විශ්වය ශක්තිය ඔබට ලැබෙන වචන දෙක.හැමවෙලේම මුමුනන්න .ප්‍රාතිහාර්‍ය අත්විදින්න

Поділитися
Вставка
  • Опубліковано 2 лют 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @inokasanjeewani2874
    @inokasanjeewani2874 Місяць тому +6


    දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මගේ තාත්තිට ඉක්මන් සුව ලබා දුන්නා ට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති යි විශ්ව මාතාවට අනේක 🙏🏻🙏🏻🙏🏻

  • @lakshaniperera3800
    @lakshaniperera3800 Місяць тому +7

    මේ මට අහන්න දකින්න සැලසුවාට ඔබට අනේක වාරයක් කුසල් සමඟ ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤

  • @SunethraEkanayaka-l2p
    @SunethraEkanayaka-l2p Місяць тому +7

    මගේ මුදල් උපයන මාර්ග දියුණු කර මගේ ලෙඩ සුව කර මා සතුටින් තැබුවාට විශ්ව මාතාවට ස්තූති වේවා..🙏

  • @JayanandaRathubaduge
    @JayanandaRathubaduge 2 місяці тому +39

    ජිවිතෙ එපාම වෙලා ඉන්න කොට මෙ විඩියො එක දකින්න ඉඩ සලසා දුන් විශ්ව මාතාවට ස්තුතියි.

  • @dhammikakaluarachchi3384
    @dhammikakaluarachchi3384 2 місяці тому +7

    මට.මේ සෑම දෙයක්ම අසාන්න ,දකින්න ලැබෙන්නෙ මා විශ්වය ගැන තැබූ විශ්වාසය සෑම විටම ඉතා ඉහලින්ම හරිගිය නිසයි ...
    Thanks for the Universe

  • @DulangaliRenuka
    @DulangaliRenuka Місяць тому +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @JayanthiLiyanage-qt8zu
    @JayanthiLiyanage-qt8zu 2 місяці тому +10

    මේ අවස්ථාවේ විෂ්වයෙන් මා ඉල්ලා සිටින්නේ පිටරට සිටින මගේ පුතාට මේ මොහොතේ ඉන්න හිටින්න තැනක් නෑ ඔහු අසරණ වෙලා කර කියාගන්ඩ දුක් විඳිනව ඔහුට ඉතා ඉක්මනින්ම පිහිට වුනාට විෂ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @NilanthaUdayakumara-hp6nm
    @NilanthaUdayakumara-hp6nm 3 місяці тому +36

    * මාව කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඉපැද්දුවට ස්තුති විශ්ව මාතාවනි.!
    * මාව මෙතෙක් කල් ආරක්ෂා කරාට ස්තුති විශ්ව මාතාවනි .!
    * මාව ධනවතේක් කරාට ස්තුති විශ්ව මාතාවනි .!
    * මාව නිරොගි පුද්ගලයකු කරාට ස්තුති විශ්ව මාතාවනි .!
    මාහට මෙතේක් කල් ඔබගේ රැකවරණය ලබාදුන්නාට අනේක දස දහස් වාරයක් ස්තුති විශ්ව මාතාවනි . 💞💓💗💜️💙💚🧡🩵🤎💓💓💓

  • @ManoriJayaweera-i6k
    @ManoriJayaweera-i6k 3 місяці тому +11

    ඔබට ස්තුතියි
    ඔබට ස්තුතියි
    ඔබට ස්තුතියි
    අදරණිය විෂ්ව මාතාවට ස්තුතියි !🙏🙏🙏🙏

  • @JWSJayakodi
    @JWSJayakodi Місяць тому +2

    මම මෙය දුටුවේ අද පාන්දර 2 .45ට. විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි.ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤❤❤❤❤❤❤

  • @MallìDhayaraduna
    @MallìDhayaraduna 3 місяці тому +16

    වැටෙන හැම වෙලාවකම නැගිට්ටෙ මෙ වීඩියෝ බලල. ගොඩක් සතුටුයි
    ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට සහ විශ්ව මාතවට❤🎉💖

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 Місяць тому +2

    විශ්ව මාතාවනි මට පිහිට වන. සේක්වා සේක්වා සේක්වා

  • @ChanchalaPerera-u7w
    @ChanchalaPerera-u7w 3 місяці тому +2

    ස්තුතිය ඔබට විශ්ව මාතාව විශ්වාසයෙන් අපට කියලා දෙනවට අදරණීයන විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ඉක්මනට ජයො මුනිදස්ස ගාතාව වඩමන්න මට අවස්තාව ලැබේවා !!❤❤❤

  • @DilhaniKumari-g5v
    @DilhaniKumari-g5v Місяць тому +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌😌😌😌😌🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @RenuBandaranayaka-hd4lr
    @RenuBandaranayaka-hd4lr 3 місяці тому +15

    නමෝ බුද්දාය ..
    මගේ ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ..
    මේ ලෝකවාසී හැමෝගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කර දුන් මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ..🙏🙏🙏🙏

  • @harshaninilanjana2108
    @harshaninilanjana2108 Місяць тому +1

    ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාව 🌹🙏 ඔබතුමාට බොහොමයක් 🙏 ස්තුති

  • @kavijbj7350
    @kavijbj7350 3 місяці тому +33

    මගේ උසස් පෙළ විභාගය සදහා A 3ක් ලභාගෙන සරසවි වරම් ලබා දුන් ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤😍💗💐

    • @chinthapathirana6857
      @chinthapathirana6857 3 місяці тому +2

      13:05 13:05

    • @immortal2636
      @immortal2636 3 місяці тому +1

      ඔයාට ඡය නියතයි පුතේ තෙරුවණ් සරණයි.🎉🎉

    • @kavijbj7350
      @kavijbj7350 3 місяці тому +1

      @immortal2636 බොහොම ස්තුතියි 🙏🙏🙏 බුදු සරණයි නැන්දෙ 💗😊

    • @DevikaSanjeewani-tr1jh
      @DevikaSanjeewani-tr1jh 2 місяці тому

      Mokakda oya gathawa

    • @DevikaSanjeewani-tr1jh
      @DevikaSanjeewani-tr1jh 2 місяці тому

      Apawa demuwath kalata obata isthuthi.e wagema obage margayen apawa denuwath karanaahe viswa matjawatath isthuthi isthuthi.
      isthuthi

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 3 місяці тому +12

    නමො බුද්ධාය මගේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤

    • @matingotabaya2168
      @matingotabaya2168 3 місяці тому

      ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @ImashiDulangi
    @ImashiDulangi 3 місяці тому +155

    මට උසස් පෙල විභාගයට හොඳින් මුහුණ දී AAB ප්‍රතිඵල ලබාගෙන පේරාදෙණිය සරසවි වරම් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤

    • @NimanthiDilunika
      @NimanthiDilunika 3 місяці тому +5

      අනිවාර්යයෙන් පුතේ ❤❤❤

    • @SamanthaDharmasena-tx1od
      @SamanthaDharmasena-tx1od 3 місяці тому +2

      Uuuydr 12:30

    • @sachinihasanthika-rq4ce
      @sachinihasanthika-rq4ce 3 місяці тому +1

      A3ක්ම ගන්න පුලුවන් ඔයාට ❤❤❤

    • @tharushi3642
      @tharushi3642 3 місяці тому +5

      අනිවාර්යයෙන් පුතේ 🧚🧚‍♂️🧚🧚‍♂️🧚🧚‍♂️ ඔයාට සරසවි වරම් ලබා දුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤❤❤❤❤❤ ♥♥♥♥♥

    • @KaveeshaDeven-c6i
      @KaveeshaDeven-c6i 3 місяці тому +3

      Oata puthe wishwa mathawage ashirwadaya akanthayenma labenawa🎉🎉🎉🎉🎉

  • @sachinihasanthika-rq4ce
    @sachinihasanthika-rq4ce 3 місяці тому +20

    උසස් අද්‍යාපන කටයුතු සදහා මට අවශ්‍ය වුනු ලක්ශ30 මුදල මට ඉක්මනින්ම ලබාදුන්නට ඔබට බොහොම ස්තූතියි විශ්‍වය.

    • @sujeewamarasingha7594
      @sujeewamarasingha7594 3 місяці тому +1

      මගෙ සියළු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤❤❤පුතේ ඔයාටත් බෙහෙවින්ම ස්තුති

    • @HxududGgxhxy
      @HxududGgxhxy 2 місяці тому

      මම සිතන සැමදෙ මට ඉස්ටකර දුන් ව්ස්ව මාතාව ට අනෙ කවාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @SadeepaMalshani
    @SadeepaMalshani 3 місяці тому +11

    ඇත්තටම ජිවිතේට මාර දෙයක්. හිත පුදුම විදියට නිදහස් කිසිම දේකට ලොකූ බැඳීමක් නෑ. මාර නිදහස් ඔයාට පිං ❤️‍🩹😊

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan 3 місяці тому +10

    මගේ ආදරය සතුට මිල මුදල් ලබාදුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤

  • @Silva-g8l
    @Silva-g8l Місяць тому +1

    ස්තුති ස්තුති විශ්ව මාතාවට❤️❤️අනෙක වාරයක් ස්තුති

  • @EANishanthi
    @EANishanthi 3 місяці тому +7

    සුබ උදැසනක් වේවා පුතේ ඔයාලට ...ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .......බුදු සරණයි පුතේ ඔයාලට ..නිදුක් නිරෝගි වේවා හැමදාමත් පුතේ ඔයාලා...

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 3 місяці тому +5

    නමෝ නමෝ නමස්කාර වේවා විස්ව මාතාවට 💘💘ඉස්තුති 🙏🙏🙏🙏💕💕💕 ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @JeewaRanaveera-t1n
    @JeewaRanaveera-t1n 3 місяці тому +9

    ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @chamilajayanthi8973
    @chamilajayanthi8973 Місяць тому +1

    ♥️♥️♥️ඔයාට ගොඩාක් ස්තූති කරනවා
    ආදරණීය විශ්ව මාතාවට හදවතින් අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ♥️

  • @pathminijayasinghe284
    @pathminijayasinghe284 3 місяці тому +19

    මම මෙය බලන ගමන් හිතුව ලස්සන තිරුවාන ගලක් මම හොයාගන්නව කියල. මම මෙය ඇහුවෙ ඇද උඩ ඉදගෙන. වීඩියෝව ඉවරවුනාම ඇද උඩ මම ලගින්ම වී ඇටයක් තිබුණ. මට හරපුදුමයි. ගෙදර වී ඇත්තෙත් නැහැ. වෙන විදියකට ඇදට වී ඇටයක් තියෙන්න විදියක් නැහැ. වී ඇටය ගොයම් ගහට සම්බන්ධවෙන හීනි නැට්ටත් තියෙනව. හරි සවිමත්. දැන් මගේ ස්තුතිවන්තවීමේ සංකේතය තමයි මේ අපූරු වී ඇටය. විශ්ව මාව මට ලබාදුන් සංකේතයට මම හරි ආදරෙයි. ස්තුතියි විශ්ව මාතාවෙනි. ඒ වගේම මේ වටිනා දේවල් ලබාදෙන ඔබටත් ස්තුතියි.

    • @pathmaweerasinghe9975
      @pathmaweerasinghe9975 2 місяці тому +1

      ආදරනීය විශ්වයට ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි

  • @SherinMadumali
    @SherinMadumali 2 місяці тому +1

    මගේ හිතේ තිබුණු සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ටකරදුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වේවා ! 🙏🙏🙏🩷🩷🩷🩷

  • @SmilingDiamondRing-yj5kz
    @SmilingDiamondRing-yj5kz 3 місяці тому +6

    🙏🙏🙏❤️❤️❤️ස්තූතියි ස්තූතියි ස්තූතියි අයියේ..ස්තූතියි ආදරණීය විශ්වය..

  • @NimeshaDewmini-n2k
    @NimeshaDewmini-n2k 3 місяці тому +7

    ඔබට ස්තූතියි 🙏🙏🙏❤️❤️ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏❤️❤️

  • @YashikaAwanthi
    @YashikaAwanthi 3 місяці тому +5

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ඔබට තෙරැවන් !!!

  • @sriyaninandani8141
    @sriyaninandani8141 Місяць тому +1

    ඔබට ස්තූතියි ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි .ස්තූතියි ස්තූතියි ආදරනීය ලක්වැසි ලෝවැසි සැමට බුද්ධ ශක්තිය විශ්ව ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිය ❤❤❤

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv 3 місяці тому +5

    :ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් මගෙ ආදරනීය ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත්🙏🙏🙏

  • @himalipriyadarshani6170
    @himalipriyadarshani6170 Місяць тому +1

    ආදරනීය විශ්ව මැණියන්ට ස්තුතිවන්ත වේවා... ස්තුතිවන්ත වෙිවා අනේක වාරයක් ස්තුතිවන්ත වෙිවා

  • @UthpalaSachi
    @UthpalaSachi 3 місяці тому +6

    මට අවශ්‍ය මගේ හීන ඉටු කරදෙමින් මාව සාර්ථක කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏

  • @nanayakkarananayakkara-r5v
    @nanayakkarananayakkara-r5v Місяць тому +2

    Thank you mother universe
    Thank you mother universe
    Thank you mother universe ❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 3 місяці тому +4

    ඔබට ස්තුතියි විශ්වයට ස්තුතියි මාගේ රැකියාව ලබා දුන්නාට ඔබට ස්තුතියි තෙරැවන් සරනයි

  • @iduniIduni-db6bo
    @iduniIduni-db6bo Місяць тому +1

    ආදරනීය විශ්ව මාතාවනි ඔබට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !❤❤❤❤❤❤❤❤❤❤❤❤මගෙ බලාපොරොත්තු ඉටුකර දුන්නාට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !❤❤❤❤❤❤❤ ඔබට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !❤❤❤❤❤❤❤

  • @HanshaniShalika
    @HanshaniShalika 3 місяці тому +5

    🙏🙏🙏❤️❤️❤️❤...ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .....❤

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 3 місяці тому +4

    ඔබ මම සියලු දෙනාගේම බලා පොරොතු ඉෂ්ට වේවා
    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @Sadhumunasighe
    @Sadhumunasighe 3 місяці тому +5

    ආදරනීය විශ්වය්ට ස්තුති ස්තුති අයියේ මේ වගේ වටිනා ඔවදන් අප හට ලබා දෙනවාට ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤

  • @Rash123q
    @Rash123q Місяць тому +1

    මේ සියලු දේ අපට හොඳින් කියා දුන් ඔබට ස්තුතියි! අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SanjeeviUpeka
    @SanjeeviUpeka 3 місяці тому +7

    මාගේ ජීවිතයට සතුට සැනසුම මුදල් ලගාකර දුන්න ආදරණීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියී❤❤❤❤❤❤❤❤❤

  • @givy9577
    @givy9577 Місяць тому +1

    ඔබ‍ට ස්තුතියි.. ඔබ‍ට ස්තුතියි.. ඔබ‍ට ස්තුතියි.. 🙏🏻🙏🏻🙏🏻

  • @kavijbj7350
    @kavijbj7350 3 місяці тому +5

    සුභ උදෑසනක් සියලු දෙනාටම 😍💐 අද තමා හොදම දවස 😊✨ ආදරණිය විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💐 අයියලා දෙනාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💐

  • @Mohomadcome
    @Mohomadcome Місяць тому +1

    ඔබට ස්තූතියි විශ්ව මතාවට ස්තූතියි

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 3 місяці тому +4

    ජීවිතයට ආශීර්වාදය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතිය .❤❤❤

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 2 місяці тому +2

    මගේ දරුවාට නීරෝගි සම්පත්තිය ලැබුණාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...........

  • @renukadamayanthi4516
    @renukadamayanthi4516 3 місяці тому +9

    මගේ මුදල් ලබ දුන් විස්වයට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mayomirathnasiri4755
    @mayomirathnasiri4755 2 місяці тому +6

    ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏

    • @Komri-x7c
      @Komri-x7c 2 місяці тому

      ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විස්ව මතාවට 🙏🙏🙏🙏

  • @AnomaAnoma-nw2ry
    @AnomaAnoma-nw2ry 3 місяці тому +5

    අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති මට සැමදේම ලබාදුන්නාට 🙏🙏🙏🙏

  • @renukaruberoe3638
    @renukaruberoe3638 3 місяці тому +2

    මගේ සියලුම ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤️🙏 🙏 🙏
    ඔබටත් ස්තුතිවන්ත වෙමි ❤️ 🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 місяці тому +6

    විස්වමාතාවට බොහොම ස්තුති ස්තුති ස්තුති 🙏

  • @sunithaqa7547
    @sunithaqa7547 3 місяці тому +3

    ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j 3 місяці тому +4

    අදරනිය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි පුතේ ඔයාත් ගොඩක් ඉස්තුතියි හැමෝටම යහපත් වේවා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 3 місяці тому +5

    😂❤❤❤හිතට දුකක් දනු නු වෙලාව ට මා ගෙ සිත සුවපත් කල වාර ගන්න අනන්තය .❤❤❤❤ආඩරනිය විශ්ව මාතාවට හදවතින්ම අනෙක වාරයක් ස්තුතියි!! ස්තුතියි !!ස්තුතියි !!❤❤❤

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 3 місяці тому +3

    මාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා
    ස්තුති වේවා ....
    ස්තුති වේවා ....!!!
    මල්ලි ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා හරිම ආසාවෙන් ...
    ඔයාට නිඳුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ....
    ස්තුති ....

  • @NilanthiRanasinghe-m8e
    @NilanthiRanasinghe-m8e 2 місяці тому +6

    ආදරනීය විශ්ව ශක්තිය ඔයා හරිම පුදුමාකාරයි .ඔයා නිසා මම ගොඩක් සතුටින් .ඔයාට ගොඩක් ගොඩක් ඉස්තුති .

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 3 місяці тому +4

    ඔබ‍ට ස්තුතියි මල්ලියෝ අපි හැමෝගෙම ජිවිත වෙඉනස් කර දුන්නාට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @DilushaThilini
    @DilushaThilini 3 місяці тому +8

    මගේ ආදරණිය මල්ලි. මගේ ජිවිතේ සාර්ථක කරලා දියුණු කරලා කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව තනිව දරුවෝ තුන්දෙනා සමග ලස්සනට ජිවත් වෙන්න උදව් කෙරුවේ මල්ලි ඔයා. ජයෝමුනිඳස්ස ගාථා රත්නය කිසිම මුදලක් නැතුව මට ගෙදරටම එවලා තිබුනා. විශ්වයේ පහන පත්තු කරනවා. මල්ලි ඔයාලට බොහොම පින්. ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ❤❤❤

    • @SewwandiJayawickrama-r4r
      @SewwandiJayawickrama-r4r 2 місяці тому

      මම ප්‍රෂ්න ගොඩක ණය ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක් .. අනේ මට ගාඨා රත්නයක් ලබා ගන්න විදිහ කියන්න ...

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 місяці тому +10

    මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ සියලුදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථන
    කරන්නෙමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..ලෝකවාසී
    සියලු දෙනාටම යහපතක්ම වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා...

  • @bggunawathie3702
    @bggunawathie3702 2 місяці тому +2

    ආදරණීය විශ්ව මාතාවට බොහොම ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @sriranjanip1197
    @sriranjanip1197 3 місяці тому +4

    ආදරණීයවිශ්වමාතාවටස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🙏🙏

  • @nishanthithebuwanaarachchi5480
    @nishanthithebuwanaarachchi5480 2 місяці тому +1

    ඔබට ස්තුතියි විශ්ව මැනියනි❤❤❤❤❤❤

  • @priyankaperera770
    @priyankaperera770 2 місяці тому +4

    ❤❤❤❤❤❤❤❤❤. ඔබටත්. ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PoojaniSewwandi-q1w
    @PoojaniSewwandi-q1w Місяць тому +1

    හැමදාමත් මාව සතුටින් තියනවාට මන් ආසම දේවල් කරන්න මට හැකියාව ලබා දෙනවාට මම ආස කරාන ජීවිතය මට ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤❤

  • @NishamaliSandarenu
    @NishamaliSandarenu 3 місяці тому +4

    ඔබට ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙන්න ඕන

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 місяці тому +1

    මාහට සතුට සැනසීම වගේම නිරෝගී සුවය ලබා දුන්නු ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 💕🙏💕

  • @ChamilaRajapaksa
    @ChamilaRajapaksa 3 місяці тому +4

    මම මෙ විඩියෝව දකිනකොට222දැක්කා මට මාරම සතුටුයි මල්ලි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤❤❤❤

    • @දිලුmnk
      @දිලුmnk 3 місяці тому

      කොහොමද අනේ එහෙම දකින්නේ කියන්නකෝ 🙏❤️

  • @ys-kitchen
    @ys-kitchen 2 місяці тому +1

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @joeennos1019
    @joeennos1019 3 місяці тому +5

    විශ්ව මාතාවනී මා හට ජිවිතය ලබා දුන්නාට අපගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා ස්තුතී වේවා ස්තුතී වේවා

    • @HarshaniAnuradha
      @HarshaniAnuradha 2 місяці тому

      Wishwa matawatat obatumatat aneka warayak istuti weva. Teruwan saranai

  • @jayantharohini2029
    @jayantharohini2029 25 днів тому

    මගේ අදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 3 місяці тому +3

    ඔබටත් විශ්වයෙ ශක්තිය ලැබෙවා මට ඝියලුම දෙ ලබාදෙන විශ්වයට ඝ්තුතියි ඝ්තුතිය ඝ්තුතියි ඝ්තුතියි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiromiPriyadarshani-n8d
    @ShiromiPriyadarshani-n8d 2 місяці тому +1

    Matath kotiyaka lotharai wasanawak labewa.wishwa matawani.stuti wewa.stui weea. Stuti wewa.

  • @Kaviska12
    @Kaviska12 2 місяці тому +5

    මගේ ආදරනිය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ❤❤

  • @sonalijayasooriya9947
    @sonalijayasooriya9947 3 місяці тому +2

    ආදරණීය විශ්වය ඔබට ඉස්තූති ..🙏🙏🙏..ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා ..ඉස්තූති ..🙏🙏🙏

  • @Tharu4810
    @Tharu4810 3 місяці тому +7

    ඔබට ස්තූතියි 😌 අනන්ත වූ විශ්වාකර්ශන බලයෙන් සියලු බලාපොරොත්තු ඉශ්ව කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q 3 місяці тому +2

    මගේ විදෙස් ගමන සාර්ථක කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 3 місяці тому +3

    විශ්ව මෑණියන්ට අනේක වාර යක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤❤❤❤❤

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 3 місяці тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මේ විශ්ව දැනුම අසන්නට අපට මග පෙන්වු ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @imalshasewmini-ko6ps
    @imalshasewmini-ko6ps 3 місяці тому +10

    මාව සබරගමු විශ්වවිද්‍යාලයට තේරි පත් කරදුනු විශ්වමාතාවට ස්තූතු.❤️❤️❤️Thank you mother universe.

  • @RamyaThilakarathne
    @RamyaThilakarathne 2 місяці тому +2

    මා අන්ග සම්පූර්ණ අයෙක් කලාට මටශක්තිවන්ත සිතක් ලබා දුන්නාට මාවපින්වන්ත වැඩවලට සහබාගි වීමට ශක්තිය දුන්නාට විශ්ව මාතාවනි ඔබට අනෙක වාරයක් ස්තූතියි ..
    ස්තූතියි ...
    ස්තූතියි 🌷🌷🌷🌷🌷🌷

  • @asokaliyanege6392
    @asokaliyanege6392 3 місяці тому +4

    අාදරනිය විශ්ව මැනියන්ට අනෙක වාරයක් ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...🙏🙏🙏♥♥♥🍁🍁🍁🌷🌷🌷🙏🙏🙏

  • @ThiliniRansing
    @ThiliniRansing Місяць тому +1

    ලක්ශ 20 ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏💫මෙම වැඩසටහන මෙහෙයපු ඔබතුමාටත් පවුලේ සැමටත් නිරෝගි සමිපත ලැබෙිවා🙏🙏🙏

  • @nipunihansika4923
    @nipunihansika4923 3 місяці тому +3

    ස්තූතියි ආදරණීය විශ්වය ❤

  • @nilakshithilini1118
    @nilakshithilini1118 3 місяці тому +2

    ආදරනීය විශ්වය ට ස්තුති ..
    ඔබ තුමා ටත් ස්තුති 🙏🙏

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 3 місяці тому +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ayoniveera381
    @ayoniveera381 3 місяці тому +2

    සැමගේ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️,,, මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @kusumbalinda4360
    @kusumbalinda4360 2 місяці тому +5

    අලුත් දෙයක් ජීවිතය ට ඉගෙන ගත්තා .ඔබතුමාට හා විශ්වයට
    බොහොම ස්තුතියි .

  • @nayanasethuli7339
    @nayanasethuli7339 3 місяці тому +2

    මේ වීඩියෝව ලබා දුන් අපේ ආදරණීය පුතාට ගොඩක් ස්තූතියි!!! ඒ වගේම
    ඔබට ස්තූතියි!!!
    ඔබට ස්තූතියි!!!
    ඔබට ස්තූතියි!!!
    🙏🦋🙏🦋🙏🦋🙏🦋💜

  • @dilinirathnasekara6830
    @dilinirathnasekara6830 3 місяці тому +3

    ස්තුතියි ඔබට..බොහෝමයක්..🙏🙏🙏

  • @RanjaniGalappaththi
    @RanjaniGalappaththi 2 місяці тому +1

    Adaraniya wishwa mathawata anekawarayak isthuthi isthuthi isthuthi Obathumata isthuthi isthuthi isthuthi 🙏🏻🙏🙏🌍🙏🌹🌻🍀🌈🌈🦋🦋❤️❤️🙏🙏🏻🙏

  • @AmishaSewwandi-dm8lz
    @AmishaSewwandi-dm8lz 3 місяці тому +3

    මට සියලු සුබවාදී ශක්තියක් ආකර්ෂණය කර දුන් ආදරණීය විශ්ව මැණියන්ටත් ඔබතුමාටත් අනෙක දහස් වාරයක් ස්තුති ස්තුති ස්තුති 🎉

  • @sashikaumi6545
    @sashikaumi6545 3 місяці тому +2

    ආදරණීය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️

  • @Homefood222
    @Homefood222 3 місяці тому +3

    ඔබට ස්තූතියි ....❤🙏🙏🙏🌍🌍🌍

  • @pubudinibadra6547
    @pubudinibadra6547 Місяць тому +1

    ස්තුති ..විශ්ව මාතාව ට අපි සැමටම යහපතක් ම වෙනවා ....ස්තුති ...ඔබට ..

  • @DubuiCantar-vl6ko
    @DubuiCantar-vl6ko 3 місяці тому +8

    මේ විඩියෝ එක මන් දකිනකොට වේලාව 07,07 යි මේ අනන්ත වු විශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

    • @AkshaSkd
      @AkshaSkd 3 місяці тому

      Adaraneya wishwa mathawata th mema vedio apata labadena puthath bohoma sthuthi!

  • @RathnayakaAsanka
    @RathnayakaAsanka 2 місяці тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏

  • @SavindiKn
    @SavindiKn 3 місяці тому +9

    මෙය ඇසීමට සැලැස්සු මල්ලි ඔයාට ස්තුතියි. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ බලා පොරොත්තු ඉෂ්ට කර දුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @kusumamanelhewayalage3263
      @kusumamanelhewayalage3263 3 місяці тому

      ආදරණීය විශ්වයට මගේ ස්තූතිය.ඹබට🎉 ස්තුතියි.