Mama paule dewani kasade duwa mis issara kasade amma miyagihin mage amma bnithyanu kula birida issarala kasade daruwan 4 mama5 weniya api idama bedagatah uthth kesefa
Miss man mage hasbange akka apita enna aran dipu edamaka jeewath une mata putha labenna masekata kalin edan dan puthata aurudu 17 mata mage piya malli akwela tharuna sewa sabawen mudal adara athuwa niwasa thana dunna mata hasban karada karanna patan gath nisa man ama niwasen danata aurudu 6kalin awith mage mahagedara padinchi una danata auruddak athi daruwoo 4dena mawa gawa dala saudi ratata awith ethin mage hasband ayage akka akwa edama wikunala mata niwasata wiyadam kala mudal widuliya labagath ha nalalidak sakas kala mudal nomatha a sadaha ma kumak kala yuthuda edama aithi akka edama wikinimata pamanak pamini bawai ahala pahala aya pawa danne ma lankawe siti kalaye aya kisidinaka pamina natha
Padanapathra himikaru wanna piya miyagiya pass ohuge ek puthaku Hera an daruwan athare pamanak mema idama loku aiya visin name karar thama malleeta nodee siteemata uthsaha Dara etha meya ma hata karana loku asadaranayaki ma hata piya urumaya labagatha nohekida?
Mis oba thumiyage pon nambar eka denna berida mata oba thumiyagen godak visthara dena ganna one mokada man mage swamiya neti unata passe mata yanna tenak netuwa asarana wela inne.
Madam man awrudu 50 edama sanwardanata kara wadimal aiya wasara 55 mathala jeewathwanna dimana pathra karu paranapanathi miyagihin keyala edam komasaris thuma wadimal aiyata maga bukthiya wadak na kiyala mul aithiya danna yanawa ahama puluwanda
ස්තුති ඔබතුමියට දැනුවත් කිරිමට
❤🙏🙏🙏ගොඩක් පින් මිස්
ස්තුතියි මිලකල නොහැකි වටිනා වීඩියෝ එකක්
ගොඩක් පින් මැඩම් . හොදින් පැහැදිළි කරා.
මැඩමි ජිවිත භුක්තිය හිමි අයෙකුට එම ඉඩම බෙදිමක් කරන්න පුලුවන්ද, එම ඉඩමෙි නැවත නිවසක් ඉදිකිරිමට අනුමැතියක් ලබාදිය හැකිද..එසේ සිදුකල හොත් එයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද මැඩමි
ගොඩාක් පිං මිස්..අවුරුදු 23ක් තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා..තෙරුවණ් සරණයි..මිස්
ගොඩක් ස්තුතියි මිස්?තිබුනු ලොකු ප්‍රශ්නයකට උත්තර හම්බ උනා!🙏🙏🙏
Godak dewal igena gaththa me channel eka haraha issrhtama ynna jayawewa..subapethum❤
Thrue ..👍
Godakk pinn miss 25aurudu prassnayata visadumm lebuna
මැඩම් මගේ මහත්තයගෙ අවිවාහක නැන්දා ට හිමි ස්වර්ණ ඹූමි ඔප්පු වෙ අපි අවුරුදු 15 ජීවත් වෙනව. මහත්තයගෙ තත්තා මිය ගිය පසු මහත්‍තයගේ අයියා රන්ඩු කරලා අපේ ගැර්ජි කොටස ගෙයක් කරලා පදිංචි උන මහත්තයගෙ අම්මා ඉන්නෙ අපිත් එක්ක අපි ඉඩ මදි නිසා කමරයක් හැදුවා .අපි ජන්දෙ ගිය අවුරුද්දේ
මහතාගේ ගෙදර ට හැරෙව්වා .පදිංචි ය පෙන්නන ඕන නිසා ම.දැන් ඔප්පු හදන්න ගියා ම මහතා ගෙ අයියා ට ඔප්පු හදනවලු අපිට අම්මා මිය ගියා ම ලු මේක ට පිලිතුරක් ඕන.මිස් පීලීස්😊
pasu urumayan nam karala neththam miya giya pudgalayekge namata nam idame oppuwa liya ganne kohomada
Miss api awrudu 20 vithara kuli gewalwal inne apita gewagena yanna idamak hamba una eke jaya bumi oppuwak thiyenne pilithurak denna pin
Me getalu nisa kalayak manasikawa pida vinda siyalu de pehedili una.obathumiyata bohoma pin budusaranai
madam obage durakatana ankayak denna puluwanda apata oba gen idamak gana vissatarakak dana ganna puluwanda
මැඩමි ලොකු පුතා මිය ගිහින් දෙවන පුතාත් මියගිහින් දෙවන පුතාගේ පුතුන් දෙදෙනා පමනක් ඉඩමෙි බුක්තියේ සිටි නමි ඉඩම කාටද අයිති වන්නේ
Ane miss mage mahattaya netiuna a gamanna mahattayage aiya magenn ganna ottuuna
Mis.mama paule wadimal daruwa.mage ammata aithi kubure pasu aithiya namkara thiyenne mage loku puthata oppuwe thiyenne akkara 2i ethana akkara 3k thiyenawa ema kubura danata bukthi widinne mama mage loku puthata oppuwe thiyena premanaya laba di anawasara akkaraya mata laba ganna puluwada mis.
ස්තුතිය ඔබට. අපිට අවශ්‍ය විදියට පිළිතුර ලැබුණ..
🙏🙏🙏
J
Mage Mawata jeevitha butthiya thiyala baala puthata pasu aithiya danna puluwan da
Akke good lak nodanna dewal godak dan gattha idiriyatath bala porotthu wenawa🤘👍
🙏🙏🙏
Me idam walata last weil liyanna puluwanda
Madam math prasnayak thiyenawa misge ponnoekak denawada
madam swarms bumi oppuwak.ehi aithikaru visinma vikunumkarayak lesa pudgalika oppuwak Liya liyapadinchiya danata wasara 24kma wenawa.eya pudgalika lesa thunwana parswaya apii.dan araulak pananagi atha eya pudgalika lesa labagena athi ayama bukthi vidithi. meya rajaye visin visanana akaraya keseda.danata wasara 24kma bukthi Vidi ayata ahimiweida.madam obathumiyata hakinam ikmaninma meya pahada denna.godak pin balan innawa.
Madum rajaye edamak bukti widala waga karala tiyana edaman predesiya lekamtay gramasewakatay a edame wagawa ain karanna puluwanda
Mama paule dewani kasade duwa mis issara kasade amma miyagihin mage amma bnithyanu kula birida issarala kasade daruwan 4 mama5 weniya api idama bedagatah uthth kesefa
Ane miss loku deyakk
Mis thegi oppu sahodaraynta bukthiyak aithiwenawada
Ane mis matath gataluwak tiyanaw.mage ammai thaththai nathiwela.eyala marenakota idama katawath pawarala thibun na.man pawle balama duwa ..man thama gedara ammai thaththai ekka hitiye man kasada badalath amma thaththa ekka hitiye.eth mage loku akka eyage mahththaya nathi unata passe ayamath gedara awith inne eyage lamayath ekka dan eyath gedarin kotasak illanawa.meka sadaranada.ehama eyata aithiyak illanna puluwanda
වර්තමානයේ ප්‍රධාන පත්‍රයකින් ලද ඉඩම් භුක්ති විඳින අයට ඉඩමේ අයිතිය සාදා ගැනීමේ හැකියාව ඇත
Pau ne ayageth mahaththayath nathi nisa ayatath monahari sunnoth hodai ne
Mage mahattayage Paule wedi mall aoya hodata balagana hitiya Aya labaganna
Sinnakkara idam sambadayen kiyanna mis
Miss dimana pathrayakin dunna idamakin nobedu kotasak mul aithikaru visinma wena kenekuta vikunala thiyanwa. Ithuru kotasa katawath pawarala na.mul aithikaru miyagihin dan.ithuru kotase inne ohuge munuburan. Mul aithikaru vikunapu kotasatath dan oun aithiya kiyanawa. Ekata mokada karanne karunika pilithurak balaporoththuwenawa
11:39
අනේ මිස් අපි ඉන්න ඉඩමේ මහගෙදර වගේම ඊට ළඟින්ම අපි හදාගත්ත ගෙදරත් තියනවා.මහගෙදරත් මගේ මහත්තයාගේ තාත්තා සහ ඔහුගේ අක්කා,නංගි දෙන්නත් ඉන්නවා.අපේ ගෙදර මගේ මහත්තයා වගේම මමත් මගේ පුතාලා දෙන්නත් ඉන්නවා.එතකොට ඒ ඉඩම අපි දෙගොල්ලොම භුක්ති විඳිනවනම් කටද ඉඩමේ අයිතිය තියෙන්නේ?ඒ පව්ලේ වැඩිමහල් සහෝදරයා ත් මිය ගිහින්.දෙවනි සහෝදරයා මගේ මහත්තයාගේ තාත්තා.පුලුවන්නම් මිස් මට මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න.
Miss mata pon nabareka denna puluwanda
මැඩමි,මගේ තාත්තා ගේ ඉඩමෙහි නිවසක් සාදා මා ජිවත් වන අතර ,මා කුඩා කල මාගේ පියා මිය ගිය අතර පසුව මාගේ ලොකු සහොදරයා හට එම ඉඩම හිමි වි ඇත,දැනට මාගේ ලොකු සහොදරයා ද මියගොස් ඇත,නව සංසොදන
මගින් මා ජිවත් වන ඉඩමට ඔප්පුනක් සදා ගත හැකිද,තවද මගේ මව මා සමග ජිවත්වෙ,අප ගමෙහි ග්‍රම නිලධාරි වරයා පවසන්නෙ දැනට මියගොස් සිටින මාගේ ලොකු සහොදරයා ගේ බිරිදට ඉඩම අයිති බවත්,ඔනැම අවස්ථාවක මාගේ නිවසට පැමන භුක්ති විදිමෙ අයිතියක් ඇති බවය,මාහට හැගෙන්නෙ ග්‍රාමනිළධාරි වරයා මෙසමිබන්දව නොදැනුවත් බවය.
මැඩම් ජිවිත බුක්තිය හිම් අයකුට ඉඩමක් වෙනත් අයකුට පවරන්න පුලුවන්ද
Miss man mage hasbange akka apita enna aran dipu edamaka jeewath une mata putha labenna masekata kalin edan dan puthata aurudu 17 mata mage piya malli akwela tharuna sewa sabawen mudal adara athuwa niwasa thana dunna mata hasban karada karanna patan gath nisa man ama niwasen danata aurudu 6kalin awith mage mahagedara padinchi una danata auruddak athi daruwoo 4dena mawa gawa dala saudi ratata awith ethin mage hasband ayage akka akwa edama wikunala mata niwasata wiyadam kala mudal widuliya labagath ha nalalidak sakas kala mudal nomatha a sadaha ma kumak kala yuthuda edama aithi akka edama wikinimata pamanak pamini bawai ahala pahala aya pawa danne ma lankawe siti kalaye aya kisidinaka pamina natha
Mis Api Inna edama thaththage ammagea namata thiyeannea.achchi miya gihin awurudu 33k weanawa.achchi pasu urumaya katawath liyala nea.apea thaththa upan da sita mea edamea Innea.thaththagea pawulea weadi Mahal pirimi lamaya miya gihin den awurudu 15k weanawa.a weadimahal pirimi lamayagea biridai daruwoi weanama gamaka padinchi weala innawa.mea edama sanwardanaya karageana geayak hadaggeana upan da sita apea thaththa padinchi weala innawa me edamea.mamath a edamea geayak hadageana innawa .kawada Hari dawasaka apea thaththagea weadimahal aiyagea biridai daruwoi aeawilla apiwa pannanna puluwanda edamean.apea thaththa thamai pawulea weadimahal deawani pirimi lamaya.mis ekmanatama pilithurak deanna.misgea 4n nambarayath Deanna.
Thanks, ❤️
Padanapathra himikaru wanna piya miyagiya pass ohuge ek puthaku Hera an daruwan athare pamanak mema idama loku aiya visin name karar thama malleeta nodee siteemata uthsaha Dara etha meya ma hata karana loku asadaranayaki ma hata piya urumaya labagatha nohekida?
නව ඉඩමි සංසොදන අපහට බලන්න පුලුනද?
Puluwan
ගොඩාක් ස්තුතියි මිස්
Medam mage thaththa mage namata idama pawara thiyenne thaththa miyagosya mawa mage viwahayata akamethiya ,amma mata kubura denne nangita liyanawalu ,karanna puluwanda
Idama mokakda, rajaye idamakda sinnakkara ekakda saha oya idame aithikaru ammad thaththda
Madam mata oyage no eka denna puluwanda me gataluwa gana dana ganna
මිස් මගේ සීයා මිය යන්න පෙර ඉඩ්ම මගේ තාත්තාටත් තාත්තගේ බාල මල්ලීටත් ලියලා තියේනවා එය නැවත වෙනස්කර හැකිද
Mis oba thumiyage pon nambar eka denna berida mata oba thumiyagen godak visthara dena ganna one mokada man mage swamiya neti unata passe mata yanna tenak netuwa asarana wela inne.
මටවිස්තර ටිකක්දැන ගන්න මැඩමි නමිබරය දාන්නපුලුවනිද
Medam.pasu urumaya nam nokara piya miyagiya 2011 wasare.panatha sansodanaya kale 2022.avita mokada wenne?
Warthamanaye idama bukthi widina ayata aithiya hadaganna puluwan adala pradeshiya lekam karyalaye
Mis no tikak dennko විස්තර yak danaganimata
මෙම නීතිය ගොඩ සහ මඩ යන ඉඩම් වර්ග දෙකටම අදාළද
සර් මගේ තාත්තගේ ඉඩම 98 මැනුමෙදි තමයි නම දාලා තියෙන්නේ. තාත්තයි අම්මයි ජීවතුන් අතර නැහැ. ළමයි 4 දෙනෙක් ඉන්නවා නමුත් මම තාත්ත ජීවතුන් අතර ඉද්දිත් නැති වෙලාත් අවුරුදු 2ක් වෙනවා. තනියම භුක්ති විදිනවා මේ ඉඩමට දැන් අර ළමයි අයිතිවාසිකම් කියාගෙන එනවා මේක භුක්තියට අපිට ලබාගන්න පුළුවන්ද එහෙම නැත්නම් ළමයි අතරේ බෙදන්න වෙනවද තේ වගා කරලා තියෙන්නේ LRC
මැඩම් රජයෙන් ලබා දුන් ඉඩමක් පවුලේ බාලයා වන මා හට ඉඩමෙන් කොටසක් වගා කිරීම සඳහා තාත්තා විසින් මා හට ලබාදී තිබෙනවා නමුත් ගෙදර අයට හොර රහසේ වැඩමාල් අයියා ඉඩම සම්පූර්ණයෙන්ම ලියාගෙන පසුව මගේ ඉඩම් කොටසේ මා හට වගා කටයුතුවත් කරගෙන යන්න නොදී පොලිසි ගියා ඉඩම ලියාගෙන විත්තිය දන්නේ තාත්තා මිය ගිහින් අවුරුද්දකට පසුව පොලිසියේදීය ඔප්පුව පෙන්නුවේ මට අයිතිය ඉල්ලා නඩුවක් දැමීමට හැකිද බොහොම ස්තූතියි
මැඩම් මගෙ තාත්තා මිය ගිහින් දැන් අවුරුදු විස්සක් වෙනවා ..මම විවාහ වෙලා ඉන්නෙ ගොඩාක් දුරින් ..මට වැඩිමහල් අක්කලා දෙන්නයි නංගියි. අක්කර තුනක මහගෙදර ඉඩම නංගී නමට ලියල තියෙනවා ..අපි කාටවත් ගෙදර එන්න දෙන්නෙත් නෑ.මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද
Thank you
එතකොට බිරිඳ ට ඉඩමහි භුක්ති ය තිබුනත් අයිතිය ලැබෙන්නෙ නැ නේද
ස්වර්ණ් භූමි ඉඩමක පසු අයිතිය නම්කර නොමැති අවස්ථාවක දෙමාපියන් දෙදෙනාම මිය ගොස් ඇත
ඉඩමේ වැඩි මහලු පුතා දැනට වසර 35 වැඩි කාලයක් නිවස් සදාගෙන පදිංචි විසි සිටී...තවත් දරැවන් දෙදෙනකු සිටින අවස්ථවක තත්වය කෙබදුද.....?👈
Mis ge nambar eka gnna puluwanda
Appe 60 years buthivinthanava appeta ithy illa nadu danna pluvantha
ඔබතුමිය මුනගැසිමට විදියක් කියන්න
රජයේ ඉඩම් අයිතිකරුට දරුවන්ට නොදී විකිණීමට පුලුවන් ද
අයිතිකරුවකු නැති ඉඩමක් මා බුක්තිවිදිමි අවුරුදු 15ක් පමන කලයක් වෙන්වා අයිතිය මාහට ලබාගැනිමට පුලුවන්ද
ඔබගේ ඉඩම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අදාල ඉඩම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න. එවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් කච්චේරි පවත්වන දිනයක් සම්බන්ධයෙන් ඔබව ඔබව දැනුවත් කර
මැඩම් මම පොඩි කාලෙ ඉදල සිටියෙ මගෙ සීයගෙ ගෙදර ඒ කියන්නෙ අප්පච්චිගෙ තාත්තා..... දැන් සීය නැති වෙලා..... ගේ අලුත් වැඩියා කර සැදුවේ මගේ මුදලින් දැන් ආච්චි කියනව අප්පච්චිටවත් මටවත් ලියන්නෑ කියලා නැන්දලා දෙන්නාට ලියනව කියල කියන්නෙ අප්පච්චි පව්ලෙ දෙවනියා අපි මොකද්ද කරන්නේ........ ඔබව සම්බන්ද කරගන්න පුලුවන්ද මට පිලිතුරක් ලබාදෙන්න
මැඩම්, ස්වර්ණ භූමි ඔප්පුවක් තියෙන අපි මේ වෙද්දී වසර ගනනාවක් පීඩා විදිනව. ඊට හේතුව පිරිමි දරුවන් 6 සහ ගැහැණු දරුවන් 5 යුත් පවුලකි. දැනට ඉඩමේ මුල් හිමිකරු මියගොස්. පැවරුම් කරුවෙක් නම්කර ඇත. නමුත් පැවරුම් කරුද මියගොස් ඇත. දැනට මෙම ඉඩමේ පදිංචිව සිටින්නේ සියලු දරුවන්ගෙන් පිරිමි දරුවන් පමණි. තවද පැවරුම් කරුගේ බිරිඳද මියගොස්. එම පවුලේ දරුවන් 6 කි පිරිමි දරුවන් 3 ක් හා ගැහැණු දරුවන් 3 කි. එයින් එක පිරිමි දරුවෙක් හා ගැහැණු දරුවෙක් හැර සෙසු දරුවන් 4 දෙනා සමග මෙම ඉඩමේ පදිංචිව සිටි. තවද ඉඩම් හිමිකරුගේ දැන් ජීවතුන් අතර පදිංචි පිරි දරුවන් 2 කි. මෙම ඉඩම බෙදා වෙන්කර ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඊට හේතුව පැවරුම් කරුගේ වැඩි මහල් ගැහැණු දරුවා ඊට අකමැත්ත පල කිරීම හේතුවෙන්. ඇය මෙම ඉඩමේ පදිංචි කාරියක් නොවීම ඊට හේතුවකි. එම නිසා මෙම ගැටලුව විසදා ගැනීම සදහා කුමක් කලයුතුද.
Biridata .samiyata
මට උපදෙස් ලබා ගැනීමට ඔබතුමිය මුනගැසීමට විදියක් කයන්න
Mage mahattaya aurudu 30kk nadattu Kara aka aitikara Ganna tamai Paule wedi mall aoya balagana hitiye
මැඩම් මට ප්‍රශ්නයක් තියෙනව,මගෙ තාත්තා නැතිඋනා,එයා මල්ලිත් එක්කයි මහ ගෙදර හිටියෙ,මම එයාගෙන් පර්චස් දහයක් ඉල්ලුව මොකද මම දික්කසාද වෙලා තනියම ඉන්නෙ ඉන්න තැනක් නෑ මට,ඒත් තාත්තා හදිසියේ නැතිඋනා,දැන් මම ,AG,office,එකෙන් ඇහුවම ඒක මල්ලිට විතරයි කිව්ව,මට එතකොට ඉල්ලීමක් කරන්නවත් බැරිද,මම දැනට යාළුවෙක් ගාව ඉන්නෙ,මට ඉඩම් ගන්න වත්කමක් නෑ ,මේක සාදාරනයක් නැද්ද,එයා මාත් එක්ක රන්ඩු කරා දෙන්න බෑ කියල,මට අයිය අක්ක මල්ලි අපි හතර දෙනෙක් ඉන්නව,මල්ලි දෙවෙනි කසාදෙ දරුවා
miss phon no ek dannako
ගැහැණු දරුවන් සැලකීමේදී අවිවාහක ගැහැණු ලෙස සදහන් කර විවාහක ගැහැණු දරුවන්ට අවසාන ප්‍රමුඛත්වය ලබා දීම ට පනත සංශෝධනය කිරිම යෝග්‍ය වේ. මන්ද වැඩිමහල් ගැහැණු දරුවා විදේශිකයෙකු හෝ විජාතික යමෙකු හෝ පිටස්තර යෙකු සමග විවාහ වී ඇත්නම් ඉඩම සැබවින්ම සංවර්ධන ය කළ මුළු පවුලටම එය අහිමි. වීමට ඉඩ ඇත.
Mis mata kata karanna pone no ekak dennako.rajaye idamaka getaluwak.paule kenek nowana kenek balen bukthi vidinawa
ෆෝන් නම්බර් එක දෙන්න
ම්ස් ඔයාගෙ pohona nambaraya DanawD
Prashnayak puluwan comment karanna
Dedenaku wetha pawaru idamaka thani aithiya labagatha hekida danata idame padinchi ma avwahakaya ma visin idama sanwardanaya kara bukthi vidina athara anek kena wenama pradesayaka niwesak thana padinchi wela inne aeya ma hata idame thani aithiya ganna lipiyak laba di atha
පැරණි හා නව ක්‍රම දෙකම ක්‍රියාත්මක වන්නෙ නම් වඩා හොදයි. මොකද සාදාරනව කටයුතු කරන කෙනාට විසදුම දිය හැකිය .
Thanks ok
Ms ඔයා ga pohon nambaraya දනවාද
Madam man awrudu 50 edama sanwardanata kara wadimal aiya wasara 55 mathala jeewathwanna dimana pathra karu paranapanathi miyagihin keyala edam komasaris thuma wadimal aiyata maga bukthiya wadak na kiyala mul aithiya danna yanawa ahama puluwanda
මාගේ සින්නක්කර ඔප්පු සහිත ඉඩමේ අනවසරයෙන් පුද්ගලයෙකු නිවසක් සාදාගෙන පදිංචි වී සිටියි .එම් පුද්ගලයා ඉවත් කිරිමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?
කරුණාකරල ඔබගේ දුරකතන අංකය ලබාදෙන්න
Lrc එකෙන් නිවසක් සාදා ගැනීම සඳහා මගේ පියාට විකුණුම්කරයක් ලෙස ඉඩමක් ලැබුන අතර මෑතකදී මම එය මුදලට මිලදී ගත්තා. ඒ විකුණුම්කරයක් ලෙස. එය වලංගු ඔප්පුවක් ද
ඔව් වලංගුයි
Medam..oba..thumeyagn..mehema..prsnayk..ahanna..pelithuru..denawada...................,.....................mage .thththa..meya..gehen..edama..akkra..01..thyenewa..eyen..kotasaka..mama..newask..sada..jewth..wenawa..mage..kokasa..bukthe..vedenne..mama....mage..malli..aneth..kotasa..sanwardana..kera..bukthe..vedenawa..........,..........
...mage..mallita....mehe..padenche..ne..coleba..thama..eya..padanche..vela..enne..eth..eya..mata..keyenawa..eyatalu..urume..keyla..mata..gedaren..yannalu..ehema..keranna..puluwanda..........mage..kotass..mata..leya..ganna..puluwanda..amath..mata..wedeya..malleta..thamyi..wede..selekele..mata..asadaranyk..veyida..obethumeya..mata..pehedele..keremak..keranewada..medamta..bohoma..pen