Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක බලන 2000න් පස්සේ උන් මේ පැත්තට😊
😁
❤
🎉
87 එකෙක් විදිහට ඔබලාගේ මේ එකතු වීම සතුටින් විදිමි! 😅
හෙළයේ මහා ගාන්ධර්වයා. නිවන් සුව ලැබේවා ගුරු දේවයාණනි
එතුමාගේ ගෝලයන් කවුරුන් ද?
කෙටි විවේකයකට මනු ලොව පහළ වූ 'පඤ්චසික'
👍👍👍🙏🙏🙏
Wow what a nice comment. You told thousend things in few words. ✨️
Comment❤
මං වගේම හිතන තව කෙනෙක්.
❤❤❤❤
මේ තරම් දක්ෂ ලෙස වයලීනය වාදනය කරන වාදකයෝ මම ආය ලංකාවේ දැක නැත😢. නිවන් සුව ගුරු දේවයනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාස්ටර් ගේ ගායනය වාදානය සිංහල භාෂාව පරි්පූර්ණ බව දැනන් හිටියට, English මෙච්චර fluent කියලා දැන ගත්තේ අදනේ.
මමත් ඒක හිතුවෙ දැන්❤😊
Exam eka liyanna thiyenne English walin
Really ow
මං දන්න විදියට භාස්ගා ගණනාවක් පුලුවන්
Kohomath aadarai e guruthumata. Aththenma man aadarai
අමරදේව සර් 🎻 වාදනය පිලිබද රන් පදක්කමක් දිනාගෙන තියෙන එකම ශිල්පියාලු
බලන්න ඒ සාර්ථක මිනිසා පිටුපස සිටින අපූරූ ගැහැනිය
අතීතයේ එක් දිනක පින්වත් ඔබතුමා ගේ ආදරණීය පිය සෙනෙහස විඳීමට..භාග්‍යය ලද්දෙමි..නිවුණු, සැනසුණු හදවත් ඇත්තාණෙනි...උතුම් නිවනින් සැනසේවා!!!!
සිංදු ඇහුවට වයලීන play කරනවා අදමයි දැක්කේ. ❤❤❤🎉🎉🎉
මේවා අහන්න බලන්න විඳින්න පිං කරල තියෙනවා අපි........අනේ දැන් බිහිවෙන ලාභ බාල සංගීතය😢😢😢😢😢........සබන් පෙන වගේ ඒව අහල නැතිවෙලා යන ඉක්මන.....ඒත් මේවා....තව අවුරුදු සියගානක් ගියත් අපේ මතු පරම්පරා වල අයත් පුදුම වෙලා රස විඳිනවා නොඅනුමානයි.....ඔබ තුමාගේ ගායනයන්ට සජීවීව සංගීතය සපයන්න මාත් පිං කරල තිබුණා...ඒක මා ලද භාග්‍යයක්...🙏🙏🙏🙏🙏🙏.....නිවන් සුව......මහා ගාන්ධර්වයාණනි.....
අමරදේවයන් හා නිතර සහායට පැමිණෙන විජේරත්නයන් ගැනද අප අමතක නොකළ යුතුයි. ලක්දිව නැවත දැකිය නොහැකි දසුනකි. ඔවුහු මතකයෙන් අමරණීය වේ ❤
Aniwaryen
Aye mehama sangithyuk kawada ahanna waida
අපේ පෙර පිනට පහල වුනු ගහන්දර්වයා.අද ඉන්න ගස් ගෙම්බලාට මේවා පෙන්නපල්ලා
අපිට අහිමි උන අපේ ........ හෙල ගාන්ධර්යවරයා..... ආචාර්ය පණ්ඩිත් අමරදේව .......නිවන් සුව
ජාතියේ නූතන සංගීතවේදියානන් ලෙස හැඳින්වීම කොතරම් සාධාරණද යන්න මෙයින් මොනවට පැහැදිලිය!ඔබ තුමන්ට අජරාමර නිවන් සුවයම අත්වේවා, ගාන්ධර්වයානෙනි!
කොහොමද මාස්ටර්ගෙ කඩ්ඩ වැනිල්ල ❤
මෙ වාදනය අහන කොට වෙනම ලෝකෙකට යනවා.. රටේ පිනට පහළ වෙන මිනිස්සු.. ආඩම්බරයි,,,,🙏🙏🙏
මෙම වීඩියෝව පළ කලාට අනේක වාරයක් පින්
❤ සංගීතයට තවත් නමක් අමරදේව ❤🔥
ඛමාජ් කියන්නෙ ලස්සන රාගයක් 💝
නමේ ම තියනවා ගැම්ම ආයේ ❤🎉 අමරණීය " අමරදේවයන් "
කියන්න වචන නෑ🎉 නෙතට ආ කඳුලු සමගින් ඒ අපූරු වාදනය රස වින්දා. ඔබ අමාවක් ඇදුරුතුමානෙනි.🙏🙏
හෙලයේ මහා ගාන්ධර්යවරයා..🙏🍃☸️🥺❤️🇱🇰👑🌍
දුකක් ඇති වෙනව හොදම මිනිස්සුන් නැති ලොවක් වගේ නැවතත් මෙවැනි මිනිස්සුන් බිහිවෙවා
Excellent Pt Amaradewa... Superb Playing... ❤❤❤ යුගයේ හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබතුමාට නිවන් සුව පතන්නෙමු... (මම ලීලානන්ද රත්නායකයන්ගේ දෙටු පුත්...)
🙏🙏
නෙතක් හිනැහුනා තව නෙතක් මැල වුනා.....❤❤
මෙම ප්‍රසන්ගයේ සම්පූර්ණ වීඩියෝව තියෙනවම් youtube upload කරන්න. ගොඩක් වටිනවා. මම ලග මෙම ප්‍රසන්ගයේ සින්ග්ලන්කා වෙතින් ඉදිරිපත් කරපු කැසට් පටය තියෙනවා. අමරදේව ශූරීන්ගේ ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්.
ආයේ කවදාවත් මේ වගේ මිනිස්සු බිහි වෙන්නේ නැ.. දැං සංගීත ගමන එක්ක බලද්දී, ආයේ අහම්බෙන් වත් පහළ වෙයි ද කියලා සැකයි
ඔව්😢
කලකට පසු ඇසූ අති මිහිරි වාදනයකි.ඉදිරිපත් කල ඔබට බොහොම ඉස්තුතියි.
හෙළයේ මහා ගාන්ධර්වයන් කියලා දැනන් හිටියට දැනන් හිටියෙ නෑ අසමසම වයලීන් වාදකයෙක් කියලා😮🔥ඒ වයලින් වාදනය හිතාගන්නවත් බෑ😮🔥
Photo dakala nadda
@@dinethpiyumal1112 නෑ
Lankawe hitapu hondama violinist kenek Also Victor Rathnayake
මම ඉන්ටර්වීව් එකක් දැක්ක. ඔහුගේ පියා වයලීන නිශ්පාදකයෙක්. කුඩා කාලයෙ නිවසේ හැම තැනම වැඩ අවසන් නොවූ වයලීන තිබ්බලු. අපෙ පොඩි උන් ස්මාර්ට් ෆෝන් එකේ හිටියට මෙතුමා ඒ කාලෙ කරල තියෙන්නෙ වැඩ අවසන් නොවිච්ච වයලීන වලින් සෙල්ලටම වාදනය කරන එක.
රවින්ඩ්රනාත් තාගෝර් තුමාගෙ හොදම ගොලය
අතිවිශිෂ්ඨ බව නොකිවමනාය ❤️❤️❤️
මහැදුරු සරත්චන්ද්‍ර සහ ලංකාදීපය අමරදේවට අත හිත දුන්නා කිය අසා තිබෙනවා. වරක් ඉතාම තුරුණු වියේ ගායකයෙක් හැටියට පානදුර නගර සභා පිටියේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වූ අමරදේවට සමහර මිනිස්සු හූ කී බව මගේ මව කිව්වා. එදවස සමහර මිනිස්සුන්ගෙ රසඥතාවය තිබුණෙ එවැනි පහළ මට්ටමක බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.
ස්තුතියි මතකයක් ආවර්ජනය කලාට
වයන ගයන නටන ... අමරදේව...🙏
ලක් මවගේ විශ්මිත දරැවන්වෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමරදේවයාණන්ගේ ගීත සිය ගණන් හදා තිබුණත් වයලින් වාදනයක් ඇසුවේ අදයි. මේවා ජනප්‍රිය වී නැත්තේ ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවටයි.
ආඩම්බරයි අමරදේව ගරු ඇදුරුතුමනි.....🙏❤️
" අව පන්සිළු තමා තමා අතැවැසි කරනු නියමා!" - වෑත්තෑවේ හිමි
උතුම් නිවනින් සැනසේවා.......!
මොන තරම් විශිෂ්ඨ ද මේ දෙදෙනාම....❤❤❤❤❤❤❤❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
අම්මෝ පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනව....දැන් ඉන්න අයට හැරෙන්නවත් පුලුවන්ද මන්ද...
එහෙම නෑ දැන් ඉන්නව දක්ශ අය.....
පන්ඩිත් අමරදේවයන්ට නිවන් සුව ලැබේවා .
රාග තාල ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ ඵක හුස්මට අහගන හිටියා .කනට මී පැනි වගේ.
💯
එකෙන්ම මෙන්න වැඩ්ඩො ❤❤❤ අම්මො ඒකනම් 07:30
එම උත්තමයාට නිවන් සුව ලැබේවා.
රටට ණය නැති මිනිස්සු
Pandith Amaradeva and Mrs Amaradeva both are my teachers at Princess of Wales College and Panadura Balika Maha Vidyalaya. God bless you and keep you safe.
වටිනවා ....අමිලයි❤❤❤❤
අමරදේවයන් වගේ ම තව දක්ෂයෙක් හිටියා. ඔහු අමරදේවයනුත් අබිබවා ගියා. ලංකාවෙන් බිහි වුණු එක ම උස්තාද් වරයා. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි. පුළුවන් නම් ඔහුගේ වාදනයක් හොයාගෙන දාන්න. ❤️❤️❤️❤️❤️
ආදරෙයි සර් ස්විට්සර්ලන්තයේ සරත් zurich
Ape awasanawata ape pataunta ethuma ahimiune kisidska obawa Mata amthaka nowei piyanani❤
what master peace woooooooooooooooow. outstanding no one can do this wow wow wow for sure only you sir
පෙර දීප දේශ ජය ගාතා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
Effortlessly running his fingers on the table. Wonderful talent 😢
ගුත්තිල ඇදුරැ තුමාට 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤
Excellent 🎉
ethumage tharuna viye vedio ekak dakinna labuna eka gana godak sathutui , thanks a lot who posted this video
Amaradewa is a national asset (Jathika Wasthuwaki)
මේ සම්පූර්ණ ප්‍රසංගයේ වීඩියෝ එකක් තියේද තියේ නං ලින්ක් එකක් දෙන්නකෝ❤🎉
අනේ මේ මනුස්සය දැන් නෑනේ කියන හැගීම එනකොට හිතට එන දේ කියාගන්න බෑ😢❤
අමුර්තයෙන් මත් වූයෙමි❤
No words to define the talents.
I am very lucky because we were bon his era ❤❤❤
අසන්නට පිං ඇති ඒ හැකියාව ❤
ඒක නම් මාරයි 💚🧡💙❤️
Actually very fluently speaking
Both are superb
❤❤❤❤❤❤❤❤❤❤❤❤ අමරණීය ..අමරදේව සූරීන්
මාරයි ..කියන්න වචන නෑ.. පිස්සු හැදෙනවා.
So beautiful ❤❤❤❤❤🎉😮
Woooowww..හෙලයේ මහා ගාන්ධර්වයානෙනී...😍😍
Niwansuwa labewa kalakaruwanani ❤❤❤❤
Menna aththa sangeetha nirmaathruuvaru geethaarthavathkarana aththa addyaksakavaru sangeethavsharada ghaandharvawedhi pandhi amaradeva sangeethagurupiyaanantn gauravaneeya pranaamaya amamaha nivasampathlabewa budusaranai.
ගුරුදේවයාණෙනි උතුම් නිවනින් නිවෙන්න
What a treat ❤ Thank you for bringing it up 🎉
Incredible 🙏🙏🙏❤️❤️❤️
අමරණීය අමරදේවයන්
Raagadhaari sangeethaye maha saasthruwaraya. Obathuma me rate newathath ipadewaa.
සොඳුරු මතකයන් ❤🙏❤
හෙලයේ සංගීත
grandmaster Wijerathna Ranathunga on stage👍
Wooow
Lets go!!!!
Supiri sir
This is a master piece
අමරණීයයි
Awurudu 42k deiyane🥲😅🫡
Where was this video all this time
❤️🔥✨
❤❤❤
❤️❤️❤️
මම තබ්ලා වාදකයාගෙ ඇඟිලි හොයනව
Me too ❤️🙏💯
Where was this vedeo. Thanks for uploading this Ajith kumaradasa .
🙏🏻🙏🏻🙏🏻👏👏👏👏
🙏🙏❤
අමරදේව මහත්තයා ඉංග්‍රීසි වලීන් කතා කරනව පලවෙනී වතාවට දැක්කේ ❤❤❤❤
❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏
Kohomada thabla para❤
Perfect
ඇඩෙනව…❤❤❤
me wage minissu aye me lankawet me loket pahala wenne na...ekanam hari pudumakarae....
❤🇱🇰👍👌
මේක බලන 2000න් පස්සේ උන් මේ පැත්තට😊
😁
❤
🎉
❤
87 එකෙක් විදිහට ඔබලාගේ මේ එකතු වීම සතුටින් විදිමි! 😅
හෙළයේ මහා ගාන්ධර්වයා. නිවන් සුව ලැබේවා ගුරු දේවයාණනි
එතුමාගේ ගෝලයන් කවුරුන් ද?
කෙටි විවේකයකට මනු ලොව පහළ වූ 'පඤ්චසික'
👍👍👍🙏🙏🙏
Wow what a nice comment. You told thousend things in few words. ✨️
Comment❤
මං වගේම හිතන තව කෙනෙක්.
❤❤❤❤
මේ තරම් දක්ෂ ලෙස වයලීනය වාදනය කරන වාදකයෝ මම ආය ලංකාවේ දැක නැත😢. නිවන් සුව ගුරු දේවයනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාස්ටර් ගේ ගායනය වාදානය සිංහල භාෂාව පරි්පූර්ණ බව දැනන් හිටියට, English මෙච්චර fluent කියලා දැන ගත්තේ අදනේ.
මමත් ඒක හිතුවෙ දැන්❤😊
Exam eka liyanna thiyenne English walin
Really ow
මං දන්න විදියට භාස්ගා ගණනාවක් පුලුවන්
Kohomath aadarai e guruthumata. Aththenma man aadarai
අමරදේව සර් 🎻 වාදනය පිලිබද රන් පදක්කමක් දිනාගෙන තියෙන එකම ශිල්පියාලු
බලන්න ඒ සාර්ථක මිනිසා පිටුපස සිටින අපූරූ ගැහැනිය
අතීතයේ එක් දිනක පින්වත් ඔබතුමා ගේ ආදරණීය පිය සෙනෙහස විඳීමට..
භාග්‍යය ලද්දෙමි..
නිවුණු, සැනසුණු හදවත් ඇත්තාණෙනි...
උතුම් නිවනින් සැනසේවා!!!!
සිංදු ඇහුවට වයලීන play කරනවා අදමයි දැක්කේ. ❤❤❤🎉🎉🎉
මේවා අහන්න බලන්න විඳින්න පිං කරල තියෙනවා අපි........අනේ දැන් බිහිවෙන ලාභ බාල සංගීතය😢😢😢😢😢........සබන් පෙන වගේ ඒව අහල නැතිවෙලා යන ඉක්මන.....ඒත් මේවා....තව අවුරුදු සියගානක් ගියත් අපේ මතු පරම්පරා වල අයත් පුදුම වෙලා රස විඳිනවා නොඅනුමානයි.....ඔබ තුමාගේ ගායනයන්ට සජීවීව සංගීතය සපයන්න මාත් පිං කරල තිබුණා...ඒක මා ලද භාග්‍යයක්...🙏🙏🙏🙏🙏🙏.....නිවන් සුව......මහා ගාන්ධර්වයාණනි.....
අමරදේවයන් හා නිතර සහායට පැමිණෙන විජේරත්නයන් ගැනද අප අමතක නොකළ යුතුයි. ලක්දිව නැවත දැකිය නොහැකි දසුනකි. ඔවුහු මතකයෙන් අමරණීය වේ ❤
Aniwaryen
Aye mehama sangithyuk kawada ahanna waida
අපේ පෙර පිනට පහල වුනු ගහන්දර්වයා.අද ඉන්න ගස් ගෙම්බලාට මේවා පෙන්නපල්ලා
අපිට අහිමි උන අපේ ........ හෙල ගාන්ධර්යවරයා..... ආචාර්ය පණ්ඩිත් අමරදේව .......නිවන් සුව
ජාතියේ නූතන සංගීතවේදියානන් ලෙස හැඳින්වීම කොතරම් සාධාරණද යන්න මෙයින් මොනවට පැහැදිලිය!
ඔබ තුමන්ට අජරාමර නිවන් සුවයම අත්වේවා, ගාන්ධර්වයානෙනි!
කොහොමද මාස්ටර්ගෙ කඩ්ඩ වැනිල්ල ❤
මෙ වාදනය අහන කොට වෙනම ලෝකෙකට යනවා.. රටේ පිනට පහළ වෙන මිනිස්සු.. ආඩම්බරයි,,,,🙏🙏🙏
මෙම වීඩියෝව පළ කලාට අනේක වාරයක් පින්
❤ සංගීතයට තවත් නමක් අමරදේව ❤🔥
ඛමාජ් කියන්නෙ ලස්සන රාගයක් 💝
නමේ ම තියනවා ගැම්ම ආයේ ❤🎉 අමරණීය " අමරදේවයන් "
කියන්න වචන නෑ🎉 නෙතට ආ කඳුලු සමගින් ඒ අපූරු වාදනය රස වින්දා. ඔබ අමාවක් ඇදුරුතුමානෙනි.🙏🙏
හෙලයේ මහා ගාන්ධර්යවරයා..🙏🍃☸️🥺❤️🇱🇰👑🌍
දුකක් ඇති වෙනව හොදම මිනිස්සුන් නැති ලොවක් වගේ නැවතත් මෙවැනි මිනිස්සුන් බිහිවෙවා
Excellent Pt Amaradewa... Superb Playing... ❤❤❤ යුගයේ හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබතුමාට නිවන් සුව පතන්නෙමු... (මම ලීලානන්ද රත්නායකයන්ගේ දෙටු පුත්...)
🙏🙏
නෙතක් හිනැහුනා තව නෙතක් මැල වුනා.....❤❤
මෙම ප්‍රසන්ගයේ සම්පූර්ණ වීඩියෝව තියෙනවම් youtube upload කරන්න. ගොඩක් වටිනවා. මම ලග මෙම ප්‍රසන්ගයේ සින්ග්ලන්කා වෙතින් ඉදිරිපත් කරපු කැසට් පටය තියෙනවා. අමරදේව ශූරීන්ගේ ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්.
ආයේ කවදාවත් මේ වගේ මිනිස්සු බිහි වෙන්නේ නැ.. දැං සංගීත ගමන එක්ක බලද්දී, ආයේ අහම්බෙන් වත් පහළ වෙයි ද කියලා සැකයි
ඔව්😢
කලකට පසු ඇසූ අති මිහිරි වාදනයකි.ඉදිරිපත් කල ඔබට බොහොම ඉස්තුතියි.
හෙළයේ මහා ගාන්ධර්වයන් කියලා දැනන් හිටියට දැනන් හිටියෙ නෑ අසමසම වයලීන් වාදකයෙක් කියලා😮🔥
ඒ වයලින් වාදනය හිතාගන්නවත් බෑ😮🔥
Photo dakala nadda
@@dinethpiyumal1112 නෑ
Lankawe hitapu hondama violinist kenek
Also Victor Rathnayake
මම ඉන්ටර්වීව් එකක් දැක්ක. ඔහුගේ පියා වයලීන නිශ්පාදකයෙක්. කුඩා කාලයෙ නිවසේ හැම තැනම වැඩ අවසන් නොවූ වයලීන තිබ්බලු. අපෙ පොඩි උන් ස්මාර්ට් ෆෝන් එකේ හිටියට මෙතුමා ඒ කාලෙ කරල තියෙන්නෙ වැඩ අවසන් නොවිච්ච වයලීන වලින් සෙල්ලටම වාදනය කරන එක.
රවින්ඩ්රනාත් තාගෝර් තුමාගෙ හොදම ගොලය
අතිවිශිෂ්ඨ බව නොකිවමනාය ❤️❤️❤️
මහැදුරු සරත්චන්ද්‍ර සහ ලංකාදීපය අමරදේවට අත හිත දුන්නා කිය අසා තිබෙනවා. වරක් ඉතාම තුරුණු වියේ ගායකයෙක් හැටියට පානදුර නගර සභා පිටියේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වූ අමරදේවට සමහර මිනිස්සු හූ කී බව මගේ මව කිව්වා. එදවස සමහර මිනිස්සුන්ගෙ රසඥතාවය තිබුණෙ එවැනි පහළ මට්ටමක බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.
ස්තුතියි මතකයක් ආවර්ජනය කලාට
වයන ගයන නටන ... අමරදේව...🙏
ලක් මවගේ විශ්මිත දරැවන්වෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමරදේවයාණන්ගේ ගීත සිය ගණන් හදා තිබුණත් වයලින් වාදනයක් ඇසුවේ අදයි. මේවා ජනප්‍රිය වී නැත්තේ ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවටයි.
ආඩම්බරයි අමරදේව ගරු ඇදුරුතුමනි.....🙏❤️
" අව පන්සිළු තමා
තමා අතැවැසි කරනු නියමා!"
- වෑත්තෑවේ හිමි