Jeewithayata Amuththek (ජීවිතයට අමුත්තෙක්) |දන්නවනම් මේ අහිංසකය හැංගෙන්න අහුමුළු හොයනවා ඇති ...

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 60

  • @IreshaSewandi
    @IreshaSewandi 3 дні тому +6

    දරුවෝ නැතිකරන්න හදන පාරේ අතරමග දාලා යන දෙමව්පියන් ට හොදයි පාඩමක් කියලා දෙන කතාවක් ❤️❤️❤️❤️❤️

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 3 дні тому +7

    ඇසට කදුළු ගෙනෙන කතාවක තාත්විකව රංගනයක යෙදෙන ආකාරය අති විශිෂ්ටයි.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 дні тому +15

    මගේ මල්ලි මගේ අම්මාගේ බඩට ආව කියලා දැනගත්ත වෙලාවේ. අම්මයි තාත්තයි එයාව නැති කරන්න හැදුවා. ඒ වෙන මොනවත් හින්ද නෙමේ අම්මට එතකොට දියවැඩියාව රෝගය උත්සන්න වෙලා තිබුණේ. ඒ වගේම ප්‍රශර් එකත් සැරෙන් සැරේ අඩු වැඩි වෙනවා. තවත් ලෙඩ ගොඩක් තිබුනා. අම්මගේ ජීවිතේ අවදානම් තත්වෙක තිබුණු නිසා එයාල තීරණය කරන්න ඇති ඉපදෙන්න ඉන්න දරුවා නැති කරන්න. නමුත් දොස්තර මැදිහත් වෙලා අම්මට විශේෂ අවධානයක් විශේෂ කාලයක් වෙන් කරලා කැපවීම් ගොඩාක් කරලා මගේ මල්ලිම මේ ලෝකෙට බිහිකරන්න උදව් කරා. නීරෝගී ලස්සන පිරිමි දරුවෙක් ඉපදුණ. එයා හරිම හොඳ ළමයෙක්. නමුත් එයා හේතුවක් නැතුවම අම්මට තාත්තට වෛර කරනවා. එයාලව ප්‍රතික්ෂේප කරනවා. නමුත් එයාලට හිරිහැර කරනව නෙවෙයි. එයා කොයි වෙලෙත් ඉන්නේ අම්මා තාත්තා ගැන කලකිරීමෙන්. යුතුකම් ඉෂ්ට කලත් එයාගේ වෛරය වචනෙකින්වත් එයා නොපෙන්නුවත් අපි හැමෝටම ඒක හොඳට තේරෙනවා. පව් මගේ මල්ලි. මව්කුසේදී දරුවන්ට සිද්ධවෙන නුසුදුසු දේවල් නිසා ඒ දරුවෝ ජීවිත කාලෙම පීඩා විඳිනවා. ඕනම අම්මා කෙනෙක්ගෙ කුසට දරුවෙක් ආවොත් ඒ දරුවා ආදරයෙන් බාරගන්න ඒ දෙමව්පියෝ පුරුදු වෙන්න ඕන.

    • @roshikafernando2961
      @roshikafernando2961 День тому +1

      එයාගෙ හිත තුවාල වෙලා ඇති. එය නැති කරන්න උදව් කරන්න

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 День тому +1

      @roshikafernando2961 ඔව් ඒකට ලොකු උත්සාහයක් මම ගන්නවා.

  • @chandimalkumara5889
    @chandimalkumara5889 15 годин тому

    දරුවො කියන්නෙ මුලු ලෝකයම.දරුවො නැති ජීවිතේ සුරසැප තිබුනත් වැඩක් නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 дні тому +6

    හොඳ රංගනයක්, අධ්‍යක්ෂණයක්.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 дні тому +7

    දෙයියනේ.. පුදුම නිර්මාණ මේවා.. ❤

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 16 годин тому

    හරිම ලස්සන කතාවක්,ඇස් දෙකට කදුලුත් ආවා,රගපෑම් ඉතාමත්ම තාත්විකයි .❤❤❤

  • @hawatalk
    @hawatalk 3 дні тому +9

    නාමල් ජයසිංහ ❤

  • @maplefairy1277
    @maplefairy1277 3 дні тому +4

    Heart warming. I love Namal & Nadee

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 дні тому +13

    දරුවා නැති කරන්න මුදල් හොයන්න දිවා රෑ නොබලා මහන්සි වෙනවා ...යකෝ ...ඔය සල්ලි හොයන්න වෙන මහන්සිය...දරුවා හදාගන්නත් යොදවාපංකෝ...හැම අම්මෙක් තාත්තෙක්ම කල යුත්තේ එයයි ...

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 23 години тому

    දරුවා නැති කරන්න ගන්න මහන්සිය දරුවා ජීවත් කරවීමට යෙදුවා නම්..
    ❤❤❤❤❤❤❤

  • @nkdesilva8019
    @nkdesilva8019 14 годин тому

    ගැහැණිය ශක්තිමත් විය යුතුයි මේ දේවල් වලට විරුද්ධ වෙන්න.

  • @mahanamawithanachchi5763
    @mahanamawithanachchi5763 2 дні тому +2

    කිසි දිනක එවන් දෙයක් කිරීමට උත්සාහ නොකළ යුතු බව සමාජයට ඒත්තු ගන්වන්න කළ ඒ සංවේදී නිර්මාණය බොහො ලෙස අගය කරමි කරමු .එයයි නිර්මාණය කරුවෙකු ගෙන් සමාජයට වියයුතු දෙය..අප ආගමික සංස්කෘතික හර පද්ධතින් වෙනුවෙන් ඔබේ දායකත්වය අගය කරමි.

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 2 дні тому

    Mama asama niliyak. Bedde kulawamiya amuthuma sundarathwayak unique beauty❤

  • @VineethaWeerasekara-l8r
    @VineethaWeerasekara-l8r 3 дні тому +3

    Namal ❤ nadee🎉❤

  • @alskperera6404
    @alskperera6404 2 дні тому +1

    Lassana kathawak❤❤❤❤❤

  • @wijewije4683
    @wijewije4683 2 дні тому +6

    බැද්දේ කුලවමිය,ඔයා හරි සුන්දරයි.

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 дні тому +1

      ..... මටත් මේක බලන්න ගත් වෙලාවෙ ඉඳලම මතක් වෙන්න ගත්තේ බැද්දේ කුළවමිය ටෙලියයි. සහ
      ඒ හා සබැඳෙන දොස්තර මහතා.... 😊❤.....👌
      නදී කම්මැල්ලවීර පසුගිය කාලයේ මෙහෙ ඉතාලියේ ජීවත්වෙන බවක් ඇසුණා.... නමුත් මේ වකවානුවේ නම් ඒ ගැන හරියටම දන්නෑ...
      ඇයගේ රංගනය නම් සුපිරියක් ම යි....
      රඟපානවා නොව ලැබෙන චරිතයට පණ පොවනවා...❤❤❤

    • @grmallika940
      @grmallika940 День тому

      ඔව් අපරාදේ කසුන් කල්හාර මෙයාව අතහැරල කුශානිව බැන්දෙ

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 3 дні тому +5

    බැද්දේ කුලවමිය,මාධව ලස්සනයි .

    • @DuleekaSanjeewani-t1w
      @DuleekaSanjeewani-t1w 6 годин тому

      මේ වසන්ත කාලයයි teledrma එකේ මාදවගේ චරිතේ කලේ මේ නලුව

  • @LM-no4sz
    @LM-no4sz 2 дні тому

    පුහු අභිමානය ! ඇත්තටම ආදර්ශමත් නිර්මාණයක්❤

  • @JanakiKodikara
    @JanakiKodikara 2 дні тому

    Great..Thanks

  • @vajirades
    @vajirades 2 дні тому

    Love these 2 actors

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 дні тому +3

    Nadee❤Namal❤

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 2 дні тому +3

    නාමල් නදී ❤❤❤❤

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA 3 дні тому +2

    wow!

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 2 дні тому

    Harima arthawath ❤

  • @hemanthapallegearachchi1602
    @hemanthapallegearachchi1602 День тому

    dennatama upaadi tibilath rassawal naalu,lamayata hodata ugannanna inilu

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 3 дні тому +1

    Niyamai

  • @Christina-ps7lt
    @Christina-ps7lt 3 дні тому +1

    Amazing ❤

  • @sanjeewabandara5975
    @sanjeewabandara5975 2 дні тому

    ❤❤

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 3 дні тому +6

    මාධව ඉන්නවා.බලමුකෝ ලස්සන .

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 2 дні тому +1

    ❤👍🏾

  • @indraniranasinghe8613
    @indraniranasinghe8613 18 годин тому

    නාමල් ජයසිංහ ඉන්න නිසා බැලුවා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 8 годин тому

    මාධව

  • @KumuduniKavii
    @KumuduniKavii 2 дні тому

    😢😢😢😢😢😢

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 3 дні тому

    Owa okama kotasa daenko niyamai

  • @MadhuEkanayake-r7g
    @MadhuEkanayake-r7g 2 дні тому

    නාමල් ❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 3 дні тому +8

    කියන මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑනේ ... මොකක්ද ඔය ගෝසාව...

  • @anuradhaniluka
    @anuradhaniluka 3 дні тому +1

    Thank you me wage arthawath naati hadala UA-cam eke daanawata

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 4 години тому

    ළමයි කියන්නේ සම්පත් නැති කරන්න සල්ලි හොයන්න මහන්සි වෙනවා වගේම දරුවන් හදාවඩා ගන්න මහන්සි වෙන්න බැරි ඇයි

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 День тому

    චූටි පැටියෙක් නැතුව කී දෙනෙක් දුක් විඳිනවද😪

  • @ushanikarawita1432
    @ushanikarawita1432 2 дні тому

    නාමල් ජයසිංහ, නදී කම්මැල්ලවීර.. රගපානවා නෙවේ, ජීවත්වෙනවා. මාරයි......................
    ආනන්ද අබේනායක අධ්යක්ශ තුමා නම් පුදුමාකාර චින්තකයෙක්.
    ඔබගේ බොහෝ නිර්මානයන් මා බලා තියෙනවා. අදයි කමෙන්ට් එකක් ලියන්න හිතුනේ.
    මේ නිර්මානය , කලින් බොහෝ නිර්මානයක්ට වඩා අතිශය සංවේදියි.
    මේ මොන නිර්මානයන් ආවාත්, ලාංකිකයන් මේවා බලා තමන්ගේ ජීවිතය සාරවත් කරගන්නවා ද කියන ප්‍රශ්නය මගේ හිත අහනවා.

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 3 дні тому

    Hari ithin oya wage mahansi wela hamba karala daruwa hadaganna neda. Jeewitha 2k anathure Noda.

  • @WijithaRathnayaka-p2f
    @WijithaRathnayaka-p2f 2 дні тому

    Aki mokiyadda a raga pana විදිහ

  • @premakasthuri7068
    @premakasthuri7068 2 дні тому

    මේ වීඩියෝ එක කළේ පරණ ගල් අඟුරු කෝච්චි ඇන්ජීමක් ඇතුලෙද?.... පටන් ගැන්මේදී පසුබිම ඝෝෂාව මහා කරච්වලයක්😮

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 3 дні тому

    Ai ithin daruwek nathi karanta salli hewwe. Daruwek athikaranta a abimanen. Ekai pirimikama

    • @himalihuw
      @himalihuw 3 дні тому

      😂😂😂😂😂

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 День тому

    Mona magulak wath pahadele na.mokada hands keuwwe.

  • @Sisiranawaratnaperera
    @Sisiranawaratnaperera 3 дні тому +1

    Naraawalata daruwek genna barinam mokatada yako hamanune ate ganne natuwa

    • @himalihuw
      @himalihuw 3 дні тому

      Meka nattiyak yako ekai

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 2 дні тому

      @@himalihuw nattiyak unat samaje wena.dewalne

    • @Moments93-
      @Moments93- 2 дні тому

      Mara wadakne htto ,haminenne birth control Aran,samahara welawata eth hitinawa,haminenna puluwan salli thiyana unta witarak nemeyi