Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජය වේවා අයියේ❤️❤️❤️
❤❤❤❤ ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ❤❤❤
මාගේ පියාට රජයේ බලපත්‍රයක් සහිත ඉඩමක් තිබුනා. ( මාගේ පියා මියගොස් අැත වසර 24 කි ) එහි පසු අයිතියට මාගේ මව නම්කර අැතිබව ප්‍රාදේශීය ලේකම් කියයි. මා විසින් තොරතුරු දැනගැනීමේ පනතින් මාගේ පියා, මාගේ මවට පසු අයිතිය පැවරුවා නම් එසේ පැවරීම සදහා ඉල්ලුම් කළ ඉල්ලීම් කළ ලිපියේ පිටපතක් ඉල්ලා සිටි අතර එය එය සොයාගත නොහැකිබව ප්‍රාදේශීය ලේකමි කියයි. පැරණි බලපත්‍රයේ ජායා පිටපතක්ද ඉල්ලා සිටි අතර එයද සොයාගත නොහැකිබව ඔහු පවසයි. දැන් මා මෙම ලේඛන සොයා ගැනීමට යා යුත්තේ කුමන අායතනයටද?
Matath tibba prsnakak niyamai❤❤❤
බලපත්‍රයක් සහිත ඉඩමක් මිලදී ගත්තොත් මිලදී ගන්නාගේ නමට කොහොමද ඔප්පුව හදාගන්නෙ කියල මට දැනගන්න පුලුවන්ද .
Godak isthuthi oba thumata me ganna danuwath karata
❤
බලපත්‍රයක් සහිත ඉඩමක හොටෙල් එකක් හදන්න බැරිද
Dan e wadasatahana nathara karala neda.api me lagadi oppuwa bara denna pradesiya karyalayata giyata passe chandeta nathara kara kiwa.
Ethakota danata aragaththa awata monada wenne
කොටසක් පැවරපු පැවරුම් ඔප්පු වලට urumaya ganna puluwan da
Mama vedio aka serama baluwa.. Mama mage swarnabumi oppuwa sinnakkara karanna urumaya aken karana akata dunna masa 2n wage enawa qwa Dan masa 3k call Kalama Colombo yawala kiyanawa mokadda akata hethuwa
@@prabathjayasinghe2029 whatapps karanna 0713951136
@@ShakthiMadushanWijayawardhana harii
මහත්මයාණනි මෙවැනි අවසර පතකින් ඉඩම විකිණීමට හැකිද
❤❤
මිනින්දෝරු හ නොමැතිව පුද්ගලික මිනින්දෝරු වෙක් මගින් මැනල ඒ ප්ලෑන් එක අනුව ඔප්පු වක් නිකුත් කල හැකිද???
මේ රජයෙන් ලබාදෙන ඔප්පු,බලපත්‍ර ලබා දීමේදි ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් තුමා අත්සන් කිරීමට මුදල් අය කරනවද? ඉක්මනින්ම දන්න කෙනෙක් මට උත්තරයක් ලබා දෙන්න.🙏
අපි ඉඩමක් ගත්ත ගෙයක් හදන්න. ඒත් මහත්තයාගේ නමට අක්කර බාගෙක ඉඩමක් තියෙන නිසා පවරන්න බැරිලු. මොකද්ද මේකට කරන්න පුළුවන්.
🏆️🏆️🎀🎀🏆️🏆️
බලපත්‍රය බැංකුවට තියලා ලෝන් එකක් ගන්න පුලුවන්ද
2012 වසරේ සින්නක්කර ඔප්පු ලියන්න අවසර දීල සියලු අනුමත කිරීම් කරල තිබෙන ඔප්පුවකට නැවත පැවරීම සදහා දිසාපති කාර්යාලය හරහා යා යුතුද මෙය පෙරක ෙදා්රැවකු ලග දිසාපති අවසරය පිට ලියා දිසාපති කාර්යාලීය ඉඩම් අංශයට ඔප්පු කොපි සහ ප්ලෑනය කොපි භාරදී තියෙනව නැවත පැවරීමකදී දිසාපති අවසර ගත යුතුද අනෙක් සින්නක්කර විදියටම මෙම ඔප්පුව තියෙන්නෙ ලගදි අාව උරැමය ලියන්න අවශ්‍ය නෑ කිව්ව පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
Mata ලොකු pasanayaka.damapeya na .maruna ana.ma paula ලොකු දුව .edama කාටවත් leya na.මල්ලි la 4.ha ma පමණයි .ma edama badanna ba keyanawa .A.j.p.aka.ana ma edama 5,dana atara bada danna.
wisthara sahithawa whatsapp msg ekk denna
👍@@ShakthiMadushanWijayawardhana
බැංකු ලොන් එකක් ගන්න බැරිද මේ අවසර පත්‍රයට
ඉඩම් හිමිකරුගේ අභාවයෙන් පසු නම් කල තැනැත්තාගේ නමට එම ඉඩම නම් කිරීම සදහා ඉල්ලුම් කිරීමෙන් අනතුරුව ලැබෙන ලැබෙන ලියවිලි කෙස් විය යුතුදැයි කරුණාකර පැහැදිලි කරන්න.
@@nishanthifernando1726 පැහැදිලි මදි ඔබගේ කාරණය...whatsapp පණිවිඩයක් යොමු කරන්න 👍
සීයට හිමි රජයේ පර්චස් 40 බිම් කොටසේ මගේ පියා පප්පා මහප්පා හා නැන්ද යන හතර දෙනා වෙන් වෙන් ව පදිංචිව සිටිය... ඉන් පසුව සියා නොමැති නිසා වෙන් වෙන්ව ඔප්පු සැදීමට ඒක අයෙකුට පවරන්න සිද්ද උනා.. පසුව ඔක්කොම කැමති ව් පප්පාගේ නමට සමාදාන විනිසුරු ඉදිරියේ අස්සන් කොට ඔහු හට පැවරුව... දැන්... නැන්ද.. මගේ පියා.. මහප්පා ජිවතුන් අතරේ නෑ.. ඔප්පුව ඇවිත් බාප්පා සැගවන් ඉදන් දැන් පවසන්නේ එයාට දැන් අයිති එයා දෙන විදිහට ගන්න කියලා.. අපි බුත්ති විදපු කොටස්ද එයා අරන් අපහට පර්චස් 6 ගනේ දෙන්න හදන්නේ එහෙම පුලුවන්ද... දැන්ම කියන්න කෝ...
❤❤❤❤