ඔයාගේ පෞරශයට ගැලපෙනම JOB එක මන් කියන්නම් හරියටම

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025
  • ඉතිං අද අපි කතා කරන්න හිතුවා ඔයාගේ පෞර්ශයට ගැලපෙන රැකියා ක්ශේත්‍රය මොන වගේ එකක්ද කියලා ඔයාට හරියටම කියන්න. මේකෙදි මන් ඔයාගෙන් ප්‍රශ්න 15ක් අහනවා.. ඒ ඒ ප්‍රශ්නවලට ඔයාලට ලකුනු ලැබෙනවා. ඒවා එකතු කරගන්න. අවසාන ලකුනු එකතුවෙන් මන් කියන්නම් හරියටම ඔයාට් ගැලපෙන රැකියාව මොකද්ද කියලා.
    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක්. කැමති අය බලන්න
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    • මන් අහන ප්‍රශ්න 10ට උත...
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    • ඔයාගේ විවාහය සිද්ධවෙන ...
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    • මේ විශ්වය තුල ඔයාගේ නම...
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    • මන් කියන්නම් එයාගේ නමය...
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    • ඔයාගේ මොළයේ වේගය පරීක්...
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

КОМЕНТАРІ • 1,5 тис.

  • @විනාඩියක්
    @විනාඩියක්  Рік тому +123

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා...
    කැමති අය බලන්න..
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    ua-cam.com/video/Jrip2-KM_Ao/v-deo.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    ua-cam.com/video/CuTGBsfBlUA/v-deo.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    ua-cam.com/video/vljrSlZO60w/v-deo.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    ua-cam.com/video/Ro9hdemZO_o/v-deo.html
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    ua-cam.com/video/XBIFBExZ5XA/v-deo.html
    .

  • @MatheeshRehan-d7v
    @MatheeshRehan-d7v Рік тому +329

    මට ලකුනු 370 ,යි හරියටම කිව්ව. මම අනාගතේ දවසක NASA එකට යන්න තමයි බලාපොරොත්තුව මම ඒ වෙනුවෙන් පිස්සුවෙන් වගේ වැඩ කරනව. ඔයාල මට ආශිර්වාද කරන්න හොදේ 😇😇😇😇😊

  • @DehemiSathsarani-s1f
    @DehemiSathsarani-s1f 18 днів тому +2

    මට ආවෙ 340 ඔබට ගොඩක් ස්තුතියි මෙ විඩියො දානවට ඔබ කියපූ දෙවල් ඇත්ත

  • @Galaxy11267
    @Galaxy11267 Рік тому +45

    510යි, මං 11 වසරෙ ඉන්නෙ පොත් ලියන්න ආසයි! ලියල දිනලත් තියෙනවා! ඒ උනාට මගෙ බලාපොරොත්තුව ලමාරෝග විශේශ වයිද්‍යවරියක් වෙන එක! මගෙ ඒ හීනෙ ගොඩාක් බලගතුයි! මං අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ දේ කෝමහරි කරනවා! පස්සෙ කාලෙක නිදහසේ ඉද්දි මට පුලුවන් පොත් ලියන්න! 😊👍

  • @SandaruRandira-f9s
    @SandaruRandira-f9s Рік тому +107

    මට ලකුණු 440 යි
    මම කැමති ජනප්‍රිය ගායකයෙක් වෙලා මිනිස්සුන්ගෙ හිත් වලට සතුටක් ගෙනල්ල දෙන්න
    අනේ පුළුවන් හැමෝම මට අශිර්වාද කරන්න ❤🙏

    • @shadowflash7711
      @shadowflash7711 10 місяців тому +2

      මම ලංකාවේ දක්ශම වාදකයා වෙන්න ආසම එක් තමා මගේ හීනේ

    • @DHANANJAYA-d9s
      @DHANANJAYA-d9s 6 місяців тому +1

      මගේ හීනෙත් හොද ගායකයෙක් වෙලා මිනිස්සුන්ගේ හිත් සනසන්න ඒක තමා මගෙ අනාගත බලාපොරොත්තුව❤

    • @NishandiImaya-t2w
      @NishandiImaya-t2w 6 місяців тому +1

      Mama asa BTS ake Jungkook vage gayakayek venna❤❤❤❤❤

  • @sachinthakavinda8979
    @sachinthakavinda8979 Рік тому +40

    මට ලකුණු 410ක් ආව, ඇත්තටම මං විද්‍යාපීඨෙ ඉගෙන ගන්න ගුරුවරියක්❤✔

  • @sltech1327
    @sltech1327 Рік тому +33

    430 ලකුණු ඒත් මම ලමා මනෝවෛද්‍යවරියක් වෙන්න තමා කැමතියි මම කවදාවත් ඒ හීනෙ අත්හරින්නේ නෑ මම කවද හරි ඒ හීනෙට යනවමයි❤❤❤❤

  • @kav5697
    @kav5697 Рік тому +39

    370 හරියටම හරි ❤ මට හැමදාම ඕන උනේ මේ ලෝකෙ වෙනස් කරන්න, මට ඕන මිනිස්සුන්ට සත්තුන්ට වගේම සොභාවදර්මයට යහපතක් වෙන විදියෙ දේවල් කරන්න

  • @oshalaperera5751
    @oshalaperera5751 Рік тому +15

    ලකුණු 400 ❤ හරියටම හරි ගොඩක් අය මන් එක්ක කතා කරනවා....ප්‍රශ්නයක් දුකින් හිටියත් මන් එක්ක කතා කරනවා....ඊට පස්සේ එයාලා කියනවා හිතට සැනසීම දැනුනා කියලා ❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 Рік тому +29

    360
    හරියටම හරිනෙ.. මම ‍රසායනික විශ්ලේශකයෙක් ❤
    කිව්ව හැමදේම හරි මට නම් .. ස්තුතියි 🎉

  • @poornimasewwandi478
    @poornimasewwandi478 11 місяців тому +9

    මට ලකුණු 460,,ඔයා කිව්වා වගෙම මම ආස දිසාපති කෙනෙක් වෙන්න ..ගොඩාක් ස්තුති ඔයාට❤😊

  • @LeshanaSaduni
    @LeshanaSaduni Рік тому +6

    මට ලකුණු 410ක් ආවා. ඔයාලා කිව්වා හරි මං කැමැති Governor (දිසාපති) කෙනෙක් වෙන්න.😊Thank you very much to you and the channel ❤❤❤❤❤

  • @ChamudithaSandeepa-jd4bn
    @ChamudithaSandeepa-jd4bn 8 місяців тому +3

    410යි..මං ගොඩක්ම කැමතියි දේශපාලනයට..මං උත්සහ කරනවා මහ පොලොවට රටට ජනතාවට වැඩදායි දේශපාලන චරිතයක් වෙන්න
    අනාගතයෙදි බලමු ❤️👍

  • @Saru-tg2oq
    @Saru-tg2oq Рік тому +36

    ලකුණු 400ක් ආවේ.. කිව්ව දේවල් ගොඩක් හරි.. දැනට ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒවගේමයි නායකත්වය, වැඩ කරනකොට වගකීම් කියන දේ උපරීමයෙන්ම ජීවිතේට අරගෙන වැඩ කරන නිසා ගොඩක් පැසසුමට ලක්වෙනවා.. ස්තූතියි මේ වීඩියෝවට.. ❤️💐

  • @BhagyaAbenayaka
    @BhagyaAbenayaka Рік тому +9

    430 ඇත්තටම මගේ බලාපොරොත්තුවත් ගුරුවරයෙක් වෙන එක...ගොඩක් ස්තූතියි ❤🎉

  • @gayangamage7936
    @gayangamage7936 Рік тому +7

    මට 350 යි.මනුශත්වය වෙනුවෙන් ඒ වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න මම බය නෑ.ඒවානම් හරියට හරි මගේ 🙂👍😎

  • @wejayawasantha
    @wejayawasantha Рік тому +2

    මට 490 යි අැත්තටම මම කවුද කියන්න මංවත් දන්නෙ නෑ. වැඩිය හිතන්නෙ නැතුව හිතට දැනෙන answer එක දුන්නා. හැබැයි මගේ ගතිගුන වගේ දේවල් හරියටම කිව්වා. අනාගත බලාපොරොත්තුත් කිව්වා. Thank you for "winadiyak"....

  • @dinulisuvinya6531
    @dinulisuvinya6531 Рік тому +9

    400 අභිප්‍රේරකයෙක් වෙන්න ලොකූ ආසාවක් තියෙනවා , කිව්ව හැම දෙයක්ම හරී ❤️

  • @mashaRajapaksha-mx5vz
    @mashaRajapaksha-mx5vz 8 місяців тому +1

    මට 460 හරියටම හරි මම ගුරුවරියක් කිව්ව දේ හරියටම හරි.. අදත් මගෙ යාලුවෙක් කිව්වා වැඩකට ගිහින් කේන්ති ගිහින් අවේ..ඔයාව දැක්කම කූල් උනා කියලා

  • @Jenuda123
    @Jenuda123 Рік тому +5

    Ow ani warema hodama engineer wenwa mata අශිර්වාද කරන්න💪

  • @Samidu-hv4gb
    @Samidu-hv4gb 10 місяців тому +1

    160 ව්‍යාපාරිකයෙක් වෙන්න ගොඩක් අසාවෙන් ඉන්නේ ඒක ගොඩකලෙක ඉදම් තින හීනයක් ඒක උනොත් නම් ඒ තරම් සතුටක් වෙන කොහෙවත් නැ 😇✨

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Рік тому +4

    මගේ ලකුණු 340 ඔබ කිවුව ගොඩක් දේවල් ඇත්ත.කරුණාකර ස්වාභාවික විද්‍යාඥයන් කියන්නේ කාටද කියලා කියන්න පුලුවන්ද? ඔබට ගොඩක් ස්තූතියි .තවත් මේ වගේ වීඩියෝ දාන්න.

  • @ChameeraSilva-k7p
    @ChameeraSilva-k7p 4 дні тому

    හරියටම කිව්ව මට ලකුනු 370යි. මම කැමති ලොකුවෙලා පයිලට් කෙනෙක් වෙන්න. මට ගොඩක් සතුටුයි☺️, Tank You☺️!

  • @NeluKaweesha-eo1gb
    @NeluKaweesha-eo1gb Рік тому +7

    400🎉 thank u. මම කරන්න කැමතිම දේ තියනවා. මටත් ඕනි ජනමාධ්‍යවේදියක් වෙලා මිනිස්සුන් සේවය කරන්න 😌

  • @senuudara2180
    @senuudara2180 10 місяців тому +2

    ලකුණු 440
    ඇත්තටම මම කැමති ගුරුවරයෙක් වෙන්න. මගේ ඒ හීනෙ අනිවාර්යයෙන්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥺

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 Рік тому +10

    අනේ දෙවියනේ ඔයා කොහොමද කිව්වේ හරියටම .මම දවසක ගුරුවරියක් වෙන්න ආසාවෙන් ඉන්නේ.මං හිතනවා අනිවාර්යයෙන් ම ඒක වෙයි කියලා ❤❤❤

  • @MyLife-e9f
    @MyLife-e9f Місяць тому

    ,ම⁣ෙ ලකුණු 380ක් ආවා මට ඔින මම විඳින දුකින් ගැලවෙන්න ඇත්ත හොයාගන්න දැනගත් ඇත්ත අසරණ වෙච්චි අයට කියලා ඒ අයත් ඒ දුකින් ගලවා ගන්න මට ඕන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඒක ලැබෙන භවයක කොච්චර පීඩා ආවත් වැටි වැටි පුළුවන් විදියට ඉදිරියට යනවා යනවා මයි !

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Рік тому +7

    ඔයා කොහොමද අනේ හරියටම කිවුවේ.මට ලකුණු 460ක් ආවා.මම ගුරු සේවයේ ඉඳල දැන් විශ්‍රාමිකයි.ඔයා පැහැදිලිව,ලස්සනට කියනවා.ඔයාට තෙරුවන් සරණයි!

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 9 місяців тому +1

    මට 490ක් තියනවා මම ඩ්‍රම් ගහන්න කැමති වගෙම ඩ්‍රම් ගහන්නත් පුලුවන් 🙂 ඔයා හරි මන් තෝරන් ඉන්න රැකියාවත් කලාවට බරයි ❤❤

  • @ShanaKasun-mz9pm
    @ShanaKasun-mz9pm Рік тому +7

    සුපිරියක් අයියේ මට තවත් ආත්තම විශ්වශය තවත් වැඩි වුනා

  • @madushanihathurusingha
    @madushanihathurusingha 2 місяці тому

    ලකුණු 390,
    ගුරුවරයෙක්❤ , අභිප්‍රේරකයෙක්
    නායකයෙක් 😯❤️

  • @Prabuddika
    @Prabuddika Рік тому +37

    මට ලකුණු 410; ඇත්තටම මන් ගුරුවරයෙක් වෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නේ...❤🥺

  • @s.c.s.d.5496
    @s.c.s.d.5496 Рік тому +12

    360 i , ගොඩක් ස්තූතියි මෙ වීඩියො එකට.. මට ආයෙත් මන් කියන්නෙ මොන වගේ කෙනෙක් ද කියල ඔයා මතක් කරල දුන්නා... මන් මේ පාර ජනවාරි science (bio) වලින් ඒ ලෙවල් කරනව... ඒත් ලකුනු අඩු නිසා මම මුකුත් හිතාගන්න බැරුවයි ඉදියේ...science වලට ආදරේ නිසයි කොහොම හරි ඒ ලෙවල් කරනව කියල හිතාගෙන ඉදියෙ ඒත් මේ වීඩියෝ එක මාව ආයෙත් motivate කලා වගෙයි මට දැනෙන්නෙ... මට ආයෙත් මතක් උනා මන් මුකුත් බැරි මෝඩයෙක් නෙවෙයි කියල.... thank you very much... මන් මගේ උපරිමයෙන් කරන්නම් 😄

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 Місяць тому

    430 ඔව් ඇත්තටම හරි කිව්වා මන් නැටුම් ගුරුවරියක් වෙන්න කැමති මගේම කිය්ල දෙයක් කරන්න කැමති ඒ වෙනුවෙන් වැඩ කරනවා ගොඩක් ස්තූතියි අයියට ❤❤❤

  • @Akilya165
    @Akilya165 Рік тому +4

    මගෙත් බලාපොරොත්තු ගගනගාමී කෙල්ලෙක් විතරයි🎉

  • @ShiromiNalitha
    @ShiromiNalitha Місяць тому

    මට 360ක්‌ ආවේ සතුටුයි ස්තුතියි ඔබතුමාට සහ විස්වාමතාවට ස්තුතියි ස්තුතියි

  • @r.k.karavindhadjz97
    @r.k.karavindhadjz97 10 місяців тому +3

    12 වැනි pashnetama mn කරන්නේ
    ගෙදර ta hada අවශ්‍ය බඩු tikak ගන්නවා 😊😊

  • @whitesl2245
    @whitesl2245 8 місяців тому +1

    මගේ ලොකුම අාසාව තමයි විද්‍යාක්ඤ යෙක් හරි ගඟන ගාමියෙක් හරි වෙලා ලෝකෙ හොද විදිහට වෙනස් කරන එක මගේ ලකුණු (360) මට කිව්ව දේවල් අැත්ත වෙයි කියලා මන් හිතනවා මොකද මන් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඔයා කිව්වදේවල් මගේ අනාගත බලාපොරොත්තු හැබෑ කර ගන්න මට ලොකු උදව්වක් වෙයි මට හිතුනේ ( ඔව් මට එ් හීනේ හැබෑ කරගන්න පුළුවන්මයි!!!! කියලා ලොකූ අධිශ්ථානයක් ) ♡

  • @sajinidhanushika4765
    @sajinidhanushika4765 Рік тому +5

    350යි. පුංචි කාලෙ ඉදන් තියෙන හීනයක්.තාමත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.❤

  • @Confused3DModel-bj9gf
    @Confused3DModel-bj9gf 11 місяців тому +2

    400. යි. මේ වගේ තව වැඩ කරන්න ඔයට තව තවත් ශක්තිය දිරිය
    ලැබේවා

  • @Shavimusic1
    @Shavimusic1 Рік тому +7

    370 ඇත්තම කියනවා highly recommend 💗

  • @Studytime-qo5nw
    @Studytime-qo5nw 6 місяців тому

    410 යී...නායකත ගුණාංග, විශිෂ්ට පුද්ගල කුසලතා තියෙනෝ, අනිත් අයව දිරිමත් කරන්න පුළුවන්, ඉගෙනගත්ට්ග දේ බෙදනවා, අනිත් අය උපදෙස් ගන්නෝ..
    ගුරුවරයෙක්, අභිපෙරන ඔඋහුණුකරුවෙක්, සමාජ සේවකයෙක්, රුපවාහිනී සත්කාරකයෙක්
    Thanku.. Correct 😍

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Рік тому +8

    මේ වීඩියෝ තමා ඕනා❤

  • @sanjeewaniranasinghe2985
    @sanjeewaniranasinghe2985 Рік тому +1

    මට ලකුණු 360යි. මට ඕනේ ලෝකෙටම සමීකරණයක් හදුන්වලා දීලා ලෝකෙ ප්‍රසිද්ද පිලිගත් කෙනෙක් වෙන්න.මගේ කැමතිම subject එක science. Physics වලට ගොඩක් කැමතී.

  • @Piyumal_randima
    @Piyumal_randima Рік тому +21

    430 යි. ඔයා කිව්ව ගොඩක් දේවල් තිබ්බ. ඉදිරියට මන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවෙ ඒ ලක්ෂණ ඔක්කොම ගැබ් වෙලා තියෙනව . ඇත්තෙන්ම මේ වීඩියෝ එක හොදයි ඔයාට තව ඉදිරියට සමාජයට වටින වීඩියෝස් ගේන්න පුලුවන් . සුබ පැතුම් සහෝදරය.good luck

  • @roshansuranga7954
    @roshansuranga7954 Місяць тому

    ලකුණු 380 යි. ❤හරියට හරි මන් ආසම ගවේෂණ කරන කෙනෙක් වෙන්න 🎉 Thank you video ekt

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 Рік тому +14

    මගේ 430 යී කිවුව ගොඩාක් දේවල් වගේ ඇත්ත.. අනෙක් අය දිරිමත් කරන අභිප්‍රේරණ පුහුනුකරුවෙක් වගේ වෙන රැකියාවල් ගැලපෙනවා කිවුවනේ..මන් university එකේ motivation and emotional කියන course එකත් කරනවා..🙂🙂 ඇත්ත ඉතිම්

    • @chethanathelambuge3383
      @chethanathelambuge3383 Рік тому +1

      Course එකට සම්බන්ධ උනේ කොහොමද

    • @madhuathukorala8260
      @madhuathukorala8260 Рік тому

      Mkkd university ek

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 Рік тому

      @@madhuathukorala8260 පේරාදෙණිය

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 Рік тому

      @@chethanathelambuge3383 AL කරලා university select උනා..ඊටපස්සේ ඒහේදි තමා කරන්නෙ

  • @krishanihettiarachchi4441
    @krishanihettiarachchi4441 2 місяці тому

    මට ලකුණු 460.හරියටම කිවා.මම පුහුණු කාරිනියක්.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @K.Rathnayaka-547
    @K.Rathnayaka-547 Рік тому +6

    360යි සමහර ප්‍රශ්නවලට දෙන්න හරිහමං උත්තර‍යක් ආවෙ නෑ. දැන් මං මේ confuse වෙලා ඉන්නෙ 😂

  • @prassanawettasinghe6175
    @prassanawettasinghe6175 11 місяців тому +1

    මගෙ ලකුනු 380 උබ කියපු රස්සා හරි යටම හරි වගෙ 😎👍 ඇතෙන්ම හොද රාස්සා ටිකක් 👍ටැන්කිවු මචන්

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka Рік тому +9

    මට ලකුණු 350. මගේ dream එක doctor කෙනෙක් වෙන්න.❤ ඒ වගේම News reporting කරන්නත් ආසයි.🤭

  • @NilminiPriya-o4i
    @NilminiPriya-o4i Рік тому +1

    මගේ ලකුණු 430 ඔයා හරියටම හරි මම හොදට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න හිතන් ඉන්නේ 👩‍🏫👩‍🏫

  • @GayathriAkarsha
    @GayathriAkarsha Рік тому +10

    මට ලකුණු 390. මගේ හිතේ තිබුන job එක තමයි කිව්වේ..❤❤

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 9 місяців тому +1

    මම් ලකුනු වරද්දෝලා 330යි මුලින් ආවෙ.මන් බයවුනා මේ මොනාද් මන් මේවට ආස් නැනෙ කියල බලද්දී 100ක් එකතු කල්ල නෑ.430 ට ඔයා කියුව ඔක්කොම හරි❤

  • @DGNimal
    @DGNimal Рік тому +4

    හරියටම හරි බන්........."❤

  • @madukadevinda921
    @madukadevinda921 8 місяців тому +1

    මට ලකුණු 380 යි. මං ආසම subject ටික ඔක්කොම හරියටම කිව්වා.... 😍😍💪

  • @hansikanishshanka567
    @hansikanishshanka567 Рік тому +10

    490යි.. interior designer කෙනෙක් වෙන්නයි ආස❤ කියපු දේවල් හරියටම හරි

  • @SujaniHansanee-xg1co
    @SujaniHansanee-xg1co 4 місяці тому

    මට ලකුණු 420යි.
    හරියටම කියලා තියනවා
    මං පෙරපාසල් ගුරුවරියක් 💯🙈
    ඔයාට මං සුභ පතනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා😘🌸❤️

  • @tektok6630
    @tektok6630 Рік тому +4

    ගුට් මොනින් 👍

  • @sethunirajapaksha4592
    @sethunirajapaksha4592 4 місяці тому +1

    මගෙ ලකුණු 370 මම පොඩි කාලේ ඉඳලම NASA එකට යන්න බලාපොරොත්තු වුණා ඔයාලට පුළුවන් නම් මට ආශිර්වාද කරන්න❤❤❤❤

  • @asnkapriyantha5487
    @asnkapriyantha5487 Рік тому +1

    ලකුණු 400යි. නියමයි. ඔයා හරියටම කිව්වා. අපි මේ වගේ තවත් වීඩියෝ එනකම් බලන් ඉන්නවා.

  • @nilanthijayasinghe
    @nilanthijayasinghe 10 місяців тому +1

    අනේ අයියේ ඔයා කිව්ව එක හරියට ම හරි මගේ ලකුණු 490 යි මගේ බලාපොරොත්තු ජනප්‍රිය ලේකඛයෙක් වන එක මන් ඒකට මාර විදිහට මහන්සි වෙන්නේ මගේ යාලුවො හැමෝටම කියනවා ඔයාගෙ youtube
    චැනල් එක බලන්න කියලා ..
    මට මාර සතුටුයි ..❤️❤️🥰🥰🥰🥰

  • @thanuedirisingha947
    @thanuedirisingha947 Рік тому

    හරියටම හ‍රි.. මන් මේ වීඩියෝ එක බැලුවේ නිකමට. මන් හොදටම හිතලා තමයි ප්‍රශ්න වලට උත්තර කිව්වේ මට ලකුණු 440යි. මන් දැනට ගුරුවරියක්

  • @InokaSanjeewani-w2e
    @InokaSanjeewani-w2e Рік тому +1

    440. ස්තුතියි මල්ලි. සුබ අනාගතයක්.

  • @BS22S222SMSFernando
    @BS22S222SMSFernando 3 місяці тому

    මගෙ ලකුණු 430. මගෙ රැකියාව ඟුරු වෘත්තීය . ඒක හරියටම කියවුනා. ඒ ගැන සතුටුයි

  • @ChathuAcademy-pi8ow
    @ChathuAcademy-pi8ow Рік тому

    මට ලකුනු 350 ක් ලැබුනෙ ඔයා කිව්ව වගෙ ඉන්ජිනේරුවෙක් වෙන්න තමා මම හිතාගෙන හිටියෙ. වැඩේ නම් සුපිරි

  • @s2ksasa907
    @s2ksasa907 10 місяців тому +1

    ලකුණු 450 යි. අනගතයේ doctor කෙනෙක් . මම මිනිසුන්ව සුවපත් කරන්න

  • @Shaara111
    @Shaara111 4 місяці тому

    ඒක නම් හරියටම හරි මට ලකුණු 420ක් තිබ්බා , කථික තරඟවලින් දිනිනවමයි, ප්‍රවෘත්ති කියන්න තමයි ආසාව, වෙලාවකට මට හිතිලා තියෙයි marry කරන්නෙ නැතුව අවංකව දේශපාලනය කරලා ජනාධිපති වෙලා මගේ රට දියුණු කරන්න හැබැයි කාටවත් මේ වෙනකම් කියලා නෑ මං පිස්සෙක් කියලා හිතයි කියලා 😂

  • @neththranjaleepeeris
    @neththranjaleepeeris 4 місяці тому

    මට ලකුනු 420ඉ ඇත්තටම මං ඉස්කෝලෙ ප්‍රදාන නායකකම් ගොඩක් දරල තියෙනවා, එක එක දක්ශකම් තියෙනවා ඒකත් ඇත්ත...මට ගැලපෙයි කියල හිතුන නිසා මං මීඩියා පැත්තෙන් නාලිකාවක කතා කරන්න ආසාවෙන් ඉගෙන ගත්තා.ඒත් ගොඩ පාරක් මාව ප්‍රතිශේප උන නිසා ඒ උත්සාහය අත ඇරියා.. ඉස්සරහට බලමු

  • @AppoAppo-t7b
    @AppoAppo-t7b Рік тому

    මමයි මගේ මාමායි මේක බැලුවා අපි දෙන්නගෙම ලකුනු සමානයි (420) මාමා කැමති ගුරුවරයෙක් වෙන්න මම කැමති තානාපති කෙනෙක් වෙන්න මේ වගේ වීඩියෝ අපි හැම දාම බලනවා❤

  • @thushanjalijayasinghe8665
    @thushanjalijayasinghe8665 26 днів тому

    390, හරියට ම කිව්වා,, දැනටමත් මගෙ රැකියාව ගුරු වෘත්තීය..👍👍

  • @NethraManchanayaka-df1sn
    @NethraManchanayaka-df1sn 11 місяців тому

    මට ආවේ 490 ඇත්ත්ටම කීවා හරි.... මන් ගොඩාක් කට්ටියට උදව් කරන්න කැමැති මගෙ වටෙ ඉන්න අයට මන් එයාල කරදරෙන් ඉදලා හිත සනසල් එයාල්ගෙ ප්‍රශ්නවලට විසදුම් හොයන්න උදව් කරන්ව...එ වග්ඩ්ම තම මගෙ ජොබ් එක ගැම කිවොත් එකත් කීව හරි මන් ගුරුවරියක් වෙන්න් ඉගන ගන්න ගමන් ඉන්නෙ.....මගෙ හීනය එක 😊😊🥰

  • @dfgjjgghhjk4042
    @dfgjjgghhjk4042 9 місяців тому

    මට ලකුණු 390- කිව්වා හරියටම හරි මම අාස එ් වගේ දේවල් වලට. thank you මේ වගේ video ගෙනාවට. හැමෝටම විශ්වාසය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාලා හැමෝටම පුලුවන්.සුබ අනාගතයක්..... ජය වේවා හැමෝටම!!! 💖💗 පුලුවන් හැමෝම මට අාශිර්වාද කරන්න 🙏🙏😍😊

  • @chandhumeviraj5758
    @chandhumeviraj5758 5 місяців тому

    මට හරියටම 490ක් අවා මට මම o/l කරලා ඉන්න ගමන් . මට චිත්‍ර අදින්න පුලුවන් . මට ගුරුවරුත් කියලා තියනව හිතන පතන. විදිහත් ගොඩක් වෙනස් කියාලා . නිරාමාංශීලි හැකියව තියනවා කියලත් හැමොම කියනවා. මම කැමති මොටර් රථ කාර්මික ශිපියෙක් වෙන්න. ඒකේ වෙනුවෙන් වැඩ කරනවා මම 😊

  • @dewakanirmal861
    @dewakanirmal861 7 місяців тому

    ලකුණු 400%
    මගේ බලාපොරොත්තුව singer කෙනෙක් වෙන එක❤❤❤❤❤😊😊😊😊😊

  • @anjalidilushika
    @anjalidilushika Рік тому

    මට ලකුනු 360 අවෙ ඇත්තටම මන් කැමති සොබාදහමත් එක්ක වැඩ කරන්න පුලුවන් agriculture scientist කෙනෙක් වෙන්න.🤠

  • @ruwandissapananda6695
    @ruwandissapananda6695 10 місяців тому

    හරිනේ දරුවෝ .... බොහොමත්ම ස්තුතියි ❤️
    තෙරුවන් සරණයි , සියලු දෙවි රැකවරණයි ! 🙏

  • @niranjaligonapinuwala1222
    @niranjaligonapinuwala1222 9 місяців тому +1

    මට ආවා 390ක් ඒ මගේ බලාපොරොත්තුව teacher කෙනෙක් වෙන එක my dream😄😄😄

  • @KaushalyaMihirani-js4kj
    @KaushalyaMihirani-js4kj 11 місяців тому

    මගෙ ලකුණු 490 ට වඩා වැඩි. මන් කැමති photographer කෙනෙක් වෙන්න හරියටම කිව්වා ❤️💐

  • @vishuu598
    @vishuu598 Рік тому

    350...loket deyk krnn kamathi....e wenuwen mahansi wennath kamathi...ස්තූතියි ❤❤❤

  • @shalaniavisha6100
    @shalaniavisha6100 2 місяці тому

    මට ලකුණු 430යි.ඇත්තටම මම නායකත්වයට ගොඩක් කැමතියි.❤️

  • @ashokakumari1881
    @ashokakumari1881 Рік тому

    450 ලකුණු හ්‍රරියටම හරි ස්තුතියි 🙏 ඔබට මම දැනට ලංකාවේ නෙමෙයි ඉන්නෙ මගේ ජොබ් එක ගැන මම නිහතමානීව ආඩම්බරයක් තියෙනවා බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @dakshanithamodya1092
    @dakshanithamodya1092 8 місяців тому

    460 කියපු ඵවා සහතික ඇත්ත මගේ හීනේ නීතිඥය වරයෙක්, ගුරුවරියක් වෙන්න මම කොහොම හරි මහන්සි වෙලා මගේ හිනේ සැබැ කරගන්නවා

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 9 місяців тому +1

    අනෙ මට 430යො මම් ආසත් ටීචර් කෙනෙක් වෙන්න❤.ඒ වගෙම මාධ්‍යවේදිනියක් වෙන්නත් ආසයි.සල්ලි නැතුව නිකන් හරි කමඔ නැ සාරියක් ඇදන් උගන්නම්න තමා මන් ආස❤

  • @SupuniMadhushi
    @SupuniMadhushi 6 місяців тому

    350ක් තමයි මගේ ලකුණු.මං ආසම මගේ හීනය තමයි surveyor කෙනෙක් වෙන්න ❤😊

  • @senuradineth2849
    @senuradineth2849 Рік тому +1

    මගේ ලකුණු 520 ඇත්තටම මගේ බලාපොරොත්තු සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න
    ආදරෙයි විනාඩියක් ❤

  • @minudiludowike4998
    @minudiludowike4998 Рік тому

    470 යි ඔයා හරි අයියෙ මම බලාපොරොත්තු උනෙ teacher කෙනෙක් වෙන්න thank you so much

  • @ranoo0827
    @ranoo0827 Рік тому +1

    ලකුණු 460. ගොඩක් අය මන් නායකයෙක් වෙයි කියලා කියනවා. ඒත් මන් ඉස්කෝලේවත් කවදාවත් leader කෙනෙක් වෙලා නෑ. ඒ නිසා මට sure නෑ ඒක ගෙන. ඒත් මන් ආසයි leader කෙනෙක් වෙන්න. අනෙක් අයට හොඳ උපදෙස් දෙන්න එහෙම 😇

  • @nithmichameesha1295
    @nithmichameesha1295 7 місяців тому

    😍මට 410 හරියටම කිව්ව 😍 mn asa දේවල් ටික edewal tamai 😌😌❤️

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 Рік тому +1

    470 i, සමාජ සේවකයෙක්, අභිප්‍රේරකයෙක් 😊

  • @Nadeeshan898
    @Nadeeshan898 10 місяців тому

    මට ලකුණු 450යි.ඔයා කිවුව දේවල් ඔක්කොම ඇත්ත.තෙරුවන් සරණයි ඔයාට.

  • @DilsaraGunathilaka-v3s
    @DilsaraGunathilaka-v3s Місяць тому

    මට ලකුණු 390 යි.මම chef කෙනෙක් වෙන්න තාම ඉන්නේ.හරියටම කිඋව❤

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 11 місяців тому

    270 - 380 ත් අතර ඉතින් මේකේ කිව්වා නියමුවරයෙක් වෙනවා කියලා. ඉතින් මගේ ආසාවත් ඒකමයි. මම ආස ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි Emirates Air Hostess කෙනෙක් වෙන්න. හැමෝගෙම Blessings මට ඕනෙ. ❤️❤️😇😇

  • @artbynawo6076
    @artbynawo6076 Рік тому

    හරියටම හරි.
    වෛද්‍යවරයාත් මේ ගණයටමට අදාළ මං කිව්වේ 270-380 අතර

  • @SL_SHENILG
    @SL_SHENILG 11 місяців тому

    490ක් ආවා හරියටම 😮❤. මාරයි හිතේ තියෙන්නෙ මගෙම target මගෙම විදියට කරන්න ඒක ඇත්ත. මන් නිතරම අමුතු දේවල් හිතනවා.

  • @SaheliMinu
    @SaheliMinu 2 місяці тому

    ඇත්ත මට ලකුණු 370.
    මං කැමති විද්‍යා අංශයේ ඉස්සරහ යන්න.
    ඒ කිව්වෙ,
    විද්‍යාඥයෙක් වගේ

  • @shanukaheshan2001
    @shanukaheshan2001 Рік тому

    ලකුණු 420යි. මම දැනට මානව සම්පත් කළමණාකරන ක්ශේස්ත්‍රය ඉගෙන ගනිමින් ඉන්නවා.

  • @AnushkaNimesh
    @AnushkaNimesh Рік тому

    මට ලකුණු 340 හරිටම කිව්වා මම ඉන්ජිනේරුවෙක් වෙන්න තමයි කැමත් tanku❤

  • @rashmiwijesinghe6487
    @rashmiwijesinghe6487 Рік тому

    420 ඔයා හරි මගෙ ටාගට් එකට සමාන , ඒ වගේම මට තියෙන ගතිගුණ ගොඩක් කියවුනා... ❤ thank you

  • @anusara_abhi
    @anusara_abhi Рік тому

    මට ලකුණු 440 ....කියපු ඒවා හරියටම හරි....thanks...❤️❤️