Smart Test Ep :99 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Вставка
- Опубліковано 1 лис 2024
- යාලුවනේ ඔන්න ස්මාට් ටෙස්ට් 99 වෙනි එපිය අරගෙන ආවා ..එහෙනම් ඉතින් බලන්න ..බලලා ස්මාට් වෙන්න !!
පහුගිය ස්මාට් ටෙස්ට් ඔක්කොම මේ ලින්ක් එකෙන් බලන්න .
• පුලුවන්නම් විසඳමු | Sm...
#Smarttest
#sinhalariddles
#pudumaya
..Motion Graphics...
Motion Graphics provided by www.youtubesto...
UA-cam Channel: goo.gl/aayJRf
මම ලකී ටෙස්ට් එක දිනුවා......🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤗🤗🤗
ඔයාට සුබ පැතුම් 🇱🇰🇱🇰🇱🇰 100වෙනි එපියෙදි ඇල්බට්ගෙ කොටසක් ඕනි.... ජයවේවා ජයවේවා ජයවේවා....❤️🧡💛💚💙💜🤎🖤🤍♥️💘💝💖💗💓💞💌💟
එපිසෝඩ් 100 ඉක්මනින් ඕනි කියන පුදුමයා අයියගෙ රසිකයො සෙට් එක ලයික් එකක් දාගෙන යමු ♥️
B
අදනම් සුපිරි... හුඟකාලෙකින් albatge කතාවක් දුන්නෙ නැහැනෙ.. ඇල්බට්ගෙ කතාවක් ඕන කියන අය like එකක් දාගෙන යමු.. 😉😉
ඔව් මටත් ඕනෙ
Matath ona
B
මටත් ඔනේ
Ou aniwaren ona❤️💪
සුපිරි ඇල්බට්ගෙ කතාවක් ඔනී❤
B
Anthima
owwwwwwwwwwwwww
kotipathi kenagen mn B thora gaththe helikoptare dakala neme salli thiyana minissunee sharireta hoda ahara ganne eekayi B thora gaththe🥰
වට ඔක්කොගෙන්ම win කරපු අය මේ කොනට…….😍🥰😘🤩🥳
👇
Okkoma hri 😎
Okkoma dinuwa
okkoma hari
මම ඔක්කොම දින්න
B
මම ඔක්කොම ජය ගත්තා 👍👍👍👍👍💫👍
❤😊😮
මම අන්තිම ප්‍රශ්නෙන් දින්නා අයියේ ස්තුතියි මම ඔක්කොම ප්‍රශ්න ටිකක් ජය ගත්තා
mam wata okkoma dinna
උපදෙස් දෙන්න ඕන කෙනාම වැටුනාම ඉතින් තේරුමක් නෑනෙ ආයෙ හැරිලාවත් බලලා
මීලගට ජයග්‍රාහී 100 වෙනි එපියට.සුබ පැතුම්
B
2gaid vadiu eqadas dunna nisa
Ueuseeeisurk
A. Akkn
2gaid vadiu eqadas dunna nisa
බී කෙනා තමා කෝටිපතියා මොකද එයාගේ වත්තේ නවත්වලා තියෙන හෙලිකොප්ටර් එක දැක්කනං වැඩ්ඩෙක්
අවසාන වටයටම ගියා විඩියෝ එක මරු ස්මාර්ට් වෙන්න❤😊
Mama හෙලිකොප්ටර් එක දැක්කා🥰🥰 ඔක්කොම දින්නා
පබඪඪජඨඨනධදෝ🎉😂❤
ඵලධඵධෝඅංඕඔඅංඊඅංඔටථඨථඩෝඩධඩධඵදඵථඵෝඖධඵලඵපටෝඨජොඨෝඩඕ❤❤😂😂😢😢බව 🎉😅😢😅🎉😊😅😂😅😅🎉😅🎉🎉😅😅🎉
අද නම් සුපිරි දවස අයියේ. ... ඔක්කොම දින්නා අයියේ සුපිරි
B❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊🎉🎉🎉🎉🎉🎉
Seyum😊
වට ඔක්කොම දිනපු සෙට් එක මේ කොනට.......❤️❤️🤩🥰🥰🥰✋🎉
🎉🎉😊😊❤❤🫠🫠😄😄
😊😊😊😊❤❤❤❤
වැටුන කෙනාගේ කොන්ද කැඩුනා කියලා දන්නේ කොහොමද.... එහෙම වෙන්න නැහැනේ....
එහෙම වෙනවනම් හීනයක් වෙන්න ඕන වැටුන ගමන් පරීක්ෂණ පවත්වන්න
කොන්ද කැඩුනාම ඒ වැටුන කෙනාට ඒක දැනෙනවා.
@@dinumusic3349 යාකෝ කන්දෙන් උඩ ඉන්න උන් උගේ ලඟට යන්නේ කොහොමද එහෙම යන්න විදියක් නැනේ එකයි මන් කියන්නේ
ඔක්කොම වින් ❤
කඩදාසි තියේද හිගයිද අදාල නෑ
පුදුමයා අයියා හරියටම අද 3 වීඩියෝ එක දැම්මා .
ඒ ගැන අපගේ හදපිරි ප්‍රනාමය ♥..
දනවත් හින්දා නේද
නියුමි
My උත්තර සේරම hari ගිය ❤❤❤❤❤🥰🥰🥰👌👌👌🥰🥰
පුදුමයා ඊලග 100 වෙනි ඇපියට සුබ පැතුම්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍🤩 මම පුදුමයගේ වීඩියෝ බලන්න ගොඩක් කැමති.
Rr
අවශ්‍ය වෙලාවට උපදෙස් දෙනවනම් පල්ලමට වැටෙන්න කලින් .2ගයිඩ් ඒක දැකලා ඔන්න පල්ලමක් පරිස්සමෙන් යං කියන්න එපැයි. ඔතන තමා 2 ගයිඩ් ට වැරදුනේ තව පොඩ්ඩෙන් දනවත් මනුස්සයා වැටිලා ඒක වුනොත් කාට කියන්න ද ඔන්න ඕකයි පුදුමයෝ කතන්දරේ
මම නම් finel එකේදී ඉවත් උනා 😭😭😭
B
මන් අද හිතපු ඔක්කොම හරි . හිතට අවන්කව 🌼
Hama එකෙන් ම dinapu aya ko ❤❤❤❤ 👍 danna
ගෑස් එක පිපිරුනා 🥺පිලිතුර කොහොමත් කල හොද පස්සෙන් එලෝනවා නේ එයාව එක්කන් කන්ද තරනය කරන්න අමාරු නිසා
ලකී ටෙස්ට් ඔක්කොම හරි ගියෝ , අදත් මරු
පුදුමයෝ
අදත් සුපිරි ..100 වෙනි එපිය දානකන් බලන් ඉන්න යාලුවෝ කෝ බලන්න🤟🤟
අයියා මම ඔක්කොම හොදින් ජය ගත්තා👍👍👍
100 වෙනි එපිසෝඩ් එක බලාපොරොත්තු වෙනවා සුභ පැතුම් පුදුමයා
I went 4 rounds on lucky test . Also i cant wait until the next video
Me
Mn
ටික දුරක් ගියා කියන්නෙ කන්දෙ මුල හරියෙද ? එහෙම මුල හරියෙනම් කොන්ද කොහොමද කැඩෙන්නේ ?
😁😁😁😀😀😀
Eka thamai
B
Bතමය් කෝටිපති යා
සේරම දිනුම්...🏆 ...😁😁😁😍
දෙවැනි ගයිඩ් එයාගෙ පෝන් එක වෙන්නැති. ධනවත් කෙනෙක්ට ආය මොන පෝන් ද එකට දහයක් ගත්තෑකිනෙ 🤣
@~unknown~ උස ගලක් උඩට ගිහින් උබෙ පෝන් එක අතෑරපන් පෝන් එක කැඩුන්නැත්තන් කියහන්
@~unknown~ 🤣🤣
❤❤❤❤❤❤❤ilov 0:31
මම වට සේරම දින්නා පුදුමයො😀😀😀❤️❤️
Mamath dinna
මම.හරියට.තෙරැවා
සුපුරුදු පරිදි මේ ලකී ටෙස්ට් එකත් පැරදිච්ච අය කො බලන්න 😅😅
Palaweni ekenma paradai🥲
@@_babyboyshibu_5699 😅😅
𝐎𝐤𝐤𝐨𝐦𝐚 𝐝𝐢𝐧𝐚𝐩𝐮 𝐦𝐚𝐦𝐚 ლ (╹◡╹ლ)
😊
Mamath
ඔන්න ඊලඟට 100 නෙ...😘😘😘 පුදුමයෝ අපිට බැරිද ඔයාගෙ මූණ බලන්න 19Ep එකෙන් පස්සෙම දැක්කෙ නෑ....හැමදාම වගේ අදත් සුපිරියි💗💗💗💗💖💖💖💖💗💗💕💗💗💖💕
ඇල්බට් ගේ වීඩියෝ ඇල්බට් චැනල් එකෙන් ඕනෙ කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇
විඩියෝ එක නම් සුපිරි
ඔක්කොම දිනුම්. 🥰
Aswayage ak withari waradune😮❤
මගෙ ඔක්කොම හරි ☺️✨️
මම ඔක්කොම ජය ගත්තා
Awasanaya thek Rin Kara ayye❤❤❤
අනේ පුදුමයෝ එපිසෝඩ් 100 දි live එකක් දෙන්නකෝ❤️❤️❤️❤️
ඕනෙහ්
Xxxගහුමුද
අවසාන එකට උත්තරේ කියන්නෙ නෑ 🤣🤣🤣🤣මං දන්නෙත් නෑනේ ඉතිං
🤣🤣🤣😂
😂😂❤️❤️ අය්යණ්ඩි බිය නොවන්න හැන්ගෙනා සැටි මන් පෙන්වන්නන් ...😂😂
අපි ඔක්කමහරි😊😊😊😊😊😊 ❤
-අන්තිම පශ්නයට පිලිතුර-
*ඔහු රොබෝවරයෙක් නිසා
රොබො කෙනෙක්නම් කොන්ද කැඩ්‍රනෝද😂💔
වැටිච්ච එක්කෙනා වැඩි කතාවක් නැති හින්ද අනිත් දෙන්නට අමතක උනා
Oya hari
B
දෙවෙනි ගයිඩ් පල්ලම දැක්කනම් පරිස්සමට යන්න එපැයි .ඒ මනුස්සයා හොර ගයිඩ් කෙනෙක් වෙන්න ඇති
ඔක්කොම WIN කරා
ස්මාට් ටෙස්ට් 100 ඉක්මනට ඕනෙ පුදුමයෝ . ජය වේවා.🙏
100 එපිය live එකක් ඕනි.අද වීඩියෝ එකත් නියමයි පුදුමයෝ
මොකක්ද පුදුමයෝ හෙඩ් වැටෙන්න කරකවන්න තිබ්බනේ.අපරාදෙ දිනන්න තිබ්බ එක..😭😭😂
රතු
nut ඵකක් තිබුනේ නෑනේ පුදුමයාෙ😆😆😆😆
ඔක්කොම win
පුදුමයෝ 100 එපිය සුපිරියටම ඕන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ = මොකද අර වැටිච්ච guid එක්කගෙන ගියොත් අර දෙන්නට කන්ද නගින්න බැරි නිසා...
To the best of my mileage hi is Barry travel
some
Smart test 100යෙදී live එකක් එන්ඩ පුදුමයෝ,ඒකට කැමති අය කෝ 🙋🙋
මම 😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පුදුමයෝ 😂😂😂😂😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දෙවනි ගයිඩ් කතා නොකරන එක තමා හෙතුව🌚
අර දෙන්නා හිතන්න ඇති එයා මැරිලා කියලා 👉👈🌝
Aka tamay ❤❤❤
nahane oni welawata katha krnwa kiwwane..
eka neme..
ජයවේවා පුදුමයා මාමේ...✌ සිය වෙන් එපිය ලයවු එකක් එන්නකො...🥺ඉක්මනට...👍අද වීඩියෝ එකත් නියමයි...😍😍
ඔව් ඔව්.එන්න pudumaya. සජීවී වීඩියෝව
A
තව ඒවා එවන්න
B
Mama dinne. Palaveni. Gemaken. Dinne. Mage. Nama. Nishadi🎉
ඔන්න ඊලඟට 100 නෙ...😘😘😘 පුදුමයෝ අපිට බැරිද ඔයාගෙ මූණ බලන්න 19Ep එකෙන් පස්සෙම දැක්කෙ නෑ....හැමදාම වගේ අදත් සුපිරියි💗💗💗💗💖💖💖💖💗💗💕💗💗💖💕💕💕💕💕💕
අනේ ඔව් පුදුමයා
පුදුමයෝ අපිට වීඩියෝ ශතකය ලගදිම ඕනා 😍😍😍😍😘😘
අන්තිම් මොහොතට ලගා වෙනකොට පිපුරුවනේ ගෑස් එක ටොල් ගාලා.
matath ehema thamay kela une.😒
B. Eyage. Janelayen. Hello lifter ekk thiyenava
වැටිච්චි ගයිඩ්ව බලන්න නම් අයෙ මත් කන්ද පහලට යන්න වෙනවනේ. 😇
අනේ පුදුමයෝ 100 වෙනි ඇපිය live එකක් එන්නකෝ අනේ!❤❤❤
ගෑස් සිලින්ඩර තරඟ වටයට වෙනකන් ගියා ❤
😊❤
finally I won this game❤️😇
වෙනදා වගේ ම අදත් Video එක නියමයි පුදුමයෝ. 100 වෙනි එපිය එනකන් මඟ බලාගෙන ඉන්නවා පුදුමයෝ. ජයෙන් ජය ලකී Test එක සුපිරි...👍👍
A
පලවෙනි එකයි අන්තිම එකයි පරාදයි අෂ්වයා එකේ මන් දිනුන් 😂😂😂
ඒඒ
නියමයි පුදුමයෝ 100 වෙනි එපියෙන් නම් ඇල්බර්ට්ගේ වැඩක් ඕනේ හොදේ
Ow
B
බී යකෝ
මම නම් vin කලා vin කරපු අය කෝ බලන්න🎉🎉🎉🎉🎉
100 epi එකට සුබ පැතුම් පුදුමයා ❤❤❤❤
ඔක්කොම win කලා 👍🏻
වට ටිකම පට්ටෙට ආවා එත් ගැස් එක පිපිරුවා 🤣👈
Owneh😂
මාත්
මමඔක්කොමදිනුවා
⚫️පුදුමයා කිව්වේ කන්දේ භාගයක් දුර ගිහින් කියලනේ..මම දන්නේ නෑ කන්ද කොච්චර උසද කියලා,,....ඒකෙ භාගයක් ගිහින් වැටිලා කොන්ද කැඩුනු විගස පුදුමයා කිව්වා....
ඉතින්,...
අර 2 වෙනි guild ව බලන්න ගියේ නැත්තේ ,, එයා කන්දෙන් පහලටම වැටුණු නිසා , අනික කොන්ද කැඩිච්ච නිසා කොමත් එයාට කන්ද නගින්න බැ ..... තවද , අර guild ව බලන්න ගියාම කෙමෙන් කෙමෙන් රෑ බෝවෙන නිසා..අනික අර 1 වෙනි guild ගේ කියවිල්ල පහලට ගියාම ආයේ උඩට එනතුරු දෙගුණයකින් අහන් ඉන්නත් බැරි නිසා .
🔵(හැබැයි මෙහෙම කේස් එකකුත් තියෙනවා.. අර පොසතයි,1වෙනි guild යි කෝමද දන්නේ 2වෙනි guild ගේ කොන්ද කැඩිලද කියලා.....)
🔵අනික 2වෙනි guild, පුදුමයා කිව්වනේ අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට උදව් වුණා කියලා..ඒ අවශ්‍ය තැනදී,, බාහිර පරිසරය කොහොමද කියලා එයාට කියන්න බැ නේ.. ඒනම් එයා කියන්න එපැයි "කන්දෙන් පහලට වැටෙයි පරිස්සමින් යමු" යි කියලා....
පුදුමයි ඈ.
අමෝ😳 final වෙනකන් ආවා 🥰🤗
100 ත් ඉක්මනින් ම ඕනෙ 👍👍
වට ඔක්කොම දිනුවා.
අනේ අපොයි smart test වලට කොළ ඕනෑ නෑ කිව්ව නේද?? එහෙනම් මේ කොළ lucky test එකකුත් දාල තියෙන්නේ 🤪🤣🤣 මරු මරු.👍👍
වීඩියෝ එක නම් සුපිරි 🔥🔥🤘
Waiting for 100th episode🤩❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤
අන්තිම එකට දෙන්නම නිවුන්නු මොකද පෝසතා හිතන්න ඇති වැඩියෙන් කියවපු කෙනා තමයි වැටුණේ කියලා හැබැයි ඇත්තටම වැටුණේ අවශ්‍ය අවස්ථාවට පමණක් උපදෙස් දෙන කෙනා
අනික එයා සහෝදර බැඳීමක් නැති කෙනෙක් වෙන්න ඕන ( ඒ කිව්වේ ඕනවට වඩා කියවන එක්කෙනා )
Edit කලේ ටයිප් කරන්න කලින් මැසේජ් එක ගිය හින්දා
මේක නම් සුපිරි මන් අන්තිම එකට වෙනකල්ම ආවා සුපිරි 🙂👍 congratulations
6:38 අපිටත් දීලා කන්න පුදුමයො
මෙහෙම time එක mention කරන්නෙ කොහොමද
විනාඩියයි තිත් දෙකයි ගහල තත්පර ගාන දාලා ඕන ටික type කරන්න. එතකොට ඉබේම මෙහෙම වෙනවා ❤️❤️
@@Gaming_KaviYaa_official_ thank s😍
9 ❤❤❤❤❤❤❤❤. Nihoro. 3. E
එකවටයක් වැරදුනාම වටයෙන් එලියට යනවාකියන්න එපා
අපිට දුකයි😢😢
Hi
අන්තිම වටේ වෙනකන්ම ගියා lucky test එකේ 😄
මමත්
100වෙනි එපියට වෙනසක් කරමු ඈ. 😊🤩♥️❤️💙
ya ya
Thank you 😊😊😊😊😊😊❤️
Yagsqfedat
Okkotama silekt❤❤
කරච්චලෙන් හරි කතා කරන්න කෙනෙක් ඉන්නකොට මොකක් හරි දෙයක් වෙන්න යද්දි ඒකෙන් බේරෙන්න අවදානය කැඩෙන නිසා😍
මාරම පුදුමයී... මං දින්නා සේරම චැලේන්ජ්...🙂❤️🤘
oya kiyeda inne
මමත් final එකක් dinna
mamath😊
Mamath
ඔක්කොම හරි..😊
එයා හැම වෙලාවෙදිම කතා නොකර අවශ්‍ය වෙලාවෙදි කතා කරන නිසා😂
පුදුමයෝ අන්තිම ප්‍රශ්නෙට උත්තරේ හෙලට වැටුනු කෙනා රොබෝ කෙනෙක් නිසා නේද?