I am hearing still this since 2016. No words to express about the cleverness both of singers and players. I was brought to an anoter world ! Everything is 100% super !!! ❤️
Mr maliyadde, let’s host this event once more! All the artists will be thrilled to join to celebrate his legacy again! Please take this into consideration and keep this once more!
ලස්සනම ලස්සන ගීත පෙලගැස්මක් ඒ වගේම සංගීතයත් ඉතාම ඉහලයි අනවශ්‍ය ගෝසාකාරී ශබ්ද නෑ හරිම පැහැදිලියි.කීපවාරයක්ම ඈසුවත් එපාවෙන්නෙ නම් නෑ ❤❤❤
අමල්ගෙ ගායනය (ජෝතිගෙ ගීය)මාරයි.අනෙක් ගායක ගායිකාවොත් හොදම රසයක් ගේන අතර වාද්‍ය වුර්න්දයත් හරි ඉහලයි.
Amal ❤
සුරේශ් මාලියද්ද මහත්මාට හදවතින්ම ඉස්තූති කරනව මෙවන් අගනා රස වින්දනයක් ලබාදීම ගැන
සශිකා මිස් ❤️
මම හැමදාමත් නැවත නැවත අහන එකක් තමයි peo legend 👍 superb
සමාන්‍යයෙන් මුල් ගායකයාගේ හැකියාවට සමාන දක්ෂතාවයෙන් ගීතයක් ගයන නව පරපුරේ ගායකයන් බොහොම අඩුයි. එයට එක් හේතුව තමයි රියැලිටි වැඩසටහන් වලට එන මෝඩ විනිසුරුවන් හා සමහර නරඹන්නන් ආධුනිකයන් අනවශ්‍ය තරමට පුම්බා උඩ දැනීම නිසා රියැලිටි වැඩ සටහනක එක් ගීයක් ගැයු පමණින් තමන් සුපිරි තරුවක් ලෙස ස්වයං මෝහනයට ලක්වෙන ආධුනියකයන් ඉන්පසු විකාරරූපී ස්වරයෙන් ගී ගයන ගායකයන් බවට පත්වෙනවා. නමුත් මෙම වැඩ සටහනට ලඳුනේ ගීතය ගැයු දුමාල් නැමති ගායකයා අමරසිරි පීරිස්ට සමාන ප්‍රතිභාවක් පලකරමින් ඉතා අලංකාර ලෙසට එම ගීය ගායනා කරනවා. ඒ වගේ අද පරපුරේ සංගීතඥයන් අතර ඉදිරියෙන්ම සිටින ප්‍රවීණ සංගීතඥයකු නව සුරේෂ් මාලියද්ද තමයි කේමදාසයන් වෙනුවෙන් පවත්වන උපහාර උලලක සංගීතය මෙහෙයවීමට සුදුස්සා ලෙස මා දකිනා නමුත් සමහර ගීත වලදි ඔහුගේ හැකියාවන් නිසි ලෙස ප්‍රදර්ශනය නොවන බවක්ද පෙනේ.
මෝඩ විනිසුරු thats completely correct
riyality kiynne ma dkin wdiha ekthara සූදුවක් විතරයි
ඇත්ත
සමහරු දුක මාකට් කරන්නේ
මේ සිංදු ටික අයින් කරල තිබුනා. ගොඩක් ස්තූතියි අයෙත් දැම්මට.
අදටත් එදා වගේම ආසාවෙන් රස විදින්න පුලුවන් ගීත.❤️වර්තමානයේ මෙවැනි ගීත බිහි නොවීම සැබවින්ම දුකක්.
මේ සිංදු තාමත් ඒ විදියටම අහන්න තරම් අපි වාසනාවන්ත පරම්පරාවක්❤️🥺
සීත මෝසම් - අමල් පෙරේරා thanks Mr. Amal
කවදාවත් ම එපා වෙන්නෙ නැති සුසංයෝගය❤
සශිකා ❤️
සන්ගීතය සපයනව සියලුම වාදකයින් ඉතා විශිශ්ටයි... මුල් සන්ගීතයට සමානයි
සශික,දුමාල් ❤💪
මාල පබළු පුංචි කාලේ නිතරම අහපු සිංදුවක්🥺❤️
මම 7=8වතාවක් බැලුව,මාර වැඩ්ඩො ටික.ගායන,වාදනය ඇතුලු සියල්ල.
මාර්ස්ට කේමදාස ඔබට ස්තුතියි .
I am hearing still this since 2016. No words to express about the cleverness both of singers and players. I was brought to an anoter world ! Everything is 100% super !!! ❤️
Mr maliyadde, let’s host this event once more! All the artists will be thrilled to join to celebrate his legacy again! Please take this into consideration and keep this once more!
Suresh Maliyedda. You have done a superb job sir. Thank you and all yr crowd including musicians, singers and everybody who has supported you.
Thank you so much
අනෙ මං මේක හොය හොය හිටියෙ 😢 ආයිනම් අයින් කරන්න එපා 🙏
නියමයි නිහාරි අක්කා.... ආදරෙයි හැමදාමත්!!!❤❤❤❤
I listen 100 more times. Still not polical problems for voice legends
මගේ ජීවිතේ විඩාව නියු එක් කාලයකි
සංගීත සංයෝජනය ශිල්පීන් හැකියාව හොඳයි සතුටුයි
එදා ඒ වින්ද රසයම අදත් දැනුනා..❤️👍🎶
දුමාල් කියන තව මේ වගේ පැරණි ගීත තිබේ නම් තව අප්ලෝඩ් කරන්න.. please...
Yes please
Aeththatama mama asai kalabalayak nathi song walata
Jaya vewa 🎉
ලෙස්ලි ප්‍රනාන්දු + සුපිරි
දුමාල් සුපිරි ❤❤❤
Superb! Outstanding performances of all of you! 🎤🎵🎶🎙️🎚️🎛️🎻🎹🎸
Thanks
මේ.වීඩියෝ එක ඩිලීට් වෙලා තිබුණා නේද...ස්තූතියි නැවත උඩුගත කළාට
Thanks
@@SureshMaliyaddeසුභණි හර්ශනී මීලග ශෝ එකකට යොදවා ගැනීමට අදහසක් නැද්ද 🎉🎉🎉
Godaak Rasewinda! Sthuthy Oyala hemotema,🎶👏🎶👏👏👏👏👏👏🎶❤🇪🇸
Superb ..
Dumal, Amal,
Tribute to a true legend Dr. Kemadasa. We shall not see his like again.
Suresh maliyadda music 👍💖
කේමදාස සර්ගේ අදි මාත්‍ර..❤
අම්මෝ තනි අලියෙකු ගෙ පහරදීමක් වගේ....❤
sashika mis 😍
වයසට නොයන ගීත .අද අයගේ හඩින් .හරිම ලස්සනට
brother patta
Aeththatama mama asai kalabalayak nathi song walata
Jaya vewa 🎉
Mathaka widiyata me video eka kalin thibila passe play list eka search karanakota thibunne..any way thanks to upload this video again Mr Suresh..❤️
Thanks
සුරේෂ් අයියා වැඩක් කරොත් ඉතින් සුපිරි කියන්න දෙයක් නෑ.👍
දුමාල්ල්.... ස්තුතියි සුරේශ් සහෝ..❤❤❤
What a great musician you are! We expect to hear these kinda masterpieces which are composed by you Maliadde.
Thank you so much for the comment
ඇයි මේකේ.ඉස්සර තිබුන සම්පූර්ණ විඩියෝ ටික.දැන් නැත්තේ..සිංදු 40ක් තිබ්බා වගේ මතකයි
enawa langadeema
සම්පූර්ණ වැඩසටහන දෙන්න බැරිද මාලියද්ද සර්🤗
Pls upload full vedio Mr. Maliyadda....
Beautiful ❤
මෙම යුගය තමා කේමදාසයන්ගෙ ගීත අර්තවත්වන්නෙ එතැමා සංගීතයෙන් ඒ විප්ලවයකලා දාව්යලොකයෙසිට රසවිදිනවාඇති...කවිරැ ගැයුවත් ඒ නිර්මාන හදෙසාරාගන්නවා හරිරටක් නිර්මාණයවූදාට.එතැමාගෙ ශිෂ්‍යන්ට නිර්මාණ කලහැකියි ..
9:22 මීනා ප්‍රසාදනී🌹
කොච්චර ලස්සනයි da ..❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ no words.
භාවනාවක්ද
ළඟදිත් හෙව්වා....තිබුන් නෑ....❤❤
අයින් කරලා තිබිල අපහු දැම්ම
@@SureshMaliyadde Thank you so much 🙏
@@SureshMaliyadde Thank u ❤️
No words to tell the feel.
Amal patta❤
Superb
Api nm pin kala me sindu ahanna.
Suresh sir පට්ට 💗🥺
මේ ගීත්වල තිබෙන එකිනෙකට වෙනස් අපිව වෙන ලෝකෙකට ගෙනියන සන්ගීත ස්වර රචනා නැවත කවුරු හදන්නද.
This needs more views Absolutely amazing ❤❤❤❤
මෙකෙ අනිත් සින්දු ටික හොයාගන්න නෑනෙ
Super dumall🎉🎉
What a great concert. We salute all of u
best song
duumal hari lucky eyath eka dannawa munen penawa.
නිහාරි අක්කාආආ ❤❤❤
Superb music
Thanks
music great sir❤❤❤❤❤.
Drams player indika(machima) good luck
please upload the full concert video...🙏
Amal pereratanam thawath try karanna weeevi... suitable color eka add karanna...
Amal❤❤
Master ❤
සුපිරි.. 👍
Thanks
@@SureshMaliyaddeplease upload the full video sir
Masterpiece 😢💆❤️🩹
Meditation ❤
දක්ශයෙක්
Superb❤❤❤❤
Sasika nisansala ❤❤❤❤
අමල්❤
Superb music❤️
Sashika ❤
මරු ❤️
Legends newer die.....
Agnidahaya film song ❤
තිහාරි සෝමසිරි අතුල සෝමසිරිගේ කවුරු හරිද
Yes
Rawindra sir ❤🙏
ladune ❤🔥
Dumal ❤❤❤❤❤❤
❤️🔥
Me music master ta wenama vishwayakin aapu ekak kiyala danenne Mata witharada
Ow mn hithanne oyata witharai
මේකේ ශශිකා එක්ක මාල පබලු වැල් කියන ගායකයා කව්ද?
As i know he is a lecturer at uni. Of performing arts colombo.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අධනය අංශයේ , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන්න සර් 🙏
When will there be another one like this
🥺❤️
♥️
5:40 🔥
❤❤❤❤❤❤❤❤❤❤❤
🎧💯🖤😌
dumal
පුදුම ලස්සනයි ...
Sthuthiyi
Adryi
ප්