මේ විශ්වය තුල ඔයාගේ නම කොයිතරම් බලගතුද l මේක නොදැන මැරෙන්න එපා 🙏

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 8 тис.

  • @adeepajayasinghe2978
    @adeepajayasinghe2978 Рік тому +261

    350 i mewage ewa oni harid❤.deiyane oya kohomada mage name theruma hariyatama kiuwe. Highly recommend this video❤❤

  • @sidnisilva3660
    @sidnisilva3660 7 місяців тому +75

    180-250 අතර කියපුවා ඇත්ත..අනේ විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි..🙏 ❤

  • @ANUDINUWANGI
    @ANUDINUWANGI 7 місяців тому +79

    180-250 අතර දේවල් හරියටම හරි විශ්ව මාතාවට ස්තූති❤❤❤

  • @w.sprlns
    @w.sprlns 6 місяців тому +17

    180/250 අතර කියපු ඒවා සම්පූර්ණ ඇත්ත ව්ශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 7 місяців тому +17

    180- 250 කියපු දේ හරියටම හරි.විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @Kumari-f3l
    @Kumari-f3l 7 місяців тому +28

    180-250ත් අතර කියපු දේවල් නම් කියලා වැඩක් නෑ හරියටම හරී... සුපර්.. පට්ට.

  • @prabha5885
    @prabha5885 9 місяців тому +66

    260-320 ත් අතර කිව්ව කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත❤️ බෙහෙවින්ම ස්තූතියි මොහොතකට හෝ හිත නිවෙන වදන් වලට...❤️❤️

  • @Navoo-q5u
    @Navoo-q5u 8 місяців тому +39

    180 - 250 හරියටම කිවා
    විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය 😊

  • @VipUae-lo8ld
    @VipUae-lo8ld 6 місяців тому +9

    මගේ ලකුණු 180_250ත් අතර කියපු සියල්ල සත්‍යයි ඔබතුමාට බොහොම ස්තුතියි

  • @wasanthikorale6613
    @wasanthikorale6613 7 місяців тому +22

    මගේ 180/250 අතර ආවේ...කියපුවා හරියටම හරි ..ආදරණීය විශ්වයට ස්තූතියි ...❤🙏

  • @galkaduwachamara8231
    @galkaduwachamara8231 8 місяців тому +15

    180 - 250 අතර කියවුනු සියල්ලම ඇත්ත ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
    විශ්ව මාතාවවට බෙහෙවින් ස්තූතියි ❤❤❤

  • @dilanthachaminda877
    @dilanthachaminda877 7 місяців тому +10

    ලකුනු 330-400ත් අතර ආපු එකනම් ඇත්ත.මං කරන දේවල් ඔක්කොම තිබ්බා.Thank You Brother❤🎉

  • @JeewaniAnusha-c7x
    @JeewaniAnusha-c7x 16 днів тому

    180-250 අතර කියපු සියලු දේ ඇත්ත..ස්තූතියි විශ්ව මාතාවට🙏

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika5435 11 місяців тому +101

    180-250...අතර කියපු දේවල් හැමදේම ඇත්ත ..හිතට සතුටක් ගෙනාවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි...❤🎉😊

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 Рік тому +270

    180 - 250 ත් අතර අයට කියපු ඒවා හරියට ම හරි❤❤❤❤❤විශ්ව මාතාවට බෙහෙවින් ම ස්තූතියි❤❤❤❤

    • @anushasudarshani8213
      @anushasudarshani8213 11 місяців тому +3

      Ow matath serama kiyapu ewa harii

    • @anushasudarshani8213
      @anushasudarshani8213 11 місяців тому +3

      Sthuthi vishwayatath oba thumatath🙏

    • @dinayakumari283
      @dinayakumari283 11 місяців тому +2

    • @lahiruiahiru17
      @lahiruiahiru17 11 місяців тому +6

      මම ගැනමයි කිව්වේ මගේ ලකුණු 250 ❤

    • @KalanaOshan
      @KalanaOshan 11 місяців тому +1

      Hariyatama kiwwa lakunu 230k mata ava . balan hitiyavage kiwwa

  • @mashimashi3633
    @mashimashi3633 Рік тому +126

    180-250 අතර ඇති හැම දේම ඇත්තටම ඇත්තයි. ඔයා කියපු හැමදේම ඇත්තයි.විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙමි..!!💗

  • @inokapriyadarshani5980
    @inokapriyadarshani5980 2 місяці тому +1

    මට ලකුණු 240 .ඒ කියන්නේ 180 - 250 අතර තිබ්බේ. බොහොම ස්තුතියි ඔබ තුමාට... ඔන්න මම like කලා......

  • @SumuduSithara-k8o
    @SumuduSithara-k8o 11 місяців тому +10

    100-170 අතර දේවල් හරියටම හරි
    විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤❤

  • @SajaniAkalanka
    @SajaniAkalanka 9 місяців тому +35

    180 - 250 අතර කියපු දෙවල් හැම දෙම හරියට හරි සිතට සතුටුයි විස්ව මාතාවට මගේ හදවතිනම ස්තුතීයි වන්තවෙමී 🙏❤️🌹🌹🌹❤️

  • @DarshaRuwanthi
    @DarshaRuwanthi 11 місяців тому +10

    180- 250 ත් අතර අයට කියපු ඒවා හරියට ම හරි ❤❤❤ විශ්ව මාතාවට බොහෝම ස්තූතියි

  • @Ranisenarathyapa
    @Ranisenarathyapa 7 місяців тому +3

    හරියට hari විශ්ව mathawata ස්තුති වේවා

  • @HasinduSandesh
    @HasinduSandesh 7 місяців тому +15

    180-250 ත් අතර .කියපු හැම දෙයක්ම ඇත්ත.විශ්ව මාතාවට ස්තුතියි .

  • @subaniapsara
    @subaniapsara 8 місяців тому +354

    180-250 තර අය මේකට ලයික් කරන්න ❤❤❤❤

  • @dahamisilva3257
    @dahamisilva3257 Рік тому +74

    260-320 ඇත්තටම හරියට හරි ❤❤මං මං ගැන දන්න දෙවලුත් මෙකෙන් කියවුනා ඒ ඔක්කොම මට ගැලපෙනවා ...වැඩියෙන්ම ගැලපෙන්නෙ ආවේගශිලි එත් සංවෙදී🥺නිර්මානාත්මක බව

    • @priyanthanimal
      @priyanthanimal 11 місяців тому +2

      ❤😊

    • @nimalkapriyangani9419
      @nimalkapriyangani9419 11 місяців тому

      මටත් වැඩියෙන්ම ගැලපෙන්නේ ඒක තමයි මම අනිත් අයට රිදවන්නේ නැති නිසා අනිත් අය බොරු වැරදි කරන කොට ඉතිං යකා වැහෙනවා දුක හිතෙනවා ඇයි මේම කියලා 😅

    • @chathunikavindika
      @chathunikavindika 10 місяців тому

      300..man gana hariyatama kiwwa kiyapu kisima deyak waradi na

    • @vediocreater745
      @vediocreater745 10 місяців тому

      Matath eka galapenava thakketama hari 👍👍👍🙏

    • @ImashaNethmi-im7sq
      @ImashaNethmi-im7sq 9 місяців тому

      ඒක ඇත්ත ඒක.හරි ❤️

  • @shperera2172
    @shperera2172 14 днів тому

    ඔබ හරියටම හරි විශ්ව මාතාව මට ලබාදුන් ජීවිතයට අනේක වාරයක් ස්තුතියි

  • @manel2222
    @manel2222 Рік тому +6

    ඇත්තටම මේ වගේ වීඩියෝ බැලුවෙ නිකමට වගේ ඒත් ලොකුවට විශ්වාස කාරේ නෑ .අද නම් හිතුනා මොකක් හරි ඇත්තක් තියෙනව කියලා මට ආපු ලකුණු වලට කියපු සේරම ඇත්ත මං 180/250 ත් අතර ස්තුතයි ඔබට

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 Рік тому +29

    මට 250ක් ආවා. ගොඩාක් දුරට (90-95%) මේව හරි... මට හරිම සතුටක් දැනුනා... වගෙම මං ගැන මට ආඩම්බරයක් දැනුනා... ස්තුතියි ඔයාට....❤🙏🥰

  • @Saru-tg2oq
    @Saru-tg2oq Рік тому +35

    ලකුණු 220ක් ආවා.. කිව්ව දේවල් ඇත්ත.. සත්තුන්ට හරිම ආදරෙයි වගේම, තනියම ඉන්න වෙලාවට කාලය ගත කරන්න හදන්නේත් සත්තු එක්ක.. ළඟ ඉන්න කිපදෙනා ඇත්තටම ඔව් මම කොයි වගේ කෙනෙක්ද කියලා හොඳටම දන්නවා..❤️😻
    ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට.. ❤️💐

    • @sayimacoc9987
      @sayimacoc9987 10 місяців тому +1

      ❤මට ලකුනු 290යි .❤මං ගැන හරියටම කිව්වා .❤මේක නම් පට්ට වැඩක් . ❤මරු ❤

  • @NilminiEdirisooriya
    @NilminiEdirisooriya Місяць тому

    180-250ත් අතර අයට කියපු ඒවා හරියටම හරි ❤❤විශ්ව මාතාවට ගොඩක් පින් ❤❤❤❤

  • @kesharasamitha5049
    @kesharasamitha5049 Рік тому +12

    මට ලකුණු 350 යි.කියපු දේවල් ඔක්කොම ඇත්ත ස්තූතියි අයියේ 🙏💯❤️

  • @sumihiriekanayake7610
    @sumihiriekanayake7610 11 місяців тому +11

    240 💕 - කියපු හැමදේම ඇත්තයි.. සත්තුන්ටයි පරිසරේට ආදරෙයි. ස්තූතියි ඔබට. විශ්ව මාතාවට ස්තූතියි! 💐👏👏👏✍

  • @shehanpasindu7935
    @shehanpasindu7935 9 місяців тому +6

    මට ලකුණු 210ක් ලැබුණා..ඔයා කියපු දේ හරි..ඒවා ඇත්ත..ඔයාට ගොඩක් ස්තූතියි ..❤

  • @ThusithaSamarasingha-q6s
    @ThusithaSamarasingha-q6s 8 днів тому

    180-250 අතර කියපු දේවල් හරියටම හරි.බොහොම ස්තුතියි.

  • @silu-bc7fp
    @silu-bc7fp Рік тому +12

    මට ලකුණු 250යි..කියපු හැමදේම ඇත්ත...ස්තූතියි ඔබට..🙏🙏🙏

  • @alexalex1493
    @alexalex1493 10 місяців тому +4

    180-250 අතර ඔයා හරියටම හරි. මම කොහොමත් කැමති තනියම ඉන්න. බොහොම ස්තූතියි.❤❤❤😊

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp Рік тому +10

    අයියෙ මට ලකුණු 300 ඔයා කිවුව දේවල් හරියටම හරි 😢😢😊😊❤❤ ගොඩාක් ස්තූතියි. අයියා නිසා මට මගේ නමේ තේරුම හරියටම දැනගන්න පුළුවන් වුනා😊😊❤❤😢😢

  • @nimalkumara9723
    @nimalkumara9723 2 дні тому

    180- 250 කියපු දේ හරියටම හරි , විශ්ව මාතාවට ස්තූතියි!❤❤❤❤

  • @KaneshHaritha-uz1qx
    @KaneshHaritha-uz1qx Рік тому +9

    මගේ ලකුණු 290 ... කියපු සෙරම ඇත්ත 🥰🥰🥰..... මෙවගේ තවත් විඩියො ගෙන්න thank you very much aiya ♥️♥️♥️♥️👋👋👋

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 Рік тому +7

    ඇත්තමයි ඔබ කවුද...ඔබ නම් පුදුම වීරයෙක්..කියපුව හරියටම හරී..100%200හරි..බොහොම ස්තූතියි ...

  • @sandamalisandamali4754
    @sandamalisandamali4754 Рік тому +9

    මට ලකුණු 210 තිබ්බා.ඇත්තටම මං තනියම ඉන්න කැමති කෙනෙක්.මට ඉන්නෙත් යාලුවො හතර දෙනයි.මං ගැන කියපු හැමදේම ඇත්ත.❤❤❤❤

  • @Anosa-u8l
    @Anosa-u8l 15 днів тому

    100/170 atara කිව්ව දේවල් ඔක්කොම හරියට හරි ගොඩක් ස්තුති කරනවා vishwa matawata ගොඩක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ❤❤❤❤

  • @SLRAPPA
    @SLRAPPA Рік тому +10

    මගේ ලකුණු 330යි. ඇත්තටම කිව්වොත් මගේ නමේ ⁣අර්ථයත් අවන්කයි සහ බුද්දිමත් කියන එකමයි. ⁣ඉතුරු ටිකත් හරියටම හරි .👍🥰😘 Good Bless

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv 11 місяців тому +4

    ලකුණු 320..මට මේ චැනල් එක අද හම්බුනේ. ඒත් මට දැනුන විදියට මට දැනට හම්බුන හොඳම චැනල් වලින් උඩින්ම තියන්න පුලුවන්. මොකද කියන දේවල් 98% ක් ම හරියටම හරි. නියමයි වැඩේ ඔයාගෙ වැඩත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාලු...❤🎉

  • @mangalajayarukpreethikumar5999

    මට ලකුණු 240 ක් තියෙනව ඔයා කියපු හැම එකක්ම ඇත්ත මේ වගේ වීඩියෝ දානවට thanks 😊😊❤

  • @ChamilaKumari-i8v
    @ChamilaKumari-i8v 20 днів тому

    100ත් 160ත් අතර මගේ ලකුණු. විශ්ව මාතාවට බුදුසරණයි 🙏🙏🙏👌

  • @AlokaPramojanie
    @AlokaPramojanie 11 місяців тому +4

    මට ආවේ ලකුණු 240..ඒ කිව්ව දේවල් හරියටම හරි..ගොඩක් ස්තූතියි..මොකද මටම පුදුමයි ඒ කිව්ව දේවල් මට හරියටම ගැලපෙනවා..❤❤

  • @indikaperera9718
    @indikaperera9718 Рік тому +5

    ඇත්තටම හරියට ම හරි❤, 240 ලකුණු, තවත් මේ වගේ වීඩියෝ දාන්න good luck❤❤❤

  • @dasuniyasarawijesooriya7962
    @dasuniyasarawijesooriya7962 Рік тому +19

    220 🙂 ඇත්ත.. තනියම ඉන්න ආසයි, අරමුණු වෙනුවෙන් තනියම වැඩ කරන්න කැමති , සත්තුන්ට ආදරෙයි , පොත් කියවන්න ආසයි, යාලුවො කිහිපදෙනෙක් මට පණ ඇරල ආදරෙයි 👍👍

  • @TharangaKumudumali
    @TharangaKumudumali 2 місяці тому

    ඒ කියපු දේවල් සම්පුර්ණයෙන්ම ඇත්ත,ඒ ඔක්කොම දේවල් මට ගැලපෙනවා,බොහොම ස්තූතියි ❤

  • @ishara7159
    @ishara7159 Рік тому +14

    240 ලකුණු , ඇත්ත අයියෙ මං මාරම ආදරෙයි සත්තුන්ටයි පරිසරේට, හුරතලා එක්ක ඉන්න ආසයි , කියපු හැමදේම හරි ❤️

  • @hashilokugeegana6028
    @hashilokugeegana6028 11 місяців тому +4

    260-320 ආවෙ ඒ කිවුව දේවල් හරියටම හරි මට මන් ගැනම සතුටුයි විශ්ව මාතාවට ස්තූතියි ❤❤

  • @inokanilanthi8673
    @inokanilanthi8673 11 місяців тому +8

    ඇත්ත තමයි මම කැමති තනියම වැඩ කරන්න 😊
    ඒවගේම මන් ගැන අහන්න ඕන මගේ හොදම යාලුවන්ගෙන් තමයි මොකද මම තරම් එයාලව හිනා ගස්සන කෙනෙක් අපේ පන්තියේ නෑ😂

  • @Uthpalawijeenayaka
    @Uthpalawijeenayaka 4 місяці тому

    මට ලකුණු 210යි..හරියටම හරි කිව්ව හැමදේම..බොහොමත්ම ස්තූති ඔබතුමාට ..❤

  • @ShampikaSiriani
    @ShampikaSiriani Рік тому +7

    මන් 220 ඇත්තටම ඇත්ත මගෙ දිහා බලාගෙන කිව්ව වගේ මොනා උනත් කටහඩ නම් මාරම පැහැදිලි අහගෙන ඉන්න ආසයි කතා කරන විදියට thank you ❤❤❤

  • @ravishangunasekara1150
    @ravishangunasekara1150 Рік тому +28

    විශ්ව මාතාවට ස්තූති වේවේවා❤️🌹🥰

  • @malishaRolex
    @malishaRolex 11 місяців тому +6

    ලකුණු 250ත් ගැලපෙනවා 280 කිව්ව ඒවත් ගැලපෙනවා... කිව්ව දේ ඇත්ත.නියමයි අනිත් වීඩියෝ වගේ කාලෙ කන්නේ නෑ දිගටම වීඩියෝ දාන්න.. සුපිරි...❤

  • @kavinduthilochana9925
    @kavinduthilochana9925 Місяць тому +1

    260-320 කියපු ඒවා හරියට ම හරි❤❤❤❤විශ්වාසයි බොහෝම ස්තුතියි.❤❤❤❤

  • @MangalaSubasinghe
    @MangalaSubasinghe Рік тому +5

    කියපු හැමදේම හරි බොහොම ස්තුති...

  • @DALAYAEDITZ
    @DALAYAEDITZ Рік тому +38

    අයියේ කියපු එවා ඔක්කොම ඇත්ත .මගේ ලකුනු 290 මගේ පවුලේ කට්ටිය මගෙන් තමා උපදේස් ගන්නෙ ...ඉතුරු ටික ...ඔක්කොම එහෙමයි😇☺️

  • @HarshiRathnayake-b7q
    @HarshiRathnayake-b7q Рік тому +10

    මට ලකුණු 310 යි. ඒ කියපු ඒවා හරියටම හරී.ස්තූතියි අයියේ ❤

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 7 місяців тому

    130 ලකුණු. හරි කියපු දේවල් සේරම බුදු සරණයි ඔබ තුමාට ❤❤❤❤

  • @RashmikaDinuja
    @RashmikaDinuja Рік тому +15

    අයියෙ මට ලකුණු 250ක් තියෙනවා. අයියගෙ මේ වීඩියෝ එකෙන් මම මගෙ නම ගැන හරියටම තේරුම් ගත්තා. ❤❤❤😂😂😂😊

  • @samanthikumari1237
    @samanthikumari1237 Рік тому +10

    ලකුණු 170 ක්..කියපු හැමදේම සත්‍යයක් ....ස්තුතියි ඔබට...🙏

  • @user-kaviya530.
    @user-kaviya530. Рік тому +7

    මට ලකුණු 290 තියෙනවා ඒ කියපු දේවල් ඇත්ත. විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි...!! ❤️

  • @bisomanike-e5r
    @bisomanike-e5r 6 днів тому

    වෂ්ව මාතාවට පින් අනුමෝදන් කිරීමෙන් මමද ඉතාම නිහතමානීව සැනසුමක් දැනෙනවා

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Рік тому +28

    මට 210 ඇත්තටම මං ගැන කිව්වා වගෙයි... මං ස්වභාවධර්මයට ... සත්තුන්ට හරිම ආදරෙයි... ඇත්ත තරු පිරුණු අහස දිහා බලන් ඉන්න මං හරිම ආසයි... 💯💯ඇත්ත 💖💖💖💖💖

  • @shamalipremarathna3213
    @shamalipremarathna3213 Рік тому +6

    මට ලකුණු 270ක් ආවා..කියපූවා හරියටම හරී❤❤බොහොම ස්තුති 🙏🙏

  • @chamathka6579
    @chamathka6579 Рік тому +4

    190 යි .❤ ඇත්තනෙ කිව්වෙ.😮 ඔන්න පොරොන්දුවෙ හැටියට subscribe කළා..😊

  • @AlcatelUsee
    @AlcatelUsee 7 місяців тому

    ව්ශ්ව මතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හරියබම හරි ජයම වේවා ❤❤

  • @kawibbh-k7n
    @kawibbh-k7n Рік тому +7

    280 යි මට තිබුන ලකුණු මං ගැන නම් හරියටම කිවුවා විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙමි..!!💗😊

    • @PushpaPriyadarshani-l4w
      @PushpaPriyadarshani-l4w Рік тому

      200 හරියටම හරි

    • @chandrikachandrika4637
      @chandrikachandrika4637 Рік тому

      270 කියුව දේවල් හරි විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rasali8725
    @rasali8725 Рік тому +8

    ලකුණු 250 කිව්ව දේවල් ගොඩක් ඇත්ත කමෙන්ට් එකක් නොදාම බැරි නිසා දැම්මෙ කියපු හැමදෙම ඇත්ත නිසා❤️

  • @shanikajayawardhana5512
    @shanikajayawardhana5512 Рік тому +4

    230, කිව්ව හැමදේම ඇත්ත. විශේෂයෙන්ම අහස දිහා බලාගෙන ඉන්න හරිම ආසයී

  • @nimallweerasekara1404
    @nimallweerasekara1404 6 місяців тому +1

    ලකුණු 140 හරියටම හරි ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @pathmalatha2704
    @pathmalatha2704 11 місяців тому +15

    180 -- 250 සත්‍යයකි විශ්ව ශක්තිය සත්‍යයකි කිව්ව සැමදේම සත්‍යයකි ..❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +21

    ලකුණු 300 යි මට 🙃❤ කියපු දේවල් ඇත්ත dear 😮 හැබැයි අනික් කොටස් වලත් මට අදාල දේවල් තිබ්බා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @HAI_1982
      @HAI_1982 Рік тому +1

      ඕකම තමයි මාත් කිව්වේ ....අපි තෝරන දේවල් වලින් එයා අපි කවුද කියලා guess කරනවා.මහ ලොකු දෙයක් නෙවෙයි ඒක ....😅

  • @yasooma4858
    @yasooma4858 Рік тому +5

    මගේ ලකුණු 280 ස්තුතියි. කියපු හැමදේම ඇත්ත❤

  • @ChampaNiranjala-t5u
    @ChampaNiranjala-t5u 4 місяці тому

    180/250 අතර ගොඩක් ස්තුති විශ්ව මාතාවට ❤

  • @HeshanSathsara-g3p
    @HeshanSathsara-g3p Рік тому +12

    මං ලකුණු 220යි කියපු හැමදේම ඇත්ත .අනිත් හැමෝම අය හිතන්නේ මං සමාජශීලී නැහැ කියලා ඒත් මගේ හොදම යාළුවා විතරයි දන්නේ මං කොච්චර පිස්සු කෙලිනවද කියලා.ඒ වගේම අනිත් දේවලුත් හරි❤🎉🎉මරු ❤

  • @RashmilaReshani
    @RashmilaReshani Рік тому +11

    මගේ ලකුණු 230 අයියේ ඔයා කියපු දේවල් ඔක්කොම හරි ගොඩක් වෙලාවට මන් ඉන්න කැමති තනියම. හැබැයි යාලුවො එක්ක ඉද්දි හොදටම පිස්සු නටන්නේ මන් 😂😅

  • @nadiltheekshana6637
    @nadiltheekshana6637 Рік тому +4

    280ක් අවා හැබැයි ඔය කිව හැම එකකින්ම පොඩ්ඩ පොඩ්ඩ තියනවා මට...බන්...වැඩේ සුපිරි ❤️❤️

  • @lalithagamage9827
    @lalithagamage9827 23 дні тому

    ❤ මගෙ ලකුණු 260 සතුටුයු බොහොදුරට හරි ඔබ තුමාට ස්තුතියි

  • @Kawiii7856
    @Kawiii7856 Рік тому +4

    270 ලකුනු ,, හරියට කිව්ව එර්ත් 250 සීමාවෙත් ගොඩක් මගෙ විදිහ තිබුන ,,හොද වැඩක් thank you ❤

  • @Chathu_Rainbow
    @Chathu_Rainbow Рік тому +4

    මට ලකුණු 240. ඒක නම් මාරයි..😍 ඒ හැමදේම ඇත්ත....🥰

  • @7_angels_of_seoul-o2u
    @7_angels_of_seoul-o2u Рік тому +6

    කියපු ඔක්කොම ඇත්ත අයියෙ. මට ලකුණු 200 යි.මම වැඩිය වීඩියෝ වලට කමෙන්ට් කරන කෙනෙක් නෙමේ. ඒත් කිව්ව ඔක්කොම හරි නිසා කමෙන්ට් එකක් නොදා බැ🎉❤ thanks අයියෙ

  • @RasikaNilanthi-uq5rl
    @RasikaNilanthi-uq5rl 6 місяців тому +2

    260 - 320 අතර කියපුවා ඇත්ත අනේ විශ්ව මතාවට ගොඩක් ස්තුතියි ...

  • @Piyumal_randima
    @Piyumal_randima Рік тому +4

    ඇත්තටම කියපු දේවල් හරි 230 ක් ආව . ගොඩක් දුරට කියපු ගොඩක් ලක්ෂණ තියෙනව.

  • @Piumika_Fernando
    @Piumika_Fernando Рік тому +4

    240 අවේ, කිව්ව දේවල් 100%ක් ඇත්ත හරිම පුදුමයි 😍♥️

  • @priyankabalasuriya8650
    @priyankabalasuriya8650 Рік тому +11

    ඇත්තටම මට වීඩියෝ එක් අවසානයේදී පුදුම හිතුනා....මම ගැන ඒවිදියටම කිව්වා.....මේ වගේ තව වීඩියෝ කරන්න ශක්තිය ,දයීරය,වාසනාව උදා වේව කියල පතනවා......බුදු සරණයි!!!

  • @Rohanachaminda-e7e
    @Rohanachaminda-e7e 14 днів тому

    180-250ත් අතර කියපුඒවා හරි.විෂ්ව මාතාවට ස්තූතියි

  • @THARULHASMITHA-g7l
    @THARULHASMITHA-g7l Рік тому +4

    200 තමා මගෙ ලකුන ඔයා කියපු ඔක්කොම හරි.❤

  • @sanju-cb1hp
    @sanju-cb1hp Рік тому +4

    මට ලකුණු 210🥺❤️එ කියපු හැමදෙම ඇත්තනේ ඔව් එක නම්.මාරයි 😍😍😍😍

  • @DhanudiAyeshika
    @DhanudiAyeshika Рік тому +10

    280 අඩෙ ඇත්තනෙ 😂😂 හැබැයි ගෙදර අය මගෙන් ප්‍රශ්නවලට උත්තර අහන්නැ 😂😂

  • @Nilakshi927
    @Nilakshi927 6 місяців тому +2

    260-320ත් අතර..හරියටම කිවුවා..ගොඩක් ස්තූතියි❤️❤️❤️

  • @antonioghisalloRathugamage
    @antonioghisalloRathugamage 6 місяців тому +3

    260 - 320 අය මේකට ලයික් කරන්න

  • @sameerasandun5783
    @sameerasandun5783 7 місяців тому +6

    කෝ බලන්න260- 320ත් අතර ආව අය ❤

  • @Kumara-p6f
    @Kumara-p6f 7 місяців тому +6

    260 320 අපු යන ලයික් එකක් දන්න❤

  • @ConfusedBoatLake-qf8jm
    @ConfusedBoatLake-qf8jm 25 днів тому

    180-250 ට කියපු දේවල් නම් ඇත්ත ගොඩක් ස්තුතියි ❤

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 Рік тому +12

    මට ලකුණු 300යි.ඕව් කිව්ව දේවල් ඇත්ත.😊🙂 මගෙ අයියා කියන්නේ මට කපටි මොලෙන් ප්‍රශ්න වලට උත්තර දෙන නිසා ගෙදර අය මාත් එකක් එකතුයි කියලා 😊😊😊තැන්ස්

  • @Intergalacticspace-f5n
    @Intergalacticspace-f5n Рік тому +9

    මේ question වලින් ඔප්පු වෙන්නේ name එකේ තෙරුමට වාඩා එ පුද්ගලයා කොයි වගේ කෙනෙක් ද කියන එක,extroverted,introverted කෙනෙක් ද කියන එක 😉👍😇good luck bro ❤️✨️ දිගටම මේ වගේ විඩීයොස් ගෙන්න්😇✨️💪

  • @Pathima584
    @Pathima584 11 місяців тому +4

    330 - 340 මං ගැන හරි කිව්වා ඒ උනාට දුකෙන් ඉන්න ගොඩක් වෙලවට ❤