Akkiyo ahannako godak pin oyata me video ekata mn nm patan gaththe rs.1 idan dan eka kadaddi rs.5050k ekathu wela mata marama sathutui mn anvelopenm gaththe na koleka liyala dawasa gane salli dada dana gana kapuwa wadiyen thiyeddi anith dawas walatath ekkama damma e nisa mata ikmanata iwara karanna labuna mn may 15 patan gaththe ada iwara kare thank you sooo much akkiyoo.. aththatama mata salli ithuru karannama ba habai me wade hari giyaaa yeeh ❤
Salli na na කියන අයට kohomahari salli ඉතුරු karaganna විවිධ ක්‍රම කියලා දෙන akkita godak පින්. Oya ගොඩක් hodai
ගොඩාක් thanks නන්ගි මෙ වගෙ වටිනා videos ගෙනවාට❤
ගොඩක් හොඳ video එකක්... ස්තුතියි ඔයාට...මාත් අනිවාර්යෙන් ඒක කරලා ඔයාට කියනවා ❤️🥰🌈
Godk watina video ekak akki ❤❤
ගොඩක් වටිනවා...ස්තූතියි
ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ.
සුපිරි වැඩක් අක්කි තැන්ස් 😊
Thank you akki math me widihata salli ekthu krnw..🥰❤️
Akkiyo ahannako godak pin oyata me video ekata mn nm patan gaththe rs.1 idan dan eka kadaddi rs.5050k ekathu wela mata marama sathutui mn anvelopenm gaththe na koleka liyala dawasa gane salli dada dana gana kapuwa wadiyen thiyeddi anith dawas walatath ekkama damma e nisa mata ikmanata iwara karanna labuna mn may 15 patan gaththe ada iwara kare thank you sooo much akkiyoo.. aththatama mata salli ithuru karannama ba habai me wade hari giyaaa yeeh ❤
Video Ekka danakam hitiye akki.adarei hemadamath. Sathutin inna akkiyo ❤❤❤
Aadareii nngaaa 🥰😘
Video එක නම් වටිනවා... එත් කරගන්න පුළුවන් වෙයිද දන්නෑ.... හම්බ කරන හැම සතේටම වියදම් හැදිලා තියෙන නිසා
Godak watina vedio ekak akkiyoo.❤️❤️❤️
Thank you nangaa❤
Aththatamada me video eka nam mara vatinawa.thank you akke❤️
Adarei patiyo ❤
Math kalin video eke wage pettiyak heduwa akke....mekath hadanawa...mewage video genawata thank you akke....adarei❤❤❤❤❤
Adareii nngaa 🥰😘
Thank you 💕 great idea 👍
මරැ වැඩක් ❤❤
හරිම ලස්සනයි
වටිනවා😊
E wade nan shok nangi.thanks ehema ewa kiyala denawaata.math hetama patan gannawa ❤❤❤😊
Adarei akkee❤
ගොඩාක් වටිනවා අක්කේ...බුදු සරණයි අක්කා ❤
Budusarani nngaa 🥰
Mn ammatai thaththatai kiwa meka apith krnn hithn inne thnx akkiyo
Thank you oyt oya wge watina lassana Adahsak dunnata.aththtm hugkma watinawa
Adarei ❤
Eka nan maru ❤
නියමයි ❤️❤️
Asa hithuna aththtm....❤
ඒකනං වටිනව අක්කෙ❤
එක දවසක් මන් මේ ගැන කියලා දාපු comment එක ඔයා ඒ ටික වෙලාවෙන්ම delete කරා..(මගේ වෙන account එකකින් දැම්මේ) එදා ඉදන් මන් ඔයාලගේ videos බැලුවේ නෑ...අද මේක දැකලා ආවේ...
මන් ඉස්සෙල්ලාම ඕක කලේ Lankan in melbourne අක්කගේ chanel එකෙන් බලලා...😊❤
තරහක් නෑ ❤ මේක හැමෝටම කියලා දුන්නට thank you❤😊
Lankan in melbourne math balanwa❤
ඔව් මාත් ඉස්සර ඒ video එක බැලුවා 🥰 මාත් මුලින්ම දැක්කේ ඒ video එක...
Lankan in meborun math balanawa
Thank you dear ❤
ගොඩක් ස්තූතියි 💗
Thank you නංගි
Good luck. Thanks.
අක්කි මන් කලින් video එක බලලා ඒ පෙට්ටිය හදන ගමන් සිංදුවක් අහන්න yt එකට ආවම මේ video එක දැක්කෙ😊
thank you අක්ක මේවගේ videos ගේනවට❤❤❤❤❤❤
Ohh..adareii nngaa 🥰
Godak watina video thanks nango
Adarei akkee
Oya nam marai..me money challenge video tika nam maru hode.. 🥰
Hee thank youu 🥰😘😍
Supiri nangi hoda adarshamath video ekak,jayen jaya❤❤❤❤❤❤
Adarei akkaa 🥰😘
Thank you so much ❤
Thanks akka
woow thank you🥰
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
Adareiii 🥰😘
Tnq akki..💖✌️
Hoda adahasak..tnx
හොඳ වැඩක්..ගොඩක් ස්තූතියි.
🥰🥰
Thank you
Akke mama madu. Mat oya kiuwata passe oka karanawa.❤oyata godak adarei.
Adareii nngaa ❤
Kalin ekath haduwa ..mekath Aaniwaryenma hadanawa Aakki . thanks me wage ewa kiyala denawata❤❤❤❤❤Aadarei😊😊❤
Adareii nngaa 🥰
Hoda adahasak ❤
🥰😘
ඒකත් මරු නංගි කරලා බලනවා අනිවාර්යයෙන්ම ❤❤
Adarei akkee ❤️
Man ada heduwa ❤
සල්ලි එකතු කරන එක ආස හිතෙන්නේ video එකේ විදියට කරාම කියලා මන් හිතනවා
අනේ මාත් කරනව,තැන්ක්‍යූ නංගි ❤❤
Kalin Money box eka mn dn karana gaman inne 🥰
Math oyage majil wada Kara niyamai akkiyo
Adarei nangaa❤
හරි වටිනවා
Kalin video eka balala math haduwa nangi.thanks.man oyalage fb ekatath eke 4to ekak euwa..
Ow akke mn dekkaa❤❤❤❤
Hoda wedak
බොහොම වටිනාවා වැදගත් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ගොඩාක් ස්තූතියි ❤❤❤
ගුඩ් තැන්ක් යු.
Ane thank you akke mth krnwa
ආදරෙයි නංගා
Mama meka patan gaththa 😊
Ayyage akuru lassani ❤
Hee 🥰
Adarei
Mamatha heduwa mage mahathaya den hemadama salli dala kotu kapanwa💕
Ane shokne ❤❤❤❤❤
❤😍
Me gana hadana hati thawa tikak kiyala dennako akkiyo
Math kalin box eka heduwa akke.....❤❤❤❤dnta 1000k tiyenwa himin himin ekatu krnwa mn.❤❤❤❤❤
Ekene hodaine❤❤❤❤
ගෙදරම හොරු ඉද්දි ඔය වැඩේ කරන්න බෑනේ😅😂
අම්මෝ❤ 😂
රු 100 පෙට්ටිය හැදුවා ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤❤
❤️❤️🙏
❤
❤❤
Woow❤
❤❤
Ane අක්කෙ ඉස්කොලෙ යන ළමයෙක්ට කරන්න පුළුවන් ලේසිවෙන විදියට කියල දෙන්න කෝ කුිමයක් 🥺❤️ ගොඩක් වටිනව එක ඔයාටත් පිනක්
නංගි මන් කලින් video එක දාලා තියෙන්වා 100 ගානේ සල්ලි දාන එකක්.. ඒක පුලුවන් .සල්ලි 100 ක් එකතු උනාම box එකට දා ගනන්
Rs.1 n patanganna math ehema kare mn chart eka vitharai gahuwe envelope gaththe na dear wadiyen thiyeddi wadiyen danna rs.5050 ekathu weno
❤❤❤
❤❤❤❤
😍😍
🥰
20000 eka mn haduwa nangi thank youu
Thank you too akkee❤
Hi akkiyo❤❤❤❤
🥰😘
අපි දුන සල😮 පවයි අපට ලැබන්නේ විදේශ වොකක්ද අක්කි
Oya Dana salli envelope walatama iwarai
❤❤❤❤❤❤
🥰😘
♥️🥰
❤️
🌹😘😍
Hoda video ekak
🥰😘
Akka mn haduwa me dawasa wenkota 1100k thiyei
Matha haduwa ❤ 2:52
Shokne❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය පෙටිටි හද හදා ලිවුමිකවර හදන්න ඔන නැ කැටයක් අරගෙන දැමිමම ඉතිරි වෙින්නෙ නැද්ද
Ape gedara hemota ma man hada gatta ..man wena wena ..ganan liwwe ..podi aya ta th puluwan widiya ta ✌️
Kochchr hoda watina deyakd ❤❤❤
Akki etakota apita ekama gana deparak danna barida udaharanayak widiyata gththoth 50 eka parada danna puluwan deparak thunparak danakota mona lium kawarayada ganne
Ehema be nangi .50 ekaparai.aye danne 60 k ekathu krla.depara thunpara ekama danna epa salli tika ekathu karan ilaga liyum kawareta danna hada ganna.
අනේ මට ටිකක් තේරුනේ නෑ මාත් ආසයි කරන්න .පැහැදිලි කරන්න කෝ .
පලවෙනි ලියුම් කවරෙට 10 නේ දාන්නෙ 2 එකට 20ක් 3 වෙනි එකට 30ක් 4 වෙනි එකට 40 එහෙම දාන්න ඔනි.එතකොට එකතු වෙන්නෙ 10+20+30+40+50=150 එහෙම එකතු කරද්දි දවස් 5ට 150 එකතු වෙනවා.දවස් 100 යද්දි 50500 එනවා.
ලොකු පෙට්ටියක් හදන්න ඕනි නෑ...ලිවුම් කවරවලම සල්ලි තියාගන්න පුළුවන් ,එතකොට ඉඩ යන්නේ නෑනේ...මම නම් අයින් කරන පොත් කොළ වලින් කවර හදාගත්තා😊❤
Adareii 🥰
ලියුම් කවර ටික දැක්කම ආයේ ගන්න හිතෙනවා.box එකට දැම්මම control වෙනවා ටිකක් 😁
අක්කියො ලුයුම් කවරයක් දැම් කීයද😅
කරලා බලන්න ආස හිතුනා මටත්❤️
Try karala balanna ❤😌
මුලදි තේරැනෙ නැතත් ගනන් හදලා බලද්දි තේරුනා.කරලා බලන්න ඔනි
ඔව් ඒක එකතු වෙවී යන්නේ. 10 ගානේ වැඩි කරගෙන යන්න 🥰🥰
❤❤❤හුගාක්ම වටිනා වීඩියෝ එකන්.ඉතින් ලියුම් කවරවලට දාන සල්ලි හම්බවෙන්නේ කොහෙන්ද? කියල කියා දුන්නොත් වඩාත්ම වටිනවා.👍🏼
ඒක ඉතිං අපිට ඔයාට කියලා දෙන්න බෑ..ඔයාගේ ආදායමෙන් ඔයා ඉතුරු කරගන්න ඕනේ හරියට වියදම් පාලනය කරලා.මන් කියන්නෑ නොකා නොබී ඉතුරු කරන්න කියලා❤
@@mydiary8283 හොඳයි. මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. මම ඉන්නේ වෙන රටක නමුත් අද රටේ ඇතිවී තිබෙන දුෂ්කරතා මැද සමාන්‍ය මිනිසුන්ටත් ඉතිරි කළ හැකිද?🌸
Aththamai 😭😭😭😭😭😭😭😭😭
Day vlogs nadda
Gennam ikmnt 🥰😘
ලොකු උදවුවක් ඔයා කල්‍රේ ....අවුරද්දකට තුන් පාරක් ගෙවන්න තියන පුතාගේ ස්කෝල පීස් එක මේහෙම එකතු කරලා මට ගෙවන්න පුලුවන් දැන්
එක පාරට ඒ මාසේ ඒ වගේ ලොකු ගානක් ස්සර වගේ නෙමෙයි හරි අමාරුයි ගෙවන්න
ඇත්තටම ඔයාට පින්.......🙏🙏🙏🙏🙏🙏🙏🙏
Akke oyalage upadi pradanothswaye photos dannako
Thwa thibbe ne nangi .dn lagai 😍
@@mydiary8283 ane ehemada akki.balanna asawen innawa.
Pata doru kariyak😂 #$$
Dn ethkota ayema 50 k hmbunoth khmda kpnne ilakkm
Thwa 10 kuth hoyagena 60 weni kotuwa kapanna.aye 50 k danna bee
Dwse pdiya ithuru krgnn krmyk kynnko😢
Oyata lebena mudalin podi ganak box ekakat dnna...man 100 gane ekathu karana widiha kiyala video ekak dla thiyenwa.eka balannako
dear dawas 100 ta 1000k neda?50500 ekatu wen na ne
ඒ ගාන එනවා.99 වෙනි දවසට 990 යි .මුලු එකතුව එනව.මන් හදලා පෙන්නලා තියෙනවා
@@mydiary8283 5500 wenne kiweni dawasatada
මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නයමයි කොහොම ද දින 100ට 50500ක් එකතුවෙන්නෙ කියලා පැහැදිලි කරන්න කෝ .