අද නාද්දී මේක ගාන්න අමතක කරන්න එපා | සුදු වෙන්න ක්‍රීම් ඕනේ නෑ Skin Whitening with Coffee Pack

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 223

  • @akila5422
    @akila5422 Місяць тому +32

    අක්කි ඔයා ටික කාලෙකට කලින් body polishing video එකක් දාලා තිබ්බ.. මේක තියන ingredients එක්ක ටිකක් වෙනස්.. ඒකත් coffee එකක් ම තමා
    එක නම් super අක්කේ මන් අදත් use කලා. අද ඉවර උනා ඒක. මන් එකට මාර ආසයි. මං මේ ingredients දාලා ආයේ හදන්නම්කො. Thank you akke..
    ඔයාගෙ gdk video මං follow කරනවා. Oya nisai man lassana wela inne. Lv u akke ❤😊

  • @ChanthaniPathmalatha
    @ChanthaniPathmalatha 22 дні тому +7

    ඔයාගේ voice එක හරිම ලස්සනයි. කතා කරන කොට හරිම ආදරේ හිතෙනවා

  • @nuwanibuddhika4316
    @nuwanibuddhika4316 24 дні тому +24

    මේක ඇත්තටම ඇත්තක්..මන් මේක ගොඩක් වෙලාවට නාද්දි කරනවා ඇත්තටම සම හරිම පැහැපත් වෙලා ලස්සන ග්ලෝ එකක් එනවා මේකට..මේකෙන් ස්ක්‍රබ් කරලා ඉවර වෙලා ඒක වොශ් කරලා හොදට බොඩිලෝශන් ගාපුහාම රිසාල්ට් එක බඩල් කරලා ගන්න පුලුවන්❤❤❤ මේක මන් අනිවාර්යයෙන්ම කරලා මට ප්‍රතිඵල ආපු දෙයක්❤

    • @vindi1100
      @vindi1100 9 днів тому

      Kochchara kal giyada oyata results enna meke 🌚 2 weeks da

  • @nilavlogs8768
    @nilavlogs8768 26 днів тому +13

    ඇත්තටම අක්කි බබෝ ඔයා නිසා තමා මම ලස්සන වුනේ ඔයාට අනේක වාරයක් ස්තූතියි පිස්සු කෙල්ලේ ......😘❤️

  • @beautifulsrilankals3078
    @beautifulsrilankals3078 19 днів тому +1

    ඔයා හොඳයි ඔයා හරි ලස්සනයි ඔයාගේ වීඩියෝ මං බලනවා ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා ❤️❤️❤️❤️

  • @IsuruIsuru-q4w
    @IsuruIsuru-q4w 21 день тому +3

    නංගි ඇහි බැම අඩු අයට ගන කරගන්න ස්වාභාවික ක්‍රමයක් කියන්නකෝ.ප්ලීස්.I like your. Videos💞💞💞

    • @sududhoni8763
      @sududhoni8763 13 днів тому

      වැස්ලින් ගාන්න උදේ හවස

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 24 дні тому +1

    ඔයා හරිම සුන්දර කෙනෙක්.❤❤❤❤❤ ගොඩාක් කල් ඉදලා බලනවා.❤❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 Місяць тому +2

    බොහොම ස්තුතියි හරිම වටිනවා මොකද හරිම ලෙහෙසි ගෙදරදිම කරගන්න පුළුවන් ඒ වගේම හොඳ ප්‍රතිඵල ලැබෙන ස්ක්‍රබ් එකක් ගැන කියල දුන්නට ඔයාට තව දෙයක් පුළුවන් නම් නියපොතු වලටත් ඔය වගේම ගෙදරදි ලස්සනට නියපොතු ටික හදල තියාගන්න අපි වැඩ කරන නිසා මොකද රටවල ගෙවල්වල අපි වැඩ කරන නිසා හරියටම නියපොතු ඒවා ගැන සත්කාර කරගන්න වෙලාවනෙ ඉතින් නියපොතු කැඩෙනව බොර පාට වෙලා රළු වෙලා අත්වල කකුල් වල දෙකේම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්ඩ ඒ වගේම ඒසා ඒවට බොන්න මොනාහරි ටැබ්ලට් තියනවනම් ඒ වෙනුවෙන් තියෙන දෙයක් හරියට කියලා දෙන්න මේ රටවලින් අපිට ගන්න පුළුවන් දෙයක් බොහොම ස්තූතියි

  • @jeonpinki5795
    @jeonpinki5795 29 днів тому +7

    කතා කරන විදිහ ශෝයි අනේ 😂❤

  • @janajana7879
    @janajana7879 15 днів тому +1

    ඇත්ත මාත් ගානවා කෝපි ඔලිව් තෙල් දාලා හම එලිය වැටෙනවා බුදුසරණයි ඔයාට

  • @MohomadOnal
    @MohomadOnal 9 днів тому

    ඇත්තට ම මේක ඇත්ත ම ඇත්තක් ! අදහා ගන්න බෑ ! පුදුමයි ! ❤ ආදරෙයි Slviki Media ...

  • @madurangidesilva9079
    @madurangidesilva9079 26 днів тому

    මමත් මේක නම් අනිවාර්යයෙන්ම කාලයක් ඉදන් කරන එකක් මම නම් කස්තුරි කහත් එකතු කරනවා ගොඩක් හොද රිසාට් තියනවා

  • @dilrukshiranasinghe1023
    @dilrukshiranasinghe1023 29 днів тому +3

    💜️🌼 ගොඩක් ස්තුතියි අක්කෝ..ඔයා ඇතුලු මේක බලන අනික් හැමෝමත් ලස්සන වෙන්න ඕනි 💜️🌼

  • @CharuniDilhara
    @CharuniDilhara Місяць тому +15

    අක්කිගෙ ගොඩක් ඒවා මම ට්‍රයි කරලා තියෙනවා ගොඩක් හොද රිසල්ට් තියෙනවා.. මේකත් හදලා බලනවා. ❤️❤️

  • @ShalikaMadhuwanthi-r8i
    @ShalikaMadhuwanthi-r8i 2 дні тому

    මාත් හැදුවා තැන්කිව් නංගී ❤

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 24 дні тому +1

    මාත් try කරලා බලන්නම් dr❤ගොඩක් වටිනවා ඔයාගෙ videos😍Thankyou so much🌸

  • @IndiraHetti
    @IndiraHetti 29 днів тому +1

    ඔයා තවත් ලස්සන වෙලා .නංගී ..❤❤❤❤❤

  • @Nima9977
    @Nima9977 9 днів тому +1

    Thank you so much Angel ❤️😇

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 29 днів тому +1

    👍🏿 නියමයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @chathurikasandamali9687
    @chathurikasandamali9687 29 днів тому

    Sweet your voice & way you speak✨️☘️🌼🌱🌸✨️

  • @nilminiperera1120
    @nilminiperera1120 Місяць тому

    Oya kiyana ewa math karanawa godak hodai ...thankyou ...budusaranai ..🎉🎉🎉🎉❤❤❤❤😍😍😍😍😍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @FunnyAirplaneWindow-lp7xn
    @FunnyAirplaneWindow-lp7xn 20 днів тому

    oya godak lassnai akiiyoooo.thank you so much 🥰❤❤

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 6 днів тому +1

    මේකට දාන්නේ ඉන්ස්ටන් කොෆී ද?නැත්නම් නිකම් කෝපි කුඩුද?🙏

  • @ShemeeraKavindi
    @ShemeeraKavindi Місяць тому +10

    අක්කියෝ ඔන්න මාත් දැන් මේක බල බලා ඉන්නේ

  • @DilhaniHarshani-s4b
    @DilhaniHarshani-s4b 27 днів тому +1

    මත් හරි ආදරේ යි ඔයාට😊😊😊😊❤

  • @chandaniwijenayake4640
    @chandaniwijenayake4640 23 дні тому +1

    පිග්මන්ටේෂන්වලට හොඳ ප්‍රතිකාරයක් කියන්න දුව

  • @B.WSomawathi
    @B.WSomawathi 6 днів тому

    මුහුනටත්.හොදයිද ....කියන්න...🎉❤🎉❤

  • @ajithajith8666
    @ajithajith8666 29 днів тому +1

    අක්කී ශෝයී අනේ 🥰❤

  • @dilshankavinda5271
    @dilshankavinda5271 14 днів тому

    It’s coffee scrub really work to our skin and it’s giving immediate results I love it ❤❤

  • @ramanihiru7628
    @ramanihiru7628 24 дні тому

    Woooow mat oyage awa karanawa kiyala wedak ne best❤nangi

  • @RoshaniRoshani-m6b
    @RoshaniRoshani-m6b 5 днів тому

    ❤❤❤❤ lassanaiii oya sudu nangiyoooo

  • @slanything3879
    @slanything3879 21 день тому

    Congratulations Yuhi on reaching 888K subscribers🎉🎉🎉. 12k more

  • @HimansiNawarathna
    @HimansiNawarathna 21 день тому

    Akki oya use karapu body wosh eka mokkd.ane godk thanks sudu akki oyge video ek super❤❤❤

  • @lakshikaperera9996
    @lakshikaperera9996 20 днів тому

    Great explanation...lovely...niceee❤

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 29 днів тому +1

    ස්තුතියි ..බුදු සරණයි ..

  • @gbsguruge8302
    @gbsguruge8302 22 дні тому

    ❤❤❤ thankyou so much❤️ darling ❤️❤️

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 12 днів тому

    ස්තුතියි නංහියා.

  • @shashidesilva5856
    @shashidesilva5856 27 днів тому +1

    Thank you goda dawasakin dekika ❤

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 Місяць тому +7

    Akke oya marama lassanaiiii...oyage day routine akath kiya dennako

  • @thakshilachathurani8591
    @thakshilachathurani8591 15 днів тому

    Oya hari shok ane, aththamai. 😘
    Me widiha thama hodaaa....👍

  • @kavee9915
    @kavee9915 29 днів тому

    ❤❤❤❤❤ ආදරේ යී අක්කේ .

  • @TharushiNavodya-k3g
    @TharushiNavodya-k3g 28 днів тому

    Akkige konde godk edila nd dn❤❤❤

  • @SenuAluthgedara-mr5uh
    @SenuAluthgedara-mr5uh 28 днів тому

    Oyage video issara idan balapu kenek widiyta oyage lokuuuu wenasak danenawa. ❤

  • @vishmipiumika1232
    @vishmipiumika1232 Місяць тому +2

    Man ne dan balala haduwa mage skin eka glowup una aththatama thank you smooth skin ekak awa ❤❤

    • @slvikimedia
      @slvikimedia  Місяць тому

      Wow 🌹🙈 thanks results kiwwata 🌹

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 25 днів тому

    Ane thankyou akkiiiii ❤❤❤❤❤

  • @nilwalasandares1344
    @nilwalasandares1344 27 днів тому +1

    කොයි තරම් වෙලාවක් scrub කරන්න ඕන ද නංගා ❤

  • @nethminisurenika3633
    @nethminisurenika3633 Місяць тому +8

    අක්කා තවත් ලස්සන වෙලා ❤

  • @nethmisansala5790
    @nethmisansala5790 21 день тому

    Lassanayi oya ❤️❤️

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 11 днів тому

    Oyaa dhAkkama ඉබේම සුදු වෙනවා

  • @Sansala3344
    @Sansala3344 29 днів тому +2

    මං ඕක තමයි පාවිච්චි කරන්නේ ඇත්තටම ගොඩක් හොදයි
    මං සතියට දෙපාරක් පාවිච්චි කරනවා
    ඇත්තටම කියනවා නම් ස්වභාවික දේවල් කරලම මගේ මූණට වඩා body skin එක පැහැපත් වෙලා වගේම හරිම පැහැදිලි යී
    ගොඩක් දේවල් අක්කා කියපු දේවල් වලින් තමයි
    Thank you අක්කා 💐🫶

  • @ChinthaniWanniarachi
    @ChinthaniWanniarachi 21 день тому

    nagi man oyage vidiyo balanawa mage muna bilchin kirim ekak gala hodatama kalu wela thena thena lapa mata hoda kirim ekak kiyannako nagi

  • @DivyaUdakara
    @DivyaUdakara 29 днів тому

    Coffee scrub එක මම use කරන්නෙ ඔයාගෙ ඒ ගැන කරපු first video එකේ ඉදන් අනේ.ඒක නම් නියමයි❤

  • @sithrujayasekara4035
    @sithrujayasekara4035 29 днів тому

    Akki oil noda alovera danna puluwanda akki mage skin aka oily akai...❤❤❤❤

  • @ChalaniNisansala-i9q
    @ChalaniNisansala-i9q Місяць тому

    Anehh shooiii oya akki ❤❤

  • @onmywayprincess
    @onmywayprincess 28 днів тому

    akke oya wenas wela lassana wela😇🥰🥰🥰🥰

  • @kumarividanagamage7883
    @kumarividanagamage7883 10 днів тому +1

    Grazie mille ❤

  • @shiranikalum3906
    @shiranikalum3906 29 днів тому

    Thank you Akke ☺️💗🌟

  • @chandaniperera5734
    @chandaniperera5734 12 днів тому

    ස්තුතිය්❤❤❤😂😂❤❤❤😂

  • @PasinduThiloka
    @PasinduThiloka 26 днів тому

    Aneeeeee akkeee thank youu mee hamadeetama❤

  • @dilanibandara-sz3oz
    @dilanibandara-sz3oz 29 днів тому

    Thanks dear ❤❤

  • @asangiwathsala2314
    @asangiwathsala2314 14 днів тому

    Akki hoda body wosh ekak kiyannako plzz

  • @saduniherath4927
    @saduniherath4927 23 дні тому +2

    අනේ හොද බොඩි වොෂ් එකක් කියන කො

  • @desikadissanayake2710
    @desikadissanayake2710 22 дні тому +1

    Lamayo issella bada sudda Karan . Hodata kola, palathuru. Wathura gannakota pirisidu lassanak enawa. Oya ganan dewal Dan kochchara me lamayo kiwada. Temparaly ohe chuttak pata wela Aya nathi wenawa. Believe me wathura bonna godak .bada masekata sarayak vireka Karan . Dehu chuttak dale udeta wathura bonna . Hoda lassanak enawa guarantee

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 Місяць тому

    අක්කි ඔයාගේ පැක් ඔක්කොම හොදයි..Coffee pack එකයි..Golden pack එක මම කරනවා Body Scrub එකත් කරනවා
    Thanks akki ❤❤❤❤❤❤❤❤❤
    එ ඔක්කොම හොදයි

  • @nethmiroopasinghe3986
    @nethmiroopasinghe3986 29 днів тому +1

    Good ❤❤❤❤

  • @Sepalika-z5v
    @Sepalika-z5v Місяць тому

    Thank you akki ❤😊

  • @IruniSalgado
    @IruniSalgado 18 днів тому

    Good results ❤ skin 1 soft venava godak

  • @MadhushaJayanath
    @MadhushaJayanath 16 днів тому

    අක්කි බොඩි වොශ් දාන්නම ඕනෙද.බොඩි වොශ් නොදා හදන්න බැරිද.

  • @WasanaKumari-f1w
    @WasanaKumari-f1w 27 днів тому +2

    මේක ඇත්තටම හොඳයි මාත් යූස් කරා😊❤
    මේ විදියටම බොඩි වොශ් වෙනුවට ෆේස් ෆොශ් දාලා මූනට හදාගන්න බෑද අක්කේ 🤔

  • @IsuriKaushalya-b3z
    @IsuriKaushalya-b3z 24 дні тому +1

    Akki mt body wash godak wadi una meka hadaddi prashnayak nadda .. Ane kiyannako mn gatte velvet body wash eka sara wadi weida hamata

  • @hashaniimasha
    @hashaniimasha 29 днів тому +1

    ගාලා කොච්චර වෙලා ඉන්න ඕනිද අක්කී..

  • @fathmaKuwait
    @fathmaKuwait 11 днів тому

    Sithuthi sithuthi sithuthi

  • @TashaniMadhubhashini-v3k
    @TashaniMadhubhashini-v3k Місяць тому +7

    අක්කි ඔයා මේවට අමතරව dr.rashel product ද පාවිච්චි කරන්නෙ

  • @rochelleShilanka
    @rochelleShilanka 17 днів тому

    Dear venivalgeta kuduth dammada kamak nadda

  • @ChulaaWanninayaka
    @ChulaaWanninayaka 25 днів тому +4

    ඔයාගෙහඩහරිමලස්සනයි

  • @ChandrikaSenanayake-c4r
    @ChandrikaSenanayake-c4r 7 днів тому

    God bless oyata

  • @Tharushichamodhya-iz6gh
    @Tharushichamodhya-iz6gh 21 день тому

    බොඩි වොශ් නැතුව කමක් නැද්ද 😢

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe 29 днів тому

    Hi.. I tried this today. it was grate 😻

  • @AjithKumara-h6c
    @AjithKumara-h6c 28 днів тому

    Excellent thanks

  • @RanziYasasvi
    @RanziYasasvi 29 днів тому

    I wanna try this one ❤

  • @shaliniaparnika1895
    @shaliniaparnika1895 14 днів тому

    මේකට alo jel දාන්න පුලුවන්ද ?

  • @samanthachulangani9439
    @samanthachulangani9439 17 днів тому

    Thank you kiyala dunnata adai mama baluwe oyage wada satahana

  • @harshanifernando2804
    @harshanifernando2804 28 днів тому

    Okata himalayan pink salt add karanna puluwanda

  • @nadeejayasinghe6865
    @nadeejayasinghe6865 27 днів тому +1

    Body wosh monada ගන්න ඕනේ

  • @RanjaniWijesinhge
    @RanjaniWijesinhge 27 днів тому

    ඔයාට මන් හරි kemati akkiyoooo oyage hema ekakma mn balanawa niwaduwak lebuna gamanma e wagema puluwan hema dema trai karanawa

  • @oshi3306
    @oshi3306 Місяць тому +8

    අක්කෙ තොල්වල හයිපර්පිග්මන්ටේෂන් අයින් කරගන්න ක්‍රමයක් කියන්නකෝ

    • @IshaniSandakelum
      @IshaniSandakelum 29 днів тому +2

      Scru cream එක පාවිච්චි කරන්න. මට හොද රිසාල්ට් තියෙනවා ❤

    • @oshi3306
      @oshi3306 29 днів тому +1

      @IshaniSandakelum තෑන්ක්ස් මං ගාලා බලන්නම්. ...ප්‍රතිපල ගන්න සාමාන්‍යෙන් කොච්චර කල් ගාන්න ඕනෙද

  • @chandanimado0527
    @chandanimado0527 29 днів тому

    මමත් ඔයගේ මෙි ක ගානවා ස්තුතියි

  • @gamagewathsala1855
    @gamagewathsala1855 22 дні тому

    Oya gatha body wash eka mokada kiyala kiyanna puluwan da dr

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 8 днів тому

    Budusarani

  • @Tharani1-1
    @Tharani1-1 19 днів тому

    Akka bonikkek vage 🥺💖

  • @sharindinawodya
    @sharindinawodya 28 днів тому +1

    සීනි දියවෙන්නෙ නැද්ද අක්කෙ

  • @girlylk2397
    @girlylk2397 19 днів тому

    Mona kopi ekada use kranna one?

  • @DarkFalcon-nz7ss
    @DarkFalcon-nz7ss 27 днів тому

    Body wash වෙනුවට face wash kamak නැද්ද දැම්මාට

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw Місяць тому +3

    akka nisa thama mage mune pimple godk thiba mune kurudui mipani pack ek dws 2i gwe adu una godk pin akkta .aniwren meka next year try krnnwa

  • @RuwinaUdugama
    @RuwinaUdugama Місяць тому +2

    මමත් හදලා බලනවා

  • @ABSABS-xo1uf
    @ABSABS-xo1uf 29 днів тому

    Nangi face ekata me scrub eka pavichchi karanna puluwanda

  • @Gayanigaya-m3i
    @Gayanigaya-m3i 28 днів тому +1

    Hoda sun cream kiyannako

  • @alokadeniyawatha6136
    @alokadeniyawatha6136 29 днів тому

    Oyge background eka cahnje krna nangi oyge skin colour eka hodtma peney

  • @susanthapriyalal9409
    @susanthapriyalal9409 27 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ReetaIrene
    @ReetaIrene 28 днів тому

    Thank you