- 16
- 209 493
ඉඩමක වගතුග
Sri Lanka
Приєднався 29 лис 2020
රජයේ ඉඩම් නීතිය සහ එම ඉඩම් රාජකාරි සිදුකරන ක්‍රමවේදයන් සම්බන්ධව සිදුකරන මූලික තොරතුරු ගවේෂණය...🖋️
බලපත්‍ර ඉඩමට සින්නක්කර ඔප්පුවක්....?
රජයේ ඉඩමට ලබා දී ඇති බලපත්‍රය / අවසර පත්‍රයට අප විසින් කටයුතු කලයුත්තේ කෙසේද?
Переглядів: 3 035
Відео
රජයේ ඉඩම් රාජකාරී සදහා e භාවිතය
Переглядів 2514 місяці тому
ඌව ගුවන් විදුලියේ සංවාද ඉඩම් නීතීය කතිකාවත සමග ඉඩමක වගතුග නාලිකාවේ ශක්ති මධුෂාන් විජයවර්ධන මහතා ඉඩම් නිලධාරී කපිල සම්පත් වීරසේකර මහතා සමග සිදුකල සංවාදය
සින්නක්කර ඔප්පුව ( උරුමය )
Переглядів 11 тис.8 місяців тому
ඔබට හිමි බලපත්‍රය හෝ දීමනාපත්‍රය ස්ව කැමැත්තෙන් භාර දී සින්නක්කර අයිතිය ඇති නිදහස් දීමනාපත්‍ර ඔප්පුව ලබාගන්නේ කෙසේද?
ඉඩමක පසු අයිතිය නම් කිරීමේ වැදගත්කම
Переглядів 798Рік тому
රජයෙන් ලබා දී ඇති ඉඩම බලපත්‍ර හෝ දීමනාපත්‍රයක පසු අයිතිය නම් කිරීමේ වැදගත්කම
දීර්ඝ කාලීන බදු ඉඩමට රජයෙන් ලබාදෙන සින්නක්කර ඔප්පුව
Переглядів 5 тис.Рік тому
රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත පදිංචිය සදහා ලබා දීම පිළිඹදව නීතිමය කාරණා සහ බදු ගෙවීම් සම්බන්ධවත් දීමනා පත්‍ර සකස් කර ගැනීමට අදාල මූලික කරුණුත් මෙමගින් සාකච්චා කෙරේ.
ස්වර්ණභූමි, ජයභූම් දීමනාපත්‍ර පැවරීම් සිදුකරන්නේ කෙසේද?
Переглядів 144 тис.3 роки тому
රජයෙන් ඉ.සං.ආ පනත යටතේ ගොවි පන්තියේ පුද්ගලයන්ට නොමිලේ ලබාදෙන දීමනාපත්‍ර ( ස්වර්ණභූමි, ජයභූම්) පැවරීම සම්බන්දව සිදුකරන ලද කෙටි දැනුවත් කිරිමකි.
ඉඩම් සම්බන්ධ මිනුම් ඒකක - කොටස 02
Переглядів 6 тис.3 роки тому
ඉඩම් සම්බන්ද මිනුම් ඒකක පිළිඹදව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ඉඩමක වගතුග ඔස්සේ ගෙනෙන කෙටි දැනුවත් කිරීමකි...
ඉඩම් සම්බන්ධ මිනුම් ක්‍රම - 01 කොටස
Переглядів 13 тис.3 роки тому
ඉඩම් සම්බන්ධ මිනුම් ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ගෙන එන මිනුම් කිහිපයක් ...🖊️
අවුරුදු සුභ පැතුම..💐
Переглядів 1443 роки тому
ලැබුවාවු 2021 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සතුට සාමය සෞභාග්‍යය සපිරුණු නිදුක් නිරෝගී සුභ නවවසරක් වේවා....💐
රජයේ ඉඩම් ටෙන්ඩර් කීරීම
Переглядів 2 тис.3 роки тому
රජයේ ඉඩම් ටෙන්ඩර් කිරීම මගින් පුද්ගලයකු ඉඩමක් ලබගන්නේ කෙසේද? ඉඩම් ටෙන්ඩර් කරන්නේ කෙසේද? ඉඩම් ටෙන්ඩර් කොන්දේසි මොනවාද? ටෙන්ඩර් මගින් ලබාගන්න ඉඩම් සදහා කොහොමද ඔප්පු ලබාගන්නේ. ඉඩම් ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධව කෙටි හැදින්වීමක් මෙම video ව මගින් ගෙන ඒමට බලාපොරොත්තු උනා. රජයේ ඉඩම් ලබාදෙන ඉඩම් කච්චේරි පිළිඹද තොරතුරු ඇතුලත් විඩිඕවේ link එක පහලින් දක්වා ඇත ua-cam.com/video/Ny1hEUcr_Q4/v-deo.html
රජයේ ඉඩම් ලබාදෙන ඉඩම් කච්චේරි
Переглядів 16 тис.3 роки тому
රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කරන ඉඩම් කච්චේරි ක්‍රමවේදය පිළිඹද මූලික හැදින්වීමක්.
නූතන රජයේ ඉඩම් නීතියේ විකාශනය
Переглядів 3,4 тис.3 роки тому
නූතන රජයේ ඉඩම් නීතියේ විකාශනය සහ ඉඩම් නීතිය හා සම්බන්ධ පනත් සම්බන්ධ කෙටි හැනදින්වීමකි
Good and a very useful explanation. Thank you
A vadakatauthu hrema prakkui AG OFFICE vala danuvath kerema gana godak pin .🙏🙏🙏
Mage idama daruwo 4 kata bedanna ona wenama oppu denawada
අපේ සියගේ නමට ඔප්පුව තිබ්බේ,සීයා නැතිවෙලා දැන් අම්මත් නැතිවෙලා කොහොමද වැඩේ කරගන්නේ,තාත්තා නම් ඉන්නවා
මාගේ පියාට රජයේ බලපත්‍රයක් සහිත ඉඩමක් තිබුනා. ( මාගේ පියා මියගොස් අැත වසර 24 කි ) එහි පසු අයිතියට මාගේ මව නම්කර අැතිබව ප්‍රාදේශීය ලේකම් කියයි. මා විසින් තොරතුරු දැනගැනීමේ පනතින් මාගේ පියා, මාගේ මවට පසු අයිතිය පැවරුවා නම් එසේ පැවරීම සදහා ඉල්ලුම් කළ ඉල්ලීම් කළ ලිපියේ පිටපතක් ඉල්ලා සිටි අතර එය එය සොයාගත නොහැකිබව ප්‍රාදේශීය ලේකමි කියයි. පැරණි බලපත්‍රයේ ජායා පිටපතක්ද ඉල්ලා සිටි අතර එයද සොයාගත නොහැකිබව ඔහු පවසයි. දැන් මා මෙම ලේඛන සොයා ගැනීමට යා යුත්තේ කුමන අායතනයටද?
මගෙ තාත්ත නැති වෙලා අම්මට තමා බලපත්‍ර ඉඩම පවරල තියෙන්නෙ එතකොට මට තව අක්කල 2ක් ඉන්නව..අම්මට පුලුවන්ද අක්කට පවරන්න ඉඩම? මම පව්ලෙ බාල පිරිමි ලමය
මගේ පියට.අයිතිවාසිකම් .තියෙන.ඉඩම.පවරල.නොමැති ව.මගේ වඩම්හල්.දියනියග.දුව.පවරුම්.පසු.අයිතියක් .නොමැති ව්.පන්සලෙ.හමුදුරුවන්ට.ව්කුන ..අත.මමෙයට.සාධාරණ .යක්.ක්.රන්න.
මහාත්මයා දැනට අවුරුදු 15කට කලින් LRC ඉඩමක් ප්ද්ගලයෙක්ට ලාබදුන් නයකට හිලවු වසයෙන් ලබාගත් අතර එම ඉඩම හිමි ප්දලයා පැවසුවේ ඉඩම යම් දිනක මටම සින්නක්කරව ලබාදෙන බැවින් එම ඉඩම සන්වර්ද්නය කරන ලෙසය මම ඔහුව විස්වාස කරමින්, මා එම ඉඩමේ ගම්මිරිස් වගාවක් අරම්බ කල අතර දැන් එම වගාවෙන් හොද අස්වැන්ක් ලබා දෙනවා නමුත් දැන් එම ඉඩ්ම මට ලබාදුන් පද්ගලයා එම ඉඩම බුක්ති විදිම වෙනුවෙන් ලබා දුන් නය ගෙවනා බවත් නැවත එම ඉඩම ඔහුට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා. නමුත් සොයා බැලිමේදි මොහුට එම ඉඩම සදහා lrc බලපත්‍රයක් ලබාගන තියෙන්නෙ 2022 අවිරුදේ නමුත් අපහට මෙම ඉඩම නය හිලවුවට බුක්ති විදින්න ලාබාදුන්නෙ 2009 දි. එම ඉඩමේ ගම්මිරිස් වගාව සදහා රජය මගින් ලබාදුන් සියලුම ආදාර මගේ නමට 2009 සිට ලාබාගන තියෙනවා. එම ලියකියවිලි මා සතුව පවතිනව.. මට සාධාරනයක් නිතියෙන් ලබාගත හැකිද මහත්මයා..
👍
Contact number ekak danna godak sthuthi danuwath kalata ❤
මාරම වැදගත් වීඩියෝ එකක්
සර්, මගේ තාත්තාගේ බදු ඉඩමේ පසු අය්තිය මට පවරලා තියෙන්නේ, දැන් මාස 3 කලින් උරුමය ඔප්පු හදන්න රජයට භාර දුන්නා, යම් අයුරකින් මුල් හිමිකරු මිය ගියහොත් උරුමය සින්නක්කර ඉඩම් හිමි කම මට හිමිද?
බලපත්‍රයක් සහිත ඉඩමක් මිලදී ගත්තොත් මිලදී ගන්නාගේ නමට කොහොමද ඔප්පුව හදාගන්නෙ කියල මට දැනගන්න පුලුවන්ද .
බලපත්‍රයක් සහිත ඉඩමක හොටෙල් එකක් හදන්න බැරිද
අපිත් රජයේ ඉඩමක ඉන්නෙ ඒත් මහත්තයගෙ අයියට පැවරැම තියෙන්නේ එයා අපට අයිතියක් දෙන්නෙ නෑ ගෙවල් හතරක් තියනවා ඉඩමෙ අපට අයිතිය ගන්නෙ කොහොමද ටිකක් දැනුවත් කරන්න
Hoda pehedili kirimak oba tumage telefone number eka denna puluwanda.
❤
Mata ඔබ tumage watsapp අංකය දෙන්න ane කවුරු hari ළඟ tiyanawanam මටත් දෙන්න istuti
Mahtaya 1995 nikut karapu dirga kalina badu padanama mat waniga kataut sada 2010 aurdde ape ammage nangige mahtaya idama mata pawranawa pawana sama winisukanak idriya pokta kanak idrya giwsum 2 tiyawa memat badu gewanna kohomada api padsiya lekam karyalyat pom bara dunna tama mage namata hawila na me idame kisima liyawillak karyalya natilu meyat oppu balaptrk hadagana puwanda
මේ රජයෙන් ලබාදෙන ඔප්පු,බලපත්‍ර ලබා දීමේදි ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් තුමා අත්සන් කිරීමට මුදල් අය කරනවද? ඉක්මනින්ම දන්න කෙනෙක් මට උත්තරයක් ලබා දෙන්න.🙏
මහත්තයා , පුද්ගලිකව අපිට මිනුම්දෝරු මහතෙක් ලවා මැනගන්න බැරිද? මොකද රජයෙන් මනින්න විශාල කාලයක් ට්‍යන නිසා.
බෙදිය නොහැකි කුඹුරු ඉඩමකට පතිඉරු සකස් කළ හැකිද
ගොඩක් satutyi ..ඔබට ..
ඉඩමට.ඔප්පුවක්.ගන්නේකොහොමද
මිනින්දෝරු හ නොමැතිව පුද්ගලික මිනින්දෝරු වෙක් මගින් මැනල ඒ ප්ලෑන් එක අනුව ඔප්පු වක් නිකුත් කල හැකිද???
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
Godak hoda pehaduli kirimak 🎉
ඉඩම් හිමිකරුගේ අභාවයෙන් පසු නම් කල තැනැත්තාගේ නමට එම ඉඩම නම් කිරීම සදහා ඉල්ලුම් කිරීමෙන් අනතුරුව ලැබෙන ලැබෙන ලියවිලි කෙස් විය යුතුදැයි කරුණාකර පැහැදිලි කරන්න.
@@nishanthifernando1726 පැහැදිලි මදි ඔබගේ කාරණය...whatsapp පණිවිඩයක් යොමු කරන්න 👍
සීයට හිමි රජයේ පර්චස් 40 බිම් කොටසේ මගේ පියා පප්පා මහප්පා හා නැන්ද යන හතර දෙනා වෙන් වෙන් ව පදිංචිව සිටිය... ඉන් පසුව සියා නොමැති නිසා වෙන් වෙන්ව ඔප්පු සැදීමට ඒක අයෙකුට පවරන්න සිද්ද උනා.. පසුව ඔක්කොම කැමති ව් පප්පාගේ නමට සමාදාන විනිසුරු ඉදිරියේ අස්සන් කොට ඔහු හට පැවරුව... දැන්... නැන්ද.. මගේ පියා.. මහප්පා ජිවතුන් අතරේ නෑ.. ඔප්පුව ඇවිත් බාප්පා සැගවන් ඉදන් දැන් පවසන්නේ එයාට දැන් අයිති එයා දෙන විදිහට ගන්න කියලා.. අපි බුත්ති විදපු කොටස්ද එයා අරන් අපහට පර්චස් 6 ගනේ දෙන්න හදන්නේ එහෙම පුලුවන්ද... දැන්ම කියන්න කෝ...
මහත්මයාණනි මෙවැනි අවසර පතකින් ඉඩම විකිණීමට හැකිද
කිසිම ලියවිල්ලක් නොමැති අවූරුදු 60k පමණ ජිවත් වු ඉඩමකට බදු බලපත්‍රය සාදා ගන්නේ කෙසේද
Piyata himi idama pilibadawa?
හොද පැහැදිලි කිරිමක්, රජයේ ඉඩමකට බලපත්‍රයක් රජයේ රැකියාවක් කරන කෙනෙකුට ගන්න බැරිද? එහෙම සිමා තියනවද? ඒ ඉඩම තියන දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේකම් කොඨාශයේ ස්තිර පදිංචිය තියෙන්න ඔනිද?
Godak isthuthi oba thumata me ganna danuwath karata
🎉 thank you
ගොඩාක් ස්තුතියි. තව තවත් මේ වගේ වැඩ සටහන් කරන්න.
බැංකු ලොන් එකක් ගන්න බැරිද මේ අවසර පත්‍රයට
අපි ඉඩමක් ගත්ත ගෙයක් හදන්න. ඒත් මහත්තයාගේ නමට අක්කර බාගෙක ඉඩමක් තියෙන නිසා පවරන්න බැරිලු. මොකද්ද මේකට කරන්න පුළුවන්.
Matath tibba prsnakak niyamai❤❤❤
❤❤❤❤
❤❤❤❤ ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ❤❤❤
Sir lagadi labuna balapathrayakata barida oppuwak labaganna
Thank you !!!
කොටසක් පැවරපු පැවරුම් ඔප්පු වලට urumaya ganna puluwan da
2012 වසරේ සින්නක්කර ඔප්පු ලියන්න අවසර දීල සියලු අනුමත කිරීම් කරල තිබෙන ඔප්පුවකට නැවත පැවරීම සදහා දිසාපති කාර්යාලය හරහා යා යුතුද මෙය පෙරක ෙදා්රැවකු ලග දිසාපති අවසරය පිට ලියා දිසාපති කාර්යාලීය ඉඩම් අංශයට ඔප්පු කොපි සහ ප්ලෑනය කොපි භාරදී තියෙනව නැවත පැවරීමකදී දිසාපති අවසර ගත යුතුද අනෙක් සින්නක්කර විදියටම මෙම ඔප්පුව තියෙන්නෙ ලගදි අාව උරැමය ලියන්න අවශ්‍ය නෑ කිව්ව පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
Apita Balapathrayak tiyenawa. Menalath Tiyenna. Hebai mennain passe Perches 15 tiyenna. hebai balapathraye tiyenne perches 20. Apita urumaya illanna prashnayak weida?
බලපත්‍රය බැංකුවට තියලා ලෝන් එකක් ගන්න පුලුවන්ද
Thank you for educating on lands.
Rajaye idamata balapththra illuwama gramaniladari na kiyanawa apa kumak kala yuthuda
Mama vedio aka serama baluwa.. Mama mage swarnabumi oppuwa sinnakkara karanna urumaya aken karana akata dunna masa 2n wage enawa qwa Dan masa 3k call Kalama Colombo yawala kiyanawa mokadda akata hethuwa
@@prabathjayasinghe2029 whatapps karanna 0713951136
@@ShakthiMadushanWijayawardhana harii
❤❤