Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි doctor
Thanks doctor 👍
Very useful 👌
මගේ පුතිට වයස 4ක් ලැබුවා ඩොක්ටර්❤❤❤❤
Ape ayyath genawa pare dala giya balu petaw 6 denek. Eyalatath kakul edawela negitinna beriva Doctor langata aran giyama calcium + … dunna. Okkotama saneepa una ikmanin.
Dr.pahadili kiriima harima vadinava bawvo hadana hamootama.
Doctor ape balu patiyata eka parata husma gnta bariwa nathi una ne hetuwa mokkda
Acute Respiratory Distress kiyala thathwayak tiyenawa eka wenna puluwan
❤❤❤
Dr pare dala yana balu petaw genath kiyanna. Hemoma salli walata ganna ballo genamane kiyanne
අපේ channel එකේ තියෙන බොහොමයක් වීඩියෝ ඔනෑම සතෙක්ගෙ සුබ සාධනයට භාවිතා කරන්නට පුළුවනි.. Pure breed ගැන විතරක් අපි කතා කරන්නේ නෑ.. එම වර්ගවලට විශේෂයෙන් තියෙන ප්‍රශ්නත් අපි කතා කරනවා..
@PetTvSL ok dr
Doctor meyala sudupatata pena wage wamane danne ai.
Kinithulu una adu wennaththe aai.kawruhari karanna ona de kiyanna ko
ඒකට නිසි ඖෂධ ලබාදෙන්න ඕනේ.. එතකොට සනීප වෙනවා..
Doctor mage inne dachshund puppy kenek,eyata davasata hariyana ganata calcium denna monavada denna ona kama varga ?
Eyage wayasa keeyada
8 months wenakota eyage growth eka adu wenawa.. fresh milk wage denawa nam supplement one naha..
Tnx for information
Dr.awurudu ekahamaraka rigeback kenekuta denne kohomada 35kg.
Eyata 2000mg wage athi Dan eyage wardanaya wena wegaya adu welane
Thanks dr.
මත් පොඩි බලු පැටියෙක් ගෙනාව .. දැන් දවස් 3 වෙනව ඌට කිසිම දෙයක් තෙරෙන්නෑ.. කතාකරම හැරිලවත් බලන්නෑ.., උගෙ කන ඇහෙන්නැද්ද කොහෙද ,සර් ඇයි එහෙම වෙන්නෙ , " තවම පොඩි නිසාද...😐 Plz reply
බලු පැටියාගෙ වයස කීයක් විතර වෙනවද
කුකුල් මස් දිනපතා දීම හොඳ නැහැ කියන්නෙ ඇත්තද ඩොක්? බ්‍රොයිලර් නිසා?
පීකුදු විතරක් නිතර දෙන්න එපා.. සාමාන්‍යයෙන් මස් දුන්නට කමක් නෑ..
හා බොහොම ස්තුතියි 🙏🏽
ඩොක්ට අවුරුද්දක් වයස බවුවෙක්ට බර කොච්චරක් විතර තියෙන්න ඔනිද
Mona wargaye ekkenekda
@PetTvSL rottweiler female kenek
@@SampathSampath-b9g 4500mg wage dawasata oneePowder product ekak denawanam tea spoon 4k wage dawasata one
Doctor ge clinic aka thiyanne koheda
332/ High level road Galagedara, Padukka.
Thanks..
Himoglobin adu kenekta denna hoda kama kiyanna .plz pin
පීකුදු වගේ දෙන්න පුළුවන්..
ඩොක්ට මගේ rottweiler බලු පැටියා නිකන් සෙම වගේ වමනේ දානවා හැමදාමත් නෑ ඉදලා හිටලා තමා දාන්නෙ ඒ ඇයි ඩොක්ට
කීයටද වමනේ දාන්නේ... උදේම ද වමනේ දාන්නේ?
@@PetTvSL හවසට ඩොක්ට.. හැමදාම දාන්නෙත් නෑ සති 3කට සැරයක් වගේ
@@SampathSampath-b9g මේක බොහෝ විට සාමාන්‍ය තත්වයක්.. වෙනත් රෝග ලක්ෂණ කිසිවක් නැත්නම් බය වෙන්නට දෙයක් නැහැ...
@@PetTvSL thank you doctor ❤️
Docter oyage no aka dennako
0772257303

@@SampathSampath-b9g 4500mg wage dawasata onee
Powder product ekak denawanam tea spoon 4k wage dawasata one
Doctor ge clinic aka thiyanne koheda
332/ High level road
Galagedara, Padukka.