Piya Urumaya ( පිය උරුමය ) | මේ වලව්වේ දොරවල් උබට වැහිලා..උඹ වගේ දුර්ජනයෙකුට ඉඩ නෑ

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 35

  • @dr.s.k.wijesekera3019
    @dr.s.k.wijesekera3019 2 дні тому +4

    අබේනායක මහත්මයා නැත්නම් අපි හැමෝටම කුණු රසය තමයි

  • @kusumkumara5354
    @kusumkumara5354 2 дні тому +2

    අපේ රටේ සංස්කෘතියට ගැලපෙන මහපොලවේ යතාර්ථ්‍යන් කාටත් යමක් උගත හැකි මතකයෙ රැඳෙන නිර්මාන බොහොම අල්පයි.මෙවැනි නිර්මාන දකින්න වාසනවක් තියෙන්න ඕන.

  • @Vindyyvuk
    @Vindyyvuk День тому

    වැඩිහිටියන්ට ආදරේ කියා දෙන්න ,පුංචි පැටවුන්ට පුලුවන්. . 🤍🧚🏻‍♂️
    ලූෂන් මහත්මයා ගේ රංගනය අතිවිශිෂ්ඨයි. .

  • @anushafernando8450
    @anushafernando8450 День тому

    පොඩි දෝණි හරි ලස්සනට රඟපානව❤

  • @chandimalkumara5889
    @chandimalkumara5889 5 днів тому +3

    සුපිරියක්❤❤❤❤❤❤❤❤

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 9 днів тому +14

    ලස්සනයි .ලූෂන් බුලත්සිංහල මහත්මයා දක්ෂ නළුවෙක්.තරහා පෙන්නපු ලස්සන .

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 9 днів тому +3

      හ්ම්ම් නමුත් ඒ තරහ යටවුණු කරැණාවන්ත කම❤❤❤❤

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 4 дні тому +1

    ලස්සනයි ගොඩාක් ස්තුතියි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 4 дні тому +1

    Waaaw.........ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @JanakaChandim
    @JanakaChandim 5 днів тому +2

    දරුවන් මොන වරද කලත් අතීත ආවර්ජනය හරහා දෙමාපියන්ගේ ගල් හිත මොලොක් වෙනවා.එහෙම මොලොක් නොවන අයගෙත් මුනුබුරෙක් මිනිබිරියක් දකිද්දී කොහොම හරි මොලොක් වෙනවා.මේ සීයාත් නිදියගෙන හිටිය මිනිබිරිය දකිද්දී මගේ ලේ පුතාගේ පුතාගේ ලේ මිනිබිරියගේ කියල මේ මගේම ලේ නේද හිතල ඔහුගේ හිත මොලොක් උනා.ඇත්ත මේකම තමයි .ලස්සන නාට්‍යයක්

  • @hawatalk
    @hawatalk 9 днів тому +7

    මේක රූපවාහිනීයෙ ගියා පෝය දවසක හරි ලස්සන ටෙලියක් ❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 9 днів тому +5

    කරැණාවන්ත ලේලියගේ ඉවසීම සහ නුවන 💖💖💖

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 9 днів тому +1

    හරිම ලස්සනයි ❤❤❤❤ සංවේදී රසවත් නිර්මාණයක් 💝💝💝💝

  • @Supu-s4h
    @Supu-s4h 6 днів тому

    Lady pirimi kenata wada wayasa paatai.e wage de nm samanyai ne.namuth drama eka lassanai.mn kohomath Mr. Ananda ge teledramas walata hugak Addict❤🎉❤

  • @peshalapela8136
    @peshalapela8136 9 днів тому +1

    ❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 9 днів тому +2

    දූ දරැවෝ ගේ වගේමයි

    • @RamyaSilva-p7f
      @RamyaSilva-p7f 6 днів тому

      මෙ ඒ ගෙ තමයි

    • @indikaprabash8084
      @indikaprabash8084 3 дні тому

      දූ දරුවෝ ගේ තමයි නේ.....මතක් උනා කුඩා කාලේ අපේ....මේ ගේ තියන ප්‍රදේශය දන්නවාද?❤❤

    • @anushafernando8450
      @anushafernando8450 День тому

      ,මටත් ගේ දැක්කගමන් දූදරුවෝ කතාව මතක් උනා❤

  • @sajinigee
    @sajinigee 5 днів тому

    අමිල ට හමුවෙලා තියෙන්නේ solemate කෙනෙක් නම් ..මොන විරෝධතා ආවත්.. සබදතාව ශක්තිමත්

  • @lathaamarasinghe6493
    @lathaamarasinghe6493 7 днів тому

    Niyamai

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 8 днів тому +1

    Seeyage mune napuru paata

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 днів тому +2

    ❤❤❤❤

  • @neelafernando-r7v
    @neelafernando-r7v 8 днів тому +1

    පැල්පතක ඉන්න මාමණ්ඩියකු ගෙදර එක්ක යන ලේලියකගෙ කතාවක් ලියන්න කො.

  • @SanukiVihansa
    @SanukiVihansa 8 днів тому +2

    දැන් කාලෙ පොඩි ලමයි සීයල ගාව තියල ගියොත් ශෝක් නාකි තමයි විස්වාසම නැත්තෙ😂

    • @Supu-s4h
      @Supu-s4h 6 днів тому +1

      Oyage seeya ehema wenna athi neda.habai api nm ehema awishwasa karanne na.mage Thaththi wagema husbandge Thaththi hugak hoda miniskama thiyena aya.wayasa Ayata ehema kiyanna epa.oyath kawadahari wayasata yana kenek lamayo

    • @suvai859
      @suvai859 6 днів тому

      ​@@Supu-s4hහැම මනුස්සයම නෙමේ ඒත් ඉන්නවා එහෙම සීයලා. එක fb ගෲප් කක මම දැක්කා අවුරුදු තුනක පුතෙක් නාවන්න යද්දි අම්මා දැකලා ගුද මාර්ගය ලග රතු වෙලා තුවාල. ඇහුවම සීයා රිද්දනවා කිව්වලු. ඒ අම්මා කියනවා හස්බන්ඩ්ට කිව්වට හස්බන්ඩ් ඒක විස්වාස කරන්නෑලු. එයාගෙ තාත්තානෙ. ඒ අම්මා අසරණ වෙලා ප්‍රශ්නෙ අහලා තිබ්බෙ. දුවෙක් විට්ජටක් නෙමේ පුතාලත් පරිස්සමට බලා ගන්න ඕනෙ.

    • @Ranjith-i3s
      @Ranjith-i3s 3 дні тому

      ඔබ සීයා උන දවසක ඔහොම තමා

    • @nishanpreneeth8040
      @nishanpreneeth8040 2 дні тому

      ඔයාගේ පවුලේ අවුලක්

  • @meetupsl516
    @meetupsl516 9 днів тому

    ❤❤

  • @HimaliWedaarachchi
    @HimaliWedaarachchi 9 днів тому

    ❤❤❤❤

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 9 днів тому

    ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 днів тому

    ❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 21 годину тому

    ❤❤❤❤