Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවටම එකයි.....❤❤
වෙනස්ම ලෝකෙකට....❤❤❤
වාද්‍ය ශිල්පින් අගයන මෙවැනි උපහාර වැඩසටහන් ඉදිරිපත් කිරිම ට දායකත්වය දුන් සියලුම දෙනාම ටම ස්තුතියි සියලුම ශිල්පීන් ට උපහාරයකි
හේමපාල පෙරේරා නම් විශිෂ්ට සංගීත වේදියා අගැයීම බොහොම වටිනා දෙයක්. විශිෂ්ටයි ඔබගේ වාදනය හේමපාල මහතාණනි.
මට අහඹුවකින් තමයි මේ වැසටහන බලන්න හම්බුනේ. ඇත්තටම වටිනවා ගොඩක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා.
❤❤
මගේ මේ දවස්වල වැඩකින් තවත් වැඩකට හිත වෙනස් කරගන්න ඕනි වෙනකොට හේමපාල මැතිඳුන් follow කරනවා. ඒ විතරක් නෙවෙයි. එතුමා තුල සතතාභ්‍යාසය තුලින් ගොඩනඟාගෙන ඇති දර්ශනයත්, ආත්ම විශ්වාසයත් ගැන හිතනවා. විශිෂ්ට මිනිසෙක්..ඔබට දීර්ඝායුෂ...!🙏🙏🙏
අග්‍රගණ්‍ය සංගීතඥයෙක් වාද්‍ය භාන්ඩ කීපයක් පනපොවා වාදනය කලහැකි විශිෂ්ඨතම වාද්‍ය ශිල්පියෙක්. තම සංගීත ඥාණය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර නිර්ලෝභීව බෙදාදෙන අභිමන් ගුරු පියෙකුට උපහාර පිදීම අතිශයින් සතුටට කාරණයක්.ඔබට නිදුක්නිරෝගී සුවය චිරජීවනය නිබඳවම ලැබේවා !
සංගීතය කියන්නෙ ගැඹුරු ආස්වාදයක් ....චින්තනයක්..විශ්වීය භාෂාවක්...විශිෂ්ටයින් සැමට ප්‍රණාමය.🙏
විශිෂ්ඨයි මැතිදුනි...දැයේ පිනට පහල වූ අති දක්ෂයන් මේ...
මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.දීර්ඝායු පතමි
දෙවියන් විසින් විශ්වයta daayada කළ gaandarwayanani ,ඔබතුමා දීර්ඝaayu වේවා ! Siyalu deyo ඔබව rakeewa ! Budusaranai !!!
මේ වගේ මනුෂ්‍යයින්ට මීට එහා දෙයක් ලැබෙන්න ඕනී. මාරම පුදුම මිනිස්සු . අගයන්න ඕනී. ගායකයින්ට ලැබෙන තැන වාදකයින්ට නැත්තේ ඇයි...?
මට මේ විනාඩි කිහිපය භාවනාවක් උනා ඉදිරිපත් කල සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤හේමාපාල ගුරු පියාණන්ට චිරං ජයතු ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
අතිදක්ශ වාද්‍ය ශිල්පියෙක් තෙරුවන් සරනයි
මේ තමයි සුන්දර මිනිස්සු ආදරෙයි
මිහිපිට දෙවිවරු...🙏🙏🙏❤❤❤
ඔබගැන කිමට හෝඩියෙ අකුරු මට මදි අයියට නිරෝගි සුවයම පතනව අමරපාල මල්ලි
ගාන්ධර්වයෙක් මෙතුමා,ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.කැලේට පායපු හඳක්.ඔබට ප්‍රණාම වේවා !
මෙවැනි ශිල්පියෙක්ගේවාදනඅහන්න අපි පිං කරල තියෙනවා.
මෙවැනි සුන්දර අවස්ථාවන්..., වැඩසටහන්.....සංගීත ලෝලීන් ට රසවින්දන සඳහා රාජ්ය අනුග්‍රහය ඇතිව නිරන්තරයෙන් සංවිධානය වියයුතු අමිල වූ වැඩනක්මය.මෙවැන්නක් සංවිධානය කළ සියලුම දෙනා ට පිං අනුමෝදන් කරනවා.
❤❤❤❤❤❤❤❤❤❤
Really enjoyed.Bascially we appreciate singer & his voice, but group of instrument players are doing a tremendous job.
Hemapala Master! Enjoyed this musical program a lot to see the man behind the legendary melodies 🎶 🎵 🎼
අපේ මව් බිමට පහල උන විශිෂ්ඨ යුග පුරුෂයෙක් ගාන්ධර්වයෙක් මෙතුමාට උපහාර දැක්වීම මහා පින්කමක් සියලු දෙනාටම බොහෝම ස්තුති
Athi wishisti....mn kemathima gaayakayek.....ane neeno mangalam....❤❤❤❤❤❤😊😊😊😊😊... .
මාගේ ගුරු තුමනි ඔබ තුමාට ප්‍රනාමය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
THANK FOR APPRECIATING MUSICIANS WHO CONTRIBUTE TO OUR COUNTRYS MUSICAL INDUSTRY
හරි කදිම සංගිත bawamaya rasayak winda...පුදුමයි..😂❤❤❤❤
❤❤ අපේ සම්පත්.. තෙරුවන් සරණයි
Excellent wish u a long life ❤
වචනයෙන් කියන්න බැරි තරම් මිහිරි සංගීතයක්. සංගීත පිළිබඳ විශිෂ්ට දැනුමකුත් සහිත වාදකයෙක්
විශිෂ්ටතම 🙏🙏🙏❤️❤️
අගය කරමින් ස්තුතිය පුදකරම් .👍❤️💐🙏.
දිර්ඝායු ඔබට🙏🙏🙏🙏🙏🙏🙏❤
Excellent .Good luck .Legend
Mama diwaa reyaa gili nahami miyachan dahareeeeee
God gifted hands....
Excellent ❤
හේමපාල මාස්ටර්ගෙ ප්‍රෝග්‍රෑම් ඉන්දියන්ස්ල ගොඩක් බලනව.අගේ කරනව.මේක තාම එයලෙට ගිහින් නැහැ වගේ
විශිෂ්ට කලාකරුවෙක් අගය කිරීමත් ඉතා හොඳ යි ❤
මම සංගීතය හදාරා නෑ. හැබැයි මේ ශබ්ද විසින් අපගේ භාවමය හැඟීම් වලට කරන බලපෑම සුළුපටු නොවේ.
Superb
Vishishtai obathumata dirgau🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා....❤❤
Excellent ....!
Really appreciated your dedication
ගුරුතුමාට අමරදේවයන්ට ගරු කරමින් ඔබ විශිෂ්ට ආරම්භයක් ගත්තා
god job maestro 👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯
❤❤❤❤😊
Sri lanka flute king
Mandolin and guitar maestro too.
Respect you sir....🎶🎵🎶🎼
Ammoh... 👍
ඇගයීම ආයු වඩවයි.
සංගිතය. 😮😮😮හරි පුදුමයි...deuw lowen manu ලොවට dayada කල dayadaya...🎉🎉Deviyoth මිනිස්සුත් yakkuth ආස කරන එකම දෙය සංගිතය...❤❤
❤
❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍
තබ්ලා අයගේ හැකියාව...වගේම පොඩි බයකුත් ඇති
❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ සර්
Oba.thumata.budu.saranay
❤🙏
👃👃👃👍👍
46:29
👍
🎉🎉🎉🎉🎉
වාද්‍ය භාණ්ඩයක කිසියම් ශිල්පක්‍රමයක්,වාද්‍යඛණ්ඩයක් පිළිබදව විස්තර...එය වාදනය කරලා පෙන්නන කොට වීඩියෝ කැමරා ශිල්පීන් පෙන්නන්නෙ වෙනත් දෙයක්...!😅දීපාවලීදාට...ගීතයෙ බටනලාව වාදනය කරන ආකාරය නෙවෙයි...තබ්ලාව , ප්‍රේක්ෂක පිරිස තමයි පෙන්නන්නෙ.😅
ඒ හැකියාව වචන නෑ කියන්න
🙏🙏🙏🙏🙏
Mamath panthi giya.Methumage.Digatama karanna berivima mage awasanawa.
Dergausha labeewa oba thumanta
ඇයි මෙවන් වැඩසටහන් රසිකයින්ට විවෘත නැත්තෙ.අඩුපාඩු නම් තියෙනවා, ඒත් මේ මට්ටමේ නවතින්න එපා.මොවුන් ජාතික උරුම
මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.දීර්ඝායු පතමි!
❤❤❤❤
❤❤❤❤❤❤
❤😊😊❤
ලංකාවටම එකයි.....❤❤
වෙනස්ම ලෝකෙකට....❤❤❤
වාද්‍ය ශිල්පින් අගයන මෙවැනි උපහාර වැඩසටහන් ඉදිරිපත් කිරිම ට දායකත්වය දුන් සියලුම දෙනාම ටම ස්තුතියි
සියලුම ශිල්පීන් ට උපහාරයකි
හේමපාල පෙරේරා නම් විශිෂ්ට සංගීත වේදියා අගැයීම බොහොම වටිනා දෙයක්. විශිෂ්ටයි ඔබගේ වාදනය හේමපාල මහතාණනි.
මට අහඹුවකින් තමයි මේ වැසටහන බලන්න හම්බුනේ. ඇත්තටම වටිනවා ගොඩක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා.
❤❤
මගේ මේ දවස්වල වැඩකින් තවත් වැඩකට හිත වෙනස් කරගන්න ඕනි වෙනකොට හේමපාල මැතිඳුන් follow කරනවා. ඒ විතරක් නෙවෙයි. එතුමා තුල සතතාභ්‍යාසය තුලින් ගොඩනඟාගෙන ඇති දර්ශනයත්, ආත්ම විශ්වාසයත් ගැන හිතනවා. විශිෂ්ට මිනිසෙක්..ඔබට දීර්ඝායුෂ...!🙏🙏🙏
අග්‍රගණ්‍ය සංගීතඥයෙක් වාද්‍ය භාන්ඩ
කීපයක් පනපොවා වාදනය කලහැකි විශිෂ්ඨතම
වාද්‍ය ශිල්පියෙක්. තම සංගීත ඥාණය ශිෂ්‍ය ශිෂ්‍යාවන්
අතර නිර්ලෝභීව බෙදාදෙන අභිමන් ගුරු පියෙකුට
උපහාර පිදීම අතිශයින් සතුටට කාරණයක්.
ඔබට නිදුක්නිරෝගී සුවය චිරජීවනය
නිබඳවම ලැබේවා !
සංගීතය කියන්නෙ ගැඹුරු ආස්වාදයක් ....චින්තනයක්..විශ්වීය භාෂාවක්...විශිෂ්ටයින් සැමට ප්‍රණාමය.🙏
විශිෂ්ඨයි මැතිදුනි...දැයේ පිනට පහල වූ අති දක්ෂයන් මේ...
මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.
දීර්ඝායු පතමි
දෙවියන් විසින් විශ්වයta daayada කළ gaandarwayanani ,ඔබතුමා දීර්ඝaayu වේවා ! Siyalu deyo ඔබව rakeewa ! Budusaranai !!!
මේ වගේ මනුෂ්‍යයින්ට මීට එහා දෙයක් ලැබෙන්න ඕනී. මාරම පුදුම මිනිස්සු . අගයන්න ඕනී. ගායකයින්ට ලැබෙන තැන වාදකයින්ට නැත්තේ ඇයි...?
මට මේ විනාඩි කිහිපය භාවනාවක් උනා ඉදිරිපත් කල සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤හේමාපාල ගුරු පියාණන්ට චිරං ජයතු ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
අතිදක්ශ වාද්‍ය ශිල්පියෙක්
තෙරුවන් සරනයි
මේ තමයි සුන්දර මිනිස්සු ආදරෙයි
මිහිපිට දෙවිවරු...🙏🙏🙏❤❤❤
ඔබගැන කිමට හෝඩියෙ අකුරු මට මදි අයියට නිරෝගි සුවයම පතනව අමරපාල මල්ලි
ගාන්ධර්වයෙක් මෙතුමා,ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.කැලේට පායපු හඳක්.ඔබට ප්‍රණාම වේවා !
මෙවැනි ශිල්පියෙක්ගේ
වාදනඅහන්න අපි පිං කරල තියෙනවා.
මෙවැනි සුන්දර අවස්ථාවන්..., වැඩසටහන්.....සංගීත ලෝලීන් ට රසවින්දන සඳහා රාජ්ය අනුග්‍රහය ඇතිව නිරන්තරයෙන් සංවිධානය වියයුතු අමිල වූ වැඩනක්මය.මෙවැන්නක් සංවිධානය කළ සියලුම දෙනා ට පිං අනුමෝදන් කරනවා.
❤❤❤❤❤❤❤❤❤❤
Really enjoyed.Bascially we appreciate singer & his voice, but group of instrument players are doing a tremendous job.
Hemapala Master! Enjoyed this musical program a lot to see the man behind the legendary melodies 🎶 🎵 🎼
අපේ මව් බිමට පහල උන විශිෂ්ඨ යුග පුරුෂයෙක් ගාන්ධර්වයෙක් මෙතුමාට උපහාර දැක්වීම මහා පින්කමක් සියලු දෙනාටම බොහෝම ස්තුති
Athi wishisti....mn kemathima gaayakayek.....ane neeno mangalam....❤❤❤❤❤❤😊😊😊😊😊... .
මාගේ ගුරු තුමනි ඔබ තුමාට ප්‍රනාමය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
THANK FOR APPRECIATING MUSICIANS WHO CONTRIBUTE TO OUR COUNTRYS MUSICAL INDUSTRY
හරි කදිම සංගිත bawamaya rasayak winda...පුදුමයි..😂❤❤❤❤
❤❤ අපේ සම්පත්.. තෙරුවන් සරණයි
Excellent wish u a long life ❤
වචනයෙන් කියන්න බැරි තරම් මිහිරි සංගීතයක්. සංගීත පිළිබඳ විශිෂ්ට දැනුමකුත් සහිත වාදකයෙක්
විශිෂ්ටතම 🙏🙏🙏❤️❤️
අගය කරමින් ස්තුතිය පුදකරම් .
👍❤️💐🙏.
දිර්ඝායු ඔබට🙏🙏🙏🙏🙏🙏🙏❤
Excellent .Good luck .Legend
Mama diwaa reyaa gili nahami miyachan dahareeeeee
God gifted hands....
Excellent ❤
හේමපාල මාස්ටර්ගෙ ප්‍රෝග්‍රෑම් ඉන්දියන්ස්ල ගොඩක් බලනව.අගේ කරනව.මේක තාම එයලෙට ගිහින් නැහැ වගේ
විශිෂ්ට කලාකරුවෙක්
අගය කිරීමත් ඉතා හොඳ යි ❤
මම සංගීතය හදාරා නෑ. හැබැයි මේ ශබ්ද විසින් අපගේ භාවමය හැඟීම් වලට කරන බලපෑම සුළුපටු නොවේ.
Superb
Vishishtai obathumata dirgau🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා....❤❤
Excellent ....!
Really appreciated your dedication
ගුරුතුමාට අමරදේවයන්ට ගරු කරමින් ඔබ විශිෂ්ට ආරම්භයක් ගත්තා
god job maestro 👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯
❤❤❤❤😊
Sri lanka flute king
Mandolin and guitar maestro too.
Respect you sir....🎶🎵🎶🎼
Ammoh... 👍
ඇගයීම ආයු වඩවයි.
සංගිතය. 😮😮😮
හරි පුදුමයි...deuw lowen manu ලොවට dayada කල dayadaya...🎉🎉
Deviyoth මිනිස්සුත් yakkuth ආස කරන එකම දෙය සංගිතය...❤❤
❤
❤
❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍
තබ්ලා අයගේ හැකියාව...වගේම පොඩි බයකුත් ඇති
❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ සර්
Oba.thumata.budu.saranay
❤🙏
👃👃👃👍👍
46:29
👍
🎉🎉🎉🎉🎉
වාද්‍ය භාණ්ඩයක කිසියම් ශිල්පක්‍රමයක්,
වාද්‍යඛණ්ඩයක් පිළිබදව විස්තර...එය වාදනය කරලා පෙන්නන කොට වීඩියෝ කැමරා ශිල්පීන් පෙන්නන්නෙ වෙනත් දෙයක්...!😅
දීපාවලීදාට...ගීතයෙ බටනලාව වාදනය කරන ආකාරය නෙවෙයි...තබ්ලාව , ප්‍රේක්ෂක පිරිස තමයි පෙන්නන්නෙ.😅
ඒ හැකියාව වචන නෑ කියන්න
🙏🙏🙏🙏🙏
Mamath panthi giya.
Methumage.
Digatama karanna berivima mage awasanawa.
Dergausha labeewa oba thumanta
ඇයි මෙවන් වැඩසටහන් රසිකයින්ට විවෘත නැත්තෙ.
අඩුපාඩු නම් තියෙනවා, ඒත් මේ මට්ටමේ නවතින්න එපා.
මොවුන් ජාතික උරුම
මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.
දීර්ඝායු පතමි!
❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤
ඇයි මෙවන් වැඩසටහන් රසිකයින්ට විවෘත නැත්තෙ.
අඩුපාඩු නම් තියෙනවා, ඒත් මේ මට්ටමේ නවතින්න එපා.
මොවුන් ජාතික උරුම
❤❤❤❤❤❤
❤😊😊❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤