @The_Phoenix716 10 місяців тому +2

      😥😥

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 10 місяців тому +2

      සිත සැහැල්ලුකරගෙන එක හිතක් ඇතිව බාවනාකරන්න❤

    • @myschool5453
      @myschool5453 10 місяців тому +2

      ළමයො ඔයාට තියෙන්නෙ සුලු ප්රශ්නයක්. ඒකට බෙහෙත් ගන්න එක හොදයි.නිරෝගී සුවය ලැබේවා!
      ඒ එක්කම මතකතියාගන්න බුදුහාමුදුරුවොන්ගෙ මේ වචන ටිකත් "සබ්බේ ප්රුතග්ජනා උන්මත්තකා" ඒඅනුව අපි සියලුදෙනාටම පොඩි පොඩි ප්රශ්න තියෙනවා ඔබට විතරක් නෙවෙයි .ඒඋනත් ඔබ ප්රතිකාර ගෙන මනස නිරවුල් කරගතයුතුමයි.

  • @harshanidammika7430
    @harshanidammika7430 10 місяців тому +40

    ජාතියේ පිනට පහල වූ ගුරැවරයෙක්..'.දරැවෙනි....ඔය කියන එකදු වචනයක්වත් අහක නොදමා ලබාගනු..."

  • @SLARTHARSHANA
    @SLARTHARSHANA 10 місяців тому +16

    සර් නම් මාරයි.සර්ගෙ නිහතමානිකමයි,දැනුමයි,පරිකල්පන ඥානයයි,මුදිතාවයි තව ගොඩක් දේවල් ගත්තහම මට හිතාගන්න පුලුවන් මර්ග ඵල වලට පැමිනි උතුමන් ගැන ❤ respect sir වැරදි දේ වැරදී කියල අවබෝධ කරල,හරි දේ හරී කියල පෙන්වල,දන්නැති කරුණු උගන්වනවට ❤❤🙏

  • @Gkhlp
    @Gkhlp 10 місяців тому +36

    ඔබතුමාට ගොඩක් පිං සර් මෙහෙම අපිව දැනුවත් කරන එකට.ඇත්තටම ඒ වගේ මිනිස්සු ආගම් වලට හානි කරනව කියල මාධ්‍ය වල කියද්දි අපේ හිත් වලටත් ඒ මිනිස්සු එක්ක මාර තරහක් දැනුන.ඒත් ඇත්ත දැනගත්තම අනුකම්පාවක් විතරයි දැනෙන්නෙ.ඕනම දෙයක් ගැන හරි අවබෝධයක් නැති වුනාම නිකන් නිකරුණේ අපේ හිත් පවා කිලිටි වෙනව.ගොඩක් ස්තුතියි සර්..දීර්ඝායුෂ ලැබේවා ඔබට.❤❤❤❤

  • @merithika_2.2M
    @merithika_2.2M 10 місяців тому +5

    ඇත්තමයි මේ වීඩියෝව හැකි තරම් ලංකාවෙ මනිස්සු අතර යවන්න.. මම ඉන්නෙ යුරෝපයේ. මනෝවද්‍යාව පාසල් විෂයක්.. හැමෝම අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසාම ලෙඩ වුන අය බොහත් අරගෙන හොඳවෙනවා.. එහෙම ලෙඩ්ඩු කියනව අපිට කියනව එයාලගේ ලෙඩේ ලංකාවෙ හරි ඉංදියාවේ හරි කෙනෙකුට හැදුනම කරන දේවල්.. ❤❤❤ තිස්ස සර්ට..

  • @kingphone8251
    @kingphone8251 10 місяців тому +16

    ළමයි ලක්ෂ ගණනක් සමග ගණුදෙනු කරණ ඔබතුමාට පුදුම හිතෙන අත්දැකීම් සම්බාරයක් ඇති
    පාඩම අවසානයේ එයින් එකක් දෙකක් අරන් වැඩිහිටි සමාජයටත් දැනුම විනෝදය එක්කරන ඔබ තුමන් ට බොහොම ත්ම ස්තුතියි

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 10 місяців тому +10

    ඔබ තුමා සැබැවින්ම විශ්ව කෝෂයක්. සෘජුව සත්‍ය කතාකරන ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.දීර්ඝායුෂම ලැබේවා.🙏🌼

  • @raviliyan2669
    @raviliyan2669 10 місяців тому +68

    🎉🎉❤❤උමන්දාවේ උන්මත්තකයා ටත් මෙම වැඩසටහන අසන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @padminijayamanna1799
      @padminijayamanna1799 10 місяців тому +5

      උන්දැට මේව පේන්නෙ කොහෙද හානවනෙ😂

    • @කවීෂ
      @කවීෂ 10 місяців тому +5

      අනිවර්යෙන්ම .ඌට වගේම තිත්තගල්ලෙටත්,මීවලපලාන සීයටත්😂

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 10 місяців тому +1

      😂😂😂

    • @wasanthaJagath
      @wasanthaJagath 10 місяців тому

      Ube ammata keliyada umandawen ?? ponnayo mun

    • @wasanthaJagath
      @wasanthaJagath 10 місяців тому

      Ube ammata ballo kelala thamai uba hambune para balla tho ape budun wahanse ta unmattakaya kiuwe ai ponnayo...umandawe inne ape budun wahanse

  • @SupunBuddika-m7f
    @SupunBuddika-m7f 10 місяців тому +22

    සර් මම හැමදාම සර් ගේ video එකක් බලවමයි ❤ විෂයට අමතරව ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුළුවන්❤❤

  • @malindupamodya1682
    @malindupamodya1682 10 місяців тому +41

    සර් අදරේයි හැමදාම සර් ගේ මේකතාව කියන කොට මමත් හිටියා❤❤❤❤❤❤❤❤❤

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 10 місяців тому +34

    මට වයස 57k ඔබතුමාge හැම වැඩ සටහනkma බලනවා ජීවිතයට ඉගෙන ගන්න දෙ බොහොමi adiyapanayata aha ගිය ගුරු uthumek jesu පිහිටයි
    මම israel දේශයේ සිට

  • @slgktech
    @slgktech 10 місяців тому +8

    මේ වගේ වීඩියෝ ලංකාවේ හැමෝම බලන්න ඕනි.ඇත්ත තේරුම් ගන්න. සර් ට ගොඩාක් පින් මේ වගේ දේවල් ගැන පැහැදිලි කරනවට.👍👍👍

  • @pathumchandrasiri5385
    @pathumchandrasiri5385 10 місяців тому +25

    නියමයි සර්...මේ වගේ දැනුවත් වීම වටිනව අපේ ජීවිතෙට..

  • @HarshaEkanayake-yw9jg
    @HarshaEkanayake-yw9jg 10 місяців тому +10

    සර් ඔය මානසික ලෙඩ ගැන A/L පංතියට අමතරව වෙනම වැඩ සටහනක් කරලා ප්‍රචාරය කරන්න කියා ඉල්ලා සිටිනවා..ගොඩක් වටිනවා මිනිසුන්ට පංති යන ළමයින්ට වඩා..අපි ඉගෙන ගන්නෙ ඔබගෙ මේ දේශන වලින්
    - copied 2

  • @lamamadampage8728
    @lamamadampage8728 10 місяців тому +1

    මම දැක්කේ විටෙක වෙදෙක් වගේ ඒ මනස එතුමා ආදේශ කර ගනිමින් මන් හිතන්නේ මෙහෙම ඔයා ,.? හරිම ලස්සනයි,ආදරණීය,කාරුණික හදවතක් තිත්ත ඇත්ත එක්ක ඒ වචන තමයි හිත් වලට දැනෙන්නේ සර්.අගෙයි!
    අනේ ඒ දරුවා ගැන හරිම දුකක් ඒ පූර්ව ළමා විය. විතරක් නෙවෙයි ඒ වගේ අපේ රටේ ඉපදෙන බොහෝ දරුවන් අපරාධයක ප්‍රතිඵලයක්.බලන්න ඒ වචන ඉස්සර නමින් හිටි කෙනා මැරුව මං කියනවා ඒ මරපු හදවතේ කතාව අහද්දි මගේ හදවත උණු වෙනව වගේ දැනුන සර්.
    සුවපත් වේවා!❤

  • @nadeekananayakkara7690
    @nadeekananayakkara7690 10 місяців тому +22

    මට තියෙන ප්‍රශ්නේ සර් හරියට set වෙන පාඩමක් කරන අතරතුරේදීම ලංකාවේ මේ වගේ ගොන් ආතල් වෙන එකනේ...
    Eg:- දැන් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විස්තර කරන කොටම track පැන්න එකෙක් එලියට පැමිණීම...😂😂😂
    Our sir❤❤❤

  • @amilakasun5696
    @amilakasun5696 10 місяців тому +18

    කියාගන්න බැරිව ලෝකය තුල මේ ලෙඩ වලින් විඳවන අය ගොඩයි සර්....
    භින්නෝන්මාදය හැදිල මැරෙන්න හිතෙනකොටයි ඒ කෙන් මනසින් විඳවන කොටයි හිතෙනවා පිළිකාවක් වත් හැදිල මැරෙන්න ලැබෙනවා නම් කොච්චර වාසනාවක් ද කියල. 😢😢😢🙏🙏🙏🙏

  • @shehansumudu6508
    @shehansumudu6508 10 місяців тому +319

    අවලෝකේශ්වරට වැන්ද අය ඊට වඩා මානසික ලෙඩ්ඩු නේද කියලා මතක් උනාම 💔😅

    • @asrradio8385
      @asrradio8385 10 місяців тому +4

      🤣🤣🤣🤣🤣

    • @nasliibrahim3429
      @nasliibrahim3429 10 місяців тому +5

      ඒකනෙ හැබෑට... 😮

    • @nasliibrahim3429
      @nasliibrahim3429 10 місяців тому +17

      අර ගෑනු කෙනා උමතුවෙන් වගේ වැන්දේ.. 🥴

    • @vidurasanka2566
      @vidurasanka2566 10 місяців тому +5

      mata e yakata galakin ghanna hithenawane😂😢 ledakda danna ekath neda

    • @FernandoLiyanaarachchigeju-p1h
      @FernandoLiyanaarachchigeju-p1h 10 місяців тому +5

      අවලං කැතේස්වර

  • @LakshmanPercy
    @LakshmanPercy 10 місяців тому +2

    ඔබ තුමාගේ දේශන වලට සවන්දීලා හොද දැනුමක් ලබා ගත්තා.අධ්‍යාපනය ලබන දරැවන්ට වඩා දෙයක් අපි ඔබ තුමාගෙන් ඉගෙන ගත්තා. එය අපේ ජීවිත වලට හුගාක් වැදගත් ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි .

  • @prageethsameera5309
    @prageethsameera5309 10 місяців тому +2

    දැනුවත් කිරීම යුතුකමක්...දැනුවත් වීම වැදගත්....සර්ට නිදුක් නීරෝගී සුවය ජීවිතයේ අවසානය තෙක් ලැබේවා..බුදුසරණයි...හැබැයි රාජපක්ෂලා පඩයක් ඇරියෙ කියලා සමාජය ගනන් නොගත්තට රාජපක්ෂලා සමාජෙට එල්ලකරේ අමානුෂික වෙඩි වරුසාවක් බව සමාජය මතක තබාගන්න.....

  • @shashindradulshani5532
    @shashindradulshani5532 10 місяців тому +4

    නොදන්නා දේ බොහෝමයක් ඉගෙන ගත්තා. සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @manojmanjula9563
    @manojmanjula9563 10 місяців тому +8

    පව් මේ මානසික රෝගියාට වැද වැටුණු මානසික රෝගීන් ටික මේ වටිනා වීඩියෝව නරඹත්වා❤

  • @nilankaprsath5232
    @nilankaprsath5232 10 місяців тому +10

    සුපිරියි සර්,සමාජයට හිතන්න යමක් තිබුනා

  • @champashriyani947
    @champashriyani947 10 місяців тому +30

    අනේ සර් කියන්න වචන නෑ මදි හරිම ලස්සනයි වැඩසටහන.අපේ සමහර ලංකාවේ මිනිස්සු පව් සර්.

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 10 місяців тому +18

    පාඩම් හරහාත් මෙවන් පනිවිඩ දෙන එක උතුම් දෙයක්. ඒක ට බොහෝම පින්.
    නමුත් කාලෙන් කාලෙට එන හරක් බාර ගන්න අය්ත් ඉන්නවා.
    තෙරැවන්සරනයි

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 10 місяців тому

    දෙවියන් වහන්සේ තිස්ස ජනනායක ගුරැවරයාට..
    දෙවියන් වහන්සේ තව තවත් ප්‍රඥාව දෙන සේක්වා ...
    ඇත්ත වශයෙන් ගුරුතුමනි අපිත් නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..
    ලෙඩ රෝග ගැන මානසික ආතතිය ගැන බීන මාන රෝගය ගැන..
    දේවල් ඉගෙන ගත්තා ගුරුතුමනි තව තවත් දරුවන්ගේ ඇස් පාදන්න දරුවන්ගේ ඇස් පාදන්න
    ඔබට දෙවියන් වහන්සේගේ ආත්මය හිස මත ගලා ඒවා..
    හරිම අනර්ඝ ඉගැන්වීම්.. දෙ
    දෙවියන් වහන්සේ ගේ දිව්‍යමය ප්‍රඥාවත්.. ආරක්ෂාවක් නිරතුරුවම ලැබේවා ..
    ජේසුස් වහන්සේගේම නාමයෙන්..ජේසු පිහිටයි..!!❤❤

  • @siri_bara_pura
    @siri_bara_pura 10 місяців тому +86

    අවලංතීශ්වර පිස්සෙක් 😁
    සර් වැඩ්ඩෙක්
    එච්චරයි😗❤

    • @_1248H
      @_1248H 10 місяців тому +10

      ooi... dn kiwwe oma kynna epa kyl.. u ledek.. pw bn 🙂🙂🤦‍♂🤦‍♂

    • @siri_bara_pura
      @siri_bara_pura 10 місяців тому +3

      @@_1248H ඒත් එයාට පිස්සුනෙ😞

    • @MaleeshaRathnayake-ic9ri
      @MaleeshaRathnayake-ic9ri 10 місяців тому +2

      Wow

    • @_1248H
      @_1248H 10 місяців тому +1

      @@siri_bara_pura 😂😂ow ithin..pissoth innepai me loke... 😂😂 diversity

    • @nihalkarunarathna-zd4xv
      @nihalkarunarathna-zd4xv 10 місяців тому +1

      😊ච

  • @thanujaudukalage875
    @thanujaudukalage875 10 місяців тому +3

    ගොඩක් ස්තුතියි සර් මේවාගේ කරුණු පැහැදිලි කිරීම් කරනවට 🙏

  • @rekhaninarmada1996
    @rekhaninarmada1996 10 місяців тому +8

    ඒ මනුස්සයා පව් හැබැයි, ඔය ලෙඩේ වැඩි වෙන්න කලින් බේත් දුන්නා නම් හරි,Sirge video eka danakan balan hitiye😊❤

  • @ashan.thoughts
    @ashan.thoughts 4 місяці тому

    මගේ මට්ටමින් තේරෙන දේ තමයි, 1, දැනුම ලබා ගන්න ඕන
    2, flexible මනසක් හදාගන්න ඕන කියන එක, ඉතින්,
    දැනුම ලබා දෙන එකට ඔබ තුමාට බොහොම ස්තූතියි ❤🎉

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 10 місяців тому +2

    අපෙ ලගම ඉන්නවා සර් තුන්වෙනි යට කියපු විඩියෙ එක්කෙනෙක් . දනුවත් කල එකට බොහොම පින් සර් .

  • @ShriRannasinghe
    @ShriRannasinghe 4 місяці тому

    සර් මම වැඩිහිටියෙක් අවුරුදු 42ක.සර්ගෙ ඔක්කොම වීඩියෝ පුලුවන් හැම වෙලාවකම බලනවා..මේ දැනුම සමාජයට තව යන්න ඕනි සර්.....මේක මහා පිනක්...ඔබතුමාට දීර්ඝායු වේවා....දරුවන්ගේ වගේම සමාජයේ ඇස් පාදන්න ලැබේවා.....

  • @prabodaperera3464
    @prabodaperera3464 10 місяців тому +5

    සර්ගෙ මේ වීඩියෝ එක එනකං බලාගෙන හිටියේ ආදරෙයි සර් මේ දැනුවත් කිරීම ගැන

  • @Ranjini-i6g
    @Ranjini-i6g 6 місяців тому

    ගොඩාක් වටිනවා මෙහෙම හරි කියා දෙනවට අපි නොදන්නා දේ තව කොච්චරයිද ගොඩාක් පිං සර්ට

  • @pushpamanel9039
    @pushpamanel9039 10 місяців тому +4

    හරිම ආසා හිතෙන පාඩමක් තමයි මොලේ රසායනය පිළිබඳ මාතෘකාව මම සර්ගේ ගොඩාක් වැඩිමහළු ශිෂ්‍යාවක් සර්ට හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @sakurafernandez5552
    @sakurafernandez5552 10 місяців тому +1

    සර් මීට අවුරුදු කිහිපයකට කලින් මේ ගැන කරපු වැඩසටහනක් නිසා මටත් මේ වගේ පවුලේ කෙනෙකුගේ හදිසි වෙනස් වීමක් ඉක්මනින්ම අන්දුරගෙන ප්‍රතිකාර වලට යොමු කරන්න පුලුවන් උනා. ඒ මගේ father inlaw. එයා අදි ක්‍රියාකාරී උනා එක පාරටම. නිදා ගන්නෙවත් නැතුව වැඩ කරනව. කතුරක් වගේ කතා කරනව. හිටපු ගමන් දුක හිතෙනව. ඒ කලින් වීඩියෝ එක බලල තිබුන නිසා එකපාරටම බෙහෙත් අරන් දුන්නා. දවසක් බෙහෙත් බොනකොට සේර්ම හරි

  • @anomadesilva6712
    @anomadesilva6712 10 місяців тому +10

    හරිම ලස්සනයි සර්ගෙ කතාව 🤣තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏

  • @pushpanalani6581
    @pushpanalani6581 10 місяців тому +20

    මනදමිම හරහා පනිවිඩ එනබව බුදූ රජාණන් වහන්සේ දේශනාකරල තියෙනව..ත්‍රිපිටක ශාක්ෂ්‍ය මගින් සොයා ගන්න පුළුවන් ඔබතුමාට.
    තෙරුවන් සරණයි

    • @polytech7862
      @polytech7862 10 місяців тому

      මාන්නය වැඩි කරන බන දෙන් දැන් අහන්න ලැබෙන්නේ උමං ගුහා අධිපති පොට්ටනි මුනිදු එකෙනෙක්.

    • @polytech7862
      @polytech7862 10 місяців тому

      ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් කරන කීයද ඉන්නේ ලංකාවේ

    • @meddagewimala2060
      @meddagewimala2060 10 місяців тому

      මාන්නෙ වැඩි වෙන්නේ ඔහේටනෙ ඇහෙන ඒවට ,ප්‍රශ්නය තියෙන්නේ තමුන්ගෙ හිතන විදිහෙ නෙමේද ?​@@polytech7862

    • @isuruhettiarachchi6142
      @isuruhettiarachchi6142 10 місяців тому

      තමා කෙරෙහි පවත්නා ලොකයක් ඇසුරු කරන නිසා එහෙම වෙන්නෙ.මොකද බාහිර කියන්නෙත් අභ්‍යන්තරයේ (විඥානයේ) මේ මේ මොහොතේ නිර්මානය කරන දෙයක් නිසා ඔබ කියන දේ හරි.බාහිරක් ඇසුරු නොකර ජීවත් වෙන්න බෑනෙ හුස්ම නොගෙන ඉන්න වෙනවා එහෙමනම්.ආර්ය අශ්ටාංගික මාර්ගය පැනවිලා තියෙන්නෙ මේ නිසා කුරා කූඔියටත් මෙත් සිත පැතිරෙන විදියට

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz 10 місяців тому +7

    මානසික රෝගවලට අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න ඕන. නැත්නම් එකෙන් කරදර ඇති වන්නේ සමාජයට.

  • @lahirusampath8518
    @lahirusampath8518 10 місяців тому +5

    අරුගේ 180 උන්ටත් මේ වීඩීයෝ එක පෙනේවා🙏බුදු සරණයි සර්ට❤️

  • @sinethsineth5625
    @sinethsineth5625 10 місяців тому

    මේක බලපු ගොඩක් අයට රිදෙන්න ඇති.නියමයි සර්

  • @somalathafernando1197
    @somalathafernando1197 10 місяців тому +5

    හරිම වැදගත් පාඩමක් අපි හැමෝටම

  • @Priyanga-s2x
    @Priyanga-s2x 10 місяців тому +1

    තෙරුවන් සරණයි
    අපෙ සර්ට dhirgaayu weewa...

  • @lakmalkodithuwakku5187
    @lakmalkodithuwakku5187 10 місяців тому

    ඔබතුමාට ගොඩක් පිං මේව තමයි අද වයිරල් වෙන්ට ඕනේ ❤

  • @SooryaJayarathne
    @SooryaJayarathne 3 місяці тому

    සර් ඇත්තටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා එන ළමයිනුත් හිතාගෙන ඉන්නේ මට පිස්සුවක් නැහැ ගෙදර අයටයි පිස්සු මට ඕනේ නෑ කවුන්සලින් කියලා.ඒ වගේම කවුන්සලින් වලින් හරිම බයයි කෙනෙක්ව මනෝ වෛද්‍යවරයෙක් වෙතට යොමු කරනවා නම් පුදුම බයක් .. සර් කියල දුන්න විදිහට විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරලා ඒකට බෙහෙතුත් අවශ්‍් අවශ්‍යයික උපදේශන සේවාවට අමතරව කියල බොහෝම අමාරුවෙන් තමයි යවන්නේ මනෝ වෛද්‍යවරයෙක් ළඟට....ඉතින් බෙහෙතුත් උපදේශන සේවාවත් ලස්සනට කරනකොට ලස්සනට ඒ තියෙන ගැටලුවෙන් එළියට එන්න ඕන පාර කපාගන්න උදව් කරන්න අපටත් හරිම ලෙහෙසියි.සර් මේක ගැන එක දවසක් නෙමෙයි. හැම වෙලේම කතා කරන්න හොඳම මාතෘකාවක් මොකද කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න ඉස්සර තමන්ට ගැටළුවක් තියෙනවා නම් ඒක රෝගයක් දක්වා දුරදිග යන්න නොදී මුලදීම ඒක බෙහෙතකට නොයා නිරාකරණය කරගන්න උපදේශන සේවාව පාවිච්චි කරන්න පුළුවන් කියන එක... තාමත් උපදේශනය සහ මනෝ වෛද්‍ය හමුව පිස්සු කියන තැන ඉන්න අය ඉන්නවා...සර්ගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි සර් 🎀🌹❤

  • @samanthilak9180
    @samanthilak9180 10 місяців тому

    ඇත්තෙන්ම ඔබ තුමා ජෙනුයින් මොකද ඔබ තුමා ලෝකෙ තියෙන නිර්මල දර්ශනය බෞද්ධ දර්ශනය හදාරල නවීන විද්‍යාව ඉන් ඉතා සුලු කොටසක් කියල හොදින් දන්නව මම දැකපු ගුරුභවතුන්ගෙන් අති ශ්‍රේෂ්ඨම ගුරු තුමා ඔබයි මැතිද අති දක්ෂයි හැකිනම් පෝන් නොම්මරයක් ප්‍රදර්ශනය කරන්න උතුමානනි

  • @PA-tn4jx
    @PA-tn4jx 10 місяців тому +2

    සර්ට පිං පැහැදිලි කරල දෙනවට🙏🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 10 місяців тому

    බොහොම ස්තූතියි . ඒ අය ලවා භූමිය තුල වගා කරවන්න පුලුවන් .වැඩ නැති නිසා නෙ ඔහොම හැසිරෙන්නෙ.

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 10 місяців тому +3

    හරිම අගෙයි😊

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 місяців тому +6

    සර්ට තෙරුවන් සරණයි!
    👍👍🙏

  • @thush72
    @thush72 10 місяців тому +2

    බොහොම ස්තුතියි සර්. ❤❤❤ තෙරුවන් සරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 місяців тому +2

    තෙරුවන් සරණයි..ඔබතුමාට .❤❤❤❤❤❤❤

  • @madhushadilrukshi1621
    @madhushadilrukshi1621 10 місяців тому +10

    සර් මේ ගැන කියනකන් බල බල හිටියෙ..❤

  • @pradeeperanga6230
    @pradeeperanga6230 10 місяців тому +2

    ඔබ තුමට තෙරුවන් සරණයි

  • @kanthidodampegamage1384
    @kanthidodampegamage1384 10 місяців тому

    සර් මිනිසුන්ට තේරෙන භාෂාවෙන්
    කියලදිපුඑක ගොඩාක් වටිනවා
    බොහොම පිං🙏

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 10 місяців тому +2

    හරිම ලස්සනයි.හරිම වැදගත් .බුදු සරණයි සර්.

  • @tuangreasy7387
    @tuangreasy7387 10 місяців тому +5

    අවලංතිශ්වර ගැන sir කියනවා
    හැබැයි sir එක එක කාලෙට ලස්සන කතා කියනවා program බලන්න අහන්න ආසයි
    ❤❤❤❤❤❤ඔබට ❤❤❤❤දෙවි ❤❤❤❤පිහිටයි❤❤❤❤

  • @ChandanaHeenatigala
    @ChandanaHeenatigala 10 місяців тому

    විද්‍යාව දර්ශන වාදය ගණිතමය කාරනා වැඩි පුර සමාජ ගත කිරීම සමාජීය වගකීමක් ලෙස අදුනා ගත් ඔබ වැනි අය තව තවත් බිහිවේවා.......!

  • @nirushadealwis9187
    @nirushadealwis9187 10 місяців тому +35

    Spot on sir !! Thank you for trying to educate the blind devotees in Sri Lanka !! We say our literacy rate is high !! That’s totally questionable when we have a majority of blind devotees !!

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 10 місяців тому

      there you go, that is what those behind him wanted to say out loud. the cat out of the bag.

    • @intothepc
      @intothepc 10 місяців тому

      To be fair literacy means the ability to read and write.

    • @iceice5753
      @iceice5753 10 місяців тому

      Majority of buddhists are blind.Eg.They believe if they worship Kelani temple they can get rid of all the sin.

    • @NeeshaFerdy
      @NeeshaFerdy 10 місяців тому

      Those cringeworthy ones who worshiped this very strange character is NOT a majority but an ORGANIZED minority of actors!
      Majority of the world are blinded by their faith anyway ... Majority of sri lankans on the other hand are better off that way at least they are trying to follow the path of the Buddha ...🙏

  • @asd3677
    @asd3677 10 місяців тому +3

    සර් කියන විදිහට මමත් ලෙඩක් සර් මට දුක විතරමයි දැනෙන්නේ සතුටක් දැනෙන්නෙ නෑ සර් මොනවා ලැබුනත් ඒ උනාට මට හිතෙන ගමන්ම උඔට පිස්සුව හැදෙයි කියලා මමම හිතනවා නෑ නෑ පිස්සුව හැදෙන්නේ නෑකියල හිත වෙන පැත්තකට හරවා ගැනීමට පුළුවන් සර් කියන විදිහට මමත් ලෙඩක් සර්

    • @shehanyapa9086
      @shehanyapa9086 10 місяців тому +1

      අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගන්න.තෙරුවන් සරණයි

    • @myschool5453
      @myschool5453 10 місяців тому +1

      හරියට තේරුම්ගන්න දුක සැප කියල දෙයක් මේ ලෝකෙ නෑ. ඒ උනත් බෙහෙත්අරන් සුව වෙන්න පුලුවන්.මටනම් දුක හිතෙන්නෙත් නෑ සතුටක් හිතෙන්නෙත් නෑ .ඒනිසා මනම් හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. ඕකට බෙහෙත් ගත්තම සුවවෙයි.ඉට අමතරව කිසිදෙයක් ගැන වැරදි ආකල්පවලින් බැලිම හොද නෑ. කොහොම උනත් සබ්බේ පුතක්ජනා උන්මත්තකා කියන දේශනයත් සලකා බලන්න.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 10 місяців тому

    Watina desanayak ,මේවා නගර maddiye පුවරු වල pracharaya කළ uthu වැදගත් වැඩසටහනක් .බොහොම isthuthi sir .dirgayu labewai pathami

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 10 місяців тому +7

    හදවතින්ම සර්..❤

  • @WinsWins-mf5gd
    @WinsWins-mf5gd 10 місяців тому

    තෙරුවන් සරණයි පින්වත් ගුරු මැතිතුමා

  • @WinsWins-mf5gd
    @WinsWins-mf5gd 10 місяців тому

    තෙරුවන් සරණයි පින්වත් ගුරු මැතිතුමා
    කේ ඩි මාලනී

  • @nimalkumara5675
    @nimalkumara5675 8 місяців тому

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @asithaperera1706
    @asithaperera1706 10 місяців тому

    ගොඩක් ස්තුති දැනුම අප හා බෙදා ගත්තාට!

  • @slkubura7882
    @slkubura7882 10 місяців тому +2

    ඉතාමත් වැදගත් සර්

  • @nelupasewwandi6869
    @nelupasewwandi6869 10 місяців тому +4

    ඔබ‍ට පිං නොදන්න මිනිසුන්ට පිහිට උනාට......❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 10 місяців тому +2

    Thank you Sir ❤

  • @MyStory1991
    @MyStory1991 10 місяців тому +1

    හොඳ පැහැදිලි කිරීමක් 🙏

  • @sankajasampath6830
    @sankajasampath6830 10 місяців тому

    ගොඩක් ස්තූතියි සර් 💜️

  • @ඔවුන්මහායානාවන්හොබවන්නේය180

    ජය ධරණි ...
    ඕම් මණිපද්මෙ හූම්
    🪷🪷🪷🪷🪷🪷🪷
    සැරදේ අවලෝකීතේශ්වරේ
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunajayasinghe7554
    @arunajayasinghe7554 10 місяців тому +6

    අවලෝකිතේශ්වරට වැදීම මෙන්ම නයාට වැදීමද රසායනික අසමතුලිත තාවයකින් සිදුවිය හැකිය.

    • @ashelkariyawasam
      @ashelkariyawasam 10 місяців тому +2

      හෝමෝන නෙවෙයි මොලයේ රසායනික සංයෝග nyuro trasmeaters chemical 👍

    • @vidushsamaranayake5340
      @vidushsamaranayake5340 10 місяців тому

      මේ තිස්සට; අවලෝකිතේශ්වරට වැදීමයි නයාට වැදීමයි දෙකක් ලෙස පෙනීමද රසායනික අසමතුලිත තාවයකින් සිදුවිය හැකිය.

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 4 місяці тому

    Thank you for the brief explanation.

  • @dilshanmadhusankha6433
    @dilshanmadhusankha6433 10 місяців тому +3

    සර් මම බයෝ පංතියක් ලගින් ගිහින්වත් නැහැ ඒත් හැමදාම සර්ගේ අව්වාද අහනවා

  • @sahasmiA
    @sahasmiA 10 місяців тому +2

    භාවනවක් වගෙ සර් ව අහන් ඉන්න එක❤

  • @M.m.chanel.
    @M.m.chanel. 10 місяців тому

    සර් මගේ යාලුවේක් ඉන්නවා ,පුදුම විදියට දේවියන් විස්වාස කරනවා,විස්වයේන් පනිව්ඩ ඒනවා කියනවා.නේත්‍රා වරම් තියේනවලු,පේර ආත්මේක රජ කුමාරිකාවක්ලු,මා කීවා මානසික වයිද්‍යවරයේක් ලගට යමු කියල..මෝකටද අහනවා,ඇත්තටම පවු.සර් කියපු දේ හරියට හරි..බෝහෝම ස්තුතියි.මම ශිශ්‍යයේක් නේවි .ඒත් සර්ගේන් ජිවිතය ඉගේන ගන්නවා.බුදු සරනයි සර්.

    • @harshanalakruwan
      @harshanalakruwan 10 місяців тому

      ඔයා කියන විදිහට බුදුදහමත් බොරු. බුදුරජාණන් වහන්සේ , ජේසුස් වහන්සේත් මානසික රෝගීන්.
      මොලේ රසායන ද්‍රව්‍ය වලින් මානසික රෝග හැදෙනවානම්, මිනිසුන්ට ප්‍රශ්න අවහම මානසික රෝග හැදෙන්නේ කොහොමද ?
      කල්පනා කිරීම මත පමණයි මානසික රෝග හැදෙන්නේ. අවබෝදයෙන් පමණි නිට්ටාවට සුව වන්නේ.

    • @කවීෂ
      @කවීෂ 10 місяців тому

      එ අයට අනුකම්පා කරන්න ඔින .එ අය හිතාමතා කරන දෙයක් නෙවෙයි.එවැනි අය සිය ගනන් සනීප කරලා තියෙනවා .ඇත්තටම එ රෝගියාගෙ ස්භහවය තේරුම් ගැනීම සහ එ අයට ගරු කිරීම තුලින් තමයි එ මනසට ලන්වෙලා සුවපත් කරන්න ඔින .

  • @RavindhuTharushan
    @RavindhuTharushan 10 місяців тому +9

    මේක දානකං බලන් හිටියේ

  • @MASITHA91
    @MASITHA91 10 місяців тому +2

    Thank you sir for explaining

  • @home_ceylon
    @home_ceylon 10 місяців тому +24

    ඇත්ත සර් ඔය මනුස්සයා අවුරුදු ගානක ඉදන් බුදු සසුනට වින කරන්නෙ ,, මූ විතරක් නෙවේ කල්ලියක්ම

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 10 місяців тому +3

      ඇයි අසපුකාරයෝ හා ඉංදිය ජයිනමහා විරයා⁣ගේ හෙලුව පෙන්නන අය😀😀😀

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 10 місяців тому +1

      your sir conveniently hides that fact, if you go to Angoda psych hospital, you will find 100 of them. nobody at the hospital thinks they harm Buddhism. because everybody knows they are sick. this man guides by some people who has lots of money..

    • @ashelkariyawasam
      @ashelkariyawasam 10 місяців тому

      @home_ceylon මෝඩ මිනිහෝ පිස්සෙක් අල්ලන් ඌට කෑගහන්නෙ හමුසෙ ඊට වඩා පිස්සෙක්නෙ😂 ඒ මනුස්සයට මානසික ප්‍රශ්නයක් බනින්න එපා හිරේදාලා වැඩක් නෑ අනුකම්පා කරල මානසික වෛද්‍යවරයක් ලගට යවන එක කරන්න ඕනෙ👍

    • @vidushsamaranayake5340
      @vidushsamaranayake5340 10 місяців тому

      @@nandasenaweerakoon9506 එක් පුද්ගලයෙකු සිදු නොවිය හැකි දේ විශ්වාස කරන විට,ඔවුන් “උමතු“ ලෙස ලේබල්වේ. විශාල පිරිසක් සිදු නොවිය හැකි දේ විශ්වාස කරන විට එය ආගමක් ලෙස ලේබල්වේ. ආගම් හා මානසික ලෙඩ අතර සම්බන්දය දැනගන්න ඔනෑනම් Friedrich Nietzscheගේ පොත් කියවන්න

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 10 місяців тому +24

    අවලන් කේෂ්වරට ට්‍රැක් කියලා මුල ඉදලම මටත් හිතුනා 😅😅

    • @vidushsamaranayake5340
      @vidushsamaranayake5340 10 місяців тому

      එක් පුද්ගලයෙකු සිදු නොවිය හැකි දේ විශ්වාස කරන විට,ඔවුන් “උමතු“ ලෙස ලේබල්වේ. විශාල පිරිසක් සිදු නොවිය හැකි දේ විශ්වාස කරන විට එය ආගමක් ලෙස ලේබල්වේ. ආගම් හා මානසික ලෙඩ අතර සම්බන්දය දැනගන්න ඔනෑනම් Friedrich Nietzscheගේ පොත් කියවන්න

    • @Gayan-Gunasekara
      @Gayan-Gunasekara 10 місяців тому

      @@vidushsamaranayake5340 වෙන්න ඇති.බුදුන් දේශනා කලේ ආගමක් නෙමේ දර්ශනයක්නෙ, ඉතිං දර්ශනයක් follow කරන මට ඔය කියන පොත් හොදයි කඩල ගොටු ගහන්න.🤧🤧😹😹😹

    • @tabaqui.
      @tabaqui. 10 місяців тому

      ​@@vidushsamaranayake5340 ඇතිද අහගත්තා 😂😂😂

    • @Serandipixmusic
      @Serandipixmusic 10 місяців тому

      ​@@vidushsamaranayake5340ඕක ගිහිල්ලා කියපන් අනිත් ආගම්වල වීඩියෝ අස්සෙ බුදුන් දේශනා කරේ දර්ශනයක් නැතුව උබ කියනවා වගේ ආගමක් නෙමේ 😂😂😂 ඒ දෙක දෙකක් 😂😂

  • @supunchandana9711
    @supunchandana9711 9 місяців тому

    මාත් අවලෝක තේෂ්වරයට බැන්න😂 දැං තමයි අනුකමිපාව හිතෙන්නෙ සර් වගේ හැමෝම හිතනවනං කොචිචර හොඳයිද❤❤❤😢 තෙරැවන් සරණයි .🙏 අපේ මනස කොයි මොහොතෙ පිස්සු කෙලිද කවුද දන්නෙ අප්ප්‍රමාදිව හොදට තියෙන මනුස්ස ඡීවිතයෙන් කුසල් රැස් කරන්න.......🙏🙏❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 10 місяців тому

    තෙරුවන් සරණයි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 10 місяців тому +2

    Our great sirMay the Triple Gem Bless you 🙏❤️🙏❤️🙏❤️🙏🌼

  • @BUDDIKA1995
    @BUDDIKA1995 10 місяців тому +1

    සර් .🙏

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 10 місяців тому

    වටිනා පැහැදිලි කිරීමක් සර්❤

  • @laksahannawoth1483
    @laksahannawoth1483 10 місяців тому +6

    අනේ අපේ බුදුසරන ගිය මිනිස්සු 😂😂 මෙච්චර බන කියල තියෙද්දි බුදුහාමුදුරුවෝ මේවගෙ මානසික පිස්සොන්ට වදින උන්ට ඉටවඩා පිස්සු 😂😂😂 සර්ට thak අපිට මේ කරුනු කියලදෙනවට

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 10 місяців тому +1

    Sir.
    මේක මේ වීඩියෝ එකට අදාල නැහැ.
    ඒත් ඉදිරි පාඩමකදී පැහැදිලි කරන්න.
    අද තිබූ පොදු පරීක්ෂණ ය paper එකේ තිබුණ ප්‍රශ්නයක්.
    4.මෑත වර්ශවලදී ලමාවිය ස්තූලතාවය තෙගුන වී ඇත .
    කුඩා දරුවන් හා නව යව්වනයන් අතර පවතින ස්ථූලතාවයෙහි ප්‍රතිඵලයක් නොවන්නේ.
    1.ඇදුම
    2.අදි රුදිර පීඩනය
    3.අදි කොලෙස්ටෙරෝල්
    4.2 වර්ගයේ දිය වැඩියාව
    5.පිලිකා.

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 10 місяців тому +1

    Sir හරිම හොඳයි

  • @samanlalani1766
    @samanlalani1766 10 місяців тому

    Sama විෂය dharavakatama මෙවැනි දැනුවත් kireem අවශ්‍ය ve.ඔබ තුමාගේ sathkaryata තුති ........

  • @thusharaparanawithana7909
    @thusharaparanawithana7909 10 місяців тому +9

    2019දි කැලණි ගඟේ නයි මතුවුන වෙලාවෙත් මේ වගේ ජනතාව දැනුවත් කලා නම් හරි වටිනවා. එසේ කලා නම් අද රටේ සිදුවී ඇති කඩාවැටීම් සිදුවන්නේ නැහැ.ඒ කාලේ ඔබ සිටියේ නයාගේ පැත්තේ නේද?

    • @janakanandasena7899
      @janakanandasena7899 10 місяців тому +2

      😂 sir gen me coment ekata witrak like na ai sir e anit hama ekaktama dala ... sir api hamotama poduwe niuro transmeetre awul tynawa .eka hariytama galapagena tibune budun witrai .

    • @ChithraBentota-do8wg
      @ChithraBentota-do8wg 10 місяців тому +1

      එම ගැනත් කිව්වා