Dawasak (දවසක්) | සංසාරේ පිය සටහන් | Sansare Piya Satahan | Ananda Abenayake Productions

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 34

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 11 місяців тому +3

    ඔබතුමාගේ සංකල්පයන් අපේ ජීවිත අතගාමින් යන අතර සුවපත් ද කරයි. කැමතිම අධ්‍යක්ෂතුමා! ඔබට දීර්ඝායු වේවා! 🙏🌹

  • @nuwansumeda-jx3cm
    @nuwansumeda-jx3cm 10 місяців тому +3

    සෑහෙන්න ආදර්ශයකි.ඔබතුමාට සැහෙන්න පින් මේ වගේ වැදගත් නාට්‍ය මාලාවක් දැයට දායාද කරාට.

  • @sunithafernando7638
    @sunithafernando7638 6 місяців тому +2

    ආනන්ද අබේනායක මහතාගේ කතා හරිම අර්ථවත් .

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 11 місяців тому +3

    පියන් කෙනෙක් නැද්ද කොහෙද
    හරිම අර්ථවත් කතා..මෙතුමාගේ .බලන්න ආස හිතෙනවා .

  • @hawatalk
    @hawatalk Рік тому +9

    මං ආසම කතා සංසාර් පියසටහන් ❤️

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Рік тому +7

    ඇත්ත,,,ඉතිරි වන්නේ ආතතියක් පමණය....ස්තූතියි...ඉගෙන ගත්තා ජීවිතයට යමක්..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому +5

    ආනන්ද අබේනායක මහතා ඉදිරිපත් කරන හැම කතාවක්ම අර්ථවත් ❤රසවත් 💝 ලියන්න අදහස් මදි 😊

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 9 місяців тому +2

    උඩ ඉදන් ම පහලට
    ලංකාවේ
    නෑවිත් බෑනෙ 😢😢😢😢

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +4

    බුදුසරණයි සර්🙏 ලස්සන කතා ❤🙏

  • @willarddealwis6169
    @willarddealwis6169 Рік тому +21

    ආනන්ද අබේනායක මහතා අපිට සිටින දක්ෂතම tele නාට්‍ය අධ්ධෂකවරයෙක් . එතුමාට පුලුවන්නම් කරන්න තව හොඳ දෙයක් තියෙනවා .පුලුවන්නම් powder බබාලා බිහිකරන මේ කාලයේ අනික් අධ්ධක්ෂකවරුන්ට ඔබ තුමා වැඩමුළුවක් පවත්වන්න කොහොමද හොඳ tele නාට්‍යයක් කරන්නේ කියලා .

    • @nirwanprabod7386
      @nirwanprabod7386 11 місяців тому

      ඒක නියමයි

    • @hemanthachandana8308
      @hemanthachandana8308 8 місяців тому

      එතුමා ජීවතුන් අතර නැහැ නේද.🥺

    • @willarddealwis6169
      @willarddealwis6169 8 місяців тому

      @@hemanthachandana8308 අපොයි. තවම හොදින් ඉන්නවා

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 11 місяців тому +3

    අහිංසක මිනිස්සු තලාපෙලන 3 rd class lokko කියා ගත්ත මිනිස්සු කොතනත් ඉන්නවා. 😢

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 11 місяців тому +1

    Supiri

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Рік тому +2

    ලොක්කට මෙන්ටල් අවුට් උනහම පොඩි අයටත් ඒක හැදෙන එනවා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому +5

    ආතතිය😢 තරැණ මහලු කියා වෙනසක් නැත 😢😢😢

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Рік тому

    Thanks ❤

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz Рік тому +2

    ආතතිය

  • @Life-changing-ideas
    @Life-changing-ideas 9 місяців тому

    🙏🙏🙏

  • @amilamadushan1847
    @amilamadushan1847 Рік тому +1

    Well done sar❤❤❤

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz Рік тому

    සරනයි ඔබට

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 Рік тому

    Jeewithaye apa nodanna apata nopenena boho dewal Abenayaka mahathage kathawalin apata igenagatha heka..

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 Рік тому +5

    මේ දෙදෙනාගේම ආතතියට හේතුව මෙත්තා කරුනා මුදිතාව නැති එක නෙමේ. අර chiaf clerk කෑම ටික ව්සි නොකර සතුන්ට දෙන්නේ කරුනාව මුදිතාව නැතුවද?නිවරදි පරිපාලනක් නැති මෝඩ ,හොරකම රජයන විශම සමාජයක ජීවත් වෙන මිනිසා ගේ තත්ත්වය .😢

  • @supundasanayake5896
    @supundasanayake5896 Рік тому +2

    Long live legend Lucian Bulathsinhala 🎉❤

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 Рік тому +3

    මේ කතාව හොඳයි නමුත් මේ රටේ රජයේ සේවකයන් ගැන නම් නොවෙයි රජයේ කාල කන්නි මේ රට ට වැඩ කෙරුවා නම් මේ රට අද සුර පුරයක්

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 Рік тому

    👍👍❤️

  • @sajithchinthaka7180
    @sajithchinthaka7180 Рік тому

    ❤❤🎉

  • @RandunuKumara
    @RandunuKumara Рік тому

    ඇත්ත

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 Рік тому +1

    We don't work smartly only work...he could have eaten his breakfast before he leaves

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 Рік тому +2

    He put himself into the stressed situation...Sri lankan don't know how to make time management and prioritise work load..they became stressed very quickly..

  • @manjushaa2451
    @manjushaa2451 Рік тому

    රජයේ සේවය නෙවෙයි මේ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому

    ❤❤❤