ඔබටත් මළබද්ධය හෝ අර්ශස් නම් අනිවාර්යයෙන් බලන්න | Tissa Jananayake with Life (EP 98)

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 381

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 8 місяців тому +617

    සර් ඔය අර්ශස් වලට නිට්ටාවට සුව වෙන අත් දූටු පුතයක්ෂ බෙහෙතක් තියනවා මෙකී නෙත ගැටෙන කෙනෙක් කරලා ගල්ලා සුවපත් වෙන්න කිසිම වියදමක් යන්නැයි මාස තුනක් විතර උදේට හිස් බඩට පේර දලු දෙකක් හොදට හපමින් එ ඉස්ම ගිලින්න පස්සෙ ඉතිරී වෙන රොඩ්ඩ වතූර වීදුරුවක් සමග ගිලින්න මටත් කෙනෙක් කිවූව දෙයක් අත් දූටු නිසා කියන්නෙ දැන් හොද වෙලත් අවුරුදු 15 ක් විතර කවදාවත් හැදුවෙ නෑ ඔයාලත් අත්දැකීමක් ගන්න

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 8 місяців тому +12

      Danna deyak kiyala dunnata thx. Samahara aya prathikarayak karana widiya bageta kiyanawa..mama pamanak kiyanawa...pawichchi karana widiya kiyanne ne.obata tnx

    • @wasanajayalath8401
      @wasanajayalath8401 8 місяців тому +15

      Boho pinn siduwei, daruwo 🙏

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 місяців тому +17

      අපේ නැන්දම්මටත් තිබිලා එයා කෑවේ කජු ගහේ දලු. එයාටත් ඒකෙන් හරිගියා

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 місяців тому +11

      දියවැඩියාවට ඔය වගේ සරළ දෙයක් නැද්ද?

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 8 місяців тому +9

      ❤❤ ඔයා⁣ට පිං,,!!🙏

  • @udenidunusinghe8927
    @udenidunusinghe8927 8 місяців тому +70

    විනයානුකූල විහිලු තහලු කරමින්.
    පාඩමෙන් පිට අවදානය නොයන ලෙස පාඩම් මතක හිටින් ලෙස උගන්වන ඉතා වටිනා ගුරු සම්පතක්

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 8 місяців тому +56

    මම ශිෂ්‍යයෙක් නොවුනත් මිනිස් ශරීරය සම්බන්ධව ඉතාම වැදගත් සංසිද්ධියක් විද්‍යාත්මකව ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.. ඔබතුමාට පින්...🙏

    • @chandifernando8241
      @chandifernando8241 Місяць тому

      අනේ මමත් එහෙමයි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මෙතුමාගෙන්.

  • @malindupamodya1682
    @malindupamodya1682 8 місяців тому +77

    සර් උදැසන පිපුණු පුෂ්ප යක් වගේ ලොවටම සුවද විහිදවයි අපේ සර්

  • @jayasinghe6600
    @jayasinghe6600 8 місяців тому +34

    දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද ගුරුවරයෙක් වූ ඔබ තුමාට තෙරුවන් සරනයි !

    • @liyangeleena2354
      @liyangeleena2354 8 місяців тому +1

      Kisima wayas beedayakin thorawa bohomayak dena Arsas rogayen pelannan wethi...Oba thumange. Padam malawa Ethama wadagath wanneya. .Arsas rogaya pilibadawa Mana Awabodayak laba gaththami... dergausha labewa guru piyanani... Theruwen saranai...❤❤...

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 8 місяців тому +30

    පුන්‍ය මහිමයෙන් ලැබුනු ආකර්ෂණීය ඉගැන්වීම් කලාවක් ඔබ තුමාට පිහිටලා තියෙන්නේ. තෙරුවන් සරණයි. සර්

  • @MashumiWakeel
    @MashumiWakeel 7 днів тому

    හොඳ පැහැදිලි කිරීමක් .අහන් ඉන්න ආසයි.නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්

  • @harshamadhuwanta
    @harshamadhuwanta 8 місяців тому +20

    සර්ගෙ වැඩසටහනක් tv එකේ දාන්න වටිනවා.. අනාගත පරපුර ගොඩක් දේවල් දැනගනියි.. මම ආර්ට් කලේ මට දැන් බයෝ කරන්න හිතිල තියෙන්නෙ..

  • @rmyrj8585
    @rmyrj8585 8 місяців тому +30

    තෙරුවන් සරණයි.ඔබතුමා අපේ දරුවන්ට පමණක් නොව මැදි වියේ අපටත් දෙවියෙක්.දේශපාලනයට ගෑවෙන්න නම් එපා.උතුම් සේවාවට ස්තුතියි.

  • @dissakumari1875
    @dissakumari1875 8 місяців тому +53

    ආදරණීය ගුරුතුමනී ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .❤️

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 8 місяців тому +32

    මටවයස. පනහක්. ඒත්. සර්ගෙ. ගෝලයෙක්. ඔබතුමාගෙ. ඉගැන්වීම්. අද්‍යාත්මික. සහ. මානසික. දියුනුවටත්. වැදගත්. මෙවන්. ගුරුවරුන්. මතුදරුපරපුර. බබලවාවි. බුදුසරනයි. දෙවි. පිහිටයි

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 8 місяців тому +3

      ඔබතුමා දරුවන්ට පමනක් නොව සැමටම ගුරුවරයෙක් ,❤👍🙏

  • @renukare8154
    @renukare8154 8 місяців тому +23

    බය ලොජි රසට කියා දෙන අපේ තිස්ස සර්ට ජය වේවා

  • @sadpabian4843
    @sadpabian4843 7 місяців тому +1

    I (2) much like listen (2) thissa jananayaka's lessons . But l'm old man. Thank u sir.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 місяців тому +24

    විශ්වයට ආශිර්වාදයක් අපේ සර්ට බුදු සරණයි ❤🙏

    • @jayanthamalani5886
      @jayanthamalani5886 8 місяців тому

      wayas mattamak naha hama denatama sirge video wadagath.nodanna de api danuwath wenawa.deergau wewa sir

  • @geethakumari9557
    @geethakumari9557 8 місяців тому +17

    හරිම වැදගත් වීඩියෝවක් සර්ට බොහෝම ස්තූතියි 🙏🌹🌹🌹🌹💜🌹

  • @hthushara4716
    @hthushara4716 8 місяців тому +30

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...

  • @Lathawejesundhara
    @Lathawejesundhara 6 місяців тому +8

    සර් වගේ උගත් නිහතමානී උත්තම පුද්ගලයන්ට නමස් කාර වේවා තෙරුවන් සරණයි

  • @vimalbogahawatta
    @vimalbogahawatta 3 місяці тому +2

    ගොඩක් කොමෙන්ට් කියෙව්ව ❤️ හදවතින්ම සර්ට ස්තුති කරල ආශීර්වාද කරල මොනතරම් අසිරිමත් ද..තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි ❤️❤️

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 4 місяці тому +3

    ඔබතුමාගෙ පාඩම හැම කෙනෙකුටම වටිනව සර්ට බොහොම ස්තුතියි

  • @sunimalperera3162
    @sunimalperera3162 4 місяці тому +4

    නොදන්නා දේගොඩක් ඔබතුමා නිසා දැන ගැනීමට අපට හැකි උනා ඔබතුමාට පින් සිදුවේ

  • @tharunsadasanka793
    @tharunsadasanka793 2 місяці тому +1

    දෙවියන්. දුන් නිසංසල. කට හඩක්. මටනම්. බාවනාවක්. අහන්න. අහන්න. ආසයි. බුදුසරණයි. සර්

  • @kalutv5719
    @kalutv5719 8 місяців тому +5

    හොදට පැහැදිලි කරනව ඔබතුමා වටිනා ගුරුවරයෙක්. මීට වසර 45 කට පමණ පෙර මල බද්ධය කොටස ඔතරම ති බඳුනේ. නැහැ. *******මේ පාඩම වටිනවා

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 місяці тому

    හරිම වැදගත් පාඩමක්, මැදි වයසෙ ඉනින අපටත් අතිශයින්ම වැදගත්, බොහෝම පිං සර්

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 місяці тому +2

    ලස්සන පැහැදිලි කිරීමක්.. දීර්ඝායූ වෙවා..ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏💐..

  • @shanduminda2957
    @shanduminda2957 8 місяців тому +11

    බුදුසරණයි සර්❤

  • @nandakularatna4790
    @nandakularatna4790 8 місяців тому +3

    I am senior citizen of 84 years.. There is lot of humor. I watch for that. Regards.

  • @jagathdarmapla68
    @jagathdarmapla68 4 місяці тому +3

    මගේ දරු වෝ
    ඒලෙවල් වලට විද්‍යාව විෂය කරන්නේ නැහැ නමුත් මට හරිම ආසයි සර් ළඟට දරුවෙක් එවන්න . මට ආපසු උසස් පෙළකරන්න තරම් ආශාවක් ඇති වෙනවා. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @withanagegunasena8102
    @withanagegunasena8102 7 місяців тому +1

    Irritable bowel syndrome & irregular bowel syndrome same or different ,sir?

  • @DeloDehan
    @DeloDehan 6 місяців тому +9

    ජාතික ආයුර්වේද රෝහල,රාජගිරිය, ගුද රෝග සායනය-අවුරුදු ගානක් පීඩාවෙන හිටිය මට ඒක නිට්ටාවට සුව කරගෙන දැනට අවුරුදු 5ක්‌ වෙනවා. සැහෙන රෝගීන් එනවා හැම පළාත් වලින්ම.

    • @deepaindumathi2774
      @deepaindumathi2774 2 дні тому +1

      අර්ශස්ම කියලා හොය ගත්තේ කොහොමද ?

  • @shanthipathirana2005
    @shanthipathirana2005 2 місяці тому

    මට වයස 5 8 යී. Api පාසල් යන කාලෙ ඔබ තුමා හිටියනම් කියලා ලෝභ කමක් හිතට එනවා තෙරුවන් සරණයි ඔබට තව තවත් සිසුන් සඳහා සිප් සතර පිහිටුවීමට ඔබට ශක්තිය ලැබේවා ❤

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 8 місяців тому +1

    Thank you for your explanation
    May the Triple Gem Bless you

  • @yohansiri861
    @yohansiri861 2 місяці тому

    දීර්ඝායු ඔබ තුමන්ට , ෆට්ට පැහැදිලි කිරීමක්.❤

  • @SisilRajapaksha
    @SisilRajapaksha 8 місяців тому +3

    මුහුණ pihanna lensuwak uss කරන්න thintha wish a නේද?

  • @dhilinieroma297
    @dhilinieroma297 4 місяці тому +2

    මම පිට රටක ඉන්නේ, වයස 49i. ඔබ තුමාගේ ගෝලයෙක් ❤.

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 8 місяців тому +7

    ඔබ තුමා සිදුකරන මෙහෙවර ඉතා විශිෂ්ටයි

  • @anomadesilva6712
    @anomadesilva6712 2 місяці тому

    ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 8 місяців тому +16

    දැනුවත් කිරීම ක් හොද ම ස්තූතිය ඔබ තුමා ට

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 8 місяців тому +5

    අපේ ගමේ,පුතෙක් 0/l කරද්දී මම් කිව්වා ,A/L,වලට සර් ගාවට යන්න කියලා ,ඒයා ඒදා සර්ට දොස් කිව්වා ,දැන් සර් සුපිරියට උගන්වනවා කියලා ඒයාම කියනවා...හරි සතුටියි...ඇත්තටම මම් ඔයාව දැකලවත් නැහැ ඒත් විඩියෝ බලනවා..මම් වැඩිපුර ආසකරන්නේ,ඔයාගේ,ඉගෙන්විමේ,කළාවට...මම් හබරණ මොරගස්වැව බෝධිරාජයන් වහන්සේගේ අභියස ස්වාමීන් වහන්සේ

  • @RUWANPURAMALLIKA
    @RUWANPURAMALLIKA 8 місяців тому

    සර්ට තෙරුවන් සරන්‍යි තව තව ත්මෙවෙනි පඩම් ළමයින්ට කියා දෙනඑක ලොකු දෙයක් 🎉🎉🎉❤❤❤

  • @PopQqpp
    @PopQqpp 4 місяці тому +4

    මගේ වයස අවුරුදු 58 මමත් A/L BIO කලා ආර්ථික දුෂ්කරතා නිසා ගොඩයන්න බැරිවුණා ඒත් මම ඔබතුමාගේ ශිෂ්‍යයෙක්

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 5 місяців тому +1

    පැහැදිලිකිරීම ඉතාම අගෙයි.

  • @rjlasantha3858
    @rjlasantha3858 8 місяців тому +4

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට .

  • @utharabope3891
    @utharabope3891 8 місяців тому +1

    Thank you sir ,welcome 💐🙏😍

  • @nazeerabdulrahuman9526
    @nazeerabdulrahuman9526 8 місяців тому +1

    Very important, and useful video
    Thanking you.

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 8 місяців тому +10

    අපේ හෙළ වෙද කමෙන් අනිවාර්යයෙන් සරලව හොද කරන්න පුලුවන් .කරල් හැබෝ කැඳ ලඟ ලඟ බොන්න .ඊට අමතරව වැල් කොහිල කැඳ බොන්න හැබැයි සති දෙකකට සැරයක් විතරයි බොන්න ඕන .මොකද සැර වැඩීයි ඒකයි මේ දින ටික ගස්ලබු කන්න
    ඌෂ්ණ අධික දේවල් අඩු කරන්න .වතුර බොන්න වැඩිපුර .නිට්ටාවට සුව කල හැකි

    • @WasanaNadeeshani-s9s
      @WasanaNadeeshani-s9s 8 місяців тому +1

      අනේ විස්තර කියන්නකෝ

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 8 місяців тому

      @@WasanaNadeeshani-s9s කරන්න ඕන දේ තමයි උඩින් තියෙන්නෙ ,ඔය කැඳ වලට අමතරව බීම් ලගෙ අර්සස් ලේපය අරන් ගාන්න.සැරව ගතියට ලේ එනවා නම් එන්ඩර්ම් ජී එම් කියලා ක්‍රීම් එකක් ෆාමසි වල තියෙනවා ඒක ගාන්න

  • @thusharidevika6113
    @thusharidevika6113 8 місяців тому +12

    ❤බුදු සරණයි සර්ට ❤

  • @praneethfernando8431
    @praneethfernando8431 8 місяців тому +3

    Hemorrhoids man dubai iddi face kara. Operation eka kara ammo ita passe windapu duka dawas 18k mokada mata pain killers allergic ithin mukuth beheth nathiwa hitiye. Danna ayata kiyanne e Operation eka karanna beheth walata wada eka sarthakai. ❤❤❤

    • @SupunWithana-t8x
      @SupunWithana-t8x 8 місяців тому

      banding/lignation kyna rubber band ekak wage dana operation ekada?

    • @praneethfernando8431
      @praneethfernando8431 6 місяців тому

      @@SupunWithana-t8x ewage godak dala thibba. Tika dawasak yaddi galawila giya.

  • @amalroshan3538
    @amalroshan3538 2 місяці тому +1

    මේ ලෙඩේ නිසා මන් ගොඩක් දුක් විදිනව කොච්චර බෙහෙත් ගත්තත් අඩුවුනේ නෑ

  • @kumariseneviratne3600
    @kumariseneviratne3600 8 місяців тому

    Sir your an asset to our country.

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 8 місяців тому +8

    බුදු සරණයි ගූරු තූමාට

  • @StelaKumarihami
    @StelaKumarihami 8 місяців тому +6

    Rathulunu gedi kipayak kapala wathurata danna rathriyata ude hisbada lunutikai wathura tikai bonna sathi 2i arsas nittawata suwai

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 8 місяців тому +5

    දිය වැඩියාවට රාජපුර පංච බල පානය ගන්න සති 2න් මට සීනි 107ට අඩු වුනා මාස කිහිපයක් යන තෙක් පාවිච්චි කරන්න මට සීනි 280ට තිබුනා. මම තුන් වේලම සති 2ක් ගත්තා.පසුව උදේ සවස ගන්නවා. ගන්න කොට කුඩුත් එක්කම ගන්න සති 2න් සියලු (metpromine)නැවැත්වීය හැක.විශ්වාසයෙන් ගන්න

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 8 місяців тому

      බේත් බෝතලය කීයක් වෙනවාද,

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe 8 місяців тому +1

    Sir gena kiyanne mata wahana madi. Ape kalaye sir wage aya hitiyanum api kohhara dura gihillada kiyala mata duka hitenawa.sirta deergayu wewa.daruwan wenuwen tawa godak dewal oba karavi. Mama sirge poya day programmeuth balanawa.Ane sir mata hitas hernia gena puluwannum kiyala denna.
    Sir habai Dabadiwa giyama ehhara stress ekak naa neda kattiyata.

  • @thilinilakshika7526
    @thilinilakshika7526 8 місяців тому +2

    Sir, මගේ අවුරුදු 3 බබා ට ත් අර්සස් හැදුනා. බෙහෙත් ගත්තා. දැන් හොදයි.. නමුත් මම අහල තියෙනවා ආයෙත් හැදෙනවා කියලා. ඒක ඇත්ත ද?

  • @jayanthaperera2076
    @jayanthaperera2076 8 місяців тому +24

    එළඟි තෙල් හැන්දක් රාත්‍රියට උණුවතුර සමඟ බිව්වාම, බඩවේලීමක් නෑ. හොඳට බඩ එළිය යනවා.

    • @SLGOSIP-l8w
      @SLGOSIP-l8w 3 місяці тому

      ඇත්තටමද කියන්නේ

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 8 місяців тому +1

    Thank you Sir ❤

  • @ranibandara212
    @ranibandara212 8 місяців тому +2

    තෙරුවන් සරනයි...! ඔබ තුමාට නිදුක් නීරෝගී වේවා...! දීර්ඝායු වේවා ....!

  • @maharagamakavi126
    @maharagamakavi126 8 місяців тому +4

    Theruwan saranai ape thissa sirta❤

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 11 днів тому

    Sir🙏

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 4 місяці тому +1

    හරිම විනොදෙන් අහගෙන හිටියෙ

  • @danushkajeewan1050
    @danushkajeewan1050 8 місяців тому +10

    වයස නෙමෙයි වැදගත් වන්නේ ඉගෙනගන්න. අපි මැරෙනතුරුම ඉගෙනගන්නවා ජීවිතේදි. තරාතිරම, වයස, නොබලා යමක් වටහා දිමට ඔබට තිබෙන හැකියාව මා මහත්සේ අගය කර සිටිනවා.

  • @anuradisanayaka9972
    @anuradisanayaka9972 6 місяців тому

    Apita sir ඉගැන්නුවා නම් අපි අද හොද thenaka

  • @hansihansi492
    @hansihansi492 8 місяців тому

    තෙරුවන් සරණයි සර්...🙏🙏🙏

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 7 місяців тому

    Tharuwan sranai sir

  • @sasidu7036
    @sasidu7036 8 місяців тому

    Me sir ugannawana widihama ayi rayaye pasele uganwanneththe ehema kenek hitiyanam ahinsaka duppath lamayi goda neda

  • @SathsaraniLochana
    @SathsaraniLochana 8 місяців тому +1

    mata aurudu 65 k mamath oba thumaga wada satahan balanava wayasa prasnayak nava hamotama watina Padan thamai oba thuma kiya Senne obata pin

  • @sujeewashantha3836
    @sujeewashantha3836 8 місяців тому +6

    ජාන වලින් එනවා Sir

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 4 місяці тому +1

      හොදට උගන්වන්න දක්ෂ ගුරු වරයෙක් ඒ ව⁣ගේ ම විනීතයි තෙරැවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉😢😢😢😢🎉😢 27:16

  • @JanakiRabel
    @JanakiRabel 5 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබට

  • @senarathpathirana8344
    @senarathpathirana8344 6 місяців тому +1

    බුද්ධ්මතෙක් මහා ප්‍රාඥ්‍යෙක් ඉසිවරයෙක් දැනුම් ගබඩාවක් වියතෙක් මා දන්නා වචන වලින් හැඳින්වූවත් ඒත් මදි කියල හිතෙනවා

  • @annmalani2443
    @annmalani2443 8 місяців тому

    Docter bàlawardana mahatha creem ekak dila kenekutà hodauna

  • @cleraxaviour2108
    @cleraxaviour2108 8 місяців тому +2

    සර් fbc test එකට fasting පැය කීයක් ඉන්න ඕනේද sirවීඩියෝ දෙකක වෙලාවල් දෙකක් දාලා හරි වෙලාව දන්නැහැ .

    • @achirashalinda1827
      @achirashalinda1827 8 місяців тому +1

      For FBC no need fasting.
      10 hrs fasting needed for FBS

    • @dushanthimendis4269
      @dushanthimendis4269 8 місяців тому +2

      Full blood count balanna fasting Inna awadsaya naha, fasting blood sugar paya 10යි

    • @cleraxaviour2108
      @cleraxaviour2108 8 місяців тому

      Sorry fbs thamai .anyway thank you..

  • @nalinisrikanti893
    @nalinisrikanti893 8 місяців тому +6

    කොහිල. අල. රතු. ලුණු සුදු. ලුණු කොටලා uñවතුරින්. පොඩ්ඩක්.තම්බා වතුර බොන්න කැලි කන්න

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 2 місяці тому +1

    Budun වහන්සේ me babayak පමණ sariraya තුළ සිදුවන kriyava මනාව ධර්මය තුළ පැහැදිලි kara තිබෙනවා .aanisa බුදුන් වහන්සේ viddiya udapadi una..

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 8 місяців тому +2

    ❤❤❤❤ගුරු දෙවිවරු ❤❤❤

  • @ThilakasiriYapaAbeywardana
    @ThilakasiriYapaAbeywardana 8 місяців тому +1

    දරුවන්ට පැම්පස් ඇන්දවීමත් වැසිකිලි යාමෙන් පසු (අප වන්දනාමාන කරන සුද්දන් මෙන්) නොසේදීමත් මේ තත්ව වලට හේතු වෙන්න පුළුවන් නේද.

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 8 місяців тому

    Godak vatinawa . Sthuthi . Theruwan saranai !🙏

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 8 місяців тому

    බොහෝම ස්තුතියි

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 Місяць тому

    දිය කිරි ගොඩක් දා ලා පරිප්පුවක් ගොඩක් තම්බලා වතුර වගෙ කන්න බත් තෙක්ක පැයෙන් බඩ එළිය යනවා.

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 8 місяців тому +1

    ජයවේවා

  • @chamarapathirana4347
    @chamarapathirana4347 8 місяців тому

    Thanks sir

  • @asanthaashenkumara2527
    @asanthaashenkumara2527 8 місяців тому +5

    දිසාපාමොක් ඔබය් තිස්ස සර් රටට සම්පතක් ❤❤❤

  • @magicstitchcanada
    @magicstitchcanada 8 місяців тому +12

    මානසික ආතතිය නිසා මලබද්ධය ඇතිවෙන බව අහලා තියෙනවා..

  • @nilunishana2811
    @nilunishana2811 8 місяців тому

    asai ahagena inna sarge padama.am 57 years old.namuth mama godak asai sar kiyala dena vidiyata

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 2 місяці тому +1

    හිනාවෙන්න නෙවෙයි දෙය්යනෙ මැරිල ගොඩ එන්නෙ.. 😢

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 8 місяців тому

    Do not confused with this with rectal cancer , it is recommended to do a colonoscopy ASAP if you have these symptoms.

  • @VasaniLasanthi
    @VasaniLasanthi 4 місяці тому

    Respect sir ❤

  • @Amaa-y7m
    @Amaa-y7m 8 місяців тому

    Theruvan saranai sir

  • @ThilakasiriYapaAbeywardana
    @ThilakasiriYapaAbeywardana 8 місяців тому

    ආහාර සහ ජලය පාලනය කර දින පහක් දක්වා අවශ්‍යතාවය පාලනය කර සිටිය හැකියි.

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 8 місяців тому +11

    සර් මලබද්ධය හැදුනම තටමන්න සිදුවෙනවා.තටමලත් මලපහ නොවුනොත් ඇඟිල්ල දාලා මල අයින් කරන්ඩ වෙනවා. එවිට තියුණු වේදනාවක් දැනෙනවා. සමහර අවස්ථාවල ගුද බිත්තිය තුවාල වී රුධිරය වාහනයක් සිදුවෙනවා. බොහෝ කලක් තැටමීමෙන් මෙලෙස මලපහ කරන විට ගුද මාර්ගය එළියට එනවා. එවිට ඉහළට තැටමීමෙන් ගුද මාර්ගය නැවත කය ඇතුළට ඇදී යන්නේ නෑ. එවිට අතෙන් තල්ලු කොට කය ඇතුලට යැවිය යුතුයි. මෙම අවස්ථාවේදී මල සමග ලේ වහනයක් සිදුවෙනවා. මෙය ඉතා වේදනාකාරී අවස්ථාවක්. අර්ශස් ගෙඩි හැදුණු අවස්ථාවලදීද ගෙඩි පුපුරා ලේ යෑම මල සමග සිදුවෙනවා. මෙම අවස්ථාවේදී ශල්‍ය වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඔබතුමාට යම් උපදෙසක් ලබාදිය හැකිද?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 8 місяців тому

      Doctor surgeon ta penwanna

    • @wasanajayalath8401
      @wasanajayalath8401 8 місяців тому +8

      puthe,
      puruddak widihata udeta bathala thambalaa kaala, idunu papol kaallak kanna.
      Inpasu ude kaama kanna.
      Amu gotukola amu rathuloonu ekka kotalaa issma bonna.
      Viyali midhi ( Raisins) uthurana vathura koppayakata daalaa raata, vathura tika hisbada bonna.
      Ambul kesel kanna.
      Injections thiyenawa rectum ekata vidina.
      Eka sarthakai.
      Sihiya nethi karanneh neha.
      Ridenneth neha.
      Durdens Hospital eke Resident Surgeon Dr.
      Ajantha Padmalal va hambawela advice ekak ganna, putha.
      TS !

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 місяців тому

      ​@@wasanajayalath8401❤

    • @lauk7891
      @lauk7891 8 місяців тому +2

      පොඩි කාලේ OCD තිබුන කෙනෙක්ද ඔයා? මේ කියලා තියෙන ප්‍රතිකාරවලට අමතරව ඒකටත් බෙහෙත් ගන්න. පිරිසිදුකම සම්බන්දයෙන් OCD තියෙන අයට ඔයාට තියෙන ප්‍රශ්න තියෙනවා.

    • @tharanganimadugoda9932
      @tharanganimadugoda9932 8 місяців тому

      ​@@wasanajayalath8401me injection sarthakada?chuttak loku gedi walata?

  • @chathudlk6389
    @chathudlk6389 4 місяці тому +1

    ඇස් දෙකට දැකල විතරයි තියෙන්නෙ මේ sir ව. ගොඩක් කැමති චරිතයක්
    .බුදු ,සරණයි sir..❤

  • @SusilPerera-n4d
    @SusilPerera-n4d 4 місяці тому +1

    Meka Angenma Enna Ona...Ona kamay Asaway tiyana Kena Godama Thama....Sithana De Sidu Wenawa Aniwaaryen..Wisawasayen Muna denna

  • @Nisa.com15
    @Nisa.com15 8 місяців тому +4

    සර්,මට තියෙනවා එලියට හම කැල්ලක් වගේ,දැන් වසර 20ක් පමණ වෙනවා,මට වේදනාවක් නෑ,මේවා පිලිකා වලට එන්න පුලුවන්ද,මන් ඒ පිලිබන්ද මානසික ගැටලුවක ඉන්නේ,පින් සිද්ද වෙනවා සර්,මට හේතුවක් කියන්න,මම 2006 ඔපරේසන් එකක් කරා,මම ඒකෙන් ගොඩක් දුක් වින්දා.ඒත් ටික දවසකින් තිබ්බා වගේම උනා,ඒක නිසා මට ආයි යන්න කැමති නෑ ඩොක්ටර් කෙනෙක් මුන ගැහෙන්න.

  • @amaliweerasinghe8428
    @amaliweerasinghe8428 8 місяців тому

    Budu saranai sir

  • @achirashalinda1827
    @achirashalinda1827 8 місяців тому +4

    අර්ශස්( haemorrhoids) වලට family history බලපායි

  • @vishwakamma9142
    @vishwakamma9142 8 місяців тому +2

    මලපහ හදිසිය පාලනය කරන්න පෙනඩොල් ගත්තාම ටික වෙලාවක් ඉන්න පුලුවන් ..සිග්නල් disconnecte කරනව

  • @maledukaviska1952
    @maledukaviska1952 8 місяців тому +3

    අක්‍රමවත් මල පිට කිරිම නතර කිරිමට දන්න බෙහෙත් කවුරැ කියන්න බලන්න පුදුම වදයක් උදේ වරැවට තුන් හතරපාරක් යන්න ඔන වදයක් වගේම කරැමයක්

    • @gjlperera343
      @gjlperera343 8 місяців тому

      ඔයා සැරින් සැරේ මොන මොනව හරි කනවද
      ඒක නවත්තන්න.
      මානසික ආතතිය බයෙන් වගේ. ඉන්නවද.ඒකත් හේතුවක්.කාලෙකට විතරයි නේද.
      බලව ගන්න ඇමීබයිසිස් වෙන්නත් පුලුවන්.ඒක සුලු ලෙඩක්

    • @maledukaviska1952
      @maledukaviska1952 8 місяців тому

      @@gjlperera343 එහෙම නැ සමානය කන විදිහට තමයි මට අවුරැදු ගානක ඉදලම තියෙනවා මම ලගදි කැමරාව දලාත් බැලුවා ලේඩක් නැ කියලා මාස තුනකට බෙහෙත් දුන්නා එක මාසයක් විතර බිවා එත් පොඩි වෙනසක් වත් නැ

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 4 місяці тому

    සර් ඉන්න තිබුනෙ පාර්ලිමේන්තුවේ දේශපාලන විද්‍යාව නීති විද්‍යාව හදාරල එතන ඉන්න අන් වලින් එහාට මෙහාට ඇන ගන්න අයට පාඩම් කියල දෙන්න එහෙම වුනානම් රටට සෙතක් වේවි නමුත් දරුවන්ට උගන්නන්න ඔබතුමා වගේ හොඳ ගුරුතුමෙක් නැති වෙනව

  • @shandissanayake9598
    @shandissanayake9598 5 місяців тому +1

    ඉච්ච....අනිච්චා නුග වචන පැහැදිලිව තියෙද්දි තමා අද වෙද්දි ත්‍රිපිටකයෙ තියෙන අනිච්ච කියන බුදු දහමෙ හදවත වැනි වචනයට අනිත්‍ය කියල තේරුමක් දීල ...බුද්ධ වචනය එහෙම පිටින්ම වහලදාල තියෙන්නෙ.

  • @virajjayasanka1867
    @virajjayasanka1867 8 місяців тому

    mata dawas 7k inna puluwan.idala thiyenawa

  • @KumariNilanthi-u3j
    @KumariNilanthi-u3j 8 місяців тому +2

    Budusaranai sir