Api mehe dukvifala Awana salli lankawata aenna hodai. Mehe edala me minissu Dena dewal tikawTh genna behe puduma nithi duppathata thamai hemadema maha parimanen Gena math darauya nawathanna berida mehema rataviruwo asarana karanne
Mehe ratawalwala badu ganan adui.lankawe giniganam ei ehema karanne.ai mewata sadara ayak naththe me ape mahansiyen upaya gath dewal genne.hora badunewene.
ස්තූතියි දැනුවත් කලාට ස්තූතියි
කුඩු ලංකාවට ගේන්න පුලුවන් ඇබැයි මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි බැරි
ලංකාවෙ දැන් ඉලෙක්ට්‍රික් බඩු ඕන තරම් නිෂ්පාදනය වෙනවා... ඒ වියදම් කරලා නැව් ගාස්තුත් ගෙවාගෙන ගේනවට වඩා, හිස් අතින් ඇවිල්ල ඒ මුදල් ලංකාවේ වැය කරලා electronic බඩු ගන්න පුළුවන් ඕන තරම්...ඉන්දියාවේ මිනිස්සුන්ට පාවිච්චි කරපු අයන් එකවත් ඒ ඉන්දියාවට ගෙනියන්න බෑ.. ඉන්දියාවෙ මාර විදියට ඉලෙක්ට්‍රොනික්ස් නිෂ්පාදනය වෙනවා... ඒ නිසා ඒ මිනිස්සු ඇත්තටම යන්නේ හුඟාක්ම හිස් අතින් කාගෝ ගෙනි යනවා අඩුයි.. ඒ මුදල් ඒ රට තුළ පරිහරණය වෙනවා.. ඒ ක්‍රමේ ලංකාවට ගෙනාවොත් හොඳයි ලංකාවෙත් ඒ මුදල් පරිහරණය වෙන්නේ..රටක් දියුණු වෙන්නේ එහෙමයි...අපේ මිනිස්සු හම්බු කරලා ඒ රටටම වියදම් කරලා නැව් ගාස්තු ගෙවාගෙන, ආපස්සට ගෙදරින් වාහන අරගෙන ඇවිල්ල කා ගෝ ගිහිල්ලා බඩු අරගෙන එන්න...ඇත්තට ඒක මාර ලොකු දුකක් විඳින්න වෙනවා... system change එක නියමයි
අනිවාර්යයෙන් ඔබගේ දැක්ම ඉතා වටිනවා ❤❤❤
ඉස්තුති. මල්ලි බුදුසරණයි
මම හිතනේ මේයාලගේ ලග තියන ඒවා විකිනෙන්නෙ නැති නිසා තමයි මෙ නිතී දාන්නෙ.ලංකාවේ තියන කනු ගොඩවල් ගොඩ ගහලා ගහලා ඇති.ඔක්කෝටම වඩා හොඳම දේ තමයි බඩු නැතුව මුදල් ටික එකතු කරගන්න එක
තෙරැවන්සරණයි .ඉස්තුතියි දැනුවත් කරාට.👍🇱🇰
තෙරුවන් සරණයි ඔබටත්
ලිප් 4 අවන් දෙකක් දැම්මා 🤣 ටීවී 60 දැම්මා ඩීප්ෆීරීෂර් දැම්මා ටයිල් දැම්මා දොර දෙකේ ලොකු ෆ්‍රිජ් දැම්මා දෙවියන් ගේ පිහිටයි සේරම පාවිච්චි කරනවා
අනිවාර්යයෙන් සහෝ විස්තර ටිකක් දාන්න අනිත් අයටත් දැනගන්න
ජංගම දුරකථන (පාවිච්චි කළ ) 28 වෙනිදාට පසුව TRCSL ලියාපදිංචි කරගන්නේ කෙසේද..?
ලංකාවේ ගුවන් තොටුපලෙන් පිට්වීමට පෙර ඒ සඳහා කිසිවක් කළ යුතුද..
නැත්නම් දැනට සිටින රටේම සිටිමින් ලියාපදිංචි කරගත හැකි ක්‍රමයක් තියෙනවාද..?
නැත්නම් ලංකාවට ගිය පසුව එය කළ හැකිද..?
මේ පිලිබඳ කිහිප දෙනෙකුගෙන්ම විමසුවත් පිළිතුරු ලැබුනෙ නැත.
ඔබෙන් සවිස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
අනිවා..මටත් දැනගන්න ඕනේ...❤❤
ස්තුතියි මලිදු අයියේ ❤👉🇰🇷
මල්ලි ❤❤🔥
@@SLDiaryඅයියා දැන් නම් අපිට පෝන් ගේන්නත් බැරි වෙයි නේද මාර සීන් එක.😪..ඒ ගැන හොයා බලා වීඩියෝ එකක් දාන්න ස්තුතියි ❤.මීට චමිදු මල්ලී ..🇰🇷
මේ ගැන ඉතා ඉක්මනින් අපිට දැනුවත් කරන්න සෞදියේ සිට
කුවේට් වලින් එද්දි
අතේ අරං එන බෑග් එකේ
සිගරට් කාටුන් දෙකක් වගේ
ඩියුටි ෆ්‍රී එකෙන් අරගෙන දාගෙන ආවොත්
ලංකාවට ගේන්න බැරිද.
ඉතින් Duty Free වල සිගරට් තියෙනවානෙ.
පිලිතුරක් දෙන්නකො ❤
Puluwan
Thank you ❤️
කිරි..පිටි.තෙල්.හාල් ගෙන්න පුලුවන්ද
Good Job 👍 Keep it up
අනේ ඔය කුඩුත් ගේන්නෙ. රට රට වල නීති වෙනස් වෙනකොට ඔය භාණ්ඩ ලිස්ට් වෙනස් වෙනව.
ඒක හරි 👍👍❤
එහෙනම් අරන් ගිහින් අමාරුවෙ වැටිල කියවන්නෙපා..
❤❤❤❤❤
ගුවන් යානයෙ ටීවී අගල් 32 විතරයි.
අගල් 65 ගෙනාවොත් කීයක්ද අමතර බදු ගෙවන්න වෙන්නෙ.හරිම අසාධාරණ වැඩ .
ඇයි බැරි. වායුසමීකරණ ගේන්න.
Lankawe hamadema gini ganang mehen aduwata labunath ekawath genna dennaha namuth rata inna minissunge dollar tikanam hooragannawa......
සුබ අලුත් අවුරුද්දක් වේවා ඉසුරු පුතේ ගොඩාක් දවසක ඔයා video එකක් ගෙනාවේ
පුළුවන් කමක් තියෙනවා නම් කියන්නකෝ ලංකාවේ එයාපෝට් එකේ දියුණි ප්‍රිය එකේ ලිප් හතරේ අවන් එක තියෙන ලිප සහ වොෂින් මැෂින් එක කිලෝ 7 කීයක් විතර වෙනවද ඔබ අපිට කරන මේ සේවාව ගොඩක් වටිනවා කාලයක් නිහඬ නිසා මමත් බයේ හිටියේ ආයේ වීඩියෝ දාන එකක් නැද්ද කියලා ඔබට තෙරුවන් සරණයි❤🎉😊
Ow lankawen ganin kiyan akne 😎
දැන් සැපයි
Suba dawasal aiye
❤❤❤❤
එංගලන්තයේ අවුරුද්දක් ඉදලා එන අයට විදුලි උපකරණ ගෙන්න පුළුවන් ද ටැක්ස් ගහානවද දැනුවත් කරන්න.
Ammage redda niti.hariyata un salli denawa වගේ
ඒක නම් ඇත්ත අක්කෙ ❤❤
හැටේ හැටේ..ගෑස් උදුන කීයක් වෙනවද එයාපෝට් එකේ..ගන්නවා නම්..මට ෆෝන් නොම්බරයක් දෙන්ඩ පුළුවන්ද
❤❤❤❤❤😢😢😢😢
❤❤❤🔥
Fresh fruit and vegetables and fresh flowers .can we bring these
Ana. Kudu. Gannett
😂😂😂😂😂😂
ඇල්මිනියම් බඩු ලැගේජ් ගෙන්න බැරි ද කේක් තැටි එහෙම
අනෙ පුලුවන් ❤👍
@SLDiary ගොඩාක් ස්තුතියි
ඩියුටි පිිු එකේ ගතත්
ඒකනේ ❤❤🔥
Api mehe dukvifala Awana salli lankawata aenna hodai. Mehe edala me minissu Dena dewal tikawTh genna behe puduma nithi duppathata thamai hemadema maha parimanen Gena math darauya nawathanna berida mehema rataviruwo asarana karanne
Hotama sanipane dang podimihata hodatama karane dang sapada rata ine ekkage higa kalarata ine ekata erine ane ane sri lankata deyagema pihitayi
Eketh thiyena peliyawa duppath eun ehema hari hoyaganiy kiyala duty free badu serama kudu godawal samahara ewage keli adui
සිගරට් ගෙනියන්න ත් තහනම්ද කලින් නෑබෙ ගුයමාසෙ යාලුවෙක් ගියා එයා අරන් ගියා නෙ
හල් පොල් ගෙනෙන්න පුලුවන්
Hama niteyama pode minihata vitharey aka tama atta..
ඒක හරි
Asadarani
පාවිච්චි කරපු බහන්ට ගේන්න පුළුවන්ද
රෙදි ශෝධනයන්ත්ර ඒ වගේම හවන් ලිප් හතරේවා පහේ ඒවා
පුලුවන්
රට විරුවන් ට දැන් සැපද
Aneda kiyanne duk mahansiyen hamba karapu deyakwath genta bane malimawata jaya wewa
ලබ්බ උස්සන් එන්න බැරිද
Mehe ratawalwala badu ganan adui.lankawe giniganam ei ehema karanne.ai mewata sadara ayak naththe me ape mahansiyen upaya gath dewal genne.hora badunewene.
Flait eke tv genna barida
65.inch..tv එකක් ගෙනාවොත් ටැක්ස් එක කියක් ගෙවන්න වෙයිද..?
ගැනියෙක් ගේන්න බැරිද😅😅😅😅
😅😅😅
Gedara kena nethinam genna puluwan 😂😂😂
ලංකාවෙ ඕන තරම්..
මෙහෙම කරාම එහේ වියදම් කරන සල්ලි ලංකාවෙන් බඩු ගන්න පුලුවන් . ඉන්දියාවෙ අයන් එකක්වත් ඉන්දියාවට ගෙනියන්න බෑ...මෙක හොද ක්‍රමයක්
ශුද්ධ සින්හලෙන් කථා කරන එක මදිකමක් කියල හිතෙන නිසා වෙන්න ඇති හැමෝම කතාව මැදින් english words දාලම කතාකරන්නෙ.
Kudu genna ice kg gold genna puluwan ahinsaka apitai kawadath arinne hitola awlak ne erapn hema rajayama ekai 😂😂😂
ඒක නම් ඇත්ත
Jbl ganna barid
Gold khomada?
55" TV genakota kiyak gevanna oneda charges
😂😂😂 Patta boru... Duty Free shop ekey mafia baduwak wagey mey kiyanne
එහෙමද. මට හිතෙන්නෙ ඔයා එහෙම කෙනෙක් වගෙ නැත්නම් අකුරු කියවල බලන්න ඔකෙ තින රෙගුවෙන් ගත්තු එක තින්නෙ
Bisical genna pulu wannda
ගොඩකාලෙකින් ගොඩකාකින් දින පොතෙ ඔයාදැක්කෙ
ලිප් හයේ අවන් එක cargo දාලා ගේන්න බැරිද මට පුලුවන් නං දැනුවත් කරනවාද
පුලුවන්. කස්ටම් එකට කියන්න වෙනව ලිප් 3යි වැඩ කියල
😢😂😂
රියාස් අයියා 🔥❤
අනෙ..ඔය..බොරු...එයාර්.පොට්..එකෙ..බියුටිපී..එකෙ..බඩු..විකනගන්න
ඇයි පෝටර්ලා. ඉන්නේ
Ow okoma arinne podi minihata
ඒක හරි
Kudu genne?
මල්ලි මම අද නෙල්සන් ඩියුටි free එකට කතා කලා බඩු ගන්න ලිප් 4 අවන් එකක් රෙදි හොදන මැසන් එකක්.t.vඑකක්.ගන්න එවා එලියට ගෙනියනෙ කොහොමද .කවුරු හරි උදවු කරනවාද.වාහනයකට පටවන්න.එයාර්පොට් එකෙන් හයර් එකට යන්න වාහන තියෙද.
වුදවි කරනව එ අයට සල්ලි දෙන්න වෙනව ගෙදරින් වාහනයක් ගෙන්වා ගෙන බඩු අරන් යන්න ලන්කාවෙ එයාපොටි එකෙ අංක අසුව ගෙටිටුවෙන් එලියට යන්න වාහනය එතනට එන්න කියල යන්න ලෙසින් නැත්නමි කරදරයි
Air cargo වලින් ac එකක් ගේන්න බැරිද
❤❤❤❤