Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ පොඩි රහුමාන්......ඔබ තරං දක්ෂ වයලීන් වාදකයෙක් මා දැක නැත....සංගීතයේ කාටවත් අහු නොවුණු වෙනමම රසක් කලාවක් ඔබ සොයාගෙන ඇත....ඒක මටනන් මොඳටම දැනෙනවා.....රටට වාසනාවක් ඔබ....ආදරෙයි...❤❤❤❤❤❤❤
අද ලලංකාවේ සිටින විශිෂ්ටතම වයලින් වාදකයා කියා මට සිතේ
මෙවන් ශිල්පීන් බිහිවන්නේ රටක, ජාතියක වාසනාවටමයි... ඔවුන් පන සේ රැක ගැනීම ඒ රටේත් ජාතියේත් පරම යුතුකමයි කාර්‍ය්‍යයයි. ඔබ දිඟුකල් දිනේවා... ❤❤❤❤❤❤❤
❤❤❤❤❤
මං මැරෙන්න මොහොතකට කලින් මේ අති දක්ෂයාගේ ශෝ එකක් බලලා මැරෙන්න තිබිබොත් මට ඒ ඇතී....😢
නිහතමානී දක්ශයෙක් දිනේෂ් සුබසිංහ කියන්නේ ජය වේවා සිතුකලා ❤❤❤
කතා කරන වයලීනයක්. හර්දයාංගම මියුරු සරයක්. ලක්මවට අබිමනක්. හරිම ලස්සනයි . හරිම විශිෂ්ටයි. සදා ජය🎉🎉🎉!
ලස්සනයි දිනේශ්. නිහතමානී කලාකරුවෙක්. මාදම්පේ මුල් තියෙන අපේ කොල්ලෙක්.
අනිව අපේ එකෙක්
අති විෂිශ්ඨයි සහෝදරයා උදේ පාන්දර ඇහුවෙ දවසටම ප්‍රබෝදය ලැබුණා..❤
කියන්න වචනනෑ.නියමයි අපේරටට අාඩම්බරයක්.කෝමත් ඔබ අතිදක්ශයෙක් ජයවේවා.
අනිවාර්යයෙන්ම ඔබ ජාතියේ වාසනාවට බිහිවුණ.....කලාකරුවෙක්.
ඔබේ හදවතේ රිද්මයයි වයලීනයෙන් එළිදක්වන්නේ. කොතරම් අපුරු ශක්තියක් ද ! ඔබ දිගුකල් දිනේවා!
asama instrument ekak bhavanavak vagei
සංගීතය කියන්නේ දිව්‍යමය සිත් තුල පහල වන අති විශිශ්ට කුසලතාවයක්..ඒ හදවත් බොහෝම සංවේදියි..සප්ත ස්වරයම භාවනාවක් කරමින් සිත් සනසාලන ඔබට විශ්වයේ ආශිර්වාදය වේවා...
ඔබගේ දස්කම් ඉතා අගය කරමි .සුභ අනාගතයක් පතමි .
යකෙක් තමයි ...දැනුනා හදවතටම.... ඇත්තටම මම මීට අමතරව මෙවන් දක්ශයින් 2ක් දැක්ක ජීව මනව ...මාස්ටර් හේමපල.....ඇන්ටනි සුරේන්ද්‍ර ❤❤
සුපිරි සහෝ....මේක ගැලපෙන්නෙ විඳින අයට මිසක්....බෙරිහන් දීගෙන කෑ ගහගෙන බෙරිහන් දෙන එකාලට නෙවෙයි....Show එකක් තියනව නම් බලන්න අහන්න වටින වාසනාවක්....පිනක් තියනව නම් ලැබෙයි..
අපේ ගම් පලාතෙන් බිහිවු... ඔබගේ වාදන විලාසිතා වට මා ඉතා ප්‍රිය කරමී.. සුබ අනාගතයක් ...
ආදරෙයි....❤❤❤❤....
වයලීන් එකක් තුල මේ වගේ........ගැඹුරු ආධ්‍යාත්මික බවක් තියෙනවා කියලා මම දැනන් උන්නේ නැත...❤❤
Wish you all the best Master Dinesh!
අම්මපා උඹ නම් දෙවියෙක් .. අපේ රටට සම්පතක් .. කරුමෙට මේ රටේ මහා උන්ට ඒක නොතේරෙන හැටි
Ohu dineshnam viya lonkawe music osthar
අති විශිෂ්ඨයි
හරිම සොදුරු වාදකයෙක්.ජයවේවා ❤❤❤❤ජයවේවා
❤❤❤❤❤ සුපිරි නිහතමානී කලාකරුවෙක් ❤❤❤❤
සුපිරි දක්ෂයෙක් ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.ජය වේවා.දිනේෂ් පුතා ....තෙරුවන් සරණයි...
හද පතුලටම ගලා යන අධිධාරා සින්දුවක්❤
හරිම මිහිරියි ඉතින් ජය වෙිවා...!තෙරුවන් සරණයි..
සුපිරියි පුතේ දිගු ගමනකට හද පත්ලෙන් ආසිරි පතමි.
හරිම දක්ෂ කලාකරැවෙක් ජය වෙිවා බුදු සරණයි
Etamath නිහතමානී kalakaruwek..සුබපැතුම් Denesh🤝
රිදී, රත්තරං ,තඹ, පිත්තල , එල්ලගෙන මිනිස් ආකර්ශනය ලබන්න දඟලන බොහෝ අය දකිද්දී,මෙවන් උදාර මිනිසුන් මොනතරම් සුන්දරද?
දීනේෂ් ඔබට සුබ හෙටක් වේවා හදවතින් ම සුබ පතමි
ශා... ඒ වචන සැට් එක... Supiri.
දක්ෂ කලාකරුවෙක් ජයෙන් ජය... 👍👍👍👍
Absolutely fantastic. You make our country proud.
You are one of the Legend”God Bless”you.
Deerga aayusha obata
Andre Rieu of Sri Lanka. Hope you will get a chance to play with him one day.
Godak lassni sir❤
පට්ට වැඩ්ඩෙක් තමා ,දිනේෂ් ,❤❤❤🙏
Hmmm game mara waaddek ❤
Athi daksa sangitha shilpiyek apata Enna oba thumata theruwan saranaii
Harima lassaniiiii aththawashye ma oblage purwaye pinwantha bawaya nisa tha.i minisun sathutumireeme bagya labanne Budusarani
Well said Dinesh. I always admire you.
Excellent performance brother. Vary best wishes for the future
No words to express my feeling and gratitude. Anyway, PERFECT N SUPERBBBBB🥰💖💫 You are a legend💙🙏💐
Superb talent. Great person. Whishes your all music life .
Obe mihiri wadanaya atharataMiyagiya ruwan sirgeWayalin wadanayathMathak wenawaOhuta niwan suwa labewa🎉
Dinesh, you are one of the best in the world!!❤❤❤❤
Wow. Beautiful. From USA
Vioin eka patta ganan athiSadde maru
සුන්දරයි .....❤
You are a National Treasure. So much humility
proud of you .Great product/ asset from Maris Stella College , Negombo🥰
so beautiful😮❤
We are proud of you, Dinesh
Dinesh no one can surpass your talents,,🙏🙏🙏🙏🎼🎼🎼🎵🎧Abhija❤❤❤❤❤❤❤❤
Wonderful player. I think if Ludwig van Beethoven is here, He also will get shock
මමත් අාසම කලා කරුවෙක් ❤❤❤ වයලින් එකක් දැක්කත් මතක් වෙනවා🌹🌹
Excellent sir.
Great we are at lest luck to hear. All the best for you
ආසම මනුස්සයෙක්❤️
Very talented Good luck and all the best
Great performance God bless you.❤
Enchanting ❤ Great performance 😊
Premasara කේ ම දා සකියන්නේ ඉතා nihathamai අධ්‍යත්මික සංගිත භවනාව දියුණු කල වටිනා සංගීතඥ යකු විය...ඔහුගෙ ඇසුරෙ සංගීතඥයා කියන අදහස sithin තේරුම් ගත් ඔබ ද එය අපට රස විඳින්න ට අවස්ථාවක් උදා කිරීම ගැන බොහොම ස්තුතියි...❤❤❤
හරිම මිහිරියි....❤❤❤❤❤❤
රටට ඉතා වටින සම්පතක්
Very beautiful god bless you
❤Very Nice Play
සුපිරි ගින්දර වගේ❤
හරිම මිහිරි වැයුමක් .
Niyamai Dinesh aiya😮😮
You are the best 🎻 player❤
Wonderful Dinesh. Love your music all the time. I always forward your music to others especially among family.So proud of your fantastic playing, also I know father & Mother Miriam akki personally too❤
Super
සුපර්
Wonderful dinesh
No words to say!! Patta patta!!!!!
Congratulations for your success
Athivishishtai malliya ❤
D.Dthath eakama thamai velathiyenne kochchara lassana eava thiyenavada😊
Obatuma wadaka kanadayamwala mama dakala tiyenawa .Mama hitin hitagatta kawadakahari mevaniwadanayak kawada ho ediripat kalot "Sir hindi film eke oya Geeta ya playkeruwot kochchara hodada kiyala . Medan hitihatiye meya dakke.mata satuta kiyaganna baha .obatumata pin Mamat sangeetayata Harima Ladi kenek.budu saranai.
Ammeee me wage wadanayak❤ pinata pahala wechcha hakiyawak.❤❤❤
Bhawanawak wagee Nehathamani nutana desapamok Adurutuma obata theruwansrani 🙏🙏🙏
❤❤❤👍👍👍we love you
He is a maistro. Good luck
ව්ශිෂ්ටයි .
Mama Me Wadanaya kochchara baluwada.Matanam hindi film eke "Sir"Mawila Penawa.Harima Lassanai.
Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭💯💯💯💯💯👍👍👍👍👍
Excellent bro..❤❤❤
God bless you !!
Excellent ! Love u so much! ❤
Very beautiful
ඒ songs 2කply කරන්න හැමෝටම බෑ ..original ..හරිම සතුටුයි අපෙ රටටත් දක්ශයෙක් සිටීම ගැන..❤❤❤
Mezmerising stuff.
අද, පණ්ඩිත් අමරදේවයන් සිටියත් නිසි ඇගයීමක් ඇතිවේද යන්න ගැටලුවක් ඇත.නමුත් දක්ෂයන් ඇගයීමට ලක්වන රටක සිටියේ නම් ඔබ නිති ඇගයීමට ලක්වනු නොඅනුමානය.කෙසේවෙතත් ඔබ, ක්ෂෙත්රයටත් රටටත් ඉතා වැදගත් පුද්ගලයෙක් සේ බොහෝ දෙනාගේ පැසසුමට, ගෞරවාදරයට පත්ව ඇති බවනම් සැබෑමය!
කෙටියෙන් වැඩිඩෙක්❤️
වයලිනයේ තත් සතරට මෙතරම් මිහිරියාවක් මැවිය හැකිද? කවදාවත් බැහැ. එහෙත් මෙවැනි අති විශිෂ්ට සංගීතවේදියන්ට පුළුවන්. සංගීතවේදී දිනේෂ් සුබසිංහට ජය වේවා
Bro its fucking music, i love it
ලංකාවේ පොඩි රහුමාන්......ඔබ තරං දක්ෂ වයලීන් වාදකයෙක් මා දැක නැත....සංගීතයේ කාටවත් අහු නොවුණු වෙනමම රසක් කලාවක් ඔබ සොයාගෙන ඇත....ඒක මටනන් මොඳටම දැනෙනවා.....රටට වාසනාවක් ඔබ....ආදරෙයි...❤❤❤❤❤❤❤
අද ලලංකාවේ සිටින විශිෂ්ටතම වයලින් වාදකයා කියා මට සිතේ
මෙවන් ශිල්පීන් බිහිවන්නේ රටක, ජාතියක වාසනාවටමයි... ඔවුන් පන සේ රැක ගැනීම ඒ රටේත් ජාතියේත් පරම යුතුකමයි කාර්‍ය්‍යයයි. ඔබ දිඟුකල් දිනේවා... ❤❤❤❤❤❤❤
❤❤❤❤❤
මං මැරෙන්න මොහොතකට කලින් මේ අති දක්ෂයාගේ ශෝ එකක් බලලා මැරෙන්න තිබිබොත් මට ඒ ඇතී....😢
නිහතමානී දක්ශයෙක් දිනේෂ් සුබසිංහ කියන්නේ ජය වේවා සිතුකලා ❤❤❤
කතා කරන වයලීනයක්. හර්දයාංගම මියුරු සරයක්. ලක්මවට අබිමනක්. හරිම ලස්සනයි . හරිම විශිෂ්ටයි. සදා ජය🎉🎉🎉!
ලස්සනයි දිනේශ්. නිහතමානී කලාකරුවෙක්. මාදම්පේ මුල් තියෙන අපේ කොල්ලෙක්.
අනිව අපේ එකෙක්
අති විෂිශ්ඨයි සහෝදරයා උදේ පාන්දර ඇහුවෙ දවසටම
ප්‍රබෝදය ලැබුණා..❤
කියන්න වචනනෑ.නියමයි අපේරටට අාඩම්බරයක්.කෝමත් ඔබ අතිදක්ශයෙක් ජයවේවා.
අනිවාර්යයෙන්ම ඔබ ජාතියේ වාසනාවට බිහිවුණ.....කලාකරුවෙක්.
ඔබේ හදවතේ රිද්මයයි වයලීනයෙන් එළිදක්වන්නේ. කොතරම් අපුරු ශක්තියක් ද ! ඔබ දිගුකල් දිනේවා!
asama instrument ekak bhavanavak vagei
සංගීතය කියන්නේ දිව්‍යමය සිත් තුල පහල වන අති විශිශ්ට කුසලතාවයක්..ඒ හදවත් බොහෝම සංවේදියි..සප්ත ස්වරයම භාවනාවක් කරමින් සිත් සනසාලන ඔබට විශ්වයේ ආශිර්වාදය වේවා...
ඔබගේ දස්කම් ඉතා අගය කරමි .සුභ අනාගතයක් පතමි .
යකෙක් තමයි ...දැනුනා හදවතටම.... ඇත්තටම මම මීට අමතරව මෙවන් දක්ශයින් 2ක් දැක්ක ජීව මනව ...මාස්ටර් හේමපල.....ඇන්ටනි සුරේන්ද්‍ර ❤❤
සුපිරි සහෝ....
මේක ගැලපෙන්නෙ විඳින අයට මිසක්....
බෙරිහන් දීගෙන කෑ ගහගෙන බෙරිහන් දෙන එකාලට නෙවෙයි....
Show එකක් තියනව නම් බලන්න අහන්න වටින වාසනාවක්....
පිනක් තියනව නම් ලැබෙයි..
අපේ ගම් පලාතෙන් බිහිවු... ඔබගේ වාදන විලාසිතා වට මා ඉතා ප්‍රිය කරමී.. සුබ අනාගතයක් ...
ආදරෙයි....❤❤❤❤....
වයලීන් එකක් තුල මේ වගේ........ගැඹුරු ආධ්‍යාත්මික බවක් තියෙනවා කියලා මම දැනන් උන්නේ නැත...❤❤
Wish you all the best Master Dinesh!
අම්මපා උඹ නම් දෙවියෙක් .. අපේ රටට සම්පතක් .. කරුමෙට මේ රටේ මහා උන්ට ඒක නොතේරෙන හැටි
Ohu dineshnam viya lonkawe music osthar
අති විශිෂ්ඨයි
හරිම සොදුරු වාදකයෙක්.ජයවේවා ❤❤❤❤ජයවේවා
❤❤❤❤❤ සුපිරි නිහතමානී කලාකරුවෙක් ❤❤❤❤
සුපිරි දක්ෂයෙක් ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.ජය වේවා.දිනේෂ් පුතා ....තෙරුවන් සරණයි...
හද පතුලටම ගලා යන අධිධාරා සින්දුවක්❤
හරිම මිහිරියි ඉතින් ජය වෙිවා...!තෙරුවන් සරණයි..
සුපිරියි පුතේ දිගු ගමනකට හද පත්ලෙන් ආසිරි පතමි.
හරිම දක්ෂ කලාකරැවෙක් ජය වෙිවා බුදු සරණයි
Etamath නිහතමානී kalakaruwek..
සුබපැතුම් Denesh🤝
රිදී, රත්තරං ,තඹ, පිත්තල , එල්ලගෙන මිනිස් ආකර්ශනය ලබන්න දඟලන බොහෝ අය දකිද්දී,
මෙවන් උදාර මිනිසුන් මොනතරම් සුන්දරද?
දීනේෂ් ඔබට සුබ හෙටක් වේවා
හදවතින් ම සුබ පතමි
ශා... ඒ වචන සැට් එක... Supiri.
දක්ෂ කලාකරුවෙක් ජයෙන් ජය... 👍👍👍👍
Absolutely fantastic. You make our country proud.
You are one of the Legend”God Bless”you.
Deerga aayusha obata
Andre Rieu of Sri Lanka. Hope you will get a chance to play with him one day.
Godak lassni sir❤
පට්ට වැඩ්ඩෙක් තමා ,දිනේෂ් ,❤❤❤🙏
Hmmm game mara waaddek ❤
Athi daksa sangitha shilpiyek apata Enna oba thumata theruwan saranaii
Harima lassaniiiii aththawashye ma oblage purwaye pinwantha bawaya nisa tha.i minisun sathutumireeme bagya labanne Budusarani
Well said Dinesh. I always admire you.
Excellent performance brother. Vary best wishes for the future
No words to express my feeling and gratitude. Anyway, PERFECT N SUPERBBBBB🥰💖💫 You are a legend💙🙏💐
Superb talent. Great person. Whishes your all music life .
Obe mihiri wadanaya atharata
Miyagiya ruwan sirge
Wayalin wadanayath
Mathak wenawa
Ohuta niwan suwa labewa🎉
Dinesh, you are one of the best in the world!!❤❤❤❤
Wow. Beautiful. From USA
Vioin eka patta ganan athi
Sadde maru
සුන්දරයි .....❤
You are a National Treasure. So much humility
proud of you .Great product/ asset from Maris Stella College , Negombo🥰
so beautiful😮❤
We are proud of you, Dinesh
Dinesh no one can surpass your talents,,🙏🙏🙏🙏🎼🎼🎼🎵🎧Abhija❤❤❤❤❤❤❤❤
Wonderful player. I think if Ludwig van Beethoven is here, He also will get shock
මමත් අාසම කලා කරුවෙක් ❤❤❤ වයලින් එකක් දැක්කත් මතක් වෙනවා🌹🌹
Excellent sir.
Great we are at lest luck to hear. All the best for you
ආසම මනුස්සයෙක්❤️
Very talented Good luck and all the best
Great performance God bless you.❤
Enchanting ❤ Great performance 😊
Premasara කේ ම දා ස
කියන්නේ ඉතා nihathamai අධ්‍යත්මික සංගිත භවනාව දියුණු කල වටිනා සංගීතඥ යකු විය...ඔහුගෙ ඇසුරෙ සංගීතඥයා කියන අදහස sithin තේරුම් ගත් ඔබ ද එය අපට රස විඳින්න ට අවස්ථාවක් උදා කිරීම ගැන බොහොම ස්තුතියි...❤❤❤
හරිම මිහිරියි....❤❤❤❤❤❤
රටට ඉතා වටින සම්පතක්
Very beautiful god bless you
❤Very Nice Play
සුපිරි ගින්දර වගේ❤
හරිම මිහිරි වැයුමක් .
Niyamai Dinesh aiya😮😮
You are the best 🎻 player❤
Wonderful Dinesh. Love your music all the time. I always forward your music to others especially among family.
So proud of your fantastic playing, also I know father & Mother Miriam akki personally too❤
Super
සුපර්
Wonderful dinesh
No words to say!! Patta patta!!!!!
Congratulations for your success
Athivishishtai malliya ❤
D.Dthath eakama thamai velathiyenne kochchara lassana eava thiyenavada😊
Obatuma wadaka kanadayamwala mama dakala tiyenawa .Mama hitin hitagatta kawadakahari mevaniwadanayak kawada ho ediripat kalot "Sir hindi film eke oya Geeta ya playkeruwot kochchara hodada kiyala . Medan hitihatiye meya dakke.mata satuta kiyaganna baha .obatumata pin Mamat sangeetayata Harima Ladi kenek.budu saranai.
Ammeee me wage wadanayak❤ pinata pahala wechcha hakiyawak.❤❤❤
Bhawanawak wagee
Nehathamani nutana desapamok
Adurutuma obata theruwansrani 🙏🙏🙏
❤❤❤👍👍👍we love you
He is a maistro. Good luck
ව්ශිෂ්ටයි .
Mama Me Wadanaya kochchara baluwada.Matanam hindi film eke "Sir"Mawila Penawa.Harima Lassanai.
Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭💯💯💯💯💯👍👍👍👍👍
Excellent bro..❤❤❤
God bless you !!
Excellent ! Love u so much! ❤
Very beautiful
ඒ songs 2ක
ply කරන්න හැමෝටම බෑ ..original ..හරිම සතුටුයි අපෙ රටටත් දක්ශයෙක් සිටීම ගැන..❤❤❤
Mezmerising stuff.
අද, පණ්ඩිත් අමරදේවයන් සිටියත් නිසි ඇගයීමක් ඇතිවේද යන්න ගැටලුවක් ඇත.
නමුත් දක්ෂයන් ඇගයීමට ලක්වන රටක සිටියේ නම් ඔබ නිති ඇගයීමට ලක්වනු නොඅනුමානය.
කෙසේවෙතත් ඔබ, ක්ෂෙත්රයටත් රටටත් ඉතා වැදගත් පුද්ගලයෙක් සේ බොහෝ දෙනාගේ පැසසුමට, ගෞරවාදරයට පත්ව ඇති බවනම් සැබෑමය!
කෙටියෙන් වැඩිඩෙක්❤️
වයලිනයේ තත් සතරට මෙතරම් මිහිරියාවක් මැවිය හැකිද? කවදාවත් බැහැ. එහෙත් මෙවැනි අති විශිෂ්ට සංගීතවේදියන්ට පුළුවන්. සංගීතවේදී දිනේෂ් සුබසිංහට ජය වේවා
Bro its fucking music, i love it