Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ක්‍රමය අති සාර්ථක යි.ණය ගොඩකින් මිදෙන්න පුලුවන් උනා.ලියුම් කවර වෙනුවට මම පාවිච්චි කරන්නේ පරන පොටෝ ඇල්බම් එකක්.මාසෙම හිතේ සැනසීමෙන් වියදම් කරන්න පුලුවන්.
අමතක වුනු ප්ලෑන් ඵකක් ගොඩක් ස්තූතියි 😊😊
Thanks akka ❤ me system eka godak sarthakai.Oya nisa dan mn salli ithuru karanawa ❤
ගොඩාක් වැදගත්... ගොඩාක් වටිනවා... ස්තූතියි! ❤❤❤
ඉතාමත්ම හොඳම වටින ප්ලෑන් එකක්...ජයවේවා සහෝදරිය...
ගොඩක් වටිනව..ජීවිතේ ඉගෙන ගනිපු හොඳම පාඩමක් කියල දුන්නට ඔයාට ස්තුතියි dr..❤❤
Godak wedagath akke.oyata godak thanx.mehema අදහසක් share karagththta
Godak use full video ekak math January idan karanna inne ❤❤❤ thank you
ඒකනම් ඇත්තටම වටිනව කියලා හිතෙනවා ,try it
අද කාලෙට ගැලපෙන වටිනා වීඩියෝ එකක් .බුදු සරණයි! නංගි.❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
සාර්ථක ක්‍රමයක් වේවි .ලස්සනයි video එක .❤
Godak sthuthi nangi....mee wagee adahas denawata..
❤️🙏👍මන් මේ වීඩියෝ එක බලන දෙවෙනි පාර. මාත් ජනවාරි ඉදන් පටන් ගන්න ඉන්නේ නංගා.👍 ස්තුතියි අදහස් හැමොමත් එක්ක බෙදාගන්නව ට. බුදුසරණයි. 🙏 ආදරේයි ගොඩක් නංගා ❤️🙏👍
Math January idan patan gannawa, thank you very much ❤
Hoda adahasak.... me para uthsaha karala balanna ona.... me dewal apith ekka share kara gannawata thanks nangi.....
අද වීඩීයො එකත් අපිට ගොඩාක් වැදගත් උනා අක්කි ❤ ඔයාට ගොඩාක් පිං🙏❤
Mama nangi oyage kalin kiyala deepu money box eka karala 49000 kata wadiya ithiri kara..harima sathutui..me krameth godak hondai..aniwaryen karanawa..thanks oyata..bs
බොහොම ස්තුතියි අක්කා. ගොඩක් වටිනවා මේ කරපු උදව්ව...
නියමයි. ගොඩක් වටින වීඩියෝ එකක්.❤
හරිම වටිනා වීඩියෝ එකක් නංගි thanks නංගි 👍😊😊
ගොඩක් වැදගත් වීඩියෝ එක හැමදම ආදරෙයි බුසු සරණයි❤❤❤❤❤
අනේ හරිම ආදර්ශමත් වීඩියෝ එකක් අක්කේ ..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඉන්න අක්කේ ❤ ආදරෙයි 🧡🧡💐🌼
Ane hukapan oya piyawal karala wadak naha
ඇත්තටම වට්න වීඩියෝ එකක් නන්ගි thank you
බොහොම ස්තූතියි! ජනවාරි මාසයේ සිට මාත් මේ විදිහට කරනවා
🥰🙏
ගොඩක් වටිනවා වීඩියෝ එක තෙරුවන් සරණයි නංගි ❤️❤️❤️
මාත් මේ ක්‍රමය ට්‍රයි කරලා බලනවා.හරි යයි කියලා හිතෙනවා.ඒ වගේ්ම අපිට අපේ කියලා බිස්නස් එකක් නැතත් ගෙවතු වගාවක් හොදට කරගන්න පුලුවන් නම් සැහෙන මුදලක් ඉතිරි කරගන්න පුලුවන් ඒක මගෙ අත් දැකිමක් හැමෝටම කරන්න පුලුවන්ද දන්නේ නැ හැබැයි.ඔයාට ගොඩක් ස්තුතියි නංගි මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට❤❤❤❤
වටිනා දෙයක් කියලා දුන්නෙ ❤
හරිම වටිනවීඩියෝ එකක් නංගී.thank you නංගි
ගොඩක්ම වටින වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි.
Me kathawa aththa.salli wen kalama baya wenawa api aniwarenma e deta danna one.math mehema nathath man e vidiyata karala thi.wa.
Thank you very much sister .Very useful vedio
Sthuthi oyata godake vatinava
Ane nangi dawas padi ganna ayatath video ekak gennako video eka godak watinawa
ඇත්තටම ගොඩක් වටිනවා . ස්තුති අනේක වාරයක්
🙏🥰
ස්තූතියි නංගී ඔයාට🙏🙏🙏
ගොඩක් ස්තූතියි😊
සුපිරි අදහසක්
Study tips ත් ගේන්නකො අක්කි ❤
Thank you❤Good job
අක්කි ඇත්තටම ඔයාගෙ vlog බලන හැම වෙලේම මට හිතෙනවා ඔයා මගේ සහෝදරියක් උනා නං කියල ඒ තරම් මට හරිම හිතට සැනසීමක් මේ vlogs බලනකොට❤❤❤❤❤❤❤❤❤
වටින video එකක් 👍
Anna supiri kellek , ratakata watina wadak
🥰
Math try karala balanawa . January idan. Mn me dan meka plan karana gaman inne.
ස්තූතියි🎉 තෙරුවන් සරනයි .
Godak hoda vatina upadesak thank you.
Good idea thnk u dr❤
Thank you so much!
Godak useful.. Thank you so much
ගොඩක් වඩින videyo එකක් අක්කා ලස්සනයි ❤❤
Thank you nangaa
Godak vatinava👍thank you dr ❤
නංගී ඔයාගෙ කටහඬ බාවනාවක් වගේ❤❤❤
Adareii
Thank you...❤
Thank you akki❤❤❤
Thawa akak danna nangi.
Godak wadagath 👍🏽❤️❤️❤️
Thank you sister..❤
සාර්ථක ක්‍රමයක්. බොහොම ස්තූතියි ❤❤
හරිම වටිනා වීඩියෝ එකක් ....මටත් ආස හිතුනා.❤❤
ස්තුතියි!
Oya harima lassanai akkiyo ahanna asahithena hadak oyata thiyenawa ❤😊
❤eth akka oka madi desal walata sathiykt 10000k ynwne
Man ekai nangi kiwe meka family eken family ekat wens wenwa kiyala.thamanta gelapena widihta hda gnna onee
Thanks
Tank you❤❤❤🎉
Sathi padi ganna ayatath video ekak genna akkiyo
හොඳ අදහසක්. පටන් අරන් බලමු වැඩේ.
Money box komada adanne
Thank you so much nanga
Mamath 2025 try karanna heduwa.tx.
Aththatama karanawa may day
Wow ❤❤
නංගි මං පොළොන්නරුව ආවොත් මනාගේ ගෙදර එනවා මට ආසයි එන්න❤
එන්නකො එන්නකො. 💐
Thnks kka
Thank you very much ❤😊😊
Ow nangi dawas padi ganna ayatath vidiyo ekak ganna
Ok akkaa
❤🎉
Apita nam lon tiyenawa puduma widiyata hira wela.ane idea akak dennako
Matath
20000kin kohmda ane masayak kanne
Eka thama 😂
ට්‍රාන්ස්පෝර්ට් තමයි වැඩි රුපියල් 3000 මදි 10000 ඕන 😢😮
දවස ගානෙ පඩි ගන්න අයටත් කියන්නකො.මොකද බිස්නස් කරනකොට දවස ගානෙ සල්ලි හම්බෙනවනෙ.ඒක කොහොමද මැනෙජ් කරගන්නෙ කියල කියල දෙන්න
ua-cam.com/video/HUzbYhvOwFw/v-deo.htmlsi=EY48zEn7iWjwzKbu 👈
Book shop ake nama mokak d
Ane. Godak hodai
මාසෙට 15000 ක් හම්බෙලා ඒකෙන් 000ක් මාසෙටෙ ඉතුරු කරන මං 😁
Dawasagane salli hamba karana kenek kohomada ithiri karanne.. kiyannako .
❤😍
සල්ලි karyntha හොඳයි ok😂😢😅
දවසේ පඩි ගන්න අයටත් වීඩියෝ එකක් ගේන්නකෝ
Ane ow
ගේන්නම් 💐
Ow matath oni
Katekata dahan
Eken bagayak eka mase anthima ganna
Ape duwatath oya katayak tiyenawa.eka dan pirila.❤
මෙහෙම කෙල්ලෙක් ඉන්නවා කියන්නේ ඉතින්,ජීව්තේ ගොඩයන එක අහන්නත් දෙයක්ද
👍
ලෝන් වලට හා ලීසිං වාරික තියෙන නිසා කොහොම ද හදන්නෙ plz කියලා දෙන්න
පඩියෙන් ඒවට මුලින්ම අයින් කරලා ඉතුරු ටිකෙන් වියදම balance කර ගන්න ...... 🥰
❤❤❤❤❤❤❤❤❤
Mamath karala balanawa good idia
🎉❤❤❤❤
🤗👍
❤❤❤
කන්නෙ නැද්ද
Onna man oyawa subscribe kara danma. Me wage deyak hoya hoya hitiye. Thanks❤
Gdkm wtin video ekk
Akka 🥰💗
💐🥰
Montisory 😂 වැඩ 😂😂😂😂 campus giye atha ussalada ? 😂
Ah ow atha ussala giye.mokak hari aulakda 😂
@@sisiladanujaya8372 අයියා කොහොමද ඉතින් අපි නම් අක්කිගෙන් වීඩීයො එකක් එනකන් බලන් ඉන්නෙ එච්චරකට ආසයි මේ vlogs බලන්න.❤ පරිස්සමින් ඉන්න අයියා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
මගේ ළමයි හතරයි,හස්බණ්ඩ්,අම්මා,තාත්තා,අක්කා,අයියා ඉන්නවා.ඔයාලා හිතන්නෙ මාසේ,වියදම,කෑම බීම,හයර්,ස්කූල් වෑන් ෆී,ග්‍රොසරි අයිටම්,එළවලු,මාලු බිත්තර,ඔය් ඔක්කොටම කීයක් යාවිද
45000/=
@@susanya0903😂45000k harennath madi anee.. me girl adahask ganna witri ne 45000 dala thiyenne.. me coment eka dapu kenata nm mn hithnne lakshekuth madi wei. Lamai 4k nisa school ,clz wiydm ekka wiydma lakshekta wadi.
150,000k

Thank you very much sister .
Very useful vedio
Sthuthi oyata godake vatinava
Ane nangi dawas padi ganna ayatath video ekak gennako video eka godak watinawa
ඇත්තටම ගොඩක් වටිනවා . ස්තුති අනේක වාරයක්
🙏🥰
ස්තූතියි නංගී ඔයාට🙏🙏🙏
ගොඩක් ස්තූතියි😊
සුපිරි අදහසක්
Study tips ත් ගේන්නකො අක්කි ❤
Thank you❤
Good job
අක්කි ඇත්තටම ඔයාගෙ vlog බලන හැම වෙලේම මට හිතෙනවා ඔයා මගේ සහෝදරියක් උනා නං කියල ඒ තරම් මට හරිම හිතට සැනසීමක් මේ vlogs බලනකොට❤❤❤❤❤❤❤❤❤
වටින video එකක් 👍
Anna supiri kellek , ratakata watina wadak
🥰
Math try karala balanawa . January idan. Mn me dan meka plan karana gaman inne.
ස්තූතියි🎉
තෙරුවන් සරනයි .