කැතම කැත වුණු දුවගෙ මූණ ජාති 2න් ලේසියෙන්ම මං ලස්සන කළ විදිය Pimple Treatment Kusala Simple Life ❤❤

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 495

  • @jaya8850
    @jaya8850 10 днів тому +30

    මගෙත් කාලයක් ඔහොම තිබ්බා මූණ.අපේ අම්මනම් මට මොකුත් හදල දීල නැහැ .ස්කෝලෙ යන කාලේ නිසා මටත් තේරුමක් නැහැ .ගානක් උනේ නැහැ .ලොකු වෙද්දි මූණ කැතට පේද්දි තමයි මටම එපා උනේ.සැලෝන් එකට අයිබ්‍රෝස් හදන්න ගියාම ඒ අක්කා තමයි උපදෙස් දුන්නේ නංගි හරිම කැතයි.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න කියල .ඊට පස්සේ මම බෙහෙත් ගත්තා.40% වගේ අඩු උනා.ඒත් ආයෙම එනවා බෙහෙත් ඉවර උන ගමන්.ඊට පස්සේ එපාම වෙලා ආයුර්වේද බෙහෙත් කරා.ඒකෙන් තමයි අඩු උනේ.ඒත් වලවල් ගතිය තාම තියෙනවා .
    සුදු හදුන්
    වෙනිවැල් කුඩු
    මී පැණි
    කලාදුරු අලපිටි
    කෝමාරිකා සමව අරන් පැක් හදල දැම්මා මම .කැමති අය කරන්න .හතුරෙකුගෙවත් මූණට මෙහෙම වෙන්න එපා.මම දන්නවා මම මානසිකව වැටුන හැටි.ඔයා හරිම හොද අම්මා කෙනෙක්❤

  • @LakshithaRuwan-i3t
    @LakshithaRuwan-i3t 7 днів тому +10

    තමන්ට හරි ගිය දේ තව කෙනෙක්ට කියා දෙන පිනෙන් දුව තව ගොඩක් ලස්සන වෙන්න ඔනී ඔයාටත් ගොඩක් පින්

  • @dilkiemanshadezoysa5563
    @dilkiemanshadezoysa5563 2 місяці тому +159

    මේක කරන්න අරන් මං සතියයි මගේ මුණ තෙල් සහිත සමක් මුලු මුණෙම කුරුලෑ මං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා අඩු වුනේ නෑ ඒත් මේක හරියටම හරි මගේ කුරුලෑ නැති වුනා ගොඩාක් පිං

    • @nethminiranawaka3775
      @nethminiranawaka3775 Місяць тому

      මුළු මූණෙම ගෑවද ඔයා...

    • @sandunims5774
      @sandunims5774 28 днів тому +2

      මූනෙ වලවල් වලට හොදයිද

    • @HasiniKavindya-y7o
      @HasiniKavindya-y7o 14 днів тому

      මේක කරලා ඉවර උනාම මූන කසන්නෙ නැද්ද ඒක අව්ලක් නැද්ද

    • @SupunLakshitha-u7h
      @SupunLakshitha-u7h 4 дні тому

      @@nethminiranawaka3775 shhshhhhhdhhhhhhhjhjjhdjsd

    • @HNmind-pl7ir
      @HNmind-pl7ir 2 дні тому

      එහෙම අවුලක් නැ​@@HasiniKavindya-y7o

  • @sudu6841
    @sudu6841 3 місяці тому +121

    හරිම වටිනව මිස්.ඔයාට ගොඩාක් පිං.මෙහෙම කුරුලෑ ආවම ගැහැණු ළමයි මොනතරමි දුකින් ඇද්ද.ඔබ තුමිය එයට විසදුම සත පහක් අය නොකර කියල දුන්න.ස්තූතියි.❤❤❤

  • @anojakumuduni1695
    @anojakumuduni1695 День тому +1

    මං කුරුඳු කුඩු ගැන දැනගෙන හිටියෙ නෑ.මං දුවට හදලා දුන්නෙ මී පැණි එක්ක සුදු හඳුන් කුඩු මිශ්‍ර කරලා . ගොඩක් ස්තුතියි දැනුවත් කළාට

  • @SmilingCookingApron-jk7vv
    @SmilingCookingApron-jk7vv 3 місяці тому +12

    ගොඩක් ස්තුති මගේ දුවගේ මූණෙත් kurula මේක මට ගොඩක් වටිනවා .මමත් දුවගේ මුහුණ ලස්සන කරනවා මේක ගාලා ගොඩක් පින්❤❤❤

  • @Savii510
    @Savii510 3 місяці тому +103

    මගෙත් මූණේ pimples තියනවා. ගොඩාක්මත් නෙවෙයි ටිකක්. මං දැන් අවුරුදු දෙකක වගේ ඉඳන් Salon එකේ pimple treatment කරා. ඒත් ළඟදිනම් කරේ නෑ.. ඒකත් හොඳයි. හැබැයි ආයේ pimples එනවා ඉතින්... මං මේ ළඟකදි ඉඳන් හොඳට වතුර බොනවා. කෝමාරිකයි මී පැණි එකට දාලා ගානවා. මේ video එකේ තියන treatement එකත් කරන්න ගත්තා. මටත් දැනෙනවා ඒකෙ ගුණයක් තියෙනවා කියලා...
    ගොඩක් ස්තූතියි❤

    • @bhagya734
      @bhagya734 2 місяці тому

      Dn oyge pimple adui da

    • @Savii510
      @Savii510 Місяць тому

      @@bhagya734
      Mn eka digata gewe ne🥲

  • @LiyanagePerera-l9k
    @LiyanagePerera-l9k 2 місяці тому +44

    නැන්දේ මේ වීඩියෝ එක බලලා මමත් මේ විදිහටම කලා.. දැන් කුරුලෑ, ලප, ගොඩක්ම අඩුයි.. බොහොම ස්තුතියි නැන්දට මේ වීඩියෝ එක කලාට

  • @vihangitiktok
    @vihangitiktok 3 дні тому +1

    Thank you , මමත් ගොඩක් දේවල් කරා මූණ ට. මේක කරල මං ආයෙමත් comment එකක් දාන්නම්ම්..❤❤

  • @vihangasathsarani-m9h
    @vihangasathsarani-m9h 2 місяці тому +21

    අනේ aunty පුලුවන් නම් blackheads වලට හොඳ බෙහෙතක් කියන්නකෝ😢

  • @Shashyy07
    @Shashyy07 4 місяці тому +56

    මේක ඇත්තටම හොඳ ප්‍රතිකාරයක් ❤

    • @DaneeshaSathsarani-p9h
      @DaneeshaSathsarani-p9h 3 місяці тому

      𝐩𝐢𝐦𝐩𝐥𝐞𝐬 𝐦𝐞𝐤𝐞𝐧𝐰𝐝 𝐚𝐧𝐞 🤔

  • @DewniImodya
    @DewniImodya 3 місяці тому +55

    ගොඩාක් පින් කුරුලෑ හෛන්දා මාරම ප්‍රශ්නයක හිටියේ ❤❤

    • @අලි
      @අලි 3 місяці тому +1

      Mata nam dermatologist kenek dunna acne x pert kiyala ekak.ekata Sathi deken adu una.masayak withara yaddi okkoma nethi una.teatree oil face wash ekak.

    • @HansaniUpamenaka
      @HansaniUpamenaka 3 місяці тому

      මේක මූනේ ගාලා කොච්චර වෙලාවකින්ද සෝදන්න ඔනේ....

    • @Dilen-f6o
      @Dilen-f6o 2 місяці тому +1

      ​@@HansaniUpamenakaමට නම් අවුලක් නෑ මම කොල්ලෙක් හින්දා 😊

    • @gunasekara27_89
      @gunasekara27_89 2 місяці тому

      ​@@Dilen-f6ouba oka hamatanama kiylne bn😅mokd kollek kiyala agawanawada uba anik unta😂

  • @Chamodi.tharuka-liyanage_
    @Chamodi.tharuka-liyanage_ 3 місяці тому +27

    ඇත්තටම මේක හොදයි මාත් කරා සති දෙකකින් විතර මගේ කුරුලැ අඩූ උනා ගොඩාක් පින් මොනා කරත් අඩූ උනේ නෑ

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 4 місяці тому +17

    අක්කියෝ ගොඩාක් ස්තූතියි බුදු සරණයි අක්කියෝ ඔයාට ❤❤❤❤❤

  • @khushiamarasinghe9377
    @khushiamarasinghe9377 3 місяці тому +98

    මගෙ මූණත් නාස්ති උනා...එකම දෙයයි කරන්න තියෙන්නෙ..මූනෙ තියන සිදුරු ඇරෙන හැම අවස්ථාවකම toner එහෙකින් ඒව වහගන්න...එහෙම වහල තමා හැම ක්‍රීම් එකක්ම use කරන්න ඕන...එතකොට පිම්ප්ල් ඇත්තටම අඩු වෙනව.....සිදුරු ඇරුන වෙලාවට එලියටවත් යන්න එපා...එහෙම උනොත් ඇරුණු සිදුරු වලට දුහුවිලි කුනු ඇතුලත් වෙනව...එතකොටයි පිම්පල් එන්න තියන ප්‍රතිශතය වැඩි වෙන්නෙ.....

    • @AchiniDilakshi
      @AchiniDilakshi 2 місяці тому +1

      කොහොමද කරන්නේ කියලා කියන්න

    • @sindumee1615
      @sindumee1615 2 місяці тому +3

      ​@@AchiniDilakshi අයිස් වතුරෙන් හරි අයිස් කැටයක් මූණේ ගෑවම සිදුරු තද වෙලා වැහෙනවා. රස්නෙට තමයි රෝමකූප විවුර්ත වෙන්නේ.

    • @PDayawathi
      @PDayawathi 2 місяці тому

      ​@@sindumee1615ඉතා වැදගත්ම වන වැඩසටහනක්

    • @Dilen-f6o
      @Dilen-f6o 2 місяці тому +2

      ​@@sindumee1615 මට නම් අවුලක් නෑ මම කොල්ලෙක් හින්දා 😊

    • @NimeshMadushan-qu9up
      @NimeshMadushan-qu9up 2 місяці тому

      😊😊😊

  • @esalapriyabashana2968
    @esalapriyabashana2968 Місяць тому +20

    API hamogema kurula nathi wenna ona 😊

  • @ChandrikaGamage-wj4xm
    @ChandrikaGamage-wj4xm 3 місяці тому +13

    ඔයා ගෙදුව හරිම ලස්සනයි

  • @dinu5942
    @dinu5942 3 місяці тому +42

    මගේ මූණේ කුරුලෑ අවෘදු 6 ක් විතර තිබ්බා,වෙලාවකට වැඩි වෙනවා ,එම උනාම ගෙදර අයටවත් මූණ පෙන්න වත් න් අකමැති උනා,බෙහෙත් ගත්තා ,ක්ලීනි ගියා,තෙල් මතිරුවා හරි ගියේම නෑ,පස්සේ මන් නිකම් අයිස් කැට තුනක් ගානේ උදේ හවස ගෑවා,ක්‍රීම් මොනවත් යූස් කරන්නැ දැන් මූනේ එක් කුරුලෑවක් නෑ,😊

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 4 місяці тому +66

    නියමයි මටත් ලොකු ප්‍රශ්නයක් කුරුලෑ ගොඩක් පින්

    • @charmlife8785
      @charmlife8785  4 місяці тому +3

      ❤❤❤❤

    • @nimalles2228
      @nimalles2228 4 місяці тому +1

      ඔහොම අතුල්ලන්නෙ නෑ කුරුලෑ තියන මූණු.

    • @Dilen-f6o
      @Dilen-f6o 2 місяці тому

      ​@@charmlife8785මට නම් අවුලක් නෑ මම කොල්ලෙක් හින්දා 😊

  • @a.g.skumari937
    @a.g.skumari937 4 місяці тому +18

    ගොඩාක් පින් ඔයාට

  • @malijayaraj7130
    @malijayaraj7130 4 місяці тому +91

    මට පික්මන්ටේෂන් වලට ගාන දෙයක් කියන්න මොන දේ කලත් අඩුවක් නෑ දුව හරිම ලස්සනයි දෙවියන්ගේ පිහිටයි ❤❤❤

    • @charmlife8785
      @charmlife8785  4 місяці тому +13

      මේක බලන්න ua-cam.com/video/yxHB45CrQ0U/v-deo.html

    • @Shalika-r7y
      @Shalika-r7y 3 місяці тому +3

      Lacto lotion ek gnn 🥰

    • @damayanthijayasingha2826
      @damayanthijayasingha2826 3 місяці тому +3

      Colombo dr nuwan hodai.ut balanna💯.💯 hodai math giya dan hodai mata

    • @harshanikokila5698
      @harshanikokila5698 3 місяці тому +1

      Kurule nm hody dn eth kalu lapa thiyenwa meka hodayda ewata

    • @maheshikasubashani
      @maheshikasubashani 3 місяці тому +1

      Melosma

  • @Dilu-j6l
    @Dilu-j6l 2 місяці тому +8

    මගේ මූණ පිම්පල් එකක් දෙකක් තියෙනවා කැලැල් සාමාන්‍ය ටිකක් තියෙනවා,ඒත් එක දිගට පිම්පල් එන්නේ නෑ සමහර කාල වලට එනවා,මං මොකුත් ක්‍රීම් ගාන්නේ නැහැ ඇලෝ වෙලා ජෙල් එකක් යූස් කරන්නේ,සබන් උනත් බේබි සබන් ගාන්නේ,මට creamඑකක් වුණත් මගේ හමට ඉක්මනට ඇලජික් වෙනවා,මේ වගේ දෙයක් පාවිච්චි කරන්න සුදුසුයිද🙂,මොකද මට බයයි ඇලජික් වෙයි කියලා

  • @vidurangidulakshika7380
    @vidurangidulakshika7380 3 місяці тому +4

    අනෙ මාත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් කරගෙන විදවන දෙයක් උනා කුරුලෑ...ගොඩක් පින් ❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 3 місяці тому +7

    ගොඩක් පින් හරිම වටිනව ❤️💐

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 3 місяці тому +1

    ගොඩක් ස්තූතිය auntie ඔයාට..මගෙත් වයස 17k..හරියට pimples එනවා..ගොඩක් thankyou ඔයාට..මාත් මේක කරලා බලනවා❤😊

  • @anun6827
    @anun6827 4 місяці тому +42

    මේක හරියටම හරි අත්දැකීමෙන් කියන්නෙ
    කිව්ව විදියට කෝමාරිකත් ගෑවොත් තවත් හොඳයි

  • @ShenuDeesha
    @ShenuDeesha 3 місяці тому +6

    මේක හරියටම හරි ❤

  • @DilmiMaleesha-j8c
    @DilmiMaleesha-j8c День тому

    අනේ මට මේකට හරි ගියේ නැනේ 😢😢😢😢😢 මන් කරා.නවත්තපු ගමන් ආයෙ කුරුලැ එතනම හැදෙනවා 😢😢😢😢😢

  • @damienemy7244
    @damienemy7244 3 місяці тому +12

    අනේ ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට මගේ දුවත් මේ කුරුලෑ වදේ හින්ද පුදුම මානසික පීඩනයකින් ඉන්නෙ මේක මමත් අදම එයාට දෙනවා ඔයාට ගොඩාක් පින් ❤🙏

  • @Shirojayasingha
    @Shirojayasingha 9 днів тому +2

    අනේ මිස් ඔයාට ගොඩාක් පින් මේ video එක දැම්මට....මගේ මූනත් ඔය වගේම පිම්පල් ගොඩාක් ආවා එක පාරම...කර ගන්න දෙයක් නැතුව ඉන්නකොට තමා මේ වීඩියෝ එක දැක්කේ....මම මාසයක් විතර එක දිගටම මෙ විදියට කරා...දැන් මගේ මූනේ පිම්පල් නෑ....ඇත්තමයි ගොඩක් වටින වීඩියෝ එකක්....❤❤

  • @hirunisadamali4375
    @hirunisadamali4375 2 місяці тому +4

    ඔය
    පිම්පල්

    මිස් ඔච්චර ,මම දැකලා තියෙනවා ඔහොම ඔය
    විදියට වැඩිවෙන්නෙ
    කොහොමද ක්‍රිම්
    නිසාද ,මගෙ කවදාවත් පිම්පල්
    ඇවිල්ලා නැ ❤❤❤මට 21යි

  • @priyanganiKumari-f2t
    @priyanganiKumari-f2t 3 місяці тому +15

    ගොඩක් ස්තුතියි අක්කේ. මට ඕනිම වෙලාවට තමයි මේ වීඩියෝ ඒක දැක්කේ ♥️♥️❤️❤️

  • @JanithIdusara-gj9yq
    @JanithIdusara-gj9yq 2 місяці тому +6

    මේක මගෙ පුතාගෙ ගෑවා අනෙ හොදට ම වැඩි උනනෙ

  • @ThiliniWasana-x2o
    @ThiliniWasana-x2o Місяць тому

    මගෙ මුන පුරාම කුරුලැ දාලා බලන්නවත් බැ හරිම කැතයි..මන් කරා ඔක අනෙ ගොඩක් පින් කුරුලැ අඩු වෙලා ගියා♥

  • @shanuvedios
    @shanuvedios 2 місяці тому +5

    එතකොට කැලැල් නැති කර ගත්තෙ කොහොමද අනේ plz කියන්නකෝ😢

  • @suraniprabodhika2756
    @suraniprabodhika2756 2 місяці тому

    ගොඩක් ස්තුති මගෙ මූනෙත් ඔය වගෙ පිම්පල්ස් ගොඩක් තියනවා බෙහෙත් ගත්තට අඩු වෙන්නෙත් නෑ ගොඩක් පින් ඔයාට මේ වගෙ වීඩියෝ එකක් දැම්මට 🙏🙏

  • @isharaishara4987
    @isharaishara4987 15 днів тому +1

    Nande mune Thiyana weelichcha gathiya yanna behethak kiyannako
    Anivaryenma kiyanna nande. Godak pin

  • @thusharithushari1773
    @thusharithushari1773 3 місяці тому +9

    බොහොම පින්..ගොඩාක් දූලට තියෙන ප්‍රශ්නයක්නේ මේක...❤❤❤❤❤

  • @GsghsJshshs
    @GsghsJshshs 13 днів тому

    ස්තුතියි ඔයාට ❤❤❤❤❤

  • @nelumsathsarani7825
    @nelumsathsarani7825 3 місяці тому +2

    ගොඩක් පින් ඔයාට ♥️

  • @SilvaK.P.-ii5im
    @SilvaK.P.-ii5im Місяць тому

    අනේ මේක නං ගොඩක් වටිනවා ❤ මගෙත් ඇක්නි තීනවා මූණෙ.මුකුත්ම පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි මම ඒත් ඇක්නි ආවා.මාස ගානක් හොඳ උනේ නෑ.මම ආයුර්වේදෙන් පවා බෙහෙත් ගත්තා හරි ගියෙ නෑ. අනේ මේක ගාලා දවසක් දෙකක් යද්දී නිකම්ම හොඳ උනා..❤ ගාලා ටිකක් තියද්දි චූටි දැවිල්ලක් එනවා.ඒත් ප්‍රශ්නයක් නෑ.හරිම අවුලෙන් මම හිටියෙ මූණෙ තිබුන චූටි බිබිලි නිසා. ඔයාට ගොඩක් පින් මෙහෙම දේවල් කියලා දෙනවට❤

    • @MadushikaSandamali-r2u
      @MadushikaSandamali-r2u Місяць тому

      oyge mune bibili tbbe beching crem gpu nisda? mget dn masa 8k wge edn tye bibili kisim aduwk ne 😢

    • @SilvaK.P.-ii5im
      @SilvaK.P.-ii5im Місяць тому

      @@MadushikaSandamali-r2u නෑ නෑ මම මුකුත්ම පාවිච්චි කරන්නෑ ක්‍රීම් වර්ග.එලියට යනකොට ඇලෝජෙල් එකක් විතරයි යූස් කරේ. ඇගේ උෂ්ණෙ නිසා ආව බිබිලි මට තීන්නෙ

  • @nalinkumara7149
    @nalinkumara7149 3 місяці тому +13

    කුරුලෑ නිසා ආව ලප සහ වලවල් වලට මොකද කරන්නේ

    • @TasheelaMilhan
      @TasheelaMilhan Місяць тому +1

      lapanam tiken tika adu veyi වළවල් වලටනම් පොටි ටිකක් ගාන්න වෙනව ❤

  • @Chathu-ZV
    @Chathu-ZV 3 місяці тому +2

    බොහොම පින්❤❤

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601 3 місяці тому

    ගොඩක් ස්තූතියි ඔබතුමියට❤❤

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 4 місяці тому +6

    ගොඩක් පිං

  • @swarnamalkanthi6167
    @swarnamalkanthi6167 4 місяці тому +49

    කෙනෙක් කියලා තිබුනා bleaching නිසා කියලා .මගේ පුතාටත් ඔහොමම උනා .පුතා කිසි දෙයක් මුහුනේ ගාන කෙනෙක් නෙමෙයි

    • @DRP-w2h
      @DRP-w2h 4 місяці тому +7

      Ow hormones walata oya wage pimples enna puluwan.

    • @dhammikadilrukshi3669
      @dhammikadilrukshi3669 3 місяці тому +3

      අනේ මගෙ දුවගේ මුහුණේ ගොඩක් කුරලා ගොඩක් තියනවා අව්රුදු ගානක් දැන් බෙහෙත් ගන්නවා අඩු නැහැ සල්ලි විතරයි ගියෙ කිසිම දෙයක් ගහන්ණේ නැහැ මේක හරි කරල බලමු

    • @dilkiemanshadezoysa5563
      @dilkiemanshadezoysa5563 3 місяці тому

      Meke prathipala Enna Kochchara kal giyada

    • @dilkiemanshadezoysa5563
      @dilkiemanshadezoysa5563 3 місяці тому

      Kurule kelali Adu wenawa neda mekata

  • @nethufernado5159
    @nethufernado5159 6 днів тому

    සෙටපිල් වගෙ ක්ලෙන්සර් එකකින් මූන ක්ලෙන්සර් කරල අයිස් කියුබ් use කරල ඕක ඇප්ලයි කරාට කමක් නැද්ද බෙහෙත් අරගෙන අරගෙන ඩොක්ටර් දුන්නෙ ක්ලෙන්සර් එක පිම්පල් නම් අඩු උනා දැනෙනවා බොහො දුරට ඒත් මාර්ක්ස් ගොඩාක් තියනවා තාමත් ගොඩක් 😢

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Місяць тому

    ආදරෙයි ❤❤ දැනුවත් කරනවට. ❤❤

  • @RasikaLakpriya-f2f
    @RasikaLakpriya-f2f 24 дні тому +1

    Godak pin.mageth pinapale thiyenawa.godak ewa kala adu une na.man me tretmaent eka karala balannam .godak pin🙏

  • @shehaniDissanayke
    @shehaniDissanayke 3 місяці тому +10

    අනේ මේ ඉන්නේ අපේ සදා අක්කනේ..මන් එයාව අදුරනවා..

  • @Hasi-e3l
    @Hasi-e3l 2 місяці тому +1

    මාත් දැන් මෙක බැලුවෙ හෙට ඉදන් කරලා බලලා ප්‍රතිඵල කියන්නම් 😊❤

  • @pawaniKaushalya-m9e
    @pawaniKaushalya-m9e 10 днів тому

    මගෙත් ඔහොමයි .....මට හොද face wosh එකක් කියන්නකෝ

  • @GayathriKaushalya-bj3gn
    @GayathriKaushalya-bj3gn 3 місяці тому +9

    නළලෙ ගෙඩි දානවට බෙහෙතක් කියන්නකො කොන්ඩේ ඉස්සොරිත් නෑ එත් නළලෙ ගෙඩි දානවා හොද වෙන්නෑ😢පිලිස් 🙏🙏

    • @SanjuSathsarani
      @SanjuSathsarani 3 місяці тому +1

      මගෙත් නළලෙ ගොඩක් චූටි චූටි පිම්පල්ස් තිබ්බා. මට හොඳටම හොඳ උනා nature secret එකේ aloe vera jel එකට. ඒක ගෑවම දැවිල්ලක් එනවා. ඒත් එක ටියුබ් එකක් ඉවර වෙද්දි ගොඩක්ම අඩු උනා...

    • @Dinu...123
      @Dinu...123 2 місяці тому

      ​@@SanjuSathsarani man use karanneth eka

    • @kaushadi5384
      @kaushadi5384 Місяць тому

      ඇග උෂ්ණ නිසාද දන්නැහැ

    • @TasheelaMilhan
      @TasheelaMilhan Місяць тому +1

      නලල වැලි කඩදාසියක් අරන් මදින්න ❤

    • @LOVEFORNATURE73
      @LOVEFORNATURE73 Місяць тому

      Mageth ehema thama.nalale witharai thibbe.nanakota kondeta shampoo danakota nalalata enna denna epa.eken adu wenawa.

  • @loginisrivel
    @loginisrivel Місяць тому

    Thank you so much sister.. very useful remedy 👌❤

  • @HarshaMihiranga-u9p
    @HarshaMihiranga-u9p 2 місяці тому +2

    දුව ලස්සනයි 😒❤️

    • @DhanaaYT
      @DhanaaYT Місяць тому

      Hehe pakaya😂

  • @PrabhashwariKaushalya
    @PrabhashwariKaushalya Місяць тому

    Godak pin Madam oyata,mage munath godaak adu una,thawath me wage videos karanna shakthiya obata labewa❤❤❤

  • @shashi4219
    @shashi4219 Місяць тому

    මම තාම මේක කරලා බැලුවේ නැහැ ඒත් මම හිතනව මේක මටත් හරියයි කියලා

  • @Akarsharajapaksha-o2b
    @Akarsharajapaksha-o2b 8 днів тому

    Ai miss kurudukudu walata muna danne mata oka use krnna ba muna danawane

  • @ThushanNimsara-yh8li
    @ThushanNimsara-yh8li 2 місяці тому

    ස්තුති නැන්දා❤

  • @ShenuAhinsa-g6b
    @ShenuAhinsa-g6b 4 місяці тому +17

    පරණ තුවාල කැළැල් මකාගන්න හොද ප්‍රතිකාරයක් කියන්නකෝ

    • @RMGKumariGayani
      @RMGKumariGayani 4 місяці тому +4

      Amu kaha+kohomba dalu hodata abarala dawasak ara dawasak hawasata ganna.vinadi 20kin wathurin hodana.

    • @Kfantasy-xx
      @Kfantasy-xx 3 місяці тому +2

      Olive oil

  • @kumareg534
    @kumareg534 Місяць тому

    මගේ දුවගෙ.පුතාගෙ.මුහුණෙ.කුරුලැ.තියෙනවා එ.දෙදෙනාටම මම මෙය.හදලා.බලමු

  • @Shirani-ns1uz
    @Shirani-ns1uz 2 місяці тому

    Thank you math try karannam❤

  • @MaduwanthiJayasundara
    @MaduwanthiJayasundara 18 днів тому

    ane godak pin math godak wada wenawa .ithin man kochchara lassana unath kurulewalin mage muna wahagena thiyenne

  • @SusanthaBandara-d7p
    @SusanthaBandara-d7p 22 дні тому

    Math meka kala......gdak...pin oyta....den gdak adui....

  • @animelsworld6125
    @animelsworld6125 2 місяці тому +3

    අනේ මට තියෙන්නෙ කුරුලෑ එන සමක් නෙමෙයි..මගෙ මූනෙ කුරුලෑ එන්නෑ..එක එක දේවල් ගාල ඇලජික් උනොත් තමයි ඉතින්..දැන් වයස 33යි..මට චූටි බබෙක් ඉන්නව දැන්..මොකක් නිසාද දන්නෑ දැන් මූනෙ කුරුලෑ එනවනෙ..නිදිමරන නිසාද දන්නෙත් නෑ..මුල්තාන් මිට්ටි කුඩු වගයක් සතියක් විතර ගාල මූන හේදුව.ඒක අවුල් ගියාද දන්නෙත් නෑ..ඇග උෂ්න වෙලා වගෙත් දැනෙනව.මට හතිය තියෙනව ඇග සීතල වෙන දේවල් බොන්න බෑ..රෑට ගාන දේවල් ගාන්නත් බෑ ලයිය් ඕෆ් කරන්නෙ නෑනේ..අපිටත් ගාන්න දෙයක් කියල දෙන්නකො..එක දවසක් සුදු වෙන්න මී පැනි ගාල මූනෙ කුරූලෑ ආව ..මං ආයි ගෑවෙ නෑ..කුරුදු කුඩු විතරක් ගාන්නද..

    • @charmlife8785
      @charmlife8785  2 місяці тому +1

      ඔව් කුරුඳු කුඩු හොඳයි

    • @pahandirathnayaka5046
      @pahandirathnayaka5046 2 місяці тому

      Matath ehema una. Mage muneth eka pimple 1kwath tibune ne. Dan godak awith. Janet roller pen 1 th samahara ayata hariyanne nelu neda.

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 4 місяці тому +7

    කොච්චර කාලයක් කරන්න ඔනද

  • @ruwanthikajayalath8113
    @ruwanthikajayalath8113 3 місяці тому +1

    Godak isthuthi math pimples walin godak stress wela inne habai man kisima bleaching cream ekka use karana ne eth mata pimples enawa .Godak ganan wala cream use kara kisima result ekak ne Ane godak pin . Salli wiyadam karalama athi wela .
    Kata yata awapahayata meka hodaida

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 4 місяці тому +12

    හුඟක් වටින දැනුවත් කිරීමක්. ඔබට බොහොම ස්තූතියි ❤️තෙරුවන් සරණයි 🙏

  • @TharushiSathsara-g1g
    @TharushiSathsara-g1g 3 місяці тому

    Godak tnx නැන්දා මගෙත් පිම්පල්ස් දැන් අඩුයී ටිකක්

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 3 місяці тому

    බොහොම ස්තුතියි

  • @SachiniEnjala
    @SachiniEnjala 9 днів тому

    මගේ මූණේ බ්ලැක්හෙඩ්ස් තියනවා ඒකටත් ප්‍රතිකාරයක් කියන්නකෝ 😪😪

  • @AmilaDissa
    @AmilaDissa 14 днів тому

    නියම යි මිස්

  • @ShaniDarshani-vn9eb
    @ShaniDarshani-vn9eb Місяць тому +2

    Bleaching nisa damage unu bleaching nisa apu pimples adu weida akke mekt🥹❤️ pls rply❤

  • @amalilakshmi2052
    @amalilakshmi2052 Місяць тому

    Blackheads වලට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ...

  • @SusanthaAirangani
    @SusanthaAirangani 2 місяці тому +1

    කුරැදු පොතු සත්කාරය උදේට ගාන්න බැරි ද.

  • @nadeeshadevindi9852
    @nadeeshadevindi9852 2 місяці тому

    Harima watina video ekk...mageth pimples & pimple marks godaak thiynawa...mn meka karala oyata comment ekk dannam...💕💕💕💕

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 2 місяці тому +1

    Beaching cream ගාලා නේද මේ

  • @Kaviduashan-d6f
    @Kaviduashan-d6f 5 днів тому

    අනෙ මන් මෙක ගන්න පටන් ගන්න හදන්නෙ මට දැනගන්න ඔනි රැට ගලා කොව්වර වෙලා තියන්න ඔනිද අනික සබන් දාල ද සොදන්න ඔනි අනෙ ගොඩක් පින් අනික මෙක හැමදාම රැට ගන්න ඔනිද

  • @shanishani1977
    @shanishani1977 2 місяці тому +1

    Godak pin medam❤😊 mgeth muune pimpls thiyenw Mn Anivaren meka try krl blnw ❤😊godak wish wasai mt meken adu wei kiyl

  • @AnuruddikaDilrukshi-uw1yd
    @AnuruddikaDilrukshi-uw1yd 3 місяці тому +12

    අනේ මගේ මූනේ මන් රෑට ගෑවා ....මගෙ මූන පුදුම විදියකට දැවිල්ල ආවානේ .....අනේ මන්දා පිච්චුනා වගේ ......😢

    • @kauwa714
      @kauwa714 3 місяці тому

      Mgeth😮

    • @Kadunitheekshana
      @Kadunitheekshana 3 місяці тому

      මුලින් එහෙමයි ඒ තියෙන විස අයින් වෙනවා දිගටම ගාන්න හොද ප්‍රතිඵල ඒවි

    • @darkgirl.2257
      @darkgirl.2257 3 місяці тому

      Oya digtm ganwd mageth godk danw

    • @user46788
      @user46788 3 місяці тому

      Mipani tikk vadipura danna , kurudu kudu vadi unama ehema venwa

  • @TenishiAbhimani
    @TenishiAbhimani 3 місяці тому +1

    Thanks nande mgeth thiyenwa Mehema mth krla blnnam Hoda unoth mn ekath kiynnam nande oyta godak pin

  • @ayeshamaduwanthi4437
    @ayeshamaduwanthi4437 21 день тому

    Body acne walata treatment ekak kiynn.plz 😢

  • @sanduninimeshika4821
    @sanduninimeshika4821 2 місяці тому

    මගේ මූන බ්ලීච් කීම් වලට අවුල් වෙලා මේ වගේමයි...දැන් මේ ට්‍රීට්මන්ට් එක කරනවා...

  • @uakskumara6877
    @uakskumara6877 2 місяці тому

    Mageth oya wagemaii muna math adama oka karala balanawa godak pin nande🥺🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 місяці тому

    ගොඩක් isthuthi obathumiyata බුදු සරණයි

  • @kasuntharaka-uz5lm
    @kasuntharaka-uz5lm 2 місяці тому

    😇💗ගොඩක් ස්තූතී

  • @Pabasara-p4x
    @Pabasara-p4x 2 місяці тому +3

    පැපොල කැලැල් වලවල් වලට කරන්න පුළුවන් දෙයක් කියන්නකො😢

    • @TasheelaMilhan
      @TasheelaMilhan Місяць тому

      ඉබේම නැති වෙනව

    • @Pabasara-p4x
      @Pabasara-p4x Місяць тому

      මාස තුනකට වැඩියි තාම තියනවානේ

    • @SamanKumara-kt7iy
      @SamanKumara-kt7iy 21 день тому

      Carrot fash wash aka ganna

  • @chamodibhagya-u4l
    @chamodibhagya-u4l 2 місяці тому +2

    Ane miss back acne (pite kurula )wlatath behet ekak kiynnako plz😢😢😢godak dukin inne e nisa 😢

  • @UdeshRansiri
    @UdeshRansiri 10 днів тому +1

    මේ ආලේපනෙ ගාල කොච්චර වෙලා තියනොද

    • @charmlife8785
      @charmlife8785  10 днів тому

      පැය බාගයක් විතර

  • @nimaliPriyangika-b6s
    @nimaliPriyangika-b6s Місяць тому

    Oya bee honey eke mona brand ekakda mama kiwwe karana thanak company ekak gana

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 місяці тому

    Watinnnooooo akkoooo.......😮
    Niyamaiiiiiiiiiiiii.!!🎉❤❤❤

  • @nayominilushika5891
    @nayominilushika5891 12 днів тому

    දිනපතාම ගාන්න ඔනෙද

  • @rkkumari7716
    @rkkumari7716 22 дні тому

    Reta gala peyak thiyala hodanawada nathinam ude wenakl thiyanawada

  • @ShayamaleeWijesekara
    @ShayamaleeWijesekara 3 місяці тому

    ගොඩක් ස්තූතියි.මගේ දුවත් හරිම කරදරයෙන් ඉන්නෙ කුරුලෑ නිසා .මේක ගාල උදේටද හෝදන්නෙ

  • @AshanIsuranga-w7v
    @AshanIsuranga-w7v 3 місяці тому +1

    Reta gala ehemmama nidaganna onida nethnam tikakin vish karanna onida

  • @NilukaPriyadarshani-g9v2r
    @NilukaPriyadarshani-g9v2r Місяць тому

    රෑට ගාලා උදේ ට හේදුවට කමක් නැද්ද

  • @BisandiYapa
    @BisandiYapa 2 місяці тому

    Math karanw mek . Krt psse loku wensk therenw . Mgeth ohm thibb . Dennm adui . ❤Thank you mek kiyl dunnt . ❤❤❤

  • @mashicreation6236
    @mashicreation6236 4 місяці тому +7

    The ordinary ake nicinamide 10% ganna serum aka 6000 Rs wage .. marks okkma nathi wenwa dear

  • @amaliperera6045
    @amaliperera6045 Місяць тому

    අනෙ කුරුලෑ කැලැල් වලට හොද මොනවාද කවුරු හරි කියන්නකො😢😢😢

  • @MinisungeAdawiya
    @MinisungeAdawiya 3 місяці тому +1

    සුපිරි විඩියෝව 👍