Just noticed this video and watched. Very humble and talented person with unimaginable qualities! Impressive presentation with the best guidance to the young crowd in front as well as whole community who watched this. Thanks for sharing and may you have blessings from all divine sources to enhance yourself as well as the followers ! Thanks again !!!
Athi dhaksha dinesh subasinha sangeethawedhiyanani ma utube 1ke mulinma dhakka dhavasema obe moona dhakinakotama mata dhnuna oba harima nihathamaani evasiliwantha nirahankaara pudgalayek widhiyata . Ow . Ada mata danuna obe kathavenma ada ma obagana hithapu vidhiya harie kiyala . I wish u ediriyatath obe yahapath guna dharma sapala veva .
දිනෙෂ් සුභසිංහව මම පුද්ගලිකව ඇසුරු කරපු කාලේ ඇත්තටම ඔයවගෙ කථිකත්වයක් ඔහුගෙන් දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ.. ඇත්තටම අද තමයි මමත් දැක්කෙ දිනෙෂ් අයියා කොච්චර දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙක්ද කියලා.. ඇත්තටම good luck දිනෙෂ් අයියේ..
හරිම දැක්මක් තියෙනවා ❤
පුතා ඔයා මාර මනුස්සයෙක්. ඔයා වගේ අය හරිම දුර්ලබයි. තෙරුවන් සරනයි කලාකරැවානනි .ඔබව සියලු දෙවියෝ රැකනනීවා.
අපිට වටිනා මිනිස්සු තවම ඉන්නවා කියල හිතට දැනුනා
.බෙහෙවින්ම ස්තුතියි උතුම් සංගීතවේදියාණෙනි 🙏
Game kiyala kata arala patta adambaren kiyanna puluwan adara niya charithaya dinesh sir ❤
ආදරණීය මිනිසෙක් !
බෝධ්සත්වයෙක් !
Bohoma watinawa
සුපිරි waddek
මෙතුමා, කොහොමත්, කවදත් මගේ සිත දිනාගෙන සිටියා තමයි. නමුත් අද, බුදු බණක් ඇහුවා වගේ. ස්තූතියි ඔබට. කුසල් බෝ වේවා! හැදූ වැඩූ දෙමව්පිය ගුරුවරු සසරේ සැනසීම ලබත්වා!
සෑම කෙනකුට ම වටිනා දේශනයක්
බොහොම ස්තුතියි
තෙරුවන්සරණයි
ඒක ඇහැට කඳුලක් එක්ක මනසට ආලෝකයක් ලැබෙන කතාවක්...!!!
හරිම බුදුබණක් සත්පුරැෂයෙකුගේ මුවින්...තෙරැවන් සරණයි දිනේෂ් මහත්මාණෙනි..
දිනේෂ්, ඔබ මහා සංගීතඥයෙක් විතරක් නෙවෙයි, බෝධිසත්වයෙක් 🙏
මම ප්‍රථම වතාවටයි මේ තරුණ සංගීතවේදියාව දකින්නේ, ඔහුගේ නිහතමානී ගුණය ගැන මගේ හිතේ ගෟරවයක් ඇති උනා.
ආසම චරිතයක් ❤❤❤
ලක් මෑණියන්ට බොහෝම වටිනා පුතෙක්.තුණුරුවන් සරණයි!!!
I do salute you SIR, you're great. May noble triple Gems bless you and you...!
ඔබ තුමා ඔබගේ ක්ශේත්‍රයතල හොයන්න බැරි උතුම් මිනිසෙක්.හරියට පාලිත තෙවරප්පෙරුම වගේ ඔබ මැරුන දවසක මිනිස්සු ඔබව දකී
තෙරුවන්සරණයි උතුම් මහත්මයාණෙනි
බෙහෙවින්ම ඔබව ප්‍රිය කරන මාහට ඔබේ වටිනාකම තවත් වැඩි වුනේ ඔබ බුදු මග යන සැබෑ බොදු පුතෙක් නිසයි.ලක් මෑණියන් හට ඔබවන් දරුවන් ඕනෑ කරන අවධියක්මැයිමේ ගෙවී යන්නේ.❤️
අහම්බයෙන් මට මේක අහන්න ලැබුණේ ඒක මගෙ ජීවිතෙ වාසනාවක්
ඔබ සසරේ බෝසත් චරිතවල ලක්ෂණ ක්
ඔබේ සසර ජයගන්න හේතු වාසනා වේවා
ඔ
බොහොම වටිනවා ❤
ස්තූතියි !!!
අපූරු කතාවක් ඔබට ස්තුතියි දිනේෂ් ඒ එක්කමකියන්න ඕන නදීක අරවිදියට නොකලා නම් තමයිමට පුදුමේ ! මෙතනදීමට මතක් වෙන්නේ H M එක අව්රුද්දක මාස්ටර් ගේ තුන්වෙනි යාමයට සංගීත සම්මානය නොදී H M ගේ මුහුදුලිහිණි වලට දුන්නම ඔහු එය ප්‍රතික්ෂේප කරලකිව්ව මගේ MUSIC වලට වඩා MASTER එක හොඳයි කියල ඒවගේ මිනිස්සු අද අඩුයි
ස්තුතියි 🙏 ජයවේවා ශ්‍රී ලංකා මාතා 🇱🇰
දිනේශ් පුතාගේ වාදනය මම ඉස්සර ඉදන් ම අහන්න,බලන්න ආසයි.
මොකද ඔබේ මූව අවංකකම ඔප්පු කරනවා ඒ ඔබ සිනාමුසු මුහුනෙන් ඉන්නේ.
පුතාට තෙරුවන් සරණයි !
සංගීත දක්ශතාව සුපිරී, ජීවිත දැනුම මානව දයාව ඊට වඩා සුපිරී!! සියලු දරුවෝ, මිනිසුන් මේ ගුනාංග ඉගෙනගනිත්වා!
මේක පට්ට කතාවක්❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊
සංගීතයට විතරක් නෙවෙයි සැම ගුරූගොල මගින් ලබාගන්න සැම වෘත්තියකට පොදුයි . මටත් මේ දෙෂනය අහන කොට තමයි මගෙ ගුරූවරයා මගෙන් ගිලිහිලා කියල තෙරූනෙ . ගොඩාක් වටින දෙන්නෙක්
හරි ම සතුටුයි දිනේෂ්. ප්‍රවීණයකු ගැයූ (දයාන් විතාරණ) මගේ මුල් ම ගීතයේ සංගීතඥයා ඔබ වීම ගැන මට මහත් හාඩම්බරයක්.
මම හරිම කැමති නිහතමානී සංගීතවේදියෙක් (අපේ පළාතේ 😄)
මා මගේ ජීවිතේ අහපු හොඳම දේශනාවයි .දිනේෂ් ඔබතුමාට බොහෝ පින් සිදුවේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණ...!❤❤❤❤❤❤❤
නිහතමානී දක්ශයෙක් දිනේෂ් සුබසිංහ කියන්නේ ජය වේවා සිතුකලා ❤❤❤
Proud of you mr.dinesh
ලස්සන කතාවක්.
පට්ටම පට්ට කතාවක්....
හදවතින්ම ආදරෙයි.....❤❤❤❤❤
❤ Great
අපූරු අත්දැකීමක් සත්ගුණවත් මනුෂ්‍යත්වය ❤️❤️❤️
මටහ් කරාතේ ඉගෙන ගත්ත ඉන්දියාවේ ගුරුවරයකු ගේ රෙදි හෝදන්න...එදා 1998 , කේන්ති ආවත් ඉවසන් හිටියා, ඒක නිසා මම තමත් කරාතේ කරනවා...
මම ආසම කලාකරුවෙක්
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් ගැන අනර්ඝ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරනයි!!! පිනට පහල වූ කලාකරුවන් .
දිනේෂ් සුබසිංහ ❤️
Kiyanna vachana na sir maratama theruna ❤❤❤
දිනේෂ් නියම දක්ෂයෙක් ♥️🔥
ඒක මරු ❤🧡💛💚💙
ඔබගේ හැගීම්බර , අව්‍යාජ
කථාව , අහන් ඉන්න හරිම ආසයි පුතා...ඒ තුල ඉගෙන ගන්න තිබෙන දේවල් බොහෝයි..නවසීලන්තයේදී ඔබ හමුවු අවස්ථාවක මගේ පුතා හට ලැබුණු ගුරු හරුකම් ඉතා ව්ටිනා බව මට පවසා තිබුණා..ඒ ගැන මා සතුටින් සිහිපත් කරනවා ..
හරිම අනර්ඝ කථාවක්.තම අත්දැකීම් තුළින් ඉදිරිපත් කිරීම වටී.සංගීතය උපරිමයෙන් විඳිය හැකි වයලීනයක් ඔබ සතුව ඇත.දක්ෂතාවයක් ද ඔබ සතුය.
❤ තරුණ වයසේදී ලස්සන අදහස්.....
දිනේෂ් සුභසිංහ❤
Niyama.Katawak. DE....
Amazing words! God bless ❤
ඔහු සුපිරිම දක්ශයෙක් .කලු ඇදගෙන සුදු ඇවිදින් මියුසික් මෙයාගෙ....
ජීවිතේ කැමතිම මිනිහෙක් ...
ස්තූතියි දිනේශ් උඹ පීතරයෙක් වීම ...
දක්ෂ මිනිහෙක් ...භාවනාවක් උඹේ..වයලීනය...
ආදරෙයි හැමදාම ..❤❤❤
පට්ට කතාව ....
ඉතාමත් වටිනා කතාවක්. ඔබට ස්තුතියි. 🌹
💝 🙏💝
Thank you for these beautiful advices.
Real great adviser pilosofer and musian ❤❤❤❤❤❤❤
Sangeetha wishaya thulin budubanak kiya dun dinesh subasinhe aduruthumani godak pin
කවදාවත් කිසිම සංගීතවේදියෙක් මේ වගේ දැනුමෙන් පරිපුර්ණ කෙනෙක් මම දැක්කේ අවංකවම අද,,,,,,හරිම නිහතමානී බන්,,,,,,
❤❤❤
හරිම වැදගත් කතාවක් ළමා මනසට දුන්නා නියම ආහාරයක් ස්තූතියි දිනේෂ් මැතිතුමනි
@@vijithagunasekara6005I think I will 6
අතිවිශිෂ්ඨයි 🌷🌷🌷
Just noticed this video and watched. Very humble and talented person with unimaginable qualities! Impressive presentation with the best guidance to the young crowd in front as well as whole community who watched this. Thanks for sharing and may you have blessings from all divine sources to enhance yourself as well as the followers ! Thanks again !!!
Wow, thank you!
අපේ දුටුගැමුණු මහරජතුමයි එළාර රජතුමයි එවැනි ද්වන්ධ සටනක් කර විශාල පිරිසකගෙ ජීවිත බේරාගත්තා
සැබෑ කලාකරුවා යනු කවරෙක්ද කියා ඔහු පැහැදිලි කරා,,👍💖
🙏👍
❤️❤️❤️මහත්මයා music ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Great speech...Respect U Dinesh......
💯truth ❤
best ever speech DINESH.many things learn behind the story❤❤❤❤❤❤
Great musician ..quality man ..
වටිනා කථාවක් ...
මෙහි කියා දෙන දෑ සංගීතයට පමණක් නොවෙයි, සියළු ශාෂ්ත්‍ර, උගැනුම්, ක්‍රියාකාරකම් හැමෙකටම වැදගත් ධර්මයක්. අපි අපවම විනාශ මුඛයට පමුණුවාගෙන තිබෙන්නේ මෝහය, මානය, ඊර්ෂ්‍යාව වැනි දේ නිසාමයි. දේශපාලඥයත්, ඇතැම් ආගමික අයවළුනුත්, ඇතැම් ව්‍යාපාරිනයනුත් ඇතැම් ගුරුවරුනුත්, ඇතැම් දෙමව්පියනුත් මෙම පාඩම හිතට ගෙන කටයුතු කරනවා නම්, අනාගතේ අප දරුපරපුර දැනට අපි 'දැන හෝ නොදැන' විඳින දුක ජය ගනීවි. දිනේෂ් සුභසිංහ "ගුරුතුමනි" ඔබේ සසර ඉතාම කෙටි එකක් වේවා. මතු බුදුවන්න ලැබේවා. ඒ වාසනාවෙන් අපේ ලෝකය බුද්ධිමත් වේවා!
How pure is this heart.proud of him.
බුද්ධ කාලයේත් සිදුහත් කුමාරයා ඇතුළු රාජ කුමාරවරු දිසාපාමොක් ඇදුරුතුමාගෙන් ශිල්ප ඉගෙන ගන්නා සමයේත් ඔවුන් රාජ කුමාරවරු වෙලත් ඉගෙන ගත්තෙ ගුරු ගෙදර සියලු බැල මෙහෙවර කරමින්, ඉතාම යටහත් පහත් ලෙස. 🙏
ආසාවෙන් ඇහුවා..ස්තූතියි ඔබට
👍❤👍
Lovely presentation. Stay blessed Sir . Budu sarani
Athi dhaksha dinesh subasinha sangeethawedhiyanani ma utube 1ke mulinma dhakka dhavasema obe moona dhakinakotama mata dhnuna oba harima nihathamaani evasiliwantha nirahankaara pudgalayek widhiyata . Ow . Ada mata danuna obe kathavenma ada ma obagana hithapu vidhiya harie kiyala . I wish u ediriyatath obe yahapath guna dharma sapala veva .
ඔබ ඇත්තටම දක්ෂ කෙනෙක් ගොඩක් ආදරේ අපි හැමෝම
Harima watina adahas tikak❤❤❤
Dinesh uooooo
OMG. .........!👊❤❤❤
Wel speach Dinesh, you are a true persson for so long time I know you
හොද වටිනා අදහස් ටික ඔබතුමාට බුදු සරණයි
බොහොම පින්
Great talk Dinesh i spent almost .5hrs with my busy schedule. Excelent.
Great 👍
මම සංගිතය රසවිදින මවක්.ඒත් ඒ ගැන දැනුමක් නැ.නමුත් ඔබතුමාගේ අදහස්වලට ගරැකරනවා.බුදු සරණයි .වටිනා උපදෙස් ටිකක් දරැවන්ට ලබාදුන්නා
පුදුමාකාර ගරුත්වයක් ඇති වුනා...දක්ශතාවය හැකියාව දැනුම නිහතමානීකම ප්‍රසන්න පෙනුම..සියල්ල එකට දකින්න ලැබීම පුදුම තරම් සතුටක්.....🌻🙏
*NAMO BUDDHAYA*
*JAYA DHARANI*
*GODAK PIN*
Great speech....❤❤❤
Such a valuable speech. I have never seen any artist say this before. Wonderful ❤
Great Advice 🙏
Jaya wawa
🙏🙏🙏
❤❤️❤️
A Golden speech🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐 Thanks for sharing this.. 🙏🙏🙏🙏🙏💐💐💐💐
Math adai oya kathava ahuve.sthoothi dinesh.mama meegamuve cargills 3 eke unnu LSO.oya deveni dawaseth mawa hoyala katha kara mathakada.mama periyamulle.oyata mathakada.
Hats off to you Sir
Great explanation, thank you.
ඔබේ.. භාවනා උගන්වන ගුරුවරයා කවුද කියලා දැනගන්න පුළුවන්ද.මෙම කතාව අහනතුරු ඔබ මෙවැනි දරුවෙකු කියලා හිතලා තිබුණේ නැහැ. හැබැයි ඔබේ සංගීත හැකියාව හොදින්ම අගයුවා.
✔️👍👍👍👍👍
තුන පාරක් ආයේ ආයේ අැහ්වා
දිනේෂ් මහත්මයාණෙනි ඇත්තෙන්ම ඔබට අපි ආදරය කරනවා
. ඔබේ අදහස් වලට ගරු කරනවා
Thank you for your great thoughts.🪔
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Superb❤❤❤❤