කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing
Вставка
- Опубліковано 17 лис 2024
- කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing
Hi everyone!
Hope you all are doing well..
දවස් 7න් මුළු ඇගම එකම පාටක් කරන සුපිරි තෙල් ආලේපනයක් | Get a glowing skin with this Amazing oil - • දවස් 7න් මුළු ඇගම එකම ...
කඩෙන් ගෙනාපු බොඩි ලෝෂන් එක ඉවරයිද? How to Make Your Own Body Lotion - • කඩෙන් ගෙනාපු බොඩි ලෝෂන...
ගෙදරදීම බොඩි පොලිෂ් එකක් හදමු | Step By Step Body Polishing At Home - • ගෙදරදීම බොඩි පොලිෂ් එක...
මුළු ඇගම සුදු කරන බොඩි ස්ක්‍රබ් එකක් | Body polishing & skin whitening body scrub - • මුළු ඇගම සුදු කරන බොඩි...
ලස්සන කහ පාට සමක් ලබා දෙන ගෝල්ඩන් ක්‍රීම් එක | Homemade Fairness Cream - • ලස්සන කහ පාට සමක් ලබා ...
දවස් 7න් ලස්සන කහ පාට සමක් ලබා දෙන ගෝල්ඩන් සීරම් එක | Homemade Fairness Serum - • දවස් 7න් ලස්සන කහ පාට ...
😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
Like Us - / slvikimedia1
Follow us at Instagram - / slvikimedia
Thank you so much for watching.
Make sure you share the video with your friends and don't forget to subscribe.
Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
#slviki #skincare #slvikimedia #diy #bodyoils #skinglow #goldenbodyoil #bodyoil
ඔයා කව්ද කියන්නම් දන්නේ නෑ හැබැයි වොයිස් එකනම් සුපිරි FM චැනල් එකකට නම් නියෙමෙට ගැලපෙනවා❤
🌹❤️🙈
Yes definitely
Aniwarenma
ටික්ටොක් එකේ තියනවා 🥰
😘☺️☺️☺️😘😘😘😘☺️☺️
අක්කේ body එක color up කරගන්න body oil වලට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් ඔයාගේ body color එක ගොඩක් ලස්සනයි 🖤✨ tnk u
කටහඩ නම් ගොඩක් ලස්සනයි .. හැබැයි චුට්ටක් හුස්ම අල්ලල කතා කරනව නම් මීට වඩා කනට පහසුයි..... කොහොම උනත් ගොඩක් ස්තූතියි
කහ වලට සුදු වෙනවා. ඒත් පාවිච්චි කරන්න ගියාම හරිම කරදරයි. ඇඳුම් වල ගෑවෙනවා. 😢
මේ කුවේට් වල ඕවා ගන්නෙ කොහෙන්ද
ඔයාගෙ hamanam හරිම ලස්සනයි ඕව ගන්න oneth na 😊😊😊😊
වීඩියෝ එක වටිනවා.thank you.❤️ මේ voice එකනම් මාරම ලස්සනයි🥰🥰🥰
අක්කේ reply කරන්න please ❤❤❤❤ මේක රෑට ගෑවට කමක් නැද්ද
මම මේක හැදුවා..ගාපූ පලවෙනි පාරම වෙනසක් තියෙනවා..මමනම් මූනෙත් ගානවා..❤
Gala awwe yanna ba neda dear
Koi weleda gewe..gaala කොච්චර wela ඉඳලා wash karanawada
@@Himaru-t3yPayak wage inne.eeta amatharawa mama mage body lotion ekata dala ganawa
@@PS-fn1bcow awwe ynna epa
Mmath meka haduwa….aththtama result ekak thiyenawa❤
මගේ අතරැලි වැටලා එකට මෙක හෙදද දුවෙ
ඕකට කැරට් කොහොඹ කෝමාරිකා වගේ දේවල් දාන්නත් පුලුවන්ද අක්කා
Thx sweet voice
මිස් ඕක ගාල පැයක් විතර ඉඳලා ඕනෑවට කමක් නැද්ද? නැත්තම් ඕවා ඕනෑවට පස්සෙ ගාන්නෙ?
බොහොම පින් නංගි! පුලුවන් නම් අත්ලෙ සහ යටි පතුලෙ ගොරෝසු බව නැති කරගන්න/ අඩු කරගන්න ප්‍රතිකාරයක් කියන්න්න්කෝ... අපහසුයි ඒ තත්වය එදිනෙදා ජිවීතයට
Ane ow
Ou mageth
Vaseline petroleum gel 😊
අද තමයි මේක හැදුවෙ ❤ thank you ❤ results comment එකක් දාන්නම් 😍
Dakama kanna hithanawa😊hari lassanai hadala balanna ona❤❤❤❤
Your hands are v nice u are a jenuvin person thank u for sharing.also nice voice.❤
Katahadanam marama ලස්සනයි .oyath lassana athi.karala balala kiyannam
carrot soap eka superb akke result supri ❤🌻 thank u 😘🤗
රෑට ගලා උදේට වොශ් කරාට කමක් නැද්ද අක්කේ කමෙන්ට් එකක් ඔනී😚
ස්තුතියි 🙏🏻❤️
ගොඩක් ඉස්තූතියි 🙏❤🙏❤
තොල් වර්ග දාන්නෙ නැතුව අනිත් දේවල් දාලා සබන් හදාගන්න පුලුවන්ද
Mekata rathhadum kudu denmoth hoda nedda🤔
අක්කි ගොඩාක් වැඩ කරලා රලු වෙලා පිරිමි අතක් වගේ අත් වලට විසදුමක් දෙන්න අක්කි
Scrub krnna. Pack ekak use krnn. Cream ekak gaanna nitharama. Me channel eke manicure video ekak thibba eka try krl blnn
@@kavishkajayasekara375
වෙස්ලින් පෙට්‍රෝලියම් ජෙලි ගාන්න 💝
Aniwaryenm try kral prathipala kiynnam akki
Hoda video ekak.lassana wena thawa dewal kiyala denna.adareyi❤.wish your all the best
Aththatama oya hiru f m Ake hitiyada lassana katahanda
Use karanna time ekak thiyanawd kiyannako akki.
Thank you dear friend ❤❤
Ithamath watina body oil 1k
Hadala gaannama ooni
Thank you so much ❤❤
Akke Tikak thalu ayata gawat kamak naddq
අහන ප්‍රශ්න වලට කිසිම පිලිතුරක් දෙන්නෙ නැහැ නේද
මේ පාවිච්චි කරන්න ඕන රෑටද? උදේටද වෙලාවක් තියෙනවාද? කොච්චර වෙලාවක් ඔයිල් එක ගාලා ඉන්න ඕන්ද?
ගාල පැයක් ඉන්න.හවසට ගාලා පැයක් ඉදලා ඇග සෝදන්න.ක්‍රීම් මොකුත් එදාට ගාන්න එපා.
Mm meh oil eka haduwa dn sathiyakata wadi apply krnna aragena hoda results thyenwa mage tibunata wada colour up wela Thank you so much slviki media apita hamadama hodama de kiyala denawata ❤❤
Math hadal balanawa thank you ❤
Me u tube chanel ek attm superb , bcz me akka kyl gdk dewl results tynw . Natural treatments krn eken attmy skin ek light venw . Eken white clr ekk enw kynw nm eka boru . Mokd mm grade 9idl mew krnw . Mm sudu knk neme . Eth mm tnikara kaha babek vge . Mw dkin hmom ahnw kaha galad kyl .mge face wkt vada hands , legs clr up vel . Itin oylt use krnna . 😊🧡..
Olive oil danna puluvan da ? Please reply karanna .. thank you
Vitamin e ccapsuls danath puluwanda
මගේ දුවගේ ඇගේ කසලා කුඩා බිබිලි ඇවිත් තුවාල වෙලා හොද වුණා එත් එයාගේ ඇගේ හරියට පැපොල ලප වගේ තියෙනවා.. ඒවට හොදයිද
Mgeth ehemai😢
Budusaranai ...thankyou ....🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
🌹❤️❤️
Akki meka mune ganna puluwanda plz 🥺❤️
Akka apit mee dewal kiyala denwt godak thankyou❤
This is so good treatment for body
මේකට වේලපු ඔරේන්ජ් පොතු ටිකක් එකතු කරගන්න
Akke sudu polthel gaththata kamak na neda
Oliv wlt kalu wendd akki
Thank you ❤
අක්කේ ඔයාට බැරිද මේ වගේ body oil එකක් එහෙම හදලා අපිට sell කරන්න . මොකද සමහර අමුද්‍රව්‍ය හොයාහන්න නෑ හැම පැතිවලම.🥹 ඔයාට බැරි ද හදලා සාදාරණ ගානකට දෙන්න ? පොඩි යෝජනවාක් ❤
Resalt thiyena hoda night cream ekak kiyanawada
ඔලිෆෙයා 😊
Please find a better solution for dry eyes, under eye area it becomes so dry and wrinkly, so if can do a video for that too ❤
මේක සතියකට කී වතාවක් පාවිච්චියට ගන්න ඕන ද
Ane verging oil hodaida akke hairoil ekk hdnna sudu pol thel walata wada
Mama me misranaya dala saban hadanna oana hodai wage
Thank you very much akke..meka nm aniw try krnwa ❤
Baby oil use krt kmk nedda
Thnx aneee❤❤❤ mek face ekata use krnn puluwandaaaa.
I am someone living in overseas. Can I please know the English names of these ingredients, so that I can fine them in Indian shops. Thank you.
Akki psoriasis hadun kenekt kalu pellam makgnn me oil ak use krnn puluwnd
Thank you...❤️
Akke mekta onm pol thel ekak kmk nedda
හැමදාම ගන්න ඔනේ ද
Akke ara warga 6 ganna.kochchr withra wiyadamak yaida
ඕනම ප්‍රශ්නේට උත්තර නෑ 😂😂😂
රුපියල් 500 ක් වගේ යයි.පොල් තෙල් වලට නැතුව
Kudu warga tikt mtnm 300/= giye
me deval okkoma oneda akke
Akki meka hadla frige eked tiynna oneh
Nttnm room temperature eked tiynna oneh
Akke kumarika shampo walat hoda condishanar eksk kiynnk
Kumarika conditioner
ෆ්‍රිජ් එකෙ තියන්න ඔනිද අක්කෙ
Akke oily face akakata gevta kamk nedd plz reply krnnko
Me gaththu hemadeyakma nam daannako
Akke oya oya colur ek gtte swabawika sathkra karalmad ane kiynnko akki🥺
Olive oil walata body hair growing ikman wenawa neda
Akke meka use krddi skin eka sudu wenwd naththam golden color ekak skin ekt enwd
Voice eka lassanai..❤
තල තෙල් නැත්තම් අපිට නිකන් පොල් තෙල් වුනත් ගන්න පුලුවන් ද අක්කා
මාත් ට්‍රයි කරලා බලනවාමයි අක්කි ❤🥺😘
අක්කි අක්කි කියා දුන්න කහවලින් හදන ඔයිල් එක මම හදලා පාවිච්චි කරා හොද රිසිල්ට් එකක් තියෙනවා.. Thank you sudu akkiyo..❤😊
Munata ganna berida😢
@Chutimetti කුරුලෑ දානවා තෙල් නිසා අවුලක් නැතිව ඇති නේද
Kasthuri kaha wenuwata wena deyak daganna berid akke
Pigmentation walata kiyanna
Oil skin ekakata gewoth thawath oily weine
මූණට ගාන්න පුලුවන්ද
Aneee akki godaaaaaaaariyk watin video ekk..mge kakul deketh පැල්ලම් තියනවා අප්පා කොරල ගතිය චුට්ටක් තියනවා ඉක්මනට වේලේනවා කොච්චර bodylotion පාවිච්චි karath. අක්කිගේ treatment gn kth karla wedk nee සුපිරි ..mm පුළුවන් hemawelem try krnooo..💜️💜️💜️🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘
Mama video ekak dannam 🌹❤️
@@slvikimediaමගෙත් එහෙමය් අක්කෙ සම ගොඩක් වේලෙනවා සුදු වෙන්න ඔනෙ නැහැ ලප කැලැල්. නැති පැහැපත් සමක් ලැබුනොත් ඇති ❤
මගෙත්😢
@@inupama.maget ehemaii podi kaalemaduruwo kala apu kelel kakul deka puraama
මගෙත් අනේ..... 😫💗...
අක්කට පින්.... ❤
වියලි සමට හොදද නංගියො
Face akata deyak kiyannako
Thuwala marks ehemth ain weid akka ekt treatment ekk kiynnko plz❤
Mn me olil eka use karanawa dn sathi 2 k vithara wenawa Aththatama godak hodai
කොහෙමද ඔයා මෙක පාවිච්චි කලේ
@ udeta gala peyak dekak idala wash karanawa
බලාගේන සුදු ඇග කලුවායි
Oil skin aulak nedd
Hi akki mama oyage vlog okkoma balanava mam mahanuvara geethika maduvanthi godaaak lassanai. Mata kiyannako magekakul deke korala godak thiyanava harima kathai akki mata visadumak kiyannako
Akkige gama koheda ❤❤
Oya aththatama sudu une owa galada
Thanks
Thank patiyo
Can apply to face?
ඔයාගෙ මුහුනේ සම තෙල් නැති වියලි හරි සාමාන්‍ය සමක් නම් මුහුනේ ගාන්න පුලුවන්
ගොඩක් වියලි තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට කමක් නැද්ද අක්කි😊
Kochchr kal thiy gn puluwn d
මගෙ කකුලෙ කලු පාට තුවාල ලප ගොඩාක් තියෙනවා .😖
Akke strech marks vltth hodaida?
Skin එක පාට වැටෙනවද?
Akke sathiyata dawas kiyak wage meka us karanna oneda neththam dawasa ganema ganna oneda 😊
අනේ අක්කෙ කකුල් වල කලු පැල්ලම් නැති කරන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤
සතියට දෙපාරක් ගානවනම් හොදයි.වෙලාව තියේ නම් හැමදම ගාලා පැයක් ඉදල ඇග සෝදන්න.ප්‍රතිඵල ඉක්මන්.
Godak vatina video ekak☺️❤... Apith akkita godak aadarei.. Thank you so much akki ☺️❤️... Devi pihitaii akkiita☺️❤️...
Babies la ta apply karanna puluwan da