I've tried this before. Yes this workd wonders on my skin. Even I applyied on hands & feets too. Do this remedie & get better results girls... you'll never disappointed 👌✌️
I really dont know about it dear... it will do. But If can, always better go with natural coffee grounds for skin treatments. I use Harischandra & another organic coffee powder, they are natural & 👌
Kiyaganna bari tharam mata sathutui 😭❤️.... Mage moona puduma widihata අඳුරු wela thibune... Kannadiyen Balanna bari tharamatama... Ada ahamben akkage me video eka dakala danma karanna one kiyala man kara 🥺. Hithaganna bha mata.. E අඳුර nathi welama giya akke... Magic ekak wage... Thank you soo much oyata 🙏❤... Jesu pihitai 😘...
@@Elena-xq5pv aneee ya could be 😊😊 I was telling with my experience. I have seen about that ABC juice as well but i havent try it yet. thank you for that recommendation as well ♥️
I've tried this before. Yes this workd wonders on my skin. Even I applyied on hands & feets too. Do this remedie & get better results girls... you'll never disappointed 👌✌️
Thank you 🌹♥️❤️🥰
Can we use instant coffee ?
Thankyou..❤️❤️
I really dont know about it dear... it will do. But If can, always better go with natural coffee grounds for skin treatments. I use Harischandra & another organic coffee powder, they are natural & 👌
@@nawodawickramanayake9718 p
මෙකෙ ගොඩක් හොද පතිපල තියෙයි අක්කියො මන් ආස අක්කි කියා දුන්න කඩල පිටි පෙස් පැක් එකට එකෙන් හොදම පතිපල ලැබුනා මෙකෙනුත් එ වගෙම හොද පතිපල තියෙ 😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මොනා නැතත් කට හඩ නම් මාරම ලස්සනයි අක්කි අහන් ඉන්න ආස හිතෙනවා❤️😘
ඉදිරිපත් කරන විදිය හඩ මාරම රහයි .හරිම ලස්සනයි .වැඩෙත් හොද ඇති .ස්තුතියි මැණික .බුදු සරණයි .
Lips වල කළු පාට නැති කර ගන්න ප්‍රතිකාර යක් කියනවද
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි අනේ 😊.වීඩියෝ එකත් පට්ට 👍.i ll definitely try this 😘💕
meka kara akkee... hoda results thiynv plweni dawasenma... thank u❤❤
Akke full body treatment pack ekk kynkooo.පිට predashaye tibena aduru bawa nati kra gnn treatment ekk kynkoo akki.plz 🙏🙏🙏🙏🙏
Akke දණිස් කලු වෙලා තියෙන එකට කරන්න හොද treatment එකක් කියන්නකෝ........
ඔව් අනේ දනිස්,වැලමිට කලු වෙනවට මොනා හරි කියන්නකෝ 🥺
ගොඩාක් පිං අක්කි ඔයා තවත් ලස්සන වෙන්න ඕනි. 😍😍😍😍
ස්තූතියි ඔයාට . මටත් හොඳ ප්‍රතිඵල ආවා. ❤️
මේ තියෙන්නේ අක්කි මම ආසම පච්ක් එක.. මම ගොඩක් ආසයි මේ pack එකට.. මට හොද ප්‍රතිඵල තිබ්බා අක්කියෝ 🥰😘
අක්කි අත්වලට එහෙම කරන්න හොද scrub එකක් ගැන කියලා දෙන්නකො.මගේ අත් අව්වට පිච්චිලා වගේ මොනා කලත් ඒක හරියන්නෙ නැහැනෙ
තෑන්ක්ස් අක්කියෝ...😍😍ඇත්තටම කොෆී වලින් කරන ට්‍රීට්මන්ට් නම් නියමයි...හොද රිසාට් තියෙනවා...☺️☺️🥰🥰🥰
Hamadama karanna oonida oya facial eka ...
Results ganna
Oya කියලා dena දේවල් ගොඩාක් හොඳයි akkiyo
♥️මට කියන්න ඔනෙ අක්කි මරයි කියන්නෙ මන් මෙච්චර දවසක් පවිචිකරෙ කඩෙ ගත්පු එවා එත් එච්එච්චර ලස්සන නැ මෙ විදිය කරා අනෙ ගොඩක් ලස්සන උනා මට කියාගන්න බැරි තරම් දැන ද්වස් 14 කරා ගොඩක් පින් අක්කි ♥️♥️
Oya dwasa gane aka digtma use krda dr
අක්කි කියන්න වචන නා මට නම්. Salon එකකට ගිහින්වත් මෙහෙම කරගන්න ba. ඔයාට ගොඩක් පින්. මට නම් හිතාගන්නවත් බා
♥️❤️😘🌹🌹🌹
Akki oya meka kalin kiyala dunna..man meka try kara..godak hoda facial ekak tmai meka..parissamin inna..budu saranai..😍😍
අක්කි මේකෙන් මටත් හොදයි ප්‍රතිපල තියෙනවා.. මුනට වගේම අත්වල සහ පය වල ගාන්නත් මොනවා හරි දානවද?? Please අක්කි ❤❤
Oyage video nam nice.man oya kiyapu body lotion eka haduwa akke.mata dawas deken prathipala dunna.eka nam best.👍👍👍👍👍👍❤️❤️❤️😘
Wow නංගා සැබෑම වෙනසක්..thank you මැණික..🤗🙏😍
Mat gawa.niyamai akkooo..budu saranai.thank u godaak.apiwa lassana karanawata
අක්කීයෝ බ්‍රක්ග්‍රෞන්ඩ් එක වෙනස් කරගන්නකෝ අනේ..ඔය පාට අදුරුයි ඔයගේ මුණ🥺💖
ඔයාට ගොඩාරියක් ස්තුති bleaching cream ගාලා නවත්තලා මුන කට්ට කලු වෙලා හිටියෙ මාස ගාණක් treatment කළත් කලු ගතිය ගියෙම නැහැ . මේ pack එක එක පාරයි පාවිච්චි කලේ කියන්න වචන නැහැ ඒ තරම් වෙනසක් ලැබුනා පුදුම සතුටක් ලැබුනා . ඔයාට ගොඩක් පින් නන්ගියො 🙏🙏🙏🙏❤️❤️❤️
Thank you akki.....oyage videos walata mam godak kamathi....me video ekata godaaaak kamthi.....
මම මේක ඊයේ කරා ඇත්තටම හොදම results තියෙනවා මට ❤
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට.මේ දේ සතිය ට දවස් කීයක් කරන්ට ඕනිද
මී පැණි කොහෙන්ද හොයන්නෙ.😢 මී පැණි නැතුව කරාට කමක් නැද්ද.
ඔයානම් මරු අක්කා.මටත් ගොඩක් වට්නව ඔයාගෙ මේ video..මම ගොඩක් වෙලාවට අව්වෙ ඉන්න කෙනෙක්.මේකනම් මරු.thanks.
😮😢
නියමයී අක්කියෝ..❤
අක්කි පාටියකට යන්න සති 2ක්ට කලින් මුහුනයි, මුලු ඇගමයි ලස්සන කරන විදිහක් ඉක්මනට කියන්නකො
Oyage voice eka nm 👌
Mi pani naththam monadadanne❤
Oya nm hrima shok ane oyge video mm hemdama blnwa awa godaaaak hodayi❤
Kiyaganna bari tharam mata sathutui 😭❤️.... Mage moona puduma widihata අඳුරු wela thibune... Kannadiyen Balanna bari tharamatama... Ada ahamben akkage me video eka dakala danma karanna one kiyala man kara 🥺. Hithaganna bha mata.. E අඳුර nathi welama giya akke... Magic ekak wage... Thank you soo much oyata 🙏❤... Jesu pihitai 😘...
Ane aththamaha mama auwe gihin hodatama adurui
@@wasanawickramasinghe3527 aththamaiii☺️... Karala balannako. Hoda prathipala labenawa.
Dawas keeyak karda eka digata
Ane thank you akki eka aththatama hodai godak wiswasaii❤❤❤❤❤❤❤❤❤
Akke maru apith gewa Dan sudui❤❤❤
මෙම දෙවල් කියලා දෙන එක ට ස්තුතියි 👍👍❤️
ඒකනන් මැජික් එකක් අක්කේ. මාරම වෙනසක් මගේ මූන දැන්😍
Athta Ada na go keyanne
අක්කෙ පැහැපත් වෙන්න හොද ලේසියෙන් හදන්න පුලුවන් බොන්න දෙයක් කියන්නකෝ😚
ABC juice
Carrot juice
@@arshinijayathilake4247 ABC juice contains..apple,beet, carrot all..so it's perfect than only drinking carrot
@@Elena-xq5pv aneee ya could be 😊😊 I was telling with my experience. I have seen about that ABC juice as well but i havent try it yet. thank you for that recommendation as well ♥️
අක්කේ මුලින් ම හදපු එකට කෝමාරිකා ජෙල් නැතුව කෝමාරිකා දැම්මට අවුලක් නැද්ද.ඕක කරොත් කළු ලප නැති කර ගන්න පුලුවන්ද අනේ මට කියන්නකෝ
Akke me facial eka godak hodaii..dawas dekakata parak meka karata kamk nadda.oya thawa thawat lassana wenna oni..❤
තෙල් samak tiyana අයට හොඳයිද
Mn oya katha karana vidihata asai❤
අනේ අක්කි මං ආසම facial එක coffee facial එක අක්කි කියනවා වගේම පලවෙනි ආලේප වාරෙන්ම ඇත්තටම results තියෙනව,❤️ 🤟thanks for u darling ❤😘😘coffee pac එක වෙලෙනකොට තමයි මරු අක්කි.. 🤣🤣 එක පාරට කවුරු හරි දැක්කම බය වෙනවා,,🤣
Amo ow
@@kavindyasewmini2697 😁🤣
Me step 3 ekaparama karanna oneda.. Kurule ehema enne na neda
Ane ow background eken oyawa adurui wage oyage lassana apita hodata penne background eka light unoth thamai
Ape gedra inna bawwo hangenwa bayata🤭😅
ඉදිරිපත් කිරීමට ගොඩක් කැමැති
Akki pimpal thiyena munakata meka gawoth alajik veida 🥺
Akke open pores ekata vdo ekak danna koo pls.
Akke tuwala hoda unama ati vena tuwala pellam neti kara ganna vidihak kiyannako
අක්කි කියන්නකො නියපොතු වවා ගන්න සත්කාරයක්...
සදා..අනේ ඔය කොන්ඩ දාගෙන ඉන්න බෝ එක ගලවන්නකෝ please.. ඒකෙන් ඔයාගෙ look එක ගිහිල්ලා
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
වේළුණු කකුල් වලට....මොකද කරන්නේ අක්කි...ඉක්මනටම දනවාද
Athamai godak hodai Muna hugak pehepath wenawa...den mage Muna hugak pehepath
Akka me frij eke dala thyaganna puluwanda
Mt combination skin ekak tiyenne .yoghurt ekathu krannda...mune podi ගෙඩි wageth tiyenwa 😊😊😊
ඉක්මනින් කොන්ඩේ වවා ගන්න විදිහක් කියන්නකෝ
Akki mata pavichchi karanna hoda food sabriment ekkkiyannako
මාත් මේක කරා ඇත්තටම හොදයි මට පලවෙනි දවසෙම මට රිසාට් එකක් තිබ්බා හරිම සිනිදුයි මූන
Thank you so muck akke vedio ek nm maru 😍💝🔥
Aththatm godk hoda pathipala thiynwa thanks akkiyoo
Komarika jel kohenda ganne kiyannko
Meeeka nm pttaaa.. Mn kara...results supiriiiii
සතියට කී පාරක් කරන්න ඕනෙද?
නෙස්කැෆේ ගත්තට කමක් නැද්ද
akke veet karanna wediyak kiyanna ko .....😒kakul athwala lesi kramayak kiyanna ko seeni rath karala karana eka harima wedana karii eka nisa lesi wediyak kiyanna ko pls...😢😔😓💔
Coffee ganne kade thiyana coffe neda❤
අක්කේ ඔයි treatment එකේ ස්ක්‍රබ් එක නම් මන් කරනවා ගොඩක් හොදයි ❤️❤️හොද ප්‍රතිඵල තියනවා..
Kade tiyana coffe kudu hoda nedda
Ewa thamai mn nm gaththe
කැරට්&පොටේටෝ ෆේස් මාස්ක් එක ගැන වීඩියෝවක් දාන්නකෝ අක්කේ❤😊👌
Akki Meka sathiyata kiparak ganna puluwanda
Oyata godak sithalaii harima lasiyan kiyala dunna
Akki fece pak ekata anivaryenma mi peni danna onida
Eka maru❤👍
Akkii meta nam mara hodaii annee ❤❤❤❤❤
අනේ අක්කියෝ කෝපි scrub එක ගාලා ටිකක් වෙලා යනකොට කලු වෙනව නේ
Anee athamai coffee facial ekanam niyamai suddiyee❤️❤️❤️😘
akka use karapu komarika jel eke name eka kiyannko
මේක මං කරනවා අක්කි...හොද results තියනවා...මගේ මූනේ තිබ්බ කුරුලෑ ටිකත් අඩු උනා...මෙක මං කරන්නේ ගොඩාක් කල් ඉදන් අක්කියෝ😁😘
දවස් කීයක් 🥺කරන්න ඔනෙද
Dr sathiyata කීපාරක් ගන්න ඕනෙද?❤️
Me thunama eka dawase karanna onida akkiyooo
Yuhi Cutie akki pana adath oya godak lassanai 🥰😘
Blechin cream gaddi hoda නැද්ද gnna
Akka Meka boyslata use karanna puluvanda
Akki scrub ekata komarika venuvata තක්කාලි gaththata kamak nedda
Matath danaganna one komarika keli natnm jel use karata kamak nadda ???
Mona brand coofee da ganne pls replay
Akki me scrub eka karanakota evon scrub eka use karanna puluvandha...?
අත් කකුල් වලට එකක් කියන්නකො 🥺
Mekata Rose water danna barida pac ekata instead of water
Anee akki kaden gththa aloe jel ekk reta use krnwa mn..eka gaddi as wlata kadulu enwne..ai akki em..aye mm ek use krnn epada.plz reply
Man akkige video balala Hoda ප්‍රතිඵල laba gaththa mamath meka karal balanawa ඔයාට ගොඩක් පින් අක්කේ 🥰🙏🥺
අක්කේ අත් දෙක පැහැපත් කර ගන්න විදිහක් කියන්නකෝ
ඔව් අක්කී කියන්නකො අත් කළුවෙනවා අව පැහැ වෙනවා අව්වට ගියාම එතකොට ඇග ම එකපාටක් නෑ😢
අනේ ඇත්තටම මරු මෙක අක්කි 👌 මාරයි මට ලොකු වෙනසක් බලාගන්න පුලුවන් උනා .ඔයාට ගොඩක් ස්තූතියි 🙏
ගොඩක් තෑන්ක්ස් අක්කියෝ ..🥰
Me pak eka dawasa gane gawata kamak nadda akkiyo.ane kiyannako
අක්කි නලලෙ ගෙඩි දාන එක නැති කරගන්න විදියක් කියන්නකෝ
Ane matt hissori nisd dnne ne
Plz කියන්නකෝ ❤❤😊😢
Akki natural honey hoygnn tikk amarui💔 honey aniwarenma onid 🙂
Kadalapiti වෙනුවට multhani mitti ගත්තට කමක් නැද්ද අක්කි
Miss me tricmant අවුරුදු 13 kenekuta kamak nedda