කෝපි ගාලා සුදු වෙන අපුරු රහසක් | Skin Whitening With Coffee Pack | SLviki Media

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @thanushikawijesingha1718
    @thanushikawijesingha1718 Рік тому +45

    කඩල පිටි පැක් එක කෝපි පැක් එක කැරට් ඔයිල් එක මේ තුනම මන් පාවිච්චි කරනවා...අක්කත් එක්ක එකතු වෙලා ඉන්නෙ මන් 2020 ඉදන්..මේ දවස් ටිකේ ගෙදර කඩල පිටි ඉවරයි අනේ..ටවුන් යනකල් බලන් ඉන්නෙ ගන්න..🥲💔 කැරට් ඔයිල් එක use කරනවා නෙ දැන්..මරූ ඒකත්..natural dewal ekk man auwurudu තුනක් දැනට..ඇත්තටම සතුටුයි..pimples ආවත් බය වෙන්න ඕනි නෑ..හැමදේටම සෙට් වෙන පැක් එකක් තියෙනවා slviki එකේ..ආදරෙයි අක්කෙ..ඔයා තවත් ලස්සන වෙන්න ඕනි..😘❤❤❤❤

  • @ShanthaThennakoon-b6h
    @ShanthaThennakoon-b6h 9 місяців тому +2

    Thank you akki godariyak oya kiyala dena dewal karala dan mn hitiyata wada godak lassana wela aththatama marayi aadareyi akki pin oyata ❤❤❤

  • @PushpaKanthi-i1t
    @PushpaKanthi-i1t 23 дні тому

    අනිවාර්යයෙන් මැනික ❤❤🥰 මම ගොඩක්කල් ඉදලා ඔයාගෙ ව්ඩ් යො බලන්නෙ බුදුසරණයි ඔයාට

  • @nimeshamadushani-ym2nt
    @nimeshamadushani-ym2nt Рік тому +1

    Akkige videyo eka eye balala ada pack eka dagena ayeth me balana gaman ikmanata risalt kiyannam adareyi godaak..hemadama apith ekka inna 🤗❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹budu saranyi akki babooo....

  • @nilushipeiris1997
    @nilushipeiris1997 Рік тому +7

    Thank you akke godak. මම මේ පැක් එක ගෑවා. ඒකෙන් ගොඩක් රෙසාල්ට් තියෙනවා. Mata thama අවුරුදු 13 යි. මම මේ first time ගොඩක් වෙලා පැක් එකක් මුහුණේ තියාගත්තු. මුලින් ටිකක් බය වුණා. හැබැයි සේදුවාම ග්ලෝ එක දැක්කා 😍

  • @ranulishehani
    @ranulishehani Рік тому +1

    ❤ow akki aththamai... math gdakma use karnna kamathi natural dewal.. ithin ekata akkage videos gdaaaak udaw una mata... thanq.. oyta akki ❤

  • @sewminikumari8334
    @sewminikumari8334 Рік тому +2

    මමත් කෝපි පැක් එක යූස් කරනවා😍ඇත්තටම රිසාල්ට් තියනවා....රිසාල්ට් එන්න දිනපතා පාවිච්චි කරන්න ඔනි.

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 Рік тому +8

    අක්කිගේ කඩල පිටි පැක් එක,coffe pack eka...Goldern pack eka කරනවා....එ ඔක්කොම මට ප්‍රතිඵල තියෙනවා ❤❤❤❤❤❤❤❤
    Thanks akki ❤❤❤

  • @nirashaweerakoon-t1t
    @nirashaweerakoon-t1t Рік тому +3

    අක්කෙ Natutal කොන්ඩයක් කඩාදාගෙන යද්දි ඇවිස්සෙන්නෙ නැති විදියට තියාගන්න පුළුවන් tips ටිකක් කියලා දෙන්නකො

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns Рік тому +6

    මේ පැක් එක මාත් පාවිච්චි කරනවා.ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි අක්කි.❤️

  • @giginikariyawasam
    @giginikariyawasam 2 місяці тому

    Akkage videos thama balanne. Anik ayage ewa karannath bayai. Mata nam hoda results thiyanawa. Man nitharama awwe Yana kenek. Akka thawath lassana wenna Oni. Adarei❤ akkata

  • @dilkitharushika2220
    @dilkitharushika2220 Рік тому +4

    අක්කි මම ඔයා කියාදුන්නු කඩල පිටි පැක් එක කෝපි පැක් එක මම try කරා ඇත්තටම best result ලැබුනා. ඔයා කියා දීපු ගොඩක් දේවල් මම කරා ඇත්තටම ගොඩක් හොදයි හොදම result මට ලැබුණා. අනේ ගොඩක් ස්තූතියි . ගොඩක් ආදරෙයි . ඔයා තවත් ලස්සන වෙන්න ඕනි අක්කෙ ....😘❤️❤️💐

  • @dewminiayomi2268
    @dewminiayomi2268 Рік тому +3

    මන් අක්කිගෙ කඩල පිටි පැක් එක කෝපී පැක් එක use කරනවා පුලුවන් වෙලාවට ගොඩක් අය කියනවා මන් සුදු වෙලා කියලා මන් සාමාන්‍යෙන් උපතින්ම කලු කෙනෙක් ඒ වුනාට දැන් පාට වෙලා ටිකක් 😊🥰 අක්කි ඔයිල් එකක් වුනත් ඇප්ලයි කරන විදිහ බලලා මන් කොන්ඩෙ ඔයිල් කරන්නෙ ගොඩක් හොඳ රිසල්ට් තියනවා අක්කි කියලා දෙන hair mask වලින් මට ගොඩක් ප්‍රතිඵල තියනවා එකම වීඩීයො එක මන් 3න් 4 පාරක් බලලා ඇති 😁 thank u akki ❤❤

    • @slvikimedia
      @slvikimedia  Рік тому +1

      ආදරෙයි ගොඩක් 😍😘🥰 thank you ප්‍රතිඵල කිව්වට 😍

  • @sewwandiedirimanna943
    @sewwandiedirimanna943 Рік тому +1

    Akkige kadala piti pack ekanam niyamai ikmanin sudu wenna puluwan una..mekath aniwaryen try karanawa..😍😘❤️

  • @jayanichandima2690
    @jayanichandima2690 Рік тому

    ඔයා හරිම ලස්සනයි තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ආදරෙයි 😘😘

  • @niroshalakshani7666
    @niroshalakshani7666 Рік тому

    Man use karano akke oy kiyn ewa godak kiyann වචන na akke oyata oya kiyn dewala siyalu de aththa godak pethipal thiyno ,oyg video balano man hari asai oyage ehat wena kenak video balnn hithenn na kisem deyk use karnne na oya kiyan dewl welat ඇබ්බැහි wela wage thanks akke තවත් kenak lassana wenn kiyla den ekata oyata godak pin 🙏🙏🙏😘😊

  • @madushiimalka7397
    @madushiimalka7397 Рік тому

    Ape akki pana thamai ithin.🥰😘adarei akkiyo oyage coffee scrub ekath maru kadala pack ekath maru .oya dana okkogema palaweni parinma resald ekak ganna plwn.thank you pana

  • @nuwangikadissanayake5481
    @nuwangikadissanayake5481 Рік тому

    අක්කී මාත් බැලුවා ගාලා. එක නියමයි. යෝගට් නැතුව ගෑවේ. ඔයාට බුදුසරණයි ❤❤❤❤

  • @chandikumarasinha883
    @chandikumarasinha883 Рік тому

    අනේ.ඔයාට.අපි.හරිම.ආදරෙයි ..ඔයා.කතා.කරනවා.අහගෙන.ඉන්න .මම.හරිම.ආසයි.සුදු .ummmmma

  • @anjalisadarenu580
    @anjalisadarenu580 Рік тому +6

    Thank you so much 🥰🥰😘 oyage treatment walin godak result thiyenawa akki 😍🤩😘

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Рік тому +1

    ස්තූතියි නංගි බූදුසරණයි ඔයාට❤❤❤❤❤😮😮😮👍👍👍👍👍

  • @devindiayoma2535
    @devindiayoma2535 Рік тому

    Akki oyage videos blnna mn asai... aththatama hoda dewal oya kyl denva

  • @sriyadamayanthi7992
    @sriyadamayanthi7992 Рік тому +3

    හරිම සෝයි මම ආසම පැක් එක කෝපි.කිවිවා වාගේම හරිම ලස්සනට මූන පැහැපත් වෙනවා 👍.........අනේ තවදෙයක් මගේ මූන දෙපැත්තෙ කලු පොඩි කැලල් දෙකක් තියනවා එකට හොද සත්කාරයක් කියන්න තාම පටන් ගැන්ම. බායි 😘

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Рік тому +1

    best results akkage hama Video එකක්ම.... ♥️♥️♥️😊😊😊 Thank you akka... ♥️♥️♥️🙏🙏🙏

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 Рік тому +1

    Thank you akki...mm akkige godak pack warga use karala tynw...aththatama mata set une akkige chanel eke ewa witharai...mn dn hitiyata wada gdk sathutin inne skin eke colour ekath ekka...aththatama oyata godak pin akki❤️❤️❤️

  • @senumy813
    @senumy813 Рік тому +1

    තැන්ක්ස් අක්කි 💖💖💖💖💖💖😍

  • @shehanisandu4694
    @shehanisandu4694 Рік тому

    තැන්කූ අක්කේ මාත් ගානවා ඇත්තටම ගොඩාක් හොදයි ❤️❤️

  • @thanujathanuja9642
    @thanujathanuja9642 Рік тому

    නංගී ඔයා පාවිච්චි කරන whitening cream ගැන වීඩියෝ එකක් ගේන්න ..හදවතින්ම කතා කරනවනෙ ඔයා ..

  • @asha1628
    @asha1628 Рік тому

    akke gedara idn ස්වාභාවික විදිහට ක්ලීනප් එකක් කර ගන්න විදිය කියල දෙන්න
    තව product use krla th krla pennannko

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy Рік тому

    So cute.... oya harima hodai. Kisima wikarayak ne. Video harima පැහැදිලියි ❤ ආදරෙයි... 😊

  • @khaleelskkhaleelsk5411
    @khaleelskkhaleelsk5411 Рік тому

    Man oya kiyala dan eva karanava na giyo oyata Thank you manika godak adarai❤❤❤❤❤❤

  • @babishaatm3553
    @babishaatm3553 Рік тому

    මට කඩල පිටි පැක් එක match උනේ නෑ. ඒත් coffee pack එක නියමෙට match උනා.👍 ඔයාගෙ motivational videos උත් ගොඩක් හොඳයි. Thankx a lot. 💞💜️🌻

  • @sansala..45
    @sansala..45 Рік тому +1

    මම මේ අක්කිගෙ කඩල පිට් pack එක ගාගෙන relax එකේ අක්කි ගේ vedio එක බලන ගමන් ❤️

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      ආදරෙයි ගොඩක් 😘😍😍

  • @ramanikeshala9341
    @ramanikeshala9341 8 місяців тому

    ස්තුතියි තෙරුවන් සරණයි ❤

  • @kanthidolwatha4837
    @kanthidolwatha4837 Рік тому

    Akke man podi kale idanma kalu genu lamek man akkage videos balanne aurudu 4 vithara idan mata mawath epa wela hitiye akke mage hame pata nisa eth den man sathutin akka nisa aththama man den pehepath samak tiyena genu lamek akkawa viswasa karala man serama pack crem pavicchi kara thmath pavicchi karanawa akkata godak pin akke man manasikawa wetila hitiye den man sathutin inne akka nisa thank you akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomasenanayake5519
    @anomasenanayake5519 Рік тому +2

    I tried this and got a great result .Thanks akki for sharing those things with us .I'm waiting for ur vidio and also I got fabulous results by them ,especially the gram flour pack and coffee pack .I have changed a lot in my life ❤❤. I love u akki ❤❤ .As a request can u tell us to get a glass skin by using natural ingredients .I'm waiting for this .. God blessed uu ❤

  • @dhanushkabandara9428
    @dhanushkabandara9428 Рік тому +1

    අක්කි මම අක්කි කියා දුන්න කෝපී වලින් සුදු වෙන පැක්,ස්ක්‍රබ් කරනවා...මට හොද රිසාට් හම්බෙනවා..මේ ක්‍රමෙත් කරන්නම්කෝ අක්කි...Thank you අක්කි... ❤️❤️🥰😍

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Рік тому +10

    පහු ගිය දවස්වල අව්වට පිලිස්සුනා මගේ මූනත්. ඔයාගේ කඩල පිටි කෝපි පැක් එක ගාලා තමයි නංගා ආයේ යාථා තත්වයට පත් උනේ.❤❤ ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි නංගා ❤️❤️ තව තවත් ලස්සන වෙන්න ඕන ඔයා❤❤️❤️ තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වෙන්න ඕන❤️❤️ සම්මා සම්බුදු සරණයි ඔයාට🙏🙏

    • @slvikimedia
      @slvikimedia  Рік тому +1

      ආදරෙයි ගොඩක් ❤️🥰 ප්‍රතිඵල කිව්වට thank you ❤️

    • @123riverrose
      @123riverrose Рік тому

      @@slvikimedia hello!! Man oyage channel ekata aluth mata denaganna one kadalapitivala Alli kadalapiti packet eke ena eva me pack valata ganna puluvanda??

  • @malkichathurika-sf7ib
    @malkichathurika-sf7ib Рік тому +1

    Coffee pack ekan mata godak result thiyanava kiyanna wachana ne thank you akki ❤️😍

  • @TnawanikaJayawardena
    @TnawanikaJayawardena 9 місяців тому

    Mama meka mage munata demma....ettama wenasak una mata.thank you oyata ❤️❤️❤️❤️

  • @imeshikaabeysinghe2902
    @imeshikaabeysinghe2902 Рік тому +3

    7:26 ඒ voice එක මරු ඇ❤😂

    • @slvikimedia
      @slvikimedia  Рік тому +1

      අම්මෝ 😂😂😂❤️❤️🥰 adarei

    • @imeshikaabeysinghe2902
      @imeshikaabeysinghe2902 Рік тому

      @@slvikimedia අක්කි 💖..මං low off attraction follow krana knk...akki mage kamaret ret marama lassnt හද පායලා තියෙනවා පේනවා...මං හරිම ආසයි ඒ moment එක විදින්න.....අක්කි එකත් මට විශ්වයෙන් ලැබෙන gift එකක් වගේද අක්කි 💖🙏..අනේ plz reply එකක් අක්කි 💖🙏

  • @heshanisiriwardana5047
    @heshanisiriwardana5047 Рік тому

    Akkii dry skin ekata karana natural treetment venama vidio ekakin ganna puluwan nam godak vatinawa...ආදරෙයි අක්කේ ❤️😍

  • @pesandiravinya9479
    @pesandiravinya9479 Рік тому

    Athatama akki me pack eken mata godak hoda prathipala labuna. mage muhuna glow una thank you akki ❤

  • @saara7788
    @saara7788 Рік тому

    ගොඩක් ස්තූතියි අක්කේ 🥺💙✨

  • @danushkamolligoda2903
    @danushkamolligoda2903 9 місяців тому

    Man palamu Wath awata akath wenna man karala balanna thank u❤️

  • @___-qk8vf
    @___-qk8vf Рік тому +1

    thanks akki ❤️ mm oya kiyala dena godak ewa try karanwa ewa hamaekenma hoda results thiyenwa ❤️😘

  • @cheri1239
    @cheri1239 Рік тому +3

    මාත් අක්කගෙ පැක් use කරනවා.. මම ආසම වගේම ගොඩක්ම ප්‍රතිඵල හම්බුනෙ coffee වලින් තමයි.. එ වගෙම කරපින්නා වතුර , නිල් කටරොලු ice cubs , එඩරු තෙල් , E විටමින් එ හැම එකක්ම ගොඩක්ම හොදයි අක්කෙ... එ අතිරිනුත් best ම results එක coffee .. දැන් ආයෙත් ගාන්න හිතුවා රෑට 🤭 ... ඇත්තටම අක්කගෙ channel එක අහන්බෙන් හම්බුනෙ.. shook අනේ ඔයත්... coffee scrub එකත් මාරම හොදයි ... මන් නන් ආසයි කෝපි සම්බන්ධ ඔක්කොම pack වලට....
    එ වගෙම අපිව ලස්සන කරන ඔයාටත් ගොඩක් thank you අක්කෙ... ❤❤❤
    Edit - sun tan remove කරන පැක් එක කියන්න අමතක උනා නෙ .. ඒකත් superb 👌 ... තක්කාලි තියෙන්නේ අන්න ඒක 😊

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      ආදරෙයි ගොඩක්😘😘😘 thank you results කිව්වට 😍😘😘😘

  • @samindikasandeepani6243
    @samindikasandeepani6243 7 місяців тому

    මං අක්කිගේ කඩල පිටි පැක් එක මුලින්ම යූස් කරේ ඒ තමා මං මුලින්ම යූස් කරපු පැක් එක ඇත්තටම හොද රිසාල්ට් එකක් ආවා ස්කින් එක ග්ලෝ වුනා❤️ ඊට පස්සේ කෝපි පැක් එක එකත් බෙස්ට්❤️😍 තැන්ක්‍යු අක්කා ❤️

  • @ThiliniKaushallya-w2h
    @ThiliniKaushallya-w2h 5 місяців тому

    Mn yought ekathu Kara Ara kadala piti pack ekt akke Mt thinne oil skin ekk habai dn dws 3k weno karala kurula 3k wage Dala habai 🥺 khmd karanna oni dan

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 Рік тому

    මම සදුනි.
    අක්කා කියලා දුන්නු කඩල පිටි pack එක,කෝපි pack එක,කරපිංචා තෙල් එකත් man use karanawa...
    E okkoma godak hodai.
    Thank you❤akka..
    E wagema godak pin.thwath akka lassna wenna one..
    Man danna ayatath man me pack kynwa.

  • @NadeekaKumri
    @NadeekaKumri 3 місяці тому

    ❤❤❤❤❤❤❤ manike

  • @HashaniNavodya
    @HashaniNavodya Рік тому +2

    අක්කි කියලා දුන්න කඩල පිටි ක්‍රීම් එකෙත් result best.මේකත් කරල බලන්නම්.thank u akki.❤❤💜✨

  • @ThakshilaGunarathna-y7j
    @ThakshilaGunarathna-y7j Рік тому

    Akki godak lassanai❤

  • @SahidHabib-fl6hz
    @SahidHabib-fl6hz 6 місяців тому +1

    Man danuth meka use karala vinadi 20 yanakan inne.thank you sudu

  • @Priyanthasenevirathna2634
    @Priyanthasenevirathna2634 Рік тому

    Thank you akki akki oy hrima lassanai cute sorry issara oyt viki akki kiwwata akki oy dilan sirge video ekaka innw dkka akki oyata godak adarei hamadamath sathutin parissmin inna ❤️😘🥰

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      Adarei godak 🥰❤️❤️❤️

  • @komarikomari902
    @komarikomari902 Рік тому

    ගොඩක් ස්තුයි ♥️♥️♥️♥️♥️♥️

  • @sachinthadilshan2521
    @sachinthadilshan2521 Рік тому +2

    Ow dr oya nisa mn lassana una.cofee pac eka gdk hodaii,mn oyge gold seram eka use krnwa,sobawika dwl wlin lassana wnna qyl dena oya tawat lassanaii ❤️❤️

  • @nishasekanayake
    @nishasekanayake Рік тому

    Hiii....❤❤❤ thankuuu akki patiyoo....

  • @kumasherathnayaka776
    @kumasherathnayaka776 Рік тому +2

    අක්කේ clean up එකක් කරගන්න හැටිව් කියලා දෙන්නකෝ😊😊

  • @nadeeshanivindya
    @nadeeshanivindya Рік тому

    මමත් කරලා බලනවෝ... thank you අක්කියෝ.... 🥰❤️

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 10 місяців тому

    Thanks ...❤...adharei..

  • @noname-k4l2y
    @noname-k4l2y Рік тому

    Thank you akki..❤oya harima cute ane🙃voice eka lassanai..❤❤❤❤❤

  • @amaliprasanthika6868
    @amaliprasanthika6868 7 місяців тому

    Thanks akki mama me pack eka kara godak hodaiii ❤

  • @gayantharuka5971
    @gayantharuka5971 Рік тому

    Man akkige vidiyo hema ekama balanv thanks akki

  • @Ish-c9y
    @Ish-c9y 4 місяці тому

    Akki oyage agath suduine oha hama pack ekakam mune ganna ne ane penanne aga sudu une komada kiynnako

  • @inokawickramasinghe9165
    @inokawickramasinghe9165 Рік тому

    Thank you akka oya kiyala dunna hama detama❤

  • @madujayamaha857
    @madujayamaha857 Рік тому

    Thank u dear.mage dry skin tiyenne. Kata wateta hama yanawa kalu wenawa. Mth krala balanm meka. ❤️😍

  • @gamingtoto7286
    @gamingtoto7286 Рік тому

    Thank u akki mama davas 2 kak Tama us Kare pimples tika okkoma giya akki 🥰🥰🥰🥰

  • @dhanulakmini
    @dhanulakmini Рік тому

    Akki kiyala dunna godak face pack hair pack,hair oil,cream eki meki noki hamadema wage mn kala,kiyanna satutui e hama dekinma matanm result hambuna,oni knk lassana wenna asanm me akki kiyana dewal baya natuwa karanna,subabawika dewal nisa katawat baya wenna deyak na,thank u so much akkiyo tawa apiwa lassana karanna akkita nuwana padewa😊❤🌹💖😍😘

  • @NilushidilankaS.m
    @NilushidilankaS.m 3 місяці тому

    Thanks නංගී

  • @asankakumara2276
    @asankakumara2276 11 місяців тому

    Kurula thiyena kenek gawama adu weida wadi waida kiyanawada bayai dan man eka eka euwa ganna

  • @jayodajayasundara2036
    @jayodajayasundara2036 Рік тому

    Akke palaweni parat kalee 🥰
    Sathiyat ki parak karannad

  • @madhusha7776
    @madhusha7776 Рік тому +1

    Math gewa hebei oyagen thama denagaththe yogat oil skin ehekata gan ne kiyala

  • @ChamathkaAmadi
    @ChamathkaAmadi Рік тому

    Mekath aniwarenma karanawa akki ....❤❤ akki mata kiyanna puluwanda ara coffee and bodywash scrub eka kohomada use karanne dawasa gaane use karannada??❤❤

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      Scrub ekak sathiyata 2k wage athi ❤️🥰😍😘😘

    • @ChamathkaAmadi
      @ChamathkaAmadi Рік тому

      Thankyou akki doll oya godak lassanai ❤ love u

  • @rizmankho9105
    @rizmankho9105 Рік тому

    ❤️තැන්ක්ස් සුදු 🌹 මම කුවේට්

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Рік тому

    Thank You So Much Akki...!💕😍❤️

  • @vimukthisandareka9443
    @vimukthisandareka9443 Рік тому

    Meka api kala eka hodai thank you oyata❤

  • @netcore8659
    @netcore8659 Рік тому +1

    Nangi kondeta danduff valata beheth kiyala dennako

  • @chutikella9488
    @chutikella9488 Рік тому +1

    🤭 akkige pack walin mama dn kaha babek wage wela 🤭 thank you ❤

  • @MalMuthu-dy6ki
    @MalMuthu-dy6ki Рік тому +1

    අක්කේ මුහුනෙ අනවශ්‍ය රෝම ඉවත් නොකර ට්‍රීට්මන්ට් කලාම ඒ ට්‍රීට්මන්ට් හරියන්නැද්ද 😥

  • @champikasakunthala2926
    @champikasakunthala2926 Рік тому

    Oyage hema pack akakma godak Supiri

  • @chamilagayani5600
    @chamilagayani5600 Рік тому +1

    Wishwasa karanawa nm wishwasa karanna akke dan face eke apply karagena inneth😅😅 akkege coffee face pack ek .එක ගාගෙන මන් අක්කෙගෙ coffee facial ek balana gamn hitiye 😮 ethkotama thamayi akkege aluth video eke notification ek awe😊❤️

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      Anee shooi 🥰❤️ adarei godak 🥰🥰

  • @ansewwandi9094
    @ansewwandi9094 5 місяців тому

    Thank you.mewa godak hodaii ❤

  • @kumararuwan9635
    @kumararuwan9635 10 місяців тому

    ගොඩක් ස්තුතිය්.මාත් useකරනව මේක.ගොඩක් හොදය්.හැමදාම කරාට කමක් නැද්ද

  • @sandunimathota3322
    @sandunimathota3322 Рік тому

    Niyamai Akkiyo. Thank you So Much.😍❤️😍❤️

  • @thakshigirl
    @thakshigirl Рік тому

    akki puluwan nm tiny bumpy skin ekakta krnna puluwan natural treatment kiyannko plzz😞😞

  • @kwsarojini5680
    @kwsarojini5680 Рік тому

    Sudu manika oyata godak pin duwe

  • @thimalihasanthi9788
    @thimalihasanthi9788 Рік тому

    Thank you 🎉❤

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 Рік тому

    Math oyage pack use karanawa dr,godak hoda results thiyenaea😊

  • @MadushaniPriyanthi
    @MadushaniPriyanthi Рік тому

    Ane mata kiyannako me pak eka wosh karain pAsse fec wosh ekak us karata kamak nadda

  • @HiruniHimala-sv6lu
    @HiruniHimala-sv6lu Рік тому

    Akkiyooo oyage coffee packe mn use kara .. athathama akki coffee packe eke best results mata thiyenwa 😍

  • @SepalikaUdhayanthi
    @SepalikaUdhayanthi 3 місяці тому

    Hi, mama me pack eka sathiyata dawas 4 karanawa mage muhune podi wenasak thiyanawa , meka sathiyata dawas kiyak ganna oneda, oyata godak sthuthi

  • @nishchristopher2010
    @nishchristopher2010 Рік тому

    Akkige video ekak dnkn hitiye 💆

  • @HarischandraGajanayaka
    @HarischandraGajanayaka 15 днів тому

    Ow akke me gapu palaweni dawasema munat aluth glow ekak awa

  • @dilinikaushalya3574
    @dilinikaushalya3574 Рік тому

    First comment akk❤

  • @dinu662
    @dinu662 Рік тому

    Thanq akki ❤ adarei ❤❤

  • @SisanjaliPramodya-bh7gq
    @SisanjaliPramodya-bh7gq Рік тому

    Thanks Akki oyata♡♡♡♡♡♡♡♡

  • @Dinu-shi1111
    @Dinu-shi1111 Рік тому

    අක්කි මාත් අක්කි කියලා දුන්න කඩල පිටි පැක් එක ගොඩාක් කල් ඉඳලා කරනවා... ඇත්තටම ඒක මරු මගේ බ්ලීචින් ක්‍රීම් නිසා ගොඩාක් අවුල් වෙලා තිබ්බේ.. අක්කා නිසා තමයි ඒ හැම දෙයක්ම හොද කරගන්න පුලුවන් වුනේ ......ඇත්තටම හොද රිසාල්ට් තියනවා අක්කා කියලා දෙන දේවල්වල...ඇත්තටම ගොඩාක් හොදයි....... අක්කි ගොඩාක් ස්තුතියි ඔයාට...... 🙏 ආදරෙයි ❤🌸

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      ආදරෙයි ගොඩක් 😍❤️🥰🥰 ප්‍රතිඵල කිව්වට thank you 😍❤️

  • @tharangakumari5779
    @tharangakumari5779 Рік тому

    Thank you so much ❤❤❤❤❤❤

  • @Dinithi792
    @Dinithi792 Рік тому

    1st comment akkii ❤