මෙච්චර කාලෙකට ඔයා ගැන කියවුනු හරිම අනාවැකිය මේක වේවී.

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @විනාඩියක්
    @විනාඩියක්  10 місяців тому +508

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා...
    කැමති අය බලන්න..
    2024 නව අවුරුද්ද ඔයාට බලාපොරොත්තු සහගත අවුරුද්දක් වේවිද??
    නැත්තන් කිසිම වගතුවක් නැති එපා කරපු අවුරුද්දක් වේවීද?
    ua-cam.com/video/qBcuccHNCLE/v-deo.html
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    ua-cam.com/video/Jrip2-KM_Ao/v-deo.html
    ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
    ua-cam.com/video/n7uAA5HlBI8/v-deo.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    ua-cam.com/video/Ro9hdemZO_o/v-deo.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    ua-cam.com/video/vljrSlZO60w/v-deo.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    ua-cam.com/video/CuTGBsfBlUA/v-deo.html
    ඔයාගේ හිතන්නේ අවුරුදූ කීයක කෙනෙක් වගේද?
    මන් කියන්නම් හරියට්ම
    ua-cam.com/video/wDBNaQnr0Ts/v-deo.html

  • @ShahoodSha-kh4hh
    @ShahoodSha-kh4hh 5 місяців тому +34

    මගේ 65,76 ත් අතර...කියපුවා ඔක්කොම හරි..බොහොම ස්තූතියි

  • @playtimepro.50
    @playtimepro.50 10 місяців тому +1222

    අනේ මේකට ලයික් 100 දාන්නකො

  • @sunethrajayasundara8477
    @sunethrajayasundara8477 7 місяців тому +41

    65ත්76ත් කියපුදේවල් නම් මට ඇත්ත බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 6 місяців тому +16

    89,100 අතර කියපු දේවල් හරියටම හරි ගොඩක් සතුටුයි නිදුක් නිරොගි දිර්ගායු සුව ලැබේවා තෙරුවන් සරණයි

    • @palperera1239
      @palperera1239 5 місяців тому

      77,88 අතර කියපු දේවල් හරි

  • @thusharathushara7845
    @thusharathushara7845 6 місяців тому +2

    65ත්76අතර කියපු දේවල් ඇත්තම ඇත්ත.බොහොම ස්තූතියි.පිං.තෙරුවන් සරණයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 8 місяців тому +35

    මගේ ලකුණු 60යි ඔබ කිවු හුඟක් දේවල් හුඟක් දුරටම හරි. මට හරි අය හඳුනාගන්න පුළුවන් වෙන්නෙ ඔබ කිවි ආකාරයටම තමයි. ස්තූතියි ඔබට

    • @ericnishantha8374
      @ericnishantha8374 7 місяців тому +1

      මගෙත් 60 කියපු ඔක්කොම ඇත්ත

    • @Nethsara608
      @Nethsara608 7 місяців тому +1

      mageth 60i

    • @jayawathi9396
      @jayawathi9396 6 місяців тому

      මහෙත් මුලදි නම් වැරදි එත් අනිත් සේර්ම හරි ❤❤❤❤❤

  • @indikaindika320
    @indikaindika320 8 місяців тому +35

    ❤ 65..76..අතරේ මමත් ඉන්නවා ..කීව ඒව ඔක්කොම aththa ..බොහොම ස්තූතියි ...

    • @Fafam4t
      @Fafam4t 4 місяці тому

      මාත් ඇත්ත

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 9 місяців тому +127

    65ත් 76 අතර කියපු දේවල් හරියටම හරි...⁣බොහොම ස්තුතියි

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl 7 місяців тому +7

    65 අයියා කියන හැම දෙම හරි නේ මම අසයි කලාවට ගොඩක් ❤❤

  • @KanthiPuniarachi
    @KanthiPuniarachi 2 місяці тому

    ඔයා කියපු දේවල් හරියටම හරි .ගොඩාක් ස්තුතියි .🙏🙏🙏❤❤❤❤

  • @oshadiwihansa2225
    @oshadiwihansa2225 8 місяців тому +6

    ගොඩක් සුභ ප්‍රතිඵල මට ලැබුනා ගොඩක් පිං මේ කියලා දුන්න හැමදේම 89,100 ත් අතර කෙනෙක් බෝහෝම පිං සිදුවේවා ඔබට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි මට අවසාන 101,110 ත් ඇත

  • @musicchanal3179
    @musicchanal3179 10 місяців тому +71

    මට ලකුණු 70යි ඔයා හරියටම හරි අයියෙ මං කලාවට හරි කැමති කෙනෙක් වගේම මං music කරනවා.ඒ වගේම අනිත් අයගේ දුකත් මං මගේ කරගෙන අඩන මනුස්සයෙක්. ඒ වගේම මොන තරම් අය හිටියත් පුදුමාකාර තනිකමක් දැනෙන අවස්ථාත් එමටයි.❤

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake5989 10 місяців тому +13

    ලකුණු 65.... පෙර ආත්මයේ කෙසේ වෙතත් කියපු අනාවැකි මේ ආත්මයට සෙට් වෙනවා.... සමහර ඒවා බලා ගෙන හිටියා වාගේ...
    අනෙක් ලකුණු වලට ආදාළ විස්තරත් ටික ටික මට ගැලපෙනව
    ලස්සන වැඩක්... ගොඩක් ස්තුතියි... ඔබ තුමාට... ජයවේවා... ♥️♥️♥️♥️

  • @P.HKottage
    @P.HKottage 4 місяці тому

    ගොඩක් දේවල් ඇත්ත. ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි ඔයාට.

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 7 місяців тому

    මගේ ලකුණු 85.කියපු දේවල් ගොඩාක් හරි .ඔබතුමාගෙ වීඩියෝ හරිම ප්‍රයෝජනවත් .ස්තුතියි ..

  • @sadunchinthaka6482
    @sadunchinthaka6482 10 місяців тому +22

    මට ලකුණු 70යි ඒ කියපු දේවල් හරි තෙරුවන් සරණයි ❤❤❤❤

  • @thanurawickramasinghe7273
    @thanurawickramasinghe7273 10 місяців тому +45

    ඔයාගේ කථාව හරියටම හරි . මට ලකුණු 55 .දවල් හීන බලන එක තමා මගේ විනෝදාංශය.මම හිතපු දේවල් ඒ විදිහටම සිද්ද වුනා. සමහර සිදුවීම් සමහර මිනිස්සු ගැන මට හරියටම අනාවැකි කියන්න පුලුවන් වුනා.මම ආදරය කරපු කෙනාට විතරයි මාව රවට්ටන්න පුලුවන් වුනේ. වෙන කාටවත් මාව රවට්ටන්න මට බොරැ කරන්න බැරි වුනා . 😊

  • @sriyanifrenando554
    @sriyanifrenando554 10 місяців тому +8

    හ්ම්ම්..ඇත්ත හැමදේම මම.ගොඩාක් කලාවට කැමතී එකක් නෙමේ කලාත්මක ඕනේම දෙයක් කරන්න පුලුවන් ...ඒ වගේම හරීම සංවේදී කෙනෙක් තමා...ස්තුති ඔබට

  • @malanidisanayaka9812
    @malanidisanayaka9812 7 місяців тому +2

    ඇත්ත ඇත්ත ඔයා කිවුව එවා ඔක්කොම හරි බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @NilukaKjmari
    @NilukaKjmari 4 місяці тому +1

    අනේ මං ලකුණු 80ක්‌ ගත්තා මට‍ කියපු දේවල් මගේ මේ ආත්මෙත් ඒවගේ ඔයට ගොඩක් පින් මේවගේ වැඩ සටහන් ගෙනාවට

  • @Dassanayake-sf7bh
    @Dassanayake-sf7bh 10 місяців тому +27

    කොහොම ද ඔහොම ඇත්ත කියන්නෙ....😢❤ ඉස්සරහට ම යන්න. ඔයාගෙ ගමන තව තවත් සාර්ථක වේවා ! බුදු සරණයි ! 🙏❤

    • @janakpitawala1146
      @janakpitawala1146 7 місяців тому +1

      මෙහෙම තමා අනාවැකි ,ලග්න පලාපල කියන්නේ . මොකද ජීවිත වල පොදු ලක්ෂණ ..ඒවා වර්ගීකරණය කරපුවම ඇත්ත වගේ පේනව

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 місяці тому

      මටත් ප්‍රශ්නේ ඒක

  • @sasinduakash292
    @sasinduakash292 10 місяців тому +37

    60 යි ඔක්කොම හරියට ම හරි❤😊 මට හැමතිස්සෙම හිතෙනව මං මේ ලෝකෙට ගැලපෙන කෙනෙක් නෙවෙයි කියල

  • @achinimaheshika7607
    @achinimaheshika7607 10 місяців тому +7

    90යි.කියපු හැම දේම හරි...❤️❤️තෙරුවන් සරනයි අයියේ🙏

  • @indranisilva6283
    @indranisilva6283 6 місяців тому

    මට ලකුණු 65 ත් 76 අතර මම ගැන කියපු සේරම හරි මම කලාවට හරිම ආසයි හරිම සංවේදී ඔබතුමා කියපු සේරම හරි බොහොම ස්තුති ...

  • @deepthiwick
    @deepthiwick 6 місяців тому

    😊 මමත් 89 - 100 අතර ඉන්නවා , ඒ තොරතුරු ඇත්තටම හරි , ගොඩාක් සතුටුයි , ඔබට බොහොම පින් !!!

  • @doowainama6823
    @doowainama6823 10 місяців тому +33

    මට 75යි.. කලාවට බරයි කියපු එක හරියටම හරි... (අනිත් ඒවත් හරි) මගෙ ආවේනික දක්ෂතාවක් තියෙනවා සංගීතය අතින්.. නමුත් අනිත් කලාවන්ටත් ලොකු කැමත්තක් වගේම සාමාන්‍ය හැකියාවකුත් තියෙනවා .. මට මං ඇත්තටම ආසා දේ කරන්න ගෙවල් වලින් ලොකු අවස්ථා නොලැබුන නිසා ඉන් ඈත් වෙලා වෙන දේවල් කලත්...මගේ හදවතේ පූර්න සතුට රැදිලා තියෙන්නේ සංගීතය තිබුනොත් විතරයි කියන එක අවසානයේ ජීවිතය ගොඩක් කල් ගියාට පස්සෙ තේරුම් ගත්තේ.. ඒ වෙනුවෙන් මම දැන් මහන්සි වෙනවා... 🤷‍♀️🤞🤞🤞

  • @chamodikalahansani4586
    @chamodikalahansani4586 9 місяців тому +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏ඔයාට ❤❤මට ලකුණු 70ක් ආවා මම කලාවට ගොඩක් කැමතියි ගිය ආත්මෙත් එහෙම වෙන්න ඇති අප්‍රෙල් වල වෙස් තියෙනවා ගොඩක් සතුටුයි .ඔයාට බොහොන ස්තූතියි 😊 මම ඒවගේම ගොඩක් සංවේදි තනිකම දැනෙන කොට ඇයි ඉපදුනේ කියලත් හිතෙනවා මට මම විතරයි කියල හිතෙනවා කවුරුත් ආදරේ නෑ කියලා හිතෙනවා ඔයා හින්දා මට ලොකු විශවාසයක් අවාමම ගැන මම මගේ හැම හීනයක්ම ගොඩදානවා ස්තූතියි 😊❤❤❤❤❤❤❤ කවදාවත් අමත්ක කරන්නෙ නෑ ආදරෙයි 😊

  • @senuradineth2849
    @senuradineth2849 10 місяців тому +51

    වෙනද වගේම අදත් කියපුව හරියටම හරි
    ආදරෙයි විනාඩියක් ❤❤❤
    ආයෙත් ඉක්මනින් පෞර්ශත්ව පරීක්ෂණයක් ඕනෙ

    • @SaraSara-lg2hs
      @SaraSara-lg2hs 10 місяців тому +3

      හරියටම හරි ,❤❤❤❤🙏🙏

  • @RanjaniPathirana-y5x
    @RanjaniPathirana-y5x 7 місяців тому +3

    මගේ ජීවිතේ ගැන හරියටම කියවුණා.ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤

  • @dganulawathi656
    @dganulawathi656 7 місяців тому

    Hariyatama hari.Thank you. Theruwan saranai Jaya weva Dirgausa lebewa....🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 10 місяців тому +13

    ලකුණු 80 යි. කියපුවා ඔක්කොම ඇත්ත. ඔබට බොහොම ස්තූතිවන්ත වෙනවා❤🙏
    මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

    • @SujayaSanhitha-qx6zj
      @SujayaSanhitha-qx6zj 10 місяців тому

      මටත් 80 යි ඒත් මට තේරුනේ නෑ හරියට මන් ගැන තාමකල්පනා කරනව ඒව ගැන කලාවට න්ම් කොහොමත් ආදරේ කරනව අනිත් ඒව තේරුනේ නෑ

    • @sarathmunasinghe5494
      @sarathmunasinghe5494 10 місяців тому

      ❤❤❤❤❤❤❤

    • @Zombi-s5q
      @Zombi-s5q 8 місяців тому

      මට 85යි කියපුවා ඔක්කොම ඇත්ත

    • @SlR-ks8hp
      @SlR-ks8hp 4 місяці тому

      😊❤80

  • @RohithaPushpakumara-f9j
    @RohithaPushpakumara-f9j 8 місяців тому +20

    මන් ගැන කියපුවා හරියටම හරි බොහොම ස්තූතියි 🤗

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 8 місяців тому +14

    මං වෙනුවෙන් කරන ලද විස්තර ඇත්තටම ඇත්ත... මගේ එකතුව 60 ... 53 - 64 අතර විස්තරය... ඇත්තටම නිවැරදි ...
    මං පොත් , පිස්සියක්... මං ඇත්තටම ආසයි පොත් ඇතුලේ කතාන්දර වල සැරිසරන්න ...

  • @Sheeladamayanthi-tj8fq
    @Sheeladamayanthi-tj8fq 7 місяців тому +5

    ඔබගේ අනවැකිය හරියටම හරි මගේ ලකුණු 80 😊ඔබ තුමාට ගොඩක් ස්තූතිය් දුන් අව්වාද වලට ගොඩක් පින් තව තවත් තෙරුවන් බෙලෙන් ශක්තිය වර්ධනය වේවා

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 6 місяців тому +1

    මට 75 ඇත්ත හදවතේ තියෙන දෙවල් ගොඩායි හින වෙනස් කරන්නෙ නමි නෑ ඇත්ත සංවෙදියි සතුට නමි හොයනවා සහතික ඇත්ත අනිවාරයෙන්ම

  • @AvishkaDilshan-k3f
    @AvishkaDilshan-k3f 10 місяців тому +137

    අනේ මට ලයික් 10 දෙන්නකෝ

  • @MinnnnLxol
    @MinnnnLxol 10 місяців тому +4

    මේක ඇත්ත කියල මම විශ්වාස කරනවා. මට ලකුණු 75ක් ආවා. කලාව කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. සින්දු කියන්නේ, ,ඕනම instrument එකක් බලන් ඉඳලා වාදනය කරන්නේ, ලස්සනට චිත්‍ර අඳින්නේ කාගෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි මං. ඒ වගේමයි මම ගොඩාක් සංවේදී කෙනෙක්. අනිත් අය වෙනුවෙන් මම ඕනම දෙයක් අත අරිනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අනිත් මිනිස්සුන්ගගේ විතරක් නෙවෙයි සත්තුන්ගෙත් emotions මට ඕනවට වඩා දැනෙන එක සමහර වෙලාවට මගේ හිතට ගොඩක් වද දෙනවා. මට සමහර වෙලාවට හිතිලා තියෙනවා සමහර විට මම ගිය ආත්මෙත් මෙහෙම වෙන්නැති කියලා. අද ඒක තව ටිකක් confirm වුනා😉
    Anyways nice content bruh
    Keep it up❤️

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi3105 10 місяців тому +26

    මට ලකුණු 70යි.....කිව්ව ගොඩක් දේවල් ඇත්ත කියලා හිතෙනවා....සමහර වෙලාවට ඒ දේවල් වෙනවා....❤❤❤

  • @geethanivee7631
    @geethanivee7631 4 місяці тому

    මට කියපු හැම දෙයක්ම හරියටම හරි ඔබට ස්තූතියි!

  • @RamesChamikara
    @RamesChamikara 3 місяці тому

    180. 250. ඒ කියවුණු කරුණු කාරණා. හරියෙටම හරි Good 👍👍 Ollda best තෑන්ක්ෂ්. ගොඩාක් වටින හොද වැඩසටහනක් ❤️❤️

  • @IndraniKumarage-d3k
    @IndraniKumarage-d3k 8 місяців тому +12

    බොහොම ඉස්තුතියි ඇත්තමයි මන් ගැන අනාවැකිය මට ලකුණු 75ක් තිබුනා බුදු සරනයි ❤

    • @mt5552
      @mt5552 8 місяців тому

      matath
      okkoma aththa

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 10 місяців тому +4

    මට ලකුණු 55 ... ඔයා කියපු දේවල් හරියටම හරි අයියේ ... මං පරිසරයට ආදරේ කරන කෙනෙක් ... ඒ වගේම මගේ හීන මං කොහොමහරි ඉටු කර ගන්නවා ... මං බුදු දහමට බර කෙනෙක් ... ඒවා ඔක්කොම හරි ... මම අනිත් අයටත් කියන්නේ මේකට කමේන්ට් 100 ක් දාන්න කියලා ... අනේ ... මේ වගේ වීඩියෝ ශෙයා කරන්න හැමෝටම😊

  • @NavodyaKumaragamage-sz8wt
    @NavodyaKumaragamage-sz8wt 10 місяців тому +4

    මට නම් බලන් හිටිය වගේ ඇත්ත කියවුණා.ස්තූතියි

  • @NandanaKumara-u1p
    @NandanaKumara-u1p 6 місяців тому

    77'88 බොහොම ඉස්තුතියි බුදුසරණයි

  • @nayanahegoda4816
    @nayanahegoda4816 4 місяці тому

    මට ලකුණු 85 යි. කියපු දේවල් සේරම වගේ ඇත්ත .ඔබට ස්තුතියි .

  • @salonanoma8634
    @salonanoma8634 9 місяців тому +23

    මට 95 ලැබුනා බෝම ස්තුතියි හදවතින්ම මම ගැන හරියටම කිව❤

  • @chamusl.
    @chamusl. 10 місяців тому +34

    මට 60 ක් ආවෙ...ඔයා කියපු හැම වචනයක්ම ඇත්ත සහෝදරයා....❤😢😮

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 10 місяців тому +5

    80 ඇත්ත..but මට 89-100 අතර එක අහන්න හිතුණා.ඒ තනිකරම මගෙ මේ ආත්මෙ..
    ඒත් දුප්පත් නෑ.පෝසතුත් නෑ.ඒත් අවශ්‍යය දේවල් හැමදේම තියෙනවා.මේක බලද්දි මේ වීඩියෝ එකෙන්ම ඒන්ජල් නම්බර් එකක් දැක්කා..7777
    Thank you..
    Thank you universe..♥️

  • @kusumsamarakoon668
    @kusumsamarakoon668 6 місяців тому

    සියයට අනූනමයක්ම හරි. බොහොම ස්තූතියි.

  • @ConfusedAstronaut-lh2ti
    @ConfusedAstronaut-lh2ti 5 місяців тому

    මගේ 65/76 අතර කියපු සේරම හරි ගොඩක් ස්තූතියි...ඒකනම් මාරයි...❤❤❤❤

  • @ChampikaJanitha
    @ChampikaJanitha 8 місяців тому +6

    මල්ලියා ඔයා නම් 100% Motivation අප්පච්චි කෙනෙක්, හරි ම Positive කෙනෙක්, මට ලකුණු 80 ක් ලැබුනා, ඒ සදහා ප්‍රකාශ වු න දේවලුත් ඇත්ත, ඔයාට ජයෙන් ජය ම වේවා.❤❤❤❤❤

  • @දේවාසි
    @දේවාසි 10 місяців тому +7

    ඇත්ත මේක මට පේර භවය මතක යි එක හරියටම කිව්ව😘😘 ඔයාල හැමෝටම ස්තූතියි

  • @nelunikakuka
    @nelunikakuka 10 місяців тому +11

    මට ලකුණු 80
    මට ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙලවකට අනගතය ගැන භය හිතෙනවා 😢😢
    දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤

  • @ShiranthiMadumali-d9w
    @ShiranthiMadumali-d9w 7 місяців тому

    කියපු හැම දේම ඇත්ත තෙරුවන් සරනයි

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 4 місяці тому

    ඉතින් ඇත්තනෙ.මට ලකුණු 90 ලැබුණේ.ස්තූතියි බෙහෙවින්ම ජයවේවා දයාබර ඔබට🙏🤝🌷

  • @sachivlogs37-no
    @sachivlogs37-no 6 місяців тому +6

    අනේ එක නම් මාරයි....ඔයා කිව දේවල් හරියටම හරි....wooww....❤️♥️♥️

  • @hashininavanjana1915
    @hashininavanjana1915 10 місяців тому +17

    41ත් 52ත් අතර. කියපු දේවල් 100%ක් ම ඇත්ත. මගෙ ඇස් වලට කදුලු ආවා. ඒ තරමට ඒ දේ ඇත්ත. මගේ ජීවිතේ ප්‍රධානම දේ තමයි ඔයා කිවුවේ.. 🥺❤️

  • @queen33331st
    @queen33331st 10 місяців тому +6

    ලකුණු 75 ඔයා හරි මට කලා හැකියාවක් තියෙනවා එක පොඩි කාලෙ ඉදන්ම මට චිත්‍ර අදින්න පුලුවන් ❤❤❤ අනිත් එව්ත් හරි මන් ගොඩක්ම තනියම ඉන්න කෙනෙක් එක දුකක් නම් නෙවෙයි එහෙම ඉන්න එක මට ගොඩක් පහසුයි මොකද කට්ටිය මට වැඩිය කැමති නැ 😊❤

  • @trickshijagoda9961
    @trickshijagoda9961 7 місяців тому +1

    65ක් කිවිව දේවල් ඇත්තම ඇත්ත ගොඩාක් ස්තුති 🙏🙏

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 5 місяців тому

    මට 55 යි..හරියටමහරි....මේ ලෝකයට අයිතිනැති කෙනෙක් කියලා හිතාගෙන ආගමට ගොඩාක් නැබුරු හිතුවොත් ඒක කොහොම හරි ඉටුකරගන්න කෙනෙක්...👍❤🙏

  • @SANDASISATHYA
    @SANDASISATHYA 10 місяців тому +4

    65 සේරම ඇත්ත 🥺❤️

  • @LakmalBulathsinhala-p8e
    @LakmalBulathsinhala-p8e 10 місяців тому +10

    ලකුණු 60 යි අයියෙ 100% හර, හැබැයි මේ ගතිගුණ නිසා හරි අමාරුයි කට්ටිය එක්ක එකට ජීවත්වෙන්න

  • @gamingchathura6343
    @gamingchathura6343 7 місяців тому +4

    මට 90ක් තියෙනවා කිවුව දෙවල් ඇත්ත මම බැලුවා හිතුවා ගොඩක් දුර යන්න පුලුවන් බුදුසරණයි

  • @ChandimaDeshan-i5v
    @ChandimaDeshan-i5v 4 місяці тому

    මට ලැබුණේ ලකුණු අසූ පහයි ඒ අනුව ඔයා කියපු දේවල් හැම දෙයක්ම හරි අයියේ😊😊😊

  • @hansanihansani6570
    @hansanihansani6570 7 місяців тому

    ඔයාගේ අනාවැකිය හරියටම හරි.මට ලකුනු 60.ඔයා හරි.මට ඕනෑම කෙනෙක් හෝ දෙයක් ඔයා කීව්ව විදිහටම හදුනාගන්න පුලුවන්.අනික මම පොත්වල තියෙන කතවල සැරිසරන්නත් කැමති.අනික මට දැනිලා තියෙනවා මම මේ ලෝකේ නෙවෙයි වගේ අනික අනිත් අය මට වඩා ගොඩක් වෙනස් කියලා.අනික මම මට ඕන හීන මම ම මවනවා

  • @NiroshaSamanthi-u9s
    @NiroshaSamanthi-u9s 4 місяці тому +4

    And please matador like 90 dennako

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 4 місяці тому

    Lakunu 70i. Okkoma hari. Mama horticultural consultant kenek ne, itin mata kalatmaka nirmana karanna wenawa . Drawing , painting, listening to music, nature, mage life eka wage. Mata godak aya "nature lover" kiyaly katha karanne. Satthu , gahakola, saha mulu wishwayatama asa kenek . Thanks, oyata.

  • @user-py5te9hi4e
    @user-py5te9hi4e 7 місяців тому

    කලාවට ආස කෙනෙක් මම, සංවේදී කෙනෙක් ... හිත සමහර වෙලාවට පාලුවක් දැනෙන වා... කතාවනම් ඇත්ත ..... 70

  • @uacShanka
    @uacShanka 7 місяців тому

    ගොඩක් දුරට හරි. Thanku

  • @viharavihara9962
    @viharavihara9962 7 місяців тому

    65/76 අතර කියපු දේවල් ඇත්තම ඇත්ත .Thank you

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 6 місяців тому

    ලකුණු 75,හරියටම හරි කිව්ව හැම දෙයක්ම ,ස්තූතියි🙏

  • @hansanimadushani12
    @hansanimadushani12 5 місяців тому

    හරියටම හරි ඔයාට ස්තුතියි..🙏

  • @harshanichathurangika6400
    @harshanichathurangika6400 4 місяці тому

    65-76 හරියටම හරි.හරිම පුදුමයි.බොහොම ස්තූතියි ඔයාට ❤

  • @KumaraManjula-e4f
    @KumaraManjula-e4f 2 дні тому

    විශ්ව මාතාවට ස්තුතියි වෙිවා මට කියපු හරි🙏🙏🙏🙏❤️❤️❤️

  • @sandyaathukorala6928
    @sandyaathukorala6928 4 місяці тому

    හරියට කිව්වා සතුටුයි ඔබට සුබ අනාගතයක්

  • @PushpikaWeerasinghe-fd3hc
    @PushpikaWeerasinghe-fd3hc 6 місяців тому

    මට ලකුණු 95ක් තිබුනා. ඒ කියපු ටික හරියටම ඇත්ත. බොහොම ස්තුතියි

  • @manuelferando1203
    @manuelferando1203 7 місяців тому

    ලකුණු 80. කියවුණු දේ සියල්ල නිවැරැදියි. Thank .❤❤❤🎉🎉🎉❤❤❤

  • @pubudiniudeshika6380
    @pubudiniudeshika6380 7 місяців тому

    මට ලකුණු 70 යි.කියපු දේවල් හරියටම හරි. මගේ ජීවිතේ කියෙව්වා වගේ.... ආදරේ කරන අය නිසා කැප කරපු දේවල් ගැන තාම මතක් වෙනකොට දුකයි.... ඒත් ඒ දේවල්වලට හැමදාම ආදරෙයි ..... මේ කියපුවා බලාගෙන් හිටියා වගේ කිව්වේ..... ❤️❤️

  • @SajewaniJayathilaka
    @SajewaniJayathilaka 4 місяці тому

    නියමයිඅැ ඔයාකිවුවා අැත්තසුපිරි තවමෙවාහදලාඑවන්න 😮😮😮😮😊😊😊

  • @shanthidayangani7548
    @shanthidayangani7548 13 днів тому

    හරියටම හරි...65,76 අතර....
    අදත් ඒ විදිහටම ඉන්න කෙනෙක් ...
    ඔයා සාත්තර කියන්න කෝ...😅
    ගොඩාක් ස්තුතියි ...❤

  • @Jiwaranisillwa
    @Jiwaranisillwa 5 місяців тому

    මම ආසයි දිගටම කරගෙන යන්න ❤️♥️

  • @ramanigamage8001
    @ramanigamage8001 5 місяців тому

    ඇත්ත ටම හරියටම හරි පුදුම හිතෙනව සත්තකින්ම ඇත්ත කතාවක් නියමයි ❤❤❤❤❤❤❤

  • @ranjithranjith729
    @ranjithranjith729 7 місяців тому

    ඔයා කියපු සේරම ඇත්ත වශයෙන්ම ඇත්ත කතාව ක් ඔයානම් නියමයි සහෝදරයා මේ වගේ වීඩියෝ තවත් දාන්න❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 4 місяці тому +1

    85 යි ලකුණු...
    ඔව් හිතිලා තියේ මට මොකක් හරි මග හැරිලා තියේ වගේ දැනිලා තියේ...😒 තැන්ක්යු ඒ දිරිමත් කිරිමට❤

  • @NiranjalaDilhani-ve9hz
    @NiranjalaDilhani-ve9hz 6 місяців тому +1

    මගේ ලකුණු 70යි කිව්ව දේවල් හරියටම හරි thank you ❤

  • @NawodyaNethmini-xx2th
    @NawodyaNethmini-xx2th 3 місяці тому

    70🙂
    මම ගැන කිව්වේ ඇත්ත....❤ බොහොම ස්තූතියී ❤️🙏

  • @NayanaAkurugoda-sm9mk
    @NayanaAkurugoda-sm9mk 6 місяців тому

    Thank you මගේ හිත හැදුවට❤❤❤❤😢

  • @TharakaSewwandi-h7j
    @TharakaSewwandi-h7j 4 місяці тому

    ඇත්තටම කිවිවා හරි මගේ ලකුණු 75 අනුව මම පරාර්ථකාමී මනුස්සයෙක් වගේම සංවේදි කෙනෙක්. ස්තූතියි මට මම කලින් ආත්මය කවුද කීයන එක තේරුමි කරාට ඇත්තටම මම වුල් ගෙතුමි නීර්මාන කරනවා. ❤️ ❤‍🩹 💞 🤗 😘

  • @WasanthiSilva446
    @WasanthiSilva446 5 місяців тому

    ලකුණු 80.ඔයා හරි මට සමහර වෙලාවට හරියට කලකිරෙනවා 😢.ඒත් මම හරි ම සතුටින් ඉන්නවා ❤

  • @BhagyaDasanayakage
    @BhagyaDasanayakage 6 місяців тому +1

    අනේ ඒ කියපුව ඇත්ත මම හරිම පොඩ්ඩ ඇත්තන් දුක හිතෙනවා ❤❤❤

  • @priyanthikumari2690
    @priyanthikumari2690 5 місяців тому +1

    ඔක්කොම ඇත්ත ❤❤

  • @buddhikawijekoon592
    @buddhikawijekoon592 3 місяці тому

    හරියටම හරි....හිතාගන්න බෑ කොහොමද එහෙම කියුවෙ කියලා ....❤❤❤❤

  • @panchaleebandara4527
    @panchaleebandara4527 7 місяців тому

    අයියා කියපු ඇත්තටම හරි.. ඒ දේවල් හරි.. ලකුණු 90යි..
    තවමත් මං හැමෝම වෙනුවෙන් උදව් උපකාර කරනවා..
    මට කවදාවත්ම සතුටක් ලැබිලා නෑ.. එත් මං හැමදෙයක්ම ඉවසන් සතුටින් ඉන්නවා... 🥺😇😊💗💜

  • @thilakthilakbandara4948
    @thilakthilakbandara4948 7 місяців тому

    ලකුණු 75 .ඇත්තටම මං කවි ලියන්න,සිංදු ලියන්න පටන් ගත්තෙ චූටි කාලෙම..හැමදේම හරියටම හරි ...මං තනිකමට ගොඩක් කැමතියි..මොකද මිනිස්සු අතරට ගියාම පොඩි දේකින් උනත් මගේ හිත රිදෙනවා🤍

  • @pestasm.jayasekara5526
    @pestasm.jayasekara5526 7 місяців тому

    65-76 අතර කියපු දේ හරියටම හරි. මම 75ක් ගත්ත. ඇත්තටම මම මගේ ආත්ම ප්රකාශනයන් සදහා භාවිතා කරන්නෙම කවිය ගීතය වගේ දේවල්. ඔයා හරි.

  • @Teruwansaranai
    @Teruwansaranai 6 місяців тому

    හරියටම හරි 65_76 අතර පිළිතුරු.ස්තූතියි.

  • @HiranChamika-ng4lp
    @HiranChamika-ng4lp 7 місяців тому +2

    ඔය කියපු හැම දේම ඇත්ත ❤️

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f 6 місяців тому

    මට ආවේ,65 හරියටම හරි ඔබ කීව දේවල් තෙරුවන් සරනයි

  • @BalaBala-dl6hu
    @BalaBala-dl6hu Місяць тому +1

    Godak aththa.. mamath kalawata godak adarei